Dilki Uresha | Manike Mage Hithe | මම මැණිකේ මගේ හිතේ ගීතය ප්‍රතික්ශප කරා

แชร์
ฝัง

ความคิดเห็น • 80

  • @nathasha_desilva
    @nathasha_desilva 2 ปีที่แล้ว +54

    දිල්කිම පිලිගත්තා මැණිකේ මගේ හිතේ, නෑසුනා එයාගේ ටෝන් එකට ගැලපෙන්නේ නෑ කියලා ඒ වගේම මැණිකේ මගේ හිතේ එයා කිව්වා නම් මෙච්චර දෙයක් වෙන්නෙත් නෑ කියලා ඒ නිහතමානිකමට ආදරෙයි ❤️

  • @lisarayanulaonline
    @lisarayanulaonline 2 ปีที่แล้ว +46

    හරි නිහතමානි චරිතයක් ❤️😊
    ආදරෙයි Dilki Akka💗

  • @vinuperera195
    @vinuperera195 2 ปีที่แล้ว +79

    අශාන් ඉස්සරහා ඉදගෙන ඉන්නවා පිටි පස්සෙ කන්නාඩියෙන් දැක්කෙ මන් විතරද ?🙂🌚

  • @DS-kb3vn
    @DS-kb3vn 2 ปีที่แล้ว +27

    යොහානි උරේශා දෙන්නම සුපිරි තමා

  • @nisalahadawatha4689
    @nisalahadawatha4689 2 ปีที่แล้ว +24

    මගේ නම් ආසම ගායිකාවක් 💞

  • @yo-honey993
    @yo-honey993 2 ปีที่แล้ว +16

    E katahada harima layanvithai habai manike galapenne yohanita ❤❤❤❤

  • @priyanganilmini4879
    @priyanganilmini4879 2 ปีที่แล้ว +14

    කෙටියෙන්ම කිව්වොත් නිහතමානි චරිතයක් 😍

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +37

    මිනිස්සු කොටවන්න එපා✋
    උරේශගෙන් වචනය ක් වැරදුනානම් හරිනෑනේ එයාගෙ ඉදිරිගමනටත්. කලාකරුවන් ඔක්කොම එකට එකතුවෙලා ලොකූ ඉන්ඩස්ට්‍රි එකක් හදන්න ඕන හොලිවුඩ් බොලිවුඩ් වගේ සෙලිවුඩ් එක. ඒකට එකමුතුවක් ඕනමයි. නැත්තන් ලංකාවෙ ක්‍රිකට් ටීම් එකට ඒදවස්වල උනදේ තමයි වෙන්නෙ.

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 2 ปีที่แล้ว +1

    Oyata ba halooo ...harima kena thamai yohani මැණික

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +52

    නිහතමානී නම් ජනප්‍රිය වෙන්න පුලුවන්.ඔයත් ජාත්‍යන්තරේ ඉක්මන්ටම ජය ගන්නවා ශුවර් ❤️🔥

  • @ttm-03hasininawodya61
    @ttm-03hasininawodya61 2 ปีที่แล้ว +21

    හරිම අවංක , නිහතමානී කෙනෙක් අක්කි ඔයා... ආදරෙයි අක්කී...❤️❤️❤️ ලස්සනයි ඔයා වගේම ඔයාගෙ වොයිස් එකත්...👌👌❤️❤️❤️❤️තෙරුවන් සරණයි ...🙏🙏🙏☺️

  • @sachinikalpana2540
    @sachinikalpana2540 2 ปีที่แล้ว +16

    මගේ නම් ආසම ගායිකාව කටහඬ භාවනාවක්🥺❤️

  • @rvmov9013
    @rvmov9013 2 ปีที่แล้ว +41

    යොහානිට තරම් බැහැ අයියෝ නිහතමානි ඔබ ඉදිරියට යනවා අනිවාර්යයෙන්

  • @dineshkumara3018
    @dineshkumara3018 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @rscreation6566
    @rscreation6566 2 ปีที่แล้ว +9

    ඔය නිහතමානීකමම ඇති ජීවිතය ජය ගන්න. 👌👌👌

  • @umeshamantha291
    @umeshamantha291 2 ปีที่แล้ว +1

    Yohanita wada oya supper

  • @nne112
    @nne112 2 ปีที่แล้ว +81

    ඔයා මැනිකේ කරා නම් මේ තරම් ජනප්‍රිය වෙන්නෙ නෑ.ඒ නිසා යොහානිට ඒක දීපු එක හොදයි.යොහානිගෙ තිබුනු cute පෙනුමට තමයි ඒ සිංදුව ජනප්‍රිය උනේ

  • @hksineth9057
    @hksineth9057 2 ปีที่แล้ว +3

    Maru kalla 😊

  • @thanukamalshan794
    @thanukamalshan794 2 ปีที่แล้ว +57

    හිතේ කහාටක් නැති කෙනෙක් 😍

    • @rvmov9013
      @rvmov9013 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @thanukamalshan794
      @thanukamalshan794 2 ปีที่แล้ว +1

      @@rvmov9013 ♥️♥️

  • @amazing6357
    @amazing6357 2 ปีที่แล้ว +68

    Yohanita තමයි set වෙන්නෙ ඕක.ඒක දිල්කි කිව්ව නම් ඔච්චර දුර යන්නෙ නෑ.එහෙම නම් මෙච්චර කල් කියපු සිංදු යන්න තිබුනා

  • @madhushanikumari744
    @madhushanikumari744 2 ปีที่แล้ว +2

    Oyata gelapenne ne halo athmai gelapena kenta dila තියෙන්නේ oya kohomth ලස්සනයි ආදරෙයි

  • @impassionofmusic7270
    @impassionofmusic7270 2 ปีที่แล้ว

    Dilki 💜️

  • @sumithra1230
    @sumithra1230 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️

  • @oshi832
    @oshi832 2 ปีที่แล้ว +4

    ❤️

  • @troncykadana1117
    @troncykadana1117 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @crazzyboy6710
    @crazzyboy6710 2 ปีที่แล้ว +6

    හිරු නං ලැට් එකක් 😅😅කොහෙන් හරි කටෙන් ගන්න බලන්නෙ දෙන්න කොටවන්න 😂😂😂

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 2 ปีที่แล้ว +15

    හරිම කෙනා අතට ගිහින් ,,,, මැණිකේ,,,,,,

  • @ajithsuranga3430
    @ajithsuranga3430 2 ปีที่แล้ว

    Asama kellak.❤️

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 ปีที่แล้ว +42

    යොහානි කොපි චැට් එනවනේ එතකොට හම්බවෙයි ඩිල්කිට.
    Yohani💖

  • @goodadvice6834
    @goodadvice6834 2 ปีที่แล้ว +6

    Dil Akka 💚

  • @oshi832
    @oshi832 2 ปีที่แล้ว +23

    Ashan fernando ඉන්නවනෙ පිටිපැස්සෙ 😜

  • @shanthaherath4205
    @shanthaherath4205 2 ปีที่แล้ว +29

    ඇය හරිම උගත් සංගීතය ගැන....සිංදුව හිට් උනේ යොහානිගේ කියුට් එකටත් වොයිස් එක පොඩි ළමයෙක්ගෙ වගෙ නිසත්...ඉන්දියන් යූ ටියුබ් චැනල්ස් බලපුවාම තේරෙනවා ඔවුන් මුලින් කියන්නේ යොහානි පොඩි කෙල්ලෙක් කියලා.....

  • @malkimadhushani595
    @malkimadhushani595 2 ปีที่แล้ว +4

    Meke full program eka dnnko

  • @malikapoi7585
    @malikapoi7585 2 ปีที่แล้ว +1

    Anae vikaara maeya kiuvanam...jaththiyantharayata yannae naa...yohaanigae hinaava ..a avihinsaka kama daksha thaavayq .ethaaehalaei

  • @RealmeC-bs9ns
    @RealmeC-bs9ns 2 ปีที่แล้ว +2

    Ane me kotawan nathuwa idahan minissunwa, hiru wadak karot gu hathai e manussaya ochchra kiyanna hdnwa ehema aulk na kiyala haara haara aussnwa

  • @ireshamadushani7926
    @ireshamadushani7926 2 ปีที่แล้ว +4

    Ashan dilki marry karanam maru...

  • @madara8744
    @madara8744 2 ปีที่แล้ว +15

    Yohanige hadata ghnna wen kauruth neeeee ♥️😍

  • @j.lmaheshika9860
    @j.lmaheshika9860 2 ปีที่แล้ว +1

    Anee oya hodata kiyanawane a sinduwa

  • @ruwanmadushanka7147
    @ruwanmadushanka7147 2 ปีที่แล้ว +7

    Yohani ta Gahanna be oyata oya eth thama kiwwa

  • @oshadhigamageofficial
    @oshadhigamageofficial 2 ปีที่แล้ว +1

    Dilki akkh

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @onali7560
    @onali7560 2 ปีที่แล้ว

    Ikmanatama yohani akkawa hamba wenna oni akki oyatao

  • @samudrapriyadarshani3
    @samudrapriyadarshani3 2 ปีที่แล้ว +2

    Monwada me vikara sindu

  • @Gmus279
    @Gmus279 2 ปีที่แล้ว +24

    Yohani kiwwa hindane janpriya une , kawuda danne meya kiwwanam janpriya weyida kiyala

    • @Gmus279
      @Gmus279 2 ปีที่แล้ว +4

      @@oshi832 man danna eka .athitheta gihin yohanita kalin meyata e sinduwa dila balanda

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 ปีที่แล้ว +9

    යොහානිට වඩා කොච්චර හොඳට ඔයා කියනවද? යොහානි නිකන් රෙන්ඩ බරේ වගේ නේ කියන්නේ

  • @ude3333
    @ude3333 2 ปีที่แล้ว +3

    කවුද බං මේ මෝඩ ප්‍රශ්න අහන මාධ්‍යවේදිනිය? කලාකාරයෝ කොටවන්න බලන මෝඩ හැත්ත!

  • @thulararanawaka3692
    @thulararanawaka3692 2 ปีที่แล้ว +6

    na na programme eka krna oyata una nan irisiyawak athi unata meyage hithe ehema isiriyawak na Appa.oya aye aye ahnna epa.ayyoooo😂😂😂

    • @shehaniomaya3143
      @shehaniomaya3143 2 ปีที่แล้ว +1

      ou eka ahagnna thmai ochchra dagalanne 😂

  • @onali7560
    @onali7560 2 ปีที่แล้ว

    Ashan innwne ethana

  • @sandunichathurika661
    @sandunichathurika661 2 ปีที่แล้ว +2

    ලස්සනට කියනව්නේ ඒත් 🙄

  • @rameshrangana9059
    @rameshrangana9059 2 ปีที่แล้ว +2

    Pitipasse viduruwen ashan fanando penawa neda

  • @GangxMusic0001
    @GangxMusic0001 2 ปีที่แล้ว +20

    Uresha අක්කි ඔයා කිව්වා නම් ඔයිට වඩා හිට් වෙයි කියලා හිතුනේ අය 💞😍🌟

    • @sanjuaushaandewinda6608
      @sanjuaushaandewinda6608 2 ปีที่แล้ว +7

      නෑ නෑ 😂😂

    • @kalpanichathurya6719
      @kalpanichathurya6719 2 ปีที่แล้ว +5

      Mm hithan na .yohanige cute look aeka cute voice aeka hinda thama ae sinduwa hit une💖

    • @s..7768
      @s..7768 2 ปีที่แล้ว +2

      මොංගල්ද ඩාලිම් 😂💔

    • @kanthmanga1681
      @kanthmanga1681 2 ปีที่แล้ว +3

      නැහැ අනේ....යොහානිට ම තමයි ඒක හරි යන්නේ. එයා අවංකවම තේරුම් ගත්ත,ඒගැන සතුටුයි. සුභ පැතුම් දෙන්නාටම....

    • @shehaniomaya3143
      @shehaniomaya3143 2 ปีที่แล้ว +2

      Kohethma na , wenawanm eka klin wenawa meya hoda una kiyala nkn gon katha kiynna epa 😂😂😂

  • @thimirabanuka8193
    @thimirabanuka8193 2 ปีที่แล้ว

    Yohani ta wadiya maru ne appa nesuna nm meyata galapenne

  • @udanamethmal9254
    @udanamethmal9254 2 ปีที่แล้ว

    මොකෙක්ද මේ announcer

  • @lokka9492
    @lokka9492 2 ปีที่แล้ว

    Anna eyata hadapu ewalu arayata dunna kiyanne attada bn pacha.........🤣

  • @MsChamee
    @MsChamee 2 ปีที่แล้ว

    චතුර සේනරත්න වගේ.

  • @melishafernando7220
    @melishafernando7220 2 ปีที่แล้ว

    Hariyanne nekohomath

  • @MsChamee
    @MsChamee 2 ปีที่แล้ว +1

    මෙයාට මැනිකේ බෑ...

  • @sangeethperera7006
    @sangeethperera7006 2 ปีที่แล้ว +2

    යොහානි තරම් මදි

  • @iroshankumara5997
    @iroshankumara5997 2 ปีที่แล้ว

    mokkuda bn me

  • @harshamadhu8730
    @harshamadhu8730 2 ปีที่แล้ว

    nodakin patta wesi

  • @Navodi...
    @Navodi... 2 ปีที่แล้ว

    මේ නිවේදිකාව 💩💩🤢

  • @pathumjayakodi4247
    @pathumjayakodi4247 2 ปีที่แล้ว

    තොට හොද වැඩේ තියන පඩෂෝ වලටයි ලොකුකමටයි තෝ කිව්වනම් ඕක හිට්වෙන්නැ