මේක එදා පුංචි කොළඹ |නටඹුන් වූ නූතන නගරයක සුලමුල සොයා ගියා|හිතාගන්න බෑ අපේ ටවුමට වෙච්චි දේ | dedugala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 101

  • @prasavlogs257
    @prasavlogs257 6 วันที่ผ่านมา +4

    පළවෙනි කමෙන්ට් එක මගෙන් අයියා...❤❤❤❤❤❤❤ 👍👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  6 วันที่ผ่านมา +1

      හදවතින්ම ස්තූතියි මල්ලි ඔන්න pin එකකුත් ගැහුවා ජය වේවා !

    • @prasavlogs257
      @prasavlogs257 6 วันที่ผ่านมา

      @lakshithavlogs ආදරෙයි ❤️❤️❤️💪🤜

  • @sriyakumari4314
    @sriyakumari4314 6 วันที่ผ่านมา +11

    නිලමේ channel ekenuth ඊයේ බැලුවා dedugala අදත් බලනවා 🌹👍

    • @lakshithavlogs
      @lakshithavlogs  6 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 6 วันที่ผ่านมา +17

    ඔන්න ඔහොමයි සුද්දා අපිට හදලා දීලා ගිය ආදායම් මාර්ග වැඩ කරපු ද්‍රවිඩ ජනතාව ජිවත් උන සිංහල ජනතාව එකට ජීවත් උනා ලස්සන ගම අපේ ජේ ආර් ගේ විවෘත ආර්ථිකේ වටිනාකම .අවුරුදු 76ක් වෙනකොට දියුණු වෙලා තියන තරම.

    • @lakshithavlogs
      @lakshithavlogs  6 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

    • @AW-ld8yq
      @AW-ld8yq 5 วันที่ผ่านมา

      Gon katha kiyanna epa oi 77 kalin sidu una deyak
      Yanne koheda malle pol
      Kohamath Sinhalaya kiyanne patta.gon moda jathiyak

    • @ksirigunnagunathilaka7451
      @ksirigunnagunathilaka7451 5 วันที่ผ่านมา

      @@SunilPathirathna-z3f සුද්දන් අපිට ආදරේට නොවේ මේව කරල තියෙන්නෙ ඔවුන්ට අවශ්‍ය තේ රබර් පොල් ඛනිජ සම්පත් අරගෙන යන්න

    • @upalisenevirathna4927
      @upalisenevirathna4927 2 วันที่ผ่านมา

      මේ නගරය විනාශෞනේ සිරිමාවෝ ගේ රජයේ 1972 ගෙනා අක්කර 50 ට වැඩි ඉඩම් රජයට ගැනීම නිසා දේදුගල අවට වතු සහ ඉස්ටෝරු වැසීයාමනිසා.ජේආර්.බලයට එනකොටත් මේ නගරය වැටිලා ඉවරයි
      උපාලි සෙනෙවිරත්න ගාල්ලේ සිට

  • @SDd-c3f
    @SDd-c3f 5 วันที่ผ่านมา +3

    Mage rate lassana....
    Thank you so much....❤❤❤
    From London

    • @lakshithavlogs
      @lakshithavlogs  5 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි 💓💓💖

  • @kgrathnasiri5665
    @kgrathnasiri5665 4 วันที่ผ่านมา +1

    හොඳ වැදගත් වීඩියෝ එකක් දින දෙකකට කලින් නිලමෙත් කරා මෙතන ඊටත් වඩා විග්‍රහයක් තියෙනවා දෙන්නටම ගොඩක් ස්තූතියි දරුවන්ට වැඩිහිටියන්ට හැමෝටම වටිනා වීඩියෝ එකක්

    • @lakshithavlogs
      @lakshithavlogs  4 วันที่ผ่านมา

      අපි දෙගොල්ල එකට ගියේ මම වීඩියෝව දැම්මේ පරක්කු වෙලා හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💖💖

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 6 วันที่ผ่านมา +5

    හරිම සතුටින් බලුවා ,,❤❤❤❤ලස්සනයි

    • @lakshithavlogs
      @lakshithavlogs  6 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖💖

  • @mykitchenlife5122
    @mykitchenlife5122 5 วันที่ผ่านมา +3

    ඇත්තටම හරිම වටිනා වීඩියෝ එකක් ගොඩාක් ස්තුතියී ❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  5 วันที่ผ่านมา +1

      හදවතින්ම ස්තූතියි සහෝදරිය ඔබට 💖💖

    • @mykitchenlife5122
      @mykitchenlife5122 5 วันที่ผ่านมา

      ❤️❤️

  • @adaharayas8186
    @adaharayas8186 6 วันที่ผ่านมา +4

    හරිම වටිනවා මේවා පෙන්න. එක

    • @lakshithavlogs
      @lakshithavlogs  6 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖💖

  • @int370
    @int370 2 วันที่ผ่านมา +1

    නිලමෙ වැඩක් නෑ ඔයාගෙ වීඩියෝ එක මරු කියන සෙට් එක කෝ

    • @lakshithavlogs
      @lakshithavlogs  2 วันที่ผ่านมา

      ඒ ආදරේට ආදරෙි මල්ලි නිළමේ අපි යාළුවෝ වීඩියෝ දෙකම බලන්න පුළුවන් නම් ආදරෙයි 💖💖

  • @rmchandralatha5856
    @rmchandralatha5856 5 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි හරම වැදගත් ජයවෙිවා

    • @lakshithavlogs
      @lakshithavlogs  4 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි 💖💖

  • @ajithperera255
    @ajithperera255 5 วันที่ผ่านมา +2

    ලස්සන වීඩියෝ එකක්. ස්තූතියි ඔබලාට

    • @lakshithavlogs
      @lakshithavlogs  5 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි 💖💖

  • @PamicoHomes
    @PamicoHomes 6 วันที่ผ่านมา +4

    බොහෝම ස්තූතියි සහෝ ...අපි නොදන්න දේවල් සොයා පෙන්වනවට....❤️💎👍

    • @lakshithavlogs
      @lakshithavlogs  6 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 6 วันที่ผ่านมา +5

    නියමයි අයියේ

    • @lakshithavlogs
      @lakshithavlogs  6 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි මල්ලි 💖💖

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 5 วันที่ผ่านมา +3

    නිලමේ මේක කලා මම වීඩියෝ එක බැලුව

    • @lakshithavlogs
      @lakshithavlogs  5 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි අපි දෙගොල්ලම එකට ගියේ මගේ වීඩියෝවත් බැළුවට හදවතින්ම ස්තූතියි 💖💖

  • @RYNDESILVA
    @RYNDESILVA 6 วันที่ผ่านมา +3

    පට්ට ..

    • @lakshithavlogs
      @lakshithavlogs  6 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි සහෝ 💖💖

  • @IsharaPriyadarshana
    @IsharaPriyadarshana 6 วันที่ผ่านมา +2

    නියමයි 👍

    • @lakshithavlogs
      @lakshithavlogs  6 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි 💖💖

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 5 วันที่ผ่านมา +2

    මේ වගේ ප්‍රදේශ ආරක්ෂා කල යුතුයි වටිනා ඉතිහාසයක්....

    • @lakshithavlogs
      @lakshithavlogs  5 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 💖💖

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 4 วันที่ผ่านมา +1

    Thank you , Lakshitha vlogs

    • @lakshithavlogs
      @lakshithavlogs  4 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි 💖💖

  • @ayeshmahalaksha
    @ayeshmahalaksha 22 ชั่วโมงที่ผ่านมา +1

    • @lakshithavlogs
      @lakshithavlogs  21 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖💖

  • @menuubroo
    @menuubroo 6 วันที่ผ่านมา +2

    සුපිරි අයියා

    • @lakshithavlogs
      @lakshithavlogs  6 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි මල්ලි ❤️

  • @sanathperera9568
    @sanathperera9568 5 วันที่ผ่านมา +2

    ඛොහම ස්තුතියි ඔබට මෙම අඩවිය පිළිබඳව අදහස් දක්වමින් පෙන්වා දිමට කටයුතු කිරිම ගැන

    • @lakshithavlogs
      @lakshithavlogs  5 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 💖💖

  • @upalisenevirathna4927
    @upalisenevirathna4927 2 วันที่ผ่านมา

    මේ වැඩසටහන මීටකලින් දැක්කානේ.මල්ලී අළුත් යමක්කරන්න බලන්න.සුබ පතමි.

    • @lakshithavlogs
      @lakshithavlogs  2 วันที่ผ่านมา

      බැලුවේ නැති අයට දැම්මේ ඔයා බලන්න ඇති බැලුවේ නැති අයත් හිටියා 😁

  • @cooktotest21
    @cooktotest21 4 วันที่ผ่านมา +1

    නිළමේගේ චැනල් කෙනෙක් බලලා පහළට එද්දී ආයෙ බලන ගමන් 😁😁

    • @lakshithavlogs
      @lakshithavlogs  4 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි 💖💖

  • @dammi_ds
    @dammi_ds 6 วันที่ผ่านมา +3

    Api inne france 🇫🇷. Ayya oyage vidéos api balnawa. Travel with Lahiru eken thama oyge vidéo hamba unee. Harima lassanai pahadili karanawa.

    • @lakshithavlogs
      @lakshithavlogs  6 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි ඒ ආදරේට ❤️💖

  • @nalinpiyamal9152
    @nalinpiyamal9152 5 วันที่ผ่านมา +5

    Oya iye dakka nilamege video ekedi

    • @lakshithavlogs
      @lakshithavlogs  5 วันที่ผ่านมา

      ඔව් අපි දෙගොල්ල ගියේ හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖

  • @dilaniranasinghe8133
    @dilaniranasinghe8133 5 วันที่ผ่านมา +1

    Godak watina vedio ek Issara hitapu minisun me rata palanaya kara gena hitiyanam ada Lankawa lokaye pohosathma rata bawata path wenawa

    • @lakshithavlogs
      @lakshithavlogs  5 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💓💖

  • @LassanaGreatlife
    @LassanaGreatlife 5 วันที่ผ่านมา +1

    Dedugalata una vinasayama ratak vidiyata 77 passe ape ratata una! 77 ta pera thibuna diyunu development palakayo vinasa karala damma! Dedugala thibuna parana bawa rakagena nawatha diyunu kala uthui. Eka mage puthgalika adahasa!

    • @lakshithavlogs
      @lakshithavlogs  5 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 💖💖

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ 5 วันที่ผ่านมา

      wathu winasakale sirima rajaya

  • @DhanushkaKumara-j5d
    @DhanushkaKumara-j5d 6 วันที่ผ่านมา +1

    Ela

    • @lakshithavlogs
      @lakshithavlogs  5 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි 💖💖

  • @PatumAnurudda
    @PatumAnurudda 6 วันที่ผ่านมา +3

    නිලමේ චැනල් එකේ විඩීයෝ එකේ ඔයා පැත්තෙන් හිටියා නේද 😊

    • @lakshithavlogs
      @lakshithavlogs  5 วันที่ผ่านมา

      අපි දෙගොල්ල ගියේ , හදවතින්ම ස්තූතියි 💖💖

  • @greshank3695
    @greshank3695 6 วันที่ผ่านมา +1

    ❤❤❤👍👍👍❤❤❤🎉🎉

    • @lakshithavlogs
      @lakshithavlogs  5 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි මල්ලි 💖💖

  • @pkshapksha9638
    @pkshapksha9638 6 วันที่ผ่านมา +1

    🇱🇰🇱🇰🇱🇰💐💐💐🇱🇰🇱🇰🇱🇰

    • @lakshithavlogs
      @lakshithavlogs  6 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි ❤️💖

  • @Padmaseeli-pi5zy
    @Padmaseeli-pi5zy 5 วันที่ผ่านมา +1

    Amnawala dombepola denawaka waththa...malalpola pidruweli halgolu peththa duulgala ethulu me kiw Mal iththa....palandimi hemawtama mama mmm

  • @Padmaseeli-pi5zy
    @Padmaseeli-pi5zy 5 วันที่ผ่านมา +1

    Colombo walin karawanellenruwanwella pare enna...bulathkohupitiya...hamu wenawa..e haraha enna....dedugala🚙🏍️🚙🏍️🚙🏍️🚙🚙🚃🚃🚃🚃🚃🚓🚓🚓🚙🏍️🚙🏍️🚙🚙

  • @rohanjayalath8453
    @rohanjayalath8453 5 วันที่ผ่านมา +1

    ගමේ මිනිසුන් ගෙ වැරදි නිසා නෙද ඔය ගම තවත් විනෂවේලා තියෙන්නෙ.පාර කපන්න දිල නැති නිසා

    • @lakshithavlogs
      @lakshithavlogs  5 วันที่ผ่านมา

      එහෙම එකකුත් කීවා 💖💖

  • @HemanthaHemantha-r9o
    @HemanthaHemantha-r9o 5 วันที่ผ่านมา +1

    ගමේ මිනිසුන්ට එකතුවෙලා දියුනු කරනින බැරිද.. වගකියයුතු නිලදාරි.. ප්‍රා ලේ නිදිද

    • @lakshithavlogs
      @lakshithavlogs  5 วันที่ผ่านมา +1

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💓💖💖

  • @YmspWijekoon
    @YmspWijekoon 6 วันที่ผ่านมา +2

    Pita aya gama suragenna hambkarapu kale iwarai dhan game aya ekathuwela nagaraya dhiunu karaganna

    • @lakshithavlogs
      @lakshithavlogs  6 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️💖

  • @janakasuraweera2340
    @janakasuraweera2340 5 วันที่ผ่านมา +1

    අප්පට සිරි චින්තකය නමල දෙනව ....😂

    • @lakshithavlogs
      @lakshithavlogs  5 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖💖

    • @janakasuraweera2340
      @janakasuraweera2340 วันที่ผ่านมา

      @@lakshithavlogs සලංහන්තේ වගේ ගමක් තියෙනවා .හැබැයි දැන් ටිකක් නෙවෙයි ගොඩක් වෙනස්. හැබැයි නටඹුන් තියෙනවා .කිසිම කෙනෙක් දන්නෙ නැ.ඒ ගැන කිසිම ඩොකියුමන්ට්‍රි එකක් කරලත් නෑ

  • @himanthapradeep3710
    @himanthapradeep3710 3 วันที่ผ่านมา

    Dollar ulpathak … pada ganilla…😂 hulla hulla hamanenawada…😂 mechchara suddo ena eke…😢

  • @acnaufal
    @acnaufal 6 วันที่ผ่านมา +1

    ඉන්දියාවෙ ඉදල ආපු මුස්ලිම් පවුල් කිහිපයක් මෙහි ජීවත්වුනා! පොඩි පල්ලියකුත් තිබුනලු!

    • @lakshithavlogs
      @lakshithavlogs  6 วันที่ผ่านมา

      මම ඉස්සර වෙලා ගිහින් තියෙන්නේ ඒ පල්ලියට පස්සෙ දැනගත්තෙ ❤️ හදවතින්ම ස්තූතියි ❤️

  • @clarenceseneviratne307
    @clarenceseneviratne307 3 วันที่ผ่านมา +1

    Mama danne natha, maadya mewani moda dewal gana soya yanne? Api aluth dawsak desa yanawaada, atteethaye thami inna hadanne. sorry

    • @lakshithavlogs
      @lakshithavlogs  3 วันที่ผ่านมา

      vlog එකක් කරන්නේ සහෝ 😁 හදවතින්ම ස්තුතියි 💖

  • @CoonjanUdhay
    @CoonjanUdhay 6 วันที่ผ่านมา +1

    Sinhala demala muslim ape janathawa saha jiwanayen diunu wela thiyenawa.sudda hadala dunna jiwana marqa winasa kala.nidahasa nolabuna nam hodai kiyala hithenawa me winasa dakina kota.desa paluwo thamai eda edalama rata winasa kale.

    • @lakshithavlogs
      @lakshithavlogs  6 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💖💖

  • @chala-8652
    @chala-8652 5 วันที่ผ่านมา +3

    නිළමේ ත් ආවා නේද එදා. දැක්කා දෙන්නා 😉😉.

    • @lakshithavlogs
      @lakshithavlogs  5 วันที่ผ่านมา

      ඔව් මල්ලි කතා කරන්න එපැයි අපිට , හදවතින්ම ස්තුතියි ඔයාට 💖💖

  • @AsankaKumara-tl9zt
    @AsankaKumara-tl9zt 6 วันที่ผ่านมา +2

    කොහෙද මේ කියලා කියන්නකෝ යන විදියත් කියන්න 😊

    • @lakshithavlogs
      @lakshithavlogs  6 วันที่ผ่านมา

      දේදුගල කෑගල්ල , ගූගල් මැප් එකේ තියෙනවා ❤️

    • @BAd-q4z
      @BAd-q4z 5 วันที่ผ่านมา +1

      .කැගල්ල දිස්ත්‍රික්කය..ආසනය.ගලිගමුව.සබරගමුපලාත..පොලිසිය.බුලත්කොහපිට්ය....කැගලිලෙන්.බුලත්කොහුපිට්ය.ගගමනාන්තය..එ.නගරයෙන්.දෙදුගල.බස්.එක.තියනවා..අවිසිසාවෙල්ලනගරයෙන්.බුලත්කොහපිටිය.බස්.තියනවා....එතකොට.දෙපැත්තෙන්ම.එන්න.පුළුවන්....
      දකින.කොට.දුකයි.ආශයි..මොකද.මගෙ.අප්පච්චිගෙ.උපන්.ගම..නමුත්..එයා.ආවා..බාප්පා.හිටියත්..මැරුනට.පස්සෙ..පවල්.පිටින්.පදිංච්.වෙනසි.කලා......හැමදෙම.මතකයි..යාන්තමට.දැකපුහීනයක්වගෙ....

    • @lakshithavlogs
      @lakshithavlogs  5 วันที่ผ่านมา

      @@BAd-q4z 💖💖

    • @chandrakanthiliyanage6112
      @chandrakanthiliyanage6112 4 วันที่ผ่านมา

      දේදුගල' කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය.

  • @kamalsomasiri377
    @kamalsomasiri377 6 วันที่ผ่านมา +1

    සමහර ඒව බොරු මල්ලි

    • @lakshithavlogs
      @lakshithavlogs  6 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි අයියා අදහස් බෙදාගත්තට 💖

  • @RuwanKumudu-n1k
    @RuwanKumudu-n1k 5 วันที่ผ่านมา +1

    කොහෙද බන් හොල්මන්...පඉ එපා

    • @lakshithavlogs
      @lakshithavlogs  5 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖💖

  • @himanthapradeep3710
    @himanthapradeep3710 3 วันที่ผ่านมา

    Dollar ulpathak … pada ganilla…😂 hulla hulla hamanenawada…😂 mechchara suddo ena eke…😢