▶Arabi resipi

แชร์
ฝัง

ความคิดเห็น • 11

  • @SLHEALTHYFOOD
    @SLHEALTHYFOOD 6 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වටිනව මැද පෙර දිග සේවය කරන ගුහසේවිකාවන්ට මාරම වටින රෙසපි එකක් ඉතින් සුභ පතනවා ඉදිරියටම යන්න කියලා ජය වේවා! තෙරුවන් සරණයි

  • @Randivillagegirl
    @Randivillagegirl 6 หลายเดือนก่อน

    ඒකටනම් කටට කෙලත් ඉනුව හරිම ලේසියි පැහැදිලිව කියල දුන්නට thanks

  • @musicshow62
    @musicshow62 6 หลายเดือนก่อน

    I look your prepared and nice sharing your recipe 👍👍

  • @diluandsuranga9000
    @diluandsuranga9000 6 หลายเดือนก่อน

    නියමයි අක්කේ අපිත් හදනවා ජයවේවා! ඔහොම ඉදිරියටම යං❤❤

  • @MrGameHome13
    @MrGameHome13 6 หลายเดือนก่อน

    Thanks for sharing new recipe ☺️

  • @SumuduKrishantha
    @SumuduKrishantha 6 หลายเดือนก่อน

    Wow it's really amazing.. Looking excellent... Good job

  • @Rana-derana
    @Rana-derana 6 หลายเดือนก่อน

    හරිම රසවත් රෙසිපි එකක් වගේ.වෙලාවක හදාාගෙන කන්න ඕනි ❤❤
    තවත් මෙවැනි වීඩියෝ ගෙන එන්නට ජය පතනවා...❤

  • @kavindisandarekha2239
    @kavindisandarekha2239 6 หลายเดือนก่อน

    රසවත් ආරාබි රෙසිපි එකක් . ඒ බත් එක ගොඩක් රස පාටයි

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 6 หลายเดือนก่อน

    අදත් අලුත් රෙසිපි එකක් නේද අක්කි මැණික 🙃❤️ හරිම පැහැදිලිව කියලා දුන්නා, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @blmffgamingworld6683
    @blmffgamingworld6683 6 หลายเดือนก่อน

    මේ බත් එක අරාබි රටවල් වල ගොඩක් ජනප්‍රියයි මෙහෙ කට්ටිය හැමෝම ආසාවෙන් කන්නේ❤❤

  • @Apesihina
    @Apesihina 6 หลายเดือนก่อน

    අපිටනම් ❤අලුත්ම බත් එකක්