Can do a medical test like sugar test ?
When a test is done, as it is recorded, is it going to be a problem when applying for citicenship ?
Pls advice
Thanks
joint application and Separate application fill කරන විදියත් වීඩියෝ එකක් දාන්න. සැප්තැම්බර් වල apply කරන අයට ගොඩක් වැදගත් වෙයි. ඔයාගෙ පරණ වීඩියෝ ඔක්කොම බැලුවා. ඒවා ගොඩාක් ප්‍රයෝජනවත්. ගොඩාත් ස්තූතියි. මේ වගේ වීඩියෝ දානවට.
Nangi. Mata podi babala dennek innawa. 2and half and 1year. Mage husband student awoth apata hamba wena benefits monawada? Kela benefit eken hamba wena salli walin apata without job survive wenna puluwanda????
🎉 good vid! is it like Agrahara insurance from NITF, wish it's not like that which people hate all the time with process and delays🙄
hi
Thank you for this video ...❤
Finland apply krnkot ape marriage aka kochchra කාලයක් පරණ වෙන්න ඕනිද 3 months da 6 months da..
අක්කෙ🥺 Mn2024 january intake eke finland enn hitagen inne mn OL kre2022di AL kre ne mn . mn wayamba campus eke modern agro technology and landscape diploma eka kra agricultural facalti eke makandure . eke first set ek tama api ek SLQF3 NVQ level 4 mata eken foundation ekk vidiyt oheta awilla agricultural wlin high studies krnn puluwm weyd salli prashnayak ne kiyk giyat 😰loku udawwk ikmant reply ekk denn අක්කෙ
Mehemai exam apply karanna mona thibunath A/L one. Path waykarannath AL one. Eth applybkarala balanna
Hi Lab tests( blood tests) krnwang kohomda wenne
Public hospital free kiyala thama kiyanne habai appointment ekak dala inna one
මගෙ ඉල්ලිම ඉශ්ට කරාට අක්කට බොහොම ස්තුතියි❤
@@FinlandStep මට දැනගන්න පුලුවන්ද අක්කෙ ලංකාවෙ වගේ finland වලත් බබාලට බේත් විද්දම උන ගන්නවද කියලා...මොනවහරි එහෙම දේවල් තියනවද කියලා...
@@mikelanth4330 mam balala kiyannam nangi. Ape ekketath 3 eka vidinna thiyanawa december. Man hoyala kiyannam.
අක්කේ finland වල ඉන්න කටිටියක් කිව්වා කේලා බෙනිෆිට්ස් හම්බෙන්නේ රස්සාවක් හොයාගන්නකන් විතරයි කියලා...තව බබාලගෙ pre school වලට uro 700k වගෙ ගෙවන්න වෙනවා කියලා...school free කියලා කියන්නේ බොරැ කියලා...අපි දෙසැම්බර් එනවා...මේකෙ අැත්ත ටිකක් මට දැනගන්න පුලුවන්ද🙏🙏🙏
Danata api danna kauruth na ehema gewana. Kela benefits hambenawa job eka thibbath babalata hambenawa. Salari 1400kata wada wadiyen wage hambenawanam housing eka labenne na. Unemployment eka job ekak awama enne na. Baya wenna epa. Job eke salary wadi nam over 2000 wage nam gannawada danna. Finnish school walata salli ganne na.
@@FinlandStep thank you akke...ලොකු උදව්වක් කරේ...ඔයාගෙ පවුලට ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියලා දවියන්ගෙන් මම ඉල්ලනවා..ජේසු පිහිටයි🙏🙏🙏🙏
can we claim the healthcare expenses from Swisscare?
I think , Swisscare is only for accidents . Its according to your package
Dependent ta Health care free da?
Thanks for the reply@@FinlandStep admit wela testing karanna unoth paya karanna onida
Thank you