ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
එදිනට සහභාගී වීමට නොහැකිවීම සම්බන්ධයෙන් කණගාටුවෙමි අපි අපේ උරුමය සොයා අනිවාර්යයෙන්ම සිව්හෙළය නැවත ගොඩනංවමු.... ජයවේවා සම්පත් අයියණ්ඩී උපුල් මහත්මයා චාමර අයියණ්ඩී ....දළදා හාමුදුරුවන්ගේ සරණයි
තෙරුවන් සරණයි.🙏🙏🙏මේව පරිස්සමට තියාගෙන ඉන්න අයට ස්තුතියි 🙏🙏🙏අපේ ස්වාමීන් වහන්සේලාට දිරිය ශක්තිය ධෛර්යය ආරක්ෂාව,ලැබේවා 🙏🙏🙏නියම හෙළයෙක් මගේ රටට මතු පහල වේවා🙏🙏🙏
සම්පත් මහත්මයා ධම්මඝවේෂී සුවාමින් වහන්සේ සම්භන්ධකරගෙන වැඩසටහනක් කරන්න ..
පන්සල් ගොඩැල්ල ශ්‍රී සුගතබිම්බාරාමය ඔබතුමා මේ ගැන විශේෂයෙන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
මේ උතුම් උරුමය යළි අපට ලැබේවා. සම්පත් මහත්මයාට බොහොම ස්තූතියි
Ape urumaya😢. Kawada hari hela yakku ai eliyata awith ape urumaya goda ganiwi. Namo buddaya 🙏🙏🙏
සම්පත් මහත්තයා දිගින් දිගටම වැඩසටහන් දාන්න ..ඔබතුමා එක්ක අපි ඉන්නවා..බුදු සරනයි .🙏
සැබෑ කල්‍යාණ මිත්‍රත්වය නම් මෙයමයි...සිව්හෙල පදනම සමග පෙරට යන,සහසම්බන්ධ වන සියලු දෙනාටම යහපතක් ම වේවා !මේ කටයුතු පහසුවෙන් සිදු කර ගැනීමට ආර්තික ශක්තිය ,සම්පත් ලැබේවා !!සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි,දේවතාවීන් වහන්සේලා ගේ රැකවරනය මේ සියලු සත්පුරුෂයන් ට ලැබේවා !!
දෙමලු ඔක අයින් කරයි එකතු වෙමු දිර්ගායු වෙවා බුදුසරණ යි
Ape rate සම්පත් තුළින් සියලු දුකින් මිදී niadhahas wiea sadhha praghgha ඇස පහල weva සුවපත් weva !!!
ඉන්දියවට රෝමයට ග්‍රීසිය ට ශිලා තාක්ශනය යන්න ඇත්තෙ හෙලබිමෙන්
හමුදාවේ කණ්ඩායමක් සෑම ස්ථානයකටම දාන්න පුරාවිද්‍යා කීපදෙනෙක් සමග, සෑම නිකායකින්ම හාමුදුරුවෝ කෙනෙක් ඊට අයත් විය යුතුයි
අලුතෙන් වෙහෙර විහාර ඉදි කරන්න පෙර, ඔය වගේ ගරා වැටුන තැන් යලි ගොඩ නගන්න ක්‍රියා මාර්ගයක් පිහිටුවොත් වටිනවා.
යුප කනුව = මහාමේරුවේ පැති අට , අටදිශාව, මඟුල් සක්වලේ කොඳු නාරටිය
✅💯
රටේ ඉන්න මහා නායක හාමුදුරුවෝ කියලා ඉන්න පිරිසක් සිටින වා එයාලට බැරිද එයාල මුන ගැසීමට එන දේශපාලන පකයලා ට මේවා කියන්න
Brilliant effort 👌
Nawiekaranaya nokota araksha kalauthui. Janathawsta vandana karaganna pahasukam selSiya uthui. I went to India. Jaffna. Now travel to see these places. Namasthe!
සුවපත් වේවා !
ලංකාවේ පුරාවිද්‍යා මහාචාර්යවරු ආචාර්යවරු මේ වීඩියෝ දකිනකොට ලැජ්ජ විය යුතුයි
We highly appreciate your video .....
මෙය හැමෝම එකතු වෙලා ආරක්ෂ කරගත යුතුයි මෙය පුද බිමක් විදියට නැවත ගොඩ නැඟිය යුතුයි
ඉන්දියාවෙනම් නෑ අපමහා බුදුරජුන්ට සම්බන්ධඔය තරම් දේවල්..
ගඩොල් අත්තිවාරම් තියෙන්නෙ..තව හදනව පැරනි ස්තාන ඉදිරියෙදි පෙන් ...නයි...
රාහුල ගල රාහු ගල ලෙසද රාහුල හාමුදුරුවෝ වැඩ සිටින්නට ඇත.
Theruwan saranai..
This place reflects Hinduism.
දීඝ වාපියේ සිරිපතුල් ගල් මහගොඩක් කිසිම ගරු සරු වක් නැතුව විසිකරල තියෙනවා
සම්පත් මහත්තයා මෙම ස්ථානය දැකබලා ගන්න යන්නේ කෙසේද
කෝනාගම බුදුන් වැඩ සිටි බිම කුඩුම්බිගල ආරනයසේනාසනය
යනඑන පාර වල් කියන්න අපිටත් යන්න
නාමල් තමා❤❤ මේක බේරා ගන්නේ
Ashoka stambayata***Kelin ekak EAGE
නෙල්ලිගල, කූරගල වැණි නව ගොඩනැංවීම් වලට වඩා, මේ ස්ථාන තහවුරු කළයුතුය .
ඉන්දියාවෙ තියෙන්නෙ පසුකාලීන මැටිගඩොල් නිර්මාන
ඒකතමයි කියන්නෙ ගඩොල් ගයාව කියල...
Thanks all of you
පන්සල් ගොඩැල්ල නගරයේදී ශ්‍රී සුගතබිම්බාරාමය සුගතබිම්බාරාමය මෙහි පුරාන විශාල සංක්‍යාවක් තිබෙනවා කඩලා බිඳලා චෛත්‍යක් ද මහා පොකුණක්ද තිබේ පුරාණ හිටි බුදු පිළිම මහා නෙළුම් කුලුනක් ඒ හාරා ඒකෙ තිබූණේ දාන වස්තු ටික හොරකම් කළා අවුරුදු දෙකකට කලින් මේවා විනාශ වීගෙන යනවා තවදුරටත් අනේ මේ විනාශ වෙන්න කලින් මොනවා හරි කරන්න මෙය අනාගතය අහිංසක දරුවන්ට දැකබලාගැනීමට වත් නැති වීගෙන යනවා දැනට එතැන සුසාන භූමියක් දතිබේ මේ කොහොමහරි වළක්වාගන්න රජවරුන්ගේ සීයලා මුත්තලා ගේ දහඩිය මහන්ස
මෙය හිගුරක්ගොඩ පන්සල් ගොඩැල්ල ශ්‍රී සුගතබිම්බාරාමය පිටුපස mahapuran නැටුම් වුණු පිරිසක් වට කර නැත
හමුදාවේ ඉන්නේ ත් දැන් ගොඩක් හොරු නේ ඉතින් කොහොමද කරන්නේ
මේ වා ගැන අපේ හාමුදුරුවන්ට බැරිද දේශපාලකයින්ට කියලා ඒවා රේකාගන්න බලන්න.
👍👍👍💪💪💪
පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක කියනවා ඔවුන්ගේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ රැස්වීකදි "නැගෙනහිර පළාතේ පුරා විද්‍යා උරුමයන් පුරා විද්‍යා නීති වලට යටත් නෑ වගේ කතාවක් " මට ඇහිලා තියෙනවා .අෂ්රොෆ් ඒ කාලේ පංසල් ඩෝසර් කරේ මේ අයට පන නැති නිසා නේ. තනතුරේ බලය තිබූනට ඒකෙන් වැඩක් කරන්න බැරි මිනිස්සු තමයි මෙච්චර කාලයක් මුල් පුටුවල ට ඇව්ල්ලා තියෙන්නෙ . උතුරු නැගෙනහිර ඇරෙන්න අනෙක් පැතිවල පංසල්වල වැසිකිළි වලක් වත් කපා ගන්න බැහැ මේ අයගෙන් බේරිලා.
Senarath disanayaka kiyanne anu gawayek. Rawana Puraurthayath boru kiwa.
@@lenexsusan587 සෙනරත් පර විතාන කියන්නෙ ඒකට සුදුසු නමනෙ...
Same jacson
❤🙏❤🙏❤🙏❤🙏❤💛🌷💛🌷
අනේ පුතා මාතෘ භුමිය ට ආදරය කරන උගත් තරුණ පිරිසක් පත් කරගමු. පාට පක්ෂ වලින් තොර. ඔයාලා වගේ තාරුණ්‍ය අතේ තමයි ලක් මාතාව. අපගේ උරුමයන් මෙහෙම දකිනකොට දුකයි.
🙏
මෙවන් ඉරුමයන් ආරක්ෂා කරන්න මේ රටේ පාළකයෙක් අලුතින් නිර්මාණය කරන්න පුළුවන් හැබැයි මෙතෙක් හිටපු රට කොල්ලා කෑ හොරුන් ගෙන් නම් ඒක කරන්න ලැබෙන්නේ නැහැ ,!!උන් කරන්නේ ඒවා කොල්ලා කෑම් පමණයි ,!!
Sampath adery
😢😢😢
Me rate inna මිනිස්සුන්ට me rate හිටපු මිනිසුන් ge watina kamak na e nisa kawadawat දියුණුව k naපිරිහුණු jatiyak
ජනයා නොව දේසපාලුවො...
දෙමලු විනාශ කරලා
@@grm3243 ඒ පලාත අරක්ගෙන ඉන්නෙ දෙමලුයි මරක්කලයොයි සිංහලයො ඉන්නවද
නැ බන් දෙමල මුස්ලිම් මිනිස්සුන්ට වඩා අපේම උරුමය විනාස කරන්නේ අපේ උන්ම තමා නිදන් හාරන හැත්ත ඔය තරමට වත් ආරක්ශා වෙලා තියෙන්නේ ඕවා ගැන දන්නේ නැති නිසා නැත්නම් ඕවා කඩලා නිදන් හොයනවා...........
0
Pisso thopi
Me inne kalawan wechcha ekek
🙏🙏🙏
එදිනට සහභාගී වීමට නොහැකිවීම සම්බන්ධයෙන් කණගාටුවෙමි අපි අපේ උරුමය සොයා අනිවාර්යයෙන්ම සිව්හෙළය නැවත ගොඩනංවමු.... ජයවේවා සම්පත් අයියණ්ඩී උපුල් මහත්මයා චාමර අයියණ්ඩී ....දළදා හාමුදුරුවන්ගේ සරණයි
තෙරුවන් සරණයි.🙏🙏🙏
මේව පරිස්සමට තියාගෙන ඉන්න අයට ස්තුතියි 🙏🙏🙏
අපේ ස්වාමීන් වහන්සේලාට දිරිය ශක්තිය ධෛර්යය ආරක්ෂාව,ලැබේවා 🙏🙏🙏නියම හෙළයෙක් මගේ රටට මතු පහල වේවා🙏🙏🙏
සම්පත් මහත්මයා ධම්මඝවේෂී සුවාමින් වහන්සේ සම්භන්ධකරගෙන වැඩසටහනක් කරන්න ..
පන්සල් ගොඩැල්ල ශ්‍රී සුගතබිම්බාරාමය ඔබතුමා මේ ගැන විශේෂයෙන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
මේ උතුම් උරුමය යළි අපට ලැබේවා. සම්පත් මහත්මයාට බොහොම ස්තූතියි
Ape urumaya😢. Kawada hari hela yakku ai eliyata awith ape urumaya goda ganiwi. Namo buddaya 🙏🙏🙏
සම්පත් මහත්තයා දිගින් දිගටම වැඩසටහන් දාන්න ..ඔබතුමා එක්ක අපි ඉන්නවා..බුදු සරනයි .🙏
සැබෑ කල්‍යාණ මිත්‍රත්වය නම් මෙයමයි...සිව්හෙල පදනම සමග පෙරට යන,සහසම්බන්ධ වන සියලු දෙනාටම යහපතක් ම වේවා !මේ කටයුතු පහසුවෙන් සිදු කර ගැනීමට ආර්තික ශක්තිය ,සම්පත් ලැබේවා !!සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි,දේවතාවීන් වහන්සේලා ගේ රැකවරනය මේ සියලු සත්පුරුෂයන් ට ලැබේවා !!
දෙමලු ඔක අයින් කරයි එකතු වෙමු දිර්ගායු වෙවා බුදුසරණ යි
Ape rate සම්පත් තුළින් සියලු දුකින් මිදී niadhahas wiea sadhha praghgha ඇස පහල weva සුවපත් weva !!!
ඉන්දියවට රෝමයට ග්‍රීසිය ට ශිලා තාක්ශනය යන්න ඇත්තෙ හෙලබිමෙන්
හමුදාවේ කණ්ඩායමක් සෑම ස්ථානයකටම දාන්න පුරාවිද්‍යා කීපදෙනෙක් සමග, සෑම නිකායකින්ම හාමුදුරුවෝ කෙනෙක් ඊට අයත් විය යුතුයි
අලුතෙන් වෙහෙර විහාර ඉදි කරන්න පෙර, ඔය වගේ ගරා වැටුන තැන් යලි ගොඩ නගන්න ක්‍රියා මාර්ගයක් පිහිටුවොත් වටිනවා.
යුප කනුව = මහාමේරුවේ පැති අට , අටදිශාව, මඟුල් සක්වලේ කොඳු නාරටිය
✅💯
රටේ ඉන්න මහා නායක හාමුදුරුවෝ කියලා ඉන්න පිරිසක් සිටින වා එයාලට බැරිද එයාල මුන ගැසීමට එන දේශපාලන පකයලා ට මේවා කියන්න
Brilliant effort 👌
Nawiekaranaya nokota araksha kalauthui. Janathawsta vandana karaganna pahasukam selSiya uthui. I went to India. Jaffna. Now travel to see these places. Namasthe!
සුවපත් වේවා !
ලංකාවේ පුරාවිද්‍යා මහාචාර්යවරු ආචාර්යවරු මේ වීඩියෝ දකිනකොට ලැජ්ජ විය යුතුයි
We highly appreciate your video .....
මෙය හැමෝම එකතු වෙලා ආරක්ෂ කරගත යුතුයි මෙය පුද බිමක් විදියට නැවත ගොඩ නැඟිය යුතුයි
ඉන්දියාවෙනම් නෑ අපමහා බුදුරජුන්ට සම්බන්ධඔය තරම් දේවල්..
ගඩොල් අත්තිවාරම් තියෙන්නෙ..තව හදනව පැරනි ස්තාන ඉදිරියෙදි පෙන් ...නයි...
රාහුල ගල රාහු ගල ලෙසද රාහුල හාමුදුරුවෝ වැඩ සිටින්නට ඇත.
Theruwan saranai..
This place reflects Hinduism.
දීඝ වාපියේ සිරිපතුල් ගල් මහගොඩක් කිසිම ගරු සරු වක් නැතුව විසිකරල තියෙනවා
සම්පත් මහත්තයා මෙම ස්ථානය දැකබලා ගන්න යන්නේ කෙසේද
කෝනාගම බුදුන් වැඩ සිටි බිම කුඩුම්බිගල ආරනයසේනාසනය
යනඑන පාර වල් කියන්න අපිටත් යන්න
නාමල් තමා❤❤ මේක බේරා ගන්නේ
Ashoka stambayata***
Kelin ekak EAGE
නෙල්ලිගල, කූරගල වැණි නව ගොඩනැංවීම් වලට වඩා, මේ ස්ථාන තහවුරු කළයුතුය .
ඉන්දියාවෙ තියෙන්නෙ පසුකාලීන මැටිගඩොල් නිර්මාන
ඒකතමයි කියන්නෙ ගඩොල් ගයාව කියල...
Thanks all of you
පන්සල් ගොඩැල්ල නගරයේදී ශ්‍රී සුගතබිම්බාරාමය සුගතබිම්බාරාමය මෙහි පුරාන විශාල සංක්‍යාවක් තිබෙනවා කඩලා බිඳලා චෛත්‍යක් ද මහා පොකුණක්ද තිබේ පුරාණ හිටි බුදු පිළිම මහා නෙළුම් කුලුනක් ඒ හාරා ඒකෙ තිබූණේ දාන වස්තු ටික හොරකම් කළා අවුරුදු දෙකකට කලින් මේවා විනාශ වීගෙන යනවා තවදුරටත් අනේ මේ විනාශ වෙන්න කලින් මොනවා හරි කරන්න මෙය අනාගතය අහිංසක දරුවන්ට දැකබලාගැනීමට වත් නැති වීගෙන යනවා දැනට එතැන සුසාන භූමියක් දතිබේ මේ කොහොමහරි වළක්වාගන්න රජවරුන්ගේ සීයලා මුත්තලා ගේ දහඩිය මහන්ස
මෙය හිගුරක්ගොඩ පන්සල් ගොඩැල්ල ශ්‍රී සුගතබිම්බාරාමය පිටුපස mahapuran නැටුම් වුණු පිරිසක් වට කර නැත
හමුදාවේ ඉන්නේ ත් දැන් ගොඩක් හොරු නේ ඉතින් කොහොමද කරන්නේ
මේ වා ගැන අපේ හාමුදුරුවන්ට බැරිද දේශපාලකයින්ට කියලා ඒවා රේකාගන්න බලන්න.
👍👍👍💪💪💪
පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක කියනවා ඔවුන්ගේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ රැස්වීකදි "නැගෙනහිර පළාතේ පුරා විද්‍යා උරුමයන් පුරා විද්‍යා නීති වලට යටත් නෑ වගේ කතාවක් " මට ඇහිලා තියෙනවා .අෂ්රොෆ් ඒ කාලේ පංසල් ඩෝසර් කරේ මේ අයට පන නැති නිසා නේ. තනතුරේ බලය තිබූනට ඒකෙන් වැඩක් කරන්න බැරි මිනිස්සු තමයි මෙච්චර කාලයක් මුල් පුටුවල ට ඇව්ල්ලා තියෙන්නෙ . උතුරු නැගෙනහිර ඇරෙන්න අනෙක් පැතිවල පංසල්වල වැසිකිළි වලක් වත් කපා ගන්න බැහැ මේ අයගෙන් බේරිලා.
Senarath disanayaka kiyanne anu gawayek. Rawana Puraurthayath boru kiwa.
@@lenexsusan587 සෙනරත් පර විතාන කියන්නෙ ඒකට සුදුසු නමනෙ...
Same jacson
❤🙏❤🙏❤🙏❤🙏❤💛🌷💛🌷
අනේ පුතා මාතෘ භුමිය ට ආදරය කරන උගත් තරුණ පිරිසක් පත් කරගමු. පාට පක්ෂ වලින් තොර. ඔයාලා වගේ තාරුණ්‍ය අතේ තමයි ලක් මාතාව. අපගේ උරුමයන් මෙහෙම දකිනකොට දුකයි.
🙏
මෙවන් ඉරුමයන් ආරක්ෂා කරන්න මේ රටේ පාළකයෙක් අලුතින් නිර්මාණය කරන්න පුළුවන් හැබැයි මෙතෙක් හිටපු රට කොල්ලා කෑ හොරුන් ගෙන් නම් ඒක කරන්න ලැබෙන්නේ නැහැ ,!!
උන් කරන්නේ ඒවා කොල්ලා කෑම් පමණයි ,!!
Sampath adery
😢😢😢
Me rate inna මිනිස්සුන්ට me rate හිටපු මිනිසුන් ge watina kamak na e nisa kawadawat දියුණුව k na
පිරිහුණු jatiyak