අහසින් වැටුණ ගල් මොනවද? 😳

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Hail
    in Denmark
    #hail #sinhalavlogs #sinhala #srilankan #fypシ #viral

ความคิดเห็น • 30

  • @fashionacademy37
    @fashionacademy37 5 หลายเดือนก่อน +1

    ❤❤❤wow

  • @tharujay3204
    @tharujay3204 5 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @DiluNRayVlogs
      @DiluNRayVlogs  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @slpreschool6017
    @slpreschool6017 3 หลายเดือนก่อน +1

    Nursing gana vidio ekak daaanna puluwanda ikmanatama

    • @DiluNRayVlogs
      @DiluNRayVlogs  3 หลายเดือนก่อน

      @@slpreschool6017 Ikmanata danna try karannam

  • @ramodimariyan7544
    @ramodimariyan7544 4 หลายเดือนก่อน +1

    Doctor, ඔයාට පුළුවන් නම් බබාලගේ daycare & school ගැන වීඩියෝ එකක් කරන්නකෝ. අපි ඩෙන්මාක් එන්න ඉන්නේ, මට අවු:3 ක බබෙක් ඉන්නවා. අපි job වලට ගියාම එයාව තියගන්නවද, කෑම ලැබෙනවද, කීයක් අය කරනවද වගේ දේවල්. අනික තමයි බබාට danish බෑ තවම. English & සිංහල තමයි තේරෙන්නේ

    • @DiluNRayVlogs
      @DiluNRayVlogs  4 หลายเดือนก่อน

      Sure. Mama ekath karanna hithan innawa. Thanks

    • @ramodimariyan7544
      @ramodimariyan7544 4 หลายเดือนก่อน

      Tnx. බලාගෙන ඉන්නම්, ඉක්මනින් වීඩියෝ එක දෙන්න

  • @LakmaliFernando-t3z
    @LakmaliFernando-t3z 5 หลายเดือนก่อน +1

    Is it hard to learn danish and is it stressful working as a Dr in Denmark. Planning to migrate

    • @DiluNRayVlogs
      @DiluNRayVlogs  5 หลายเดือนก่อน +1

      Depends on your languages learning ability. For some it's easy and interesting but for some it's difficult. Working as a Dr. is stressful anywhere in the world but compared to SL I think it's not much stressful But patient safety is high here, so there are things you should pay attention to to make sure that you won't lose your authorization. I am gonna do a full video on this soon. Kit

    • @LakmaliFernando-t3z
      @LakmaliFernando-t3z 5 หลายเดือนก่อน +1

      Thank you so much for your reply dear. I wanted to gather info before proceeding. U are absolutely right. Working anywhere it's going to be some amount of stress for a Dr. I asked some people who are there already but I most of them gave me negative feedback. But I accidentally saw ur thing and I thought u seems to be doing good and ur explanations are so clear cut...
      Thank you again. Pls keep on doing what you do ❤️❤️❤️❤️

    • @DiluNRayVlogs
      @DiluNRayVlogs  5 หลายเดือนก่อน

      @@LakmaliFernando-t3z Thanks a lot

  • @sachiniranasinghe1452
    @sachiniranasinghe1452 5 หลายเดือนก่อน +1

    Doctor ,lankawen aapu nursela innwada ohe

    • @DiluNRayVlogs
      @DiluNRayVlogs  5 หลายเดือนก่อน

      ඉන්නවා කියලා ආරංචියක් තියනවා හැබැයි මම දන්න අයනම් නෑ.

  • @lasantharajakaruna2465
    @lasantharajakaruna2465 5 หลายเดือนก่อน +1

    Doctor .ඩෙනිෂ් භාෂාව ⁣ඉගෙන ගන්න ක්‍රමයක් කියන්නකො ලංකාවෙ ඉඳන්.

    • @DiluNRayVlogs
      @DiluNRayVlogs  5 หลายเดือนก่อน +1

      ඒකනම් දන්නේ නෑ හරියට. Sorry 😬 මම ඉගෙන ගත්තෙ මෙහෙ ඇවිල්ල

    • @Mlw693
      @Mlw693 10 วันที่ผ่านมา

      මෙහෙ එනකල් self study කරන්න. Comprehensive input කියන method එක භාවිතා කරන්න. ඒක ඕන language එකකට හොඳයි. එකම දේ තමයි danish නොවන කිසිම source එකකින් danish ඉගෙන ගන්න එපා. ඒක තැපෑලෙන් පීනන්න ඉගෙන ගන්නව වගේ. Duolingo වගේ apps ආරම්භයට හොඳයි. පොඩ්ඩක් එහෙන් මෙහෙන් හුරු උනාම Film,සිංදු,ලමා කතාපොත්, news වගේ දේවල් try කරන්න. Swaplanguages කියන website එක හොඳයි.භාෂාවක් ඉගෙන ගන්න ඒක වැලඳ ගන්න ඕන. Language test pass වෙන්න විතරක් ඉගෙන ගන්නව කියන එක අමතක කරන්න. මොකද බාසාව පුලුවන් නම් ඒක පුලුවන්. මම English ඉගෙන ගත්තෙ එහෙම. නමුත් danish කියන්නෙ ලොකෙ අමාරුම බාසාවක්. ලිවීම සහ කතාව වෙනම ලෝක දෙකක්. වෙලාවකට හිතෙනව බාසාව වගේමයි රටත් කියල😅

  • @pkpavith8916
    @pkpavith8916 5 หลายเดือนก่อน +1

    Akkiya man summer ekata denmark enna inne. Man Dan inne hungary wala. Mata summer eke June last week eke idala September wenakan job hoyaganna bariweida

    • @DiluNRayVlogs
      @DiluNRayVlogs  5 หลายเดือนก่อน +1

      Summer jobs in Denmark kiyala search karala apply karala balanna. Puluwan wei. 😊

    • @pkpavith8916
      @pkpavith8916 5 หลายเดือนก่อน

      @@DiluNRayVlogs akka danna link ekak mokak hari thiyeda

    • @pkpavith8916
      @pkpavith8916 5 หลายเดือนก่อน +1

      @@DiluNRayVlogs awilla heuwoth hoyaganna puluwan weida mage mehe student card resident permit ekata

    • @DiluNRayVlogs
      @DiluNRayVlogs  5 หลายเดือนก่อน

      @@pkpavith8916 puluwan wei. Eth ohe indala Google karalama hoyagena contact karala enna. Eyalagen ahanna puluwanda kiyala

    • @pkpavith8916
      @pkpavith8916 5 หลายเดือนก่อน +1

      @@DiluNRayVlogs hari man ehema balannam. Akkatath mokak hari job ekak hambunoth poddak mata kiyanawada

  • @sachiniranasinghe1452
    @sachiniranasinghe1452 5 หลายเดือนก่อน +1

    Saamanyen inn thenak rent ekata gannwa nam ,maasa 6kata witara key money denn onada doctor

    • @DiluNRayVlogs
      @DiluNRayVlogs  5 หลายเดือนก่อน

      මාස 3 ක‍ විතර ගන්නේ. ඒ වුණාට එකට තව add වෙන දේවල් තියනවා. ඒ ඔක්කොම එකතු වුණාම මාස 4ka 5ka වගේ ගාණක් වෙනවා

  • @nilupavipuli9037
    @nilupavipuli9037 5 หลายเดือนก่อน +1

    Hi! Doctor i have an question. I have diploma in NTS Sri Lanka.but no bsc degree can I try denmark

    • @nilupavipuli9037
      @nilupavipuli9037 5 หลายเดือนก่อน

      Is degree Essentials for nurses in denmark

    • @DiluNRayVlogs
      @DiluNRayVlogs  5 หลายเดือนก่อน

      Send me a mail to dilunrayvlogs@gmail.com I will send you more details