Math ada haduwa..man kare hathares kuuduwakata..pethi size 3kata gaththa yatata yaddi pethi tika loku wena widiyata..me karame kiyala dunnata godak thanks❤❤❤❤
th-cam.com/video/xRHXqSlCNG8/w-d-xo.htmlsi=9p3crbPboJgpvacr link ekata yanna bari unoth me video eke yata description eke thiyenawa . first link eka . ☺️💖
Hodai wishes eke video eka balala mn eka hadana widiha kalpana kara kara hitiye mokada e gollo hariyata kiyala dunne ne hadana heti oyala kiyala dunna eka hodai 👍 job
Copy karata kamak na deyak igena gannane anith ayatath kiyala dennane..me video eka baluwama godak hodata therenawa..apith me para me wage vesak kuduwak hadanne..oyatath mul nirmanakurutath godak pin..budusaranai
ගොඩක් ලස්සන වෙනස් නිර්මාණයක්💜
බොහොම ස්තුතියි ☺️💐
Thanks dear. අලුත් අදහසක්. ලබන පාර අනිවාර්යයෙන්ම හදනවා 🙏😘🥰😍🤗♥️
Welcome dr. ☺️💐💐💐💖💖 ඉදිරියට තව නිර්මාණ ගේනවා.💐
ඔයාට ගොඩාක් පිං කියලා දුන්නට😍 මම බුදුමැදුරට හදලා එල්ලුවා පුදුම අසාවකින් හිටියේ හදන්න.කෙනෙකුට දන්න විදිහට හදන්න කියලා දෙන එකාත් මහ පිංකමක් Dear.ස්තුතියි ඔයාට ජය වේවා සුබ වේවා අවංකව🙃🙋♀️.දන්න දෙයක් කියලා දෙන එක තමා වටින්නෙ අපේ වචනයෙන් කියනවා ඒ තමා මනුස්සකම✊
ඒ ගැන අහද්දිත් සතුටුයි🙏🌼🌼 . කෙනෙක් ආස දේවල් ඉගෙනගෙන ඒ සතුට විඳිනව දකින එක මටත් සතුටක් 🥹💖. ඒ නිසාමයි ඔයාලා වෙනුවෙන්ම නිර්ලෝභීව දන්න විදියට කියා දෙන්නේ. බොහොම ස්තුතියි ඔයාගේ සතුට බෙදාගත්තට 💛💖💖
සුබ වෙසක් මංගල්‍යයක් වේවා.. ! සැමදෙනාටම 💐
හදන ක්‍රමය උත්සාහ කරල අනිත් අයටත් පැහැදිලිව කියල දුන්නට බොහොම ස්තූතියි ❤❤
Welcome darling.. ☺️💐💐💖
Monaw unath harima vidiyat hadana hati supiriytm kiyala denawa❤️
Thank you so much.. ! ☺️☺️🥹🥹💖💖🌼🌼
youtube කියන්නෙ open platform එකක්.ඉතින් ගොඩක් අය මේ වගෙ දේවල් හදන්න ideas ගන්නෙ youtube එකෙන් .. craft එකක් මෙහෙම පැහැදිලිව හදන විදිය කියල දෙන එක ගොඩක් වටිනව . videos copy කරනව කියල මෙහෙම මරාගන්න ඕනි නම් famous youtubersla කොච්චර මරාගන්න ඕනිද.. ඒ නිසා මෙහෙම තමන් දන්න දේ කියල දෙන එක ගොඩක් වටිනව 🤍
🥹🌼💖
අනේ ඔයාට ගොඩක් පිං මේක හදන හැටි කියලා දුන්නට ගොඩක් වීඩියෝ වල මේක තිබුනට හදන හැටි තිබුනෙ ඔයාගෙ විතරයි
ඒ අගය කිරිමට ගොඩාක් ස්තූතියි🥹🥹🌼🌼💐.
Godak pin.asawen hitiye me widiyata kuduwak hadaganna🥰🙏🙏🙏🌼🌼🌼
ස්තුතියි 💐💐💖
Wow 💜️
@@kanchanasewwandi8216 🥹💖💐
👍👍👍👍💯💯
thanks අක්කෙ කූඩුව හදන විදිය හරියටම කියල දුන්නට ❤️😍 wishesh vlogs la explain කලා මදි ..එයාලගෙ වීඩියො එක දැකල තමයි ආස හිතුනෙ මේ කූඩුවක් හදන්න ..ඉතින් හොය හොය ඉද්දි තමා මේ වීඩියො එක දැක්කෙ anyway thanks both of you...🤍
Welcome sweetie.. 🥹🌼🌼💖
ඔයා කියලා දීපු විදිහටම කූඩුව හැදුවා.. ගොඩක් පින් ඔයාට
බොහොම ස්තුතියි .. ☺️💐 තෙරුවන් සරණයි.. ! 💐💐💐
අනේ thank u...මේ වෙසක් කූඩුව හදන විදිහ හොය හොය හිටියේ...❤
සුබ වෙසක් මංගල්‍යයක් වේවා... ! ☺️☺️💐💐
ගොඩක් පැහැදිලිව කියලා දුන්නා ගොඩක් ස්තූතියි ❤❤❤❤
Welcome .. ☺️☺️🌼🌼🌼🌼💖💖
කිහිප දෙනෙක්ම කූඩූව හදන එක දාලා තිබ්බට හදන විදිහ පැහැදිලිව කවුරුත්ම දාලා තිබ්බේ නැහැ .... හරිම ලස්සන කූඩූවක්..මේ පාර වෙසක් එකට බැරිඋනා...ලබන පාර හදනවා මේ විදිහට.... 👌
ස්තුතියි ...☺️💐. අනිවාර්යයෙන් ලබන පාර හදමු ☺️ , ඒ වෙද්දි තවත් ලස්සන නිර්මාණ ඇවිත් තියෙන්න පුලුවන්. ☺️💖. තෙරුවන් සරණයි .. !
I watched your video and made one too. It turned out great. Thanks so much for sharing your experience ❤
you're welcome 🥰💖💐💐💐💐
Hari lassanaii. 😍 thank you kiyla dunnata
Welcome sweetie 🌼 🌼☺️💐💐
Thank you...mat haduwa
Welcome 🥹💐💖
Thanks oyalata man iskoleta heduwa mekak...harima lassanai ...pin godak
Godak sathutui. ☺️💐 suba wesak mangalyak wewa.. !
Thank you hadanaheti hariyatama kiyala dunnata
Welcome dr ☺️🌼🌼
මමත් හදුවා ඔබතුමා හොදට පැහැදිලි කල නිසා ගොඩාක් පිං
බොහොම ස්තූතියි ... ☺️💐💖
පුංචි නිවැරැදි කිරිමක් , මං girl කෙනෙක් 🤭🫣💖
Ane dr eka kuuduwak hadanna ona karana badu tika list ekak dennako plz🙏🙏
01. Onama dekin sada gath atapattam kuuduwak. Video eke thiyenne cardboard ehekin hadala saw kolawalin alawapu kuduwak... E kuduwa hadana hati description eke link eka thiyenawa.
☺️ Rawum kuduwak unath ganna puluwan nam godak lassanai.
02. Kemathi patakin Saw kola. me kuduwe size ekata mata giye kola patin 1 , thambili patin bagayai, kaha patin 4i . Sudu patin 2i . Rali walatath ekka me kiwwe.
pethi alawana widiya anuwa saha kuduwe size anuwa saw kola ita wada tikak adu wadi wenna puluwan.
03. Gam
04. kathurak
05. Kuduwa ellimata nool ho kambi
@@cutework3896 thank you very much darling.. godak hodata pahadili karala dunnata. Oyage hamadema success wenna ona..❤️❤️❤️💐
@@chathuniprasadi9996 welcome sweetie 🥹🌼💖
Harima lassanai ❤❤
බොහොම ස්තූතියි .. ! ☺️💐💖💖
Math ada haduwa..man kare hathares kuuduwakata..pethi size 3kata gaththa yatata yaddi pethi tika loku wena widiyata..me karame kiyala dunnata godak thanks❤❤❤❤
Harima sathutui🥰🥰. ow kamathi onama size ekata loku podi karala ganna puluwan.❤❤.
Me kuduwa godak lassanai. Creative❤❤
බොහෝම ස්තූතියි .. ! ☺️💐💖💖
ගොඩාක් ස්තුතියි ❤
Welcome sweetie ☺️💐💐..
හරිම ලස්සනයි 😍
ස්තූතියි ☺️💖💖
Thanks me design eka hariyatama karanawidiha kiyla dunnata.❤❤ pluwannm me wesak kuduwa hadana widihath kiyla denna
Welcome sweetie .. 🥰🥰. E gana video ekak karanna inne. ❤️
th-cam.com/video/xRHXqSlCNG8/w-d-xo.htmlsi=9p3crbPboJgpvacr
link ekata yanna bari unoth me video eke yata description eke thiyenawa . first link eka . ☺️💖
Hodai wishes eke video eka balala mn eka hadana widiha kalpana kara kara hitiye mokada e gollo hariyata kiyala dunne ne hadana heti oyala kiyala dunna eka hodai 👍 job
Godak sthuthi .. 🥰🥰🌼🌼💖💖💖💖
Thank you❤
Welcome 💐💐☺️
ගොඩාක් පිං මේ විදිහට පැහැදිලිව විඩියෝ එක දාලා තියෙනවට.හැමදාමත් මේ විදිහට පැහැදිලිව වීඩියෝ දාන්න❤
බොහෝම ස්තුතියි ..! 🥹🥹🌼🌼🌼💖💖
මෙව්වනේ වලි🤣🤣. මේක කාටවත් මුලින් හොයා ගත්තා කියන්න බැ. මේ වීඩියෝ විතරද තියෙන්නේ . ඔය වගේ තව කොච්චර ඒවා තියෙනවද.
චීන, ජපන්, කොරියා රටවල් වල ආවේණික කූඩුවක් මේ. ලංකාවේ එකක් නෙවෙයි. අර කූඩුවත් කොපියක් තමයි. අම්මෝ බං කොරියොත් කොර මේවා දැක්ක නම් එයාලට ආවේණික කූඩුවකට වලි කනවා කියලා .🤣🤣.
අනික ඒ කූඩුව වගේ නෙවෙයි මේක වෙනස්. එකම ආකෘතියකට විවිධ වෙනස්කම් කරලා නිර්මාණය කරන එක සාමාන්‍ය දෙයක්. ඒකටනේ නිර්මාණය කියන්නේ. එක වීඩියෝ එහෙකින් හැමෝටම තේරුම් ගන්න බැ. වීඩියෝ රාශියක් තියෙන්නේ ඒකනේ බං එහෙව් එකේ ඕක කියන්න තරම් වැරැද්දක් නැ. මෙතන ප්‍රශ්නේ වර්ණය නිසා වෙන්නෝන. ඒ චැනල් එකේ වර්ණ රාශියක්ම හදලා. එයින් එකක් අල්ලන් වලි කන්න තරම් ඔයාලා ඇයි ඔච්චර ගොන්. ලංකාවේ අමුද්‍රව්‍ය ගන්නැතුව වෙන මොනා ගන්නද. අම්මෝ මේ ගෑණු නම්. 😄😄
ඔය කතාවට මාත් එකගයි.හැමෝම කරන්නෙ කවෘ හරි කරපු දෙයක් තමා ,දැන් කේක් රෙසිපි කරන වීඩියෝ කොච්චර තියෙනවාද .කලි වීඩියෝ කපු එක්කෙනා මේකෙ වගේ පැහැදිලිව පෙන්වන්නෙ නෑ.තව කෙනෙකුට හදන්න පෙන්නුවනම් ඇයිදැන් කියවන්නෙ.අනික මේකෙ ඉන්න අය තමා අව්ස්සන්නෙ.අරයගෙන් කොපි කරා කියලා.එයාල හරිම හොද අය වෙන්න ඇති .වෙසක් එකටත් කූඩුවක් අල්ල්ලගෙන දගලනව.
ඒක ඇත්ත.ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ ඔය වගේ කුහක මිනිස්සු ඉන්න නිසා.අර ලමයා ඒක පැහැදිලිව කියල දෙන එකනෙ කරන්නෙ .ඒක අරයගෙන් උස්සපු එකක්.කිය කිය වැලලෙන්න හදනවා.එයාද ඕක මේ ලෝකෙන්ම ඉස්සෙලම ඔය වගේ එකක් හදපු කෙනා.මේ මිනිස්සුනම් අනේ මන්ද
එකගයි. ඔය වගේ දේවල් වලට ඇයි රන්ඩු වෙන්නේ. වෙනකෙනෙක් නිර්මාණය කරනවට කැමති නැත්තම් patent එක ගත්තනම් හරි. 😅
ඒක තමා කියන්නේ. එයත් වටින් ගොඩින් නොතේරෙන විදියට යන්තම් කියලා දිලා දැන් වැලලෙන්නේ ඇයි. මනුස්සයෙක් දෙයක් කරනවට අකමැති නම් කියා නොදි ඉන්න තිබ්බානේ. 😅😅 .
Wishes vlogs kidenek ahala tida eya kiyala dunnada e kuhaka minissu deyak thawath ekenka ugannana eka kochchchara watinawada .
ඔයාට ගොඩක් පිං...❤
බොහෝම ස්තුතියි ...🌼 සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා..! 💐💐💐
ඔයාටත් පවුලේ හැමෝටමත් පිංබර වෙසක් මංගල්‍යයක් වේවා....!!!
Thank you❤
You're welcome ☺️❤️🌼
Kuduwata alawanne monada sudu patin
Saw kola . Thel kolath puluwan
@@cutework3896❤❤❤
Watetama pethi kiyak wage ona weida .
mal pethi kochchara yaida kiyala niyamitha pramayak kiaynna amarui nangi. Kuduwe size eka saha pethi alawana rataawa anuwa pethi yana pramanya wenas wena nisa.
mata giye kola patin saw kola bagayai, thambili patin bagayai, kaha patin hatharai.
Sudu pata eka kolayai.
👍
Lassanama lassanai
Thank a lot ☺️🌼🌼
😍😍
💐☺️💖💖
Me kiuwata one una kola gana kiyanna puluwanda akke me saw kolada thel kolada❤
Hrima lassanai kuduwa
Sthuthi .. 🥹🌼💐. Saw kola nangi. thel kolath ganna puluwan.
@@cutework3896 keeyak.wage giyada akke
@@ppahy mata giye kola patin bagayai, thambili patin bagayai, kaha patin hatharai.
pethi alawana widiya anuwa saha kuduwe size anuwa Kaha pata iata wada tikak adu wadi wenna puluwan nangi.
@@ppahy kuduwa thawa podi karoth kola yana pramanaya adu karaganna puluwan. Kuduwa kamathi size ekata hada ganna puluwan.
@@cutework3896 thank you akka man kola aran enam hri akkage size kuduwak gaththe kola guess karala gaththe suduth gaththa
Me atapattamak neda ..nelum mala widihata alawala thyenne
Ow. Video eke atapattam lantern kiyala liyala tiyenne.. ☺️
Niyami lassnai eththma pehediliwa kiyla dunnata gdk thnk you oyta patta lassnI eka eka nari kegehuwta ganan ganna epa munta oluwe amru thiyenne kuhaka irisiyakarayooo moda heththa
Oyatath thank you ane. ☺️🌼🌼💖💖
Kiyadunnata godaaak pin harima lassanai eka .❤
Welcome ☺️☺️🌼🌼💖
Godak lassanai .
Thank you ☺️☺️🌼💖
Copy karata kamak na deyak igena gannane anith ayatath kiyala dennane..me video eka baluwama godak hodata therenawa..apith me para me wage vesak kuduwak hadanne..oyatath mul nirmanakurutath godak pin..budusaranai
Bohoma sthuthi. 🌼🌼
Mul nirmanakaru kiyala kenek na. Eyath karala tiyenne copyak. Mewa korean , japan ratawalwala kudu. Mewa samanya dewalne.
හොඳ උත්සහයක්...
අපෙන් ගොඩක් අය කතා කරලා නොතේරුන තැන් එහෙම අහ ගත්තා.. ඔයාත් ඒ අයගෙන් කෙනෙක් කියලා අපි දන්නවා... අපි සාර්ථකයි මොකද ඔයා හොඳ ට කරලා තියෙනවා... ❤
ඔයාලටත් කූඩුවක් හදා ගන්න නිසයි අපි ඒකේ හදන විදිය කියලා දුන්නේ..
කමක් නෑ මෙහෙම කරාට ඊලග පාර අලුත් දෙයක් කරන්න උත්සහ කරන්න.. Good Luck
Best comment ever ♥️
You have answered very humbly. A super youtube channel is well understood from this comment. good luck wishes vlog❤❤
මං ඔයාලගෙන් ඇහුවේ නැ. ඒ වගේ චෝදනා කරන්න එපා. ඇත්තටම එහෙම කරා නම් මුලින්ම ඔයාලගේ නම කියලා ස්තූතියක් දීලත්.
ඕනම නිර්මාණයක් කියා නොදීපු දෙයක් උනත් තේරුම් ගන්න හැකියාව මට තියෙනවා . ඒ වගේම ඔයාලටත් ඒ හැකියාව තියෙනවානේ. කලාවට දක්ශ අය එහෙමයි . ඒවා ඉගෙනීමට කැමති අනිත් අය අතර බෙදා දීම උතුම් ගුණයක්. ඒක ඔයාටත් respect කරනවා. ඉතින් මමත් කරන්නේ ඒ දෙයමයි. අපෙන් දේවල් ඉගෙනගෙන අනිත් අයට ප්‍රයෝජනවත් දෙයක් කරගෙන යන එක නේද වටින්නේ.ඔයත් ඒ දේ නිසානේ කියා දුන්නා කියන්නෙ. එහෙම කිවට ඇත්තටම එහෙම නෑ වගේ , මගේ වීඩියෝ එක ඔයාගේ බිස්නස් එකට බාධාවක් වෙනවා වගේ කවුරුත් හැසිරෙන්නේ. ඇත්තටම දුකයි ඒ ගැන.
ඔයා උනත් මේ නිර්මාණය අදහස ගන්න ඇත්තේ දේශීය හෝ විදේශීය නිර්මාණ දැකලා. ඒ වගේම ඔයාලට කලින්, කලින් අවුරුදු වල මේ නිර්මාණය වෙනත් කෙනෙක් සේල් කරා කියලත් කියලා තියෙනවා .
අගය කිරිමට ස්තුතියි 🌼 . ඔයාටත් Good luck.
@@cutework3896 එහෙම සෙල් කරලා තියෙන්නෙත් එයාලමනම් .... 😂😂😂
@@thamalierandika6293 හිතුවා ඔයාලා එහෙම කියලා හරි වාසිය ගනි කියලා . 😌 . මීට වඩා තේරුම් කරලා වැඩක් නැ.
නෑ මේ ඒ කූඩුව නෙමෙයි මේක වෙනස් හරිම පැහැදිළියි ඔයාගේ කූඩුව.මමත් ඊයේ රෑ හැදුවා සුබ පැතුම්
ගොඩාක් ස්තුතියි..! ☺️☺️🌼🌼
me kuduwa kaden gnn kuduwakin hdnn beda
Puluwan . Sampurnen cardboard eken wasunu ekak nam eliya madi wei. ☺️☺️
ᵐᵐᵐᵐᵐ
ᵀᴺᴷ ʸᵒᵘ ʰᵈ
❤ 🎉
☺️🌼
Nice❤
Thank a lot ☺️🌼
❤❤
☺️🌼💖
Godaaak lassanai❤😍
Welcome ☺️🌼💖💖
Lassanai 😍
Mekata unabata walin hadapu kuduwak aragenath hadanna puluwanda dr..
Thank you ☺️🌼🌼💖
Ow . Kuudu hadanna ganna onama deyak yoda ganna puluwan.. atapattama wenuwata rawum hadeta thiyena kuuduwak unath ganna puluwan.. ekath godak lassanai .
Thank you dr ❤
❤️😍
☺️🌼🌼💖💖
සව්කොල නෙවෙයි ද?
සව් කොල . තෙල් කොල
වලිනුත් පුලුවන් . ☺️☺️
❤️❤️😘😘😘😘❤️❤️
☺️🌼🌼💖
Kuduwa hadaganne kohomada dr
th-cam.com/video/xRHXqSlCNG8/w-d-xo.htmlsi=EDX_ymGUAgaE68Ev
link ekata yanna bari unoth
Me Video eke yata description eke tiyenawa. first link eka .
Wishes vlog එකේම තනිකර කොපියක් මේක... අනුන්ගේ නිර්මාණයක් උස්සන්න එපා හලෝ පට්ට කැතයි වැඩේ.. ලංකාවේ අයට ඕකනේ හරියන්නේ නැත්තේ මොඩ හරක් තමන්ගේ කියලා අලුත් දෙයක් හොයාගෙන කරන්නේ නෑ අනුන්ගේ ඒවා උස්සන් උඩ පනිනවා. 😂😂😂 ඕක කොපියක් කියලා තේරේන තරමට ගොන් විදිහට එක කරලා තියෙනවා. හරි මහන්සි ඇති මොලේ වෙහෙසලා . 😂😂😂😂😂😂😂😂
E....kohom unath eke hadan vidiha hari pehediliwama kiyla dane ne ithin meka patta lamayooo
Meka witharada dakke waraddak hoyanna. mewa korean kudu .ewa copy karala Mulinma oyala thamai hoya gaththe kiyala oyalath mehema hasirena eka kethai😂😂. podi podi wenaskam karala nirmana karana ekane kauruth karanne . Eka samanyai.
thawa kochchara ewage videos tiyenawada appa😂🤚. Tik tok chocolate bussinas karana ayage idan oya kuduwa thibba . 🤦🤦.
Kopiyak unath eya age nokara kata hari kiyala dipu eka karala tinne sathutu wenna oyata gdk pin meka kiyala dunnata thawath manussayekta deyak kiyala dena ekata kuhaka wenna epa
Bohoma sththui. ☺️🌼💖. Subama suba wesak mangalyak wewa..! 💐💐
Wishes vlog's copy. Don't do this.
අර buisness එකක් කරපු කට්ටියගේ කූඩුව නේද මේ copiyak ගහලා තියෙන්නේ.. ඕක තමයි වෙන්නේ හොද කරන්න ගියාම..
Oyata copy gahalawat kiya denna teren nene .kiya dunna ekata apahasa karanna epa
Copy copy kiynne mokakda ane.hamoma karanne copy karana eka thama.hamadema waradi widihatama balanne nathuwa eke hoda paththath balanna purudu wenna.meya eka pahadiliwa hadana widiha kiyala denawane.aluthin hithana ayata meka godak watinawa
Wishes vlogs... මෙන්න ඔයාලව කෝපි කරලා... 😂 ඔයාලගේ එක තරම් ලස්සන නෑ හැබැයි👎🏻
Wishes ta kalin giya aurudde me kuduwa wena kenek hadala sale kala.
Pissud
Thank you ❤
Welcome 💐💖