ඇත්තටම අපි දිව්‍යලෝකෙට ගියා වගේ හිතුනා අලුත් බලාපොරොත්තු එක්ක ඇරඹුණු 2024 නව වසර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 58

  • @shanibalagalla84
    @shanibalagalla84 7 หลายเดือนก่อน +2

    සුභම සුභම නව වසරක් වේවා මාශි අක්කිටත් පවුලේ සැමටත් නීරෝගිමත් වසරක් වේවා..රුවන්වැලිසෑයේ පිංකම් පෙන්නුවට අක්කටත් ගොඩාක්ම පින්..🙏🙏

  • @amilakanchana8107
    @amilakanchana8107 7 หลายเดือนก่อน +2

    සතුට සෞභාග්‍යය ආදරය පිරුනු බලාපොරොත්තු ඉටුවෙන වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා ....!!!!🙏🙏🙏🙏💐💐💐💐

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 7 หลายเดือนก่อน

    Suba aluth auruddak wewaa.Hemadama sathutin parissamata inna akkai paule hemomai.Budusaranai.Dewipihitai.

  • @Hash_Tee
    @Hash_Tee 7 หลายเดือนก่อน

    සුබ අලුත් අවුරුද්දක් වේවා! රුවන්වැලිසෑයෙ පින්කම්, ශ්‍රී මහ බෝධිය පෙන්නුවාට ඔයාට ගොඩක් පින්. 2024 ලස්සන සාර්ථක නිරෝගීමත් අවුරුද්දක් වේවා! 🩷✨

  • @Minist562
    @Minist562 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කි. මමත් කැමතිම තැනක් තමයි රුවන් වැලි සෑය. ඔයාට ත‍් පවුලේ හැමෝමටමත් සුභ නව වසරක් වේවා ❤❤❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 7 หลายเดือนก่อน

    Harima lassanai.apita yanna bariunata oya nisa balaganna labuna.oyala siyalu denatama subama suba 2024 wewa.❤🙏

  • @ShiluniTharaka-lz6lz
    @ShiluniTharaka-lz6lz 7 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි අක්කේ. ඒ වගේම ගොඩක් වැදගත් දේවල් කියලා දෙනවා. ඔයා කියලා දුන්න දේවල් මාත් කරලා බැලුවා ඒවා ඇත්තටම හරිම ශෝක්.. ❤️😘..

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน

      ආදරෙයි❤️💐

  • @dilhanedoni7393
    @dilhanedoni7393 7 หลายเดือนก่อน

    සුභම සුභ නව වසරක් වේවා මේ උදව් අලුත් අවුරුද්දෙ ලෙඩක් දුකක් කරදරයක් නෙවි සතුටින් පරිස්සමෙන් inna ලැබේවා ඔයාටත් ඔයාගෙ පවුලේ සැමටත් බුදු සරණයි යශෝදරා මහ රහත් තෙරනින් වහන්සේගේ පිහිටයි 🙏🙏🙏🙏 පරිස්සමෙන් inna bye 💛💐💐💐

  • @tuwininishadi8985
    @tuwininishadi8985 7 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් හැමෝටම..♥️🎐✨️💞

  • @ireshakalpani3282
    @ireshakalpani3282 7 หลายเดือนก่อน

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කියෝ😘❤️ හිතේ පැතුම් එලෙසින්ම ඉශ්ට වේවා !!!!!!

  • @menakamaduwanthi8887
    @menakamaduwanthi8887 7 หลายเดือนก่อน

    Bohoma pin akke apitath අනුමෝදන් wenna selessuwata 🙏🙏🙏

  • @user-wn7uo5ew4h
    @user-wn7uo5ew4h 7 หลายเดือนก่อน

    Akki akki mama nam akkiwa dakkawa🥺❤️ akki lassanai aththatama❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 7 หลายเดือนก่อน

    සුබම සුබ නව වසරක් වේවා ඔයාලටත් සුද්දී ❤❤❤❤ ලස්සනයි වීඩියෝ එක ආදරෙයි ❤❤❤❤

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 7 หลายเดือนก่อน

    🙏🙏🙏. 🌹🌹🌹 සුභ නව වසරක් වේවා!

  • @jeewanijayasekara
    @jeewanijayasekara 7 หลายเดือนก่อน

    සුබ නව වසරක් වේවා ඔයා ඇතුළු පවුලේ හැමෝටම

  • @susanthaudawattage623
    @susanthaudawattage623 7 หลายเดือนก่อน

    aluth aurudde sathutu suba aranchiyak amma kiuwa ..godaak sathutin inna puluwan auruddak ammai appacchi ekka ekata neda 😍❤️

  • @offshootcreations
    @offshootcreations 7 หลายเดือนก่อน

    සුබ නව වසරක් වේවා ඔයාට වගේම පවුලේ හැමෝටම akki💙💙

  • @user-vl1yc6xv5m
    @user-vl1yc6xv5m 7 หลายเดือนก่อน

    Akki godak sarala gunayahapath thiyana kana mama oyata godak adari ❤matavideoaka balanna tikak parakku una😊godak lassani😊❤

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน

      adarei❤️❤️❤️

  • @user-eg3hx5fw8w
    @user-eg3hx5fw8w 7 หลายเดือนก่อน

    Oyata esema wewa kiyala kiyanawa❤❤😊🎉.adareyi akki❤

  • @Life_journey-with_piyu
    @Life_journey-with_piyu 7 หลายเดือนก่อน +1

    Hi akkii❤ සුභ නව වසරක් වේවා..! 🥰

  • @HiruDisney
    @HiruDisney 7 หลายเดือนก่อน

    Happy new year akki...oyage nana nam harima ahinsaka patai.hinawelamayi inne...

  • @vindyagamage7460
    @vindyagamage7460 7 หลายเดือนก่อน

    🙏🌼

  • @deshanimigahakubura7662
    @deshanimigahakubura7662 7 หลายเดือนก่อน

    සුභම සුභ නව වසරක් වේවා අක්කේ❤❤️🎉

  • @sachinisalsani5749
    @sachinisalsani5749 7 หลายเดือนก่อน

    Suba nawa wasarak wewa akki.ada vlog 1 diga madiiii.thawa 1k ikmanatama genna

  • @ManelPathirana344
    @ManelPathirana344 7 หลายเดือนก่อน

    🙏❤❤❤❤❤❤

  • @piyumiUdeshani-eb9ei
    @piyumiUdeshani-eb9ei 7 หลายเดือนก่อน

    සුබ නව වසරක් වේවා අපි කිරි උතුරන්නේ රෑට

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 7 หลายเดือนก่อน

    Happy new year akkiyo ❤😊.video aka godak lassanai

  • @AnuraPa
    @AnuraPa 7 หลายเดือนก่อน

    ❤🙏🙏🙌

  • @ideagems20
    @ideagems20 7 หลายเดือนก่อน +1

    Frist comment adareyi akka happy new year ❤❤🎉🎉

  • @kanchanachandrasiri7221
    @kanchanachandrasiri7221 7 หลายเดือนก่อน

    Suba nawa wasarak wewa akki ❤❤

  • @KalhariWijesingha-xc9hf
    @KalhariWijesingha-xc9hf 7 หลายเดือนก่อน

    සුබ නව වසරක් වේවා නංගි❤

  • @user-kb7xf9gj3u
    @user-kb7xf9gj3u 7 หลายเดือนก่อน +1

    Happy new year akki ❤❤😊

  • @user-mn8wy4by9f
    @user-mn8wy4by9f 7 หลายเดือนก่อน

    🙏🙏

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 7 หลายเดือนก่อน

    Happy New year akki , oyala කිරි ඉතිරීම kale කීයටද ❤❤

  • @roshimadilshani319
    @roshimadilshani319 7 หลายเดือนก่อน

  • @user-wn8lu4qg7q
    @user-wn8lu4qg7q 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @udeshikatharunya7034
    @udeshikatharunya7034 7 หลายเดือนก่อน

    Happy new year Akki ❤️❤️🎉

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 7 หลายเดือนก่อน

    ❤💐

  • @shenuyehansa2308
    @shenuyehansa2308 7 หลายเดือนก่อน

    ❤❤

  • @hashinisewwandi1487
    @hashinisewwandi1487 7 หลายเดือนก่อน

    Happy new year akka....💐❤️

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 7 หลายเดือนก่อน

    Happy new year nangi🎆🎇

  • @nethumdisanayaka6407
    @nethumdisanayaka6407 7 หลายเดือนก่อน

    ❤❤ Happy New year nanga. ❤❤

  • @madhugunarathna479
    @madhugunarathna479 7 หลายเดือนก่อน

    Happy new year akki..❤❤

  • @lakshikamadhushani9310
    @lakshikamadhushani9310 7 หลายเดือนก่อน

    Happy New year akkiyoo❤

  • @prasannasanjeewa8503
    @prasannasanjeewa8503 7 หลายเดือนก่อน

    Happy new year akkuyo😘

  • @user-wr1cu8eq6e
    @user-wr1cu8eq6e 7 หลายเดือนก่อน

    happy new year akke ❤❤❤

  • @sandunidarshani267
    @sandunidarshani267 7 หลายเดือนก่อน

    Happy new year akki❤

  • @Yakamorego
    @Yakamorego 7 หลายเดือนก่อน

    Happy New Year akka❤

  • @nethsarasinethya1541
    @nethsarasinethya1541 7 หลายเดือนก่อน

    Happy new year

  • @nisansalalishanthi7320
    @nisansalalishanthi7320 7 หลายเดือนก่อน

    Nangi anuradhapureta wahinawada..

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน

      me tike na❤

  • @thashilajayawardana
    @thashilajayawardana 7 หลายเดือนก่อน

    Akke. Oyawa contact karagana no ekak kiyanako. Mata oyagen loku hrlp rkak oni

  • @saranya549
    @saranya549 7 หลายเดือนก่อน

  • @hashinigayathri287
    @hashinigayathri287 7 หลายเดือนก่อน

    happy new year akka❤❤

  • @lifewithhansii3933
    @lifewithhansii3933 7 หลายเดือนก่อน

    Happy new year akka ❤