මේ කලු පාට ගල නිල් මැණිකක් කරන්න පුලුවන් - Traditional Gem Heating

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 72

  • @sureshmaduranga7017
    @sureshmaduranga7017 5 หลายเดือนก่อน +3

    අයිය කරන සේවාව කියල නිම කරන්න බෑ අයියේ ♥️ මේවගේ රහස් කවුරුවත් කියන් නෑ ජෙම් ෆීල්ඩ් එකේ. ♥️

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน +1

      Bohoma Sthuthiyy Malli ♥️♥️🙏🏻

  • @kasturivlogs
    @kasturivlogs 5 หลายเดือนก่อน +2

    අවංකව දැනුමක් දෙන්න උත්සහ කරන තරුණයෙක් ඔබ,ස්තුති සහෝදරයා ඔබට..ජය !!

  • @millenniumfire7176
    @millenniumfire7176 5 หลายเดือนก่อน +1

    මල්ලි ඔයා රටට කරන්නෙ ලොකු සෙවයක්.අනෙක් අය නොකියන දෙවල් ගොඩක් ඔයා කියලා දෙනවා .
    ඔබට ශ්‍රි සුමන සමන් දෙවි පිහිටයි. ඔබට
    ජයෙන් ජය....
    ලoකාවට ආව දවසක එන්නම්
    ස්තුතියි

  • @CUDDLEBUBBLE-e7v
    @CUDDLEBUBBLE-e7v หลายเดือนก่อน

    Punchihewa මහතාගේ අඩුව පිරවීමට දක්ෂයෙක්❤

  • @pguruge-t3r
    @pguruge-t3r 5 หลายเดือนก่อน +2

    මෙවැනි වටිනා දැනුම ලබාදෙනවාටත් වටිනා මිනිසුන් හඳුන්වා දෙනවාටත් ඔබතුමාට බොහොම පිං.ජයෙන් ජයම වේවා ❤

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน +1

      Bohoma Sthuthiy Oba Thumata 🙏🏻🙏🏻🙏🏻

  • @samanthaalgewatta2474
    @samanthaalgewatta2474 5 หลายเดือนก่อน +1

    ගොඩක්.වටිනව.මල්ලි.මම.ගත්ත
    ගල්.දෙකක්.තිබුන.පර්පල්.එකයී.ඩාක්
    ඹට්ටුවයි.ct.28,,14..පළුදු.ගගියහම
    ගලෙන්.බාගයක්.ගන්න.තිබුන.
    මම.ගත්ත.මිලටත්.වඩා.අඩුවෙන්.
    තමයි.විකූනුවෙ..ඔයාගෙ.වීඩියෙ.එක
    බැලුවහම.තමයි.දැනගත්තෙ
    ඒ.ගල්.දෙකෙ.වටින.කම..හරීම
    වටිනවා.මෙ.වීඩ්යො.එක..බාබු
    මාමටත්.දීර්ගායුෂ.පතනව.
    ළගදීම.යනව.එතුමාව.මුනගැහෙන්න
    ඹයාටත්.ජයවෙවා..මල්ලී

  • @anuradulgala4946
    @anuradulgala4946 5 หลายเดือนก่อน +5

    බාබු මාමාව හදුන්වා දුන් ඔබට බොහොම ස්තුතියි .

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน +2

      Machann ♥️♥️♥️🙏🏻

    • @anuradulgala4946
      @anuradulgala4946 5 หลายเดือนก่อน +1

      Good job.future dream all successfully complete

  • @kasun279
    @kasun279 5 หลายเดือนก่อน +1

    ❤ තෙරුවන් සරණයි ❤

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි !!!

  • @welikala1576
    @welikala1576 5 หลายเดือนก่อน +2

    Niyamai brother me wage dassayan kattiyata adunwala denawata ❤❤❤

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน +1

      Brother ♥️♥️🙏🏻♥️

    • @deeptha9645
      @deeptha9645 5 หลายเดือนก่อน

      ගල් පුච්වලා අපිට ව්කුනගන්න පුලුවන් ද

  • @mathaperera
    @mathaperera วันที่ผ่านมา

    කළුපාට ගලක් තියෙනවා මේ gala ගෙනාවොත් sakaskarala දෙන්න පුළුවන් ද බාබු maya ඉන්න තැන dannanawsda.ස්තූතියි

  • @navindunavindu8205
    @navindunavindu8205 5 หลายเดือนก่อน +1

    Man ledy kenek BB unath harima asa rassawak math garanawa mama oyage vidiyo balla danumak gannawa harima sathutuyi oya ekka mama katha kara moragaha yatadi Mal Aran hitiya kena suba pathum Saman davi pihitayi no

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      Adee ow ow mata matakayy..
      Bohoma sthuthiyy me comment ekta

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      බුදු සරණයි !!!
      සමන් දෙවි පිහිටයි !!!
      🙏🏻☸️🙏🏻

    • @navindunavindu8205
      @navindunavindu8205 5 หลายเดือนก่อน

      @@PooraGems mh sathutin parisamin enna api asa karana de daviyan dawasaka denawa oyata samma sambudu saranayi davi pihitayi

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      බුදු සරණයි !!!
      අනිවාරෙන්ම
      ♥️💎🙏🏻
      ​@@navindunavindu8205

    • @navindunavindu8205
      @navindunavindu8205 5 หลายเดือนก่อน

      @@PooraGems oyata sumana Saman davi pihitayi nil manikak labena kiyala pathami samma sambudu saranayi good luck

  • @CyrilGunerathne
    @CyrilGunerathne 11 วันที่ผ่านมา

    However if fan fix the way of minahama this could overcome.

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 5 หลายเดือนก่อน +1

    බුදුසරණින් ලංකාවේ කොල්ලන්ට හරි යන්න ඕන... මේ තාත්තා තරුණ කාලේ කොච්චර මහන්සි වෙන්න ඇතිද? සුමන සමන් දෙවි පිහිටයි.....

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      බුදු සරණයි !!!
      සමන් දෙවි පිහිටයි !!!
      🙏🏻☸️🙏🏻

  • @PushpakumaraMananalage
    @PushpakumaraMananalage 5 หลายเดือนก่อน +1

    Thanks you very much

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      ♥️♥️🙏🏻🙏🏻

  • @NishanPrasad-b3s
    @NishanPrasad-b3s 5 หลายเดือนก่อน +1

    Pathalakata haul wenna barida malli apitath?

  • @Mihira-d4p
    @Mihira-d4p 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @surangaekanayake8719
    @surangaekanayake8719 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️♥️

  • @DTRACKERVLOGSMADNESS
    @DTRACKERVLOGSMADNESS 5 หลายเดือนก่อน +1

    බාබු මගෙ බොක්ක

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      @@DTRACKERVLOGSMADNESS අඩේ 🥹♥️

  • @MaduraPrasanna-lk7ci
    @MaduraPrasanna-lk7ci 5 หลายเดือนก่อน +1

    🎉🎉🎉

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @lahirujeewantha3216
    @lahirujeewantha3216 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 5 หลายเดือนก่อน +2

    දෙමුවාවත ඉන්න වැඩ්ඩෙක් තමයි

  • @ArunNimash
    @ArunNimash 5 หลายเดือนก่อน +1

    ❤️❤️💪

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @Maheshrajapaksha-ys4ld
    @Maheshrajapaksha-ys4ld 5 หลายเดือนก่อน

    aiye meka man kalin dakkanam😢😢😢.mama pusparagayak ahuluwa paluddak tibuna.okkoma kiuwa wadak ne kiyala la kha patai

  • @ThilankaHasarinda
    @ThilankaHasarinda 5 หลายเดือนก่อน

    Aiye manik gana igena ganan course eka thiyanwada koheda igena gana thiyena course eka koheda thiyena mata podk kiyanko

  • @DumalPathirana-lr8dh
    @DumalPathirana-lr8dh 5 หลายเดือนก่อน

    Babu mamawa sambanda karagana kohomda tp no danako

  • @ChathurangaJeewan-do1jl
    @ChathurangaJeewan-do1jl 5 หลายเดือนก่อน

    ඔය ක්‍රමයට heet කරනකොටත් බුබුලු paladu අයින් කරන්න ඕනි ද

  • @millenniumfire7176
    @millenniumfire7176 5 หลายเดือนก่อน

    මල්ලි ලක්මිණි උදුනක් කියක් වෙනවද?

  • @sudathsamantha2018
    @sudathsamantha2018 หลายเดือนก่อน

    බාබු මාමගේ පෙඹන් නම් බර් එක දනවද

  • @agra7142
    @agra7142 5 หลายเดือนก่อน

    💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💕

  • @harshadarmadasa4499
    @harshadarmadasa4499 5 หลายเดือนก่อน

    ❤වටිනා කතා බහක්

  • @AjithkumaraAjith-yw7no
    @AjithkumaraAjith-yw7no 2 หลายเดือนก่อน

    Babu ape bokak

  • @adithyadelabandara2556
    @adithyadelabandara2556 5 หลายเดือนก่อน

    contec karaganna beri da .ape gems wagayak hadaganna..

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      Nu ekaa dala thiywnawa description ekee ♥️

  • @UditarangaThirimanna-up2bo
    @UditarangaThirimanna-up2bo 5 หลายเดือนก่อน

    Babu mamage no eka දන්නා puluwanda malli

  • @Harshaniudeshika12
    @Harshaniudeshika12 5 หลายเดือนก่อน

    තෝරකට්ටද

  • @ashokaranjith5924
    @ashokaranjith5924 5 หลายเดือนก่อน

    මිනිසුන් ගෙ උදර ෂොශනය නිසා රත්නපුරය නෙවෙයි පුසිද්ද.වෙන වෙන තැන් 😢

  • @Josehp-n4b
    @Josehp-n4b 5 หลายเดือนก่อน

    Aiyage number eka dandako

  • @shanakanadeeshan5934
    @shanakanadeeshan5934 5 หลายเดือนก่อน

    Nmbr eka dannako

  • @SLGems-hl1co
    @SLGems-hl1co 5 หลายเดือนก่อน +2

    ❤❤❤

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @dishanthamadu2990
    @dishanthamadu2990 5 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @PradeepKumara-t4i
    @PradeepKumara-t4i 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️