අවුරුදු නවයේදි "ඕ ලෙවල්" ලියන්න ඉල්ලන දරුවෙක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • A 9-year-old’s request to sit for O/Ls
    අවුරුදු නවයේදි "ඕ ලෙවල්" ලියන්න ඉල්ලන දරුවෙක්
    Watch More Video - goo.gl/2QWjSA
    #adaderana #derananews #tvderana

ความคิดเห็น • 671

  • @azelweerasingha9620
    @azelweerasingha9620 4 ปีที่แล้ว +116

    O/l, A/l පාස් කර ගත නොහැකි සියලූම අක්කලා අයියලාට උපහාරයක්ම වේවා 😅

    • @tehan678
      @tehan678 2 ปีที่แล้ว +6

      අම්මප😹✌️

    • @peelingpeely2524
      @peelingpeely2524 ปีที่แล้ว +1

      😂 mala

    • @Spidey65973
      @Spidey65973 8 หลายเดือนก่อน

      සිරා!!! 😂

  • @explorerofterror7616
    @explorerofterror7616 4 ปีที่แล้ว +59

    පරිස්සමෙන් නංගී කුහකයෝ වැඩී. මේව පබ්ලිශ් කරන එකත් මේ ලමයගෙ අනාගතේට රිස්ක් එකක්. ඔය මොලෙන් ඉගෙනගන්නව වගේම කැපිලි වලින් බේරිලා ඉස්සරහට යන්නත් ගේමක් ගහන්න. ජයවේව!

  • @sandayasandya159
    @sandayasandya159 4 ปีที่แล้ว +122

    අපේ රටට දක්ෂ දියණියක් ඔබ දියණිය ඔබට ඇස් වක් කටවක් වදින්න එපාඉදිරි ජීවිතය ජයග්‍රහණය කරන්ඩ ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදය ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @____shini685
    @____shini685 4 ปีที่แล้ว +470

    ඉරිසියාවෙ ,කුහකත්වයෙන් පිරිණු සමාජයෙන් මිදී ඉදිරි අනාගතය සුබම සුබ වේවා !!! දුවේ ඔයාට 😍😍 තෙරුවණ් සරණින් ,දෙවි රැකවරනෙන් !!!

    • @nonahamikaludura2399
      @nonahamikaludura2399 4 ปีที่แล้ว +1

      Po

    • @pubuduchinthaka4142
      @pubuduchinthaka4142 4 ปีที่แล้ว +1

      88888iii8ii

    • @sasirandapramodana5716
      @sasirandapramodana5716 4 ปีที่แล้ว +1

      👍👍

    • @s.j.product1033
      @s.j.product1033 3 ปีที่แล้ว

      man wage un.

    • @joejermaine9
      @joejermaine9 3 ปีที่แล้ว

      You prolly dont give a shit but if you guys are stoned like me during the covid times then you can watch pretty much all the latest movies and series on InstaFlixxer. I've been streaming with my brother for the last few days xD

  • @නොදුටුඉසව්සොයා
    @නොදුටුඉසව්සොයා 4 ปีที่แล้ว +182

    අහන්න මේ දරුවාව අනාගතය වෙනුවෙන් පරිස්සම් කරන්න .මෙයාට කරදර ඒවි.. මහා නුවණැත්තියක්....

  • @tilakwidan6304
    @tilakwidan6304 4 ปีที่แล้ว +40

    සුපිරි සුපිරි වාසනාවන්ත දරුවෙක්
    ජනාධිපති තුමනි ඔබගේ අවදානය යොමු කරන්න

  • @hirushimaidampola7513
    @hirushimaidampola7513 4 ปีที่แล้ว +85

    පෙර ආත්ම භවයක ගුරු මුෂ්ටියක් නැතුව දරුවන්ට හොඳින් උගන්වලා ඇති..ඒ පින තමයි මේ...සුබ අනාගතයක්...💖😊

  • @hayasinthfernando2991
    @hayasinthfernando2991 4 ปีที่แล้ว +225

    ඇයි ඔලිම්පියාඩ් නොලියන්නෙ? මේ ළමයව O/L කරවන්නේ නැතුව ඔලිම්පියාඩ් කෙරෙව්වා නම් හොඳ අනාගතයක් තියෙයි...!

    • @KingKing-gk7ty
      @KingKing-gk7ty 4 ปีที่แล้ว +1

      Budusarani mage duwa

    • @mudannayakemudannayake6220
      @mudannayakemudannayake6220 4 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤💋💋

    • @dilankabro39
      @dilankabro39 4 ปีที่แล้ว +6

      Yes,that s right.slmc,national olympiad vage ewa hodai

    • @ttw1633
      @ttw1633 4 ปีที่แล้ว +1

      Eka atta

  • @notthebatsy
    @notthebatsy 4 ปีที่แล้ว +14

    මෙයා ඉතා දක්ෂයි. අපිත් සුබ පතනවා. හැබයි මේක අපෙ අම්ම දකින්න එපා කියල මෙවර OL ලියන ලමයෙක් වශයෙන් පතනවා.😂. කන්න හම්බ වෙන එකක් නෑ 😂😂😂😂😂😂😂

    • @rashininavodhya2008
      @rashininavodhya2008 2 ปีที่แล้ว +2

      ඒක තමා bn
      මාත් මේ පාර අපිට අපි ගැන ම සතුටු වෙන්න පුළුවන් 🤣🤣🥴

    • @indhikarathnayaka7753
      @indhikarathnayaka7753 2 ปีที่แล้ว

      😄😄😄😄😄😄😄😄😄

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 4 ปีที่แล้ว +117

    සමහර අය
    ගොඩාක් ඊරිසියයි තමන්ගෙ දරුවට නැති දෙයක් වෙනත් ලමයෙක් ලග තිබීම ගැන ඒකයි ඉදිරියට යනවට අකමැති ...ජයෙන් ජයවේවා.ඔබ ත්‍රිවිදරත්නයේ පිහිටයි දුව.අතිගරු ජනාධිපතිතුමන් හට මේ චූටි හපනි යොමුවේවා

    • @sumithrahearth
      @sumithrahearth 4 ปีที่แล้ว +1

      එක නම් ඇත්ත

  • @tehan678
    @tehan678 2 ปีที่แล้ว +14

    O/L කරන්න බෑ මහත්තයෝ😹 6 වසරෙදි😹✌️

  • @oshithakavidu485
    @oshithakavidu485 4 ปีที่แล้ว +67

    වටිනා මැණිකක් මේ දරුවට අත දුන්නොත් තව වටිනාකම වැඩි වෙනවා

  • @nethminiedirisinghe3339
    @nethminiedirisinghe3339 4 ปีที่แล้ว +119

    තෙරුවන් සරණයි !!!ශ්‍රී ලංකාව වනසන මිනිසුන් සිටිනා රටක මෙවැනි රටට කීර්තිය ගෙනෙන ළමයින් ඉතා වාසනාවන්...

  • @samindigodakandage4642
    @samindigodakandage4642 4 ปีที่แล้ว +20

    හොදට ඉගන ගෙන හොද තැනකට ඇවිත් රටට යහපතක් කරන්න පුලුවන් වෙන්න ඕන පැටියො ඔයාට .. ඔයාලා වගෙ ලමයි අපෙ රටට ලොකු ගවුරවයක් ... වාසනාවක්..ඔයාලා වගෙ දරුවො තමා මේ රටට ඕන..පරිස්සමින් ඉන්න පැටියො ..

  • @aishurashmi4127
    @aishurashmi4127 4 ปีที่แล้ว +4

    සසරෙ පෙර කරපු පින් වල බලය තමයි මේ..♥️ තෙරුවන් සරණයි පැටියෝ.ඔයා අපේ රටට මැණිකක්..♥️😍

  • @kalanasahan5769
    @kalanasahan5769 4 ปีที่แล้ว +16

    I am very happy
    මෙ ළමයගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න ඕනා

  • @madushani2965
    @madushani2965 4 ปีที่แล้ว +2

    හරිම පින්වත් දරුවෙක්.තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .

  • @nilakshacooray4715
    @nilakshacooray4715 4 ปีที่แล้ว +28

    මේවා දකින්නටත් අපි පිං කරලා තියෙන්න ඕනී. ජය සිරි මා බෝ සමිදු පිහිටයි ආරක්ශාවයි මගේ දුවේ 💚🙏

    • @sudathk.h.sudhathpushpalal1987
      @sudathk.h.sudhathpushpalal1987 4 ปีที่แล้ว +1

      awankawama harima pinwantha dharuvek.dhemawpiyan magapennala thiyenawa niyamavidiyata.pasel yadhdhi polisi ,sikuriti ayata pawa vadinna kiyala thatha kiyala dila.pinwantha dhemawpiyange pinwantha daruvo

  • @dulanka6919
    @dulanka6919 4 ปีที่แล้ว +35

    😂💔වැඩිය ප්‍රසිද්ද කරන්න එපා නේ ..AL ම කරන්න දුන්නනම් හරි ...😂💔ගෙදරින් පන්නනවා මේවා දැක්කොත් ....

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 4 ปีที่แล้ว +135

    පෙරපින්

  • @YONALBINUKA
    @YONALBINUKA 2 ปีที่แล้ว +5

    මම මේ අට වසරේ ඉදගෙනත් 3 වසරේ විභාගයක් දෙනවා කිව්වොත් බය වෙනවා මේ ළමයා සාමාන්‍ය පෙළ විභාගය කරන්න හදනවා 4 වසරේ ඉඳන්❤️❤️❤️❤️

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +18

    සතුරන්ගෙන් ඉරිසියා ආකාරයන්ගෙන් පරිස්සම් කරගන්න.peratheniya හොද බුද්ධිමත් ළමයෙක්.තෙරුවන් සරණයි ඉදිරියට යන්න.

  • @dilhanisilva6539
    @dilhanisilva6539 4 ปีที่แล้ว +2

    ආදරෙයි රත්තරන් දුවේ ...ගොඩාක් ආදරෙයි ...රත්තරන් දූ අම්මා තාත්තා එක්ක පරිස්සමින් ඉන්න ඕනේ මගෙ දූ....ඉදිරියේදී ඉතාමත් උසස් තත්වයේ ජීවිතයක් ඔබට ලැබෙවායි පතමි...දූ ගුනයහපත් දුවෙක් ලෙස ඉදිරියට යන්න රත්තරන් දුවේ ....ජේසු පිහිටයි ......!

  • @dhanujataneesha628
    @dhanujataneesha628 2 ปีที่แล้ว +11

    පොඩි මෙන්ටල් අවුලක් තියෙනවා කියලා කතාවෙන්ම පේනවා 😂

  • @dilshannanayakkara7576
    @dilshannanayakkara7576 4 ปีที่แล้ว +45

    මෙවා පෙන්නන්න එපා යකො අපිත් ගෙවල්වල ඉන්න ඔනි
    ගෙදර මිනිස්සු දැක්කොත් කලාත් ඉවරයි රැට

  • @rpz5996
    @rpz5996 2 ปีที่แล้ว +6

    පරවියා කියන්නේ ක්ශීරපායී සතෙක් 😂😂😂😂

  • @wimalpriyangi8842
    @wimalpriyangi8842 4 ปีที่แล้ว +10

    අඩු වයසේදී උනත් මේ තරම් දෙනුමක් තියෙන දරුවෙකුට ඇයි අත හිත දෙන්න බැරි ..ඇයි මේ තරම් අපේ රටේ උගතුන් වියතුන් කියන අය මේ තරම් කුහක ,,බුදුසරණයි දුවේ ,,,

  • @nelkanelka1735
    @nelkanelka1735 4 ปีที่แล้ว +4

    සුභ පැතුම් දෝණි .අපේ රටට වැඩදායි දරුවෙක් අනාගතේ.බුදුසරණයි

  • @slweera8267
    @slweera8267 4 ปีที่แล้ว +180

    රෝසී සේනානායක නැමැති අමන ගෑනිව ගෙදර තියල මේ දුවව පාර්ලිමේන්තුවට ‍යවන්න තිබ්බෙ 😀😀😀😀

    • @kasunok4042
      @kasunok4042 4 ปีที่แล้ว

      Ana paiua boga

    • @theekshanatube
      @theekshanatube 4 ปีที่แล้ว +11

      අපි යවන්නෙ මිනිමරුවො විතරයි 🤣

    • @slweera8267
      @slweera8267 4 ปีที่แล้ว

      Theekshana Herath කොච්චර පහත්ද, ඇයි මිනීමරුවෝ යවන්නෙ 🤔

    • @gavi8763
      @gavi8763 4 ปีที่แล้ว +1

      Not only Rosy Senanayake how many cows with big udders are there thinking that they are the ablest one. One is Hirunika

    • @hashinibandara793
      @hashinibandara793 4 ปีที่แล้ว +7

      හැම මගුලකටම දේශපාලනය ගාවගන්න එපා බන්

  • @NewsPointSriLanka
    @NewsPointSriLanka 4 ปีที่แล้ว +13

    අපේ රටේ අධ්‍යාපන ක්‍රමය කෝමත් වැරදී. ඒකෙන් ඉගෙන ගත්තා කියන උන් කරන වැඩ ඉතින් කියන්න දෙයක් නෑනේ..

  • @yoshanigamage3274
    @yoshanigamage3274 4 ปีที่แล้ว +10

    God bless darling..you are amaizing..hope you will get opportunities..

  • @Gotabhaya-Rajapaksha
    @Gotabhaya-Rajapaksha ปีที่แล้ว +1

    ඔව්වා මොනාද අපේ නාමල් පුතත් අවු.8යි ol ලියනකොට ...

  • @sachirasamarakoon1554
    @sachirasamarakoon1554 4 ปีที่แล้ว +1

    මේ ලමයා ඉතාමත් දක්ශයි . ලොකු වැඩ්ඩෙක් . එත් මේ වගේ රටවල් වල මේ දේවල් මෙහෙම ලොකුවටම සමාජගත කරන එක ටිකක් භයානක දෙයක්. මොනවා උනත් හදවතින්ම සුභපතනවා. ජය වේවා !!

  • @dilanfarnndo1190
    @dilanfarnndo1190 4 ปีที่แล้ว +2

    තාත්තා අවසානේ කියන්න ඕනේ එක කීවා , වෙන රටවල ඉන්න බුද්ධිමත් ළමයින්ට ප්‍රසංසා කර කර ඉන්නැතුව අපේ රටේ ඉන්න බුද්ධිමත් ළමයිට ඕනේ පහසුකම් හා ගෞරවය දෙන එක අපේ කාර්‍යයක් මේ ළමයාටත් එහෙමයි .බුදු සරණයි නංගියේ 🙏🙏🙏🙏🙏

  • @yellowpenguins7989
    @yellowpenguins7989 4 ปีที่แล้ว +1

    අනෙ වාසනවන් පිංවන්ත දරුවෙක් ..ඇස්වහක් වදින්න එපා..ආනාගතේ සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..පරිස්සම් කරගන්න ..බුදුසරණයි දුව ..

  • @MatTrixByDhameesha
    @MatTrixByDhameesha 4 ปีที่แล้ว +11

    මැණිකක් නෙවෙයි දියමන්තියක්❤

  • @VasanthKumar-zy7md
    @VasanthKumar-zy7md 4 ปีที่แล้ว

    මේ වගේ දරුවන් ඉදිරියට ගෙන යාමට ඔබලාගේ සහයෝගය ලබාදෙන්න පුළුවන් මේ වගේ දරුවන් රටට sampatha රටට වැඩක් කරන්න ශක්තිය දහිරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දුවට බුදු සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 ปีที่แล้ว +1

    ජයවේවා පුතේ .පරිස්සමෙන් බුදු සරණ යි

  • @-dukgannarala8252
    @-dukgannarala8252 4 ปีที่แล้ว +10

    කුසල බලය.. පෙර සසරේ පුරුදු.. 🙏🙏

    • @sumanaperera2614
      @sumanaperera2614 2 ปีที่แล้ว

      Oyata theruwan saranai duwa.Hekiyawen Sri lankawa Jathyantharayata Gena yamata Obata puluwan. Jayen jaya. Oba menikak.

  • @royalkeyqatar4899
    @royalkeyqatar4899 4 ปีที่แล้ว +2

    *පෙර පිං තමා එකටත් අන් ලයික් දලා යකෝ අන් ලයික් කරන්න කියලා ගුරුප් තියෙනවා ද මංදා බං ලංකාවේ දරුවෙක් නිසා අන් ලයික් පිට රට දරුවෙක් නම් wow කියන උන් අපේ සමහරක් ඊර්ෂ්‍යා කරයෝ ඉන්නවා ඒ දුවට බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි ලංකාවට වටිනා වස්තුවක් වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️*

  • @koekloeren3797
    @koekloeren3797 4 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි දුවට

  • @santhushienallaperuma5253
    @santhushienallaperuma5253 4 ปีที่แล้ว +10

    Sister, you're really talented. You can go a lot further. We kindly request our President to help our sister to move forward with her talents .Congratulations to you.👍👍

  • @ushanchathura7907
    @ushanchathura7907 4 ปีที่แล้ว +1

    ජය වේවා චුට් දුවේ...
    බුදුන්ගේ දෙවියන්ගේ ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂාවයි ආශිර්වාදයයි...!!!

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දුවෙි ඉදිරියටම යන්න සක්තිවය දයිරිය ලැබේවා තෙරුවන් සරණයි

  • @krishanlakmal8130
    @krishanlakmal8130 4 ปีที่แล้ว +23

    ලංකාවෙ අයට කරන්ඩ පුළුවන් එකම දේ "බුදු සරණයි!, දෙවි පිහිටයි කියන එක තමා.

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว

      පුලුවන් විදියට එහෙම කරන්නත් හදවතේ කරුණාවක් මෙත්මුදිතාවක් තියෙන නිසයි ඒ..තකුඅන් ඒ මලයට ආශිර්වාදයක්නේ ලැබෙන්නේ....එහෙම කරනවටත් විරුද්ද වෙන්නේ කුහක ගති ඇති අය,..ඔවුන් තුල පවතින්නේ ඊර්ෂ්‍යා දී කෙලෙස් ධර්මයි,,..

    • @krishanlakmal8130
      @krishanlakmal8130 4 ปีที่แล้ว +3

      @@snooslee6508 කුහකකම වැඩිකමටම තමා මේ වගේ දේවල් කියන්නෙ. නැත්තං හැමදාම ආශිර්වාද විතරයි. එතනින් එහාට දියුණුවක් නෑ . අතදීමක් නෑ. අවුරුදු 2500 ම දියුණු වෙමින් පවතින රටක්. දෙයක් කරන්න බැරිනම් කරන එකෙකුටවත් කරන්න ඉඩ දෙන්න ඕනි.
      නැත්තං මම ආශිර්වාද කළා කියලා හිත හදාගෙන ඉන්නවා .වෙන මොකුත් කරන්න නෑ . මෙච්චර ආශිර්වාද හින්දා තමයි රට මේ තත්ත්වෙ තියෙන්නෙ .

  • @khp7425
    @khp7425 4 ปีที่แล้ว +98

    සසර රැස්කල කුසලය නේද මෙි?

  • @Ron-ug6en
    @Ron-ug6en 4 ปีที่แล้ว +15

    මොන මගුලක්ද මේ ඔච්චර ඉල්ලනවා නම් දෙන්න
    අනික ඔය වගේ news වලින් වෙන්නේ අනිත් ඉගෙනිමට දුර්වල සිසුන් මෙන්ම අනෙකුත් කුඩා දරැවන්ගේ මානසික මට්ටම පහත දැක්විමක් හැමෝටම ඔය වගේ බැහැ තමයි පිලිගන්නවා
    ඔය news එක දැකලා දෙමාපියන් විසින් දරැවන්ගේ මනස වියවුල් කරන ප්‍රකාශ කියන්න පුලුවන් “ඇයි ඔයාටත් ඔය වගේ බැරි “ කියලා
    සංවාදයට 🖐

    • @SachiraBhanu
      @SachiraBhanu 4 ปีที่แล้ว +1

      eka ithin demawpiyange loku kama lamayagen ai ubata aru wage bari kiyanawanna. ekata daksha lamayekta karanna deyak na. me lamayata ikmanin dewal grahanaya kara ganna puluwan hakiyawak thiyenawa. rapid chess walin Island first wenawama kiyanne wishleshanaya, shanika theerana ganima wage dewal hondata puluwan kiyana eka. me wage daksha lami innawanan issarahata yanna denna one. ekatai niwaradi adyapanaya kiyanne nathuwa ekama pare hamoma yanna kiyala hariyanne na. basic tika witharai samana wenna one.

    • @thamaradarshani513
      @thamaradarshani513 4 ปีที่แล้ว

      මේක පෙරආත්මෙක හැකියාවක් විද්‍යාඥයෙක් වෙලා ඉන්න ඇති බටහිර රටක ඒ ආත්මෙදි හදිසියේ ම මලා නම් ආයෙ ම මිනිස්ආත්මයක් ගත්තම අර හැකියාවන් ඉස්මතු වෙනව තිබ්බ විදියට පස්සෙදි උද්යෝගය අඩුවෙල යන්නත් ඉඩ තියෙනව

    • @leenamadhavi2681
      @leenamadhavi2681 4 ปีที่แล้ว

      @@SachiraBhanu totally agree😊

  • @kiribatgodatilokananda8208
    @kiribatgodatilokananda8208 4 ปีที่แล้ว +4

    නෙලුම් පිපෙන්නෙ මඩේ තමයි හැබැයි නෙලුම් හැදෙන්න පුලුවන් මඩක. පුතේ ඔයාව ලංකාවට දරන්න පුලුවන් වෙයිද? ලංකාවෙ අය ඔයාව තේරුම් ගනීවිද? ඔයාව පරිස්සම් කරයිද? ඔයාගෙන් වැඩක් ගනීවිද?
    පින් තියෙන කෙනාට අනතුරු වෙනවා අඩුයි.
    ලත් තැනම ලොප් නොවේවා!
    මේ සම්පත රැක ගන්න ප්‍රයෝජන ගන්න ලංකාවෙ අයට වාසනාව ලැබේවා.

  • @RedVoiceCut
    @RedVoiceCut 4 ปีที่แล้ว +9

    ඕ ලෙවල් නෙවෙයි කෙලින්ම ඒ ලෙවල් කරන්න. ඔයාට පුලුවන් ඒ තුනක් ගන්න.

    • @isharafernando4135
      @isharafernando4135 8 หลายเดือนก่อน

      Gani gani katapadam krla😂☠️

  • @shenukasandamal8780
    @shenukasandamal8780 4 ปีที่แล้ว +1

    විශ්මිත හැකියාවක් අදහගන්ඩ බෑ 😯😯😯😯❤️❤️👍

  • @MrShalintha
    @MrShalintha 4 ปีที่แล้ว +6

    දෙමව්පියන්ට මොනතරම් සතුටක්ද ගොඩක් ලමයි දෙමව්පියන්ට කොයිතරම් කරදර දුක්ද දෙන්නෙ ජේසු පිහිටයි දුවට

  • @Nilu157
    @Nilu157 4 ปีที่แล้ว +1

    ආඩම්බරයක් අපේ ගමට පුලස්ති සර්ගෙ දෝණිය 💖

  • @රතුඅක්කානාරම්මල
    @රතුඅක්කානාරම්මල 4 ปีที่แล้ว +9

    සුභම සුභ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ

  • @kelumpriyankara244
    @kelumpriyankara244 4 ปีที่แล้ว +5

    Lankawe anagathe....Best brain....❤❤❤❤ All the best patyoo❤❤

  • @sewwandipanampitiya-hd8ww
    @sewwandipanampitiya-hd8ww 5 หลายเดือนก่อน

    සර් ගෙන් තමා මගේ බබාත් chess කරේ . අැත්තටම සර් දක්ෂ ගුරවරයෙක් . සර් ගේ දෝනී අැත්තටම හරිම දක්ෂ දැරියක් . අෑ එක්ක අපිට අපේ දරුවන්ට ලැබෙන අැසුර අැත්තටම ලොකු අවස්ථාවක් .. ❤

  • @NS-qq4vk
    @NS-qq4vk 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පුතේ ඔයාට ❤❤

  • @Laskhanpasindu
    @Laskhanpasindu 4 ปีที่แล้ว +9

    පියාත් පුලස්ති තමයි අහන්න දෙයක් නැහැ හෙළ පරපුරේ පුරුක් තමයි මේ !

  • @deepanandani6881
    @deepanandani6881 4 ปีที่แล้ว

    බොහොම පින්වත් දුවක්... පෙර අත්මවල කරලා තියන පින් මේ..❤❤❤❤❤❤

  • @chamakumar3400
    @chamakumar3400 4 ปีที่แล้ว

    පොලොන්නරුවේ දියණියක් හරිම සතුටුයි දුවේ.ඔයාට දළදා වහන්සේලාගේ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මමත් පොලොන්නරුවේ.

  • @hk5941
    @hk5941 4 ปีที่แล้ว +1

    Ane wasthuuuu😘😘😘 theruwan saranai mage manikaaa.matath innawa oyage wayasama duwek.eyath dakshai eth oya tharam na pana...all the best darling 😘😘😘😘😘😘

  • @ishadimaduwanthika3643
    @ishadimaduwanthika3643 3 ปีที่แล้ว

    ඔයාට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා බුදු සරණයි දුවේ

  • @Pasindu_pabasara
    @Pasindu_pabasara 4 ปีที่แล้ว +4

    මෙයා කවදා හරි කොරෝනා වලට බේතක් හොයා ගන්නවා.👍👍👍

    • @Ron-ug6en
      @Ron-ug6en 4 ปีที่แล้ว

      පක 😂

  • @firstfirst2544
    @firstfirst2544 4 ปีที่แล้ว +8

    පිනට පහල වන දරුවෝ .....

  • @nipunisanjula1762
    @nipunisanjula1762 2 ปีที่แล้ว +2

    සුභ අනාගතයක් මැනිකහ්

  • @tharakanishanthitharakanis9904
    @tharakanishanthitharakanis9904 4 ปีที่แล้ว +1

    බුදු සරණයි දෙවි පිහිටයි මගෙ පුන්ච් පැටියාට

  • @kamilasanga1574
    @kamilasanga1574 4 ปีที่แล้ว

    බුදුසරණයී ජයවේවා දූ

  • @hansigunathilaka7326
    @hansigunathilaka7326 4 ปีที่แล้ว +1

    Godak sathutui me wage lamai ape rate inna eka gana 😍😍😍budu saranai ! Dewi pihitai! Anagathaya suba wewa ❤❤👏👏

  • @ushanchathura7907
    @ushanchathura7907 4 ปีที่แล้ว

    ජය වේවා.
    බුදු සරණයි.!!!

  • @සොරිකැමපාල
    @සොරිකැමපාල 4 ปีที่แล้ว +3

    පින්වන්ත දරුවෙක්...

  • @inokajayasinghe7936
    @inokajayasinghe7936 4 ปีที่แล้ว +2

    God Bless Dear Daughter.

  • @lalithkumara8750
    @lalithkumara8750 4 ปีที่แล้ว

    බුදුසරණයි මැනික ගොඩක් සතුටුයි

  • @beautybrains2255
    @beautybrains2255 4 ปีที่แล้ว

    wish you good luck daughter!!♥️♥️♥️

  • @djstr0b3
    @djstr0b3 4 ปีที่แล้ว +4

    She's awesome and thanks for highlighting her talents. There are international organisations or for high-IQ children such as Mensa. I hope her parents will enrol her into such programs.
    At the same time though, she needs to enjoy her childhood; play with her friends; do child stuff. Ultimately she should be happy when she's an adult about the life she has had

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි චුටි දුවේ ඉදිරියටම යන්න සුබ පැතුම් 👍🌹😍😍😍😍😍😍😍

  • @samanthadasanayaka4028
    @samanthadasanayaka4028 4 ปีที่แล้ว

    බුදු සරණයි/තෙරුවන් සරණයි

  • @hemanthanuwan4178
    @hemanthanuwan4178 4 ปีที่แล้ว +6

    මේ වගේ ළමයි 30 ඉන්නවා දැනට.unlike කරල තියෙන්නේ ඒ සෙට් එක.

  • @අමරබන්ඳු
    @අමරබන්ඳු 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ❤️😍

  • @sonicgaming3368
    @sonicgaming3368 4 ปีที่แล้ว

    ඔයාට ඉදිරියට යන්න සුබ පතනවා පුංචි දුවෙ,, බුදු සරණයි ❤️❤️❤️❤️

  • @A1..3707
    @A1..3707 2 ปีที่แล้ว

    Blessed. You go girl. Awesome.

  • @wickramajanaka2676
    @wickramajanaka2676 4 ปีที่แล้ว +9

    Education system must be changed

  • @hirunikaveesha7318
    @hirunikaveesha7318 3 ปีที่แล้ว

    Good luck මැණික..... 🥰🥰🥰🥰හැමදාම හරි යන්න ඕන....... 🥰🥰🥰ඔයා ඔයාගේ අරමුණට යන්න.... 🥰🥰🥰කව්රු මොනව කිව්වත්.... ඔයා ඔයාගේ අරමුණට යන්න... 🥰🥰🥰🥰🥰වටිනා මැණිකක්‌ මැණික ඔයා....

  • @sasanthass7989
    @sasanthass7989 4 ปีที่แล้ว

    theruwan saranai puthe❤️🧡💛💚💙❤️❤️❤️🧡🧡💛💛💛

  • @sachininavodya636
    @sachininavodya636 4 ปีที่แล้ว

    Good Luke බුදු සරණයි පැටියො ඔයාට❤😘

  • @ranisujatha1240
    @ranisujatha1240 4 ปีที่แล้ว +1

    සුබ පැතුම් දුවට 🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕💕 බුදු සරනයි

  • @raveenamendiss9004
    @raveenamendiss9004 4 ปีที่แล้ว +1

    Very proud of you little angel ❤️

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 4 ปีที่แล้ว +2

    God bless you

  • @sajithariyawansha6606
    @sajithariyawansha6606 4 ปีที่แล้ว +7

    ❤❤❤ good luck

  • @susanthaweerarathne9180
    @susanthaweerarathne9180 4 ปีที่แล้ว +2

    රහසක්ව පවත්වාගෙන ඉන්න පුළුවන් තරම්. පුළුවන් නම් අභිධර්මය වැනි දේවලුත් උගන්වන්න. සුබ අනාගතයක්!

  • @spcreations4519
    @spcreations4519 3 ปีที่แล้ว

    Get rid of jealousy and hypocrisy and move on. Best wishes for your future !!! Daughter, may the Triple Gem bless you and may God protect you. Congratulations !!!

  • @sampathsamarasigha2559
    @sampathsamarasigha2559 4 ปีที่แล้ว +46

    Mr.prasident....plzzzzzzzźzz give ur kind attention for this child...

    • @ranukamperera2500
      @ranukamperera2500 4 ปีที่แล้ว +4

      Mr.president 🤣🤣🤣🤣🤣🤣

    • @agnrwelovenature4042
      @agnrwelovenature4042 4 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂

    • @djstr0b3
      @djstr0b3 4 ปีที่แล้ว +3

      මට කක්කි යන්නේ නෑ.. Mr. President, may I have your attention please!

    • @agnrwelovenature4042
      @agnrwelovenature4042 4 ปีที่แล้ว +2

      @@djstr0b3 😂😂😂😂👍

    • @thamaradarshani513
      @thamaradarshani513 4 ปีที่แล้ว

      අපේ අධ්‍යාපනය නම් අතරමග නතරත් වුනා පස්සෙදි ආයෙ degree එක අරන් A .G office එකේ වැඩ කරනව තව පරිපාලන විභාගවලට ලියන්නයි සූදානම ප්‍රමාද වුනා පොඩිකාලෙ තිබුන බාධා නිසා

  • @slweera8267
    @slweera8267 4 ปีที่แล้ว +35

    ඇයව ගරු ගෝටාභය මැතිතුමාට සම්බන්ද කරන්න ඔබට ජය දුව ...🙏🙏🙏

    • @kinkinirandeni9323
      @kinkinirandeni9323 4 ปีที่แล้ว +4

      ගරු ගොටාබය කියන්නෙ ඇයී, ඒ නරියා අපේ රට විනාස,කරන්න හදන පාපතරයෙක්

    • @slweera8267
      @slweera8267 4 ปีที่แล้ว +4

      Ariana Kaiba උදාහරණයක් දෙන්න බලන්න එතුමා අපේ රටේ විනාශකල දේවල් ගැන කරුණාවෙන්

    • @ranukamperera2500
      @ranukamperera2500 4 ปีที่แล้ว

      ගෝටා කොරයි.පලයන් ගොන් ගෝතයො යන්න.ඕකුන් එකෙක්ටවත් පෙන්නුවොත් ඕකුන්ගේ කුප්ප වැඩ වලට ඒ දරුවා යොදා ගනියි

    • @slweera8267
      @slweera8267 4 ปีที่แล้ว +5

      shanaka krishantha 😀😀😀😀 obage podi kale sanwardhanaya wela madi wage, podi kale idanma hiriharawalata path una kenek wage pau oba ,

    • @slweera8267
      @slweera8267 4 ปีที่แล้ว +6

      shanaka krishantha ගෝටා කරනවා තමයි තෝයි මමයි ඉන්න මේ රටට රටේ අනාගතේට , නැතිව තොපි වගේ කාලකන්නි නිසා එතුමා රටක් වෙනුවෙන් ගන්න හොද දේවල් නතර කරන්නෙ නැහැ , කාට හරි කඩේයනවනම් පල පිරිමියෙක් වගෙ හරි එකෙක් ලගට , හිකන සමනල්ලු වගේ ඉන්නෙ නැතිව 😀😀😀😀

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 4 ปีที่แล้ว +3

    ඔයා ගෙ දෙමව්පියන් බොහෝ පිං කල ඇත මගෙ පුතාට තෙරුවන් සරණයි

  • @wijenayakesameera1441
    @wijenayakesameera1441 4 ปีที่แล้ว

    රත්තරනේ බුදු සරණයි දෙවි පිහිටයි , ඔබට ජය ................

  • @අමරබන්ඳු
    @අමරබන්ඳු 4 ปีที่แล้ว +3

    හෑයියා අපෙ ගෙදරින් දැක්ක එහෙම නම් ගෙදර වසල ඉවරයි 😲☹️☹️😳😳

  • @shiharapremarathna6975
    @shiharapremarathna6975 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි🙏

  • @suneethakahil6414
    @suneethakahil6414 4 ปีที่แล้ว

    පුංචි දුවට තෙරුවන් සරණයි

  • @miulamiula328
    @miulamiula328 4 ปีที่แล้ว

    මෙි දරැවා පරිස්සමිකර ගන්න එයාට හොද දැනුමක් තියනවා ගොඩක් කුහකයෝ ඉන්නවා ඉර්ෂියා කරන පුසිද්ද කරන්න හොදනැ එ් දරැවාට සුබ අනාගතයක් ලක් මවට මැනිකක්.

  • @nuwanguruge9715
    @nuwanguruge9715 4 ปีที่แล้ว

    ඉදිරි ගමන සාර්ථක වේවායි මාගේ එකම පැතුම.

  • @chitradesoysa1272
    @chitradesoysa1272 2 ปีที่แล้ว +1

    Niyamai lassani estuti chitra Italy

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 4 ปีที่แล้ว +1

    හෙමීට යන්න පුතේ ඒකතමා හොදමදේ දෙවිපිහිටයි