අවුරුදු 35ක් මවගේ බඩ ඇතුලේ හිටපු දරුවා | Lithopedia Pregnancy Condition Explained

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 120

  • @udprasanna5886
    @udprasanna5886 2 ปีที่แล้ว +72

    බුදුරජාණන් වහන්සේගේ කාලයේදි මෙහෙ දෙයක්වුනා.ඒක කර්මය පලදිමක්..ඒට හේතුව අම්මා කියපු නිසා නගරයක් වහලා මිනිස්සු හිරකරලා මාසයක් තිබ්බ කර්මයට ඒ අම්මායි පුතයි බුද්ද කලේ ඉපදිලා අවුරැදු හතක් කුසමත දරාගෙන හිටියා ...බෞද්ධ විංඥනයට මෙවා අලුත් දෙවල් නොවේයි

    • @NESHIDIYCRAFT
      @NESHIDIYCRAFT 2 ปีที่แล้ว +10

      සීවලී මහරහතන් වහන්සේ නේද අම්මගේ කුසේ අවුරුදු 7 ක් හිටියෙ...

    • @gothami251
      @gothami251 2 ปีที่แล้ว +2

      සීවලී maha rahatan වහන්සේ

    • @Interstellar1982
      @Interstellar1982 2 ปีที่แล้ว

      th-cam.com/video/aFVOG6rli6I/w-d-xo.html

    • @dilukasandaruwan4842
      @dilukasandaruwan4842 2 ปีที่แล้ว

      බෞද්ධ දර්ශනය ට අනුව මේව පුදුම දේවල් නෙවෙයි

  • @JPproduction-on8ce
    @JPproduction-on8ce 2 ปีที่แล้ว +94

    විඩියෝ එකට පොටො සාක්ෂි හො විඩියෝ සාක්ෂි තිබ්බනම් හොදයි කියලා හිතෙනවා .. පුද්ගලික අදහසක් පමණි ...

    • @maxcawwa3842
      @maxcawwa3842 2 ปีที่แล้ว +13

      Ow ගිරවා වගේ කියවනවා විතරයි කිසිම intrest එකක් නෑ වීඩියෝ එකේ

    • @mrpubudu8875
      @mrpubudu8875 2 ปีที่แล้ว +4

      eka aththa

    • @Interstellar1982
      @Interstellar1982 2 ปีที่แล้ว +1

      th-cam.com/video/aFVOG6rli6I/w-d-xo.html

    • @sachinimadhushika7573
      @sachinimadhushika7573 2 ปีที่แล้ว +3

      ඔව්

    • @oneli7544
      @oneli7544 2 ปีที่แล้ว +1

      එක ඇත්ත

  • @kumaripathirana4789
    @kumaripathirana4789 2 ปีที่แล้ว +4

    වීඩියෝ එකක් තිබුණා නම් තමයි හොඳ .ඒත් හරිම වටිනා වටින වැඩසටහනක්.

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +62

    ඉතින් ඕක පුදුම දෙයක්ද සීවලී හාමුදුරුවෝ අම්මගේ කුසේ අවුරුදු 7 යි මාස 7 දින 7ක් ඉදලා තමයි ඉපදිලා තියෙන්නෙ.
    ඒක ඒ මෑනියන් සහ එතුමා යුද්ධයකදී රටක මිනිස්සු අවුරුදු 7ක් මාස 7 ක් දින 7ක් දැඩි දුකක් විදින්නට දිලා හිරකරගෙන හිටපු පෙර කල පාප කර්මයක් ඵල දීමක් බව අතීතය බැලූ බුදුරජාණන්වහන්සේ දේශනා කලා.
    මේවා පුදුම උනත් ඇත්ත කථා.

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 ปีที่แล้ว +3

      🤣🤣🤣🤣

    • @dimuthurathnayake6669
      @dimuthurathnayake6669 2 ปีที่แล้ว +1

      Meka widyathmaka na ne bn

    • @Interstellar1982
      @Interstellar1982 2 ปีที่แล้ว

      th-cam.com/video/aFVOG6rli6I/w-d-xo.html

    • @Madhushan3403
      @Madhushan3403 2 ปีที่แล้ว +1

      ඒ කතාවවත් මේ කතාවත් අපි ඇස් දෙකට දැක්කෙ නෑනෙ! අනේ මන්දා ඉතින් 😐

  • @aradhanaks672
    @aradhanaks672 2 ปีที่แล้ว +13

    සීවලී මහා රහතන් වහන්සේ නම් අවුරුදු 7 යි මාස 7 යි සති 7 යි දින 7 ක් මවගේ කුස තුල සිටියා දැන් තියෙන විද්‍යාවට කලින් නේ ඔය වැනි දේ ලොව සිදු වන බව අපේ බුදු හිමියන් දේෂනා කලේ

  • @quicknewssrilanka6757
    @quicknewssrilanka6757 2 ปีที่แล้ว +20

    මේ ගල් දරුවා හිටිය වගේ ගෝඨාභය උගේ අම්මාගේ බඩේ හිර වෙලා හිටිය නම් ලංකාවට මෙහෙම මූසල පාලනයක් එන්නේ නෑනේ. ( නන්දසේනයා👊)

  • @rashmikavindya1942
    @rashmikavindya1942 2 ปีที่แล้ว +5

    ගොඩාක් වටිනවා ස්තුතියි 😍👍

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 ปีที่แล้ว +12

    Good morning ❤️🌅❤️❤️ සි0හ දැනුම හැමදාම ඔයාලා අපිට ගෙන එන්නේ සුපිරි video 👌👌👌 Thank you so much ❤️

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +9

    සිංහ දැනුම ❤️🔥

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට ♥️👍👌

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714 2 ปีที่แล้ว +12

    සීවලී මහා රහතන් වහන්සේගේ උප්පත්ති කතාව වසර කීපයක් සිටිය බව අසා නැද්ද?

  • @erandigunawardana6838
    @erandigunawardana6838 2 ปีที่แล้ว +1

    Very useful facts. And explained very clearly. Thank you very much.

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x 2 ปีที่แล้ว +3

    අප පිණ වත් සීවලී මහා රහතන් වහන්සේ නම් අවරුදු දහයක් හිටියලු අම්මා ගේ බඩේ

  • @LMTechSL
    @LMTechSL 2 ปีที่แล้ว +9

    Video and Photos දැම්මා නම් හොදයි. නැත්නම් අපිට සුරංගනා කතා වගේ මේවා හිතෙන්නෙ. ඒත් මෙහෙම සිද්ධි බුදුන්ගේ කාලයෙත් වෙලා තියෙනවා

  • @anujakariyawasam6295
    @anujakariyawasam6295 2 ปีที่แล้ว +2

    වටිනා වීඩියෝ එකක් . මිට කලින් මේ වගේ අහල තියෙන්නෙ සීවලී හාමුදුරුවෝ ගැනනේ .දැනුවත්කරාට ස්තුතියි .❤️❤️❤️❤️❤️

  • @samansuranga8677
    @samansuranga8677 2 ปีที่แล้ว +4

    ඔන්න දැන්වත් ගල් ගසලා ළමයි හදන්න හිතන් ඉන්න උන් ඉන්නවා නම් මේක බලලා හැදියල්ලා... බොලටත් ගල් බබ්බු තමයි ඊට පස්සේ...🤓

  • @nithya5597
    @nithya5597 2 ปีที่แล้ว +9

    විස්වස කරාන්න අමරැයි ....... 🤔🤔🤔ඔයා කියවනවා විතරයි නේ....කො..සාක්ෂි 🤔🤔🤔

  • @nimalkarunathikala7774
    @nimalkarunathikala7774 2 ปีที่แล้ว +3

    වීඩියෝ එක නියනයි👌👍👍

  • @dilanchamara2250
    @dilanchamara2250 2 ปีที่แล้ว

    Jaya shree......sinha denuma

  • @riddlemaster8120
    @riddlemaster8120 2 ปีที่แล้ว +1

    Informative as usual ❤ thanks Sinha Dhanuma

    • @Interstellar1982
      @Interstellar1982 2 ปีที่แล้ว

      th-cam.com/video/aFVOG6rli6I/w-d-xo.html

  • @dinochoize....1698
    @dinochoize....1698 2 ปีที่แล้ว +1

    Chester Bennington ගැන vedio එකක්....

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +1

    Thanks for sharing

  • @roshanmadubashana30
    @roshanmadubashana30 2 ปีที่แล้ว +3

    👌

  • @rawanajeewandara421
    @rawanajeewandara421 2 ปีที่แล้ว +2

    හොඳට එක්ස්ප්ලේන් කරා,,ඇඩ්වයිස් දුන්නා එළ,,,,🙏

  • @dilaniaberathna1027
    @dilaniaberathna1027 2 ปีที่แล้ว

    God bless you.

  • @rithikossen9669
    @rithikossen9669 2 ปีที่แล้ว +3

    Floyd mayweatherගේ ජීවිත කතාව ගෙන්නකෝ අයියේ.

  • @dhanushow4151
    @dhanushow4151 2 ปีที่แล้ว +17

    අපොයි අනේ දෙවියනේ,
    මම හිතන්නේ මෙයාට අමාරු වුනාට මෙක පුදුම 8 විදියට නම් කරන්න පුළුවන් දෙයක් තමයී...... 😂

    • @Interstellar1982
      @Interstellar1982 2 ปีที่แล้ว

      th-cam.com/video/aFVOG6rli6I/w-d-xo.html

  • @MrYourmemovies
    @MrYourmemovies 2 ปีที่แล้ว

    Oyage video supiri.. mewage video wala dannathi ayata danaganna balapu nathi ayata balaganna photo video kalith mekata add karanna puluwannam hodai... oyata copyright issues enne nathnam

  • @NeonCat1.0
    @NeonCat1.0 2 ปีที่แล้ว +1

    මේ කතාව මම කලින් අහලා තියෙනවා. ඉරිදා ලංකාදීප පත්තරේ තිබුණා.

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +3

    මාර එවා තාමා ලොකෙ වෙන්නෙ 😯

  • @SUNILSSHK1
    @SUNILSSHK1 2 ปีที่แล้ว

    Thx. Sinha malli

  • @TNRD12
    @TNRD12 2 ปีที่แล้ว +2

    First view ekh 😁😁😁

  • @anupaseminda95
    @anupaseminda95 2 ปีที่แล้ว +1

    අනේ අයියෙ dean ambrose ගැන video එකක් දාන්නකො ( jon moxley )

  • @kaveeshagimhana1960
    @kaveeshagimhana1960 2 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක්

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +3

    ඇල්ජිරියාව 😯

  • @anushikasewwandi8579
    @anushikasewwandi8579 2 ปีที่แล้ว +4

    🔥♥️

  • @nandenande8253
    @nandenande8253 2 ปีที่แล้ว

    maha.pudumai.pau.pin.anuwa.ttamai.weda.sidd.wenne
    .good.video

  • @anjana2181
    @anjana2181 2 ปีที่แล้ว +1

    1m gahamu 🤘🤘🤘👍👍👍

  • @rahimtuan8311
    @rahimtuan8311 2 ปีที่แล้ว

    Patta.bro.

  • @sajithbandara67
    @sajithbandara67 2 ปีที่แล้ว +2

  • @chandimachandima2135
    @chandimachandima2135 2 ปีที่แล้ว +2

    🤔

  • @Sithuu7038
    @Sithuu7038 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @user-kp5ot7ck6o
    @user-kp5ot7ck6o 2 ปีที่แล้ว

    අයියේ නොබෙල් තෑග්ග ගැන විස්තරයක් දෙන්න 👍👍👍👍👍👍👍

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 2 ปีที่แล้ว +1

    elaaaaaaaaa aiyeeeeeeeeeeeeee

  • @sarojinedissanayake1420
    @sarojinedissanayake1420 2 ปีที่แล้ว

    Ape achchitath oya wage case ekak wela thiyanawa.
    Ape uncle ta twin kenek Idala thiyanawa.
    Ekkenek Idala thiyenne bade. Anith ekkena idala thiyenne tube eke.
    Dennawama bera ganna ba kiyala. Bade hitapu ekkenawa ain karala tube eke hitapu ekkenawa badata dala thiyanawa. Ehema kare naththam axhchi marenawa lu.

  • @SriLink
    @SriLink 2 ปีที่แล้ว +1

    🙏

  • @NESHIDIYCRAFT
    @NESHIDIYCRAFT 2 ปีที่แล้ว +2

    සීවලී මහරහතන් වහන්සේත් අම්මගේ කුසේ අවුරුදු 7 ක් හිටියා කියලා මං අහලා තියනවා ... 🙂

  • @bethshebadesaa5372
    @bethshebadesaa5372 2 ปีที่แล้ว +1

    😍👌

  • @status-ek1gh
    @status-ek1gh 2 ปีที่แล้ว +1

    😍😍

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +5

    38 දි නෙ ගල් ලාමයා හන්බවෙන්න ඉදලා තියෙන්නෙ එතකොට 🤔

    • @Interstellar1982
      @Interstellar1982 2 ปีที่แล้ว

      th-cam.com/video/aFVOG6rli6I/w-d-xo.html

  • @nileshransika2820
    @nileshransika2820 2 ปีที่แล้ว +2

    ♥️✨

  • @blessitapeiris311
    @blessitapeiris311 2 ปีที่แล้ว

    🌹🌹

  • @janithchamika4737
    @janithchamika4737 2 ปีที่แล้ว

    රෙප්ටීලියන් ල ගැන විඩියෝ එකක් කරන්නකො

  • @riddlemaster8120
    @riddlemaster8120 2 ปีที่แล้ว

    Omg 😮

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +2

    1582 වයස 82 යි 😯 හරි මොඩ මිනිස්සු නෙ ඉදලා තියෙන්නෙ 😂

  • @user-xt9mg2cn8b
    @user-xt9mg2cn8b 2 ปีที่แล้ว

    Search කරන්න lithopeadian pregnancy condition කියලා.. එතකොට සාක්ෂි එයි

  • @swarnagunawardena6584
    @swarnagunawardena6584 2 ปีที่แล้ว

    viswasa karanna bari moko budda kaale aurudu 7e masa 7e dawas 7k daruwek bade hitiye

  • @Hashara_Jayasinghe
    @Hashara_Jayasinghe 2 ปีที่แล้ว +1

    ඒකනම් මහ පුදුම කතාවක් 😯

  • @nethminethmi459
    @nethminethmi459 2 ปีที่แล้ว +7

    අපිට නම් අලුත් නෑ සීවලී හාමුදුරුවන් ගැන දන්නා අපට

  • @k.hitinayaka6043
    @k.hitinayaka6043 2 ปีที่แล้ว +2

    මෙයාගෙ හැම විඩියෝ එකක් ම දොඩවනවා විතරයි තේරුමක් නෑ,,,????

  • @lakmalit6781
    @lakmalit6781 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️🙏🙏🙏

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +2

    අවුරුදු 40 ක් 😯

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว +1

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @samansuranga8677
    @samansuranga8677 2 ปีที่แล้ว +2

    ගල් බබ්බූ....? 👀

  • @Moon-tv1sk
    @Moon-tv1sk 2 ปีที่แล้ว

    ඇයි අපේ සිවිලි මහා රහතන් වහන්සෙ අවුරුදු 7k මවු කුසේ හිටියේ

  • @malikapoi7585
    @malikapoi7585 2 ปีที่แล้ว

    Ammoo

  • @babiwinters8786
    @babiwinters8786 2 ปีที่แล้ว

    🥺😕😢

  • @dulansathsara4182
    @dulansathsara4182 2 ปีที่แล้ว +2

    1st

  • @kapilabandara1001
    @kapilabandara1001 2 ปีที่แล้ว +2

    1st comment

  • @lizworld2667
    @lizworld2667 2 ปีที่แล้ว +3

    හාර්ට් එකක් ඕනි♥️😁

  • @jannyrajapaksha9517
    @jannyrajapaksha9517 2 ปีที่แล้ว +4

    ❤️🙏🙏🙏❤️

  • @nvishin
    @nvishin 2 ปีที่แล้ว

    මොස්තරේ official music video [reaction]
    : - th-cam.com/video/C2BIN0LcrOw/w-d-xo.html

  • @sudarshaniwickramasinghe177
    @sudarshaniwickramasinghe177 2 ปีที่แล้ว +3

    😊😊👏👏✔✔✔✔✔✔

  • @moviebuzzer2090
    @moviebuzzer2090 2 ปีที่แล้ว

    Love Sinha Dhanuma 🥰❤

  • @renukawarnakulasuriya9682
    @renukawarnakulasuriya9682 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว

    ❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @evergreen1004
    @evergreen1004 2 ปีที่แล้ว +1

    පිස්සු නැත්තන් ශෝක්, අහගෙන ඉන්න අපිට පිස්සු, අපේ එහා ගෙදර නැන්දත් ඔහොම කතා කියනවා.

  • @shantadenuwala3714
    @shantadenuwala3714 2 ปีที่แล้ว +6

    ඕවා පමණක් නොවේ අපේ අඹ ගහේ අවුරුදු 50ක්‌ තිස්සේ හැදුන ගෙඩි තවම තියෙන්නේ

  • @user-rr3zf6jf3n
    @user-rr3zf6jf3n 2 ปีที่แล้ว +1

    *බඩේ ගලක් තියෙන්න ඇති උබලා වගේ යූ ටියුබ් ඔස්තාර්ලා පදයක් හැදුවා අවුරුදු 35බඩේ හිටිය ලමයා කියලා වටේ තියෙන මල පහ ටික අයින් කරහම ඇත්ත කතාව ඔකයි 🤣🤣🤣🤣🤣🤣🤣*

  • @yapakumara1880
    @yapakumara1880 2 ปีที่แล้ว

    😜😜😜😜

  • @lakmiwageesha3947
    @lakmiwageesha3947 2 ปีที่แล้ว

    Boru news

  • @chaminkaprameshani7035
    @chaminkaprameshani7035 2 ปีที่แล้ว

    බොරු කතා කියන්න එපා. චැනල් එක ප්‍රසිද්ද කරන්න.

  • @wjesundarasv1426
    @wjesundarasv1426 2 ปีที่แล้ว

    මාර බබ්බු

  • @anupaseminda95
    @anupaseminda95 2 ปีที่แล้ว +1

    අනේ අයියෙ dean ambrose ගැන video එකක් දාන්නකො ( jon moxley )

  • @kavindudilshan1359
    @kavindudilshan1359 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @anushikasewwandi8579
    @anushikasewwandi8579 2 ปีที่แล้ว +2

    ❤️

  • @sithudisanayake1689
    @sithudisanayake1689 2 ปีที่แล้ว +1

    🔥♥️

  • @moviebuzzer2090
    @moviebuzzer2090 2 ปีที่แล้ว

  • @anupaseminda95
    @anupaseminda95 2 ปีที่แล้ว +1

    අනේ අයියෙ dean ambrose ගැන video එකක් දාන්නකො ( jon moxley )

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +1

    ❤❤❤❤