Hi Ms Rosi, thank you for your vegetable "chopsue" JP style. In France we do not keep our elders in the same house. .My husband is French ! , some times we invite them for outings or meals..At the beginning I was feeling very sad, because in Srilanka we love to live with the elders...you look after your mother-in-law . It is great!! These people think differently!God Bless
ටිකක් පරක්කු වුනා අක්කා බලන්න ❤❤ ලස්සනයි විදියට එක❤❤ හැමදෙයක්ම පැහැදිලිව කියලා දෙනවා❤
Thank you නංගෝ❤️❤️❤️බුදු සරනයි🙏🌹🌹🙏
Asam youtube channel deka.# Anusha and roshini# ❤
@@ishanchathuranga658 මමත් දෙන්නගෙම videos අනිවාර්යෙන්ම බලනවා. ❤❤❤❤❤
ස්තුතියි ඔයාට ගොඩාක් හොඳේ❤️❤️❤️බුදු සරනයි🙏🌹🌹🙏
ඔයාටත් බුදු සරනයි 🙏🌹🌹🙏පරිස්සමින් ඉන්න හොඳේ🎵❤️❤️
අපේ ලංකාවෙ ලමයි වගේ .ගතිගුණ අතින් හරිම හොඳයි.රෝස මල් වගාව ටනම් ආසයි.ස්තූතියි වීඩියෝ එකට.❤❤
@@manelgoonawardhana7036 ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි 🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏
එකමුතුව වැඩ කරන හරිම ලස්සන පවුලක්.. ❤️❤️ කෑම නම් කන්න එන්න හිතුනා ..❤❤
ගොඩාක් ස්තුතියි හොඳේ💖💖💖💖💖
බුදු සරනයි🙏🌸🌹🙏
අනේ ඔයා හරි ලස්සනට චොප්ස්ටික් වලින් උයනවනේ.. බලන් ඉන්නත් ආසයි ❤❤
ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි 🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏
Lassany akke asawen blanwa oyalge wishthara..❤❤❤❤
ස්තුතියි මැනිකෝ❤️❤️❤️මේ දැන් අලුත් ව්ලොග් එක දැමිමා බලන්න හොඳේ❤️❤️💕💕💕බුදු සරනයි🙏❤️💕🌹💕🙏
@@rosiinjapan888 aththada akke...ha Dan blanmkoo...
❤️❤️❤️❤️❤️❤️
Ane anusha akkat meka balanawane... Lassanai denagema vedios..❤️💖🌹😍😘
ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි 🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏
හිත නිවෙනවා...හඩ ඇහෙද්දි...❤
ස්තුතියි මැනිකෝ❤️❤️❤️බුදු සරනයි🙏🌹🌹🙏
හරිම ලස්සනයි . දරුවෝ 3 දෙනත් උදවු කරන නිසා අක්කට ලේසියි . ❤️
අනේ ඔව් නංගි,නැත්නම් කොහේ කරන්නද🥰❤️
බුදු සරනයි🙏❤️❤️🌹🙏
ලස්සනයි video එක අක්කේ බුදු සරණයී 🙏
ස්තුතියි නංගියෝ❤️❤️❤️බුදු සරණයි🙏🌹❤️🙏
Oyage vedio abbahi wena sului😍adath vedio eka asven baluwa adareeeiiii❤❤❤❤❤
ස්තුතියි මැනිකෝ❤️❤️❤️බුදු සරනයි🙏🌹🙏
Oya harima lassanata katha karanawa aunty
ස්තුතියි මැනිකෝ ❤️❤️ පරිස්සමින් ඉන්න,බුදු සරනයි🙏❤️🌹🌹❤️🙏
වෙනද වගේම අදත් හරිම ආසාවෙන් බැලුවා අක්කේ ඔයාගේ වීඩියෝ එක හැමෝටම බුදු සරණයි
ස්තුතියි❤️❤️බුදු සරනයි🙏🌹🌹🙏
ලස්සනයි අක්කි
ස්තුතියි ❤️❤️❤️❤️❤️බුදුසරනයි🙏❤️🌹❤️🙏
මිස්ගෙ videos හැමදාම බලනවා.❤❤❤
ස්තුතියි පැටියෝ❤️❤️පරිස්සමින් ඉන්න ,බුදු සරනයි🙏🌹❤️🙏
@@rosiinjapan888 ජපානෙ එන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ආව කාලෙක අනිවාර්යෙන්ම මිස්ව බලන්න එන්නම්.❤❤❤❤
බලන් ඉන්නවා හොඳේ❤️❤️❤️❤️🌹
සෙන්සේ කොහොමද....දැක්ක ගමන් විඩිඕ එක බලුවේ..ටිකක් පරක්කු උනා බලන්න...අදත් ලස්සනයි වීඩිඕ එක❤❤❤
ස්තුතියි පැටියෝ❤️❤️බුදු සරනයි🙏🌹🌹🙏
Oyage videos balanna balanna asa hithenawa ❤
ගොඩාක් ස්තුතියි නංගෝ❤️❤️බුදු සරණයි🙏🌹🙏
🥰 මගේ හිත සන්සුන් වෙනවා ඇන්ටිගේ video බැලුවම. මේ video භාවනාවක් වගේ. බුදු සරණයි ඇන්ටි. හරිම ආසාවෙන් ඇන්ටිගේ video බලන්නේ❤🥰
බුදු සරණයි පුතේ ඔයාට❤️❤️❤️පරිස්සමින් සතුටින් ඉන්න ලැබේවා🙏❤️🌹❤️🙏
Video harima lassnai
ස්කුතියි පැටියෝ❤️❤️බුදු සරනයි🙏🌹🌹🙏
❤❤❤❤sathutin inna.
ස්තුතියි❤️❤️බුදු සරනයි🙏🌹🌹🙏
Daruwo tikath harima adaraniyai.hamotama theruwan saranai.❤❤❤❤dilini
ස්තුතියි මැනිකෝ ඔයාගෙ කමෙන්ට් එකට❤️❤️❤️ඔයාටත් පව්ලේ හැමදෙනාටත් බුදු සරණයි🙏❤️❤️🌹❤️🙏
අපේ කම අමතක නොකළ එකට ගොඩක් ස්තුතියි ❤❤❤
ස්තුතියි ඔයාට❤️❤️බුදු සරනයි🙏❤️🌹🙏
❤❤❤ video ekk dal tiynawa dakkam mara happy ekk awa...😊😊😊😊
ස්තුතියි පැටියෝ❤️❤️❤️❤️මගෙ මැනිකෙට බුදු සරනයි🙏❤️❤️🌹🙏
Campus eke exsm iwar nisa nidahasee video balala stress nathi karagnnawa.bawanawak wage mt nm ❤
🙏🌹❤️❤️❤️❤️🌹🙏
Hi Ms Rosi, thank you for your vegetable "chopsue" JP style. In France we do not keep our elders in the same house. .My husband is French ! , some times we invite them for outings or meals..At the beginning I was feeling very sad, because in Srilanka we love to live with the elders...you look after your mother-in-law . It is great!! These people think differently!God Bless
Thank you ❤️❤️❤️Budusaranai 🙏🌹🙏
Asawen baluwa❤
ස්තුතියි❤️❤️බුදු සරනයි🙏🌹🌹🙏
වීඩියෝ එක තාමත් එක දිගට බලලා ඉවර කරන්න බැරි වුණා අක්කෙ..වෙලාවක් ලැබුණ ගමන් ටික ටික හරි බලනවා..ගොඩක් වැඩ අස්සෙ හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා ඔයාගේ වීඩියොස් බැලුවම..❤කොච්චර කාර්යබහුල වුණත් මටත් ආසයි පුංචි ගෙවත්තක් හදාගෙන වගා කරන්න..මට එහෙම හිතුනෙ ඔයා නිසයි..සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කෙ..හැමෝටම ආදරෙයි❤
ස්තුතියි නංගෝ❤️❤️එලවලු කන්නම නෙවෙයි,අපිට තියෙන විවිධාකාර ස්ට්‍රෙස් වලටත් ගෙවත්ත ලොකු පිලියමක් .රෝස වවන්න ගත්තට පස්සෙ තමයි මට රෑට හොඳට නින්ද යන්න ගත්තෙ.❤️❤️
බෙහෙත් වලින් සුව කරන්න බැරි ගොඩක් ලෙඩ ,ස්වභාවධර්මය සුව කරලා දෙනවා❤️❤️
බුදු සරනයි🙏❤️🙏
Putha ammi wagemai❤❤❤
Thank you ❤️❤️❤️බුදු සරනයි🙏❤️🌹❤️🙏
ලස්සනයි ❤❤❤
ස්තුතියි❤️❤️❤️බුදු සරනයි🙏❤️🌹❤️🙏
ලස්සනයි අක්කෙ ❤❤❤
දාපු ගමන් බැලුවද මගෙ මැනිකෝ❤️❤️බුදු සරනයි🙏🌹🌹❤️🙏
Aunty ❤❤❤
බුදු සරනයි🙏❤️❤️🙏
Sudu ammawa pennko..
එයා වයසයි,ඇවිදින්නත් බැහැ💦සොරි අනේ🙏
බුදු සරනයි🙏🌹🌹🙏
ඔයා ගේ වීඩියෝ හැමදාම බලනවා .හරිම පැහැදිලි ලෙස කෑම ගැන කියලා දෙනවා.මමත් හරිම ආසයි මල් වවන්න .මට තියෙන්නෙ එකම රෝස පෝචියක්.මමත් රෝස හදන්න පටන් ගන්නවා .ඔයාට දීර්ගායුෂ පතනවා.තෙරුවන් සරණයි ! ඉතාමත් හොද දරුවන් ❤.
ස්තුතියි ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට🩷🩷හමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🩷🩷බුදු සරනයි මුලු පවුලටම🙏🌹🌹🩷🌹🙏
ලස්සනයි අනේ. එන්න ද මමත් කාල යන්න. රෝස වගාව තමයි වැඩේ...
එන්න පැටියෝ,ආදරෙන් පිලිගන්නවා ඔයාව❤️❤️❤️බුදු සරනයි🙏❤️❤️🌹🙏
❤❤❤❤
ස්තුතියි❤️❤️❤️බුදු සරනයි🙏🌹🙏🌹
Aunty chicken karagei dip sauce ekai hadana harima විදිය dannako
Thank you පැටියෝ❤️❤️දාන්නම් හොඳ්❤️👍බුදු සරනයි🙏❤️❤️🙏
❤❤❤❤❤
Thank you so much ❤️❤️❤️බුදු සරනයි🙏🌹🌹❤️🙏
අද නම් ටිකක් පරක්කු උනා බබාගෙ වැඩත් එක්ක විඩියො එක බලන්න.ඒත් නොවරදවාම බලන්නවා නැන්දේ
ස්තුතියි පැටියෝ❤️❤️බබාගෙ වැඩ ඉවරවෙලා හෙමිහිට බලන්න හොඳේ👍ඔයාටයි චුට්ටටයි බුදු සරනයි🙏🌹🙏
@@rosiinjapan888 නැන්දටත් බුදු සරනයි
❤
❤️❤️🙏❤️❤️🙏
Anti oha lankawata wada badu gananda ,,?
බඩු නම් ගනන් තමයි🥲10%tax එකකුත් ගහනවා💦
Mama oya anwa .mama godag lankawan ganda one monwa wagada
කොහොමත් පහුවෙලා ගන්න වෙනනිසා පුලුවන්තරම් කෑමට අවශ්‍ය දේවල් ගේන්න.පරිප්පු තුනපහ කරවල වගේ ❤️❤️
@@rosiinjapan888 thank you ,godag pin .b.s
❤️❤️❤️❤️❤️
හිතින් තමාත් ලංකාවේ ඉන්න එක ගැන හරිම සතුටුයි
Thank you so much ❤️❤️❤️බුදු සරනයි🙏🌹🌹🙏
මම japanese අය marry කරපු අය කරන videos ගොඩාක් බලනවා.මට හිතෙන්නෙ japanese අයට වෑඩිය Sri Lankan අය ගොඩක් දක්ශය් හෑම දෙයටම.
ස්තුතියි ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට🩷🩷හමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🩷🩷බුදු සරනයි මුලු පවුලටම🙏🌹🌹🩷🌹🙏
නැන්දේ ඔයාලාගේ සුදු අම්මවත් පෙන්නන්නකෝ
එයා ඇඳේ මැනිකෝ,හස්බන්ඩ් එයාව ව්ලොග්ස් දානවට කැමති නෑනේ💦දවසක පුලුවන් වුනොත් පෙන්නන්නම් හොඳේ❤️❤️❤️❤️
@@rosiinjapan888 හරී
Lassa vlog ekak❤ පවුලේ samagiya කියන්නේ nidanayak...ayi දරුවන් jobs කරණකොට wenama ජීවත් වෙන්නේ .Japan wala system ekada.danne neti nisa ahuwe තරහ වෙන්න එපා rosi
ස්තුතියි ගොඩාක්💖💖💖
ජොබ් කරන කොට යන්න එන්න පහසුවට කම්පැනි කිට්ටුව පදිංචි වෙන අය වැඩියි.අනික දෙමව්පියන්ගෙන් ඈත්වෙලා විවාහ වෙන්න කලින් තනියම වගකීම් වලට මුහුන දෙන්න පුරුදු වෙන්නත් ඕන කියල මෙයාල හිතනවා.
හැබැයි අපේ තොමෝ නම් ගියේ මගේ ක්ලාස් එකේ යට තටිටුව පාලුවට යන නිසා මගේ ඉල්ලීමට.
බාත්රෑම් එහෙම පාවිච්චි නොකර තිබ්බම සවුත්තු වෙනවනේ💦
බුදු සරනයි🙏💖❤️💕🙏
❤❤❤❤❤❤
ස්තුතියි❤️❤️බුදු සරනයි🙏🌹🌹🙏
❤❤❤❤
ස්තුතියි ❤️❤️❤️බුදු සරනයි🙏🌹🌹🙏