Gabapentin in sinhala | Gabanin in sinhala | seizures | ගැබාපැන්ටින් | ගැබනින් ගැන දැනගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 103

  • @damakikw3102
    @damakikw3102 2 ปีที่แล้ว +7

    ලෙඩ්ඩු බලාගන්න රැකියාවක් කරන මා හට ඔබතුමා ලබාදෙන දැනුම ඉතාම ප්‍රයෝජනවත් බෙහෙවින්ම ස්තූතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 11 หลายเดือนก่อน +6

    Baclon ,Tizorel දෙක පැහැදිලි කරලා දෙන්න

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 2 ปีที่แล้ว +3

    සිංහලෙන් පැහැදිලි කරදුන්නා ඔබට ස්තුතියි

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඉතාම වැදගත් වැඩ සටහනක් 👌👌👌

  • @mahindakoralage3463
    @mahindakoralage3463 3 ปีที่แล้ว +7

    ඉතාමත් ස්තූතියි! මම දැනට ලබාගන්නා ඖෂධයක් නිසා මට ඉතා වැදගත්

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  3 ปีที่แล้ว

      අදහස් දැක්වීමට ස්තුතියි

    • @ranganiroshan5428
      @ranganiroshan5428 2 ปีที่แล้ว

      Oya kohomada laba gatte matat ganna one plz udau karanna

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 2 ปีที่แล้ว +2

    බොහොම පින් ඔබ‍ට නොදැන සීට් කරුණු කිහිපයක් තිබුනා. මෙලෙස දැනුම බෙදා දීම මහගු කුසලයකි. ඔබ‍ට උතුම් අවබෝධයෙන් නිවනම ලැබේවා. තෙරුවන් සරණයි.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි

    • @always2533
      @always2533 2 ปีที่แล้ว +1

      ඔබ තුමිය මෙම බෙහෙත් ගන්නේ කුමන රෝගයකටද.මටත් හිතෙනවා මෙම බෙහෙත් ගන්න මට කොන්දේ දෙපාවල අධික වේදනාව නිසා.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 ปีที่แล้ว +1

      @@always2533 වෛද්‍ය නිර්දේශයෙන් තොරව ලබාගන්න එපා. එසේම මෙය පාමසිවලින් වෛද්‍ය නිර්දේශ නැතිව ලබාදෙන්නේ නැහැ

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 2 ปีที่แล้ว

      Mama danata ganna bhetak. Godak satutui waddiyawaruni

    • @mangalikakarunasekara1467
      @mangalikakarunasekara1467 ปีที่แล้ว

      @@nirmalasamarasinghe2277 GABApentin oya gannakota nidimatha awada ? Please oyata awa athura abada monawada?

  • @kgskaushalya4898
    @kgskaushalya4898 2 ปีที่แล้ว +1

    අද තමා මුලින්ම බලන්නෙ. හොද වැඩක්. අතුරු ආබාධ ගැන පර්යේෂණ වාර්තා වල ලින්ක් ටිකක් ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්න පුලුවන්නම්.

  • @mendismendis1254
    @mendismendis1254 2 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනාකමක් තියනවා

  • @blossmclever9236
    @blossmclever9236 ปีที่แล้ว +1

    Thanks for the excellent explanation.

  • @jay-walker3584
    @jay-walker3584 2 ปีที่แล้ว

    අද මට මේ ඖෂධය ලබාදුන්න. ඒ ගැන ඔබගේ විස්තරය මට ඒගැන දැනිමක් ලැබුනා. ඔබට බොහොම ස්තුතියි.

    • @ranganiroshan5428
      @ranganiroshan5428 2 ปีที่แล้ว

      Oya kohmada gatte mata gatte vidiya kiyanna matata ganna one aki

    • @jay-walker3584
      @jay-walker3584 2 ปีที่แล้ว

      @@ranganiroshan5428 මගේ doctor දුන්නේ සතියකට .වෛද්‍ය නිර්දේශයක් නැතුව ගන්න එපා .

    • @MalaniSri-q1l
      @MalaniSri-q1l 10 หลายเดือนก่อน

      Mata isnauealata dunna

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 2 ปีที่แล้ว +1

    Harima watinawa. Oba thumata bohoma sthuthiyi !

  • @raamteldeniya2550
    @raamteldeniya2550 3 ปีที่แล้ว +1

    Great explanation to understand about the medicines.

  • @nadikaabewardana1235
    @nadikaabewardana1235 ปีที่แล้ว +1

    Baclofen tablets ගැන දැනුවත්කරන්න පුලුවන්ද 🙏🙏🙏

  • @weligama3626
    @weligama3626 9 หลายเดือนก่อน

    මම ස්නායු සම්බන්ධ රෝගය නිසා මේ බෙහෙත් පාවිච්චි කරමි
    ස්තුතියි 🙏

    • @taniyasex2753
      @taniyasex2753 7 หลายเดือนก่อน

      please මට ගන්න පුලුවන් විදියක් කියන්න

  • @IranganiPushpakumari-c8y
    @IranganiPushpakumari-c8y 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි😅

  • @rajaekanayake2327
    @rajaekanayake2327 2 ปีที่แล้ว +1

    ඉතා හොඳ වැඩපිළිවෙළක් ,can you introduce wich one is good sex tablet....dont missunderstand

  • @ShainiDihansa-zm9fp
    @ShainiDihansa-zm9fp ปีที่แล้ว

    Godak sthuthi sir 🙏🙏🙏

  • @DilaDilshani-b3s
    @DilaDilshani-b3s 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් බොහම ස්තුතියි ඔයාලා හැමෝටම ❤️🙏🙏

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  3 ปีที่แล้ว

      අදහස් දැක්වීමට ස්තුතියි

  • @Situki-el8rt
    @Situki-el8rt 2 หลายเดือนก่อน

    MaTa Meka nathara Kara ganna vidiha kiyala denna puluvanda.mage mahaththaya bonava.eya hema velema nidi,

  • @kumudulakmal9925
    @kumudulakmal9925 2 ปีที่แล้ว

    Clopidogrel ගැන දැනුවත් කිරීමක් කරන්න පුලුවන් ද 🙏🙏🙏

  • @prasannaprasanna7473
    @prasannaprasanna7473 2 ปีที่แล้ว

    Sellamathath hodayi

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 7 หลายเดือนก่อน

    Exellent Presenrarion.

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @Subasinghemanjula35
    @Subasinghemanjula35 5 หลายเดือนก่อน

    Thank you

  • @sumanadasoysa9872
    @sumanadasoysa9872 ปีที่แล้ว

    ❤Tank you much

  • @rasikakurupitage4100
    @rasikakurupitage4100 ปีที่แล้ว

    it is better if you can mentioned the mechanism of action and the therapeutic group of the medicine

  • @nishanthaeron9402
    @nishanthaeron9402 7 หลายเดือนก่อน

    tama harima watinawa apiwage rata enna bohoma denekata

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว

    Thanks

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thanks doctor

  • @KawishkaSandharuwan
    @KawishkaSandharuwan 3 หลายเดือนก่อน

    Meka wediyn biwoth mth wenawa neda

  • @thusithabsgayanbs5665
    @thusithabsgayanbs5665 ปีที่แล้ว

    Valparin 200 peththak mama ude hawasa bonawa e athara me gabapemtin karalak bonawa ekata kamak nadda

  • @chandisumithra6544
    @chandisumithra6544 2 ปีที่แล้ว

    Well done sir good work

  • @kumudinisilva2197
    @kumudinisilva2197 2 ปีที่แล้ว

    අද .තමයි මම විඩීයෝ .බලුව්.ගොඩක් .වටිනවා

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 ปีที่แล้ว

    ඇස් පෙනිම වැඩිකර ගැනිමට යමි බෙහෙත් පෙති වර්ගයක සදහන් කළමැනවි!

  • @ajithpriyantha9002
    @ajithpriyantha9002 2 ปีที่แล้ว +1

    Codaine. Dihyrocodane. Morphine. යන දේවල් මෙම ටැබ්ලට් එකේ අඩන්ගුද ඩොක්ටර්. පැහැදිලි කිරිමක් කරන්න පුලුවන්ද

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 ปีที่แล้ว

      මෙම ඖෂධයේ ඉහත ද්‍රව්‍ය අඩංගු නැහැ

  • @BeautifulWorld-op1ps
    @BeautifulWorld-op1ps 3 ปีที่แล้ว

    Hello
    Please do a video about migraine and beneficial drugs for migraine

  • @sriyaninilanthi7558
    @sriyaninilanthi7558 2 หลายเดือนก่อน

    Mama widya widyawa igena ganna balaporoththu wena kenek mn grada 8 sir me dena knolege eka mta watinawa bohoma pin mn kawadahari doctor kenek wenawamai

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 หลายเดือนก่อน

      ආදරණිය පුතණුවනි / දියණියණී ඔයාගේ බලාපොරොත්තුව එලෙසින්ම ඉටුවේවායි මම හදවතින්ම ප්‍රාර්ථනය කරමි. ඔබ වැනි කුඩා දරුවෙක් මෙම වැඩසටහන් නැරඹිම ගැන රටේ අනාගත පරපුර ගැන අතිශයින් සතුටු වෙමි. මම මෙම වැඩසටහන් වලින් බලාපොරොත්තු වුයේ ජනතාව පොදුවේ දැනුවත් කිරීමයි. එය ඉටුවීම සම්බන්ධයෙන් ද සතුටුවෙමි

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 2 ปีที่แล้ว

    Godak stuthi🙏🏻🙏🏻🙏🏻

  • @ashanupalanka7565
    @ashanupalanka7565 2 ปีที่แล้ว +3

    ප්‍රිගැබ්ලින් පාවිච්චි කරපු කෙනෙක්ගෙ මුත්‍ර වලින් කොච්චර කාලයක් මේව බාවිතා කරලද කියල හොයාගන්න පුලුවන් ද.ඇගෙන් මේවා අයින් කරගන්න පුලුවන් විදියක් කියන්න සර්

    • @sujeewabandaradms
      @sujeewabandaradms 9 หลายเดือนก่อน

      හේතුව මොකක්ද ?

  • @CS--production
    @CS--production ปีที่แล้ว

    Gabapentin walin math wimak thiyanawada sir

  • @ajithpriyantha9002
    @ajithpriyantha9002 2 ปีที่แล้ว +2

    Doctar.. මට විස්තරයක් දැන ගන්න ඕනි. නම්බර් එකක් දාන්න පුලුවන්ද

  • @thusithabsgayanbs5665
    @thusithabsgayanbs5665 ปีที่แล้ว

    Sar mata kiyanna puluwanada mama sodiyam valparin samaga me peththa biwwata kamak nadda

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  ปีที่แล้ว +1

      මෙය වෛදය නිර්දේශ මත පමණක් ලබාගතයුතු ඖෂධයක්

  • @KusumsiriRanja
    @KusumsiriRanja 7 หลายเดือนก่อน

    බොහොම පින්....ඇග කැසීම....තොල් ඉදිමීම....කරප්පන් වගේ එන්න පුළුවන් ද මේ බෙහෙත් එකට පැහැදිලි කරල දෙන්න ....මිලිග්රැම් 300 ගන්නෙ රෑට 1

    • @SeelaWijesinghe
      @SeelaWijesinghe 2 หลายเดือนก่อน

      මම දණහිස්වල කාටිලේජ ගෙවී යාම නිසා නිසා මෙම ඔෟෂධය දිනපතාම ගන්නා කෙනෙක්.දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමා ට බෙහෙවින් ම පින් .

  • @ajithpriyantha9002
    @ajithpriyantha9002 2 ปีที่แล้ว

    මෙම බෙහෙතේ පහත සදහන් දේවල් අඩන්ගු වෙනවද කියලා මට පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද.

  • @lasanthi1152
    @lasanthi1152 ปีที่แล้ว +1

    Gabca kiyanne monawata bona ekakda doctor

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  ปีที่แล้ว +2

      ඔබ අදහස් කරන්නේ gabica නමැති ඖෂධයද? gabica යනු වෙළද නාමයකි. එහි ඖෂධ නාමය pregabalin එය සාමාන්‍යයෙන් ස්නායු රෝග සදහා ලබා දෙනවා

  • @malindakrishan6441
    @malindakrishan6441 2 ปีที่แล้ว

    Preegablin gena vidio ekak karanna

  • @kalumalli1717
    @kalumalli1717 ปีที่แล้ว

    මෙ ක මාත් රාවු වායක් විදි පාවිච්චී කරන්න බැරි ද

  • @kantippaellaudayakumar1685
    @kantippaellaudayakumar1685 ปีที่แล้ว

    Suppar

  • @weligama3626
    @weligama3626 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @kjmnhabsdr7696
    @kjmnhabsdr7696 2 ปีที่แล้ว

    Godak watena wada satahank

  • @srimathiathukorala
    @srimathiathukorala ปีที่แล้ว

    මම මෙම ඔෂධය කොන්ද කැක්කුමට ලබා ගන්නවා. වේදනා නාෂකයක් නිසා දිගටම ගත්තෙ නෑ.. 75 තමා ගත්තෙ. දිගටම ගත්තට කමක් නැද්ද. මාස තුනකට උදේ සවස ගත්ත.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  ปีที่แล้ว

      සමහර අවස්ථා වල දී ඊටත් වඩා දිගු කාලීනව ලබාදෙන අවස්ථා දකින්න පුලුවන්

  • @always2533
    @always2533 2 ปีที่แล้ว +2

    වෛද්‍ය තුමනි මට මෙම බෙහෙත් ගත්තාට කමක් නැද්ද.මෙයයි මගේ රෝගය.
    කාලයක් තිස්⁣සේදකුණ ඇලපතේ කැක්කුම් තිබුනා.දැන් මට වම් පැත්ත වරකට පාද දිගේ කැක්කුම එනවා.පාද වල හැබයි මම යනකොට තමයි ගොඩක් අමාරුයි.නිදා ගෙන වාඩි වෙලා ඉන්න විට වේදනාව නැ.අවිදින විට කැක්කුම වේදනාව වැඩියි.කකුල් හිරි වැටෙනවා.කකුල් සීතල වෙකවා.වාඩිඋනාම වේදනාව පහව යනවා.තාම මට බෙහෙතක් ලැබුණේ නැහැ.මම මොනවා කරන්න ද කියලා දන්නේ නැ.මට මෙයට.පිළිතුරු දෙන්න බෙහෙවින්ම ස්තුතිය පිං සිදුවෙනවා

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 ปีที่แล้ว +1

      වෛද්‍ය නිර්දේශයෙන් තොරව ලබාගන්න එපා. එසේම මෙය පාමසිවලින් වෛද්‍ය නිර්දේශ නැතිව ලබාදෙන්නේ නැහැ

    • @always2533
      @always2533 2 ปีที่แล้ว

      දැනුවත් කරාට ⁣බෙහෙවින්ම ස්තුතිය ♥🙏🙏🙏

  • @ShaliniSamarasingha
    @ShaliniSamarasingha 5 หลายเดือนก่อน

    Gabica Kiyanneth Mekamada...

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  5 หลายเดือนก่อน

      නැහැ එය වෙනත් ඖෂධයක්

  • @kavindugayashan3438
    @kavindugayashan3438 ปีที่แล้ว

    Pre cap kiyanne mewa neda

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  ปีที่แล้ว

      නැහැ . එය වෙනත් ඖෂධයක් නමුත් සමාන ලක්ෂණ තියෙනවා යම් සමාන අවස්ථා වලදී ලබාදෙන්න පුලුවන්

  • @danunalaka1288
    @danunalaka1288 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @rpnilminiwijekoon9083
    @rpnilminiwijekoon9083 2 ปีที่แล้ว

    Bohoma pin

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 ปีที่แล้ว

      ස්තුතියි තෙරුවන් සරණයි

  • @fawsulziyaan1327
    @fawsulziyaan1327 2 ปีที่แล้ว +1

    Duzella මේ වර්ගයට අයත්ද ?

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 ปีที่แล้ว

      නැහැ. නමුත් භාවිතයේ දී සමාන අවස්ථා තියෙනවා

  • @sandaruwansampath3008
    @sandaruwansampath3008 2 ปีที่แล้ว

    Pregeblin kiyanne mekada

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 ปีที่แล้ว

      නැහැ එය වෙනත් ඖෂධයක්

  • @akbarabdhullah2676
    @akbarabdhullah2676 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි පැහැදිලි කිරිමට මට දැනගන්න පුළුවන් ද ගැබාප්‍රෙඩ් එකත් මේකට අයත්වෙනවද කියලා මොකද මගේ අතක් හිරිවැටෙනවා වැඩ කරද්දි මම ෂුගර් පේෂන්ට් කෙනෙක් ඉතිං මට ඩොක්ට කෙනෙක් මාසයක් පාවිච්චි කරන්න කියලා දුන්නේ ගැබාප්‍රෙඩ් 300 mg රැට එකක් කියලා ඉතිං මේ දෙකම එක වර්ගය ද නැත්නම් 2ක් ද හරි ගියේ නැති නම් පොඩි සර්ජරි එකක් කරමු කිව්වා මට මේ ගැන පොඩි පැහැදිලි කිරිමක් කරන්න පුළුවන් ද ඔබට ගොඩාක් පිං

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  ปีที่แล้ว

      හැකිනම් ඖෂධයේ නම ඉංග්‍රිසි අකුරුවලින් දක්වන්න

  • @dilushatharindu9372
    @dilushatharindu9372 2 ปีที่แล้ว

  • @Tharindunirmalgamage92
    @Tharindunirmalgamage92 10 หลายเดือนก่อน

    Slow වැඩි video එක..

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  10 หลายเดือนก่อน

      අදහස් දැක්වීමට ස්තුතියි

  • @kumudusenevirathne575
    @kumudusenevirathne575 ปีที่แล้ว

  • @ChamodKalinda
    @ChamodKalinda 2 หลายเดือนก่อน