ආණ්ඩුවට රතු එළියක් දැනම් ලේසි වෙන්නේ නෑ ගෝඨාභයට උන දේම තමයි වෙන්නේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 72

  • @PradeepPrasanna-th2ds
    @PradeepPrasanna-th2ds 20 วันที่ผ่านมา +5

    ඇත්ත හාමූදුරැවනෙ

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx 20 วันที่ผ่านมา +8

    අනිවාර්යයෙන්ම

  • @suramyadilrukshi9071
    @suramyadilrukshi9071 20 วันที่ผ่านมา +13

    ඇත්ත

  • @porawagamasudamma
    @porawagamasudamma 20 วันที่ผ่านมา +19

    මාලීමාවේ මුන් පන්නන්න අදම පෙල ගැසෙව්.....

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 20 วันที่ผ่านมา +9

    අනිවාර්යයෙන්ම මාලිමාව පන්නමු

  • @AnilWedikkaraArachchi
    @AnilWedikkaraArachchi 20 วันที่ผ่านมา +13

    කඩවත ප්‍රසිද්ධ වෙළඳ සැලක කැකුළු හාල් රු. 265. වගකිව යුතු කාලකන්නි කෝමා වෙලා. අපේ දරුවන් ට බත් ටික දෙන්න අපිට බැරි නම් තොපේ ආණ්ඩුව අපිට වැඩක් නෑ . යකෝ ගෝටා ගියෙත් ඔය නිසාම යි . බැලුවම මුන් පට්ට කයිය විතරයි තිබිල තියෙන්නෙ .

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl 20 วันที่ผ่านมา

      Na ගෝඨාභය ගියේ බදු නවත්තපු නිසා.

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 20 วันที่ผ่านมา +16

    ලපය මේව බලල හෙළුවෙන් පාරේ යන්ඩ ඕනි 😂😂😂

    • @athulapremasiriperera6373
      @athulapremasiriperera6373 20 วันที่ผ่านมา

      @madurahettiarachchi2743 කණ්නාඩිය ඉස්සරහට ගිහින් සරම උස්සගෙන හිටපන්.

  • @Iranrj
    @Iranrj 20 วันที่ผ่านมา +22

    ගෝඨා ඇමෙරිකාව බලා ගියා.පචයට තඹුත්තේගම ටවත් යනවා බොරු

    • @SVA790
      @SVA790 20 วันที่ผ่านมา

      අනේ බං පච ගහන්න එපා එයා ගිය ඇමරිකාවක් නැ

    • @n.w.goonewardena6147
      @n.w.goonewardena6147 20 วันที่ผ่านมา

      AKD KOTTACHCHI EKKA UGANDA YANA VALU. DEDENAAMA THOMAS DE LARO SAMAAGAMA SPONSOR KARA LU. UGANDA VATA IDIRIPATH KARANNAY "PACHA UGALA" VASHAYEN LU.
      PRADO EKATH GENIYANNA, KOTTACHCHI DANGALANAVA LU.

    • @Iranrj
      @Iranrj 20 วันที่ผ่านมา

      @@SVA790 එහෙනම් තඹුත්තේගම ටද

  • @SVA790
    @SVA790 20 วันที่ผ่านมา +13

    අපි දන්නවා මුන්ට පචේ ඇරෙන්න වෙන දෙයක් බැ කයිය විතරයි හාමුදුරැවො සංගම් පවත්වා පිරිත් නුල් බැන්දා නේද මුංට වැඩ බැරි ටාසන්

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 20 วันที่ผ่านมา +6

    රටේ ජනතාවට එදා වේල කන්න දෙන්න bari වත්මන් jvp ජනපති ANRA ඇතුළු ආණ්ඩුව වහා පන්නා දමනු !!

  • @somaSoma-o1u
    @somaSoma-o1u 20 วันที่ผ่านมา +3

    කීවේ. මොකක්ද. දැන්. කරන්නේ. මොනාද. අනුන්ගේ. වැරදි. සොයා. ඉන්නේ. නැතිව. ජනතාව ගේ.ප්‍රශ්න. විසදපල්ලා.

  • @pinki-c1u
    @pinki-c1u 20 วันที่ผ่านมา +6

    ජෙප්පොන්ට ගහල පන්නමු.

  • @amarasinhaamarasiri595
    @amarasinhaamarasiri595 19 วันที่ผ่านมา +2

    මෙයාලට කරන්න තේරෙන්නෙ නෑ

  • @PrasadSanjeewa-p2r
    @PrasadSanjeewa-p2r 19 วันที่ผ่านมา +2

    මෙ අන්ඩුව පන්නලා ඩාමු

  • @priyankarajayathilaka8953
    @priyankarajayathilaka8953 20 วันที่ผ่านมา +4

    අපෙ හාමුදුරුවනේ මුන් බොරු කියලා රට අරගෙන මුන්ව හෙන ගහනවා.

  • @randunugood3331
    @randunugood3331 20 วันที่ผ่านมา +7

    Malimawata niwansuwa😮😮😮😮😮😮😮😮😮😮

  • @randunugood3331
    @randunugood3331 20 วันที่ผ่านมา +9

    Lapaya bath pathata keliya😮😮😮😮😮😮😮😮😮

  • @wicramasingheshanthapathma2581
    @wicramasingheshanthapathma2581 20 วันที่ผ่านมา +2

    Malemawta jayawewa anura janapateta jaya jaya jayawewa ❤

    • @shyamaliepa3154
      @shyamaliepa3154 20 วันที่ผ่านมา +1

      ජයවේවා කියන උන් එක්කම පන්න දාම්

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 20 วันที่ผ่านมา +2

    ජෙප්පනේ තොපිට ඇත්තටම මේ ප්‍රශ්න පෙන්නේ නැත්ද තොපි කොහෙද ඉන්නේ. බොලව්

  • @w.bandara6128
    @w.bandara6128 20 วันที่ผ่านมา +1

    මොකක් යතාර්තය,හාල් ප්‍රශ්නේ සුලුවට ගන්න පොහොර නැතිව ආණ්ඩු පෙල්ලුනානම් හාල් නැතිව ගියොත් ඊට වඩා දරුණු වෙයි

  • @KarunaThilaka-m4t
    @KarunaThilaka-m4t 18 วันที่ผ่านมา

    හාමුදුරුවනෙ රටට කෙලවෙනවන්ද ඔබවහන්සෙට සතුටු ,අනුන්ගෙ දන්වලදලා කුලියට කහින්නැතුව ඉන්න පිං සිද්දවෙයි,

  • @mihirapunchihewa2105
    @mihirapunchihewa2105 20 วันที่ผ่านมา

    ❤❤

  • @IndiraWelgama
    @IndiraWelgama 20 วันที่ผ่านมา

    එතකොට හාමුදුරුවනේ බෙහෙත් ගහන එකද යතාර්තය.

  • @shyamaliepa3154
    @shyamaliepa3154 20 วันที่ผ่านมา

    අපේ පැත්තේ කී 2. දේනව 290

  • @s.a.ruwansampath9218
    @s.a.ruwansampath9218 20 วันที่ผ่านมา +1

    සජබෙ වේදිකාව සරසපු හාමුදුරුවෝ

  • @randunugood3331
    @randunugood3331 20 วันที่ผ่านมา +2

    Anuraya lapaya ta hena ghapiya😂😂😂😂😂🎉🎉😂😂😂😂😂

  • @sdsannadasunil6355
    @sdsannadasunil6355 20 วันที่ผ่านมา +1

    Gotaba vagea ahinsaka leasa mea marumus minisaa palayannea neath ,laksa gananakagea jeevitha biligeana vinasa vee yavi

  • @ajithkumra728
    @ajithkumra728 11 วันที่ผ่านมา

    Anura apo apo apo yanna nathnam gota go waga

  • @phdlPunsiri
    @phdlPunsiri 20 วันที่ผ่านมา

    Api kiwwa obawahanselata Dan amaruwa hodaida.

  • @AnjeloAbesekara-g7s
    @AnjeloAbesekara-g7s 20 วันที่ผ่านมา +1

    කෘතීම නපුංසකයන් තම රස්සාව ගැන දන්නේ විකෘතිවයි. මුන්ට භාවනා ව දන්නෙත් නෑ. අධ්‍යාත්මික ඥානයක් නෑ. බෞදධයන්ව ජෙරොම් ට දීල . කුට්ටි ලැබෙනවා නම් ,සියළු සත්වයෝ අලියා හැර නිදුක්, නිරෝගී ,සුවපත් නිවන් ??

  • @n.w.goonewardena6147
    @n.w.goonewardena6147 20 วันที่ผ่านมา +1

    AKD VINODA SAMAYA THAN EPAA VELAA. NAVA NAATAKAYUTH THAN AKD TA NIRMAANAYA KARANNA BARI VELAA. OKKOMA ACTING, FIGHTING IVARAI. AKD TA KENDIRI GAANAVAA NOVA, IKI GAGAHA ANDANNA VELAA THIYENNAY.
    VAIRAYA VAPURUVEMI KARMA PRATHIPALA THAN MAALIMAAWATA IKMANATAMA LABILAA.

  • @ShymaShshh
    @ShymaShshh 20 วันที่ผ่านมา

    Ane hithanvathi elawanna..balamu chande dun u api innawa .hal prashne athi karanne parada unu un thama.Anura awl karanna

  • @JayarathnaRajapaksha-o5j
    @JayarathnaRajapaksha-o5j 20 วันที่ผ่านมา

    Mata thiyena prashnaya nuba mokekda kiyana ekai daruwo .

  • @thenuk1035
    @thenuk1035 18 วันที่ผ่านมา

    Ane payan yanna kade yana hamuduruwo Rilaw prashne Awe me anduwa awata passed?

  • @rajanr.rajanikanthan1236
    @rajanr.rajanikanthan1236 20 วันที่ผ่านมา

    Kalin koida ban hitiya. Apa gedra ada kribath aduwa ada.

  • @SilvaSilva-j9t
    @SilvaSilva-j9t 18 วันที่ผ่านมา

    Tak Gala kunuharapak dapalla jeppo please

  • @PrasadIndika-t9g
    @PrasadIndika-t9g 20 วันที่ผ่านมา

    Npp jayama wawaaaa akanma boru oye kiyana dawall anura tawa awrudu 20k karnawa anura alawanne api yanne apai

  • @JayarathnaRajapaksha-o5j
    @JayarathnaRajapaksha-o5j 20 วันที่ผ่านมา

    Ube katata hena hathak gahanna ona.budu hamuduwanta ubala karana aparadaya hithapan musalao .

  • @PrasadIndika-t9g
    @PrasadIndika-t9g 20 วันที่ผ่านมา

    Porindu masa runan illanne mone modayoda kisima parsanayak naha oye kiyana parsana pasu giye anduwala. Hodatama tibba hall hodatama tiyanawa ai boru kiyanna. Dan hodata bada kata kanne tiyanawa dan lamayita bittara daka gane danawa hata kiri bat wuyanawa ape gam wala sama gadarakama oye boru nisa tawa awrudu pahak danawa anurata ilaga 5hak danne 6/5ka balayak balan innko api gam wala aye me kamat karanne ok kisima dana gasimak naha hodata kanne tiyanawa

  • @PrasadIndika-t9g
    @PrasadIndika-t9g 20 วันที่ผ่านมา

    Balamu hata waddin mokada wanne kiyala balamu

  • @Nssss72
    @Nssss72 20 วันที่ผ่านมา +1

    තව කඩේ යන එකෙක්

  • @pkpperera5161
    @pkpperera5161 20 วันที่ผ่านมา

    NEKAN. PALYAN. TATTAYO. YANNA. RAJ A PKSALTA. KADE. YANNE. NATEWA. TOPE. TAMYI. MERAT. KAWE. SEWURU POROGEN. AWRTH ,

  • @Shan-oy8dy
    @Shan-oy8dy 20 วันที่ผ่านมา

    Oluwanath hamuduruwo udadagena gihin dunne arun rata kawa kiyala dan adapalla karume okkogewanna one akata kamakna hamuduruwane baudda anduwata keliye obawahanselamai neda jappo niyameta dei wade😂😂😂😂

  • @asokaadikari1015
    @asokaadikari1015 20 วันที่ผ่านมา

    මේකකගෙ සංවිධානෙ මොකද්ද මේ

  • @lalithagallage7042
    @lalithagallage7042 20 วันที่ผ่านมา +1

    අපිටනම් හාල් තියෙනවා.කඩවල් වල බොරු කියන්න එපා හාමුදුරුවනේ

  • @PrasadIndika-t9g
    @PrasadIndika-t9g 20 วันที่ผ่านมา

    Npp jaye wawaa

  • @athulapremasiriperera6373
    @athulapremasiriperera6373 20 วันที่ผ่านมา +2

    අනේ පළ යන්න. අපිට හාල් තියෙනවා. බොරු කියන්න එපා සිවුරු දාගෙන. හාල් නැහැ නෙමෙයි තොපිට හොර කන්න නැහැ.

    • @pinki-c1u
      @pinki-c1u 20 วันที่ผ่านมา +1

      තොට තිබ්බට අපට නෑ.

    • @athulapremasiriperera6373
      @athulapremasiriperera6373 20 วันที่ผ่านมา

      @pinki-c1u වවා ගෙන කාපියව්.

  • @sanathmunasinghe7924
    @sanathmunasinghe7924 20 วันที่ผ่านมา

    Paduwe inna oya podak wenna apa

  • @pereraPerera-c5p
    @pereraPerera-c5p 20 วันที่ผ่านมา

    කන්න තියනවනමිි රට වික්කත් හොරා කවත් කමක් නැද්ද

  • @Manaindubai
    @Manaindubai 20 วันที่ผ่านมา +2

    යකොව් හාල් නැති කරේ මේ ආණ්ඩුවද. වී පැල වෙලා හාල් වෙන්නත් මාස 3 යනවා. හිටු ඉවසන්.

    • @ishanmanju229
      @ishanmanju229 20 วันที่ผ่านมา +1

      😂😂😂