ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තෙරුවන් සරණයි.!!! ජාතිය රන් විමණක් වේආගම මිණි පහනක් වේඑය රැකගන්නට මෙලොවේසමත් වෙතොත් පුත නුඹවේ අතීතයේ රටේ රජු පවා භික්ෂුවගේ අවවාද මත පිහිටා රාජ්‍ය කල අතර පානදුරා වාදය වගේ වාදයන් පවා කලේ භික්ෂුව මූලික වෙලා. සමහර භික්ෂූන් වහන්සේලා පෑනත් පොතත් හසුරවමින් ඒ සඳහා කැප වෙලා තියෙනවා. සමහර භික්ෂූන් ඉංග්‍රීසීන්ගේ කොඩිය බිම දමා පාගා සියල්ල ඉදිරියේ නිර්භීතව මේ වෙනුවෙන් කැපවුණා. ඇතැම් භික්ෂූන් වහන්සේලා රජකම ලැබීමට සුදුසු කමක් වූ ධන්ත ධාතූන් වහන්සේ පවා ජීවිත අපේක්ෂා රහිතව රැකගත් අතර ඇතැමුන් සිවුරු හැර විරුද්ධ වාදීන් සමග යුධ වැදී පසුව සටන ජයග්‍රහණය කර නැවත පැවිදිව කෙලෙස් නසා අරහත්වය පවා ලැබූහ. ඇතැම් භික්ෂූන් සිරගෙදරටත් ඇතැම් භික්ෂූන් වහන්සේලාට තුවක්කු උණ්ඩයත් නියම වුනි. නමුත් උන්වහන්සේලා සැමදා මේ රට ජාතිය සාසනය වෙනුවෙන්ම තම දිවිය දිය කර හරින ලදී. එවන් නිර්භීත තේජවන්ත භික්ෂු පරපුරේම පුරුකක් වූ අපද ආත්මය දියකර හරිමින් ජීවිත අපේක්ෂාවන් රහිතව රටත් ජාතියත් සම්බුද්ධ සාසනයත් රැක ගැනීමට දිවා රෑ නොබලා කොන්දේසි රහිතවම වෙහෙසෙන්නෙමු.. රට, ජාතිය, සම්බුද්ධ සාසනය වෙනුවෙන් කටයුතු කිරීමට සහ ඒ සඳහා අපිට සහයෝගය සැපයීමට කැමති ඔබ සියලු දෙනාටම අපි සමඟ එක පව්ලක් මෙන් කටයුතු කිරීමටත් මේ මා හැඟි කාර්‍ය වෙනුවෙන් ඔබේ වටිනා අදහස් අප සමඟ බෙදා ගැනීමටත් ඔබට දැන් පහත සඳහන් වන whatsapp සමූහය තුළින් අපි සමඟ එක් විය හැකියි. මෙවැනි යුගයක රට ජාතිය සාසනය පිරිහීමට නොදී කටයුතු කිරීම අප සියල්ලන්ගේම වගකීමකි. Whatsapp link - chat.whatsapp.com/CPSySrGH9X55PnS5cG7JHP✍️ පූජ්‍ය බලංගොඩ කස්සප හිමි.
ඔබ වහන්සේගේ කතාව ඇත්ත. සත්‍ය කතා කරන්න බය වෙන්න එපා. පිස්සෝ හදන්න බෑ . ඒකනේ අද මේ විශ්වය විනාශ වීමෙන් යන්නේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
Obawahanseta godak pin.ai me rate monissu me tharam napuru.meweni budda puthrayek ahimi karaganna tharam me rate minissu pawkarai hamuduruwane.oba wahanseta pinsidda wenawa unwahande newatha me sasunata gena anna.me pahadilikereemata obawahanseta godak pin.me monawa keewath me rate thirisan minisunge balukam arinna beha hamuduruwane.budusaranai oba wahanseta.
කොහොම හරි මහ සංගරත්නය ආරක්ෂා කර ගමු ස්වාමීන් වහන්ස,,,, එයට ඔබ වහන්සේලා ට ත්‍රිවිධ රත්නයෙ සරණයි,,,,,
ඔබ වහන්සේගෙ පැහොදිලෘ කිරීම ඉතාම ඉහළයි ස්වාමීනි වහන්ස මේ ටික දෙනෙක්ගෙ තියන කුහක ගති
😂😂😂😂😂😂😂😂
ඔවි කතාව ඇත්ත
Pin hamuduruwane
තෙරුවන් සරණයි!අපේ හාමුදුරුවනේ,
Mohuth elagata upawadi wavi
මුන්නන්සෙට අමතක වෙල තමන්මහනවුනෙමොකටද කියනඑක
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🌸🙏🌸🙏
කා දීනල් බෙදුම්වාදයට උදව් කළ අයෙක්
❤
🪷🪷🪷🪷🪷
Oyata wenneth edema thama...😅
Kassapyo tope hamadacatam cadinaltumava gavaganna apa
ගොඩක් Ganyo සිවුරු dagana හම්බ කරන් .ඉට .passe බයිලා පාරක් කියලා .ඌ යනවා
පිස්සුද බන්.එහෙම හැමෝටම සිවුරක් දාගත්තා කියලා හම්බ කරන්න බෑ.😂.
a oyage danuma hatiyata hithana de thama oya
මම ඔඛවහන්සේ ගේ පැත්තේ...ඔය සුඡීවාගේ kz ""එකේදී ඔඛවන්සේ ගේ පැත්තට comment kla..ඒත් මොන දේ කලත් මුලු රටත් ඡාතියක් ගරැ කරපු ආදරය කරපු..ස්වාමීන් වහන්සේ සිවුර ඇරපු එක අනුමත කරන්න ඛෑ...එ අය ඛන කියනවා..අපි ඛන අහනවා... අපිටද පිස්සු ස්වාමීන් වහන්සේ ලා ටද???😅
Vigaya giya hatuva danna natnam catavahagan hitu 😂😂😂😂
නාමල් කරුනාරත්න ඇමතිතුමා සිවුරු ඇරපු කෙනෙක්ද ??
ඔයා හොඳට සුද්ද කරන්න Eyawa
Dathusena rajathuma wau haduwa upawidi unata passe athithawath dharmayawat nodana nikan kiyawanna apa
තො සිවුර දාගෙන කරන්නෙ දර්ම මාර්ගයෙ යන එක නෙමෙ අනුන්ගේ ඕප දුප හොයන එක
Ane pako hamuduruwantada tho කියන්නේ .balapiya thoge kata kunuwenawa
තෙරුවන් සරණයි.!!!
ජාතිය රන් විමණක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹවේ
අතීතයේ රටේ රජු පවා භික්ෂුවගේ අවවාද මත පිහිටා රාජ්‍ය කල අතර පානදුරා වාදය වගේ වාදයන් පවා කලේ භික්ෂුව මූලික වෙලා. සමහර භික්ෂූන් වහන්සේලා පෑනත් පොතත් හසුරවමින් ඒ සඳහා කැප වෙලා තියෙනවා. සමහර භික්ෂූන් ඉංග්‍රීසීන්ගේ කොඩිය බිම දමා පාගා සියල්ල ඉදිරියේ නිර්භීතව මේ වෙනුවෙන් කැපවුණා. ඇතැම් භික්ෂූන් වහන්සේලා රජකම ලැබීමට සුදුසු කමක් වූ ධන්ත ධාතූන් වහන්සේ පවා ජීවිත අපේක්ෂා රහිතව රැකගත් අතර ඇතැමුන් සිවුරු හැර විරුද්ධ වාදීන් සමග යුධ වැදී පසුව සටන ජයග්‍රහණය කර නැවත පැවිදිව කෙලෙස් නසා අරහත්වය පවා ලැබූහ. ඇතැම් භික්ෂූන් සිරගෙදරටත් ඇතැම් භික්ෂූන් වහන්සේලාට තුවක්කු උණ්ඩයත් නියම වුනි. නමුත් උන්වහන්සේලා සැමදා මේ රට ජාතිය සාසනය වෙනුවෙන්ම තම දිවිය දිය කර හරින ලදී. එවන් නිර්භීත තේජවන්ත භික්ෂු පරපුරේම පුරුකක් වූ අපද ආත්මය දියකර හරිමින් ජීවිත අපේක්ෂාවන් රහිතව රටත් ජාතියත් සම්බුද්ධ සාසනයත් රැක ගැනීමට දිවා රෑ නොබලා කොන්දේසි රහිතවම වෙහෙසෙන්නෙමු..
රට, ජාතිය, සම්බුද්ධ සාසනය වෙනුවෙන් කටයුතු කිරීමට සහ ඒ සඳහා අපිට සහයෝගය සැපයීමට කැමති ඔබ සියලු දෙනාටම අපි සමඟ එක පව්ලක් මෙන් කටයුතු කිරීමටත් මේ මා හැඟි කාර්‍ය වෙනුවෙන් ඔබේ වටිනා අදහස් අප සමඟ බෙදා ගැනීමටත් ඔබට දැන් පහත සඳහන් වන whatsapp සමූහය තුළින් අපි සමඟ එක් විය හැකියි. මෙවැනි යුගයක රට ජාතිය සාසනය පිරිහීමට නොදී කටයුතු කිරීම අප සියල්ලන්ගේම වගකීමකි.
Whatsapp link - chat.whatsapp.com/CPSySrGH9X55PnS5cG7JHP
✍️ පූජ්‍ය බලංගොඩ කස්සප හිමි.
ඔබ වහන්සේගේ කතාව ඇත්ත. සත්‍ය කතා කරන්න බය වෙන්න එපා. පිස්සෝ හදන්න බෑ . ඒකනේ අද මේ විශ්වය විනාශ වීමෙන් යන්නේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
Obawahanseta godak pin.ai me rate monissu me tharam napuru.meweni budda puthrayek ahimi karaganna tharam me rate minissu pawkarai hamuduruwane.oba wahanseta pinsidda wenawa unwahande newatha me sasunata gena anna.me pahadilikereemata obawahanseta godak pin.me monawa keewath me rate thirisan minisunge balukam arinna beha hamuduruwane.budusaranai oba wahanseta.
කොහොම හරි මහ සංග
රත්නය ආරක්ෂා කර ගමු ස්වාමීන් වහන්ස,,,, එයට ඔබ වහන්සේලා ට ත්‍රිවිධ රත්නයෙ
සරණයි,,,,,
ඔබ වහන්සේගෙ පැහොදිලෘ කිරීම ඉතාම ඉහළයි ස්වාමීනි වහන්ස මේ ටික දෙනෙක්ගෙ තියන කුහක ගති
😂😂😂😂😂😂😂😂
ඔවි කතාව ඇත්ත
Pin hamuduruwane
තෙරුවන් සරණයි!
අපේ හාමුදුරුවනේ,