උරේශා රවිහාරි - හදවතින් හදවතට/ URESHA RAVIHARI - HEART TO HEART WITH KALUM ! 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • "මම තාත්තා නිසා ජනප්‍රිය වෙච්ච ගායිකාවක්..👍”
    සිය මධුර මෝහනීය ගායන කෞශල්‍යයෙන් රටක් වසග කළ ජනප්‍රිය සම්මානනීය ගායන ශිල්පිනී උරේශා රවිහාරිය...
    සිය ජීවිතේ ප්‍රථම වරට හදවතින් හදවතට කැලුම් සමග කරනා හර්දයාංගම කතාබහ...👍💐👌
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
    Location - Lakkitha Ukwatta Bridal Studio
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐
    #kalumwijesooriyayoutubechanel
    #uresharavihari
    #hearttoheartwithkalum

ความคิดเห็น • 200

  • @isushadmini3939
    @isushadmini3939 ปีที่แล้ว +18

    මම ආසම චරිතයක්.ලස්සන හඩක්...ඒකනම් දෙවියො දුන්න තෑග්ගක්ද කොහෙද..හරිම චරිතවත් කතක්..මම දන්න තරමින් තවම ඇය ගැන කිසිම ගොසිප් එකක් අහල නෑ.හරිම සුන්දරයි ඇය....මම ආසම චරිතයක්....අපේ රටට ලොකු සම්පතක්..පොඩි කාලේ ඉදන් ආසම ගායිකාව.හරිම නිහතමනීයි.ඇයගේ ඇති නිහතමානිගතියටමයි මම ඇයට ගොඩක් ආදරේ.කලින් කතාබහින් තමයි ඇය ගැන ගොඩක් ආදරේ හිතුනේ.පෝය දිනයක් වුනත් ජීවීතේ තියන කාර්‍ය්බහුලත්වයත් එක්ක කොහොමහරි ඉඩක් හදාගත්තා කැලුම් අයියාගේ වැඩසටහන් අනිවාර්යයෙන් නරබන නිසාත් විශේෂයෙන් ඇය මේ වීශේශාංගයේ සිටින නිසාත්...😘😘😘😘.ආ....කැලුම් අයියා ඔයා අද හරිම ලස්සනයි...හරිම හරිම ලස්සනයි.😍😍😍😍.දෙදෙනාගෙම අනාගත බලාපොරොත්තු සාර්තක වේවා...🙏🙏🙏🙏💐💐.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි ආදරනීය නංගී 🙏💐💐💐💐💐

  • @anjana816
    @anjana816 ปีที่แล้ว +6

    'සරිගම' එකේ සිංදු ටිකට තමයි ආසම....👀👀😍😍❤❤

  • @samanthifernando2284
    @samanthifernando2284 ปีที่แล้ว +6

    හරිම නිහතමානි දුවෙක්..ආදර්ශමත් වගේම වැදගත් කම තියාගන ඉන්න ගායිකාවක් මවක් බිරිදක්..හරිම ආදරෙයි...ඔය වැදගත්කම හැමදාම රැකගන්න දුවේ..💖💖💖💖

  • @sajeewanidilrukshi2015
    @sajeewanidilrukshi2015 ปีที่แล้ว +5

    ඇත්තටම ඇයගෙ කටහඬ වීනාවක් වගේ ..කිසිම ආයසයකින් තොරව ඇය ගායනා කරන අපූරු ව බලාගෙන ඉන්න හරි ම ආසයි.. ඔබ ඔබතුමා හරි ම වාසනාවන්ත යි.ඇය ගෙ හඬ සජීවීව අහන්න ලැබීම ...පූජා ගෙ රූපය ට හරි යන එකම කටහඬ උරේශා ගෙ හඬ කියලා මට නම් හිතෙන්නේ .. ඇය ගෙ ඉදිරි ජීවිතයට සුබ පතනවා .. ඒවගේම කැලුම් මහත්මයා ඔබට ත් සුබ පතනවා 💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි සජීවනී
      තෙරුවන් සරණයි

  • @inokafernando340
    @inokafernando340 ปีที่แล้ว +2

    ඇත්තමයි ...❤️❤️ හරිම ලස්සනයි 😘😘 ජයෙන් ජයම වේවා . ජේසු පිහිටයි 🙏

  • @narmadaiddawala5844
    @narmadaiddawala5844 ปีที่แล้ว +4

    හරිම ලස්සන ආදර්ශවත් අති දක්ෂ ගායන ශිල්පිනියක් ...හදවතින්ම සුබ පතනවා..💗

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +1

    Mata metumiya samaga katakaranna labuna madya ayatenayakadi itamath nihatamani kantawak obata Budu saranai 🙏 jayama wewa 💞💞💞

  • @maliwelikala269
    @maliwelikala269 ปีที่แล้ว

    Marama lassanai.Ape jathiye Pinata Pahala Unu Sampathak .👍❤❤❤❤

  • @sameeraprasanga2638
    @sameeraprasanga2638 ปีที่แล้ว +1

    ලස්සන හඩක්.ලස්සන රුවක්.මම ආසම චරිතයක් .

  • @sadanathusari5999
    @sadanathusari5999 ปีที่แล้ว +3

    හරිම නිහතමානී චරිතයක්.ඇයට දිගු ගමනක් යන්න ඹඛට සුභපැතුම්

  • @nandaniwijesekara5393
    @nandaniwijesekara5393 ปีที่แล้ว +1

    Siyalu deviyo oba rakithwa.❤ Theruwan saranai.🙏

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +8

    ඒ කටහඩනම් ඇත්තටම භාවනාවක් වගේ කනට හරිම මිහිරියි..ඉදිරි අනාගතයේ අපිත් බලන් ඉන්නව ඉන්දියාවෙ ෆිල්ම් එකකත් අපේ උරේශගෙ සින්දුවක් අහන්න වාසනාව ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව ඒක ඉක්මනින්ම ඉශ්ඨ වෙන්න කියල අදත් වැඩසටහන හරිම ලස්සනයි කැළුම් අය්යෙ ...උරේශා වගේම අති දක්ශ ගායිකාවො දෙන්නෙක් තමයි නිරෝශා විරාජිනි සහ සශිකා නිසoසලා කියන්නෙත් පුලුවන් නම් ඒ දෙන්නවත් වැඩසටහන් වලට ගෙන්වන්න කැළුම් අය්යෙ ..🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මේ වටිනා ඇගයීමට ආදරනීය නංගී 🙏💐💐💐💐
      ම්ම්ම් නිරෝශා මගේ හොදම යෙහෙළියක්.ඇයට මම. කීපවරක්ම කතාකළා..එන්නම් කියා කියනවා..මම බල කරන්න කැමති නැහැ.. ඇය නැවත මට කතාකළොත් ඇයව ගෙන එන්නම්
      ශශිකා මම පෞද්ගලිකව අදුනන්නෙ නැහැ..
      ඒත් මම උත්සාහ කරලා බලන්නම්.. ඇය ඉතාමත් දක්ෂ ගායන ශිල්පිනීයක්

  • @nirmaligoonasekara5638
    @nirmaligoonasekara5638 ปีที่แล้ว +4

    අදනම් හරවත් සාකච්ඡවක්,ස්තුති.තෙරුවන් සරනයි සැමට .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නිර්මලී
      💐💐💐🙏

  • @seethad.g1396
    @seethad.g1396 ปีที่แล้ว +2

    මම පොඩි කාලේ රැපවහිනියේ ලොතරයි නිවෙදන කටයුතු කලඑ කට හඩ නොවේ නාස්ව අදත් පවතිනව අහගෙන ඉන්න අසයි එ වමෙ හොද අදර්ශවත් ගිත කොකිලවක් ඔබදෙපලටම දළද සමිදුන් පිහිටයි👍👍👍👍👍❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි සීතා🙏💐
      දිගටම බලන්නකො...
      ඔබටත් තෙරුවන් සරණයි

  • @sasikanamal5245
    @sasikanamal5245 ปีที่แล้ว +1

    ලංකාවෙ සිනමාවට අත්‍යවශ්‍යම කටහඬ , ඒ වගේම ඕනමතැනකට ගැළපෙන ගායිකාවක් 👌🌹💪

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +4

    තමන්ගේ පවුල් ජීවිතයත් වැදගත් විධියට පවත්වා ගෙන පොළොවේ අඩියේ ගහලා ඉන්න,
    නිහතමානී, සංවර
    දක්ෂ ගායිකාවක්.

  • @lenin7777
    @lenin7777 ปีที่แล้ว +1

    oyage hindy sindu kiyanawa hari lassanay

  • @achalajayalath8887
    @achalajayalath8887 ปีที่แล้ว +4

    හරිම නිහතමානී , තමන්ගේ ගායනය උපරිමයෙන් , දේවත්වයෙන් කරන කෙනෙක් ඇය අපි ආදරෙයි. ඇයට ඒවගේම ඔබටත් 💝

  • @manjulahewawasam4851
    @manjulahewawasam4851 ปีที่แล้ว +2

    ආදරණීය උරේශා සත්තකින්ම ඔයා හරිම ආදරණීයයි ❤️❤️ සුබපැතුම් ආදරණීය උරේශා ❤️

  • @malkanthikodithuwakku4791
    @malkanthikodithuwakku4791 ปีที่แล้ว +2

    මම ආසම කටහඬ පත්තිනි චිත්‍රපට යෙ කසුන් කල්හාර සමග ගායනා කරන සුදො සුදු ගීතයට හරිම ආසයි
    තවත් එවැනි ගීත රාශියක් ඇයගේ තිබෙනවා මම කැමති
    ඇය වැදගත් විදියට ජීවත්වන කෙනෙක් ඇයට දිගු ගමනකට සුබ පැතුම් ඒ වගේම ඇයටත්,මම හැමදාමත් කැලුම් ඔබතුමාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා අපටත් හිතට සතුටක් දැනෙන්න මෙවැනි වැඩසටහන් දිගටම කරගෙන යන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියා හදවතින් ප්‍රාර්ථනා කරනවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම පිං ඔබතුමියට 💐💐💐💐

  • @nevilkadilhani4177
    @nevilkadilhani4177 ปีที่แล้ว +1

    මම ගොඩාක් ආස ආදරෙ කරන නිරහංකාර සුන්දර ගායිකාවක් ❤🌹❤

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +3

    බුදුන් දෙවියන් වැඳලා යන්න ඕනේ එසේ කලාම කවදාවත් වරදින්නේ නෑ
    ඔබතුමිගේ බලාපොරොත්තු සිතුම් පැතුම් ඒ ලෙසම ඉටු වේවා බුදුසරණයී.

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว +3

    කැපවීම උනන්දුව සහ භක්තිය ඇයගේ දියුණුවේ රහස...

  • @ranigeetha1312
    @ranigeetha1312 ปีที่แล้ว +1

    මම ආසම කැමතිම ගායිකාව කවුද කියා යම් කෙනෙක් මගෙන් ඇසුවොත්, මා කැමති දෙදෙනාගෙන් එක් අයෙක් තමයි උරේශා කල්හාරී මහත්මිය.. ඇය ඉතා නිහතමානී, බොරු ශෝභන විකාර නොමැති, බොහොම තැම්පත් යුවතියක්.ඇයට සහ ඇගේ පවුලේ සැමට සදා ජයෙන් ජය පතමි.!!! 🙏🙏🙏❤️❤️❤️👍👍👍

  • @poohkavi
    @poohkavi ปีที่แล้ว +2

    විවිධ වැඩසටහන් අතරින් හරවත් යමක් ඉදිරිපත් කරන අතලොස්සකින් මේ කතාබහ බොහොම සුන්දරයි...
    ආරාධිතයාට ඔබ දෙන ඒ ගෞරවය හරිම ප්‍රශංසනීයයි 💛

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐💐💐

    • @skularathne138
      @skularathne138 ปีที่แล้ว +1

      Ane දුවේ කවුරු මොනවා කීවත් ඔයා ඔයාගෙ වැඩ කරගෙන පාඩුවේ ඉන්න .අපි ඔයාට ගරු කරනවා වගේම ඔයාගෙ දෙමාපියන් දෙදෙනා tath ඉතාමත් ගෞරවනීය ලෙස අපි පිළිගන්නේ . බුදු saranai පුතේ .

  • @d.wickramasinghe7640
    @d.wickramasinghe7640 ปีที่แล้ว +2

    ලතා වල්පොල මහත්මිය එක්ක programme එකක් කරන්න

  • @sachintharushika605
    @sachintharushika605 ปีที่แล้ว +1

    ශ්‍රී ලංකාවේ අල්කා යාග්නික් ❤

  • @shanikakumari7852
    @shanikakumari7852 ปีที่แล้ว +2

    ගොඩක් නිහතමානීකම පිරුණු ඇය අපේ රටට සම්පතක් එ් වගේම කටහඬ නම් භාවනාවක්මයි සියළුම බලාපොරොත්තු ඉටුකරගැනිමට ධෛර්යය ශක්තිය ඔබ දෙපලට ලැබේවා කැළුම් අයියෙ ❤️❤️🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ශානිකා 🙏💐

  • @chandrakanthi9652
    @chandrakanthi9652 ปีที่แล้ว +1

    Sama,wadila ahagena hitiya kalum oba lassanata wadasatahana,,karanawa oyatath sada Jaya kalum

  • @sujaniherath3105
    @sujaniherath3105 ปีที่แล้ว +1

    ow brother kalum deviynwahnse ma tamai hekiyavan samaga hemadema labadenne. godk lassani veda satahana vagema , oyala 2nath godk lassani . jesupihitai.

  • @sriyanicooray1449
    @sriyanicooray1449 ปีที่แล้ว +1

    කැලුම් මහත්මයාට බෙහෙවින්ම ස්තුතියි මෙතුමිය ඔබෙගේ වැඩසටහන ට සම්බන්ධ කර ගත්තා ට ...බලාගෙන හිටපු ආදරනීයම චරිතයක් ...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබතුමියට

  • @pathmagurusinghe4832
    @pathmagurusinghe4832 ปีที่แล้ว +1

    Uresha..oyaanam sabaama waasanawanthiyak. Aadarei.

  • @indikaprincy9691
    @indikaprincy9691 ปีที่แล้ว +1

    කැළුම් sathuthui ureshawa sambanda karagaththata.godak hoda daksha gaikawak.prarthana karanawa thawath දියුණුවෙන් දියුණුවට path wewa

  • @chrisanthiewijayanayake8196
    @chrisanthiewijayanayake8196 ปีที่แล้ว +2

    Uresha… you are Blessed with a beautiful voice, when you sing, you sing with confidence and you’re in a different world. That’s what I like about you the most-. Wishing you the very best always….

  • @amaragamagee6143
    @amaragamagee6143 ปีที่แล้ว +1

    හරිම ිහතමානි ගායිකාව

  • @vasanthifernando2020
    @vasanthifernando2020 ปีที่แล้ว +2

    Such a blessed voice. Very decent girl. ❤❤

  • @dinaliwarnakulasooriya6760
    @dinaliwarnakulasooriya6760 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් ඉගන ගත්තා ඇයගෙ අදහස් වලින් .. සතුටින් ඉන්න ලැබේවා 💐

  • @amaraabysinghe8164
    @amaraabysinghe8164 ปีที่แล้ว +1

    Mama godak kamati gaikawak wagama harima sanwara kanak l💗uurasa

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว +1

    අහන්න ආසම කටහඩ ඇය හරිම ලස්සනයි ඔබ දෙපලටම ජේසු පිහිටයි අපිටත් අප්පුඩි ගහන්න හිතෙනව මෙහෙ ඉදල ඒ කටහඩ ඇහෙනකොට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +1

    Lassana.nihathamani..gahsni.uresha.mis..lassanai. kalum..sir..oyage.vadasataha.harima.asaven
    Balanava.❤❤🎸🎸🎤🎤🎶🎶💞💞💞

  • @rohiniherath4510
    @rohiniherath4510 ปีที่แล้ว +3

    අද ප්‍රෝග්‍රෑම් එක බලද්දී කඳුලු ආවා ඒ සතුටට .ලාංකීය ගීත අඹරේ ඉහලින්ම ඉන්නා ගායන ශිල්පිණිය ඇයයි .ලතා ,ඇන්ජලින් සුජාතා යන ශිල්පිනියන් අභිබවා ඇය ගොසින් යැයි මම පවසමි.ඇගේ අදහස් බොහෝමත් අගනාමය .

  • @harshanipriyadarshika8238
    @harshanipriyadarshika8238 ปีที่แล้ว +1

    Me polowe paya thiyala jewath wena artist kenek. Harima kamathie obage hadata. 💐

  • @namalibolongha3659
    @namalibolongha3659 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතිය් ඇය ගෙන්නුවට.🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐

  • @sunethravikum122
    @sunethravikum122 ปีที่แล้ว +1

    උත්තරිතර නිහතමානි ඔයාට හදවතින් සුබ පතමි 😍😍

  • @indrajayasekara7548
    @indrajayasekara7548 ปีที่แล้ว +1

    Asama gayikawa 💕💕💕💕

  • @sithijasandaruwan4521
    @sithijasandaruwan4521 ปีที่แล้ว +1

    Calum. Obath.ayath.harima.nihathamani.dennata.godak.aderei♥️♥️♥️

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 ปีที่แล้ว +6

    නිහතමානී ආදරනීය හඬ උරේෂා ..ස්තූතියි අයියෙ ඇය නැවත වතාවක් අප හමුවට අරන් ආවට අයියෙ පූජා උමාසංකර් ගේන්නකෝ ප්ලීස් 🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි නංගී
      පූජා මේදිනවල ඉන්නෙ ඉන්දියාවේ කියලයි ආරංචිය

    • @අන්ජුලාශෂී3333
      @අන්ජුලාශෂී3333 ปีที่แล้ว

      @@kalumwijesooriya ඇය ලංකාවට ආව දවසක සම්බන්ධ කර ගන්න බලන්න අයියෙ ඇය නිහතමානී සුන්දර හදවතක් තියන රංඟන ශිල්පිනියක් ❤️❤️

  • @preethikafernando2557
    @preethikafernando2557 ปีที่แล้ว +1

    Thank y kalum ane mame dakka obe tuma rage panwa wasena weea ane anteme tike vois eke wonder full…..👌👌

  • @chamalimadanayake8553
    @chamalimadanayake8553 ปีที่แล้ว +1

    උරේෂාගේ සිංදු නම් කනට මී පැණි වගේ. අදටත් මතකට එන ෆිල්ම් එකක් තමයි උන්නාඑක ගංගාවක කියන සිංදුව. හැමෝටම සිංදු කියන්න පුලුවන් උනාට හදවතේ රැදී ඉන්න හැමෝටම බෑ. ඒ වගේම තමයි කැලුම් අයියා හැමදාම එකම වගේ තමයි. අනේ මන්ද අපි වයසට යනවා ඔයාලා තව තරැණ වෙනවා.
    ලංකාවේ හිටපු කාලේ හරිම ආසාවෙන් ටීවී එකෙන් බලපු අපි දැන් ඉතින් TH-cam හරහා මේ විදියට දකින්න පුලුවන් එකට මාර සතුටුයි. සූභ පතනවා අයියා ජය වේවා 🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි චාමලී..🌺💐🙏
      දිගටම බලන්නකො...

  • @riznasajahan7302
    @riznasajahan7302 ปีที่แล้ว +1

    Yes very nice good girl

  • @prasannanp1565
    @prasannanp1565 ปีที่แล้ว +2

    නිරෝෂා විරාජිනියත් ගෙන්නන්න පුළුවන් ද

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 ปีที่แล้ว +1

    Teruvan saranai oba dedenatat hemotamat ettenma uresha missge voice eka punchi kale vagema adatat hadavate redena hadak itama agaei kelum mahatmayaneni obatat miss tava dura yannata saktiya dirya himiveva teruvan saranai obasematama

  • @chathudesilva963
    @chathudesilva963 ปีที่แล้ว +1

    Uresha akki..❤️❤️❤️ screen voice...

  • @sarathcaldera55
    @sarathcaldera55 ปีที่แล้ว +1

    ලස්සනයි ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා 🌹 🌹 ජයවේවා ජයවේවා 🌹 🌹 ජයවේවා ජයවේවා 🌹 🌹 ජයවේවා ජයවේවා 🌹 🌹 ජයවේවා ජයවේවා 🌹 🌹 ජයවේවා ජයවේවා 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා

  • @amashasathsarani122
    @amashasathsarani122 ปีที่แล้ว +1

    නියම වෘත්තීමය ගායිකාවන්

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +7

    අපිටත් ඇයව දකිනකොට ඇයගෙ නමට වඩා මතක් වෙන්නෙ උන්නා එක ගoගාවක කියන සින්දුවේ වචන ටික තමයි ..😁

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv ปีที่แล้ว +1

    Ravihari💝gaurawanwita gaikawak🇱🇰

  • @hduehejdjdjd3297
    @hduehejdjdjd3297 ปีที่แล้ว +1

    Adaharima.lassani

  • @yashodyaaravindi1582
    @yashodyaaravindi1582 ปีที่แล้ว +1

    Aya මෙතරම් durak awe ayage තිබෙන නිහතමානී kama සහ කැපවීම .

  • @desilvaceylon5767
    @desilvaceylon5767 ปีที่แล้ว +1

    Uresha Nangi..........Mama asama karana voice ekak oyata thiyenawa......Lassana sindu....Oyath godak lassanai....Nahaya thamai godakma lassana

  • @supunperera8600
    @supunperera8600 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත් අදහස් තිබුනා ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 ปีที่แล้ว +1

    මට.මතකයි .ඔයා.පොඩි කාලෙ කියපු උන්නා එක ගංගාවක

    • @damayanthgeetha3185
      @damayanthgeetha3185 ปีที่แล้ว

      මම ආසම නිවේදකයා .ධර්මශ්‍රී වික්‍රමසිංහ ඒ වගේම ගායිකාව උරේෂා රවිහාරි..ඒ වගේම අපේම වයසේ ඉන්න කැලුම් විජේසූරිය ලන්දේසි දූපතේ වැන්දබෝනා ගේ චරිතය

  • @chathuranganidulhari7277
    @chathuranganidulhari7277 ปีที่แล้ว +1

    man asama gaikawa.suba pathum akka.❤️

  • @Caminago
    @Caminago ปีที่แล้ว

    දයාසිරි අයියා හරි අපූරුවට වැඩසටහන කරනවා. ලස්සනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      🤔🤔🤔කවුද දයාසිරි?

    • @Caminago
      @Caminago ปีที่แล้ว

      ආදරය කියන්නේ ලබාගැනීම පමනක් නොව පරිත්‍යාගයක් බවත් වටහා දුන්නු කෙටි වුවත් ආදර්ශමත්, චරිතයක් අපි තරුණ කාලයේ බලපු ආදර්ශමත් ටෙලි නාට්‍යයක් " වාසනා වේවා" දයාසිරි රමණිට දක්වපු ආදරය, අදටත් ඔබ රඟපෑ දයාසිරිගේ චරිතය මතක් වෙනවා, ❤️❤️❤️ වරදක් වූවා නම් සමාවෙන්න

  • @tilakwithanage24
    @tilakwithanage24 ปีที่แล้ว +1

    You are talented Uresha

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @englishacademicfacilitator3016
    @englishacademicfacilitator3016 ปีที่แล้ว +2

    Kudos to Uresha! Golden voice in Sri Lankan silver screen.

  • @gayannusanga43
    @gayannusanga43 ปีที่แล้ว +1

    Budhu sarany

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 ปีที่แล้ว

    Harima sundara wedasatahanak

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv ปีที่แล้ว +1

    Obata dewi pihitai 🙏🇱🇰💝🌟

  • @mallikarathnayaka4373
    @mallikarathnayaka4373 ปีที่แล้ว +1

    Harima wedagath weda satahanak

  • @ssdancercover2126
    @ssdancercover2126 ปีที่แล้ว +1

    අද වැඩසටහනත් හරිම ලස්සනයි හරිම ආදර්ශමත් හැමදාම ඔය වගේ වැඩසටහන් කරන්න ශක්තිය වාසනාව ඔබතුමාට ලැබේවා මම පොඩි ඉල්ලීමක් කරන්නම් සුභානී හර්ශනී ගායිකාවත් පුලුවන් නම් ගෙන්නන්න කියලා කියනවා 👍❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐💐🙏

  • @nalani7377
    @nalani7377 ปีที่แล้ว +1

    Nihathamani gaikawak lassana hadak

  • @Veneeshaofficial
    @Veneeshaofficial ปีที่แล้ว +3

    ආසම හඬ 😍😍😍😍 පූජා ට ගැලපෙන ම හඬ තමයි උරේෂා කියන්නේ😍😍😍 සුභ පැතුම්❤️❤️❤️ ඔබ දෙදෙනාගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා🙏❤️🥰🥰

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      බොහොම. ස්තුතියි 💐💐💐💐👌

  • @zainammeedeen8659
    @zainammeedeen8659 ปีที่แล้ว +1

    Ape rate Ridee seenu atara tawath ridee seenuwak.kochchara ahuwath epa wenne nathi katahadak .oba depalatama suba pathum ❤❤❤❤

  • @sooriyabandara9786
    @sooriyabandara9786 ปีที่แล้ว +1

    1st cmt එක මගෙ...

  • @disanayakadisa1969
    @disanayakadisa1969 ปีที่แล้ว +1

    kalum aiyye thanks ape kale man hugakk asakarana voice ekak teyenne uresha akkata ideri anagatedi hindi movies ekaka me voice eka apita ahanna labewa kiya prathana karanawa bs

  • @nihalliyanagesdb2856
    @nihalliyanagesdb2856 ปีที่แล้ว +1

    Kalum Malli oya ithama lassanata ha arthanwithawa hama wadasatahanakma karanawa. I am really proud of you. I am a catholic priest and I always admire your talents and simplicity. Waiting to meet you. All the best and may God bless you

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      Thank you so much for your very kind words 💐💐
      Appreciate it very much

  • @nihalliyanagesdb2856
    @nihalliyanagesdb2856 ปีที่แล้ว +1

    Danata inna hodama janapriyama pasubin gaykawa ❤

  • @niharaanthony7845
    @niharaanthony7845 ปีที่แล้ว +1

    Beautiful voice....hope she, nirosha, sashika,subani and not forgetting Jr.Uresha....to sing Lathamangeshka songs....blessed voices and thk u fór requesting them to sing few lines

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 ปีที่แล้ว +1

    අදත් හරිම ලස්සනයි .හැමදාම වගේම.කැලුම් සොයුර ඔබත් හරිම ලස්සනයි .හරිම නිහතමානී ,වැදගත් ගෞරවනීය කෙනෙක් .හඩත් ඒ වගේමයි .ඔබ දෙදෙනාගේම සියළුම වැඩ කටයුතු දේව ආශිර්වාදයෙන් සාර්ථක වේවා !!!!කවදාවත් එපා නොවෙන උන්නා එක ගංගාවක...............🙏❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි නිර්මලී
      💐💐💐💐🙏

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 ปีที่แล้ว +2

    හරිම නිහතමානි ගායිකාවක්.ලස්සන කට හඩක් තියෙනවා හරිම ම්හිරියි.good luck ❤කැලුම් අයියා ඔයා ලස්සනට වැඩ සටහන කරනවා,ඔයා ඇමරිකාවට ඇවිත් ගියානේ දකින්න හරිම ආසාවෙන් හිටියේ😊good luck අයියා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී
      ඔව්. මම. ආවා
      ඔයා කොහෙද ඉන්නෙ ඇමරිකාවේ

    • @lifewithnadeesha5556
      @lifewithnadeesha5556 ปีที่แล้ว +1

      @@kalumwijesooriya අපි දැන් ඉන්නේ Texas ඉස්සර හිටියේ Newyork වල අයියා.

  • @premakasthuri7068
    @premakasthuri7068 ปีที่แล้ว +2

    2nd coment එක මගෙන්

  • @wdlranjani
    @wdlranjani ปีที่แล้ว +1

    Great Program Kalum She is So Beautiful ...🌹🌹❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      Thank you so much 💐
      If possible please share this video in your what’s app chat groups

    • @wdlranjani
      @wdlranjani ปีที่แล้ว +1

      Yes I will do

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      @@wdlranjani many thanks 🙏💐

  • @geshrymarina9339
    @geshrymarina9339 ปีที่แล้ว +1

    Superb interview.. very interesting interview and Hat's off to Kalum and Uresha ❤️❤️

  • @dharanimadugoda
    @dharanimadugoda ปีที่แล้ว +1

    Truly inspiring. Beautiful conversation. Sounded as if she held on to these thoughts for so long and let it all out in this discussion. As usual, you bring out the best in them. Also as usual, outfit coordination on point 🙌🏼💝💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      Thank you so much Dharini for your very kind words. Appreciate it very much 💐💐💐💐
      Please keep watching and comment 🙏

  • @Ourlifescript
    @Ourlifescript ปีที่แล้ว +2

    හැමදාමත් ආසාවෙන් ආදරෙන් අහන් ඉන්න ආස කටහඩක්. මෙතුමිය ගෙන්වීම ගැන ඔබතුමාට බෙහෙවින් ස්තුති වන්ත වෙනවා.
    දළදා සමිදු පිහිටයි සියලු දෙනාටම 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      🙏💐

  • @praveenkumara1648
    @praveenkumara1648 ปีที่แล้ว +1

    Ada weda satana goodak lassani aiya

  • @dislshanimalk7563
    @dislshanimalk7563 ปีที่แล้ว

    ගීත ගායනය වගේම කතා කරන විදියත් අහන් ඉන්නත් අාසයි.හැමදාමත් අාදරෙයි.අැත්තටම අපේ ටට මැණිකක් ඔබ.ශහිකා නිරෝශා උරේෂා කියන්නෙ මගේ වයසට සමාන වගේ අය.ඔයාල අපිට හැමදාම ඔ්නෙ.කවදාවත් එපා වෙන්නෙ නැති හඩවල් සහ නම නොමැකෙන අය.ජෝතිපාල මහත්තය කියල තිබුන ඔයවගේම ප්‍රේක්ෂකයන් එපා කිව්ව දවසට එයා නවතිනව කියල එ්ත් අපි එපා කිව්වෙ නෑ ඔහු නැතිවෙලා අවුරැදු කීයක් ගෙවුනත්.එ්වගේම ඔයාලත් අපි කවදාවත් එපා කියල කියයි කියල හිතන්න එපා .පුතාගෙ ගීත ගායනය මං අැහුව අවුරැදු උත්සවයක ඔබගේ වගේම එයත් හොද ගායකයෙක් වෙයි.සැමියාටත් ස්තුතිවන්ත වෙනව ඔබට උදවු කරනවට.එ්වගේම කැලුම් මහතාටත් බොහෝම ස්තුති අැයව ගෙනාවට.අැත්තටම දෙවියන් දුන්න තෑග්ගක් අැගේ හඩ.කොයිතරම් නවකයො බිහිවුනත් පැරනි අය සමානම හිත්වල වැජබෙනව ඔබ.නවක ගායකයෙක් වුන සුනීර සුමංග එක්ක යුග ගායනයක් කරල අහන්න අාසයි.නවකයෙක් උනත් ඔහු නිවුනු හඩක් හිමි කෙනෙක්.අදහසක් විදියට දුන්නෙ .
    ඉන්දියාවෙ ලතා මංගේශ්කාර් ලංකාවෙ සිංහල ගීත ගායනා කරාවගේ උරේශාටත් ඉන්දියාවෙත් නම තියන්න හැකිවේවා.👌👌❤❤.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐🙏💐👍

  • @devikamalki1983
    @devikamalki1983 ปีที่แล้ว +1

    උද්දික පෙමරත්න ගෙන්න කියා දෙන්න ආදරෙයි නාට්‍ය යෙ සෙබස්තියන් ගෙන්න

  • @shashiimesh3151
    @shashiimesh3151 ปีที่แล้ว +1

    Congratulations akkiyoo

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv ปีที่แล้ว +1

    Kalum🌟

  • @James-kr4lo
    @James-kr4lo ปีที่แล้ว +1

    Very great, be the same

  • @chamiladanansooriya5975
    @chamiladanansooriya5975 ปีที่แล้ว +1

    Budu saranai me katahadata.harima lassanai. Godak adarei.Thanka you kalum aiye. Mama balaporotthuwenma hitiya kenek me.ape ratata wasanawak me katahada.budu saranai oyala dennatama

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +2

    Post එකේ තියන විදිහට නම් හිතුනෙ නැහැ උරේශා රවීහාරි කියල නම් බලමු එහෙනම් අදත්..😁👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      😂😂😂😂
      බලන්නකො... නංගී
      හරිම ලස්සන කතාබහක්

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 ปีที่แล้ว +1

    Thank you Kalum very Interesting very proud of you Uresha you are humble In this field great lady God will protect you May Triple Gem Bless you and your Families

  • @nishanthawijerathna730
    @nishanthawijerathna730 ปีที่แล้ว +2

    🤗😘

  • @dinusinali4291
    @dinusinali4291 ปีที่แล้ว +1

    👍👍👍❤️❤️❤️👌👌👌👌

  • @mahindakumara5167
    @mahindakumara5167 8 หลายเดือนก่อน +1

    Sashika nisansala mis gannwannaka

  • @nsweerasingha
    @nsweerasingha ปีที่แล้ว +1

    පුදුම නිහතමානීකමක්...💐😍