මාධ්‍යවේදියා විසින් වන අලි ප්‍රහාරයට ලක් වූ විදේශිකයන් බේරා ගැනේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • බුත්තල කතරගම මාර්ගයේ අද හවස විදේශකයන් ගමන් ගත් ත්‍රීවිල් රථයකට වන අලි ප්‍රහාරයකට ලක් වුණා එම අවස්ථාවේ දී අප ගමන් කරන විට ඔවුන් බේරා ගැනීමට අපට හැකි වුණා එම ත්‍රීවිල් රථය තිබූ විදේශිකයන්ගේ බඩු භාණ්ඩ කීපයක් වන අලියා විසින් විනාශ කර තිබුණා ..පසුවඑම ත්‍රීවිල් රථය අප විසින් මුදවා ගත්තා එන්න අපි හැමෝටම උදව් කරමු ...0762806888

ความคิดเห็น • 480

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 4 ปีที่แล้ว +30

    ඔන්න ඔහොමලු ශ්‍රී ලංකාවේ අපි. බුදු සරණයි සියලු දෙවි රැකවරණයි ඔබට.

  • @ජානකීපතිරණ
    @ජානකීපතිරණ 4 ปีที่แล้ว +291

    විශේෂයෙන් බස් රත රියදුරු මහතාට ස්තූති කරන්න ඕන තත්පරයක් නවතා ඉන්න අකමැති බොහෝමයක් ලග ඔබ ඒ වෙලාවෙ මනුස්සකම උපරිම පෙන්නුවා රට වෙනුවෙන් ස්තුතියි මහත්තයෝ

    • @basnayakebmg7699
      @basnayakebmg7699 4 ปีที่แล้ว +2

      🙏🙏🙏✌️

    • @venurahirushan5688
      @venurahirushan5688 4 ปีที่แล้ว +5

      Ane thanks

    • @ජානකීපතිරණ
      @ජානකීපතිරණ 4 ปีที่แล้ว +8

      @@venurahirushan5688 ඕවා අපේ අයට පේනවා අඩුයි මම දැක්ක දේ තමයි ඒ මනුස්සකම

    • @kumarikumari5108
      @kumarikumari5108 4 ปีที่แล้ว

      X

    • @infintyoffical6629
      @infintyoffical6629 4 ปีที่แล้ว

      Subscribe කරන්නකෝ මගේ චැනල් එක plzzz මෙන්න ලින්කුව th-cam.com/channels/dEW5uqywkBZ1XICxCnDKJQ.html

  • @sudusudu3947
    @sudusudu3947 4 ปีที่แล้ว +34

    ඒ උදව් කල එයට එකතු උ සියලුම දෙනාට දීඝායුස වේවා .තවත් මෙවැනි උතුම් කර්ථවයන් කිරිමට දිරිය ශක්තිය නොවඩුව ලැබෙවා බුධු සරණයි ජේසුපිහිටයි ජයෙන් ජයම වේවා 🙏🙏🙏👍✌✌✌👍👍👍

  • @කුමුදුකුමුදු-ජ1ඩ
    @කුමුදුකුමුදු-ජ1ඩ 4 ปีที่แล้ว +11

    බුදුසරණයි බස්රථයෙ රියදුරු මහත්මයාට ආදරෙයි ගොඩාක් මම කුවයිට් සිට💗💗💟💟

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +5

    රාජාට බුදුන්ගේ සරනයි දෙවියන්ගේ පිහිටයි

  • @meniked4755
    @meniked4755 4 ปีที่แล้ว +16

    Oyalata සියලු දෙවියන්ගේ පිහිට araksava ලැබේවා බුදු සරණයි

  • @asrdtube3982
    @asrdtube3982 4 ปีที่แล้ว +60

    *පිටරට අයට වඩා ලංකාවේ අයට ආගන්තුක සත්කාරය හොඳින් හදුනන බවට මෙය හොඳම නිදසුනකි.*

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว +4

    මල්ලී ඔයානම් නියමයි 👍 ජය වේවා ගොඩක් ස්තුතියි ගොඩක් පිං බුදු සරණයි 🙏🙏🙏 ❤️ ඇති මිනිසුන් 👍👍🐒🔥🔥😁😁

  • @youtubeuser6790
    @youtubeuser6790 4 ปีที่แล้ว +153

    බස් රථ රියදුරු මහතා respect

    • @infintyoffical6629
      @infintyoffical6629 4 ปีที่แล้ว

      Subscribe කරන්නකෝ මගේ චැනල් එක plzzz මෙන්න ලින්කුව th-cam.com/channels/dEW5uqywkBZ1XICxCnDKJQ.html

    • @rajuplathottathil4010
      @rajuplathottathil4010 3 ปีที่แล้ว +1

      Rfgg,St.

    • @rajuplathottathil4010
      @rajuplathottathil4010 3 ปีที่แล้ว +1

      N

    • @cktoonproduction474
      @cktoonproduction474 3 ปีที่แล้ว +1

      ඔව් අපි ගරුකරමු

    • @m.pindrani2557
      @m.pindrani2557 2 ปีที่แล้ว +1

      @@infintyoffical6629 lemon

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +9

    බණ්ඩාර මහත්මයා කාටත් හදවතින්ම උදවු කරන නිහතමානී මහත්මා ගති ඇති උත්තමයෙක්.ගොඩක් පින්.නිදුක් නීරෝගි සුවය ලැබේවා.තෙරුන් සරණයි🙏

  • @Dav757
    @Dav757 4 ปีที่แล้ว +88

    අම්මෝහ් ඔයත් මාර ගේමක් දුන්නේ..වීල් එක බේරාගන්න..ඒ වගේම බස් එකෙං බැහැලා උදව් කරන්න හදපු එක්කෙනා වගේ බස් එකේ ඩ්‍රැයිවර් මහත්තයාටත් බොහොම පිං...වෙන බස්වල අය එක විනාඩියක් වැය කරන්න කැමති නැ..එහෙව් එකේ මේ ඩ්‍රැයිවර් මහත්තයා මාරම හොඳ මනුස්සයෙක්..බුදු සරණයි හැමෝටම

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 ปีที่แล้ว +5

    ඔබ sthyavdi මිනිසෙක් බව mnava පැහැදිලි una sri lanka peoples respect 🌸🌸🌸🌸🌸

  • @pathmakumari2385
    @pathmakumari2385 3 ปีที่แล้ว +7

    බුදු සරණයි බසු පැදුවූ රියදුරුටත්
    බංඩාර මහත්මාටත් උදව් කල හැමටත්

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් පින් බුදු සරනයි දෙවිපිහිටයි 👍👍👍❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @maalimaali6292
    @maalimaali6292 4 ปีที่แล้ว +28

    බස් එකේ රියදුරු මහත්තයා ටයි. අර හිටපු ලමයයි අපොයි මේ අයව බේරාගැනීමට සහයෝගයක් දුන්න එක විශාල පිනක්.

  • @anomashani3664
    @anomashani3664 4 ปีที่แล้ว +36

    තෙරැවන් සරනයිදෙවි පිහිටයි පුතේ ඔයාට කිසිම කරදරයක් වෙන්න එපා බුදු සරනයිදෙවි පිහිටයි පුතේ

  • @h.d.p.s5323
    @h.d.p.s5323 4 ปีที่แล้ว +30

    ලංකාවේ අපි කොහොමත් මනුෂ්‍යකම අතින් ඉහලයි බුදුසරණයි මල්ලියෝ

    • @Honourable.G
      @Honourable.G 3 ปีที่แล้ว

      ඒකට හරියන්න ලන්කාවටම අරින්න ඉන්නව 225ක් 😂

  • @janakpitawala1828
    @janakpitawala1828 4 ปีที่แล้ว +105

    මාද්‍යවේදිය නෙවෙයි බස් එක නවත්තල අලියට යන්න වැඩේ කලේ නැත්නම් මුකුත් වෙන්නේ නෑ බස් රථයේ රියදුරැ මහතා ගොඩක් හොද එක්කෙනෙක් වෙන්න ඔනි

    • @infintyoffical6629
      @infintyoffical6629 4 ปีที่แล้ว

      Subscribe කරන්නකෝ මගේ චැනල් එක plzzz මෙන්න ලින්කුව th-cam.com/channels/dEW5uqywkBZ1XICxCnDKJQ.html

    • @madushan300
      @madushan300 4 ปีที่แล้ว +2

      Naththm.ekenma bus eka naththm madyaweediyata apath nahh.eka daala thyenne nikan hariyata madyawediya viiraya wage gihin aliyata yanna kiyala eka beragaththa wage

    • @jeganjj8626
      @jeganjj8626 4 ปีที่แล้ว

      Ow buddimath ayata therenawa moda madywediyek

    • @puspakumary3485
      @puspakumary3485 4 ปีที่แล้ว

      🙏👍👍👍

    • @anoma7450
      @anoma7450 4 ปีที่แล้ว +1

      ඒක තමයි ඇත්ත

  • @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ

    අනේ දේවීයනේ දේවීයන්ට සමාන දේවීවරැ තමයි හරිම සතුටුයි මේ මේ මගේ මවුබිම ට පැමිණි පීට රටවල් වල අයගේ ජීවිත අරක්ෂා කලා ට හරිම සතුටුයි මේ බලන්න තමන්ගේ ජීවිතය පරදුවට තියලා මේ කරන උදව් වලට මගේ මවුබිම වෙනුවෙන් ඔයාලට සියලුම දේනාට දේවීයන්ගේ පිහිටයි

    • @shalinda4190
      @shalinda4190 4 ปีที่แล้ว

      Hii

    • @DESERT_FIGHTER
      @DESERT_FIGHTER 3 ปีที่แล้ว +1

      අනේ ඉතින් නේහ්... 😂😂 මුන් හීලෑ අලි... උන්ට පාට් දාන්න ගියොත් ඇරෙන්න උන්ගෙන් කාටවත් කරදරයක් නෑ..... මිනිස්සු කන්න දේවල් දෙන නිසායි උන්ටකන්න දේවල් නැති නිසයි තමයි පාරට එන්නේ... තමන්ගේ පාඩුවේ ඉන්නවා නම් සත්තුන්ගෙන් කරදර නෑ.. එහෙම කරදර වෙන්නේ මිනිස්සන්ගෙන් විතරයි.

  • @flyme2009
    @flyme2009 4 ปีที่แล้ว +9

    mr, bandara is a gem of sri lanka. he really likes to help ppl. such a wonderful and nice man. cheers from canada

    • @voice.slanka
      @voice.slanka 4 ปีที่แล้ว

      We must protect the foreigners who come to our country. I saw in this video that the bus was also very supportive. Thanks to them too.

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +2

    අනිවාර්යෙන්ම මල්ලි ගොඩක් ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว

    බෙහෙවින්ම ස්තුති obathumata හැමෝටම theruvan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tkkumari4797
    @tkkumari4797 ปีที่แล้ว +1

    මේපාරේ යන හැම කෙනෙක්ටම දෙවියන් ගේ ආරක්ශාව පිහිට රැකවරනය ලැබේවා 🙏🙏🙏

  • @gayanfernando8725
    @gayanfernando8725 3 ปีที่แล้ว +12

    වීල් එකට යන්න දීලා බ්ස් එක පිටිපස්සෙන් යන්නේ ආපහු කරදරයක් වෙයි කියලා හිතලා.❤️❤️

  • @kwt4095
    @kwt4095 4 ปีที่แล้ว +3

    මල්ලියේ oyat parisamin teruwan සරණයි ඔබලාට

  • @dilshangamage8258
    @dilshangamage8258 3 ปีที่แล้ว +43

    බස් එකේ රුයදුරු මහත්තයා ගොඩක් හොද කෙනෙක්..
    හොදයි සේරම අය හුගක් හොදයි

    • @nimeshkavinda1019
      @nimeshkavinda1019 3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුති අයියෙ බස් එකේ හැමෝටමත් බුදු සරණයි සියලු දෙවි පිහිටයි

    • @upulshanthaghma6611
      @upulshanthaghma6611 3 ปีที่แล้ว

      අයියෙ, ඔයාගෙ,වැඩනම්,මාරයි

  • @shasashasa3987
    @shasashasa3987 4 ปีที่แล้ว +23

    ඔබ කරන පින් වල බලේන්අලි දුවයි මල්ලීයේ

    • @infintyoffical6629
      @infintyoffical6629 4 ปีที่แล้ว

      Subscribe කරන්නකෝ මගේ චැනල් එක plzzz මෙන්න ලින්කුව th-cam.com/channels/dEW5uqywkBZ1XICxCnDKJQ.html

    • @jeganjj8626
      @jeganjj8626 4 ปีที่แล้ว

      Puka thamai banaraya hodata hamba karanawa duppath minissu wendesi karala

  • @suhadaaradana1942
    @suhadaaradana1942 4 ปีที่แล้ว +63

    එය අහින්සකයි ඒත් හැම සතාම එකවගේ නෑනේ ඒ නිසා ජීවිත අවදානමක් තියෙනවා,පරිස්සමින් හැමෝමටම බුදුසරණයි

    • @malaniattanayaka2793
      @malaniattanayaka2793 4 ปีที่แล้ว +1

      Tanks malli bs

    • @kamla5899
      @kamla5899 4 ปีที่แล้ว

      Ane deiyane parissamin bandara malli oyala siyaluma denata siyalu Devi pihitai

    • @infintyoffical6629
      @infintyoffical6629 4 ปีที่แล้ว

      Subscribe කරන්නකෝ මගේ චැනල් එක plzzz මෙන්න ලින්කුව th-cam.com/channels/dEW5uqywkBZ1XICxCnDKJQ.html

  • @aneane5674
    @aneane5674 3 ปีที่แล้ว +8

    බස්එකේ ඩයිවර් වටිනා දෙයක් කරේ බන්ඩාර සර්ත් එහෙමයි ගොඩක් පිං මෙිවා අවදානං වැඩ ස්තුතියි

  • @rasi9280
    @rasi9280 ปีที่แล้ว

    බස්ඩැයිවර් අයියට බුදුසරනයි

  • @sadamalishamalka5005
    @sadamalishamalka5005 4 ปีที่แล้ว +37

    ඔබ තුමට ගොඩක් පින් එත් මෙයලා කැලෙන් එලියට එන්නෙ කැලැවෙ කැම නැතිනිස නෙද එකට යමක් කරන්න බැරිද

    • @dayaperera204
      @dayaperera204 4 ปีที่แล้ว +1

      අලින්ට ඇතිවෙන්න කෑම කැලේ තියනව මිනිස්සු තමා කෑම දීල අලි පිනට කන්න හුරු කරල තියෙන්නෙ විශේෂයෙන් පැණිරස කෑම ඒවට අලි ආසයි

    • @himayakumari7460
      @himayakumari7460 4 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

    • @LovemeAquarius
      @LovemeAquarius 4 ปีที่แล้ว

      කරන්න තියන එකම දේ පොලිසියෙන් කෑම දාන වාහන / මිනිස්සු අල්ලල දඩ ගහන එක. එතකොට මේ කම්මැලි අලිය ආපහු කැලේට ගිහින් අනෙක් අලි වගේ ඉන්න පුරුදු වෙනව දවසක් දෙකක් කෑම පිනට නොලැබුනාම.

    • @infintyoffical6629
      @infintyoffical6629 4 ปีที่แล้ว

      Subscribe කරන්නකෝ මගේ චැනල් එක plzzz මෙන්න ලින්කුව th-cam.com/channels/dEW5uqywkBZ1XICxCnDKJQ.html

  • @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ

    සියලුම දේවීයන්ගේ පිහිටයි

  • @harshahdg
    @harshahdg 3 ปีที่แล้ว +2

    Great thanks to CTB driver and other sri lankan person.

  • @beautyfashion75
    @beautyfashion75 4 ปีที่แล้ว +1

    great job
    thanks for all who help those visitors ...its really good for our country

  • @mallikamallika4494
    @mallikamallika4494 4 ปีที่แล้ว +1

    හී මල්ලී ඔයාලට මේ නිඋස්ව්ල්ට ගොඩක් ස්තුති බුදුසරනයි

  • @podihaminie4861
    @podihaminie4861 4 ปีที่แล้ว +4

    ඔබට බුදුසරණයි ..කරපු උපකාරය...

  • @gaminisamarakoon499
    @gaminisamarakoon499 2 ปีที่แล้ว

    Apa ratet gunagaruka minissu innawa oyala hamotama budu saranai!

  • @මල්කාන්තී-ඳ4ග
    @මල්කාන්තී-ඳ4ග 4 ปีที่แล้ว +10

    ,අනේ ඔයාලට බුදු සරණයි

  • @dammikapriyanginipriyangan1020
    @dammikapriyanginipriyangan1020 4 ปีที่แล้ว +5

    ඔයාලා සියලු දෙනාටම ගොඩක් ස්තුතිය පිටරටින් ආපු විදේශිකයන් ජිවිතේ බෙරැවට බුදු සරණයි සියලු දේවියෝ අරක්සා වේවා

  • @dkkuwait5253
    @dkkuwait5253 4 ปีที่แล้ว +3

    බුදුසරනයි දෙවිපිටයි

  • @janakisamaraweera6335
    @janakisamaraweera6335 3 ปีที่แล้ว +1

    Thank you for your advice.

  • @bdbdbgshgs1837
    @bdbdbgshgs1837 4 ปีที่แล้ว +2

    ආඩම්බරය ආඩම්බරයි බුදු සරණයි

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว +3

    Here comes our hero..thanks a lots and respect ❤🙏

  • @pushpapathmini397
    @pushpapathmini397 3 ปีที่แล้ว

    Oba thumata godak pi budu sarani

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 3 ปีที่แล้ว +6

    බස් රියැදුරු මහතාට ස්තුති කලයුතුය

  • @niroshansanjeewa7550
    @niroshansanjeewa7550 2 ปีที่แล้ว +1

    බස් රතයේ රියඋු රති ඔබට කතරගම ⁣ දෙවි පිහිටයි

  • @lathamangi6138
    @lathamangi6138 4 ปีที่แล้ว +3

    අපිත් ඔබ සමගයි 👍👍👍👍👍🙋🙋🙋🙋🙋🙋🙋

  • @nihalpadmasiri6554
    @nihalpadmasiri6554 4 ปีที่แล้ว

    Thanks for wellassa tv,ctb bus driver n,other people

  • @priyankadewmi8414
    @priyankadewmi8414 4 ปีที่แล้ว +1

    Good job sir.theruwan saranai hamotama

  • @wasanawasana7251
    @wasanawasana7251 3 ปีที่แล้ว +4

    අනේ බණ්ඩාර මහත්තයො ඔය වගේ අවදානම් වැඩ කරන්න එපා පරිස්සමට ඔයා අපේ රටට සම්පතක් බුදු සරණයි දෙවි පිහිටයි මහත්තයො

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +1

    නියමයි නියමයි බණ්ඩාර සර් ඔබතුමා ගොඩක් හොදයි ❤️❤️❤️👍👍👍👍👍🙏🙏🙏

  • @buddhikajayathunga8451
    @buddhikajayathunga8451 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @chamudib6730
    @chamudib6730 4 ปีที่แล้ว +2

    සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @shamilagamage8950
    @shamilagamage8950 2 ปีที่แล้ว

    🙏🙏තැන්ක්ස්

  • @dilshanv7594
    @dilshanv7594 4 ปีที่แล้ว +9

    ඔය පාරෙ හැමදාම යන එන අය මාරම විදිහට උදව් කරනව අලි ඉන්න තැන්වලින් අරගෙන යන්න.. ❤️❤️

  • @MonikaMonika-er4ly
    @MonikaMonika-er4ly 4 ปีที่แล้ว +1

    Athatama bus ake reyaduru mahathayata esthuthi karana owne තෙරුවන් සරණයි oba තුමාට

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว

    Theruwan saranai... Theruwan saranai.. 🙏🙏🙏🙏Theruwan saranai 🙏🙏

  • @deepikadeepika3003
    @deepikadeepika3003 4 ปีที่แล้ว +1

    Godak lassanai aiye oyanan numbar one.👍👍👍👍👍👍❤❤❤❤❤❤

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 2 ปีที่แล้ว

    අපේ ශ්රී ලාංකිකයන් ගැන නිහතමානි අාඩමිබරයක්....තෙරැවන් සරණයි සැමටම

  • @mallika6841
    @mallika6841 4 ปีที่แล้ว +2

    වෙල් අහසේ මනුස්සකම ඔබට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ආරක්ෂාවයි

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +3

    ආඩම්බරයි ඔබගැන🤝

  • @komarib6777
    @komarib6777 4 ปีที่แล้ว

    තෙරැවන් සරනයි

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr 4 ปีที่แล้ว +76

    මේ රාජා හරිම කම්මැලී එයාන් බලාගෙන යින්නේ කවුරැහරි දෙන දෙයක් කාලා පාඩුවේ යින්න

    • @anojadilrukshi110
      @anojadilrukshi110 4 ปีที่แล้ว +4

      Alith කම්මැලි වෙලා . අපේ රටේ මිනිස්සු වගේ .

    • @sadamalishamalka5005
      @sadamalishamalka5005 4 ปีที่แล้ว +2

      🤣🤣🤣😢

    • @sadamalishamalka5005
      @sadamalishamalka5005 4 ปีที่แล้ว +2

      රජා මන් වගෙ එහෙනම්.

    • @venurahirushan5688
      @venurahirushan5688 4 ปีที่แล้ว +3

      බස් එක නැත්තම් වීල් එක ඉවරයි

    • @kurunegalatv824
      @kurunegalatv824 4 ปีที่แล้ว +2

      Yalu මගෙ යූ ටියුබ් චැනල් එකටත් subscribe ekak dennako

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 ปีที่แล้ว

    පරිස්සමෙන් සර්.බුදු සරණ යි

  • @cytasetha8655
    @cytasetha8655 3 ปีที่แล้ว

    Siyalu davi raka waranai budu saranai

  • @renukadamayanthi7042
    @renukadamayanthi7042 2 ปีที่แล้ว

    Respect...

  • @somawathaekandamane2520
    @somawathaekandamane2520 4 ปีที่แล้ว

    මනුස්සකම ඉහළින් pennapu ඔබලාට තෙරුවන් සරණයි

  • @newart7698
    @newart7698 3 ปีที่แล้ว +8

    මොනවා උනත් ජිවීතෙ ගැන හිතන්න ඕන නැති උනොත් අසරන වෙන්නෙ අපෙ දරු පවුල් වල අය

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 4 ปีที่แล้ว

    Budusaranai devipihitai

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว

    බුදු සරනයි

  • @Dubai-vn5pw
    @Dubai-vn5pw 3 ปีที่แล้ว

    ගොඩක්..ඉස්තුති..රියදුරැමහතාට

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว +1

    helping so good but you life is very important oh my lord thank you very much every once safe

  • @sachinofficial6625
    @sachinofficial6625 3 ปีที่แล้ว

    Thank you bro ✌️

  • @jeewanithakshila8830
    @jeewanithakshila8830 4 ปีที่แล้ว +1

    Oyanam hama athinma hoda usas manussayek budu saranai hama mohothema obage jivithe ganath hithanna budu saranai devi pihitai.

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว

      bohoma pin obata

  • @waniwaniwaniwani2918
    @waniwaniwaniwani2918 4 ปีที่แล้ว

    Deviyan sadahatama rakaganna mama prarthana karami budu saranai usp sar

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว

    සියලුම වනසතුන් සොබාදහමෙන් රැකේවා.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 ปีที่แล้ว +10

    ආ බංඩාර මල්ලි නියමයිනේ

  • @unknownviewer9985
    @unknownviewer9985 4 ปีที่แล้ว +8

    අම්බලන්තොට පොලොන්නරුව බස් එක නේද 😍

    • @pathummaleesha122
      @pathummaleesha122 3 ปีที่แล้ว +1

      ඔව්..අපෙ ටවුන් එකෙන් යන්නේ බුත්තල..❣️

  • @nimsandu6663
    @nimsandu6663 2 ปีที่แล้ว

    ප්ට්ට ඉංග්‍රීසී you go.

  • @buddithabuddima5115
    @buddithabuddima5115 3 ปีที่แล้ว +1

    live in along long time mr.bandara

  • @kulebro4176
    @kulebro4176 3 ปีที่แล้ว

    ආඩම්බරයක් ape sri lankika සහෝදරයන් ගැන ...බොක්කෙම්ම

  • @suduputha659
    @suduputha659 4 ปีที่แล้ว

    නියමයි යාළු ඔයාගෙ වුදව්ව

  • @nishanthiperis7665
    @nishanthiperis7665 4 ปีที่แล้ว +31

    තමන්ගෙ ජිවිතෙ ගැනවත් හිතන්නේ නැතිව අනුන්ගෙ අරක්ෂාව බලපු ඔයා දෙවි කෙනෙක් අයියෙ....

    • @malikapoi7585
      @malikapoi7585 3 ปีที่แล้ว

      Ou samaharu aakatath. Avajaathakakathakuyala comaente daala sakkili

  • @m29lkkpbbn21
    @m29lkkpbbn21 4 ปีที่แล้ว +1

    Budu saranai

    • @lalitakumari3550
      @lalitakumari3550 4 ปีที่แล้ว

      Oba thumata kisidu kradarayak sidu neweea me karannawu pin bala dirgayuwewa

  • @hpp151
    @hpp151 4 ปีที่แล้ว

    Thisthunkotiyak deviyo obawa rakinawa.budu sarni.

  • @roshiniravina3754
    @roshiniravina3754 4 ปีที่แล้ว

    Ape kollo kawadat kawadawat passasata yanna adambarai kollo uba gana 💪💪💪💪💪💪💪👌👌👌👍❤❤❤❤💘💘💘💘

  • @Kumarikumari-ch8gt
    @Kumarikumari-ch8gt 2 ปีที่แล้ว +1

    අපේ මව්බිමේ උතුම් මිනිසුන්

  • @nimminayanathara8195
    @nimminayanathara8195 3 ปีที่แล้ว

    aiye oyata godak pin ayala bera gathtata manussakama atin godak ihalai samahara aya nodakka wage yanaw oya ahema na

  • @mohamedaskan2973
    @mohamedaskan2973 4 ปีที่แล้ว +3

    අලියා බඩකිත්තට එත්තෙ අතේ පවී අලියා 😭😭😭😭😭😭😭😭😭

  • @kalumprasanna6577
    @kalumprasanna6577 4 ปีที่แล้ว

    Supar aiya oyata alithe malla vai oya labana pin mahimen

  • @nilukajayasooriya9586
    @nilukajayasooriya9586 3 ปีที่แล้ว +1

    බංඩාර මහත්තයා මාරයිනෙ... බය නැතිව ඇතා ලගට ගිය හැටි.....ඇගේ හැටියට නෙවෙයි වැඩ නේද... bs...👍👍😀😀😀🙏🙏🙏🙏

  • @sumiya.6059
    @sumiya.6059 ปีที่แล้ว

    ස්තුතියි හැමෝටම..

  • @susajeegamini3803
    @susajeegamini3803 4 ปีที่แล้ว

    Good C T B. Polonnaruwa

  • @fhhcgv3254
    @fhhcgv3254 4 ปีที่แล้ว

    budu saranai oba samatama!!!

  • @sadamalishamalka5005
    @sadamalishamalka5005 4 ปีที่แล้ว +1

    Om gan ganapathya namo namah
    Siddi vinaka namo namah

  • @wasanthapremalal1225
    @wasanthapremalal1225 2 ปีที่แล้ว +1

    බස් එකේ රියදුරු මහත්තයා තමා ගේම ගැහුවේ ඈ...

  • @hamzaakie6600
    @hamzaakie6600 4 ปีที่แล้ว

    Bs aiye oyalata

  • @niroshansanjeewa7550
    @niroshansanjeewa7550 2 ปีที่แล้ว

    මද්දවෙදියාට ⁣ නොවෙයි බස් රියඋු රාට පින් ⁣ දෙන්න ඔනා

  • @ruthmuthukuda3666
    @ruthmuthukuda3666 3 ปีที่แล้ว

    God bless all

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 4 ปีที่แล้ว

    බන්ඩාර මල්ලි ඔයාට බුදු සරනයි !!!.