I was 16 years old girl who addicted for this humble,handsome, talented actor in sri lanka.i am so glad to be his fan.u can be world famouse actor darshan thavarajah.i wish u can do it.continue your way.i love it.happy to heard the conversation about u told that u liked to marry a fan.love u forever
Our Dharshu....❤ of gold💛 ..Wish you all the dreams come true dear brother . We fans always there for you ...because you are one of the most humble actors ,artists in Srilanka . Really proud of you .💐
Harima awanka charithayak ohoma actor sla adui ada kale godak actors la krnne drama walth real life eke dekema act karana eka but Dharshan ehema na .Kathawen penawa harima hitha hoda strong godak brave courageous character ekk kiyala.
godak watinnawa garu karala katha karana eka anik ayata e nihathamani kama ,awanka wa jiwath wenna one kiyana deya hadawathe thiyaganna ,oyata deviwarun ashirwada karai . Stay blessed .
Main reason i like u is ur honesty.ur very handsome so no need to keep ur shirt open then u look more decent .im not criticizing u.bcz ur difference from other actors thats why.all the best.
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ඔයාගෙ කතා
ඉගෙන ගන්නව කියන්නෙ පොත පතින් ඉගෙනගන්න එකම නෙවෙයි දර්ශන්.. ඔයා ගොඩාක් දක්ශයෙක් ... බය නොවී ඉස්සරහටම යන්න....ලෝකෙට වටින දේවල් ගොඩාක් හොයල දුන්නෙ school එකෙන් ඉගෙන ගත්ත අයම නෙවෙයි..සමාජයෙන් ඉගෙන ගත්ත අය...
දර්ශන් පුතේ මට මාරම ආසයි ඔයාගෙ අවංක බව ට ඔයා ලස්සනට රඟපානවා ඔයාගෙ හින සැබෑ වෙලා ඔයාගෙ ඉලක්කය ට යන්න ලැබේවා කියලා මම හදවතින්ම සුභ පතනවා ඔයාලට බුදුසරණයි
Darshan i like you very much ,so your very honest 💐you tell the story of yor life .💐👼 I wish you all the best 💐😊
දර්ශු ලස්සන කතාවක් කිව්වා.අපි හැමෝගෙම හොද සහ නරක පැත්තක් තියනව.හැම වෙලාවෙම හොද පැත්ත විතරක් ම පෙන්නලා අපි එකතු කරගන්න ක්‍රවුඩ් එක වැඩක් නෑ නරකක් දැක්ක ගමන්ම උන් වෙනස් වෙනවා.හොද නරක දෙකම දැනගෙන ආස්‍රය කරන අයව ගොඩක් වටිනව
මමත් අම්මා කෙනෙක් දර්ශන් එයාගේ ජීවිතේ කිසිම දෙයක් හංගන්නේ නැතිව කෙළින් කතා කරන කෙනෙක් දමිළ ජාතික දරුවෙක් උනාට සිංහල හැම කෙනෙක්ම හරිම ආදරෙන් මෙයා ගැන කතා කරන්නේ ඒවාගේමයි act කරන විදිහ .අපි ඒ ඇතුළටම යනවා ආදරණීය චරිතයක් ලස්සන කතාව වගේම යි. රුපයත් ඔහොම ඉදිරියට යන්න කාගේත් ආදරය දිනා ගන බුදු සරණයි
නිහත.මානි..චරිතයක්.ලස්සනට.
සිංහල..හොදට.කතා.කරනවා.
ජයවේවා
අපේ රටෙ ජනතාවට ජාති භෙදයකින් තොරව අපි ආදරෙයි දර්ශන තවරාජාට දක්ෂතා අනුව ගොඩාක් කැමති ඔබට උණුසුම් සුභ පැතුම් ජයවේවා 🌹❤🍀
හරිම නිහතමානී,අවංක,දක්ශ,නියම කලාකරුවෙක්❤️👍.Wish you all the best❤️🤝
දර්ශු ඔයා හරිම අවංකයි,
නිහතමානීයි,අපි ගොඩාක් ආදරෙයි ❤😍
හැම බලාපොරොත්තුවක්ම හැම සිහිනයක්ම සැබෑ වේවා!
😍❤😍❤😍
මම අවුරුදු 53ක කෙනෙක්. මටත් පුදුම ආදරයක් හිතුනා මේ කෙනා ගැන. මේ වගේ අවංකව කතා කරන මිනිස්සු හරිම අඩුයි අද කාලේ. මම හිතන්නේ හැමෝම ආදරය කරන්නේ ඒ අවංක කමට. ඒ අවංක කමට තවත් වර්ණයක් දෙනවා ඔහුගේ රූපකාය.
Attatama oba kuwwa hariyata hari. . Darsan godak adaraniyae.
You a were. Good
දර්ශන් කතා කරන්නෙ හරිම අවංක හිතකින්...ඒකයි අපි එයාට ගොඩාක් ආදරේ...ඔයාගෙ dream වලට යනකම් ඔයා අපි ඔයත් එක්ක ඉන්නව...May god bless you!!!!
රයිනට thanks මේ වගේ කෙනෙක් ප්‍රසිද්ධ කලාට❤
මාරම නිහතමානී චරිතයක් 🥺❤️ Good Luck & May your dreams come true ! 😌❤️
😂😍❤️
Aththatama hoda kenek videhats mama dakinava thaththa gena daran adahas valata garu karansva god bless you
I was 16 years old girl who addicted for this humble,handsome, talented actor in sri lanka.i am so glad to be his fan.u can be world famouse actor darshan thavarajah.i wish u can do it.continue your way.i love it.happy to heard the conversation about u told that u liked to marry a fan.love u forever
Podi ekoo
Api ඔයාට ගොඩක් අදරෙ ❤️
අනේ හරිම අවංක චරිතයක්!🤗🌸ආදරේ හිතෙනව..හරි අහිංසකයි...❤️ඔක්කොම කියල දානවා..හිතේ තියන් ඉන්නෙ නෑ.මං ආසයි ඒ වගේ අයට හරි ශෝක් දර්ශු ඔයා!🤗🌸❤️හිතේ බබෙක් තමා ඔයාගෙ.බබෙක් වගේ...😘🌸
ඔබේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා ..!ඔබට අපි හරිම ආදරෙයි .
ඇත්තටම පුදුම හිතනවා මේවා එක් තරුණ දරුවෙක් මේ විදිහට තමන්ගේ ජීවිතේ වෙච්ච හැම දෙයක්ම යථාර්ථවාදීව හිතලා යථාර්ථයට මුහුණ දීලා තමුන්ගේ ගමන බොහොම හෙමින් සාධාරණව ඇත්ත ජීවිතය ඇත්ත විදිහට ගෙවන්නට මේ වෙර දරන තරුණ දරුවාට නිදුක් නීරෝගී සුවය වාසනාව හැමදේම ඉක්මනින්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පුතා ඔයාට
ආසම,නිහතමානී චරිතයක්
අන්තිමේ අපි හැමෝම මිනිස්සු ❤️
Love the way you dressed for the interviews! Your simplicity is amazing 🌹❤️🇺🇸
Our Dharshu....❤ of gold💛 ..Wish you all the dreams come true dear brother . We fans always there for you ...because you are one of the most humble actors ,artists in Srilanka . Really proud of you .💐
ස්ත්‍රිය කියන්නේම සුන්දරම කලාවක්.එයාලගෙන් තොර කලාවක් මටනමි හිතන්නවත් බෑ.
My favourite artists Darshan ❤️
Oww Darshan harri nihathamaani, kelin atta suwaroopaya pennane,atta kata kerane,thamange hari waradi gathi guna kiyane kenek. Ehema kenekta waradinenaanee. eyabayanaanee.👍❤❤❤
Harima awanka charithayak ohoma actor sla adui ada kale godak actors la krnne drama walth real life eke dekema act karana eka but Dharshan ehema na .Kathawen penawa harima hitha hoda strong godak brave courageous character ekk kiyala.
godak watinnawa garu karala katha karana eka anik ayata e nihathamani kama ,awanka wa jiwath wenna one kiyana deya hadawathe thiyaganna ,oyata deviwarun ashirwada karai . Stay blessed .
Great honest man. Love your way of life. take it as it comes. Please be happy always. You look amazing .
පුතේ ...දර්ශනන් අපෙන් ඈත් වෙලාම ගියා ..ඔයාට ලොකු වගකීමක් තියනව එයාගෙ අඩුව පුරවන්න බුදුසරණයි පුතේ ...♥️♥️
ආසම කෙනා එක්ක ආසම කතාවක් ❤️
Good luck dharshan 😍😍
Dharshan ✨❤️
Good luck Dharshu❤️❤️ God bless you.!!!
Dahrshan you are a great person♥️♥️♥️
Beautiful.. Talented artist..
අද 2024. 08. 01 විරාන් ,,,විරාන්,,, විරාන්,,,ආදරෙයි අපි හැමෝම❤❤❤❤❤❤❤❤❤
Proud of a SriLankan!..... Talented, Humble, loving personality.
Wish you a very successful, Happy life Son!.
ඔබට ඉදිරියට යන්නපුලුවන්
Superb darshan.....
Darshan ❤️😍
Excellent Darshan.Your telling the truth. u will be fine anywhere. Simple boy. One day u will be a great son. Wish u all the best.BUDUSARANI.👍👏👏👏👏
Oya godak Hoda kànak..oya clear man Kanak..sobana na..darshan good luck..you ❤️ heart so feel people..love people you so much
Darshu this is your best interview dear..🎉
Good Luck dharshan
Go ahead👍👍👍👍
Oya harima lassanai... Kadi kadi sinhala katakaranawidiya amuthuma lassanak.... 💖💖💖
Good luck putha
Lassanai...jayaweva
May all Your dreams come true Dharshan Thavaraja! Best of Luck! You are so cute & sweet not only appearance but also in heart🥰😍❤️🌝🥰
Crush😌❤️
God bless you putha
හොද වැඩසටහනක්
කාර්තික් මගෙත් ආසම ගායකයා
Mara nihathamani charithayak.mm harima adarei.hadawsthe kathawa thama nitharama kiyanne.hariyanna oni hamadama.eyage dreams siyallama sarthaka wewa.kalawe wagema oyage heevithayath lassana wewa.bsdp oyata.
Darsan harima awanka kenek harima kemathima aktar kenek ojbata honda gamanak prarthana karanawa
This is the best interview with Dharshan so far ❤😍
Thrshu very beautiful and blessed all the best 👍
Excellent interview
Felicitations
Darshu...i love the way u are...n you r so cute....🎉
Penumama ma newei meya godak honestly eka watinwa ehema kata kranna ba godak ayata aka watinwa. Admire you💖
You are so talented. You will be the hero in the Sinhala screen. All the best son love you loads
Sinhala eccaratama baha kiwwata.samajeta hugak wadagath dewal kiya denawa.❤️🔥
ඔබට මෙ විශ්ව මැණියන්ගෙ අාරක්ෂාව ලැබෙිවා!!!🙏🙏🙏
Dharshu! we really like you!
Darshan... You are romba nallam
Jp jaya wewa oyata hariyanawa aththa k karana nisama nihathamani kelin k karana dharsu Adarei❤
Watching ❤️
Mata වයස 59 eth mama nenaluwata ගොඩක් කැමතියි කෙළින්ම ඇත්ත කියනවා
🙏🙏🙏Theruwan saranai!
I wish you.. One day you can be best actor in film industries and keep your mind with painting in your life
Favorite😋😌❤️
Main reason i like u is ur honesty.ur very handsome so no need to keep ur shirt open then u look more decent .im not criticizing u.bcz ur difference from other actors thats why.all the best.
May all your dreams come true!😍🌟🌝 Best of Luck!!!😇❤️ You are so cute & sweet not only appearance but also in heart🥰❤️🥰
Study MBA.. Performance arts..
අපේ රටේ කොල්ලේක් ඉදිරියේට යන්ට
Dakshayangen dakshayek
ඩර්ශන අවන්කවම කියනවා අනික එයා ආදරයට ගොඩක් කැමති කියලා පේනවා අපේ පන්ති වලත් ඔය වගේ අය හිටියා
❤❤❤aniwryan 🇱🇰🇰🇼
Oyage buddiya oyatha hodatama Athi
Hodatama egana gaththu aya ennawa
Ath oyata thiyena daksha thawaya Ayalata ne pthema denama vitharai thiyenne
Dharshanta loku buddiyak thiyenawa
Kawru mona kiwwath ganan ganna Apa
Oyage gamana oya yanna dharshan jp bs ❤❤❤
Raj 💖💖
Nihatha mani lokucin nethi Awanka ñaluwek dakshayek bs jp❤❤❤❤❤
Hoda naraka hodata therena puthek nisa mama godak adarei darsanta harma kamathiy
Darshanwa sambanda karaganna puluwanda? Email address eka denna heki nam
Aththa dharshu oya kiyanne enna Aya edivi yana Aya yai dharsh ganan ganna apa
Saloon ayye Dharshan badina kena nam thama kiyanna epa...🤭 natnam Dawas deken badi 😶🤫
👍👍👍
💗💗💗💗💗💗💗💗💗💗💗
👍💪🔥❤
❤
💐
You can study again..
වටිනවා නිවේදකයත් හොදයි
කැත පැත්තක් තියා ගන්නම එපා
Losliya mariyanisanwa interview karann
Rawla athagala Hina weddi mama asai.italy
Mage wayasamainee
Mama balapu interview walin hodama interview eka thamai meka .. Godk dewal hithata waduna ..@DharshanThavararaja GoOd LuCk 🖤
❤❤