මම ඉපදුන ගමන් ගමට කැලලක් කියලා මාව මරලා dustbin එකට දාන්න දොස්තරට කියල තියෙනවා -Hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @Haritv
    @Haritv  3 ปีที่แล้ว +42

    අලුත් ව්‍යවසායකයින් ගැන රටටම කියන හරිම තැන හරි TV
    ඔබත් නව නිපැයුම් කරුවෙක් නම් තරුණ ව්‍යවසායකයෙක් නම් දැන්ම කතා කරන්න හරි TV එකට.
    ඔබ ගැන රටටම කියන්න අපි ලෑස්තියි
    ඔබේ විස්තර Whats App කරන්න.
    77351 8109

    • @diyanaslk6997
      @diyanaslk6997 3 ปีที่แล้ว +1

      Budisaranai

    • @malanisilva4358
      @malanisilva4358 3 ปีที่แล้ว +1

      Hi

    • @maleedesilva6061
      @maleedesilva6061 3 ปีที่แล้ว +1

      බුදු සරනයි හදවතින්ම ප්‍රාර්ථනා කරනව ඔබට කිසිදු ආත්මයක මෙවන් සිත් රිදවිමි ඇතිනොවෙවා කියල ඉතාම දක්ෂ තරැනයෙක්

  • @navavlogs46
    @navavlogs46 3 ปีที่แล้ว +336

    ජීවිතේ දිනන්න ඕන ආත්මශක්තියක් මිසක් කායික ශක්තියක් නෙමේ .පොඩි පොඩි දේවල් නිසා ජීවිතේ එපා වෙලා මැරෙන තාරුන්‍යක් ඉන්න රටක .හොද ආදර්ශයක්
    ජය වේවා

  • @සුපුනිහේමචන්ද්ර
    @සුපුනිහේමචන්ද්ර 3 ปีที่แล้ว +368

    මිනිස්සු කොච්චර කුරිරුද
    කියන්න දෙයක් නෑ. කියාපු අයට දැන් තේරෙනවා ඇති බයින තරමට හරියනවා කියලා.♥️♥️♥️ දැකපු හොදම වීඩියෝ එක මේක තමයි මම නම්. 💚

    • @ridithiraya1.1m59
      @ridithiraya1.1m59 3 ปีที่แล้ว +2

      මටත් උදව්වක් කරනවද යාලු
      th-cam.com/video/443Ur_fMLq8/w-d-xo.html

    • @janakbandara6265
      @janakbandara6265 3 ปีที่แล้ว +3

      තෙරැවන් සරනයි රත්තරන් පුතුනි

    • @saragosman6721
      @saragosman6721 3 ปีที่แล้ว +2

      100 100

    • @bimsarakumarajeewa4616
      @bimsarakumarajeewa4616 3 ปีที่แล้ว +2

      💯💯💯💯

    • @kaliyaks9702
      @kaliyaks9702 3 ปีที่แล้ว +1

      Oyata theruwan saranai

  • @rohanasenevirathna4137
    @rohanasenevirathna4137 3 ปีที่แล้ว +90

    ගහක් වෙච්චි උබ ලගදි අපි ඇබරෙන වැල් මල්ලී ,ආදරෙයි උබට 🌾❤❤🏆️

    • @shamaleejayasiri1216
      @shamaleejayasiri1216 3 ปีที่แล้ว +2

      ඔයාගේ සිතුවිලිවලින් හරිම අර්ථවත් පුදුම ගැම්මක් නේද ඒ කතව තුල තියෙන්නේ පුදුම ආත්ම ශක්තිය ක් ඒ හදවතේ තියෙන්නේ

  • @pasindudilshan1568
    @pasindudilshan1568 3 ปีที่แล้ว +131

    අත් පා හතර හොදට ඇති නිකරුණේ කල් ගෙවනා ඇතැම් මිනිස්සුන්ට හොද ආදර්ශයක් .
    ඔබගේ ගමන සර්ව සාර්ථක වේවා මිත්‍රයා ❤❤🙏

    • @AB-ie1gr
      @AB-ie1gr 3 ปีที่แล้ว +2

      ඒක ඇත්ත ...

    • @sachitha4444
      @sachitha4444 3 ปีที่แล้ว +1

      Eka nam aththa

  • @prasannafashion9720
    @prasannafashion9720 3 ปีที่แล้ว +123

    නුඹෙ තරම් අපෙ හිත ශක්තිමත් නැ ඇත්තම කිවොත්. ඇත්තටම ලොකු සතුටක් මල්ලි ඔයා වගෙ චරිතයක් අපෙ ජිවිත වලට ලොකු ආදර්ශයක් .... පහත් විදියට මෙ වගෙ අයට සලකන එව්න් මිනිස්සු වෙන්න බැ. උන් මිනිස්සු වෙච්ච එකත් කරුමයක්...... නුඹට තුනුරුවන් සරණයි සහොදරයා .. සෑම දෙයක් ම ජය නුඹට ශක්තිය ලැබෙවා 🙏🙏🙏 ආදරෙයි ❤❤❤

  • @koekloeren3797
    @koekloeren3797 3 ปีที่แล้ว +211

    ලස්සනට සිංහල භාෂාව හසුරුවා වාසනාව පිරි අනාගත යක් පුතණුවනි නිරොගි වෙවා දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +97

    අඩ අඩා ම බලුවා. මිනිස්සු ඇයි මේ තරම් කුරිරු..ඔබේ අනාගතය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා.ලහිරු ඔබට ගොඩක් ස්තූතියි.

    • @dhgamingpro4543
      @dhgamingpro4543 3 ปีที่แล้ว +1

      th-cam.com/video/UtiGcSUzgoA/w-d-xo.html

    • @traveller9510
      @traveller9510 3 ปีที่แล้ว

      Very proud of you son

  • @priyadarshani...4108
    @priyadarshani...4108 3 ปีที่แล้ว +69

    අත පය තීබිලත් කිසිම වැඩකට නැති මිනිසු ඉන්න රටේ ,,
    මෙවැනි චරිත අපට බොහෝ දේ කියා දෙනවා ,, ඔබට
    ජයෙන් ජය තෙරුවන් සරණයි 🙏

  • @fazlymowjood8937
    @fazlymowjood8937 3 ปีที่แล้ว +95

    අර Doctor හොයා ගත්තොත් please එයාවත් ඉන්ටවිව් කරන්න... 😍

  • @lathikarandeniya460
    @lathikarandeniya460 3 ปีที่แล้ว +2

    අත පය හතරම තිබිල හොරකම බොරුවෙන් කපටිකමෙන් ඕනෑම දහජරා වැඩ කරන මිනිස්සු අතරෙ.මේ මල්ලි නියම වීරයෙක් තෙරුවන් සරණයි මල්ලියො ඔයාටත් දෙමාපියන්ටත් අතහිත දුන් සියලුම දෙනාට නිරෝගී සුවය දීර්ඝආයුස ලැබේවා.

  • @koekloeren3797
    @koekloeren3797 3 ปีที่แล้ว +337

    මෙ දරැවට අත දුන් සියළු දෙනාටම තෙරුවන් සරණයි

    • @ridithiraya1.1m59
      @ridithiraya1.1m59 3 ปีที่แล้ว +1

      මටත් උදව්වක් කරනවද යාලු
      th-cam.com/video/443Ur_fMLq8/w-d-xo.html

    • @roshanfernando8938
      @roshanfernando8938 3 ปีที่แล้ว

      @@ridithiraya1.1m59 e k0 000000 00l 908 09 9 09 l 000000 000000 lnoka lnoka lp) ì090u9q

    • @piyandhiakanmeaththamalli8987
      @piyandhiakanmeaththamalli8987 3 ปีที่แล้ว

      Ane puthe budusarani ,mage duwage wayasa oya ,harima adambari puthe ,

    • @isuru82in
      @isuru82in 3 ปีที่แล้ว

      🙏

    • @jayalathnjayalath4957
      @jayalathnjayalath4957 3 ปีที่แล้ว

      Budu saranai obata

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +75

    පුතේ ඔයා ආබාධිත ශරීරයෙන් විතරයි නමුත් අපේ රටේ බහුතරයක් මනසින් ආබාධිතයි ඔයාට තව තවත් ජයග්‍රහණය මැදින් ඉදිරියටම යන්න තෙරුවන්ගේ ආශිර්වාද රැකවරණය ලැබේවා තෙරුවන් සරණයි

    • @chandrikaekanayake5162
      @chandrikaekanayake5162 3 ปีที่แล้ว +2

      පුතේ ඔයාට මතු උපදින කිසිම bawayaka මෙවැනි ආබාධිත දරුවෙක් නොවේවා උතුම් දළදා සමිදු පිහිටෙන් ජීවිතයේ ජය ගැනීමට තවත් sakthiya දහිරිය ලැබේවා

  • @hirunadilshan7487
    @hirunadilshan7487 3 ปีที่แล้ว +12

    අත පය හතර තියාගෙනත් පාර දිගට හිගා කන මිනිස්සුන්ගේ ඉදන් මිලියන පතියෙක් වෙනකම් අයට මේක හොද ආදර්ශමත් කතාවක්... ජය... 🖤

  • @ranilkumara565
    @ranilkumara565 3 ปีที่แล้ว +120

    විදේශ රටකනම් නුබල වගේ කොල්ලො ගොඩක් වටිනවා

  • @sadunmadushanka4892
    @sadunmadushanka4892 3 ปีที่แล้ว +138

    අරක නැ මේක නැ කියලා තැවෙන උන්ට මේ අය ආදර්ශයක් ❤️❤️❤️❤️

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 3 ปีที่แล้ว +57

    අඩුපාඩු ගැන නොහිතා ජීවිතය ජයගත්ත මිනිසෙක්❤️
    අපිට මොන අඩුපාඩුද❤️❤️

  • @dayawathiewarnakulasuriya7149
    @dayawathiewarnakulasuriya7149 3 ปีที่แล้ว +22

    පෙර කුමන හෝ අකුසලයක් නිසා කායික ආබාධිත වුවත් ඔබ ගොඩක් කුසල් කරල තියෙනව, මතු ආත්මය සාර්ථක කරගැනීමටත් ඔබ කුසල් කරන බව පෙනේ. තෙරුවන්සරණයි ඔබට!!!

  • @HomeSchoolLanka
    @HomeSchoolLanka 3 ปีที่แล้ว +5

    *අත පය හතර ඇති මිනිස්සුන් අතරේ ඔබ වැනි මිනිසුන් රටට ජාතියටම ආදර්ශයක්, ආඩම්බරයක් සොයුර* .😍😍 ඔබට බුදුසරණයි.🙏🙏 මොහුට අතහිත දුන් සැමට බොහොම පින්......🙏🙏

  • @sajeewanitanujasajeewanita5902
    @sajeewanitanujasajeewanita5902 3 ปีที่แล้ว +33

    හරිම දුකයි එහෙම කිව්වට වැලේ ගෙඩි වැලට බර නෑ නමුත් අද සතුටු වෙන්න පුළුවන් මේ දරුවා ගැන හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි

  • @koekloeren3797
    @koekloeren3797 3 ปีที่แล้ว +369

    අතපය හතර ඇති මිනිස්සු ජාතික අපරාධ කරන ලොවක නුඔ රටට ආඩම්බරයකි පුතණුවනි

    • @lankadewawanigasekara3896
      @lankadewawanigasekara3896 3 ปีที่แล้ว +5

      දැකපු හොඳම කමෙන්ට් එක

    • @nilminianthony9549
      @nilminianthony9549 3 ปีที่แล้ว +1

      Ekanm sahathika attha

    • @ridithiraya1.1m59
      @ridithiraya1.1m59 3 ปีที่แล้ว +1

      @@lankadewawanigasekara3896 මටත් උදව්වක් කරනවද යාලු
      th-cam.com/video/443Ur_fMLq8/w-d-xo.html

    • @sadeshdilshan2577
      @sadeshdilshan2577 3 ปีที่แล้ว +2

      😍

    • @lankadewawanigasekara3896
      @lankadewawanigasekara3896 3 ปีที่แล้ว +1

      @@ridithiraya1.1m59 මොකක්ද උදව්ව

  • @palithaweerasooriya4361
    @palithaweerasooriya4361 3 ปีที่แล้ว +16

    ලහිරු, ඔයා කරපු හොදම දේ තමා එයාට කතා කරන්න ඇරලා නිශ්ශබ්දව හිටපුඑක. මම හිතන්නෙ ඔහු ඔහුගේ ජයග්‍රාහී භැගීමෙන්ම එක දිගටම කතා කලා. Weldone

    • @hachihachi9770
      @hachihachi9770 3 ปีที่แล้ว

      Ow මමත් කියන්නේ එකමයි

    • @h.m.h.m9794
      @h.m.h.m9794 3 ปีที่แล้ว

      Matath hithuna ehema. 🙏

  • @sriyanidarmasiri2376
    @sriyanidarmasiri2376 3 ปีที่แล้ว +17

    අතපය හතර හොදට තියන උන් ජරා වැඩ කරන කාලේ ඔබ වගේ තරැණයෙක් හැමෝටම ආදර්ශයක්. තෙරැවන් සරණයි ඔබට

  • @sadunmadushanka4892
    @sadunmadushanka4892 3 ปีที่แล้ว +55

    උබලා වගේ මිනිස්සු තමයි මේ ලෝකෙට ඕනේ ❤️❤️❤️❤️

  • @sajithsilva9132
    @sajithsilva9132 3 ปีที่แล้ว +23

    අත පය හතරම තියෙන අපිට වඩා කොල්ලෝ උබ පට්ට තුරැනුවන් සරණයි උබට මාර කුහක රටක් මේක කුහක මිනිස්සු ඉන්න රටක් මේක උබේ හිත මාරම ලස්සනයි.

    • @dhgamingpro4543
      @dhgamingpro4543 3 ปีที่แล้ว

      th-cam.com/video/UtiGcSUzgoA/w-d-xo.html

  • @fazlymowjood8937
    @fazlymowjood8937 3 ปีที่แล้ว +77

    This guy needs to CONDUCT MOTIVATIONAL PROGRAMMES to SCHOOLS and COMPANIES... All the best... Lahiru your interviews are the BEST...

    • @manjulachandraratne2389
      @manjulachandraratne2389 3 ปีที่แล้ว

      t In my view i think personaly that This is his pre sansara karmic effets that u have to go through Hethupala..dharmathavaya....balavath Akusal vipaka deema.....be aware not to do bad deeds to any one at all.do good only no matters to whom........

  • @Thusharamalala
    @Thusharamalala 3 ปีที่แล้ว +24

    සර්ව සම්පුරනයි කියල කව්රුත් නැහැ යාළුවා. ඔබට කිසිම අඩුවකුත් නැහැ.ඔබට තුනුරුවන් සරනයි.හොඳින් ජීවිතේ ගෙනියන්න.

  • @madushkananayakkara9066
    @madushkananayakkara9066 3 ปีที่แล้ว +55

    පුදුම විදියට motivate උනා අයියේ එ විඩියෝ මාරයි....
    ජය වේවා ✌ ☺️✌

  • @sandeepaweerasinghe2067
    @sandeepaweerasinghe2067 3 ปีที่แล้ว +23

    උපුල් අයියට මතකද දන්නෑ මාත් එක්කම බස් එකේ එකම ශීට් එකේ ඉදගෙන ගියා. මං බස් එකෙන් බහිනකන්ම මාත් එක්ක කතා කර කර ගියා. කිසිම ආඩම්බර කමක් නැතුව. ඒකත් ITN එකේ Talent Show එකට යන ගමන්. පරිස්සමෙන් ඉන්න. ❤️💓

  • @shani8568
    @shani8568 3 ปีที่แล้ว +106

    බුදුසරණයි ලහිරු අයියේ ඔයාටයි උපුල් අයියටයි. අපිට අත පය හතර හොදට තිබිලත් මොනවද කරන්නෙ කියල හිතෙනවා. අද අපේ සමාජෙ අත පට හතර හොදට තියන උන් කුඩු ගහනවා මිනීමරණවා විවිද දේවල් කරනවා. එහෙම සමාජෙක ඔයා මැණිකක් උපුල අයියේ. ඔයාල අපේ මිනිස්සුන්ට ලොකුම ලොකු ආදර්ශයක්. ඔයා ඇත්තටම කිව්වොත් ආබාධ සහිත කෙනෙක් නෙමෙයි. ඔයත් එක්ක බලනකොට අපේ ගොන් හරක් තමයි ආබ්බගාතයෝ. හැමදාමත් මේ වගේ වීඩියෝ කරන්න. ඔයාටයි උපුල් අයියටයි දෙන්නටම ජයෙන් ජය.

    • @kamishurquhart2510
      @kamishurquhart2510 3 ปีที่แล้ว +1

      Thimasha Nawodi 🌷🌸🌞🌼

    • @shani8568
      @shani8568 3 ปีที่แล้ว

      @@kamishurquhart2510 thank you brother ❤

    • @hachihachi9770
      @hachihachi9770 3 ปีที่แล้ว

      👍👍👍👍☺️☺️☺️

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 3 ปีที่แล้ว +46

    තෙරුවන් සරණයි පුතේ කිසිදු භවයෙක මෙවැනි අඩුපාඩු කම් සහිතව නූපදීවා ලහිරු ටත් බොහෝ ස්තුතියි

    • @soulanthrax
      @soulanthrax 3 ปีที่แล้ว

      තෙරුවන් සරණින් ඔබට යහපතක්ම වේවා පුතේ.

  • @tbjay5159
    @tbjay5159 3 ปีที่แล้ว +28

    ගොඩක් වීඩියොස් බැලුවා ළහිරු අයියේ.. මේ මනුස්සයා විතරයි ස්තූති කරලා කතාව පටන්ගත්තේ

  • @sameeralakmal6663
    @sameeralakmal6663 3 ปีที่แล้ว +145

    බිම්මට්ටමේ එකාට කෙලින්නෙම බිම්මට්ටමේ ඉන්න එකාමයි... එකයි මේරට්ට මෙහෙම වෙන්නෙ 😌

  • @explorerofterror7616
    @explorerofterror7616 3 ปีที่แล้ว +17

    ගමේ මිනිස්සුන්ගෙ අරටුව හයියයි සහෝදරයා. අයේ නුඹ ව කාටවත්ම කොහෙදිවත්ම වට්ටන්න තියා හිතන්නවත් බෑ!
    දෛවයටත් අභියෝගකල මිනිහෙක් ඔබ. ජයවේවා

    • @mayesgihansa7753
      @mayesgihansa7753 3 ปีที่แล้ว

      මේ මල්ලි අපේ ගෙවල් ලග ගමේ අය එහම කරේ නැ එයාලගේ තාත්තා තමා කිඋවේ කුණු බාල්දියට දාන්න කියලා

  • @rmkisandamali5731
    @rmkisandamali5731 3 ปีที่แล้ว +3

    හරිම සතුටුයි අපේ ලංකාවේ මෙතරම් වාසනාවන්ත දක්ශ ,බුද්දිමත් පුද්ගලයන් බිහිවීම පිලිබදව,ඔබතුමාගේ ඉදිරිය ලස්සන ගමනක් වේවි !!!!ගොඩාක් දෙනෙකුට ඔබතුමාගෙන් ඉගෙනීමට දේ තිබේ,තෙරුවන් සරනයි !!!!!

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +36

    එක හුස්මට අහගෙන උන්නා හරිමලස්සන ආදර්සමක් වැඩසටහනක් ජය ජය ජයමවේවා

    • @dhgamingpro4543
      @dhgamingpro4543 3 ปีที่แล้ว

      th-cam.com/video/UtiGcSUzgoA/w-d-xo.html

    • @hachihachi9770
      @hachihachi9770 3 ปีที่แล้ว +1

      මමත් එහෙමයි

  • @shanitvhd5369
    @shanitvhd5369 3 ปีที่แล้ว +10

    මිනිස්සුන්ගේ පිට ස්වභාවය බලලා මනුෂ්‍යයෙක් මනින්න එපා.මොකද එයා ගෙ ඇතුලේ හැන්ගුන දේවල් තියනවා.ලහිරැ අයියේ ඔයාට මේවගේ වැඩසටහන් කරන්න තව තවත් ශක්තිය ලැබේවා.බුදුසරණයි

  • @socil2832
    @socil2832 3 ปีที่แล้ว +4

    උපුල් අයියා ඔයා අපේ සමාජෙට ලොකු ආදර්ශයක් 💎🌟.අයියගෙ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.🙏 ලහිරු අයියටත් ගොඩක් ස්තූතියි මේ වගේ හොද වැඩසටහන් ගේනවට.අයියත් සාර්ථකත්වයෙන් සාර්ථකත්වයටම පත් වෙත්වා.🌟

  • @sandaruwan1114
    @sandaruwan1114 3 ปีที่แล้ว +82

    නිරෝගී සුව උදාවේවා.

  • @geethsathsara
    @geethsathsara 3 ปีที่แล้ว +7

    ලද දෙයින් සතුටුවීම තමයි මේ ලෝකෙ තියෙන උතුම්ම දෙය. තමන්ට තියෙන දෙවල් වලින් දියුණු වෙන්නෙ කියල කල්පනා කලොත් ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න පුලුවන්🙏♥️🇱🇰💪

  • @anomaanoma8518
    @anomaanoma8518 3 ปีที่แล้ว +1

    මෙ පුතාට අත දුන්න සියලුම දේනාට දළදාා සමීදුගේ පිහිටයි තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏 💕💕💕💕💕💕 හැමදාම ආදරේයි හරි TV ජය ජය ජය ලැබේවා 🙏🙏🙏

  • @mitheshyadev6806
    @mitheshyadev6806 3 ปีที่แล้ว +44

    හරිම දෛර්‍ය වන්තයි ඔබට තවත් ජයෙන් ජය ලැබේවායි පතමි

    • @dhgamingpro4543
      @dhgamingpro4543 3 ปีที่แล้ว

      th-cam.com/video/UtiGcSUzgoA/w-d-xo.html

  • @sujasurana6347
    @sujasurana6347 3 ปีที่แล้ว +1

    ඇත්තටම ඒ ගුරු මාතාවන් 🙏හරියට සුරංගනා කතාවක් වගේ ජීවිතේ ජය ගත්තු ඔබ‍ට බුදුසරණයි රටට ජාතිය බර නැති නියම පුරවැසියෙක්

  • @hashikaushalya8398
    @hashikaushalya8398 3 ปีที่แล้ว +19

    හිත පිරෙනවා සුන්දර මිනිසෙක් ඔබව ලබපු දෙමව්පියෝ, වාසනාවන්තයි ඒ වගේම බිරිදක්‌ මේ වගේ සැමියෙක් තමයි ලබන්න ඕනි. හොද ආදර්ශයක්

  • @dilinijayamali7523
    @dilinijayamali7523 3 ปีที่แล้ว

    ඔයා වගේ ධෛර්ය වන්ත මිනිස්සු මේ රටට ආඩම්බරයක්. අත පය හතර තියෙන මිනිස්සු ත් ඔබ ආදර්ශයක්... 🇱🇰🇱🇰Proud of 🇱🇰🇱🇰

  • @පූර්ණ
    @පූර්ණ 3 ปีที่แล้ว +31

    මෙතුමා ජීව්තෙ හරි සුන්දරයි කියන එක ඇහෙනකොට දැනුනු සතුට වචන වලට පෙරලන්න බෑ මල්ලී.බුදු සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා...

  • @madhuliyanage3609
    @madhuliyanage3609 3 ปีที่แล้ว +3

    ලංකාවේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ එදා ඉදන් අද වෙනතුරු ත් වෙනසක් නැතිව රූපෙන් පෙනුමෙන් මිනිස්සු මනින්න.සල්ලි තියෙන ලස්සන මිනිස්සු එක්ක හිනා වෙලා අවලස්සන දුප්පත් මිනිස්සු දැක්කම අහක බලන් යන්න..මගේ ජීවිතේ මන් අත්දැකීමෙන් දැකලා තියෙනවා ඒ දේවල් ..අතපය හතර හොදට තියාගෙන ගොඩාක් තරුණ අය ජීවිතේ නිකන් නාස්ති කරගනිද්දී ලංකාවට විතරක් නෙමේ මුලු ලෝකෙටම ඔයා ලොකු ආදර්ශයක්..බුදුසරණයි..හැමදාම සතුටින් ඉන්න ලැබේවා..👍👍👍💓💓

  • @vishwasathya9368
    @vishwasathya9368 3 ปีที่แล้ว +47

    ඔයා ලංකාවේ NICK VUJICIC වෙන්න. ඔයාට ලෝකයටම ආදර්ශයක් දෙන්න පුලුවන් කෙනෙක් වෙන්න හිත හයිය තියනවා. All the best !

    • @dhgamingpro4543
      @dhgamingpro4543 3 ปีที่แล้ว

      th-cam.com/video/UtiGcSUzgoA/w-d-xo.html

    • @shenuliviha9813
      @shenuliviha9813 3 ปีที่แล้ว +1

      මටත් බලද්දි ඒක හිතුනා..ලංකාවෙ nick මේ

  • @pindaham2155
    @pindaham2155 3 ปีที่แล้ว +2

    ආබාධ සහිත අපගේ ශක්තිය ධෛර්යය ඉතා අධිකයි ජයවේවා උපුල් මල්ලි.!!!

  • @ubsampath9651
    @ubsampath9651 3 ปีที่แล้ว +24

    නීරෝගි සුව ලැබේවා උපදින හැම භවයකම.

  • @Dumindajanaka141
    @Dumindajanaka141 3 ปีที่แล้ว +1

    ඉස්සෙල්ලම ලහිරු පලමුව හිස නමා ආචාර කරනවා මේවගේ හොඳ කථා සමාජට දැන ගන්න ඉදිරි පත් කිරීම ගැන බුදු සරණයි පුතේ ඔබට ❤🙏🙏🙏

  • @shanvlogs8683
    @shanvlogs8683 3 ปีที่แล้ว +22

    ඔබේ ඉදිරි අනාගතය සාර්ථක වේවා තෙරුවන් සරණයි

  • @sumanasumana8529
    @sumanasumana8529 3 ปีที่แล้ว +2

    උත්සාහ wanthaya ජය ගන්නවා කියලා කියමනක් තියෙනවා ඔබට යෝධ බලා යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @fatimalokuga772
    @fatimalokuga772 3 ปีที่แล้ว +3

    මේම දරුවාට උදව් කරපු සැමදෙනාටම බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි

  • @hewagewijith8085
    @hewagewijith8085 3 ปีที่แล้ว +1

    මොහුගෙ කතාවෙන් තෙරෙන්නෙ ඇත්ත වශයෙන්ම අපෙ සමාජය තරම් අදම සමාජයක් කොහෙවත් නැති බවයි.. අවන්කවම සතුටු වෙනව ඔබ ගැන.. ඔබ දකින විට මතක් වෙනව ප්‍රංශයේ ඔබ වැනිම සහොදරයෙක් සිටිනව ඔහුත් හොදට ඉගන ගත් කෙනෙක්.. අධිස්ථානය තිබෙ නම් වෙන කවර කතාද.. ඔබට ජය වේවා සොයුර..

  • @dulinanimadith7067
    @dulinanimadith7067 3 ปีที่แล้ว +3

    ඇගේ කොටස් වලින් කවද්ද අනාගතය මැවුනේ
    Respect
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️💯💯💯💯💯💯💯

  • @shakilamalki8510
    @shakilamalki8510 3 ปีที่แล้ว +2

    ඔබගේ ශක්තිය තවත් වැඩි වේවා..වචනෙකින් හරි ඔබට උදවු කරපු හැමදෙනාටම පින්.ඔබට හොද ගමනක් තියෙනවා.තෙරුවන් සරනයි

  • @angelonugara3125
    @angelonugara3125 3 ปีที่แล้ว +32

    විෂම සමාජයට ආදර්ශයක්, අධ්‍යාපනයක්, පණිවිඩයක්.

  • @japanophilediaries6925
    @japanophilediaries6925 3 ปีที่แล้ว +1

    Respect brother. මගෙ වයසෙ සහෝදරයෙක්. ❤️❤️ අත් පය හතර හොදට තියාන නිකරුනෙ කාලෙ ගෙවන මිනිස්සු න් මැද ඔබ පුදුම උත්සාහ වන්තයෙක්. මේ මහ පොලව උඩ ඉපදුන සෑම මිනිසෙක්ටම ඉගන ගන්න ජොබ් එකක් කරන්න සාමන්‍ය විදියට ජීවත් වෙන්න අයිතිය තියනවා. මැරෙනක්ම් මේ මහ පොලව උපන් හැම එකාටම අයිති.හෙන පරිපූර්ණ කියලා හිතාන ඉන්න එකාට විතර නෙවෙ. හදවතක් තිබුණට තෙතමනය 0 වුන නමට මිනිසත්බව ලැබුව උන් මැද ඔබ මේ ආව ගමන ගැන බොහොම ආඩම්බරයි.. Keep shining brother ..❤️

  • @nikilnikil2589
    @nikilnikil2589 3 ปีที่แล้ว +53

    අත්පය හතර නිකමුන් වගෙ තියාගෙන අනුන්ගෙ ඇද හොය හොය යන උන් ලැජ්ජා වෙන්න ඕනේ ඇත්තමයි.

  • @leezakrisha5415
    @leezakrisha5415 3 ปีที่แล้ว +1

    ඔබ හරි සහෝදරයා. ඔබට සමන් දෙවියන් ගේම පිහිට ම ලැබේවා තෙරුවන් සරණයි!!!

  • @prasadbandara4232
    @prasadbandara4232 3 ปีที่แล้ว +34

    සුපිරි කොල්ලෙක් ජයවේවා

  • @priyankadissanayake8922
    @priyankadissanayake8922 3 ปีที่แล้ว +1

    පුතා ඔබ ගැන හරිම ආඩම්බරයි...
    මම ඔබේ ජීවිත කතාව අහගෙන හිටියා මමත් මැදවච්චියේ ඔය ගම්වල මිනිස්සු ගැන කියලා වැඩක් නෑ මමත් හිති වැටුනා ඔය ගම්වල මිනිස්සු නිසා නමුත් අද මමත් ඔයා වගේ ජීවිතය ජය ගත්තා එපාම වෙලා එන්ගලංතේ පදිංචි උනා මට ගමට එන්න හිත ඉඩ දෙන්නෙම නෑ පුතා ...ඔබට තෙරුවන් සරනයි පුතේ

  • @sadicksadick1211
    @sadicksadick1211 3 ปีที่แล้ว +5

    ලහිරු මෙතෙක් කල් කරපු සියලු වැඩසටහන් බැලුවාා්නමුත් මගේ හිතේ ගැඹුරින්ම සටහන් වුනා මෙම වැඩ සටහනට, බාධක සියල්ල ජයගෙන මෙතෙක් ආව වගේ ඉදිරියටම යන්න, ත්‍රීවීලර් එකක් නෙවෙයි ඔබ සුඛෝපභෝගී ප්රාඩෝ රථයෙන් ගමන් කරන දිනය වැඩි ඈතක නෙවෙයි, ඔබආබාධිතයෙකු නොවේ සැම අතින්ම සම්පූර්ණවූ මිනිසාටත් වඩා වැඩියෙන් යහපත්වූ තැනක ඔබ ඉන්නේ, ඔබට හොද පවුල් ජීවිතයක් ගත කරන්න ඉදිරි ගමනට සහායට හොද යහපත්වූ සහකාරියක් ඉක්මනින්ම ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනව,

  • @sanjeewanisanjeewani698
    @sanjeewanisanjeewani698 3 ปีที่แล้ว

    අනේ මල්ලි ඔයාගේ කතාව ඇහුවම හිතට ලොකු හයයියක් ආවා. ජිවිතේ තවත් ජය ගන්න ශක්තිය ලැබේවා !!🙏🙏🙏🙏බුදුසරණයි මල්ලි 💗

  • @kelumdewaka4392
    @kelumdewaka4392 3 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි කතාව ඇහුවම අපි කොහෙද ඉන්නෙ කියලා හිතෙනවා ..

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 3 ปีที่แล้ว

    සමන් දෙවිහාමුදුරුවන්ගේම පිහිටයි ඔබට දෙපා ඇති අයට නැති ආත්ම ශක්තියක් දෙපානැති ඔබට තියෙනවා හිතින් වැටෙන්ඩ එපා කවදාවත් ඔබය ජය නියතයි මල්ලියේ.ත්‍රිවිදරත්නයේ පිහිටයි 💖💖💖💖💖

  • @aa-ef9go
    @aa-ef9go 3 ปีที่แล้ว +16

    ඔයාට වරදින් නැ මල්ලි පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @indranisubasinha6267
    @indranisubasinha6267 3 ปีที่แล้ว +1

    රත්තරන් බුදු පුතේ ඔයාගෙ ඉදිරි ගමන යන්නට තවත් ඔයාට ශක්තිය දයිරිය ලැබේවා. දීර්ගායුස ලැබේවා. තෙරුවන්සරනයි . ආදරෙයි ගොඩාක් තවත් ඉදිරියටම යන්න . 🌹🍀🌹🍀🌹🍀🌹🍀🌹🍀🌹🍀🌹🍀🌹🍀.

  • @malaku1200
    @malaku1200 3 ปีที่แล้ว +8

    ඒ ඔයාට අපහාස කරපු දෙමාපියන් ගෙ දරුවො අද සමහරවිට බෙි බද්දන් කුලිිවැඩ කරන අය වෙන්න ඇති සතුටින් ඉන්න හැමදාම

  • @sarasudrama5327
    @sarasudrama5327 3 ปีที่แล้ว

    හරිම ආඩම්බරයි .ඒවගේම ආදර්ශයක් .ඔබට තිවිධරත්නයේ ආශීර්වාදය ශක්තිය ධෛර්ය ලැබෙිිවා .

  • @hansikajayawardhana7825
    @hansikajayawardhana7825 3 ปีที่แล้ว +3

    ඔබට බුදුසරණයි සියලු දෙවි පිහිටයි . දිනෙන් දින සාර්ථක වේවා.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +1

    ගල් පරු වත යක් වගෙයි නුඹ සොහොයුර නොසැලී ඉදිරියට යන ලෝකයට ආදර්ශයක් ඔබ වැනි දරුවන් ඉදිරි ගමන ට සුබපැතුම් තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🌷🌷🌷🌷🌷❤❤

  • @hashikaushalya8398
    @hashikaushalya8398 3 ปีที่แล้ว +4

    පිටරට නික් කියලා උගත් මහත්තයෙක් මේ වගේ හිටිය බුදුසරණයි ඔයාට

  • @gaiyazyoutube6549
    @gaiyazyoutube6549 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි උපුල් , ස්තූතියි ලහිරු මෙවැනි වැඩසටහනක් කලාට

  • @chamilahewavidana8264
    @chamilahewavidana8264 3 ปีที่แล้ว +81

    ජයග්‍රාහකයෝ අත්නොහරති. අත්හරින්නෝ ජයග්‍රහණය නොකරති.

  • @halahakoneroshi6660
    @halahakoneroshi6660 3 ปีที่แล้ว

    අනේ හරිම දුකයි ඔබ තුමාට ජයෙන් ජය වේවා පිටරටවල පුදුමකාර ගරුත්වයක් දෙනව ඔබලා වගේ අයට බුදු සරනයි.ජේසු පිහිටයි ඔබතුමාට.

  • @Travelchatuwa
    @Travelchatuwa 3 ปีที่แล้ว +10

    ඕක තමා ඇත්ත සමාජෙ ඒ තරම් කුරිරුයි අද ඔයා ඉන්න තැන සතුටුයි

  • @ලක්මාලිවිතානගේ-ම7ණ
    @ලක්මාලිවිතානගේ-ම7ණ 3 ปีที่แล้ว +1

    මල්ලී සුමන සමන් දෙවි පිහිටයි.ආරක්ශාවයි.රැකවරණය ලැබේවා තෙරුවන් සරණයි

  • @pubudurathnayaka4036
    @pubudurathnayaka4036 3 ปีที่แล้ว +10

    මේක තමා මේකෙ තිබ්බ හොදම ඉන්ටව් එක

  • @sameerasameera2890
    @sameerasameera2890 3 ปีที่แล้ว

    ඔබතුමාට තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏 කවදාවත් වරදින්නෙ නැ ඔබතුමාට අපෙ උස්සාවෙන් ජයගන්නවා ජයවේවා ජයවේවා ජයවේවා උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏 නිදුක්වේත්වා නිරොගිවෙත්වා සුවපත්වේත්වා දුකෙන්මේදිත්වා 🤲 👍 🙏

  • @dumithvlogs7097
    @dumithvlogs7097 3 ปีที่แล้ว +22

    ඒ කොල්ලගෙ හිතේ හයිය ❤️

  • @සුජිවනිසුජිවනිසුජිවනිසුජිවනි

    ඇත්තටම අමිමාටයි තාත්තාටයි දිර්ඝ අයුෂ ලැබෙවා සහෙදරයා ඔබට ජයෙන් ජය ඇත්තටම මගෙ හිත හිරි වැටුණා හරි දුකක් එක්කම

  • @dulikasadamali5507
    @dulikasadamali5507 3 ปีที่แล้ว +7

    හරිම ආදර්ශමත් චරිතයක් ඔබ..බුදු සරනයි

  • @mahindapathmasri9977
    @mahindapathmasri9977 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මල්ලි ඔයාට .. ජිවිතේ හැමදාම හරියන්න ඕනි ... ඔයා වගේ කෙනෙක් මගේ ගමේ කෙනෙක් වීම ගැන තියෙන්නේ ලොකු ආඩම්බරයක්...සතුටින් ඉන්න හැමදාම ... Keep it up.. All the best malli...🙏🙏🙏🙏🙏🙏

  • @ahamedahamed8797
    @ahamedahamed8797 3 ปีที่แล้ว +14

    He is great.May Almighty bless him

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 3 ปีที่แล้ว +1

    දෑසට නොදැනීම කඳුලු බිඳක් ඉනුවාට,ඉවර වෙන තුරා බැලුවේ පුදුම උනන්දුවකින්.පුතේ ඔයාට තවත් ඉහලටම යන්න යෝධ ශක්තියක් ලැබෙන්න ප්‍රාර්ථනා කරන්නම්.බුදුසරණයි

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 3 ปีที่แล้ว +5

    👍🌹🌹👍😍😍තෙරුවන් සරණයි දෙදෙනාටම ලහිරු thanks මේ වගේ වටිනා video එකක්

  • @annaalexander5867
    @annaalexander5867 3 ปีที่แล้ว +1

    අපි ව ෙග අහිංසක. කිදහක් අැද්ද ෙනද. ඔබටත් ඔබ. තුමා ටත් ටිවිනාලිකාවටත් පින්. මටත් ෙම ෙහම අවස්ථා වක් දුන්නා ට

  • @nikobellic6091
    @nikobellic6091 3 ปีที่แล้ว +105

    තත්පරයක්වත් skip නොකර බලපු කස්ටිය මේ කොනට♥️🌸🔥😢

  • @සිංහලවීක්ෂෝ
    @සිංහලවීක්ෂෝ 3 ปีที่แล้ว +2

    ජිවිතය ජය ගත් මිනිසෙක්. කවදාවත් නෑදෑයෝ විශ්වාස කරන්න හොද නෙ.

  • @yapabandara5872
    @yapabandara5872 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි අයියෙ ඔයාට.........

  • @samandarivitharana9283
    @samandarivitharana9283 3 ปีที่แล้ว

    ඔබගේ යම් අකුසලයක් නිසා ඔබට එය ගෙවන්නම වෙනවා,ඒ එක්කම ඔබේ මහා පින් කදක් තියෙනවා සියල්ල සමබරව ලැබිලා තියෙනවා සතුටින් ජිවත් වෙන්න,,,ජිවිතේ තව දිනන්න ශක්තිය ලැබේවා

  • @nazliyausoof1050
    @nazliyausoof1050 3 ปีที่แล้ว +7

    Beautiful person..may Allah bless you

  • @roshinifdo5498
    @roshinifdo5498 3 ปีที่แล้ว

    හරිම ලස්සන කතාවක්. ආදර්ශමත් සියලු දෙනාටම.සර්ව සම්පුර්ණ නොමිනිසුන් අතර . සියලු දෙයින් සර්ව සම්පූර්ණ සෑබෑ මිනිසෙක්.

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +9

    තෙරැවන් සරණයි දීර්ඝායුෂ

  • @anomaanoma8518
    @anomaanoma8518 3 ปีที่แล้ว

    🙏🙏 හාරි මෙි පුතාට බුදුසරණයි දළදාා සමීදුගේ පිහිටයි හරි TV ඔබතුමාට ගෝඩක් යිස්තුතියි ඔබතුමාට ගෝඩක් පින මෙි පුතාට ගෙ කතා අහලා මට ඇඩුනා හරිම දුකයි තව අත කින් මට හරිම සතුටුයි පුතාට බුදුසරණයි දෙවියන් ගේ පිහිටයි 🙏🙏💕💕💕💕💕💕🌷🌷🌷🌷🌷🌺🌺🙏🙏🙏

  • @N_Nails
    @N_Nails 3 ปีที่แล้ว +43

    May Allah bless you !!

  • @sandrasili9464
    @sandrasili9464 3 ปีที่แล้ว

    ඇත්තටම ඒ පුතා වාසනා වනතයි උස්සාහ වන්තයා ජය ගනී සරැව සමිපූර්න කමිමැලියන්ට හොද ආදර්ශයක් බුදු සරණයි පුතේ ඔයාට

  • @ireshaskitchencafe6054
    @ireshaskitchencafe6054 3 ปีที่แล้ว +16

    Karunakara napuru,moda comments daana,jeewithe eka thana palwena,kisima saarthakathwayak nati ayage comments dakala methumawath,lahiruwath hitha awul kara ganna epa...ithamath watinawa ada programme ekak ada eka...hamadema thiyan ohe uda balan inna ayata paadamak...a witarak newei,uthsaha karalath jaya labapu nathi ayata meaka dairyamath kireemak....sthuthiy.....i shared ds a lot vt odrs....