අඩුම මුදලට දැන් ලංකාවේ Samsung Galaxy A06 Review in Sri Lanka
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Ranga Shopping Center
0777976666
Samsung Galaxy A06 mobile was launched on 16th August 2024. The phone comes with a 60 Hz refresh rate 6.70-inch touchscreen display offering a resolution of 900x1600 pixels (HD+). Samsung Galaxy A06 is powered by an octa-core MediaTek Helio G85 processor. It comes with 4GB of RAM. The Samsung Galaxy A06 runs Android 14 and is powered by a 5000mAh battery. The Samsung Galaxy A06 supports proprietary fast charging.
As far as the cameras are concerned, the Samsung Galaxy A06 on the rear packs a dual camera setup featuring a 50-megapixel primary camera, and a 2-megapixel camera. It has a single front camera setup for selfies, featuring an 8-megapixel sensor.
The Samsung Galaxy A06 runs One UI 6 is based on Android 14 and packs 64GB, 128GB of inbuilt storage that can be expanded via microSD card (up to 1000GB). The Samsung Galaxy A06 is a dual-SIM mobile. The Samsung Galaxy A06 measures 167.30 x 77.30 x 8.00mm (height x width x thickness) and weighs 196.00 grams. It was launched in Black, Gold, and Light Blue colours.
Connectivity options on the Samsung Galaxy A06 include Wi-Fi, GPS, Bluetooth v5.30, and USB Type-C with active 4G on both SIM cards. Sensors on the phone include fingerprint sensor.
Contact Me and Sponsorship
Email - slsectionofficial@gmail.com
Phone - 0768476413
Telegram - t.me/slsection
Follow Us Soical Media
Facebook - / slsection
Instagram - / slsection
Tiktok - / slsection
Thanks....
❤
Display එක නම් price එකට මදි 🥲
A good value phone
Pissud bn😂
My ui is lagging and not smooth
මේක A05 එකම තමා 10:24 Fingerprint එක විතරයි වෙනස..ඇයි ඒ දේ ගැන නොකියන්නෙ..හැමෝම කරනව වගේ review කරන්න එපා සහෝ....😊
A05 එකේ කොම්පාස් එක නැහැනේ බං. මේකේ තියෙනවා
@@buddhiprasa8111compass sensor not available kiyala vatenavane?
@@Code.R4364 a05 එකේ නෑ තමා
අයියේ මගේ පෝන් එක a06 එකක් ඒකය රෙකමන්ඩ් කරන්නේ 25 වොට් චාජර් එකක් ඒත් මන් use කරන්නේ 33 වොට් චාජර් එකක් ඒක නිසා පෝන් එකට මොකක් හරි අවුලක් වෙව්විද මොකද මේකේ නිතරම ඉක්මනට බැටරි බහිනවානේ
@@Code.R4364 A06 ඒකෙත් නැනේ
අයියේ Samsung A15 ඒක ගැන වීඩියෝ එකක් දාන්න 🤔
සුපිරි ❤❤
Mediatek G85 chip set එක තිබුනත් full hd nathuwa HD 60hz display එකක් දුන්න එක මාරම අවුල් 🤒
ඔව් ඒක හොදටම මදී
Nice review❤❤❤
Realme c53 dan kiyak wenawada aiye
Me phone eka use karana kenek kiyanawada me phone eka hodada kiyala. bettery ehema kohomada.data on eke peyak withara use karoth kiyak vithara bettery bahinawada. flashlight eka lawata dim wela wage penne hetida reta thama penne hodama karuwaledii .
Ada video ak niyami
xiomi redmi 12 ekada nathnam samsung A06 ekada hoda?
@@Anime_senze25 Redmi 12
@@SLSectionofficial ❤
100k gahamu😍💪
07:17
A05=A06 vge thama
Helio G85 eke samsung lage optimize karala na
A05 eke G85 eke PUBG SMOOTH EXTREAMS fps eken play radadi paya bagayk vath SMooth GAme eka gahann ba
COD MOBILE BR ekath pattam LAG tika vealvk yaddi
COD MOBILE MP nam Avulak na eka pattam stuck venv
❤❤❤
M14 eke kohomada
Samsung a12 ekada hoda 06ekada hoda
@@ChathurangiAnupama a06
Zte blade a55 da hoda samsung a06 ekada
Nubia neo 2 ekada Redmi 13 ekada hama athinma hoda
Neo 2
මගෙ comment එක samsung a06 ........ ❤❤
මේකෙ බැක් කවර් shop වල තාම නෑ 😢
පට්ට
Umidigi G5A ekada hoda samsung A06 ekada
Aiye ara samsung m14 phone ekata android 15 os eka enawada
Doogee x98pro iPhone eka came reviwe ekak gennako
අයියෙ M14 එකද හොද A06 එකද කියන්නකො
M14
@@SLSectionofficial average ekkak vidhata kochrada AO6 eka 30% k M14 80% vage
Samsung budget phone මෙලොරහක් නෑ display එක
අපේ පැත්තෙ shop එකකින් ඕකෙ 4 gb /64gb එක Rs. 12500 දෙන්නම් කීවා
@@Gaming_SL_11 ah
Borune tava avuruddkin vitrakin onnnam 6gb eka 30kta ganna puluvan.😂
👍❤
Me phn eka honda nadda..math ganna hithuwe me phn ekak
@@LakmaliPerera-sv6gd හොදයි අව්ලක් නෑ
Compass senser ek tiyenwd
🎉🎉🎉🎉🎉
Samsung a05s 4gb 128 gb eka kiiyadha ?
35
Chajar ekk na
M05 එකද A06 එකද හොද
කැම් එක හොදයිද
@@shashidoni8858 shep
මචන් පබ්ජි කියනේ පොඩ්ඩක් ලෝ රැම් යූස් වෙන ගේම් එකක්.ඊට වඩා කෝඩ් බර වැඩී.අයේ රිවිවු එක්ක දෙද්දී කෝඩ් දාලා පෙන්නන සුදූ
CODM BR vithryi suddh, CODM MP eka play karanna puluvn PUBGM TDM valata vada hodat HABYI G85 eke nm echchr vela ba lag novi ghnn
Ram eka wedy krnne khomda
Device care app eka open karala ram optimisation krala 2gb 4 gb 6gb extra ram ekkak add karaganna puluvan.
A05s එකට කොච්චර කල් OS Update එනවද කියල කියන්නකො කවුරු හරි
2ද කොහේද
ගෙවන්න ගන්න දෙන්නේ නැද්ද 😢
Denawa
M14 eka okata wada hoda neda
2× hodyi
M14 da a06 da hoda
M14
❤️❤️❤️📱🖐️👍👍👍👍
අවුලක් නෑ
Wadak na
Ada man gaththa 50000😢
Modaya😂
guliyak kalada gtte 😅
😂😂😂@@githma_madhushan.
❤❤❤❤
Chatar phone🤢ekak
Sira 6gb phone ekak unath 40000k vath vatin ne A05 ekak aduvataganna eka vatinva😅
මූව sub කරලා 100k ගහන්න sup එකක් දෙමු මචන්.. කොල්ලෙක්නේ ❤️
සුපිරි ❤❤❤
❤❤