ලිඳට වැටුණු මල්ලිගේ දිවි බේරූ සිසුවා - සසිඳු අයියේ කියලා කෑ ගැහුවා - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    ලිඳට වැටුණු මල්ලිගේ දිවි බේරූ සිසුවා - සසිඳු අයියේ කියලා කෑ ගැහුවා - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #child #puttalama
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial

ความคิดเห็น • 197

  • @SurenPeiris-ul8be
    @SurenPeiris-ul8be 16 วันที่ผ่านมา +105

    හැබෑ වීරයෙක් ❤🎉
    අර පොඩ්ඩාගේ කොමලේ කොහොමද ❤❤❤❤❤

    • @Sriyani-pm6hs
      @Sriyani-pm6hs 15 วันที่ผ่านมา +7

      අනේද කියන්නෙ.ඵ්ක ළිදට වැටිල නෙමෙයි ළිදට බැහැල නාල අැවිත් වගෙ කොමළේ😂😂❤❤

    • @ShiromiSiriwardane
      @ShiromiSiriwardane 15 วันที่ผ่านมา +1

      ඉතින් මැරුණ නම් කොච්චර පව් ද දෙයියනේ , මිනිස්සු මෙහෙම අනතුරුදායක දේවල් තියාගෙන ඉන්නවනේ පොඩි ළමයි ඉන්දැද්දි

  • @slrupasinghe4906
    @slrupasinghe4906 15 วันที่ผ่านมา +65

    එකම යාලුවාට පිහියෙන් අනින සමාජයේ ඔබ විරයෙක් පුතා❤

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 16 วันที่ผ่านมา +108

    විරවරයෙක් පුතේ ඔයා.ඔයා පැන්නේ නැත්නම් අද මේ දරුවාට මොකද වෙන්නේ

  • @Thariya128
    @Thariya128 15 วันที่ผ่านมา +50

    අහිංසක කොල්ලෙක්, මේ වගේ අයව අගය කරන්න ඕනා

  • @GH-Super_Motors.
    @GH-Super_Motors. 16 วันที่ผ่านมา +69

    ඔයාට ගොඩක් පින් පැටියො.❤❤.දෙන්නටම බුදුසරණයි

  • @marypieris1538
    @marypieris1538 15 วันที่ผ่านมา +33

    පුතේ ඔයා වීරයෙක් ❤❤
    දෙවියෝ පුතාව රකිත්වා🙏🙏🙏🙏

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 15 วันที่ผ่านมา +30

    සැබෑ වීරයෙක් පුතේ ඔය තෙරුවන් සරණයි දෙන්නටම 💕💕💕💕

  • @ann5715
    @ann5715 15 วันที่ผ่านมา +35

    අම්මා විස්තරේ කියන අපූරුව මට පුදුම තරහක් ආවේ ,, අම්මා දන්නේ නෑ දරුවා අතන මෙතන මොනාහරි වුනාට පස්සේ වැඩක් තියේද.
    අර රත්තරන් පුතා නොහිටියානම් මොකද වෙන්නේ...
    සසිදු
    වීර පුතෙක් , දීර්ඝායුෂ හිමි වේවා! පුතේ ❤

    • @Jcbpblx
      @Jcbpblx 15 วันที่ผ่านมา

      😂😂😂ඇඬුව නම් හරිද.......

  • @rugunarathna4186
    @rugunarathna4186 15 วันที่ผ่านมา +38

    ගෙවල් දෙකක වුණත් සංසාරගත බැඳීම...❤❤

  • @sudarshaperera6180
    @sudarshaperera6180 16 วันที่ผ่านมา +35

    වීර පුතාට බුදුසරණයි පරිස්සම්න් ඉන්න

  • @LiliBoll-k4c
    @LiliBoll-k4c 16 วันที่ผ่านมา +43

    බුදුසරණයි පුංචි වීරයට

  • @SkRj-zz3il
    @SkRj-zz3il 15 วันที่ผ่านมา +25

    ගොඩක් පින.අම්මලාත් ටිකක් දරුවො ගැන හොද හොදිස්සියෙන් ඉන්න

  • @dilumsadaruwan9030
    @dilumsadaruwan9030 15 วันที่ผ่านมา +18

    ඒ කොල්ල පට්ට වැඩ්ඩෙක්.🥰🥰🥰

  • @kurulukurulu3887
    @kurulukurulu3887 16 วันที่ผ่านมา +36

    අනේ චූටි පුතේ ❤

  • @MalinduJayakodi
    @MalinduJayakodi 15 วันที่ผ่านมา +14

    සැබෑම වීරයෙක් 💯💪❤️❤️🔥🔥

  • @indraherath824
    @indraherath824 14 วันที่ผ่านมา +5

    අනේ .සාදුසාදු ගොඩක්.කාලෙකින් සතුටු දායක ආර්ංචියක් අහන්න ලැබුනා....🙏🙏🙏🙏❤️

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 15 วันที่ผ่านมา +10

    අනේ ගොඩක් පින් පුතේ ❤❤.ඔය ළිදට ආරක්ශිත වැටක් හදන්න .එතන තියෙන්නේ ළිදක් කියලාවත් පේන විදියටවත් .සතෙක් වැටුනත් මැරෙනවා .

  • @user-wf6wm9jd9b
    @user-wf6wm9jd9b 14 วันที่ผ่านมา +6

    සහොදරයෙක් නොවුනත් එක කුසෙ උපන්නා වගෙ සහොදර ප්‍රෙමයක්💗
    මේක දකින දවසක චුටි මල්ලියො සසිදු අයියාව අමතක කරන්න එපා ඔයත් දවසක ලොකු මහත් උනාම💗😊💗

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 15 วันที่ผ่านมา +8

    දෙන්න ගෙම ජීවිත බේරිලනෙ. ඒ ඇති තෙරුවන් සරණයි 🙏 .
    ආයෙ ලින් අස්සෙ යන්න එපා

  • @xxxNihathaManaya
    @xxxNihathaManaya 16 วันที่ผ่านมา +15

    සුපිරියි මචන් 🙏❤️

  • @jeewanthawijesinghe4793
    @jeewanthawijesinghe4793 14 วันที่ผ่านมา +2

    මේ කොල්ල කතා කරන විදිහට හරි ආස හිතෙනව.හරිම පැහැදිලිව විස්තර කරනව..කතාවෙන්ම තේරුම් ගන්න පුලුවන් ලිදට වැටුණ පැටියට ආදරේ කියල

  • @jayam1429
    @jayam1429 14 วันที่ผ่านมา +2

    උතුම් තුණුරුවන්ගේ සරණයි පුතේ ඔයාට , නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !
    👏👏👏👏👏👏👏

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 15 วันที่ผ่านมา +7

    මාරු අම්මා ළමයා කොහෙද යන්නේ කියලා කිසිම දෙයක් ඒ අම්ම දන්නෙ.. හිනා වෙවී කතා කරන්නේ.. දරුවට මොනා හරි උනානම් අද තේරෙයි.. අනේ පුතේ උඹේ දෑතට සියලු දෙවියන්ගේම පිහිටයි රත්තරන් පුතේ 🙏🙏 ජීවිතයද බේරුවා

    • @Jcbpblx
      @Jcbpblx 15 วันที่ผ่านมา

      😂😂😂අඬ අඬ වොයිස් කට් එක දුන්නා නම් හරි ද

  • @nilunilu4845
    @nilunilu4845 15 วันที่ผ่านมา +4

    අනේ මැනික බුදු සරනයි දෙන්නටම

  • @kingroyal9331
    @kingroyal9331 15 วันที่ผ่านมา +2

    අඩේ වීරයෙක්. සල්ලි ප්‍රශ්න ඇති ඒත් හරි වැදගත් පාටයි. ❤

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 13 วันที่ผ่านมา

    නියමයි පුතේ ඔයානම් හැබෑම වීරයෙක් 👌👌👌👍👍👍🙏🙏🙏❤️❤️❤️💓💓💓

  • @dohaqatar9055
    @dohaqatar9055 13 วันที่ผ่านมา

    පුතේ ඔයා ගැනවත් නොතකා චුටි මල්ලි බේර ගත්තු ඔබට තිස් තුන් කෝටි යක් දෙයින් ගේ ආශිර්වාදය දහිරිය ශක්තිය ලැබේවා .මේ වගේ ලින් තියෙන කොට වුටි දරුවන් ගැන ගොඩක් අවධානයෙන් ඉන්න ඔනා ආම්මාලා

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 15 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි පුතාලට ❤❤

  • @indikaashani5275
    @indikaashani5275 14 วันที่ผ่านมา

    සැබෑම විරයෙක් තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 15 วันที่ผ่านมา +2

    බුදු සරණයි 🙏🙏🙏

  • @anjayalath286
    @anjayalath286 15 วันที่ผ่านมา +1

    බුදුසරනයි පුතාලා දෙන්නාට❤❤❤

  • @dilshansooryaarachchi
    @dilshansooryaarachchi 14 วันที่ผ่านมา +1

    ඉශ්ට දේවතාවයන් කියන්නෙ දෙවියොන්ටම නෙමෙ අපි ලග ඉන්න සමහර මිනිස්සුන්ට❤

  • @user-ym7lk9zx7r
    @user-ym7lk9zx7r 13 วันที่ผ่านมา

    Budu saranai ❤

  • @sumudupriyadarshana7529
    @sumudupriyadarshana7529 13 วันที่ผ่านมา

    Budu saranai

  • @ElephantTried
    @ElephantTried 15 วันที่ผ่านมา +2

    දෙමාපියෝ මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන මොකද නොදැක්ක නම් අහිංසක ජීවිතයක් පව් වාසනාවන්ත පිංකාර දරුවෝ දෙන්නෙක් ❤❤

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 15 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි 🙏❤️
    දැන්වත් ලිදට ආවරණයක් දමන්න

  • @user-jo4lv8hr8o
    @user-jo4lv8hr8o 15 วันที่ผ่านมา +1

    බුදු සරනයි දෙදෙනාටම

  • @saidsakalasooriya5265
    @saidsakalasooriya5265 13 วันที่ผ่านมา

    ඔයා වීරයෙක් පුතේ.... ඔයාට මේ පින සසර පුරාවටම තියේවී.... බුදු සරණයි

  • @PrasannaPradeep-dd9zy
    @PrasannaPradeep-dd9zy 15 วันที่ผ่านมา +1

    දෙන්නටම බුදුන්ගේම සරනයි ❤❤❤❤❤❤❤❤

  • @user-dh4me5kb8l
    @user-dh4me5kb8l 14 วันที่ผ่านมา

    පුතේ ඔයානම් නියම වීර පුතෙක් ❤❤❤❤.ඔයාට නිදුක් නිරෝගි ජීවිතයක් ගතකිරීමට ලැබේවා ලැබේවා වාසනාවන්ත සුබම සුබ අනාගතයක් ❤❤❤❤❤❤

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 13 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි පුතේ සියලු දෙනාටම 🙏🙏🙏🙏

  • @MaryamMaryam-zo6ox
    @MaryamMaryam-zo6ox 16 วันที่ผ่านมา +1

    බුදුසරණයි,, පැටියෝ, ඔයාට ❤️❤️

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 15 วันที่ผ่านมา +3

    මීට වැඩියි දෙමව්පිය දරුවෝ ගැන වගකීමෙන් බලා ගන්නෙ.. බලන්නේ ළිඳ තියෙන විදිය දැන්වත් ඒ දෙමව්පියෝ වල ඉඳට මොකක් හරි පිරීමක් කරන්න

  • @user-nx5vs6ok4e
    @user-nx5vs6ok4e 11 วันที่ผ่านมา

    පුතාලා.දෙන්නාටම.බුදුසරණයි

  • @user-td1qs1nz1w
    @user-td1qs1nz1w 15 วันที่ผ่านมา

    Very Appreciated Job Malli ❤

  • @maheshamaraweerachemistry1528
    @maheshamaraweerachemistry1528 14 วันที่ผ่านมา

    Ane putheee oyata budu saranaiii ❤❤😊😊😊

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya8114 16 วันที่ผ่านมา +2

    Lamai balana hati tamai Ara lamayata godak pin daruwa bera gattata teruwan saranai 💞💞💞💞💐💐💐💞🙏

  • @user-zc1hh4eb2w
    @user-zc1hh4eb2w 13 วันที่ผ่านมา

    බුදු සරනයි දෙන්නටම

  • @user-fq4rt6co7d
    @user-fq4rt6co7d 16 วันที่ผ่านมา +2

    Ane puthe oyanam veerayek denbatama budusaranai❤

  • @sewwandimadu8522
    @sewwandimadu8522 13 วันที่ผ่านมา

    Dennatama budusarani ❤❤❤

  • @shinestar1589
    @shinestar1589 15 วันที่ผ่านมา +1

    අනේ අම්මේ ඒ පැටියා බේරා ගත්ත රත්තරන් පුතේ කිසිම දාක කිසිම කරදරයක් හිරිහැර යක් වෙන්න එපා බුදුසරණයි පුතාල දෙන්න ටම

  • @ravindumadushan5410
    @ravindumadushan5410 16 วันที่ผ่านมา +1

    Bs!❤

  • @NilokaPriyanthi
    @NilokaPriyanthi 15 วันที่ผ่านมา

    බුදු saranai පුතේ ❤❤❤❤❤

  • @tharakamadhushan4442
    @tharakamadhushan4442 15 วันที่ผ่านมา

  • @NishanthaSovis
    @NishanthaSovis 14 วันที่ผ่านมา

    දෙන්නටම ජේසු පිහිටයි 🙏🙏🙏🌹❤️

  • @Jeewiyhesundarai
    @Jeewiyhesundarai 14 วันที่ผ่านมา

    අනේ... දෙන්නටම බුදු සරණයි

  • @idkuwait4249
    @idkuwait4249 15 วันที่ผ่านมา

    Budu.saranai manika oyala danatama ❤❤

  • @MG-d13y
    @MG-d13y 14 วันที่ผ่านมา

    ❤❤

  • @dantidanti1017
    @dantidanti1017 15 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබට

  • @EATHTHA-
    @EATHTHA- 15 วันที่ผ่านมา

    🙏!

  • @sagari8618
    @sagari8618 15 วันที่ผ่านมา

    යෝධ බල යෝධ ශක්තිය ලැබෙිවා ❤❤❤

  • @Rata_subaru9
    @Rata_subaru9 12 วันที่ผ่านมา

    රජයෙන් උදව් කරපන් මේවගෙ ළමයින්ට අධ්‍යාපන කටයුතු වලට උදව් කරන්න

  • @IN_a.r.t
    @IN_a.r.t 15 วันที่ผ่านมา

    ❤❤❤

  • @user-pm2eo3vp7f
    @user-pm2eo3vp7f 15 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @user-uiksnxjdnjsmzm
    @user-uiksnxjdnjsmzm 14 วันที่ผ่านมา

    budusrni denntm ❤

  • @Teehi_Reha
    @Teehi_Reha 15 วันที่ผ่านมา

    අපේ අම්මත් චූටි කාලේ ලිදට වැටිලා අම්මගෙ අයියා තමා පැනලා අරගෙන තියෙන්න🥺❤️❤️❤️❤️❤️❤️❤️

  • @yenulisenulya1919
    @yenulisenulya1919 15 วันที่ผ่านมา

    බුදු සරණයි පුතේ

  • @user-ji5qt5fb4z
    @user-ji5qt5fb4z 12 วันที่ผ่านมา

    වීර පුතෙක් බුදු සරනයි දෙන්නටම

  • @sudharmagamage2105
    @sudharmagamage2105 15 วันที่ผ่านมา

    Weera daruwek.🌹🙏

  • @GuJtg-hb9rp
    @GuJtg-hb9rp 13 วันที่ผ่านมา

    ♥️🌹

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 15 วันที่ผ่านมา

    Dey පිහිටයි ❤❤🇦🇪🇱🇰

  • @sudharshan-jl5lp
    @sudharshan-jl5lp 16 วันที่ผ่านมา +1

    God bless you

  • @user-js4bl8hy6c
    @user-js4bl8hy6c 15 วันที่ผ่านมา

    බුදු සරනයි පුංචිවීරයා...

  • @pradeepmahalekam2516
    @pradeepmahalekam2516 15 วันที่ผ่านมา

    Budu saranai dennatama ❤

  • @user-hr2zi1wb4y
    @user-hr2zi1wb4y 15 วันที่ผ่านมา

    Tharuwan Saranai putha oyata ❤❤❤❤❤

  • @akilasachintha3900
    @akilasachintha3900 15 วันที่ผ่านมา

    වාසනාව සහ හරි දේ කිරීම

  • @hifriend9396
    @hifriend9396 16 วันที่ผ่านมา +3

    Godak pin

  • @thenukadinujaya6453
    @thenukadinujaya6453 15 วันที่ผ่านมา

    🙏❤️😢

  • @slvillag1827
    @slvillag1827 15 วันที่ผ่านมา

    Oyata godak pin

  • @user-xq5xo8if7s
    @user-xq5xo8if7s 13 วันที่ผ่านมา

    ❤❤bs puthe

  • @user-ct1tr9xc6w
    @user-ct1tr9xc6w 14 วันที่ผ่านมา

    ❤️👍

  • @AjithWeerasingha-r9r
    @AjithWeerasingha-r9r 11 วันที่ผ่านมา

    Weeerayek.... ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChathurikaWerasuriya
    @ChathurikaWerasuriya 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @SKchanaka
    @SKchanaka 15 วันที่ผ่านมา

    🙏🙏🙏❤️

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya8114 16 วันที่ผ่านมา +1

    Lamai innakota ewwata watak Hari badinda wenawa apee💞

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl 16 วันที่ผ่านมา +1

    Ammmmmmmooooo

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 15 วันที่ผ่านมา

    ඔයාට සම්මා සම්බුදු සරණයි පුතේ 🎉🎉🎉

  • @priyanthiwarnakulasooriya9628
    @priyanthiwarnakulasooriya9628 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @nishanvlogs2399
    @nishanvlogs2399 14 วันที่ผ่านมา

    මේ වගේ පොඩි උන්ගේ ජීවිත බේරෙනවා කියලා දැනෙන කොට හිතට පුදුම සැනසීම ක් දැනෙන්නේ.පොඩි දරුවන්ව ඇහැක් වගේ බලාගනිල්ලා.

  • @nilminirenuka1975
    @nilminirenuka1975 15 วันที่ผ่านมา

    Puthuta. Godak pin 🎉🎉🎉🎉🎉🎉 ❤❤❤❤❤❤❤❤❤

  • @user-sd9ve8zu6t
    @user-sd9ve8zu6t 15 วันที่ผ่านมา

    Anee❤❤

  • @user-zv6mz
    @user-zv6mz 15 วันที่ผ่านมา

    Oyalaty thamy veerayokyanne pin labenna one 🙏💗

  • @avishkayohan2174
    @avishkayohan2174 15 วันที่ผ่านมา

    එල කොල්ලෙක් ❤️

  • @dayanbalasooriya8344
    @dayanbalasooriya8344 16 วันที่ผ่านมา

    😊😊😊😊

  • @samanrathnayake9783
    @samanrathnayake9783 14 วันที่ผ่านมา

    ඔන්න ඉන්නෙ සම්පතක් උනු දරුවෝ.................... පුත්තා වත්තු මනුස්සානං කිව්වෙ ඔහොම දරුවන්ට........තෙරුවන් සරණයි පුතේ.

  • @niroshanikumari8434
    @niroshanikumari8434 13 วันที่ผ่านมา

    පුතේ ඔයා මේ ගැන විජය පුවත් පතට දන්න ඔයාට මේ විර ක්‍රියාවට මුදලු් ත්‍යග ලැබෙිනවා .විජය පත්තරය අරගන බලංනකො. සියලු විස්තර පුවත් පතේ තියනවා බුසු සරණයි 1:54 පුතා .

  • @priyaniperera2838
    @priyaniperera2838 15 วันที่ผ่านมา

    👍♥️🙏🌹

  • @user-ym7lk9zx7r
    @user-ym7lk9zx7r 13 วันที่ผ่านมา

    Ane e patiyage hurathale.godak pin beragaththata Malli oyata

  • @minolisujani1239
    @minolisujani1239 15 วันที่ผ่านมา

    Pinvantha kolu පැටියෙක් .bera gaththa puthatath දළදා සමිඳුන් pihitai❤❤

  • @isharalokugamage
    @isharalokugamage 15 วันที่ผ่านมา

    අනෙ පව්...😢