කතානායකවරයාගේ ආචාර්ය උපාධිය ගැන රජයෙන් ප්‍රකාශයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 215

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 3 วันที่ผ่านมา +23

    ජනතාව කුසගින්නෙන්, දරිද්දර තවයෙන් බිමට සමතලා කල රජයන් වල හිටපු කි දෙනෙක් උගත් අයද?

    • @briynkaagg1336
      @briynkaagg1336 3 วันที่ผ่านมา +2

      සම 🐄🐄🐄ක්ට ඒවා හොදයි 😂😂😂

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara 2 วันที่ผ่านมา

      E Aya boruwata ugath km pennanuwe ne

  • @KumudiniWeerasinghe
    @KumudiniWeerasinghe 3 วันที่ผ่านมา +38

    රටක් බංකොලොත් කරපු ජනාධිපතිවරු හිටපු රටක ඕකද දැන් ලොකුම ප්‍රශ්නෙ,

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf วันที่ผ่านมา

      කතානායක වහාම අතඩංගුවට ගනු. පාරට බහින්න ලෑස්ති නැත්තම් මිනිස්සු

    • @KumudiniWeerasinghe
      @KumudiniWeerasinghe วันที่ผ่านมา +3

      @@Thilanka-gc5qf අපි නම් ලෑස්ති නෑ,හොරුන්ට කඩේ යන අය නම් ලෑස්ති ඇති

    • @Chirastudio123
      @Chirastudio123 วันที่ผ่านมา

      ​@@Thilanka-gc5qfබැහැපිය පුලුවන් නම් පකයා😂😂😂

    • @PuujaSamanmali
      @PuujaSamanmali 22 ชั่วโมงที่ผ่านมา

      බැහැපියවු පාරට කවුදබය ගොඨාභය එලවල මොනවද ඌබලට .ලැබුනේ එන එන ජනපතී එලවන්න පාරට බැහැලා සුදානමෙන් හිටපල්ලා හොරා කන්ඩ නැතිව දගලන දැගලිල්.ක් හොරාකාපුවගේ රස නාකි වයසක හමාලටික මැරෙන්ඩ ඔන්න මෙන්න තවත් නිකන් ඉදන් හොරාකන්න

  • @rosiranasinghe504
    @rosiranasinghe504 3 วันที่ผ่านมา +20

    බල්ලෝ බ්රැවට තවලම යනවා

  • @firstforecast6785
    @firstforecast6785 3 วันที่ผ่านมา +21

    ලංකාවේ මාධ්‍ය, දැන්වත් සිල්ලර ප්‍රශ්න අහනඑක නවත්වලා යාවත්කාලීන වෙයව් අහපියව්කෝ හාල් ගෙන්වන්නේ 1kg ක් කීය ගානේද විකුනන්නේ කීය ගානේද බද්ද කීයද අවසර දුන්නේ කාටද ඒ හාල්වල ප්‍රමිතිය කොහොමද අපට හුරුනැති හාලක් ගෙන්නුවොත් මොකද කරන්නේ ඌරංට දානවද වැඩි ගාණට බියර්වලට දෙනවද ආපසු යවනවද කියල

  • @laxmankumara8645
    @laxmankumara8645 2 วันที่ผ่านมา +11

    රටේ දැවෙනම ප්‍රස්නෙ හිටං..

  • @danstanperera8369
    @danstanperera8369 วันที่ผ่านมา +19

    අට වත් පාස් නැති උන් හිටිය පාර්ලිමෙන්තුවක දැන් ඉන්න අයගේ සුදුසුකම් හොයන එක තමයි විහිලුව😲🤪🤪

    • @piyasooriyapatabandi
      @piyasooriyapatabandi วันที่ผ่านมา

      Definitely 👍

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 วันที่ผ่านมา

      ඔව්..බෝක්කු උඩ රස්තියාදු ගහපු අයත් ඔය පාර්ලි මේන්තුවේ ඉන්න අඇති පසුගිය කාලේ.දැක්කානේද.මිරිස්කුඩු වලි, පුටු වලි , පිහියා ගෙනා අය...... හොඳ උපාධි කාරයෝ තමා..😂😂😂😂😂😂,

  • @renukasiriwardana4005
    @renukasiriwardana4005 3 วันที่ผ่านมา +29

    මෙතුවක් කල් හිටිය ජනාධිපති කෙනෙකුටවත් උපාධියක් වත් තිබුනා ද? ඕන නම් රනිල් ට තියෙන්න ඇති 😂😂

    • @tech-mindresearch9299
      @tech-mindresearch9299 3 วันที่ผ่านมา +1

      Horakam Koprranda Tamai

    • @Iranrj
      @Iranrj 2 วันที่ผ่านมา +3

      උපාධිය නෙවෙයි ප්‍රශ්නය සුදුසු අය කංඩායමේ සිටියදී බොරු සහතික පෙන්වා කාර්මිකයෙක්.ඒ උත්තරීතර ස්ථානය ගැනීම ඒක වරදක්

    • @BusinessOperations-gj7ql
      @BusinessOperations-gj7ql 2 วันที่ผ่านมา

      මේක උපාධියක් ගැන නෙවෙයි, මේකෙන් හෙළිකරන්නේ පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ චරිතය

    • @nimalamarasinghe1904
      @nimalamarasinghe1904 วันที่ผ่านมา

      eth boruwa honda na neda

    • @madhdamm2888
      @madhdamm2888 วันที่ผ่านมา +2

      ඇයි අනේ හොරට ලොයර් උන කෙනෙක් නම් හිටියා එයාගේ පුතත් හොර ලොයර් නේ..

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 วันที่ผ่านมา +5

    අවුරුදු 76ක් රට පාලනය කලේ මොක්කුන්ද ඇයි දැන්
    මෙිවා හොයන්න හදිස්සිය

  • @ariyasenalelwalaliyanage5402
    @ariyasenalelwalaliyanage5402 2 วันที่ผ่านมา +9

    රටේ ජනතාව ගොනාට අන්දවා බලය ලබා ගැනිම. ඉතාම සරලයි. හැමදාම රැවටෙනව

  • @MalaniPujapitiya
    @MalaniPujapitiya 3 วันที่ผ่านมา +26

    දැන් වැඩක් නැති උන් හොයන ඒව 😂😂 කථානායක ගෙ උපාධිය තමයි ලොකුම ප්‍රශ්නය මීට කලින් ජනාධිපති වෙලා හිටපු උන්ට ඇමතිලා වෙලා හිටපු උන්ට උපාධි තිබුනද දන්නෙ නෑ😂😂😂😅😅 වැඩිම කට්ටියක් දෙකේ පන්තියටවත් ගියපු නැති උන් රට කරේ 😂😂 දැන් පේනවනෙ වෙලා තියන හරිය😂😂😅😅

    • @tech-mindresearch9299
      @tech-mindresearch9299 3 วันที่ผ่านมา

      Yes, media idiots and wastemen will next ask whether the speaker got his penis or not? Most of the media idiots are useless dumb idiots in Sri Lanka.

    • @AnuraDisanayaka-e8x
      @AnuraDisanayaka-e8x 2 วันที่ผ่านมา +2

      Bole e okkoma horukiyapu haththa thopi lokahorune ban pudapu gaman kapiyaka kess ekanne redi elleban moda jepponge thava lajja nathiva enava prasnakaranna gonma gon moda jeppo.

    • @MalaniPujapitiya
      @MalaniPujapitiya 2 วันที่ผ่านมา

      @@AnuraDisanayaka-e8x අනේ තොපිනෙ බන් වහල්ලු තොපේ හොරුන්ට ආන්ඩු කාලෙ කරන්න බැරිවුන දේවල් කරපන් කියල උගන්වන්න එනව දැන් පට්ට හොරු උන් හොරකන් ,කරපුඒව තොපි තොපේ බූදල් වලින් ගෙවපියව් ඔච්චර අමාරු නම් තව මාසයයිනෙ බලාගෙන හිටපන් හොරුන්ට මොකද වෙන්නෙ කියල හොදට යට ඇදුමක් ඇදන් හිටපන් හොරුන්ට දෙනකොට තොපේ රෙද්ද පල්ලෙ බේරෙනව😅😅😅🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰👍

    • @KumuduniWasantha
      @KumuduniWasantha 2 วันที่ผ่านมา

      ඇත්ත ​@@AnuraDisanayaka-e8x

    • @kanchanaperera9072
      @kanchanaperera9072 2 วันที่ผ่านมา

      Sirawata

  • @AmilaPriyanthi-mw2li
    @AmilaPriyanthi-mw2li 3 วันที่ผ่านมา +24

    නියමයි නියමයි උත්තර දෙනව අපෙ අය සුපිරියට

  • @හනුමාU
    @හනුමාU 16 ชั่วโมงที่ผ่านมา

    හේතු ඉදිරිපත් කර සමාව අයදීමක් පමණක් සෑහේ !

  • @pemajayantha4974
    @pemajayantha4974 3 วันที่ผ่านมา +8

    කුක්කා වාගෙ ⁣පැත්තකට වෙන හැටි

  • @1948ravi
    @1948ravi 3 วันที่ผ่านมา +2

    This is a question of integrity .
    People voted NPP expecting them to be against corruption .
    If they do not take proper action they will get the backlash during the next provicial election .
    We stii have hope in NPP and hope they will act as they speak

  • @ATilakarathana-mi7gh
    @ATilakarathana-mi7gh 3 วันที่ผ่านมา +7

    මුගේ.උත්‍තරයෙන්.හිතාගනිල්ලා

  • @MalaRose-v4k
    @MalaRose-v4k 2 วันที่ผ่านมา +3

    මුන්ට ඕන රට හදන්න නෙමෙයි....... පුද්ගලික දේවල් හොයන එක.,....

  • @arfanb3850
    @arfanb3850 วันที่ผ่านมา +1

    දැන් මේකද රටේ තියෙන ප්‍රශ්නේ

  • @LeelaAluthge
    @LeelaAluthge 3 ชั่วโมงที่ผ่านมา

    උන්ට කුනු අවුස්ස අවුස්ස ඉන්න කියල වැඩ කරගෙන යමු ජයෙනජයවෙිවා

  • @PuujaSamanmali
    @PuujaSamanmali 22 ชั่วโมงที่ผ่านมา

    මොනවා කරන්න හැදුවත් කතානායක අයින්කරන්නැහැ
    කතානායක අයින්කරනවනමි නාමල් යෝෂිත සමගිජනබලවේගේ ඉන්නේ .8.පාස් අය එයාලත් අයින්කරන්න ඔන නීතියනමි කාටත් එකයි එවත් හොයල බලල තීරනයක්ගන්න
    මීනීමරලා හොරකමිකරල නැහැනේ
    අධ්‍යයා පන සුදුසුකම්නැතිඌනාට මහජනයගේ කැමැත්තෙන් ආවේ අපි එතුමාව ගෙනාවේ හරියට වැඩකරනවනමි එචිචරයී

  • @sriyamaleeaththanayaka4859
    @sriyamaleeaththanayaka4859 3 วันที่ผ่านมา +8

    මේවාද තියන දෙවෙන ප්‍රස්න.

    • @suvineethadesilva906
      @suvineethadesilva906 3 วันที่ผ่านมา

      මේකට ඔහොම කියලා සජබේ ජාතික ලැයිස්තුවට පලු යන්න බැනපං

    • @briynkaagg1336
      @briynkaagg1336 3 วันที่ผ่านมา

      ​@@suvineethadesilva906ආආඔයා සජබෙද😂😂😂

  • @kusumlive9979
    @kusumlive9979 3 วันที่ผ่านมา +7

    මුන්. ඇට. නැති..දිව.හැරෙන..හැරෙන..පැතිවලට..කතා.කරන්නේ

    • @kanchanaperera9072
      @kanchanaperera9072 2 วันที่ผ่านมา

      A ponnayo giya anduwala 90% iskole giya nati unne ban

  • @PramoodPramood-cx6rs
    @PramoodPramood-cx6rs 3 วันที่ผ่านมา +3

    හොර ආචාරියෝ මහාචාරියෝ.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😢😢😢😢😅😅😅😅😅😅😅😅😅😅😅😅npp jvp මතමයි හා බොරුද බොරැද

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 2 วันที่ผ่านมา +1

    මෙතෙක් කල් සිටි කථානායකවරුන් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ගෙන් අධ්‍යාපන සුදුසුකම් ඉල්ලා සිටියාද?

  • @ThanujaDamayanthi-t3q
    @ThanujaDamayanthi-t3q 3 วันที่ผ่านมา +4

    දැන් ඔය සුදුසුකම් හොයන උන් නාමල් රාජපක්ෂ නීති උපාධිය ගත්ත විදිහ ගැන විස්තර ඇතුවම කතාකරපල්ලකො ජනතාවට දැනගන්න.

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p 3 วันที่ผ่านมา

      යකො නාමල් ද දැන් කතා නායක😂

    • @MadhviSenaratne
      @MadhviSenaratne 2 วันที่ผ่านมา

      නාමල් ගැන කතා කළා ඌ ගැනද දැන් කියන්න ඕනි? උන් කරපු නිසා අපිත් කරනවා?

  • @nimaliineka6076
    @nimaliineka6076 3 วันที่ผ่านมา +16

    කතානායකගෙ අධ්‍යාපන සුදුසුකම් ඇහුව මාධ්‍ය වේදීන්ගේ උපාධිය ඇතුලු උසස් අධ්‍යාපන සුදුසුකම් හෙලි කරන්න.

  • @SamiraGayantha
    @SamiraGayantha 7 ชั่วโมงที่ผ่านมา

    බලාගෙන හිටියා දැන් කොන්දක් තියේනම් උබලටත් ඉන්න් බැහැ ...

  • @RenukaWanniarachchi-x6j
    @RenukaWanniarachchi-x6j 3 วันที่ผ่านมา +1

    වර්තමානයේ දැවෙන ප්‍රශ්නයක් ආචාර්‍යය😅

  • @renukapatabandi3834
    @renukapatabandi3834 2 วันที่ผ่านมา +1

    අපේ මිනිස්සුන්ට මාර ප්‍රස්න තියෙන්නේ. අනුන්ගේ දේමයි හොයන්නෙ.

  • @ධර්මාවබෝධය-බ9ව
    @ධර්මාවබෝධය-බ9ව 15 ชั่วโมงที่ผ่านมา

    ඉල්ලා අස්වීය යුතුයි

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 3 วันที่ผ่านมา +8

    රිලවෙක් වගේ හිනාවෙලා.. ඒ අයගෙ ඒ වා සුපර්... අනිත් අයට නම් බූරුවෙක් පණ්ඩිත කථාවක් කියාවී..නොදකිං ජංගි ජෙප්පෝ හුරෙදාන හෑටි.👺

    • @BlueSky-v1l
      @BlueSky-v1l 2 วันที่ผ่านมา

      කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා බලහන් රිලවා

    • @MalaRose-v4k
      @MalaRose-v4k 2 วันที่ผ่านมา

      ගොන් ප්‍රශ්න අහනකොට හිනා වෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද..... කාලයක් අනුර ගේ පුංචි අම්මා අල්ලාගෙන නැටුවා..... උගත් යයි කියන මාද්‍ය වේදීන් අහන්නේ චීත්ත ප්‍රශ්න නේ

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 2 วันที่ผ่านมา

      ​කණ්නාඩිය ඉස්සරහට ගියාම තමයි 🧑‍🎓 ආචාර්ය උපාධි පෙන්නෙ 😅

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 2 วันที่ผ่านมา

      ​@@MalaRose-v4kඋත්තර දීමට බැරි ප්‍රශ්න අහන කොට🤐

  • @anandaganepola-uy8hf
    @anandaganepola-uy8hf วันที่ผ่านมา

    ආචාර්ය උපාධි කාරයො හිටියට වැඩක් නෑ ඕනෑම වැඩක් හරියට කරන්න බුද්ධිමත් කම පලපුරැැද්ද ක්‍රසලතාවය පමනයි ඕන

  • @NamalKarunarathne-m1g
    @NamalKarunarathne-m1g 3 วันที่ผ่านมา

    Dr nalinda ❤❤❤❤

  • @Kandy-e5w
    @Kandy-e5w 3 วันที่ผ่านมา +7

    මේකත් හිනා වෙනව ... ඇත්ත කියපිය... තොපි හොරු...

    • @GihanWeerasinghe-y6i
      @GihanWeerasinghe-y6i 2 วันที่ผ่านมา +1

      උඹලා හැමදේම ඉස්සරත් ඔය විදිහට හෙව්වනම් අද අපේ රට මීට වඩා හොඳ තැනක

  • @psathya6345
    @psathya6345 วันที่ผ่านมา

    කොහොම උනත් කතානායක ඉදීවි. ලැජ්ජා නැති කම මහ මුදලි කමටත් වඩා ලොකු කියල කියමනක් තියෙන්නෙ.

  • @ShaminUdesh
    @ShaminUdesh วันที่ผ่านมา

    .බලාන්න එපැයි ඩොක්ට නලින් මහතා සිකාව සිරියාව ජයනෙවා

  • @renukaillangathilake243
    @renukaillangathilake243 3 วันที่ผ่านมา +2

    නොමේරු ළදරු ඒකකය

  • @dharmapriyad5952
    @dharmapriyad5952 3 วันที่ผ่านมา +9

    🎉අචාර්‍ය මහත්මා ගාන්දි, ආචාර්ය අනගාරික දර්මපාල, ආචාර්ය ඒබ්‍රහම් ලින්කන්,ආචාර්‍ය මාර්ටින් වික්‍රමසිංහ 😂 මේඅය වැඩකලේ ඕවා තිබිල නෙවෙයි.

    • @ChandiPerera-pd8yr
      @ChandiPerera-pd8yr 3 วันที่ผ่านมา +1

      ඔබ හරි මටත් තේරුම් ගියා දැන්👍

    • @SanathEkanayake-e6r
      @SanathEkanayake-e6r 2 วันที่ผ่านมา +2

      හැබැයි ඔය වගේ. පච කෙලියේ නැහැ

    • @MadhviSenaratne
      @MadhviSenaratne 2 วันที่ผ่านมา +2

      ඔබ කියපු එක් නමක්වත් ආචාර්ය පට්ටම දාලා නෑ ආචාර්ය අසොක රන්වල උත්තමයා නං මියගිය තැන ආචාර්ය

  • @ChandraEgodawela
    @ChandraEgodawela วันที่ผ่านมา

    Delay in action will tarnish the image of whole setup 😢😢

  • @nevillewickramasinghe1134
    @nevillewickramasinghe1134 วันที่ผ่านมา

    රට ජනතාව ගොඩනගන්න අහන්න, විසදන්න තියන බරපතල ප්‍රශ්න මේවා ද?

  • @lalithuduwela504
    @lalithuduwela504 วันที่ผ่านมา

    හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්🤣🤣🤣

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 วันที่ผ่านมา

    මේ තරම් දැවැන්ත පුස්නයක් කවදාවත් රටට වෙලා නෑ 😂

  • @ShiromiJayasekara-k5o
    @ShiromiJayasekara-k5o วันที่ผ่านมา

    මෙියා වැදගත් විදියට ඉදගෙන
    බොරැකියනවා

  • @nandalalsenaratne7099
    @nandalalsenaratne7099 วันที่ผ่านมา

    Dear Dr Nalinda he should produce the certificate. But very first day I notice how he dress the head dress wrong way. I am your party member I suggest that respectable way he must resign from sp post. Otherwise spoil the party good name.

  • @වෙළඳසේවය
    @වෙළඳසේවය วันที่ผ่านมา

    කන්න නැතත් මාලිමාවට

  • @chathu-w6r
    @chathu-w6r วันที่ผ่านมา

    මෙය පඩයකින් බෙට්ටකින් විග්‍රහකොට දක්වන්නම්..😁 මාලිමාවට පක්ශව යවන ඕනම පඩයක් බෙට්ටක් ඔව්න්ට සුවදයි රසයි. විපක්ෂව යවන ඕනම පඩයක් බෙට්ටක් ගදයි අප්පිරියයි... 🤣වහල්ලු කියන්නෙ නිකන් නෙවෙයි🤌විශේශත්වයනම් පක්ෂව යවන්නා ව් පඩය බෙට්ට ගැන දැඩි උද්යෝගයෙන් හා මහත් වූ ගාම්බීරත්වයෙන් කතාකිරීමයි...එහෙත් යතර්තය හැම පඩයක්ම ගදය..නමුත් වහල් වූ නිසා ඔව්නට සත්‍ය වැටහෙන්නෙද නැත... ❤කල්පනාකරලා බලන්න🤌😁

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc 3 วันที่ผ่านมา +1

    Dr..Nalinda Amathya putha..Ratata .. Jaya. Kunu Soda DAMEEMATA.. Saktiya Dirya veva🇱🇰Madya Sagaini.. Kanagatui obe.. Hasireema.. Vagakeemen Cabinat prakasaka Amathya.. Pahadili pilituru deddie.. Ko Obe Maddya sada Charaya... .. Ivaseemak Nopene?... Prakasayak karai Eta passe balamu kiyaddi.....? Parana parlimant vage Ne? Vatuna Rata goda gamu. Lassana Madya... Pilivelak Api bala sitimu.. Budusaranai all. 🌹🙏🇱🇰

  • @deepanisenaratna8126
    @deepanisenaratna8126 วันที่ผ่านมา

    වෙනදට ප්‍රශ්ණ අහන කොට හා නිවේදන නිකුත් කරන කොට හෙන පොර වගේ. මේකට හිනා කටයි. ඇයි හරියටම හොයල බලලා නෙමෙයි ද තනතුරු දුන්නේ. ඔය වැවෙන උත්තර බෑ... ඇස් දෙක දිහා බලාගෙන කෙලින් උත්තර දෙන්න. නැත්තං ජනතාව උත්තර දෙයි ඉක්මනින් ම

  • @KCC409
    @KCC409 3 วันที่ผ่านมา +9

    ඕකද දැන් තියෙන ලොකුම ප්‍රශ්නය

    • @jayanthabandara1605
      @jayanthabandara1605 3 วันที่ผ่านมา +1

      Yes, this the most important question. Ane Kaale - wane waase.

  • @HRDesilvaSilva
    @HRDesilvaSilva 3 วันที่ผ่านมา +2

    He had never told he is an Archarya.

  • @sripadmarajhpathmadakshanl5785
    @sripadmarajhpathmadakshanl5785 2 วันที่ผ่านมา +1

    පිස්සු උත්තරයක්

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 2 วันที่ผ่านมา

    නලින්ද ජයතිස්ස යත් පශූ වෛද්‍ය ද දන්නෑ 😂😂😂

  • @AjithDewagamage
    @AjithDewagamage วันที่ผ่านมา

    ජනවරම කනවා

  • @ayesh.3308
    @ayesh.3308 2 วันที่ผ่านมา

    තමන්ගේ ඇඟේ ගූ ගාගත්ත අය අනුන්ගේ පිරිසිදු කම හොයනවා.
    චික්. ලැජ්ජයි මේ අය ගැන.
    මෙහෙම.වැඩිහිටියෝ ඉන්න රටක දරුවන්ට වැරදි ආදර්ශ තමයි ලැබෙන්නේ.
    අනාගත පරපුර යහපක් පුරවැසියන් කරන්නේ කොහොමද.

  • @ChandraEgodawela
    @ChandraEgodawela วันที่ผ่านมา

    If he doesn't have a such Digree government has to take appropriate action without any delay and get over the bad name simple as that.

  • @dineshjayasinghe717
    @dineshjayasinghe717 11 ชั่วโมงที่ผ่านมา

    නලීන්ල මේ වගේ තුට්ටු දෙකෙ ප්‍රශ්න වලට හිනා වෙන්න එපා. මේ වෙනුවෙන් විශාල පිරිසක් කාලය නාස්තිකර දිගින් දිගටම ප්‍රශ්න කරනවා. ඔබලාට වගකිමක් නැද්ද මේ රජය තවත් අපහසුතාවයට පත් නොකර මාලීමාව රටේ උදහසට අවමානයට පත් නොකර මේ ගැන රටට සත්‍ය ප්‍රකාශ කරන්න. මේක රන්වලගේ හෝ පැරණි ජව්පයේ පුද්ගලික දේපලක් නොවේ මේ කාරණය සමග පුට් බෝල් ගගහා ඉන්න එපා!
    ඔබලා පටන් ගන්න කොටම මේ විදියට හැසිරෙන එක හරිම හිරිකිතයි !

  • @cpgamage8650
    @cpgamage8650 วันที่ผ่านมา

    කාථානායක වෙන්න ඔය කියන කිසිම අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැහැ.. ප්‍රශ්නය තියෙන්නෙ එහෙම දෙයක් නැතුව, තියෙනවා කියලා ඒක use කල එකයි.... එතන සදාචාරාත්මක ප්‍රශ්නයක් මිසක් නීතිමය ප්‍රශ්නයක් නැහැ මට හිතෙන විදියට... බලමු මොකද කියන්නේ කියලා

  • @musiconline3173
    @musiconline3173 3 วันที่ผ่านมา

    මොනවා උනත් අපේ රටේ ආතල් ජාත්‍යන්තර බලා ඉන්ව කියලත් හිතහල්ලා economic kiyanne ආතලුත් ඇතුලත්😂

  • @luckydesilva6733
    @luckydesilva6733 3 วันที่ผ่านมา

    Ethics / Morals / Duty of care / Accountability are the best qualities. Degrees , PHD ‘s are an indication of one’s Educational background ground . If one has great Ethics ( born in the Heart ) , everything else is an additional qualification & a benefit to the greater society . Leaders are born , not manufactured . Heart rate , rhythm & depth matters to all of us living beings . Let’s create peace & unity now …

  • @padmaweerawanni444
    @padmaweerawanni444 2 วันที่ผ่านมา

    ඔය පාර්ලිමේන්තුවේ දෙක පාස් අය ඉන්නවා එවා අහන්නෙ නැද්ද

  • @palithaweerakoon2063
    @palithaweerakoon2063 2 วันที่ผ่านมา

    can you get media personals to Identify their organisation and their name [ representation ] before presenting a question / just a proposal.

  • @kumaravije9369
    @kumaravije9369 2 วันที่ผ่านมา

    සතුට යනු දුකසේ රෙදිසෝදන
    වහල්ලුන්ගෙ වැලපිමයි

  • @DevakaJayasuriya
    @DevakaJayasuriya วันที่ผ่านมา

    ආචාර්ය උපාධි පම්පෝරි ගහන හීන මානකාරයෙක් ගෙනාපු ජෙප්පෝ වග කිවයුතුයි ජනතාවට, බොරු කියා ඡන්ද කඩා ගැනීම අපරාධ වරදක්

  • @SuperErosh
    @SuperErosh วันที่ผ่านมา +1

    what a pleasant man. we are so lucky. he must be next president or priminister

  • @YapaMalinda
    @YapaMalinda 2 วันที่ผ่านมา

    මේ අහන ප්‍රස්නෙ සත්‍ය වෙන්න තිබුන ස ජ බෙ අය ඇහුනෙ නැත්නම් ඒ අය චන්දෙට පෙර කියපුවා වගේම ඇති මේකත්

  • @vindhyajayasinghe883
    @vindhyajayasinghe883 3 วันที่ผ่านมา

    You shud have answered in a more decent and responsible manner .. it’s not a joke …

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 3 วันที่ผ่านมา +6

    පිස්සු දොස්තර 😂

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 วันที่ผ่านมา

    මාද්‍ය සහ විපක්ෂ යේ දැවෙන ප්‍රශ්න ය ආචාර්ය පට්ටම .
    අම්මාපා මුන් ට මොකක්ද කරන්න ඕන .
    ජාතික ලැයිස්තු වෙන් රිංගා ගත්තා දැන් ඉතින් පුලුවන් තරම් කෑගහනවා වට්ටන්න මොනාද කරන්න පුලුවන් කියලා .

  • @Kandy-e5w
    @Kandy-e5w 3 วันที่ผ่านมา +5

    රජයෙන් මහපොල අරගෙන.. නිදහස් අද්යාපනේ අරං... ඒකට හරියන්න සේවයක් නොකරන් ගොඩේ දොස්තර යෙක් ,...

  • @ketakelebandara2604
    @ketakelebandara2604 3 วันที่ผ่านมา +5

    බලපියව් අපේ cabinet ප්‍රකාශක ඇමැති නලින්ද සහෝදරයාගේ තියෙන ඉවසීම සහ නිහතමානීකම ...ඉස්සර හිටපු අයගේ තිබුන තග කොහොමද? මාධ්‍යයත් ඒ දවස්වල කුක්කෝ වගේ.. තමයි.. හිටියේ...

  • @nilushaudayangani890
    @nilushaudayangani890 วันที่ผ่านมา +1

    සදාචාර සම්පන්න රටක් ගොඩනැගීම සඳහා,සදාචාර සම්පන්න මාධ්‍ය මෙහෙවරක් රට තුළ අවශ්‍යයි.චිත්ත ඇඳගත්තු අය වගේ හැසිරෙන්නැතිව.👍රජය අපට විශ්වාසයි.👍❤️

  • @wicramasingheshanthapathma2581
    @wicramasingheshanthapathma2581 วันที่ผ่านมา +1

    Me jada madya mun pinnakatawath eskole gihilla nehe😂

  • @kapilabandararajapakse1281
    @kapilabandararajapakse1281 2 วันที่ผ่านมา

    පව් මේ වහල් පෙරකදෝරු සෙට් එක. මුන් වගෙ වචන වෙනස් කරන,ප්‍රතිපත්ති වෙනස් කරන උන් එක්ක 76 වසරක් ගිය් එකයි පුදුමෙ. කබරගොයා තලගොයා කියලත් කන්න පුලුවන් සෙට් එකක් මේ. කරත්තයක් දක්කන කෙනෙක් පාර්ලිමේන්තු ආවත් කමක් නෑ ඒ විදිහට. කිව්වෙ ආචාර්ය මහාචාර්ය අපි ගේන්නෙ කියල. ඒකයි මේ අවුල්. වෙන පක්ෂයක කෙනෙකුට මෙහෙම උනා නම් මේ බයියල නොකා නොබී මහ පාරෙ ගේම ඉල්ලනව ඉහල සහෝදරයො මේක රටය පහදල දුන්නනම් ඉවරයි. හැමෝම සතුටුයි. මේ දෙක පාස් වගෙ හැසිරිලා වරද හරි කියන වහල්ලුන්ටත් තේරුම් යන විදිහට ඇත්ත මොකක්ද එළියට ආවනම් එච්චරයි.

  • @senarathwr5258
    @senarathwr5258 2 วันที่ผ่านมา

    කොහොමද එතනත් ශේප් න්‍යායෙන් පච කෙළින හැටි..

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe วันที่ผ่านมา

      හොරුන්ට කඩේ යන උන් වැඩියි

  • @inuera
    @inuera 3 วันที่ผ่านมา +5

    😢ඔය සෙරම හොයන්නේ මාලිමාවට ජන්ද නොදිපු එවුන්

  • @MaliWijekoon
    @MaliWijekoon วันที่ผ่านมา

    මොකද මේ ඕක ගැනම වෙන දේවල් ශැලීද

  • @kulakarandana9669
    @kulakarandana9669 วันที่ผ่านมา

    speaker should provide evidence or Anura will loose trust ,what ever outcome do not be too late

  • @sriyalathacooray603
    @sriyalathacooray603 วันที่ผ่านมา

    වෙන වැඩ නැද්ද

  • @rohanasiriwardena3700
    @rohanasiriwardena3700 วันที่ผ่านมา

    මුන්ට jocker

  • @antonioponnamperumage7869
    @antonioponnamperumage7869 วันที่ผ่านมา

    බල්ලෝ බුරනවා වි තරයි වැඩ නෑ නේද

  • @kudamanike1443
    @kudamanike1443 2 วันที่ผ่านมา

    සාස්තර මාලිමාවට උවමනා නැ ,

  • @SanathEkanayake-e6r
    @SanathEkanayake-e6r 2 วันที่ผ่านมา

    මුන් හෝදන්වා හෝ ගාලා

  • @NelkaShehani-n8g
    @NelkaShehani-n8g วันที่ผ่านมา

    Nalinda redi ne neda, 😂😂😂😂😂😂

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 3 วันที่ผ่านมา

    කතානායක වගකීම හරියටම කලා නම් මදිද ඔය වැඩක් නැති කතා මොකටද

  • @suvineethadesilva906
    @suvineethadesilva906 3 วันที่ผ่านมา +2

    අපේ දැවෙන ප්‍රශ්නය ඕක උඔලගේ දැවෙන ප්‍රශ්නය සජබේ ජාතික ලැයිස්තුව

  • @epravindra2745
    @epravindra2745 3 วันที่ผ่านมา +1

    Oya prashnaya kalin anduve kattiyagen ahuvada

  • @NadeekaFernando-e8z
    @NadeekaFernando-e8z วันที่ผ่านมา

    Boru kiyana eke සීමාවක් na.

  • @නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස

    ලෙස්සල යන්නෙ ආයෙත් ලොකු බොරුවක් කරන්නයි හදන්නෙ

    • @skyler-
      @skyler- 3 วันที่ผ่านมา +1

      Fake account එකකින් පෝස්ට් දාන්න කීයක් ගන්නවද? සතියකට ඉස්සෙල්ල join වෙලා තියෙන්නේ TH-cam එකට😂😂😂. ඔයා ටැග් කලා🤣

    • @නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස
      @නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස 3 วันที่ผ่านมา

      @skyler- සත දහයයි.ඔයා කීයියක් ගෙවනවද ඔයාලට පක්ෂව ලිව්වොත්

    • @skyler-
      @skyler- 3 วันที่ผ่านมา

      @නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස අපි එදා ඉඳන් සල්ලි වලට පක්ෂෙට වැඩ කලේ නෑ. මාසෙකට ගානකුත් දුන්නා.

    • @skyler-
      @skyler- 3 วันที่ผ่านมา

      @@නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස සතියයි join වෙලා 😂😂😂😂. Job එකක් හොයාගන්නම බැරි වුනාද 😂😂😂😂

  • @samsfor9428
    @samsfor9428 2 วันที่ผ่านมา +1

    Itama keti kalayakin pacha wahahanna pacha 10k kiyanawalu...

  • @sriyanimangalika805
    @sriyanimangalika805 3 วันที่ผ่านมา

    NPP are very irresponsible They had time to clear about the chage for the speaker I decided as a citizen of Sri Lanka that NPP Government is currupted and they do nothing to hep this country They have enormous power We Sri Lakan has to wait and see whatever the SHIT they would do for another five years.

  • @RupikaJayakodi-d6e
    @RupikaJayakodi-d6e 3 วันที่ผ่านมา

    ජපානයත් රැවටුවාද?

  • @nugegodauththama6293
    @nugegodauththama6293 2 วันที่ผ่านมา

    කපටි පිලිතුරු

  • @IranganiUwagedona
    @IranganiUwagedona 3 วันที่ผ่านมา +2

    ලොකුම ප්‍රශ්නේ කතානායකගේ ආචාර්ය උපාධිය වෙන ප්‍රශ්න ඇත්තේම නැහැ 🫣

    • @suvineethadesilva906
      @suvineethadesilva906 3 วันที่ผ่านมา +1

      නෑනේ උඔලගේ ලොකුම ප්‍රශ්නය සජබේ ජාතික ලැයිස්තුවනේ ඒකයි මේ අපිටත් දැවෙන ප්‍රශ්නයක් උනේ මේ දේ 🤣🤣🤣🤣🤣

    • @nimalamarasinghe1904
      @nimalamarasinghe1904 วันที่ผ่านมา

      rate 3 weniyath boru sahathika pennanawanam anith jeppo gana mona katada

  • @arunawije1039
    @arunawije1039 3 วันที่ผ่านมา +3

    බොරු කීමට උපන් හපන්

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 3 วันที่ผ่านมา +1

    Doctor vunata meyatath English behe.

  • @Thragg-e8j
    @Thragg-e8j 3 วันที่ผ่านมา +6

    Jepi horu

    • @aniladithya3388
      @aniladithya3388 3 วันที่ผ่านมา

      තොගේ අහවල් එකද හොරකං කලේ.දැං තොට නැද්ද....පල..

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane 3 วันที่ผ่านมา +1

    මාලිමාව ශක්තිමත් ආණ්ඩුවක්. චන්දෙදීපු අපි ඊටවඩා ශක්තිමත්.

  • @keerthipallegedara3019
    @keerthipallegedara3019 3 วันที่ผ่านมา

    කතානායක තනතුරට ආචාර්ය උපාධියක් අවශ්‍යම ද?

    • @nimalamarasinghe1904
      @nimalamarasinghe1904 วันที่ผ่านมา

      uwamana nata namuth boru kiyapu ekata rawatapu ekata nam daduwam labenna one

    • @keerthipallegedara3019
      @keerthipallegedara3019 วันที่ผ่านมา

      ​@@nimalamarasinghe1904වෙන පාලකයෝ බොරු කියලම නෑනෙ.නේද?

  • @SunilIleperuma
    @SunilIleperuma 2 วันที่ผ่านมา +1

    මෙතුමාගේ ඉස්සර ප්‍රශ්න අහනකොට තිබුන මුහුණ සහ සිනාවයි දැන් ප්‍රශ්න අහනකොට තියන මුහුණයි සිනාවයි වෙනස් බවයි මට නම් පේන්නේ.

  • @dimanthakarunaratne6841
    @dimanthakarunaratne6841 3 วันที่ผ่านมา

    Nethra loku karala , kata ul karala pacha widina janadhipathi ge pacha cabinettuwa 😂😂😂😂

  • @rubyperera8926
    @rubyperera8926 2 วันที่ผ่านมา +2

    තියෙනව නං තියෙනව කියපන් නැත්තං තියෙනව කියල නොකිය ඉදපං. මොන රෙද්දක්ද මේ.

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe วันที่ผ่านมา

      2පාස් චාමර සම්පත් ඇමති වුන රටේ😂😂😂

    • @anulasenevirathne7123
      @anulasenevirathne7123 วันที่ผ่านมา

      ඇයි මලවල කන්ට ද