සමහර කිතුණුවන් පවසනවා අන්‍ය-භාෂා දීමනාව නැති වී ඇති බව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025
  • ශුද්ධාත්ම බව්තීස්මය , අන්‍ය භාෂාවෙන් කථා කිරීම. - 2 කොටස
    සමහර කිතුණුවන් පවසනවා අන්‍ය-භාෂා දීමනාව නැති වී ඇති බව. Some Christians Believe The Gift of Tongues Has Ceased.
    🔴 මාර්ක් 16 : 16-20
    🔴 1 කොරින්ති 14 : 39-40
    🔴 හෙබ්‍රෙව් 2 : 1-4
    🔴 1 කොරින්ති 13 : 8-13
    🔴 1 කොරින්ති 13 : 1-13
    🔴 ක්‍රියා 28 : 8-10
    🔴 2 තිමෝති 4 : 19-21
    🔴 1 තිමෝති 5 : 23
    🔴 1 කොරින්ති 14 : 21-25
    🔴 1 කොරින්ති 14 : 5
    🔴 1 කොරින්ති 14 : 2
    🔴 1 කොරින්ති 14 : 4
    🔴 1 කොරින්ති 14 : 14-15
    🔴 රෝම 8 : 26-27
    🔴 ක්‍රියා 8 : 14-25
    🔴 ක්‍රියා 10 : 44-48
    🔴 ක්‍රියා 19 : 1-7
    🔴 1 කොරින්ති 12 : 13
    🔴 එපීස 1 : 13-14
    🔴 ලූක් 11 : 5-13
    ----------
    🔴 ශුද්ධාත්ම බව්තීස්මය , අන්‍ය භාෂාවෙන් කථා කිරීම. (Baptism Of The Holy Spirit, Speaking In Tongues):
    • ශුද්ධාත්ම බව්තීස්මය , ...
    🔴 අන්‍ය-භාෂා දීමනාව නැති වී නැත. The Gift of Tongues Has Not Ceased.:
    • අන්‍ය-භාෂා දීමනාව නැති...
    ----------
    ශ්‍රී ලංකාවේ මූලික නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ 14 (1) (අ) වන ව්‍යවස්ථාවේ සෑම පුරවැසියෙකුටම භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇති බව දක්වා ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ 15 වන පරිච්ඡේදයේ “ආගම පිළිබඳ වූ වැරදි” සඳහන් වේ. එම පරිච්ඡේදයේ ඇතුළත් වගන්ති වන්නේ 290, 290-අ, 291, 291-අ, 291-ආ සහ 292 යන වගන්තීන් ය. මේ අතරින් අපගේ මාතෘකාවට අදාළ වන වගන්ති වන්නේ 291-අ/291-ආ වගන්තීන්ය. මේ අධ්‍යයන වීඩියෝව තුළ මේ වගන්ති උල්ලංගනය කර නොමැත. තවද භාශණීය නිදහස තුළ අදහස් අධ්‍යයනයක් ලෙස ගෙනහැර දක්වමි. තවද දැණුම බෙදා දීමද භාෂණයේ නිදහස තුලට ගැනෙන කාරණයකි. විචක්ශනෂීලීව තර්ක හා අදහස් ඉදිරිපත් කිරීමද භාශණීය නිදහසයි.

ความคิดเห็น •