මං ගෙන්නපු සුපිරිම සුපිරි සවුන්ඩ්කාඩ් එක | Sound card unboxing video.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න 🤗❤️
    Order link ✔✔ www.daraz.lk/p...
    #sound #soundcard
    #technology #music

ความคิดเห็น • 62

  • @දේශාටන
    @දේශාටන 2 หลายเดือนก่อน +1

    thanks,.......අම්මටසිරි දැන් ලොකු වෙලා,...කටහඩත් වෙනස් වෙලා......ජයවේවා..........!!!

  • @sugathganendren
    @sugathganendren 10 หลายเดือนก่อน +2

    කීබෝඩ් එක සෙට් කරගන්නේ කොහොමද ...

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 2 หลายเดือนก่อน

    F998 එක මගින් samule app ගීත රෙකෝඩින් කරන්න පුලුවන් ?කරැනාකර පිලිතුරක් බලාපොරොත්තු වෙම්

  • @Mohan-h9n
    @Mohan-h9n 5 หลายเดือนก่อน +1

    ලින්ක් එක කොහෙද තියෙන්නෙ

  • @namalliyanage5102
    @namalliyanage5102 6 หลายเดือนก่อน

    පුලුවන්නමි පොන් එක කනෙක්ටි කරන විදිය කියන්න

  • @MANJULAPERERA07
    @MANJULAPERERA07 6 หลายเดือนก่อน

    Mic 2 ගහන්න බැහැ නේ

  • @thamarakumari9256
    @thamarakumari9256 ปีที่แล้ว +1

    අනෙ ගොඩක් ස්තුතියි..මම සෙට් කරගන්න විදිය හොයලා මාර මහන්සියක් උනා...බුදු සරණයි

  • @sureshmadusanka6298
    @sureshmadusanka6298 หลายเดือนก่อน

    mekata bapal ekak set karanna puluwanda

  • @Arunodasenidu2767
    @Arunodasenidu2767 8 หลายเดือนก่อน +1

    ඕකට dynamic mic එකක් connect කරන්න බැයිද?

  • @SusilnandanaKodithuwakkuar-d9y
    @SusilnandanaKodithuwakkuar-d9y หลายเดือนก่อน

    Price khomada

  • @DinukaMadu-u3c
    @DinukaMadu-u3c 6 หลายเดือนก่อน

    මාත්.ගත්තා.තෙරෙන් නැ කොහොමද කරන්නෙ කියලා දාන්න කෙනෙක් ඉන්වද

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 8 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා වැදගත් දැනුවත් කිරීමක්, ගොඩක් ස්තුතියි.

  • @chandradravije2720
    @chandradravije2720 6 หลายเดือนก่อน

    මේකේ මිවුසික් අඩු කරලා වොයිස් එක වැඩි කර ගන්න පුලුවන්ද .විස්තර ටිකක් දාන්නකො ප්ලිස්

    • @SaranathIsharaU
      @SaranathIsharaU 3 หลายเดือนก่อน

      Ow Puluwan. Backing track adjustment

  • @lalshantha475
    @lalshantha475 10 หลายเดือนก่อน

    Mekat keybord ekak set karala play karana sing karanawa record karanna puluwanda

  • @Arunodasenidu2767
    @Arunodasenidu2767 8 หลายเดือนก่อน

    ඕකට dynamic mic එකක් connect කරන්න බැයිද?

  • @thamarakumari9256
    @thamarakumari9256 ปีที่แล้ว +1

    තේරෙන්නේ නෑ .මම මේකම ගත්තා

  • @kosalapradeep9832
    @kosalapradeep9832 6 หลายเดือนก่อน

    මේක සෙට් කරන විදිහ කියල දෙන්නකො

  • @namalliyanage5102
    @namalliyanage5102 6 หลายเดือนก่อน

    ලයිවු වොයිස් දෙන්න බැරිද ටික්ටොක් ඉමො වගෙ

  • @wasanasandali8639
    @wasanasandali8639 10 หลายเดือนก่อน

    Oka home tiyater ekakata set karanna puluwanda

  • @kasunpradeep-ri9zb
    @kasunpradeep-ri9zb 7 หลายเดือนก่อน +1

    Podi mixer ekk wage use karanna ehema puluwand

  • @kasunpradeep-ri9zb
    @kasunpradeep-ri9zb 7 หลายเดือนก่อน

    3 peice band ekkat use karanna puluwanda

  • @MARIVICTVVLOG
    @MARIVICTVVLOG 9 หลายเดือนก่อน +2

    I have like that but why the microphone not working

    • @sltechpodda64
      @sltechpodda64  9 หลายเดือนก่อน

      what is your problem. Can you explain it ?

  • @thilinalakmal8724
    @thilinalakmal8724 ปีที่แล้ว +1

    Meka mixer ekata connect karannath puluwan da

  • @thamarakumari9256
    @thamarakumari9256 ปีที่แล้ว

    අනෙ නම්බර් එක දාන්න. තේරේන්නෑ

  • @thamarakumari9256
    @thamarakumari9256 ปีที่แล้ว

    චාර්ඡ් කලා ඒත් ඒක වැඩ නෑනෙ

  • @thamarakumari9256
    @thamarakumari9256 ปีที่แล้ว +1

    ඒක සෙට් කරගන්න විදිය තේරේන්නෑ

    • @sltechpodda64
      @sltechpodda64  ปีที่แล้ว

      මොකක්ද තේරෙන් නැත්තේ ?

    • @thamarakumari9256
      @thamarakumari9256 ปีที่แล้ว +1

      @@sltechpodda64 සෙට් කලාට වැඩ නෑ

    • @sltechpodda64
      @sltechpodda64  ปีที่แล้ว

      @@thamarakumari9256 එකපාරක්වත් වැඩ කරේ නැද්ද ගද්දිම ඔන් කරේ නැද්ද

  • @janakasampath6922
    @janakasampath6922 6 หลายเดือนก่อน

    Keroke kiyanna berida

  • @mywatchingvideos3557
    @mywatchingvideos3557 9 หลายเดือนก่อน +1

    Tiktok live ekak denna puluwnd sindu kiynda

    • @sltechpodda64
      @sltechpodda64  9 หลายเดือนก่อน

      පුලුවන්

    • @mywatchingvideos3557
      @mywatchingvideos3557 9 หลายเดือนก่อน

      @@sltechpodda64 Set karaganna vidiya kohomd live ekt ahenna.. phone dekak hari pc ekai phone ekai wge one neda

  • @thamarakumari9256
    @thamarakumari9256 ปีที่แล้ว

    මගෙ ලයිට් පත්තූ වෙන් නෑනෙ ඇයී ඒ

    • @Thilakasiri-Karasnagoda
      @Thilakasiri-Karasnagoda 3 หลายเดือนก่อน

      ඔයාගෙ ඇගේ කරන්ට් එක නැති නිසා

  • @prasangamawela2973
    @prasangamawela2973 ปีที่แล้ว +1

    Kohimada mekak ganne

  • @Mahagajagegnanapala-to1je
    @Mahagajagegnanapala-to1je 6 หลายเดือนก่อน

    Thanks..putha

  • @sachithfernando5141
    @sachithfernando5141 ปีที่แล้ว

    Meka aux tiyanawda

  • @Chamindakosgoda
    @Chamindakosgoda ปีที่แล้ว

    Mata.ekak ganna oni

  • @DilhaniChandrasena-lp2db
    @DilhaniChandrasena-lp2db 8 หลายเดือนก่อน

    Matathona

  • @production-jg3wr
    @production-jg3wr ปีที่แล้ว +1

    Price

  • @isharamadhushani960
    @isharamadhushani960 11 หลายเดือนก่อน

    Super

  • @Mesproductions_lk
    @Mesproductions_lk ปีที่แล้ว

    Mic eka

  • @kaveendamsara
    @kaveendamsara ปีที่แล้ว +1

    phone eken rocard karanna baida

  • @Nawodatrading
    @Nawodatrading 8 หลายเดือนก่อน

    Record karanne kohomada kiyala nane

  • @Jokar-sg9es
    @Jokar-sg9es ปีที่แล้ว +2

    ඔක කියක් වෙනවද

  • @asankalak3879
    @asankalak3879 ปีที่แล้ว +1

    Video recording baida