ඔලු කට්ට ගැලවුනා | ඒත් මොලෙන් වැඩ | හැමදාම බුදුන් වඳින්න බෝමැඩට එනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 18

  • @sandiyakumare4340
    @sandiyakumare4340 2 หลายเดือนก่อน +10

    යන්න එන්න පුළුවන් අය මලක් පහනක් තියා නොමැත අත් දෙක රෝද දෙකෙ පිහිටෙන් මල් පහන් හදුන් දල්වා සසරමග සොයා යන තාත්තාට ❤❤❤ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු දෙවියන්ගේ ආසිර්වාද බුදුන්ගෙම පිහිට ලැබේවා මෙම විඩියෝව පටිගත කල ඔබ තුමාටත් හැදුවැඩු ⁣දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ .🙏🙏🙏

  • @LahiruDilshan-cg5tq
    @LahiruDilshan-cg5tq 2 หลายเดือนก่อน +6

    හරිම හොඳ තාත්තා කෙනෙක්❤❤❤ ලස්සන කතාබහක් තාත්තාට නීරෝගී සුවය ලැබේවා තෙරුන් සරණයි

  • @wasantakumara5770
    @wasantakumara5770 2 หลายเดือนก่อน +5

    මුලින්ම මම බැලුවෙි විඩියො එක එ තාත්තාටත් ජෙුසු පිහිටයි නියම කතා බහක අනුරාද ❤❤❤

  • @sriyakumari4314
    @sriyakumari4314 2 หลายเดือนก่อน +6

    ඔබතුමා හරි හරි ඇත්තන් එක්ක තමා කතා බහට එකතු කරගන්නේ ....ඒ thathage සිතේ ශක්තිය ...theruwan saranai ❤❤❤❤❤

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 2 หลายเดือนก่อน +2

    බුදුන් පුදනා හැම මලක් ගානේ රැස්කරගන්නාවූ පිනබෙලෙන් ඒ තාත්තට නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏

  • @THARANGALakmal-iw8ql
    @THARANGALakmal-iw8ql 2 หลายเดือนก่อน +3

    ලස්සන මනුස්සයෙක් ..
    මෙ වගේ මිනිස්සු ලංකාවේ ගොඩක් අඩුයි.

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 2 หลายเดือนก่อน +2

    අපූරු මනුස්සයොනෙ හම්වවෙන්නෙ... හරිම සතුටක්

  • @ashaadhikari9641
    @ashaadhikari9641 2 หลายเดือนก่อน +1

    Nirogisuwaya lebewa . budusaranai.devipihitai.ane hoda thaththa kenek.

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 2 หลายเดือนก่อน +1

    hahtata niduk nirogi bawaya labawa dirgaysa labawa budu sarani dawi pihitai 🙏🙏🙏🙏🙏

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤සොදුරු කතා බහක්

  • @tharangalakmal2700
    @tharangalakmal2700 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️🙏🙏🙏

  • @samudrasemini5653
    @samudrasemini5653 2 หลายเดือนก่อน

    Ana appccita b saranai

  • @appshm9661
    @appshm9661 2 หลายเดือนก่อน +1

    Happapu akaga manussa kama thibunanm marankm mundawa Bala Gann ona

  • @swarnalatharuwanpura8433
    @swarnalatharuwanpura8433 2 หลายเดือนก่อน +1

  • @NiroshanWijekoon-g9z
    @NiroshanWijekoon-g9z 2 หลายเดือนก่อน +1

    SITA NIWANA EKAMA WEDA SATAHANA..HEMA DEMA ADARANEEYAI...

  • @somawgk4778
    @somawgk4778 2 หลายเดือนก่อน

    ❤❤❤🎉🙏🙏🙏

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @නිදහස-ඩ7ඩ
    @නිදහස-ඩ7ඩ 2 หลายเดือนก่อน +1