University expenses 💕 | For all Universities👩‍🎓 |Final Year Student Experience at Ruhuna University

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 186

  • @SLTV387
    @SLTV387 2 ปีที่แล้ว +32

    ගොඩාක් ස්තූතියී අක්කෙ..🥺❤️... අපේ ගෙදර අම්මට තමා මේ වියදම් සේරම දෙන්න වෙන්නෙ. අපේ තාත්ත අරක්කු බීලා ගෙදරි එද්දි සල්ලි ඉවරයි 🤧.. මට නම් ගොඩාක් දුකයි අපේ අම්ම ගැන . 🥺😥😥

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว +13

      අනේ 😥 හිත හයිය කරන් ඉදිරියටම යන්න නංගා.. ජීවිතේ හරි අමාරුයි තමයී 😥

    • @kavindulakshan4169
      @kavindulakshan4169 2 ปีที่แล้ว +2

      අපෙත් එහෙම තමා😫🥲

    • @daranikarunarathna2043
      @daranikarunarathna2043 2 ปีที่แล้ว +2

      Ane😔😔 oya owa hithnn EP.hitha shakthimth kr gena oyge life ek success kr gnn kohomhri. Oyt puluwn.

    • @SLTV387
      @SLTV387 2 ปีที่แล้ว +1

      @@kavindulakshan4169 ane api asarana wela wage hithata danenawa 🥺🥺😥

    • @SLTV387
      @SLTV387 2 ปีที่แล้ว

      @@daranikarunarathna2043 anee 🥺 thq halo ❤️👍

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 2 ปีที่แล้ว +10

    මම රුහුණේ science faculty හිටියේ 2005-2008. ඒ කාලේ නම් කෑම එකක් කැම්පස් එක ඇතුලේ රු.13 යි. කිරි තේක රුපියල් 3යි...ප්ලේන්ටිය 2 යිද කොහෙද..දැන්නම් ඉතිං හිතාගන්න බැරි විදියට වැඩි වෙලා ගණන්.. මහපොල ති⁣බුනේ 2500යි...ඒකෙන් ඒ කාලේ manage කරගත්තා..

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว +2

      ගොඩක් අමාරුයි අයියෙ දැන් තත්වේ ...

    • @EnochMaheshsilva
      @EnochMaheshsilva 2 ปีที่แล้ว +1

      @@hashinidayarathna ඔව්...දැන් රටම එහෙමනේ...මොනා වුනත් ඔයා මේ කරන වැඩේ අගය කරනවා...keep.it up ! ❤️

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว +1

      @@EnochMaheshsilva thank you so much ayya

    • @kishanarosh5510
      @kishanarosh5510 ปีที่แล้ว +1

      ayya dn koheda ayya inne degree eken passe migrate karadha

    • @EnochMaheshsilva
      @EnochMaheshsilva ปีที่แล้ว

      @@kishanarosh5510 නෑ මල්ලි... ලංකාවේ තමයි ඉන්නේ... IT industry, now working as a Software QA Lead.

  • @dhananjayaudantha193
    @dhananjayaudantha193 9 หลายเดือนก่อน +1

    අක්කෙ හොස්ටල් ගැන video ekak ඕනි ❤

    • @hashinidayarathna
      @hashinidayarathna  9 หลายเดือนก่อน

      Malliya chuttak balanna man video ekak kraa.

  • @manushiprathiba5271
    @manushiprathiba5271 29 วันที่ผ่านมา +1

    Akke❤

  • @chamojayarathna39
    @chamojayarathna39 2 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුතියි අක්කේ .❤️☺️😍මාත් රුහුණු engineering ☺️❤️

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว

      💕 ආදරෙයි නංගා 😘😘 congratulations nanga good luck 🎉️🎉️

  • @darshanarox7928
    @darshanarox7928 2 ปีที่แล้ว +5

    Thanks akka math ruhuna technology

  • @hansikasewwandi3231
    @hansikasewwandi3231 2 ปีที่แล้ว +1

    Thank u akkii.. 💕💕

  • @manushiprathiba5271
    @manushiprathiba5271 29 วันที่ผ่านมา +1

    Oyagen podi දේවල් කීපයක් dana ganna thiyei degreey gana කොහොමද oyata akka msg කරන්නේ ????😢😢😢😢😢

    • @hashinidayarathna
      @hashinidayarathna  25 วันที่ผ่านมา

      Fb danna hashini dayarathna kyl search krnna

  • @milakshikalakshani3467
    @milakshikalakshani3467 2 หลายเดือนก่อน +2

    Akke 2023 A/L matath ruhuna awa . Campus patan ganna kochchara kal yanawda.. koi kale wage weida akka

    • @hashinidayarathna
      @hashinidayarathna  2 หลายเดือนก่อน

      සාමාන්‍යයෙන් මේ අවුරුද්ද අන්තිම ඔයාලව ගන්නවා. නැත්තන් ජනවාරියේ මුල. මොකද සීනීයර්ස්ලාගෙ convocation ek december nisa. කට්ටියක් එලියට දාල තමා ඔයාලව ගන්නෙ.

  • @s.a.c.h.i6245
    @s.a.c.h.i6245 2 ปีที่แล้ว +2

    Akke අපිට art faculty එකේ තෝරගන්න තියෙන විෂයන් එක්ක අලුතෙන් එන අයට දැනගන්න ඕන විස්තර ගැන වීඩියෝ එකක් කරන්නකෝ

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว

      💕 මම වීඩීයෝ එකක් කරා නංගා ඒකගැන චුට්ටක් බලන්න කෝ

    • @s.a.c.h.i6245
      @s.a.c.h.i6245 2 ปีที่แล้ว

      @@hashinidayarathna hri akke.tnq

  • @danukanethsara2999
    @danukanethsara2999 หลายเดือนก่อน

    කැම්පස් වල තනිකර English වලින්ද හැමොම කතා කරන්න ඔනේ lecture වල

  • @rasadi61
    @rasadi61 ปีที่แล้ว +1

    Akke mn ruhuna phamacy select apit dress code ekk thiynwd ?apit karapitiyt ynn wenwd?

    • @hashinidayarathna
      @hashinidayarathna  ปีที่แล้ว

      Ehama nm dress code ekak na. Oya kmthi ekak adinna .. nanga

  • @simammohamed8843
    @simammohamed8843 2 ปีที่แล้ว +6

    අක්කේ, campus lamayta canteen eke keama beemavalata මිල අඩු කරලද දෙන්නෙ?

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว +3

      අනෙක් කඩවල් වලට වඩා ගොඩක් අඩුයි මිල ... rs.100 k 120 වගේ අපිට කෑම ගන්න පුළුවන් මල්ලී 💕 ඔව් චූටි සහනයක් දෙනවා..

  • @CYANIDEBRO
    @CYANIDEBRO ปีที่แล้ว +1

    😘❣️😇apith envo thava tika kalekin

  • @ChathumiSuraweera
    @ChathumiSuraweera 2 หลายเดือนก่อน

    Akke ruhuna medical facalty eka koikale patanganid 2023 a/l ayata

    • @hashinidayarathna
      @hashinidayarathna  2 หลายเดือนก่อน

      December ptn ganii nttm january nangii

  • @kddayananda5532
    @kddayananda5532 2 หลายเดือนก่อน

    akka.mn ruhuna art faculty ekata selected.sabaragamuwa ruhunata wdaa hodaida akka.Econ karanna hithan inne mn.

    • @hashinidayarathna
      @hashinidayarathna  2 หลายเดือนก่อน +1

      Sabaragamuwa art walat nam hoda naha. Eth ruhuna hodai art walat.

  • @NawodyaSamanali
    @NawodyaSamanali ปีที่แล้ว +1

    Rag ekh ගැනත් පොඩ්ඩක් kiynnko akkiyooo...😢

    • @hashinidayarathna
      @hashinidayarathna  ปีที่แล้ว +3

      Rag na dn baya nathiw ynna

    • @NawodyaSamanali
      @NawodyaSamanali ปีที่แล้ว

      @@hashinidayarathna ❤️❤️

    • @bg2195
      @bg2195 9 หลายเดือนก่อน

      ​@@hashinidayarathnaDan rag aduda akke😊

  • @dulanjanaweerasoriya8571
    @dulanjanaweerasoriya8571 2 ปีที่แล้ว +1

    Man oyage video balnawa godak lassnai ewa.man campus select habai ruhuna newei uwa wellassa.

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว +1

      අනේ..😍😍😍 thank you so much 😍 ඌව වෙල්ලස්ස ත් ලස්සනයි ගොඩක් ...

    • @dulanjanaweerasoriya8571
      @dulanjanaweerasoriya8571 2 ปีที่แล้ว +1

      Oyage video ekak enakn inne akki.thanks me wage lamainta udaw karanwata oyata kawadawath waradinne na akki

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว +1

      @@dulanjanaweerasoriya8571 😍 අනේහ් ❤️ ගොඩක් ස්තූතියි මල්ලී ...හදවතින්ම ස්තූතියි ... 💕 ඒ ආදරයට

  • @yoyogirl001
    @yoyogirl001 2 ปีที่แล้ว

    Thank you akke ❤️

  • @CYANIDEBRO
    @CYANIDEBRO ปีที่แล้ว +4

    Ruhuna art😁👍❣️

  • @SithmiPrarthana-w1u
    @SithmiPrarthana-w1u 10 หลายเดือนก่อน

  • @Gfvj-u5n
    @Gfvj-u5n 13 วันที่ผ่านมา

    Bath room ekk thiynw ned boardimee

  • @අභී-ම2ස
    @අභී-ම2ස ปีที่แล้ว

    මෙච්චර විදම් ගොඩක් 🥺
    මහපොළ හැමෝටම දෙන්නෙ නැද්ද අක්කෙ?මහපොළ සාමාන්‍යෙන් කීයක් විතර හම්බෙනවද?

    • @hashinidayarathna
      @hashinidayarathna  ปีที่แล้ว

      Hamotam nam na. Economy problems thyna ayata denava.. 5000 nanga

  • @kushaniprabodika3516
    @kushaniprabodika3516 ปีที่แล้ว

    Akke mn nursing course ekak kara eke traning march wl wge hospital wlt dnna 22/23 batch ek campus ekt gddi koi mase wge weid ? Mt campus yn gmn traning ynna beri weid

    • @hashinidayarathna
      @hashinidayarathna  ปีที่แล้ว +1

      Cmpz yn gmn nm bri weii... training kiwata udema wedat yn time ynna onii..weda arila ena time ehma bladdi amaruine.. deka balance kragnna.. part time nm no issue... batch ek ganii next yr may wge ned

    • @kushaniprabodika3516
      @kushaniprabodika3516 ปีที่แล้ว

      @@hashinidayarathna hri akke 😞❤️ thanks

  • @HansikaSewminiPerera
    @HansikaSewminiPerera หลายเดือนก่อน

    Akke ruhuna fisheries eka 2023 A/L liwwa ayata koi kale wage patan ganida

  • @Gfvj-u5n
    @Gfvj-u5n 13 วันที่ผ่านมา

    දැන් බෝඩීම් හවුස් එකක් කීයක් විතර වෙනවද අක්කා plz reply

  • @SenanayakeManjalee
    @SenanayakeManjalee 9 วันที่ผ่านมา

    අක්කේ ඔයාලයි කැම්පස් එකේ හන්තාන බැච් ට්‍රිප් යන්නේ නැද්ද

  • @divyanibhagya3913
    @divyanibhagya3913 2 ปีที่แล้ว

    Akke oylata history wala research article dunne ndd assignment walata

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว

      Research ekak thyenne final year eke dan thmaii.. e arenna apita tibbe muladii ශාස්ත්‍රීය ලිපි විතරයි .

    • @divyanibhagya3913
      @divyanibhagya3913 2 ปีที่แล้ว

      @@hashinidayarathna ah ow ow akke ශාස්ත්‍රීය ලිපි thama 🥲😊

    • @divyanibhagya3913
      @divyanibhagya3913 2 ปีที่แล้ว

      First year eke dunne යුගයන් ගැනද

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว

      @@divyanibhagya3913 😊 ek thma

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว

      @@divyanibhagya3913 ehama monada kare kiyala wath mathka nane nanga.😐

  • @hashinimadhubhashini2951
    @hashinimadhubhashini2951 2 ปีที่แล้ว +3

    1st year එක හොස්ටල් දෙනවා නේද අක්කි. මම නම් තංගල්ලේ. ගෙදර ඉදන් එන එක කරදරයි නේද. හොස්ටල් නැති උනොත් බෝඩ් වෙන්න වේවි නේද අක්කි මටත් 🙄

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว

      ඔව් නංගි දෙනවා. ඔයාට බොහෝ දුරට ලැබේවී 💕

  • @erandawijewardhane3577
    @erandawijewardhane3577 ปีที่แล้ว +1

    Akke oya graduation unda.. SSC akka kenekne me ❤️😍

  • @HasiniWasana-iu1dy
    @HasiniWasana-iu1dy ปีที่แล้ว

    Akke bodimaka samanyen lamayi kiyak wage innwad eka room ekaka..

  • @pasinduheshan4475
    @pasinduheshan4475 ปีที่แล้ว

    Akke samanyen privet campus ekkata giyoth masekata kochcharak withara wiyadam yaida?

    • @hashinidayarathna
      @hashinidayarathna  ปีที่แล้ว +1

      මාසෙකට මට ඒකනම් හරියටම කියන්න අමාරුයි .. කෝමත් education වලට වෙනම වියදම් නේ. 50,000 වගෙ මාසෙකට. ඊටත් වැඩ් වෙන්න පුලුවන් .. මල්ලී

  • @SonaliDananjani100
    @SonaliDananjani100 11 หลายเดือนก่อน

    Akki part time job first year eke idnm apit university eke krnn puluwnd

    • @hashinidayarathna
      @hashinidayarathna  11 หลายเดือนก่อน

      Puluwan puluwan habai matara paththe nahanr

  • @thakshijayasinghe1655
    @thakshijayasinghe1655 2 ปีที่แล้ว

    ❤❤

  • @himeshanethmini1776
    @himeshanethmini1776 2 ปีที่แล้ว +5

    Akkata samanyen masekata wiyadama kiyak withara yanawada.

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว +3

      මම නිතරම ගෙදර එනවා නේ නංගා.. හයි වේ යන්නඑන්නම තමා ගොඩක් වියදම් 10,000 කට වැඩියී මාසෙට 15 ක් විතර යනවා මට නම් 😐💕

    • @himeshanethmini1776
      @himeshanethmini1776 2 ปีที่แล้ว

      Thnks akka

  • @mishadiimasha8031
    @mishadiimasha8031 11 หลายเดือนก่อน

    Akke management faculty eke aurudu 4ma hostel dennenadda

    • @hashinidayarathna
      @hashinidayarathna  11 หลายเดือนก่อน

      Denawa eth arthika apahsu ayata wtrai 4ma denne.

    • @Gihani____21
      @Gihani____21 6 หลายเดือนก่อน

      Mage appachchi government job ekak kale, eth eya dan naa.. ethakota hostal hambawenne nadda akke.. 🥺 e salary eken amarui karaganna 😩

  • @meghanananduni61
    @meghanananduni61 2 ปีที่แล้ว +2

    අක්කී එතකොට බෝඩිම් ගාස්තු යාලුවො බෙදිලානේද ගෙවන්නේ.නැත්තන් 4000 ක් එක්කෙනෙක් තනියෙන් ගෙවන්න ඕනිද...1st year ළමයින්ට අනිවාර්යයෙන් hostal දෙනවා නේද අක්කි

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว

      Ekkenek 4000 i maseta... na nanga ehamaa bedila gewanne na. Thaniyem gewann onii4000k ho eyala illana ganak... nanga

    • @meghanananduni61
      @meghanananduni61 2 ปีที่แล้ว

      @@hashinidayarathna හ්ම්ම් එහෙමද 🥺

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว

      @@meghanananduni61 ow nangiii

    • @CYANIDEBRO
      @CYANIDEBRO ปีที่แล้ว +1

      @@meghanananduni61 hostal inna eka vasi

  • @gihani__________289
    @gihani__________289 2 ปีที่แล้ว +1

    Apit salli hoynn puluwan ක්‍රම ටිකක් කියන්නකෝ අක්කි

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว

      Nanga inna gaman small bisnuss ekak patan ganna පුළුවන් .. art dannaw nam art weda kranna පුළුවන් .. thawa part time jobs krnna පුළුවන් .type setting වල ඉදන් ඉස්සරහට... අන්න ඒවගේ.. 💕

    • @gihani__________289
      @gihani__________289 2 ปีที่แล้ว

      @@hashinidayarathna thank you akki mn pera select MN inneth Kandy ,e nisa gdkma වියදම් අඩු වෙයි කියලා හිතනවා 🖤😘

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว

      @@gihani__________289 එහෙනම් ඔයාට ලොකු වියදමක් යන් නෑ නංගා 💕 ....

  • @SHandy1790
    @SHandy1790 2 ปีที่แล้ว +1

    Thank you akke ♥️

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว +1

      💕 ආදරෙයි නංගා

    • @SHandy1790
      @SHandy1790 2 ปีที่แล้ว +1

      @@hashinidayarathna අක්කි part time job 1st year එකෙ ඉදන්ම hostel වල ඉදන් කරන්න පුලුවන් ද

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว +1

      @@SHandy1790 පුළුවන් නංගා 💕 ඒත් වෙලාවට එන්න ඕන hostal walata.. study athara thura lecture nathi time walata ynna පුළුවන් part time

    • @SHandy1790
      @SHandy1790 2 ปีที่แล้ว +1

      @@hashinidayarathna thank you akke reply ekata ♥️

  • @SenanayakeManjalee
    @SenanayakeManjalee 9 วันที่ผ่านมา

    අක්කේ මහපොළ කැම්පස් යන හැමෝටම ලැබෙනවා නේද

    • @hashinidayarathna
      @hashinidayarathna  6 วันที่ผ่านมา

      Oyage adayam marge anuw lbenva thaththa amma governmnt nttm hmbenva nngii

  • @lakshansandeepa1519
    @lakshansandeepa1519 ปีที่แล้ว

    Campus එකේ lecture කරන්නේ english වලින්ද art වල එහෙම...

    • @hashinidayarathna
      @hashinidayarathna  ปีที่แล้ว +1

      English medium kroth english but sinhala medium ayata sinhalen.

    • @lakshansandeepa1519
      @lakshansandeepa1519 ปีที่แล้ว

      @@hashinidayarathna thanx දැනුවත් කිරීමට ....

  • @samankkumara4906
    @samankkumara4906 2 ปีที่แล้ว +2

    අක්කේ රුහුනේ language තියනවද .... අපිට කරන්න පුළුවන් ද....❤️

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว +1

      නෑ මල්ලී language na 😐 ඒත් diploma thynawa. Oyalata language ඉගන ගන්න පුළුවන් 💕සල්ලි චූටි ගානක් දීලා

    • @samankkumara4906
      @samankkumara4906 2 ปีที่แล้ว +1

      @@hashinidayarathna අනේ ඒ ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් ද අක්කා.... plz.....❤️💕😍

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว +2

      @@samankkumara4906 ඔයාලට ආවම ඒ ඔක්කොම කියල දෙයි මල්ලී. ඒ කියන්නේ ewge diploma thyanwa kiyla publish කරනවා university එකෙන් එතකොට apply krnna oni. Salli gewala.. 2000wage fee ekak gewanna thyenne.course ekata.. podi ganak .. university eka හරහා නෙ කරන්නේ

  • @omeshviranjana9144
    @omeshviranjana9144 ปีที่แล้ว

    Akke mokakhari sport ekak karanwa nm kohomada budget eka

    • @hashinidayarathna
      @hashinidayarathna  ปีที่แล้ว

      ඒම ලොකු වියදමක් නෑ sport krnva nam. Ewa free

  • @gihanchathuranga4479
    @gihanchathuranga4479 2 ปีที่แล้ว

    akka engineering faculty eka thiyenne galleda,eke wisthra kohomada

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว

      Galle thyenne malli 💕 මම art faculty mallii loku wisthrayk nam dn na.. e unat.ithin okma faculty hodaii bya nathiwa enna.

  • @chamojayarathna39
    @chamojayarathna39 2 ปีที่แล้ว +1

    අක්කෙ කොන්ඩ colour කරලා එහ්ම cmpus ekta enna denwda ...thwa monwda නීති thiynne akkeee 🥺

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว +3

      කිසිම නීතියක් නෑ නංගා.. කොන්ඩෙ කලර් කරන්න පුළුවන් .. lipstick cutex gnna පුළුවන් .. kisima aulk na

    • @chamojayarathna39
      @chamojayarathna39 2 ปีที่แล้ว

      Aneee ehmd ..😃😃☺️❤️😍😍

    • @chamojayarathna39
      @chamojayarathna39 2 ปีที่แล้ว

      Thnks akke ewa gana danuwth krata ❤️❤️😍

  • @thilinimadusha6737
    @thilinimadusha6737 2 ปีที่แล้ว

    අක්කේ රුහුනු campus eke 1st year lamainta mokk hri dress code ekk tiyenqda...ntnm apita kmti adumk amdekid

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว +2

      💕 නෑ නංගී කැමති ඇදුමක් අදින්න පුළුවන් ඒම කිසිම ගැටලුවක් නෑ.. කවුරුවත් බලපෑම් කරන් නෑ

    • @thilinimadusha6737
      @thilinimadusha6737 2 ปีที่แล้ว

      @@hashinidayarathna 😍

  • @nikinibalasooriya9124
    @nikinibalasooriya9124 2 ปีที่แล้ว

    Ane akke 2021 ayw campus gnn kochchara kl yyd

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว +1

      නංගා ලබන අවුරුද්ද මුල ගනීවී නේද .. ලියුම එයි එන්න ඕන date දාල 💕

    • @nikinibalasooriya9124
      @nikinibalasooriya9124 2 ปีที่แล้ว

      Akke Ammyi Thaththayi Government job krnwnm hostel hmbwenna ndd? mn puththlm district kenek ruhuna campus ekt select wela tynne

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว

      @@nikinibalasooriya9124 dura anuwa hambeiii... bohoo durata nanga

  • @thilinijeewanthi-nx5hd
    @thilinijeewanthi-nx5hd 9 หลายเดือนก่อน

    අක්කෙ කැම්පස් එක ළග තැපැල් කන්තෝරුවක් තියෙනවද?

    • @hashinidayarathna
      @hashinidayarathna  9 หลายเดือนก่อน

      Yes thynwa nanga ❤️

    • @thilinijeewanthi-nx5hd
      @thilinijeewanthi-nx5hd 9 หลายเดือนก่อน

      @@hashinidayarathna හරි අක්කෙ. තෑක්ස් යූ 🥰❤️

  • @dinushaprageeth9998
    @dinushaprageeth9998 2 ปีที่แล้ว

    Wd හින්දා ad vedio 1k bluwe

  • @bg2195
    @bg2195 9 หลายเดือนก่อน

    Akke samanen adin adum menna meka adinn kiyl niymyk nadda

    • @hashinidayarathna
      @hashinidayarathna  9 หลายเดือนก่อน +1

      නෑ ඔයාට ආස කැමති එකක් අදින්න නංගා

  • @slcakedesigner6738
    @slcakedesigner6738 2 ปีที่แล้ว +1

    Akke apith enva 21 set eka

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว

      අනේ 💕 ඔයාලව ආදරෙන් පිලිගන්නවා

  • @manushiprathiba5271
    @manushiprathiba5271 29 วันที่ผ่านมา

    Akkeee reply 😢😢😢😢😢😢😢

  • @sadeepavirajini9481
    @sadeepavirajini9481 2 ปีที่แล้ว +1

    1st year eke hemotma hostel lebenawada akka

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว

      Dura anuwa හා ආදායම් අනූව ගොඩක් අයට ලැබෙනවා නංගා 💕

  • @dushmanthabandara1620
    @dushmanthabandara1620 ปีที่แล้ว

    මේන් එකේ 120
    සන්තානේ 150
    අලේ 200
    කැෆේ 200

  • @s.a.c.h.i6245
    @s.a.c.h.i6245 2 ปีที่แล้ว

    ගාල්ලෙ අයට හොස්ටල් දෙනවද අක්කෙ? Government job කරනව නං අම්ම හරි තාත්තා හරි හොස්ටල් දෙන්නෙ නැද්ද?

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว

      ගොඩක් government ayta denne na ...ඒත් ලැබිච්ච අයත් හිටියා.. ඔව් ඔව් ඔව් ලැබෙනවා ..නංගා ගාල්ලෙ අයටත්

    • @s.a.c.h.i6245
      @s.a.c.h.i6245 2 ปีที่แล้ว

      @@hashinidayarathna tnq akke

  • @KaveenshanPerera
    @KaveenshanPerera หลายเดือนก่อน

    Akke management wala deprtment kadanne kohomada ? Z ekenda exam da

    • @hashinidayarathna
      @hashinidayarathna  หลายเดือนก่อน

      ඔව්ව්ව් නංගා

    • @KaveenshanPerera
      @KaveenshanPerera หลายเดือนก่อน

      @hashinidayarathna nangi neme 😑😑😞

    • @KaveenshanPerera
      @KaveenshanPerera หลายเดือนก่อน

      @@hashinidayarathna z eken da akke ???

    • @User-nethmithathsarani
      @User-nethmithathsarani หลายเดือนก่อน

      ​@@KaveenshanPereraනැ exam eken ned

  • @maheemanethmini2834
    @maheemanethmini2834 2 ปีที่แล้ว +1

    අක්කේ මාත් රුහුණු කැම්පස් සිලෙක්ට් උනා..හොස්ටල් ඉද්දි අපිට උදේ 6 ඉදන් රෑ 8 වෙනකල් ඕනි ඕනි වෙලාවට එලියට යන්න ඇවිදලා එන්න පුලුවන්ද?.

  • @ajee2108
    @ajee2108 ปีที่แล้ว +1

    Part time ජොබ් එකක් හොයා ගන්නවත් බැරිද අක්කේ

    • @hashinidayarathna
      @hashinidayarathna  ปีที่แล้ว

      Puluwan weii... samhrwitaaaa.. matarin.chutk balnn redi kdwal wala ehma tynws jobs

    • @ajee2108
      @ajee2108 ปีที่แล้ว

      @@hashinidayarathna thanks akke

    • @ajee2108
      @ajee2108 ปีที่แล้ว

      @@hashinidayarathna akke oyawa contact krgnna පුළුවන් widihak thinawada

    • @hashinidayarathna
      @hashinidayarathna  ปีที่แล้ว

      @@ajee2108 Fb ,Instagram Hashini Dayarathna ✨️ search krnna nnga

  • @Abcjd.
    @Abcjd. ปีที่แล้ว

    නිවාඩු දෙන්නේ කෝමද අක්කේ

    • @hashinidayarathna
      @hashinidayarathna  ปีที่แล้ว

      සිකුරාදා ynn puluwan ita amathraw exam iwra wela sathi dekak ho 3 k niwadu

    • @rushtv7603
      @rushtv7603 ปีที่แล้ว

      ​@@hashinidayarathnaසිකුරාදා දවල් වරුවේ lectures තියේද අක්කේ

  • @zoken99
    @zoken99 2 ปีที่แล้ว +1

    Akke 1st year ek online da ?

    • @SHandy1790
      @SHandy1790 2 ปีที่แล้ว +1

      ඔව් අක්කෙ දැන් 1st year online ද

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว

      නැ නංගී එහෙම දෙයක් නම් ඔයාලට යන්න වෙයී 💕 කැම්පස්

    • @hashinidayarathna
      @hashinidayarathna  2 ปีที่แล้ว

      නෑ නංගි or මල්ලී 💕 කැම්පස් ගෙන්නනවා.

    • @zoken99
      @zoken99 2 ปีที่แล้ว

      @@hashinidayarathna hri akkee ☺️