ජෙයරාජ් ඝාතනය කළේ කොටි නෙවෙයි. රාජපක්ෂලා ගෙන් මට ලැබුනේ පු⁣

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 585

  • @kasunaruna7563
    @kasunaruna7563 2 ปีที่แล้ว +96

    ඇත්ත ඇති සැටියෙන් කිඋව ඔන්න. අහගනිල්ල රාජපක්ෂ කෙරුවාවල්... ස්තුතියි කිර්ති රත්නායක මහතාට ♥♥♥

    • @chithrahelaudage6793
      @chithrahelaudage6793 ปีที่แล้ว

      @Mortzki zshikesh මුන් ප්‍රභාකරන් මැරුවම ඔහොම කිවුවෙ නෑනේ

  • @Nisha123-v6g
    @Nisha123-v6g 2 ปีที่แล้ว +117

    රාජපක්ෂ ලා මෙ රටට ශාපයක් ...මුලින්ම උදුරා නොදැම්මොත් වටිනා ජීවිත ගානක් නැති වෙන්න පුලුවන් ...මේවා සමාජ් මාද්‍යට මුදා හරින්න හැම කෙනාටම බලන්න

    • @samanthabotheju9284
      @samanthabotheju9284 2 ปีที่แล้ว +10

      පැලත් එක්ක විනාශ කලයුතුමයි . නැත්නම් ඝණ කෑලෑ විනාශ කරන්න අමාරුයි

  • @HomeArtsNalin
    @HomeArtsNalin 2 ปีที่แล้ว +103

    නැහැ කොහෙත්ම ජේරාජ් මහතා ගාතනය කලේ වෙන කවුරුවත් නොවෙයි එවකට සිටි අාන්ඩුවේම ප්‍රදානීන්.........ජේරාජ් මහතා ගම්පහ දිස්ත්‍රික්කයට කල මෙහෙවර කියා නිමකල නොහැක.....චමුදිත මහතාගේ තවත් වැදගත් සංවාදයක්....ස්තුතියි ඔබ දෙපලටම...

    • @asokakh1563
      @asokakh1563 2 ปีที่แล้ว +5

      Rajapskshala unge petaw ungeth petaw kunuwela sihiyen widola walalanne me ratata janathawata karapu aparadeta
      Okunta neethi nathiunath swabawa darmen paladenawaamaii

    • @HomeArtsNalin
      @HomeArtsNalin 2 ปีที่แล้ว +3

      @@asokakh1563 අනිවාරෙන්ම මම එකගයි ඔබගේ අදහසට.🙏

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 2 ปีที่แล้ว +2

      @@asokakh1563 මමත් එකගයි

    • @inokajayalath9464
      @inokajayalath9464 2 ปีที่แล้ว +4

      ඇත්තමයි මමත් එකඟයි කතාවට

  • @thusithaweerasinghe2751
    @thusithaweerasinghe2751 2 ปีที่แล้ว +189

    ජෙයරාජ් හිටියා නම් කිසිසේත්ම බැසිල් පරයාට ගම්පහට එන්න හම්බ වෙන්නේ නැහැ ...

    • @gamimipalihawadana7193
      @gamimipalihawadana7193 2 ปีที่แล้ว +8

      අන්න ඒ බාදාව අයින් කලා.

    • @prasanchamika3086
      @prasanchamika3086 2 ปีที่แล้ว +3

      @@gamimipalihawadana7193 ow eka nm atta

    • @wijejay9059
      @wijejay9059 2 ปีที่แล้ว +6

      බැසිල් පරයා ..👍..ඔව් ඕකා පරයා

    • @dshlsameera
      @dshlsameera ปีที่แล้ว +1

      බැසිල් පොන්න වේසිගෙ පුතා

  • @sanathjaya2609
    @sanathjaya2609 2 ปีที่แล้ว +147

    ජෙයරාජ් මැරැවේ මහින්ද කියල අපි දන්නවා..ඒක නොදන්න එවුනු ඉන්නවා කියල දන්නේ මේ කොමෙන්ට් දැක්කම.

    • @kumarweerasingha7337
      @kumarweerasingha7337 2 ปีที่แล้ว +7

      Nodanna 1 ma aki ohuge gani bavai may sanvadayen apita nam penenne. Sthuthi.

    • @dedupathirana5783
      @dedupathirana5783 2 ปีที่แล้ว +3

      එයාගේ නෝනා ඒක දන්නේ නෑ නේ😁

  • @dinushan2606
    @dinushan2606 2 ปีที่แล้ว +177

    ඇත්ත නැත්ත කෙසේ වෙතත් සිමිත බල කල්ලියක් විසින් අප රට නටවන බවත් අපේ රටේ මිනිස්සු තවමත් අන්ධ භාවයෙන් ඉන්නා බවත් පෙනේ...

    • @thakshisenani3075
      @thakshisenani3075 2 ปีที่แล้ว

      Aniwarayen

    • @ensys1000
      @ensys1000 2 ปีที่แล้ว

      "ඇත්ත නැත්ත කෙසේ වෙතත්.." කෑල්ලෙ තේරුම මොකද්ද අයිබොවං?

    • @sunethraabeysinghe9160
      @sunethraabeysinghe9160 2 ปีที่แล้ว +6

      රාජපක්ෂලා කරැනා අම්මාන්ගේ කල්ලියට වරප්‍රසාද සහ මුදල් දිලා තමයි ඔය ඝාතණ කලා බවට මමත් අහලා තියෙනවා.

    • @dinushan2606
      @dinushan2606 2 ปีที่แล้ว +3

      @@ensys1000 ඇත්ත නැත්ත හරියට දන්නේ නැති නිසා 😂 අනික ගින්නක් නැතුව දුමක් නගින්නෙ නැහැ....

    • @inokajayalath9464
      @inokajayalath9464 2 ปีที่แล้ว +1

      @@dinushan2606 කතාව ඇත්ත . ගින්නක් නැතිව දුමක් දාන්නේ නැ

  • @mayurigulavita3028
    @mayurigulavita3028 2 ปีที่แล้ว +116

    චමූදිත මේ හැසිරීම වෙනස් කරොත් ඔබේ වැඩසටහන් ගොඩක් අය බලයි. මේ පුද්ගලයා ගේ හෙලිදරව්ව වැදගත් නිසාම බොහොම අමාරුවෙන් හිත හදාගෙන බලනවා.

    • @asokasomatillake4921
      @asokasomatillake4921 2 ปีที่แล้ว +14

      චමුදිත අපට අහගන්කඉඩදිපන් යකෝ

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 2 ปีที่แล้ว +11

      😂😂😂😂😂ඒක එයාගේ ෂයීලීය, ජාත්‍යන්තර දක්ෂ මාධ්‍යවේදීන්ගේ පැටං එකක්

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 ปีที่แล้ว +13

      @@wasanthadisanayaka3789 🤣🤣🤣🤣පිස්සු බල්ලෝ කන්න පනිනවා වගේ.

    • @rdangels116
      @rdangels116 2 ปีที่แล้ว +1

      ඔයා හරි

    • @inokajayalath9464
      @inokajayalath9464 2 ปีที่แล้ว +10

      @@romesh.wijetunge ඇත්තමයි . මමත් ඕක කලින් කියලා තියෙනවා. බල්ලෙතු වගේ කඩා පැන පැන කතා කරනවා. නැත්නම් නියමයි හොඳ වැඩ සටහන් චමුදිත කරන්නේ

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 ปีที่แล้ว +8

    මෙි රජය තිබියදි කිසිම දෙයක් ක්‍රයාත්මක වෙන්නේ නැහැ එදා හිටිය වගෙ එකතු වෙලා මුන් පන්නල දමල වැරදි කරැවන්ට දඩුවම් ලබා දෙන්න ඔබට ස්තුතියි

  • @themagicboyfans
    @themagicboyfans 2 ปีที่แล้ว +82

    චමුදිත අපිට ඔබ වටිනවා. ඔබ මහ නිර්භීත මාධ්‍යවේදියෙක්. ජයවේවා!

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 2 ปีที่แล้ว +2

      මාත් කියනව

    • @asokasomatillake4921
      @asokasomatillake4921 2 ปีที่แล้ว +1

      චමුදාාත පනිඩාතය⁣වෙන්න හදනවා

    • @shehalirathnayaka1070
      @shehalirathnayaka1070 2 ปีที่แล้ว

      ai keerthi wtinne nadda, keerthine kathawa kiyanne keerthi,

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 2 ปีที่แล้ว

      Ab

    • @kapilasuriyabandara6459
      @kapilasuriyabandara6459 ปีที่แล้ว +1

      යකෝ චමුදිත නෙමේ නිර්භීත පුද්ගලයන් පුද්ගලයා ඒ කවුද මිනිහා නිකන් තැන තැන ප්‍රශ්න අහන එක විතරනේ මේකේ නියම වීරයා කවුද කියලා තේරෙන්නේ නැද්ද

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 2 ปีที่แล้ว +44

    අපි එදා ඉදලම දන්නවා මහින්ද තමයි ජයරාජ් මැරුවේ කියලා බැසිල් ගම්පහට ගේන්න...

  • @supunviduranga5127
    @supunviduranga5127 2 ปีที่แล้ว +37

    රාජපක්ශලා ගහපු සදාකාලික වැලලුනු රහස් කොච්චර ඇත්ද ?

  • @manojhgc1047
    @manojhgc1047 2 ปีที่แล้ว +34

    ස්තූතියි චමුදිත මේ වගේ දේවල් එලිකරනවට මේවා ඇත්ත කියලා හිතෙනවා ගොඩක් වෙලාවට දේශපාලන යට ගියාව බලනකොට. මේ ඩීල් සහ ගේම් වල ප්‍රතිඵල දැන් අපි භුක්‌ති විඳිමින් සිටිනවා. කවදද මේ රට හදන්නෙ.

    • @Sudarshikulathunga
      @Sudarshikulathunga 2 ปีที่แล้ว

      කතවසම්පූර්න ඇත්ත චමුදිත මහත්තයෝ.සත්‍ය කවදාහෝ ජය ගන්නවා බුදු දහම සත්‍යයක් .

  • @kumuduwin6017
    @kumuduwin6017 2 ปีที่แล้ว +44

    අනේ චමුදිත මහත්තයෝ ඔබ රටට අවශ්‍යම කෙනෙක්.අනේ දැන් ඇති ප්රවේසම් වන්න.ඔබ අපට අවශ්‍යයි.තෙරුවන් සරණයි ! ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා !!!

    • @checkmate3918
      @checkmate3918 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣

    • @abdulhakeem3378
      @abdulhakeem3378 2 ปีที่แล้ว

      Janadhipathi wei wage chamu...rata bera ganee

    • @checkmate3918
      @checkmate3918 2 ปีที่แล้ว

      @@abdulhakeem3378 🤣🤣🤣🤣🤣💩💩💩💩💩

    • @mypixkz3617
      @mypixkz3617 2 ปีที่แล้ว

      P

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 ปีที่แล้ว +24

    මේ රටට ඇත්ත අරහං. පාලනය තිරිසං . අනතුරුදායකයි.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +78

    පැත්ත ගියත් ඇත්ත කියන්නේ ඔබලා පරිස්සමෙන් ඔබලාට සුබ දවසක් 🙏🌹🌹🌹💖

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      Attha kiyala kohomada danne ?

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว

      එයා එක්ක එකතු වුණා නම් දැනගන්නට පුළුවන් ape මිනිසුන් අදත් හෙට දවසේ රවටා බොරු වෙන් තමා ජීවත් වෙන්නේ වහලුන් තවත් කඩේ යනවා අපේ රට ගැන පුදුම දුක ක් තිබෙන්නේ හැම දෙයක්ම fb වලට ලියන්න බැහැ👍

    • @rajeewelhenage1341
      @rajeewelhenage1341 2 ปีที่แล้ว

      Hu th tho boru kiyane nathi wahi th piya pakayo

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว

      @@rajeewelhenage1341 chamudita කතා කරන්න ඉගෙන ගන්න කියලා කියන්න rajee welhenage දඬුවම් අවශ්‍ය wela වගෙයි

    • @chinthakakumarasinghe4016
      @chinthakakumarasinghe4016 2 ปีที่แล้ว

      @@priyankabalapuwaduge1261

  • @pushbakw7936
    @pushbakw7936 2 ปีที่แล้ว +43

    දැන්වත් මේ ඇත්ත එලි කරන්වට ඔයලට ගොඩක් ස්තුති

  • @kalupahanaperera5634
    @kalupahanaperera5634 2 ปีที่แล้ว +71

    රාජපක්ෂලා කරපු අපරාධ එලි උනත් උන්ට විරුද්දව නිතියක් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ.

    • @inokajayalath9464
      @inokajayalath9464 2 ปีที่แล้ว +1

      ඇත්තමයි

    • @horagalahoragala5440
      @horagalahoragala5440 2 ปีที่แล้ว +3

      ස්වභාව දහම නිසි කලට දඬුවම් දේවි

    • @upalisuranpathirana7328
      @upalisuranpathirana7328 3 หลายเดือนก่อน

      ඒ උනත් තවමත් මහින්ද සමග රට දිනවන්න කට්ටියකුත් ඉන්නවා ඒකයි දුක !

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 2 ปีที่แล้ว +56

    සන්ද්‍යා එක්නැලිගොඩ අක්කාගේ පලි ගැසීම නියමෙටම වැඩ කලා... සතුටුයි

  • @namiskitchen3426
    @namiskitchen3426 2 ปีที่แล้ว +82

    මිනීමැරුම් කරන සහ කරවන අයට ස්වභාව ධර්මය නිසි දඩුවම් ලබා දෙයි.

    • @stk2199
      @stk2199 2 ปีที่แล้ว +2

      උන් හිතන්නෙ සදාකාලිකයි කියලා.😤😤😤😱😱😳😳

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 2 ปีที่แล้ว

      Ammis kitchen with Sanjaya Rathnayake

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 2 ปีที่แล้ว +1

      Jeewithayak kiyanne kopamana watinaa deyakda. Niraparaade marala daanawa.

    • @ඉෂාන්-ඡ3ඳ
      @ඉෂාන්-ඡ3ඳ 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

    • @disnakanthi8140
      @disnakanthi8140 2 ปีที่แล้ว

      KO ithin hena wadune samanya minissuntane horu minimaruwo maruna kiyala Aran hiyakwath nane

  • @manoranjaniadhikari3161
    @manoranjaniadhikari3161 2 ปีที่แล้ว +43

    මේවගේ දේවල් කරල බලයට ආපු රාජපක්ෂලට දැන් මොකද වෙලා තියෙන්නෙ ..
    පිරිහීමට ලක් වෙලා .බලූමවෙලා ඉවරයි නේද ....??පාස්කු ප්‍රහාරය , ..සොබාදහම හරියටම හරි...
    රුවන්වැලි සෑයේ මැනික් මන්කොල්ල ය ......
    මොකද වෙලාතියෙන්නේ.....බලමු විශ්වයෙන් ලැබෙනවා මයි දඩුවම් .....

    • @inokajayalath9464
      @inokajayalath9464 2 ปีที่แล้ว +1

      අධිකාරි සහතික සහතික ඇත්තමයි ඔබේ කතාව. ස්වභාදහමෙන් දඬුවම් ලැබි ඇත. පිරිහීමට ලක්වෙලා මිනිසුන් සත පහකට ගනන් ගන්නේ නැ

    • @jeewanirathnayake275
      @jeewanirathnayake275 2 ปีที่แล้ว

      Aniwaryen war eka kaleth rajapakshe set ekama taamaa

    • @gopalsasidaran1345
      @gopalsasidaran1345 2 ปีที่แล้ว

      Exactly

  • @terancemuthukuda9951
    @terancemuthukuda9951 2 ปีที่แล้ว +4

    පරිස්සමෙන් , ,

  • @sajithsaparamadu
    @sajithsaparamadu 2 ปีที่แล้ว +158

    මොහු කියන කතාව ගොඩක් දෙනෙක් දන්නවා ......රජපක්ශල මේ වැඩේ ඉස්සරහම හිටි කට්ටිය .....මේ පුද්ගලයා කියන කතා වල ලොකු සත්‍යයක් තියනවා ......

    • @sentiment201
      @sentiment201 2 ปีที่แล้ว

      “බෝම්බය සවි කළ කොටි සාමාජිකයා රටින් පිට කරන ලද බවද . . .”
      කෙනෙක් අමතක වීමේ රෝගයෙන් පෙළෙයි නම් හෙතෙම බොරු කීම තම රැකියාව ලෙස තෝරා නොගත යුතුය.
      ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝතනය කෙරුනේ දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක කෙරුනු බෝම්බයකින් නොව (රන්ජන් විජේරත්න ව නම් ඝාතනය කෙරුනේ ඒ අයුරිනි.) සියදිවි නසා ගන්නා බෝම්බ කරුවකු විසින් එල්ල කරන ලද මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකිනි.

    • @asanga6666
      @asanga6666 2 ปีที่แล้ว +3

      ‌තව ටික දවසකිකන් මු කියහයි ....උගෙ අම්මට කෙලියෙ මහින්ද රාජපක්ශ කියයි

    • @pasindusharinda25
      @pasindusharinda25 2 ปีที่แล้ว +13

      @@asanga6666 ඌට කෙසේ වෙතත් උබෙ අම්මා නං ලොකුවටම රෙද්ද උස්සලා රාජපක්ෂ පරෙයොන්ට 🤣🤣

    • @eidncruze2060
      @eidncruze2060 2 ปีที่แล้ว +1

      @@asanga6666 උගෙ අම්මට නෙවෙයි උඹෙ පිත්තමේ කැටයම් දාල නාකි මයින 😂

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 2 ปีที่แล้ว +22

    ""ලංකා"පත්තරේ මේ පිලිබදව සම්පුර්න පිටුවක පලවුඋනා.මේ මාද්‍ය්ය වේදියාගේ කරැණු දැක්වීම එම පුවතත් සමග ගැලපෙනව.

  • @Dasun-tharaka
    @Dasun-tharaka 2 ปีที่แล้ว +15

    අපි පොඩි කාලෙ ඉදන් අහල තියනව බැසිල්ට එන්න ජෙයරාජ් මැරුවෙ කියල

  • @chillvibes2012
    @chillvibes2012 2 ปีที่แล้ว +18

    අපි ඒක දන්නවා ජෙයරාජ් මරන්න බෝම්බ ගෙනාවෙ stf දෙන්නෙත්. ඒ කොල්ලො දෙන්නා ට්‍රේල් බයික් එකේ යද්දි කඩවතදි වතුර බවුසරේක හප්පලා ඒ සාක්ශි දෙකත් ඉවරයක් කලා. ඕකයි ඇත්ත

  • @Janka-c9f
    @Janka-c9f 2 ปีที่แล้ว +27

    73 අවුරුද්දක් මාරුවෙන් මාරුවට කාලකන්නි සක්කිලි බලයට ගෙනල්ල රට විනාස කරා

  • @niroshanasl285
    @niroshanasl285 2 ปีที่แล้ว +34

    මට වැඩක් නැ කෙනා කව්ද කියලා නමුත් මෙ කතාව පට්ට ඇත්ත🙏🙏😘😘😘😘❤❤

  • @lathalatha496
    @lathalatha496 3 หลายเดือนก่อน

    ඉස්තූතියි k රත්නායක මහතා ට

  • @rajinikavirathna7326
    @rajinikavirathna7326 ปีที่แล้ว +3

    ඔබතුමා ලා දෙන්නටම තිස්තුන්කොටියක් දෙවි දෙවතාවන් වහන්සෙලාගෙ ආසිර්වාදය ලබාදෙන්න බුදුසරනයි දෙවිපිහිටයි ජයවෙවා දෙදෙනාටම ජයවෙවා රටටම සම්පතක් ඔබලා

  • @chandrikamunasinghe6456
    @chandrikamunasinghe6456 7 หลายเดือนก่อน +1

    චමුදිත ඔබ මාධ්‍ය ලෝකයේ බැබැලෙන පහනකි..දීර්ඝායු ලැබේවා

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 ปีที่แล้ว +3

    ඔබලා දෙන්නා සැබෑම වීරයන් .
    ඇත්ත ඇති සැටියෙන්ම..
    හොර දෙශ්පාලුවන්ට ශාප වේවා ..

  • @viranchanura3834
    @viranchanura3834 2 ปีที่แล้ว +22

    මෙව්වා.. ලසන්ත වික්‍රමතුංග, තාජුදීන් වගේ ඒවා අදින්නම ඕනේ.. ජා.ජනබලවේගය ඔබලාට භාරයි..💪

    • @viranchanura3834
      @viranchanura3834 2 ปีที่แล้ว

      @JunkYard තාත්තා රාජපක්ෂ කෙනෙක්ද අහපන් අම්මගෙන් බූරුවා

    • @viranchanura3834
      @viranchanura3834 2 ปีที่แล้ว +1

      @JunkYard සමලිංගිකයෝ තොපිනේ😂 රනිල්ගේ ලොල්ලෝ😂

    • @viranchanura3834
      @viranchanura3834 2 ปีที่แล้ว

      උබලගේ තාත්තා සමලිංගිකයෙක් නිසා තමා රාජපක්ෂට දාව තෝ වගේ එකෙක් ඉපදිලා තියෙන්නෙ😂

  • @nicknick2675
    @nicknick2675 ปีที่แล้ว +8

    කීර්තිව නැවත ගේන්න.
    ජාරපක්ෂ රටටම ශාපයක්

  • @shamachandani5094
    @shamachandani5094 ปีที่แล้ว +6

    සියලු දෙවිවරැ නූඹලව ආරක්ෂා කරත්වා 🙏🙏🙏🙏🙏🙏

    • @honda3049
      @honda3049 ปีที่แล้ว +1

      ඒකීය දෙවියන් බහු වන රටේ ඇත්ත එලිවෙයිද ?.

  • @ryooe4964
    @ryooe4964 2 ปีที่แล้ว +11

    ඔබ දෙදෙනට ස්තුති. මෙච්චර දෙයක් එලියට ඇවිල්ලා තියෙද්දී ජෙයරාජ්පුල්ලේ මැතිනිය තවම පොහොට්ටුව උඩ වාඩිවෙලා මුකවාඩම දාගෙන ඉන්නව. ටිරාන් අලස් , බැසිල් කියන්නේ සිංහල ජාතිය , බෞද්දාගම LTTE එකත් එක්ක එකතුවෙලා විනාස කරපු සිංහල ත්රස්තවාදීන් දෙදෙනෙක්. නීතීපති උබ බුදිද?

  • @samanthabotheju9284
    @samanthabotheju9284 2 ปีที่แล้ว +16

    කොහෝම හරි දියවන්නාවේ ඉන්න සම හරක් නිසා මේ ලංකාව නැත්තටම නැති වෙලා තියෙන්නේ . උන්ගේ එවුන් පිටරට රජ සැප . අපේ චන්දය දීපු මී හරක් පෝලිම් මඩවනවා
    මීහරකුන් ට දෙවියන්ගේම පිහිටයි .

  • @dilkidissanayaka4338
    @dilkidissanayaka4338 11 หลายเดือนก่อน

    Keerthi Rathnayaka Mahaththaya obathumata deergausha labewa!!!!! God bless 🙏🙏🙏🙏🙏

  • @dinithikaveesha3971
    @dinithikaveesha3971 2 ปีที่แล้ว +24

    බලාගෙන ගියාම මේ ලංකාවේ ඉන්න දේශපාලුවෝ හැම එකාම වගේ ඩීල් දාපු එවුන් තමයි ලොකු පුටුවල ඉන්නේ අනේ මුන් වගේ මිනිස්සු අපි වගේ අහිංසක මිනිස්සු තමයි පවට බය මුන්ට යන්න අපායක් තියනවද දන්නේ නැහැ මේ ලෝකේ

    • @stk2199
      @stk2199 2 ปีที่แล้ว

      ඕවා පිටරට උන් ඇහුවාම පුපෙන් හිනා වෙන්නේ 😤😱😳

    • @malitharavinda2279
      @malitharavinda2279 2 ปีที่แล้ว

      අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට තමයි කර්මය ඵල විපාක දෙන්නේ.දේශපාලුවොන්ට ඔය කර්ම ඵල විපාක දෙන්නේ නෑ.උන් හැමදාම හොඳට ඉන්නවා.දින්නත් එකයි පැරදුනත් එකයි.

  • @DiyonGregory
    @DiyonGregory 2 ปีที่แล้ว +52

    අසාධාරණය ජය ගත් රාජ්‍යයක් 😥 මේ මව් බිම රැකදේවා දෙවියනේ

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 2 ปีที่แล้ว +23

    යකෝ දේශපාලුවන් විතරක් නෙමෙයි හැමදාම මම කියනවා වාගේ අපේම සාමාන්‍ය ජනතාවගේ ඉන්නවා පාහර set එකක් දේශපාලුවන් නැති වුනත් ඔවුන් නැවත දේශපාලුවන් ඇති කරනවා ඒකයි තිත්ත ඇත්ත!!! අපේම සාමාන්‍ය ජනතාවගේ ඉන්න ඒ ඉත්තන්ව අයින් නොකොට මේ රට හදන්න බැහැ යකෝ... මොකද, රට හදන්න එන හොඳ දේශපාල නායකත්වයට උන් ඉන්න දෙන්නේ නැහැ, තව පාහරයෝ set එකක් එකතු කරගෙන හොඳ දේශපාලනය කරන එකාවත් මරා දමනවා!!! මිනිස්සුනී දැන්වත් ඇත්ත තේරුම්ගත යුතු කාලයයි, මේ හැම පාහරයෙක්වම රටින් අතුගා දැමිය යුතු කාලයයි... මොහු කිව්වා වාගේ විශ්ව ශක්තිය බොහොම දරුණු විදිහට ඉදිරියේදී පන්න පන්නා පහර දෙන කාලය බොහෝ නොදුරු දිනකින් උදා වේවි!!!

  • @derrickdias3471
    @derrickdias3471 3 หลายเดือนก่อน

    කිර්ති මාත්තයො ඔබ තුමාට ගොඩක් ස්තුති ඇත්ත ඇත්ත සැටියෙන් එලිදරවු කිරිම ගැන බුදු සරනයි ඔබට

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +14

    රාජපක්ෂලා අනිවාර්යයෙන්ම හිර ගෙදරට දැක්විය යුතුය..මුන් රට විනාශ කල.ත්‍රස්තවාදී...

    • @tmmayadunne9471
      @tmmayadunne9471 7 หลายเดือนก่อน

      පව්, කෑදර කමෙන් තමන්ට සුදුසුකම් නැති තනතුරු උදුරා ගත්තාම පරම්පරාවම අපායේ ගිහින් තමයි නතර වන්නේ. සෙසු මිනිසුන්ට පාඩමට කරුණකි.

  • @chrislee7072
    @chrislee7072 2 ปีที่แล้ว +3

    We knew it all along

  • @power_lion1717
    @power_lion1717 2 ปีที่แล้ว +23

    අම්මෝ අපේ රටෙ ඉන්නේ සේරම කුමන්ත්‍රණ කාරයෝ අපේ රට හැදෙන්නේ නැත්තේ ඔය කුමන්ත්‍රණ කාරයෝ නිසා දේශපාලනය සහා නිලධාරීන් පතලයෙන් මේ සේරම ඩිල් කාරයෝ සහා කුමන්ත්‍රණ කාරයෝ අපේ රටට හෙන ගහලා තියෙන්න මේ වාගේ අමන මොංගල් කාලකන්ණි නිසා නිදාසේ ජිවත් වෙන්න ඉඩක් නැ අපේ රටෙ එක එකාගේ වුවමනාවට මිනී මරන එවුන් තමයි අපේ රටෙ ඉන්නේ නින්දිතයි

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 2 ปีที่แล้ว

      හ්ම්ම්...බුදුරජානන්වහන්සේ එක්ක ඇරියස් තියන පාපයෙන් අන්ද උන රත්නායක අමුනුගම හැමින්ත ගෝ පයිය වසලතිලක රොඩ්‍ර්ගූ වගේ අයගෙ නින්දිත ජෙපි දඩ බිමක්. මෙ අමරනිය මිනිස්සු කොටසක්
      නිදහසක් නැද්ද වනචර ගෑනු මිනිහො මර හඩ දෙමින් පස්සෙන් එනවද😂😂🪱👹🙏🏽🌼🌺👺

  • @sahanlakthilina3835
    @sahanlakthilina3835 2 ปีที่แล้ว +2

    ඇත්ත කතාව❤️

  • @kumarip5054
    @kumarip5054 2 ปีที่แล้ว +7

    රාජ පක්ෂ පරම්පරාවට මේ බවය පමණයි මතු බවයක් නැත

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 2 ปีที่แล้ว +1

    Budusaranai obatumata jaya wewa

  • @niroshanasl285
    @niroshanasl285 2 ปีที่แล้ว +15

    හරියට හරි 🙏😘😘❤❤❤

  • @janakaprasad6762
    @janakaprasad6762 2 ปีที่แล้ว +29

    බලු පව්ලේ පැවැත්මට බල්ලො බලුවැඩ නොකර ඉදීවිද චමුදිත. බල්ලො ඉන්නකන් මැක්කොත් ඉන්නවා.

  • @niroshanasl285
    @niroshanasl285 2 ปีที่แล้ว +23

    Plz චමුදිද ඔයාගෙ හැසිරිම වෙනස් කරන්න තැම්පත් වෙන

  • @npweduwana1781
    @npweduwana1781 ปีที่แล้ว +3

    මෙ කතාව පට්ට ඇත්ත, මොහු කියන කතාව ගොඩක් දෙනෙක් දන්නවා

  • @taapkuma
    @taapkuma 2 ปีที่แล้ว +3

    I loved 😍

  • @pathminiwarnakula2203
    @pathminiwarnakula2203 3 หลายเดือนก่อน +2

    මෙ අයට නිතිය ක්‍රියාත්මක වෙන්න නම් මෙ ආන්ඩු ව වෙනස් වෙන්න ම ඕන .

  • @upalisuranpathirana7328
    @upalisuranpathirana7328 3 หลายเดือนก่อน

    මේ වගෙ වැඩසටහන් මෙහෙයවන්න හොඳ මාධ්‍යවේදියෙක් යොදාගත්ත නම් මේ වැඩ සටහන් වැඩි පිරිසක් නරඹනවා .

  • @udayawasala8860
    @udayawasala8860 2 ปีที่แล้ว +5

    පසුගිය 74 ට ශාප කරන එක වැරදී. 1972 දී ගෙනෙන ලද විවස්ථාව මගින් සියලු බලතල අමාත්‍ය මණ්ඩලයට 2/3 ක බලය ජනතාව විසින් ලබා දුන්න රජය අලුත් විවස්ථාවක් ගෙන ඇවිත් ලබා දුන්නා. එතන තමයි මේ හෙනේට මුල්. ඊට කලින් තිබු විවස්ථාව සුද්දා අපට ලබා දී තිබුන විවස්ථාවයි. එහි මුල්ම තැන අධිකරණයට. රට පාලනය කලේ කොමිෂන් සභා මගින්. පාර්ලිමේන්තුව තිබුණේ නීති සම්පාදනයට හා අය වැයට පමණි.ඒවා සියල්ල 1972 න් අවසන්. 1972 න් පසු රස්සා දුන්නේ මන්ත්‍රී ලයිස්තුවට. ගුරු පත්වීම් ලැබෙන්නේ මන්ත්‍රී සමග රැස්ට් හවුස් ගියොත් පමණයි.
    මෙය වෙනස් කල යුතුයි. ඒ සඳහා 1972 ට පෙර විවස්ථාව ගෙන ආයුතුයි. මෙයට අරගල කරලා පලක් නැත. එවැනි විවස්ථාවක් නාගහනන්ද කොඩිතුවක්කු සම්පාදනය කර ඇත. මීලග මැතිවරණයක් තුලින් එය බලවත් කරන්න පෙල ගැහෙන්න. ජනතාව පෙල ගස්වන්න

  • @saffanfarook1038
    @saffanfarook1038 2 ปีที่แล้ว +2

    Mr, Kerthi Ratnayaka wow what a great person, why can't people like you get together with good genuine law abiding persons, n get these terrorising persons to behind bars.

  • @udayakeerthiratna5992
    @udayakeerthiratna5992 2 ปีที่แล้ว +3

    He looks knowledgeable. It will be very hard for Chamuditha to fall him into his trap.

  • @nima8549
    @nima8549 2 ปีที่แล้ว +21

    එතකොට සුදර්ශනී කරුණාලා..පිල්ලෙයාන්ලා එක්ක එකට වාඩිවෙලා... ඉන්නේ..😁😁

    • @xxkuu5775
      @xxkuu5775 2 ปีที่แล้ว +3

      Ganu ne chandrikata weje maruwa aka hoyaganda bari une

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 2 ปีที่แล้ว +1

      ඒකට හේතුව කීර්තිරතන කීවේ ගෝල්ඩන් කී එකේ කෝටි තුන් හාරසීයක් තිබුන ඒව හම්බකරපු හැටි පෙන්නන්න වෙයි කියලා බයේ කියලා

    • @tmmayadunne9471
      @tmmayadunne9471 7 หลายเดือนก่อน

      කරන කලට පව් මිහිරියි මී සේ.

  • @lenatmendis7003
    @lenatmendis7003 2 ปีที่แล้ว +6

    චමුදිත අහුවෙන්න එපා මුගේ කතාවට

  • @dharmaya3376
    @dharmaya3376 2 ปีที่แล้ว +23

    Whenever you're honest, talk the truth, do the correct always you're safe. That 's the nature.

  • @ranasinghesajitha
    @ranasinghesajitha 2 ปีที่แล้ว +11

    චමුදිත please behave yourself in interview

  • @rasikajayaranga3083
    @rasikajayaranga3083 2 ปีที่แล้ว +31

    පුතා වගේම තාත්තත් හොර පෙරකදෝරු.

  • @diamilarexe8460
    @diamilarexe8460 2 ปีที่แล้ว +1

    ආදරෙයි

  • @slowmotion2954
    @slowmotion2954 2 ปีที่แล้ว +8

    ඇත්ත කතාව 👍

  • @nathalijulen3297
    @nathalijulen3297 2 ปีที่แล้ว +7

    විස්වයෙ සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සාදාම් එ ලොව සැදුමට ඇප කැප v මුළු සක්තිය යොදවමි

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 2 ปีที่แล้ว +1

    Iam waiting part 2 chamuditha pls very interesting

  • @dinesharunabasnagoda9169
    @dinesharunabasnagoda9169 2 ปีที่แล้ว +1

    කිර්ති සර් මොරිල්ගෙ ඔය ටික මම කිප දෙනෙක්ට කියල තියෙනව කව්රුත් දන්නැති දෙවල් මට සතුටුයි ඔබ එ ටික එ විදියටම කිව්වට මම ඔබ සමග ඉන්නව ඔනිම වැඩකට මම දැන් ඉන්නෙ රට අපුවහම මුන්ට දෙයක් කරමු

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 2 ปีที่แล้ว +1

    මීටරෙන් බලමු

  • @andra6969
    @andra6969 3 หลายเดือนก่อน

    මම හරීම ආසායී කීර්ති රත්නායක මහත්තයා ඒක්ක කරන වැඩසටහන් නීයමයී

  • @janakajayamanne9495
    @janakajayamanne9495 2 ปีที่แล้ว +6

    ඉදිරිපත් කරන කාරණා සත්‍ය නම්, මෝඩ විදියට හැසිරෙන්නෙ නැතිව සාක්ෂි සහිතව ඉදිරිපත් කළ යුතුය.

  • @maheshpriyadarshana2295
    @maheshpriyadarshana2295 2 ปีที่แล้ว +3

    ලගදීම කෑමකට කතා කරාවි වගේ,🙈🙈🙈🙈

  • @Janka-c9f
    @Janka-c9f 2 ปีที่แล้ว +8

    නොදකින් මෙහෙම රටක්

  • @rathnayaka4627
    @rathnayaka4627 2 ปีที่แล้ว

    Thank you 🙏

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 2 ปีที่แล้ว

      රත්නායකට තියෙන්නෙ වෙනම ඇරියස් එකක් අප්පුහාමි වීරකෝං සහ ඔහුගේ පුතුන් සමග තියන ඇරියස් එකක්.
      අර තෑග්ගකට ලැබුනා කිව්ව කුශ්ටෙ දැන් කොහොමද?
      ලගදි බුදු කාමරේට අශූචි ගහන්ඩ බැරිඋනාද
      කෝ අර වික්ටෝරියා උගන්නෝවා කොයි ගුහාවෙද හැන්ගුනේ

  • @lalithran3346
    @lalithran3346 2 ปีที่แล้ว +1

    Chamuditha we are waiting for another programme

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 2 ปีที่แล้ว

    Sthuthi godak me aththa jana gatha karanawata. 🙏❤️💐👍

  • @habarakadageperera1298
    @habarakadageperera1298 ปีที่แล้ว

    Allow him to talk instead of disturb him.
    That's a part of your interviewe
    .

  • @inu6725
    @inu6725 2 ปีที่แล้ว +10

    රන්ජන් ගැන කියවන්න එපා..ඒ මනුස්සයා හිරේ ඉන්න ඕන එකෙක් නෙවෙයි ..කුලී වැඩක්වත් නොකරන රාජපක්ෂ පුත්තු කෝටි ගණන්වල ගෙවල් හෝටල් හදල උන්ගෙ වත්කම් බැරකම් බලන්න එකෙක් නෑ..

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +1

    Thanks Chamuditha 🙏 Good information to public. Thanks 🙏

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 2 ปีที่แล้ว +16

    මේතුමා කියනදේ ඇත්තක් නම් අනුරාධපුරදී ජානක පෙරේරා ඇතුලු එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් මැරෙව්වෙත් මේ විදියටම විය හැකී.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว

      ඔව්. ජානක මැරුවේ ත් කොටි නෙමේයි

    • @agampodipasindumangaladezo5547
      @agampodipasindumangaladezo5547 2 ปีที่แล้ว +1

      ජානක පෙරේරා මැරැවෙ කවුද කියල සන්නස්ගලගෙ වීඩියෝ එකක සන්න නොකිය කියනව.

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +1

    ජෙයරාජ් මහින්දගේ paper එක ලිව්ව නිසා අධික විශ්වාසයක් තිබ්බා එයා කෙළෙහි ගුණේ තියයි කියා. Blood is thicker than water කියා අමතක උනා.

  • @deepanikumari3150
    @deepanikumari3150 ปีที่แล้ว

    මේ රටේ තිප්පහි දේශප්සලුවන්ට ගන්ඩ තීන්දු ජාතකය උගන්ව්ස්න්න පුලුව්ස්න් නම් එයයි කලයුත්තේ.
    ප්පිස්සු හැදෙනවා මේව ඇහුවම.
    ප්‍රවේසමෙන් චමිදිත පුතා.,තවමත් ඩොබා වහම තවමත් ක්‍රියාමක වෙන්නෙ ඉන්ගෙ පැත්තට.

  • @upullakshman4950
    @upullakshman4950 ปีที่แล้ว +1

    ආදරයෙන් කියන්නෙ ....ඔබතුමා පරිස්සමෙන් ...අපේ රට හැටි දන්නවා නේ

  • @yazuto1372
    @yazuto1372 2 ปีที่แล้ว +2

    මට හිතෙන්නෙ මෙයාගෙන් රටට ලොකු සේවයක් ගන්න පුලුවන් රට වෙනුවෙන් ක්‍රියාකිරීම අගය කරනවා ඒත් මේ රටේ නායකයින් රටට ආදරේ නැහැ ඒකයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ

  • @vuropetz4763
    @vuropetz4763 3 หลายเดือนก่อน

    අහගන්න චමුදිත.අහගන්න . බාධා නොකර අහගන්න .ඉස්සෙල්ලා

  • @sajabdeendeen2437
    @sajabdeendeen2437 2 ปีที่แล้ว +4

    Chamudithha මු ඔයාවත් අැතුලට දහන්ඩ බලන්නේ මු කටිිට නරියක්😇😇😇

    • @paziya3604
      @paziya3604 2 ปีที่แล้ว

      අනේ පලයන් පකෝ යන්න උබ දන්න පකක් නැහැ ගෝත තමිබියා

    • @sajabdeendeen2437
      @sajabdeendeen2437 2 ปีที่แล้ว

      අනේ ගොබිියා තව බුද්දිය නැහ පල පල පකයා

  • @ANVERKAMISS
    @ANVERKAMISS 2 ปีที่แล้ว +6

    TRUTH WILL TAKE TIME TO COME OUT BUT IT CERTAINLY COMES OUT SOME DAY!

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +19

    මතකද අපි මේ වාගේ හිරේ හිටපු "හිතුමතේ ජීවිතේගේ" කතා වලට රැවටුණා ...
    අනේ මංදා.....🤔

    • @eidncruze2060
      @eidncruze2060 2 ปีที่แล้ว +2

      ඒව දෙරණෙ පච මේක එහෙම නෙවෙයි මහ පොලවෙ යථාර්තය තමයි මෙයා කියන්නෙ

    • @LawShorts.Ak47
      @LawShorts.Ak47 ปีที่แล้ว

      Hithumathe කියන්නේ නිකම්ම නිකන් මිනීමරුවෙක් , රාජපක්ෂ කියන්නේ මහ පරිමාණ අපරාදකාරයෙක් මේ දෙන්න සංසන්දනය කරනවා කියන්නෙම මහ විහිළුවක්

  • @chrispeter6165
    @chrispeter6165 2 ปีที่แล้ว +1

    yes, this was carried out by the Rajapakse regime, one of the close relatives of Jayaraj Fernandopulle.

  • @hadesharef2034
    @hadesharef2034 2 ปีที่แล้ว +3

    Believable Exposure.

  • @manojpamuditha7388
    @manojpamuditha7388 2 ปีที่แล้ว +1

    බුදු දහම පරම සත්‍යයකී. Paw කරන්න මෙලොව තැවෙ paralowath තැවෙ.

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 ปีที่แล้ว

    Chamuditha listen. අහගන්න.

  • @thilinamadushan380
    @thilinamadushan380 2 ปีที่แล้ว

    Good intaviw

  • @shanekavishka
    @shanekavishka 2 ปีที่แล้ว +4

    මහින්ද ලොක්කා ජේරාජ් වගේ දක්ෂ මනුෂ්‍යයා මැරෙව්වා

  • @samanthajayawardana6296
    @samanthajayawardana6296 2 ปีที่แล้ว +6

    මුන් මේ දේවල් කියල මේ රටේ මිනිස්සුන්ට මේ දේශපාලන පක්ෂ දෙකම එපා වෙලා තියෙන නිසා මුන් හදන්නෙ අලියගෙ පැත්‍තට ජනතා මතය හදන්න

  • @renukafernando6337
    @renukafernando6337 2 ปีที่แล้ว +1

    Sathya Jaya ganeewi. Wisswa sakkthiya thiyanawa Mae.

  • @santhajayakody4505
    @santhajayakody4505 2 ปีที่แล้ว +2

    මෙන්න බලු පාර්ලිමේන්තු ප්ලකයෝ උත්තර බැදපියව්

  • @wimalajayathissa9893
    @wimalajayathissa9893 2 ปีที่แล้ว +2

    මේක ඇවිත් අමුතුම රටක් පොලීසිය ..නීතිය ..ඔක්කොම දේශපාලකයන් රකින්නයි උන්ට ඕනෑ විදියට හසුරවන්න යි පුලුවන් රටක් රෝම ලන්දේසි ඉන්ග්‍රීසි නීති තියෙනවා කිව්වට ඒවා ඇත්තටම ක්‍රියාත්මක වන රට වලට මේ රට නින්දාවක්

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 2 ปีที่แล้ว +1

    කරුමය පළ දෙනවා..හනිකට

  • @gayathriekanayake9238
    @gayathriekanayake9238 ปีที่แล้ว

    He's very true person

  • @thilinamadushan380
    @thilinamadushan380 2 ปีที่แล้ว

    Good