ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගිහාන් සර්,මේ වැඩසටහන හරිම ලස්සනයි ❤ ඔබතුමා ඒක හරි ලස්සනට කරනවා. පොඩි අදහසක් ඉදිරිපත් කරන්න කැමතියි.... අපේ පොඩි පැටව් ටිකට වැඩසටහන අතරතුර පොඩි දෙයක් කන්න දුන්නනම් එයාලා තවත් ආසාවෙන් තව තව රස කතා ගොඩක් කියයි කියලා හිතුනා... පුලුවන්නම් කරලා බලන්න... ලොකු වෙනසක් වේවි... ස්තූතියි.
ගිහාන් මහත්මයා, මේ පොඩි වැඩ්ඩෝ වැඩ සටහන ලස්සනට කාරනවා...ඔබතුමාට ගොඩාක් ස්තුතියී 🙏👍❤️. සමහර ලමයි සිනහා ගන්වන කතා කියනවා වගේම, තවත් ලමයින්ගෙ කතා අහපුවාම සිතට බොහෝ දුකක් දැනෙනවා....කෙසේ වෙතත් හරිම විනෝදකාමී වැඩ සටහනක් 👍.ඔබතුමා ඇතුලු පැමිනෙන සියලුම පොඩ් වැඩ්ඩන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️👍👍👍
ලස්සනයි පොඩි වැඩ්ඩෝ වජිර පුතාගේ පුතා❤❤❤❤❤
අනේ.පොඩි.දෙන්නා.මරු♥️♥️♥️
PODI WEDDO හරිම ලස්සනයි .ගිහාන් මහත්මා හරිම ලස්සනට වැඩසටහන හොදින් කරනවා BUDUSARANAI❤❤❤❤
අම්මෝ 😂😂😂 බොම්බෙ මොටයි.. සමහර පොඩ්ඩෝ කටට එන හැමදේම කියනවා. සමහර. දරුවෝ දෙමාපියන් පුරුදු පුහුනු කරල තියන ආකාරෙට කතා කරනවා නේද. ❤❤❤. ලස්සන වැඩ සටහන
Godak late una balanna. too busy. aeth balawa hondee adarei oyalata. videsha rataka sita.
හරිම ලස්සනයි වැඩ සහටනක් මං හැමදාම බලනවා ගිහින් සර් ඇතුළු පොඩ් වැඩ්න්ට බුදු සරනයි ❤❤❤❤❤
හරිම හොදයි අදත් පොඩි වැඩ්ඩෝ ෂියලුම දෙනාට දෙවිපිහිටයි
🙏🙏🏵️🏵️🙏🙏සමිමා සමිමාසමිබුදු සරනින් ගිහාන් සර්ටත් පොඩි වැඩිඩෝ සැමටත් 🇱🇰 🇱🇰 🇱🇰 වාසි සැමටත් තිසරනේ ආහිර්වාදය ලැබෙිවා 🙏🌹🌹🌹🙏
බිංකුංඩෝ බොල බිං කුංඩෝ තෝත් නටාපිය …මාත් නටන්නම්…බිංකුංඩෝ බොල බිංකුංඩෝ 😂❤ආදරෙයි ඒ අතීතෙට.බොහොම ස්තුතියි ඔබතුමාට💐💐💐💐
We took played it
අනේ ඇත්තටම ලස්සනයි මල් වගේම . තෙරුවන් සරණයි ඔයාලට සත්තලනේ❤❤❤❤🎉🎉🎉🎉
මේ දරුවො හරිම හුරතල් thanks hiru
එයාල නිසා අපි හිනා වෙනවා බුදු සරණයි
සති අන්තියේ අසාවෙන් බලන වැඩසටහන දරුවෝ කියන්නේ හැමොගේම ❤️❤️❤️
හොදයි ලස්සනයි
WOW AWESOME. 😂🤣😂🤣😂🤣😂ජයවේවා!!!👍🏾👍🏾👍🏾🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
හරිම ලස්සන වැඩ සටහනක් ❤❤❤
ආසාම කරන වැඩ සටහනක් හිරු පොඩි වැඩ්ඩෝ ❤ සයිප්‍රස් සිට
Podi waddo niyamai man asawen balanawa.jayawewa.
අම්මෝ..ඒක.නියම.හීනේ.නාන්නා .හොර.පොල්.කඩනවා 😂😂😂😂😂
හරිම ලස්සනයි. ❤❤❤ මම ලෙබනන් සිට ❤❤❤❤
Lassanai ane harema hurathal daruwo theruwan saranai puthe oyalata ❤❤❤❤❤❤❤❤
It's awsome
So....cute.
ෙතරැවන් සරණයි ❤❤❤❤❤
thank you so much frenando sir.
Lamai katata ana dewal kiyanne podi lamange a hati eka eka daruwan vividakarai mal wage daruwo budu saranai petawnta❤❤
❤❤❤ඇත්ත පොඩි වැඩ්ඩෝ❤❤❤❤ බලන කොට අපේ පුන්චි කලේට යනවා 😂😂🙏
So funny poddo❤❤❤❤
ලස්සනයි
Lassanai❤
Good ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤
Bomba motaaai😂😂😂
Bombe motaaay😁😁😁😁❤❤❤
Bombe motaay❤❤❤❤
Lassanai adath podi weddo
ane manda😂
Chuty walk alee inneee binkunda binkudoo bola thothoth natapiya math nannam binkundooooo😂😂😂😂
Ane..podi.daruwo.umma.adare.be.kiyana.katha.ahanda.hinawela.kadulu.anawa.away.ahaddi.harima.asawen.eridata.balanne.Dubai.edan.hina.tika.maru.😅😅😅❤
😘😘😘😘😘
❤
බ්ංකුඩ්ඩෝ.... මතක නෑ නේද 🤔🤔
Gihan sir 🙏 🎉
Yamapallo garaj wada karanawalu🤭🤭
කූති කුතිය්යෝ කුති කුතිය්යෝ!!
🌷🌹🌷🌹🌷🌹
Ane pody lamay hurathal 😂adanam Hina Kala maruna
🤣🤣🤣🤣❤️❤️❤️🥰🥰🥰
අර වලෙන් මතු වෙන්නේ පුච්චෝ
Binkundo needa apith natola thiyenawa.eth dan lamai binkundo danneth ne.dunnata natawanneth ne😂.
❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤👩🦰♥️🙋♂️♥️
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Some children just tell useless things and lying a lot. very bad habit.
Mano widyathmaka patamalawak hadaranna. Hari yay😂
මේකට apply කරන්නේ කොහොමද කියන්නකෝ
Meehiru pody waddoo
ko
💖💖💖
♥️♥️♥️♥️
❤❤❤❤
ගිහාන් සර්,
මේ වැඩසටහන හරිම ලස්සනයි ❤ ඔබතුමා ඒක හරි ලස්සනට කරනවා. පොඩි අදහසක් ඉදිරිපත් කරන්න කැමතියි.... අපේ පොඩි පැටව් ටිකට වැඩසටහන අතරතුර පොඩි දෙයක් කන්න දුන්නනම් එයාලා තවත් ආසාවෙන් තව තව රස කතා ගොඩක් කියයි කියලා හිතුනා... පුලුවන්නම් කරලා බලන්න... ලොකු වෙනසක් වේවි...
ස්තූතියි.
ගිහාන් මහත්මයා, මේ පොඩි වැඩ්ඩෝ වැඩ සටහන ලස්සනට කාරනවා...ඔබතුමාට ගොඩාක් ස්තුතියී 🙏👍❤️. සමහර ලමයි සිනහා ගන්වන කතා කියනවා වගේම, තවත් ලමයින්ගෙ කතා අහපුවාම සිතට බොහෝ දුකක් දැනෙනවා....කෙසේ වෙතත් හරිම විනෝදකාමී වැඩ සටහනක් 👍.
ඔබතුමා ඇතුලු පැමිනෙන සියලුම පොඩ් වැඩ්ඩන්ට තෙරුවන් සරණයි
🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️👍👍👍
ලස්සනයි පොඩි වැඩ්ඩෝ වජිර පුතාගේ පුතා❤❤❤❤❤
අනේ.පොඩි.දෙන්නා.මරු♥️♥️♥️
PODI WEDDO හරිම ලස්සනයි .ගිහාන් මහත්මා හරිම ලස්සනට වැඩසටහන හොදින් කරනවා BUDUSARANAI❤❤❤❤
අම්මෝ 😂😂😂 බොම්බෙ මොටයි.. සමහර පොඩ්ඩෝ කටට එන හැමදේම කියනවා. සමහර. දරුවෝ දෙමාපියන් පුරුදු පුහුනු කරල තියන ආකාරෙට කතා කරනවා නේද. ❤❤❤. ලස්සන වැඩ සටහන
Godak late una balanna. too busy. aeth balawa hondee
adarei oyalata. videsha rataka sita.
හරිම ලස්සනයි වැඩ සහටනක් මං හැමදාම බලනවා ගිහින් සර් ඇතුළු පොඩ් වැඩ්න්ට බුදු සරනයි ❤❤❤❤❤
හරිම හොදයි අදත් පොඩි වැඩ්ඩෝ ෂියලුම දෙනාට දෙවිපිහිටයි
🙏🙏🏵️🏵️🙏🙏සමිමා සමිමාසමිබුදු සරනින් ගිහාන් සර්ටත් පොඩි වැඩිඩෝ සැමටත් 🇱🇰 🇱🇰 🇱🇰 වාසි සැමටත් තිසරනේ ආහිර්වාදය ලැබෙිවා 🙏🌹🌹🌹🙏
බිංකුංඩෝ බොල බිං කුංඩෝ තෝත් නටාපිය …මාත් නටන්නම්…බිංකුංඩෝ බොල බිංකුංඩෝ 😂❤ආදරෙයි ඒ අතීතෙට.බොහොම ස්තුතියි ඔබතුමාට💐💐💐💐
We took played it
අනේ ඇත්තටම ලස්සනයි මල් වගේම . තෙරුවන් සරණයි ඔයාලට සත්තලනේ❤❤❤❤🎉🎉🎉🎉
මේ දරුවො හරිම හුරතල් thanks hiru
එයාල නිසා අපි හිනා වෙනවා බුදු සරණයි
සති අන්තියේ අසාවෙන් බලන වැඩසටහන දරුවෝ කියන්නේ හැමොගේම ❤️❤️❤️
හොදයි ලස්සනයි
WOW AWESOME. 😂🤣😂🤣😂🤣😂
ජයවේවා!!!👍🏾👍🏾👍🏾🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪