Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 168 | 18th April 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024

ความคิดเห็น • 63

  • @SirasaOfficial
    @SirasaOfficial  5 หลายเดือนก่อน +19

    ඔයාලා තාම #WOOWඅවුරුද්ද බැලුවේ නැද්ද 🤔
    බැලුවේ නෑ...🫢 how sad...🤓
    බැලුවෙ නැත්තන් දැන්ම බලන්න
    ආස හිතෙයි..🤭
    👉 th-cam.com/video/Js432CGXhNw/w-d-xo.html
    #SirasaTV

  • @sameerasamarakoon-fg3lx
    @sameerasamarakoon-fg3lx 5 หลายเดือนก่อน +22

    රසා වෙනස් වෙලා නෑ.ඕනම ගැහැණියක් කැමති කසාද ජීවිතය තමන්ගේ සැමියා සමග ආදරණීයව ගෙවන්න.ගැහැණියට අදාල නෑ මිනිහා මොනකෙරුමෙක්ද මොන ලොක්කෙක්ද කියලා.ගැහැණියට වූ තමන්ගේ ස්වාමි පුරුෂයා.යාලුවෝ ගේ අස්සේ දා ගෙනහැමදේම බදා ගෙන බිරිදට තිබුණු තැන වෙනස් වෙද්දි රසා වගේ චරිත ඉබේම නිර්මාණය වෙනවා.රසා නිවැරදියි

    • @isharamaduwanthi2080
      @isharamaduwanthi2080 5 หลายเดือนก่อน +1

      ඇත්ත

    • @SanjuniThennakoon
      @SanjuniThennakoon 5 หลายเดือนก่อน

      එකඟයි ❤

    • @Ashi12390
      @Ashi12390 5 หลายเดือนก่อน

      ඔව්

    • @nethuugirl858
      @nethuugirl858 4 หลายเดือนก่อน

      කමෙන්ට් එකක් කොපි කරලා😌

  • @sampathjanaka6215
    @sampathjanaka6215 5 หลายเดือนก่อน +12

    අනේ විපුලේ cctv හයි කරන්නකො අනේ 😆

  • @ShilokaHandlage
    @ShilokaHandlage 5 หลายเดือนก่อน +6

    අනේ,,,ඉතිම් ඩිලාලා,,පව් නෙහ් 🥺🥺🥺😔😔😔😔😔

  • @Thushara1056
    @Thushara1056 5 หลายเดือนก่อน +11

    මාලිගේ කතාව සම්පූර්ණ ඇත්ත අද කාලේ උන්ට ට්‍රුක් පැනලා ඉන්නේ

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 5 หลายเดือนก่อน +29

    ශිල්පා ෂෙට්ටි වගෙයි ඔයා විහාරා❤

    • @Ashi12390
      @Ashi12390 5 หลายเดือนก่อน

      😂😂😂

  • @MCESPRO6996
    @MCESPRO6996 5 หลายเดือนก่อน +15

    විහාරා කියන විදිහට ඩිලා හොස්පිට්ල් ඇඩ්ම්ට් වෙලා මෙන්දකට පාඩමක් උගන්වන්න ඕන හැබැයි 😂

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 5 หลายเดือนก่อน +15

    ව්පුලන්තගේ කොටසක් නැත්නම් කතාව පාලුයි 😂😂😂😂

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy 5 หลายเดือนก่อน +10

    ඔහොම නිලියො එනවානම් 😂

  • @kanchan3574
    @kanchan3574 5 หลายเดือนก่อน +41

    විහාරා ඩිලා එක්ක set වෙයි❤❤❤❤

    • @YohanKalpajith
      @YohanKalpajith 5 หลายเดือนก่อน +1

      විහාරා කතා කරන විදිය ලස්සනයි

    • @ruwandesilva3340
      @ruwandesilva3340 5 หลายเดือนก่อน +1

      මෙන්න මේ වගෙ හිතන උන් නිසා තමා කොල්ලෙක්ට කෙල්ලෙක්ට පාරක තනියම කතා බහ කරන්න බැරි. හැදුවා පදයක්

  • @Skwsamanthi
    @Skwsamanthi 5 หลายเดือนก่อน +4

    මාලි දුන්න උත්තර සාජන්ට..😂

  • @skcartoonclub2902
    @skcartoonclub2902 5 หลายเดือนก่อน +8

    ඇත්ත මචං ගියොත් ඩිලාලට ප්‍රශ්න වැඩි වෙන්නත් පුලුවන් 😢😢😢 ..

  • @samanexcavator8766
    @samanexcavator8766 5 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @amilabrolk
    @amilabrolk 5 หลายเดือนก่อน +4

    ලසිත් මාලිංග වගෙනෙ අර සාජන් මහතා එක්ක චැට් එක දාන පොර.....

    • @sahanthivanka6807
      @sahanthivanka6807 5 หลายเดือนก่อน +2

      උගෙ නමත් මාලි තමා කතාවට

  • @maheshnilanga5664
    @maheshnilanga5664 5 หลายเดือนก่อน +7

    ගෑණු කියන්නේ කාළගුණය වගේ රසා පේනවනේ වෙනස් වෙලා

  • @skcartoonclub2902
    @skcartoonclub2902 5 หลายเดือนก่อน +7

    විහාරා හරි හොදයි .එයත් ඩිලාලට සමහර විට ඉස්සරහට උදව් කරයි වගේ 🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊

  • @PriyankaLanka-p9b
    @PriyankaLanka-p9b 5 หลายเดือนก่อน

    මාලිගෙ කතාව හරියටම හරි

  • @asokaamaraweera8799
    @asokaamaraweera8799 5 หลายเดือนก่อน +2

    විහාරා. Actin. Superbe

  • @anilweerasekara6516
    @anilweerasekara6516 5 หลายเดือนก่อน +9

    Me police karaya maha wathayk...

  • @SarathKumara-oh1wt
    @SarathKumara-oh1wt 5 หลายเดือนก่อน +6

    Wihara❤❤❤❤❤😂😂😂😂😂

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn 5 หลายเดือนก่อน +1

    Manju.oya.amma.kenek.wenna.neda.yanne.oyata.niduk.nirogi.suwa.labewa.adaraneeya.amma.kenek.wenna.adarei.❤❤❤❤

  • @hashanmadushanka6428
    @hashanmadushanka6428 5 หลายเดือนก่อน +2

    Manju pregnant 😊

  • @hirundihirundimamaasamakat8449
    @hirundihirundimamaasamakat8449 5 หลายเดือนก่อน +4

    මෙත්සිරි කියන්නෙත් මහ ආත්මාර්තකාමීයෙක්නේ අස් කරපු නිසා ඉන්න ඕනෙත් නැතිලූ ගිහින් හවසට එන්නම්ලු මාරයිනේ

  • @vijasundara3054
    @vijasundara3054 5 หลายเดือนก่อน +1

    Ma..sajan..mahtata..mangaoo😅😅😅😅😅😅😅😅

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 5 หลายเดือนก่อน +1

    මෙහෙම නිළියක් අපෙ ගෙදරට කිය⁣ෙ ගමටවත් එන්නෙ නෑනෙ 😂😂😂

  • @BeastEditz10062
    @BeastEditz10062 5 หลายเดือนก่อน +1

    how sad?

  • @Chathuranga-yb8tw
    @Chathuranga-yb8tw 5 หลายเดือนก่อน +5

    15:31 🎉🎉

  • @jehanlopez1257
    @jehanlopez1257 5 หลายเดือนก่อน +1

    රශිප්‍රභා 😍🥵

  • @nethunerhu3467
    @nethunerhu3467 5 หลายเดือนก่อน +1

    ලස්සනයි කතාව අැමදාම මම බලනවෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rajanthony3136
    @rajanthony3136 5 หลายเดือนก่อน

    This is the Circuskarayo. we loved. Without Politickarayo. Super keep it up

  • @dilshanprabhashnishshankaa3329
    @dilshanprabhashnishshankaa3329 5 หลายเดือนก่อน

    ලෙඩෙක් බලන්න එද්දි මොනව හරි අරන් වරෙන්කො

  • @chamilsanjula2770
    @chamilsanjula2770 5 หลายเดือนก่อน +4

    ඔහොම නිළියෝ එනවා නම් මොනා කරන්න බැරිද 😂😂

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 5 หลายเดือนก่อน +4

    Malige katawanam atta

  • @skcartoonclub2902
    @skcartoonclub2902 5 หลายเดือนก่อน +4

    මම හිතන්නෙ බූතයට විහාරාව එච්චර අල්ලන්නෙ නෑ .ඒකයි තරහින් වගේ කතා කරන්නේ 😮😮😮😐😐😐

  • @nimalshantha340
    @nimalshantha340 5 หลายเดือนก่อน +3

    lassanai.kathawa

  • @ranjithliyanage8604
    @ranjithliyanage8604 5 หลายเดือนก่อน +1

    රසා ගවුමට හැඩයි..❤

  • @PriyankaPr-m6j
    @PriyankaPr-m6j 5 หลายเดือนก่อน +3

  • @buddikagamage192
    @buddikagamage192 5 หลายเดือนก่อน +3

    🎉

  • @senithalochana3689
    @senithalochana3689 5 หลายเดือนก่อน +1

    Ada කොටස nam superi ❤❤❤❤❤❤❤❤❤

  • @Dushanti
    @Dushanti 5 หลายเดือนก่อน +1

    Onna policeye nugath thatthal Mali sajan karayo ohoma thama

  • @ukkumenika7307
    @ukkumenika7307 5 หลายเดือนก่อน +2

    Apoova me manthreege venda binda maha anayak manthree yalu veya kanchna akka okita boot aka deela😂😂😂😂😂

  • @nayomithakshila1128
    @nayomithakshila1128 5 หลายเดือนก่อน +1

    මචං එතනින් ගියොත් ඩිලාලාට මාර පාඩුවක් වෙන්නේ 😢

  • @skcartoonclub2902
    @skcartoonclub2902 5 หลายเดือนก่อน +1

    විපුලන්තයාට මොකෙක් වැහිල ද 😂😂😂😂

  • @kaushalyapriyadarshani940
    @kaushalyapriyadarshani940 5 หลายเดือนก่อน

    Manju pregnat welane ithin byke eke enna be

  • @seetaseeta4417
    @seetaseeta4417 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 5 หลายเดือนก่อน +2

    මෙන්දක මැන්ඩක්

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 5 หลายเดือนก่อน +1

    😂😅

  • @MerryMangali
    @MerryMangali 5 หลายเดือนก่อน +3

    ❤️❤️❤️❤️❤️

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @Chathuranga-yb8tw
    @Chathuranga-yb8tw 5 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @sominasomina5017
    @sominasomina5017 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @gaming.pabaya
    @gaming.pabaya 5 หลายเดือนก่อน +3

    ❤❤

  • @sisiras732
    @sisiras732 5 หลายเดือนก่อน

    කතාවෙන් නයන්තාරාව අයින් කරාද ....