2019 07 10 part 03 (ආර්යය මෛත්‍රිය විග්‍රහය)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • තෙරුවන් සරණයි.
    2019-07-10 සවස දේශනාව MP3 ලෙස ලබා ගැනීමට
    www.dharmayaio...
    නිබ්භාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!!!
    00:00:25 නිවන් දකින වැඩපිළිවෙල තුළ සැම විටම ඉන්න
    00:04:30 කිසිම දේශකයන්වහන්සේ නමක් විවේචනය කරන්න යන්න එපා. අසත්පුරුෂ ආස්‍රයෙන් මිදෙන්න.
    00:17:00 (ඛේමී, අවේරී, අභයෝ) - පණ්ඩිතෝතී පවුච්චති
    00:20:30 බුදුපියාණන්වහන්සේ විසින් දේශනා කරන ලද උපමා කතාවක්
    00:23:30 ආර්‍ය මෛත්‍රී භාවනාව විවරණයට ආරම්භයක්
    00:50:30 ආර්‍ය මෛත්‍රිය වැඩීම මෝහය දුරු කිරිමට ඉවහල් වෙයි
    00:53:30 මටද සියලු සත්ත්වයන්ටද නිවන හැර අන් යමක් පැතිය නොහැකි බව
    00:59:00 මෙත් වඩන්නේ/ මෙත් වැඩිය යුත්‍තේ තරහ වුණ අය යාලු කරගන්න නොවෙයි
    01:03:00 ආර්‍යයන්ට තරහ කාරයෝ නැහැ / ඉන්න බැහැ/ ඉන්න විදියක් නැහැ
    01:04:30 විවේක නිශ්‍රිත, විරාග නිශ්‍රිත, නිරෝධ නිශ්‍රිත, වොස්සග්ග පරිණාමී මෙත් වැඩීම
    01:13:30 ඔබ ආර්‍ය මෛත්‍රිය වැඩිය යුත්තේ කෙසේද?
    01:33:30 අපි හැමෝම හම ගහපු එලදෙන්නු වගේ, කොහේ ගියත් බේරෙන්න බෑ අවිද්‍යා තෘෂ්ණා තියන තාක් කල්.
    01:43:20 වස් ආරාධනාව හා පොහෝ දින පින්කම් මාලාව පිලිබඳව පණිවුඩය
    02:03:00 පුණ්‍යානුමෝදනාව
    මෙම දේශනාව සංවිධානයේ සිට සාර්ථකව අවසන් කරගැනීම තෙක් අප්‍රමාණ අයුරින් වෙහෙස මහන්සි වූ ශ්‍රී ලංකාවේ සහ අනිකුත් රට වල සිටින පින්වත් සියලුම දෙනාටත් මේ පිංනුමොදන් වේවා. මෙවැනි දේශනාවන් සදහා ඔබ කැමති නම් skype: do-bbs හෝ www.dharmayaiob... සමග සම්බන්ධවන්න. සදහම් පිපාසයෙන් පෙළෙන පින්වත් ඔබ සියලුම දෙනාට මෙම උතුම් සද්ධර්ම දේශනාව හැකි තාක් දුරට පිපාසය නිවන දහම් දිය බිදු වේවා.....
    ......... සම්මා සම්බුදු සරණයි .........

ความคิดเห็น • 111

  • @denashmanjula4906
    @denashmanjula4906 10 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු
    මම ද සියලු ලෝක සියලු සත්වයෝ ද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

    • @jethavanarama
      @jethavanarama  10 หลายเดือนก่อน +1

      සුවපත් වෙත්වා !

  • @RamaniBulathsinghala
    @RamaniBulathsinghala 10 หลายเดือนก่อน +3

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සූඛයෙන් සූඛ්තතර වෙත්වා සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน +1

      නිවනම නාථයි ... නිවනම වෙත්වා..

  • @henaa1552
    @henaa1552 3 ปีที่แล้ว +4

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว +2

      ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ පුණ්‍ය භූමියේ පහල වේවා!!!

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 2 ปีที่แล้ว +2

    🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹
    🙏🙏🙏 මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා!

    • @jethavanarama
      @jethavanarama  2 ปีที่แล้ว +1

      සසර මුලාවෙන් මිදෙත්වා

  • @nadeeto123
    @nadeeto123 6 หลายเดือนก่อน +2

    ස්වාමින් වහන්සේ දේශනා කරන සෑම වචනයක්ම සියලු සත්වයන් පිලිබද මහා කාරුණික හැඟීමක් තියෙනව🙏🙏🙏🙏🙏🙏සදහම් ගගුල නැගි නැගී එන බව සත්‍යයි.නිවනම නාථයි නිවනම වෙත්වා🙏🙏🙏නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  5 หลายเดือนก่อน +1

      ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 3 ปีที่แล้ว +3

    🙏🙏🙏💐💐💐🙏🙏🙏 sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @nilukaathukorala8575
    @nilukaathukorala8575 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 ปีที่แล้ว +1

      සංසාර ගින්නෙන් නිදහස් වෙත්වා .... නිරෝගී වෙත්වා.... සුවපත් වෙත්වා

  • @chamindanihal3508
    @chamindanihal3508 3 ปีที่แล้ว +3

    Sawamin whansata maga namaskaraya wawa sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว +1

      බුදුගුණ .අනන්තයි.

  • @නිවනමනාතයිනිවනමවෙත්වා

    නිනම නාථායි නිවනම වෙත්වා

  • @ravindusamaranayake3278
    @ravindusamaranayake3278 3 ปีที่แล้ว +4

    නිවනම නාථයි නිවනම වෙත්වා🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว +2

      අත්තසම්මාපණිධි ච - ඒතං මංගලමුත්තමං

  • @sudassieekanayake3127
    @sudassieekanayake3127 2 ปีที่แล้ว +2

    Uthum Nibbana parama sukayen sukithathara wethwa 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 ปีที่แล้ว +1

      බුදු සරණ වේවා..

  • @lakshithabandarawaththa
    @lakshithabandarawaththa 10 หลายเดือนก่อน +2

    දහම නැගෙනවා ඒ බව සත්‍යයි

    • @jethavanarama
      @jethavanarama  10 หลายเดือนก่อน +1

      නිවන් මග බාධක දුරු වේවා !

  • @dulminichampika2358
    @dulminichampika2358 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ...

    • @jethavanarama
      @jethavanarama  2 ปีที่แล้ว +1

      නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 3 ปีที่แล้ว +2

    Mamada siyalu loka siyalu sathvayo parama nibbana suvayen suvapath veva

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว +1

      නිවනම නාතයි නිවනම වෙත්වා...!!!

  • @rohinisudarma2897
    @rohinisudarma2897 3 ปีที่แล้ว +2

    Niwanama Nathai Niwanama Wethwa Sadu Sadu Sadu

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว +1

      ත්‍රිවිධ රත්නයේම පිහිටයි.

  • @kumarigalagedara110
    @kumarigalagedara110 4 ปีที่แล้ว +7

    නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว +1

      සාදුසාදු සාදු

  • @liliyenfernando2550
    @liliyenfernando2550 2 ปีที่แล้ว +4

    මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු

  • @shammikadahanayaka2552
    @shammikadahanayaka2552 3 ปีที่แล้ว +6

    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว +1

      යහපතක්ම වේවා..

  • @tiranrathnayaka3038
    @tiranrathnayaka3038 3 ปีที่แล้ว +6

    මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว +1

      අමා මහ නිවනින්ම සැනසේවා...!!!

  • @swarnamallika339
    @swarnamallika339 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු!!! මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!!! 🙏🙏🙏🌸🌸🌸💐💐💐

  • @vijilokuliyana8
    @vijilokuliyana8 4 ปีที่แล้ว +6

    නිවනම නාථයි නිවනම වෙත්වා !!!

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว +2

      යහපතක්ම වේවා..

  • @ROADTOKOREA
    @ROADTOKOREA 5 ปีที่แล้ว +9

    සියලු ලෝක ලෝක සත්වයෝ නිබ්බානා පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!! 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  5 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු!

  • @denashmanjula4906
    @denashmanjula4906 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว +1

      යහපතක්ම වේවා.

  • @lahiruchameera8413
    @lahiruchameera8413 3 ปีที่แล้ว +2

    Niwanama Naathai Niwanama Wethwa 🌹🌹🌹🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว +1

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !

  • @sampathvidanagamage9711
    @sampathvidanagamage9711 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු !
    මාගේ නමස්කාරය වේවා භාග්‍යයවතුන් වහන්සේට

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว +1

      නිවනම නාථයි නිවනම වෙත්වා .

  • @ROADTOKOREA
    @ROADTOKOREA 5 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  5 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි.
      යහපතක්ම වේවා..

  • @anjalishashikala5683
    @anjalishashikala5683 3 ปีที่แล้ว +2

    🙏🙏🙏☸️🙏☸️🙏☸️🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว +1

      ත්‍රිවිධ රත්නයේ පිහිටයි.

  • @arunasusantha9904
    @arunasusantha9904 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරන යි

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว +1

      නිවනම වෙත්වා !!!

  • @nilukaprabashani4830
    @nilukaprabashani4830 5 ปีที่แล้ว +5

    Utharithara suwamin wahanse athulu arrya maha sanga rathnayata mage agrra namaskaraya wewa!!!!
    🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  5 ปีที่แล้ว +1

      නිබ්භාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා..

  • @saranikanthi2875
    @saranikanthi2875 5 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු නිවනම වේවා

    • @jethavanarama
      @jethavanarama  5 ปีที่แล้ว +1

      යහපතක්ම වේවා

  • @sameeramadushan5448
    @sameeramadushan5448 4 ปีที่แล้ว +8

    සියලු ලෝ සතුන් ගේ සසර දුක් නිවේවා

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว +1

      නිවනම වෙත්වා..

  • @chamilasampath1576
    @chamilasampath1576 4 ปีที่แล้ว +3

    Sadu sadu sadu sadu .🙏🙏🙏🙏🙏🙏🙏.

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว +1

      දහම වහ වහා අවබෝධ වේවා

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 5 ปีที่แล้ว +4

    Laksaganan rahathunwahansala mihimatha pahalawawa

    • @jethavanarama
      @jethavanarama  5 ปีที่แล้ว +1

      සාදු..සාදු..සාදු!

  • @budhubana-padayak
    @budhubana-padayak 4 ปีที่แล้ว +8

    මමද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว +1

      තෙරැවන් සරණයි

  • @upulunp2980
    @upulunp2980 4 ปีที่แล้ว +4

    Sadu 🙏 Sadu 🙏 Sadu

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු

  • @rasikadodangoda4231
    @rasikadodangoda4231 5 ปีที่แล้ว +3

    sadu sadu sadu!!!

    • @jethavanarama
      @jethavanarama  5 ปีที่แล้ว +1

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!

  • @apevidyagaraya8917
    @apevidyagaraya8917 4 ปีที่แล้ว +12

    මමද මා කෙරෙහි දේවේශ සිතින් ඉන්නා යම් සත්වයො වෙත්ද, සියලු ලෝක සියලු සත්වයොද, අවිද්‍යා අදුරෙන් මිදෙත්වා...!!!

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว +5

      නත්ථි මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං !!!

    • @nimashesandunkumaranimashe4491
      @nimashesandunkumaranimashe4491 4 ปีที่แล้ว +2

      @@jethavanarama xxmxc zz

  • @asithajayasuriya3039
    @asithajayasuriya3039 5 ปีที่แล้ว +1

    Sadhu..Sadhu...Sadhu... Mamada Siyalu Loka Siyalu Sathwayoo Nibbana Parama Sukhayen Sukhitha Thara Wethwa !!!

    • @jethavanarama
      @jethavanarama  5 ปีที่แล้ว +2

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 5 ปีที่แล้ว +1

    Mamada.siyaluloka siyalusadwayo sasaradukin midawa

    • @jethavanarama
      @jethavanarama  5 ปีที่แล้ว

      සාදු..සාදු..සාදු!

  • @sunethwijesinghe63
    @sunethwijesinghe63 5 ปีที่แล้ว +3

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  5 ปีที่แล้ว

      යහපතක්ම වේවා.
      තෙරුවන් සරණයි
      නිවනම නාථයි ... නිවනම වෙත්වා..

    • @sudharshanijayanetti9541
      @sudharshanijayanetti9541 4 ปีที่แล้ว

      @@jethavanarama sadu sadu. Sadu. Niwanama nathai niwanama wethwa

  • @nandanagamlath4343
    @nandanagamlath4343 5 ปีที่แล้ว +5

    🙏🙏🙏🌻🌻🌻

    • @jethavanarama
      @jethavanarama  5 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු

  • @vijithakumara4480
    @vijithakumara4480 4 ปีที่แล้ว +2

    Meka dawnload krganne komda bohom pin

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว +1

      කරුණාවෙන් අපගේ web අඩවියට යන්න.

  • @PsnScienceClass
    @PsnScienceClass 2 ปีที่แล้ว +2

    නිවනම නාථයි , නිවනම වෙත්වා 🙏

    • @jethavanarama
      @jethavanarama  2 ปีที่แล้ว +1

      බුදු සරණයි

  • @denashmanjula4906
    @denashmanjula4906 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว +1

      අනිච්චාවත සංකාරා
      උප්පාද වය ධම්මිනෝ
      උප්පජ්ජිත්වා නිරැජ්ජන්ති
      තේසං වූපසමෝ සුඛෝ

  • @wishwawijayasinghe2252
    @wishwawijayasinghe2252 3 ปีที่แล้ว +3

    මමද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว +1

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @nilantha4105
    @nilantha4105 5 ปีที่แล้ว +3

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  5 ปีที่แล้ว

      තෙරුවන් සරණයි
      නිවනම නාථයි .

  • @denashmanjula4906
    @denashmanjula4906 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      බුදුගුණ අනන්තයි..

  • @sameerawickramasinghe5790
    @sameerawickramasinghe5790 5 ปีที่แล้ว +3

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  5 ปีที่แล้ว +1

      යහපතක්ම වේවා.

  • @madhusankailankoon7394
    @madhusankailankoon7394 4 ปีที่แล้ว +3

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      සාදු සාදු සාදු

  • @DilaniMadhaviSamarathunga
    @DilaniMadhaviSamarathunga 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      දහම වහ වහා අවබෝධ වේවා
      නිබ්බාණ පරම සුඛෙයන් සුඛිත තරග වෙත්වා සාදු සාදු සාදු!!!

  • @sumudusamaraweera486
    @sumudusamaraweera486 4 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      සාදු සාදු සාදු ...!!!

  • @chethmamapatuna4533
    @chethmamapatuna4533 4 ปีที่แล้ว +3

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      යහපතක්ම වේවා..

  • @arunasusantha9904
    @arunasusantha9904 4 ปีที่แล้ว +3

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      ලක්ෂ ගණනින් මේ මිහිමත අරිහතුන් වහන්සේලා පහල වේවා..

  • @kelumwijayathilaka6619
    @kelumwijayathilaka6619 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      නිවනම නාථයි ... නිවනම වෙත්වා..