Watinakama nm kiyala wedak ne sahodaraya.. marama watinawa. yana gamana hithanawata wada siya dahas gunayakin sarthaka wenna one machan ube. thank you bokka
godak watinwa me kiyana dewal.wena kisima video ekekking me dewal igena ganan ba..........oyata godak pin apita me karana udawwata...........Good bless you
Man podi update ekk denmm...dn aluten account wlta first listing 3i danna puluwn..eka mention krnna mchn...video series eka supiri...ebay krna ayatath series eka watinwa...keep it up bro...
Payoneer link kara eka cannected ebay eken masg enakal inne godak aya.oya vediyo danna dethun parak balanna ona .thanks malli me wenakal kisima aulak une na .oya kiyapu dewal nisa godak lesi una thankyou sithija malli.👍👍👍👍👍👍
aiye mage commercial bank card ekak thiyenne eken buy karanna denne ne eka item ekak buy karanna dunna e seller ge ewa buy karanna puluwan anith ewa buy karanna be chat karama kiyanawa bank eke aulk lu eth ali express eken nam buy karanna puluwan oni ekak anika payoneer eka id deela goda dawasak approve wela ne mokada karanne
Mama ebay ekeata sellig karanna kalin mail ekk yauwa. Thawd live chat karala ahuwa. Eyala kiuwa. Polisis rakinakn hodata list karanna puluwan kiuwa. Mage direct shipping item list karam kiuwa ❤
Sar man bid dapu akak win karala ath mage athe salli na medawas wala mata oder aka cansel karanna barida sar naththam thawa tika dawasakin buy karanna barida mata reply akak awannako sar loku udawwak
ane mata udaw karanna.mama video 1k balala ebay account 1k heduwa.sathi 3k idala item 5k buy kala.thama badu enna kal thiyanawa.mama payonear 1a hadala ne thama.ebay account 1e mage nama use karana vidiyata mama heduwe.eth ID eke akurak wenasa.ewa den wenas kaloth prashnayakda?suspend weida?
0771024274 TH-cam එකෙන් ඉගෙන ගන්න බැරි අය ඉන්නවානම් විතරක් මගේ කෝස් එකට එන්න.
තනි තනි ළමයව වෙන වෙනම අරන් උගන්වන්නේ.
අනිවාරයෙන්ම භාන්ඩ විකුණන තත්වයට එනකම්ම උගන්වනවා.
කෝස් එකේ මුලු මුදල රු.15,000. එන හැම ගැටළුවක්ම විසදනවා.
ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් අය විතරක් එන්න.
Zoom එකෙන් කෝස් එක කරන්නේ, මුදල් අපහසුතා තියන අයට චැනල් එකේ විඩියෝ බලලා මහන්සි වෙලා ඉගෙන ගන්න පුලුවන්..
කොස් එක කරන්න මුදල් තියන අය පහල දාලා තියන Number එකට call කරන්න
TH-cam Hub - 0771024274
facebook page :- facebook.com/TH-cam-hub-103872094917786
face book account :- facebook.com/profile.php?id=100058749812819
Ganan kohomada aiya
Gm malli! Oyage vedious man nitara balala hamada aluth deyak igena gannava.godak pin malli oyata.apiva godadanavata.... oyava contact karaganna vidihak tiyeda malli
Phone namber dennako ayye
Please details
@@isurunuwan7590 0771024274
පුලුවන් තරම් දන්න අයට කියපල්ලා සුපිරී චැනල් එකක් එක තමා අපිට කරන්න තියන ලොකුම උදවුව බ්‍රෝ උබට....මමනම් හැම එකාටම කියනවා චැනල් එක ගෙන ප්‍රොමෝට් කරනවා..මේ තරම් දුරක් අපි අරන් ආවට වරදින්නෙ සහොදරයා කවදාවත්❤️❤️❤️
Anivaren😊😊
අයියේ ඔයාගේ විඩියෝ මම බලන්න ගත්තේ මීට මාසයට විතර කලින් ඔයා කියපු විදියටම ඉවසීමෙන් ඉදිරියට account 1 develop කලා. ඉයේ මම එබේ පෙයොනිර් ලින්ක් කලා.. අද approved හමු වුනා.... ගොඩක් තැන්ක්ස් අයියේ. ඔයාගේ විඩියෝ බලලා ඉදිරියට account develop කරන්නවා.. මම විශ්වාසෙන් කියන්නේ. අයියාගේ විඩියෝ බලන අයට එබේ , පෙයොනිර් ගැටලු අවම කරගන්න පුළුවන්
jaya wewa 💖
aniwaren
mamath hadagattha thanx lot ayya oya tharam hodata pahadili karana kenak youtube 1ke naa
Ane matath kiyaannko mn danne na kos walata yanna sallina ekai
Facebook group link - facebook.com/groups/375149896893019/
ebay අලුත් update එකෙන් පසුව අලුත් විඩියෝ playlist එක මෙතනින් මුල ඉදන් බලන්න th-cam.com/video/G6bZXh8mgXA/w-d-xo.html
Ayyee pioneer eke bank account eka verify krnna bank ekata call krnna onida
Ebay dropshiping karanavanag ekama device ekenda log venna ona?
මම paypal එකෙන් buy කලා.payoneer එක link කරන්න දාලා තියෙන්නේ.ඒත් තාම link වෙලා නෑ.මට paypal එකෙන් sell කරන්න පටන් ගන්න බැරිද
මෙච්චර පැහැදිලිව කියල දෙන මහත්මයෙක් දැක්කා මයි.... ජයවේවා හැම දෙනාටම...
Thank vou
thank you very much bro ඔයාගේ videos වලට. මම දන්නේ නැති ගොඩක් දේවල් මේ videos වලින් ඉගෙන ගන්නවා. ඔයා නියෙමෙට කියල දෙනවා. අයේ ඉතින් මටනම් ප්‍රශ්න කරන්න දෙයක් නැහැ . මගේ හැම ප්‍රශ්නයකටම වගේ උත්තර තියනවා ඔයාගේ videos වල. ගිය අවුරුද්දේ අලුත් ebay acconut එකක් හැදුවා selling walata. පස්සේ එකෙන් items 5k විතර buy කරලා අතහැරලා දාල තිබුනේ. එත් ඔයාගේ videos බලලා අයේ අසාවක් ඇතිවුනා selling පටන් ගන්න. මොකද ඔයාගේ videos වල A-Z clearly කියල දෙන නිසා. item එකක් දැනට ලිස්ට් කරලා තියෙන්න. බලමු ඉස්සරහාට. again thank you very much for your honest effort.keep it up. 👍👍👍👍👏👏👏
I am still not joined ebay selling.i keeping and learning your advice.You are look like good online selling teacher.keep going brother..........
behevinma sthuthii. uganwapu hamadekatama. apita idiriyata enna atha denawata behevinma pin. oyage business katayuthuth dinen dina diyunu wewa!. sarthaka wewa!.
Watinakama nm kiyala wedak ne sahodaraya.. marama watinawa. yana gamana hithanawata wada siya dahas gunayakin sarthaka wenna one machan ube. thank you bokka
Godak watinawa Malli oya kiyana ewa ahan inna asai Mula idala oya kiyala Dena widiha Tama karanawa podi ekkenekuta unath therenawa godak pin oyata waradin ne nahagood luck
godak watinwa me kiyana dewal.wena kisima video ekekking me dewal igena ganan ba..........oyata godak pin apita me karana udawwata...........Good bless you
adeee aiyaaaa oyaaa kisima loba kamak nathuwa hama dema kiyala denawa thanks aiyaaa.loku udauwak karanne aiyaaa oyaaa 😍😍
Godak වටිනවා aiye මේවා, thnks🙏ගුඩ් luck
Man podi update ekk denmm...dn aluten account wlta first listing 3i danna puluwn..eka mention krnna mchn...video series eka supiri...ebay krna ayatath series eka watinwa...keep it up bro...
විඩීයෝ එක ගොඩක් වැදගත් උනා වගේම ප්‍රයෝජනවත් උනා. දැන් ඊබේ එකෙන් අවසර ලැබුනා. ඊබේ එකට අපි දැම්මෙ අපෙ රටේ කරන ව්‍යපාරයක් කියලානම් අපි මුලින්ම දාන්නෙ ඕනේ ඩිරෙක්ට් ශිපින්ග් අයිටම් එකක්මද?? ලංකාවෙන් යවන අයිටම් එකක් ද??
Payoneer link kara eka cannected ebay eken masg enakal inne godak aya.oya vediyo danna dethun parak balanna ona .thanks malli me wenakal kisima aulak une na .oya kiyapu dewal nisa godak lesi una thankyou sithija malli.👍👍👍👍👍👍
supiri Aiye ❤️.. directshipping karnna puluwn da me dawas wala.register post aulk nedda me dawas tike..
සුපිරි අයියේ..එකපාරක් හරි 4n එකෙන් ebay log වෙන එක ප්‍රශ්නයක් වේවිද අයියෙ..
1st Items 3න ebay list කරද්දී මේ දේවල් ටික නම් අනිවාර්යෙන්ම කරන්න ඕනේ. 2022 new update
Video: th-cam.com/video/R5UfB1OEYPE/w-d-xo.html
සුපිරියි thank you 🙏 ජයවේවා ඔබට
Man dan karanne drop shopping mata e acount ekenma direct shipping karanna barida..mata tikak kiyanna puluwanda...
සුපිරි වැඩක් සහෝදරයා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩක් හොඳයි video aka.thanks
aiyge video blala okkm kre ada awa ebay ekn last email ek.hmadema pehadiliwa kiyla denwa.aiyt a godk thnku .bs
Thank you ayiye hamadama wage hamadema hariyata kiyala denawata
Thanks sahodaraya oyage video balala balala acc ekai pay pal i hadala eye item ekak by kara oya kiyana hamadeyakma karagena hemeeta yanawa
Man welapu kola gathe thama sell karanna hithan inna athakota a gena demmata kamaknedda
aiye mage commercial bank card ekak thiyenne eken buy karanna denne ne eka item ekak buy karanna dunna e seller ge ewa buy karanna puluwan anith ewa buy karanna be chat karama kiyanawa bank eke aulk lu eth ali express eken nam buy karanna puluwan oni ekak anika payoneer eka id deela goda dawasak approve wela ne mokada karanne
parissaman budusarani jasu phitai
Ayye direct shipping nathuwa drop shippingwalin mulinma item ekk list krnn barida
Video eke kiyl dunna piliwelata msg eka dann mama try kara.Eth Create listing walin passe "Email us" kiyla option ekak nene mage.Ethana thiyenne "chat with our outomated Assistant "kiylane.Danna kawuru hari reply karannkooo mata.Ethakota mokkda karann ona kiyl.
Apita salli deela aragena list karanna barida
Ada video ekan godak prashna walata uththra hambuna.thank you❤
SUPER AYYE
මම ඔට්ටුවක් අල්ලනව, මේ වගේ කියල දෙන එකෙක් මේ මුළු ලෝකෙම නෑ. එකම තැනකින් ඔක්කොම දේවල් හොයාගන්න හම්බවුනා. මමත් 25 000 කෝස් එකක් කරපු එකෙක්.... 😂 Keep Up Good Work Brother...
කෝස් කරාට orders sell කරන්න පුලුවන් ද ගොඩක් උන් කියනවා course කරල යන්න කියලා ඒ ඇත්තද
@@magicanyt6508 බොරු කතා බන් ඕවා.... උනුත් උගන්නන්නේ මේවගෙන් බලාගෙන තමයි... මේ Channel එකේ තියෙන ඔක්කොම Practical...මේක Follow කලානම් හොදටම ඇති. Good Luck...🤣🤣
hello sir, This video for new comers. I mean new started people?
Godak sthuthi aiye.. jaya wewa.
video ek diga unata kamak na bosa watinawa kiyana hamadema
💖✔
මම ebay එකට payoneer එක link කරලා සතියක් විතර වෙනවා තවම ඒක සම්පූර්ණ වෙලා නෑ. එතකොට අපි විකුනන item එක ebay තුල විකිනීමට අවසර ඉල්ලල email එක යැවිය යුත්තේ ebay එකට payoneer එක link උනාට පසුවද..
Ebay ekta listing ekak danna kalin aniwarenma api item ekak buy karanna onada
මට දැනගන්න ඕනේ ලිස්ටින් එකක් දාන්න යන පලවෙනි අයිටම් එකට ඊබේ එකෙන් පර්මිශන් ඉල්ලන්න් ඕනේ එක කැටකරි එකක් යටතෙද නැත්තම් එකේක අයිටම් සෙල් කරන්න පුලුවන්ද
plz help me.
Ebay seller school ekata join wena widiha thiyana video ekak dennako.
නියමයි අයියෙ...ගොඩක් වටිනව...❤️❤️❤️❤️❤️❤️❤️
Mn ebay course 1k kla aiye.bt ita wada gdk dewal oyge video bala igen gta. Gdk tnx
APta itam 100 danna puluwanne.ithin e itame 100 ma listing danna oneda
Peonner eka link karanna mata enne na ne mata learn more kiyala vitarai enne
aiye key board ehema yauwoth aulda.mn ebay ekata massage eka damme mn key board selling karanawa kiyalane
අැත්තටම සුපිරී..Thank you
Fiver ekata link krala tiyana payneer acc eka ebai ekata link krata kmk nedda
එකවුන්ට් එක හදල ඔක්කොම කරල තියෙන්නෙ. දැන් රට වහල නිසා list එකක් නොදා ඉදියට කමක් නැද්ද.
Mama ebay ekeata sellig karanna kalin mail ekk yauwa. Thawd live chat karala ahuwa. Eyala kiuwa. Polisis rakinakn hodata list karanna puluwan kiuwa. Mage direct shipping item list karam kiuwa ❤
සුපිරියක් බන්..💓💓
Very Nice presentation and thank you.
Thank you too!
Mara list karanna awith dn godak daws me daws wala mam tikk asaneepen inne list karanna parakku unata kamk nedda
kmk na
Brother payoneer dashboard eka gana poddak kiyala dennako ❤...
ela
@@youtubehub hari ❤❤
aiya ebay ekata msg ekata dana badu witahrada ebay eke list karnna one
Key word danne othenta neme yaluwa.hoyala balanna .Thanks bro your hard working
Ebay ta yavanna message eke api coconut husk sell karannava kiyala dahala masa 3 ta passe api drop shipping karadhe owlak venawadha
බෝතල් 2ක pack එකක් අපිට එක item එකක් විදියට යවන්න බැරිද
ayy mage payooner ekt dapu document mokuthma verified wela na.ahem thiyeddi ebay selling account ek create krt kmk nadd. mt poddk kiynn puluwnd...
මට සෙලර් ස්කුල් එකට ජොයින් වෙන්න බැරි උනානෙ. ඒ වීඩියො එකෙ කියන විදියටම ගියා. සෙලර් ස්කුල් කියලා සර්ච් කරන තැන ආවෙ නෑ. එතනම වෙන සර්ච් කරන්න පුලුවන් තැනක සර්ච් කලත් ආවෙ වෙන වෙන ඒවා. ☹️
Aiye loku uduwak oni thwa daws deki tiyenne itam ekk sell una payneer add krla tiyenne eth bayer gewla kiyla pennwa payneer eke pennanne na ebay ekme thnka hold wela pennwa e salli ganna puluwan weida aiye
Den thiya widya past krnna bene wens neh 🤔🤔
Super Malli hemihita API okkoma goda yamu
අපි 1st listing දාන catogory එකෙන්ද දිගටම කරන් යන්න ඕනි. දෙවෙනි එකේ ඉදන් වෙනස් කරන්න පුලුවන් ද?????
listing 4,5k wge ekama category eken dann
Godak thanks sahodry ❤️
යුතුකමක් විදියට email එකක් දාලා අවසර ඉල්ලුවට අවසර දෙන්න කලින් reply නැතුවම listing පටන්ගන්න එකේ තේරුම මොකද්ද?
ගෙදරකට යනකොට පොඩ්ඩක් කතා කරලා ගිහින් බලන එකද හොද..කඩාගෙන යන එකද හොද.😉
Item එකක මිල ගණනය කරන්නෙ කොහොමද කියල කියල දෙන්නකො
මොකක් හරි සමීකරණයක් තියෙද?
මං දැක්ක ඇප් කිහිපයක් තියෙනව price calculate කරන... පොඩ්ඩක් ඒකත් බලන්න... අනික ඊබේ එකෙන් කපාගන්න fee එකත් අපි prce එකට ඇඩ් කරන්න ඕනි නේද... pls මේ ප්‍රශ්න ටිකට උත්තර වීඩියෝ එකකින් හරි දෙන්න
මේ වීඩියෝ සීරිස් එකෙම තියෙනව.. calculater එකක් ගැන. වීඩියෝ ටික එක දිගට බලන්න. මුල ඉදන්... එතකොට ඔක්කොම ප්‍රශ්න left... 😆😆😆😆
Sar man bid dapu akak win karala ath mage athe salli na medawas wala mata oder aka cansel karanna barida sar naththam thawa tika dawasakin buy karanna barida mata reply akak awannako sar loku udawwak
Api eka eka jathiye items vikunanawane ethakota email eka yawanne kohomada pls poddak kiyala denawada
Ayye router eken thamayi pc eken log wenne ebay ekata.ethkota 4n eke mobile data walain log unt prshnyk nedd.arakenuth log weddi.
Mata date eaka Dala mail eakak awa neha ne eaka eanekm sell karanna berida
අනුන්ගේ බඩු විකුනනව නම් ලිඛිතව එයාලගෙන් අවසරයක් ගන්න ඕනෙද?
අපි බඩුවක් tracking කරන්නෙ කොහොමද
Thank you very much sir for free education
List karana hama bandayakatama ebay eke awasara ganna email ekak yawanna onada
thanks bro bala bala hitiye video danakan
Selling active unta passeth aniwrenma ebay eken awsara ganna onda list krnna
Machan mama ara coos ekata entar venna baha emali eka deepuwahama parsward eka varadi kiyanava ai e
Ane mageth ehma wetenwane..mkd api karanna oni kiynnko malli
Patta waddek bn ubanam. Ubata pinsidda wenna mn ada payoneer link kara sarthakawa ❤️
Payoneer eka hadala sathi dekak wage weno.thama link karalath na.tha vertification dekai awe.
Id eke address wenas..passport,license mokuth ne....athakota account eka hadaganna berida suspend nowi...bank account wala address hari....
ane mata udaw karanna.mama video 1k balala ebay account 1k heduwa.sathi 3k idala item 5k buy kala.thama badu enna kal thiyanawa.mama payonear 1a hadala ne thama.ebay account 1e mage nama use karana vidiyata mama heduwe.eth ID eke akurak wenasa.ewa den wenas kaloth prashnayakda?suspend weida?
Aiye mm verify kra gtthma. Ehen mg ekk awa sell krnn puluwan kiyla aiye ehm kmk nedda
Kalin site preferences thibbata dan na neh. Kohomada api dan site preferences walata yanne broo ekath kiyala dennako naththam pvt hari kamak na
සර් කියලා තියෙන විදියට acc ඔක්කම හරියටම හදලා තියෙන්නේ ඒත් seller school එකට join වෙන්න දෙන්නේ නෑ අලුතින් register දීලත් බැලුවා. මොනාද වෙන කරන්න තියෙන solutions😕
selling active karata passe hari ynawa eka
@@youtubehub thnz mchn🔥❤️
apita one item ekak welawen welawata danna puluwnda.e lkiynne ekama cataccry ekak yatathema danna oneda.ikmnt rply ekak denn
ko
Ammooo awilla.ela ela.❤️❤️❤️❤️🙏
අයියේ අපිට මුල්ම listing එකට අතින් ඇදල රාමු කරපු පින්තූර විකුන්න දැම්මට අවුලක් නැද්ද.. එහෙම දානව නම් ඒක අයිති වෙන්නෙ මොන category එකටද කියල කියන්න පුලුවන්ද 🙏🙏
Mage account eke hadala thavama davas 15 vithara items 2 buy kara bit 3 damma.
fiverr typing job eka gena saralawa video ekak keranna puluwannam
සුපිරි
ayye product eka list kalla mehen yawanne kohomada video ekk genako
ලක්ෂෙට තා chuttayi... ජයම වේවා
Number eka dennkk
mata mulinma hamba wela thiyenne items 3i ne.ekata mokada karanna one
Mage account eka suspend una .goda dagannq barida.first listing eka damma witharai
Brother srlankan note list karanna barida?
Malli oya godak hitha hoda kenek kawadawath waradinne na oyata. Me dinawala selling active kalata kamak netida listing dannath beri nisa
kmk na
@TH-cam Hub thanks ayya
මචං මුල ඉදන්ම කරන විදිය දැන ගන්න බැරිද.? මම 2020 අන්තිම ඉදන් Ebay Account එක හදලා තියෙන්නෙ. තරු 10ක් අරන් තියෙනවා. Paypal එක add කරලා තියෙන්නෙ. තාම Buying Account එක තියෙන්නෙ. Selling පටන් ගත්තෙ නෑ. දැන් මේ Payoneer එක නිසා පොඩ්ඩක් අවුල් ගිහින් තියෙන්නෙ. මම කොත ඉදන්ද මටන් ගන්නෙ ඔයාගේ වීඩීයෝ වල ආයේ.?
Aiye restricted una ayata video ekak danne nadda...ane dannko plz
daannam