Sawan Ka Mahina - Flute Live

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024

ความคิดเห็น • 72

  • @sriyanihgd7479
    @sriyanihgd7479 2 ปีที่แล้ว +12

    මේ වගෙ දවසක මේ තරම් ලස්සනට play කරනව කියන්නෙ පට්ටම තමයි. හරිම ලස්සනයි. අයෙමත් මේ වගෙ වාදන upload කරන්න.

  • @athulamuna9
    @athulamuna9 ปีที่แล้ว +2

    උනුසුම් සුබ පැතුම් . ජීවනගමනත් ලස්සනට ගෙනියන්න ලැබේවා .ඔබ දෙපලටම නිරෝගී දීර්ගායුශ .🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @chambaokumathini8049
    @chambaokumathini8049 ปีที่แล้ว +2

    රෙද්ද උඩ දාන්.නටන මගුල් අතරේ දැකපු ලස්සනම වෙඩින්.එක මාරම.ලස්සනයි 💑 යුවළම.ජය වේවා මනමාල.මහත්මයා බුදුසරණයි...🎉🎉🎉🎉🎉

  • @mallikamunasignha8790
    @mallikamunasignha8790 ปีที่แล้ว +2

    හරිම ලස්සන යි ❤❤❤

  • @pageantuniverseworld9726
    @pageantuniverseworld9726 ปีที่แล้ว +2

    මෙන්න රටේ සම්පත් අගෙයි කොල්ලෝ ආසයි අහන් ඉන්න. දෙන්නටම සුබ මන්ගලම්.❤❤❤❤❤❤❤❤

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 ปีที่แล้ว +2

    ඔබ දෙපලට යහපතක්මවේවා ,❤🙏

  • @geraldsilva2708
    @geraldsilva2708 3 หลายเดือนก่อน

    First of all, best wishes to both of you. I am 67 yrs old and still love this song. Putha Duw, " Subha Anagathagathyak wewa"

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 ปีที่แล้ว +4

    Fantastic..!!! Happy wedded life for both of you ❤❤❤
    නියමයි...!!! ඔබ දෙදෙනා ට ප්‍රීතිමත් විවාහ දිවියක් වේවා....!!!❤❤

  • @bandusilwa7967
    @bandusilwa7967 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඉදිරි දිවිය සාමයෙන් සමගියෙන් අරමුණු කරා යන්නට වාසනාව ලැබේවා බුදු සරනයි.

  • @user-ck2nq4yq3r
    @user-ck2nq4yq3r 9 หลายเดือนก่อน

    Oba dedenage yuga diviya darwaprakarayen sarthaka anagathayedi ratata weda dayaka surathal du puthun lebee anagathaya wasanawen sapiri wewai pathami..

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 ปีที่แล้ว +2

    ඉතාම සංයමයකින් වාදනය කරනව ස්තුතියි ඔබට , ආරම්භ කල යුග දිවිය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා ...

  • @dimuthucollection9204
    @dimuthucollection9204 ปีที่แล้ว

    Sangeethayata ithaamath ladi kamak dakwana yuwalak kiyala therenawa. Anagathayata suba pathum..........❤❤❤❤

  • @ranjithsilva2977
    @ranjithsilva2977 2 ปีที่แล้ว +8

    වාසනාවන්ත බිරිදක්.ජය වෙවා. .

    • @shakthimunasinghe8854
      @shakthimunasinghe8854  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි!!! ඔබටත් ජයෙන් ජයම වේවා!!!

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 ปีที่แล้ว +4

    සුපිරි෴කොල්ලෙක්෴අනාගතයට෴කිරි෴ඉතිරේවා෴

  • @sanathkumara4760
    @sanathkumara4760 ปีที่แล้ว +2

    සුබ පැතුම් ඔයාලා දෙන්නා සතුටින් ඉන්න ඔනි

  • @harshinijayasekara1627
    @harshinijayasekara1627 ปีที่แล้ว

    Super b talent ❤! Wish you both a happy life!

  • @user-ck2nq4yq3r
    @user-ck2nq4yq3r 10 หลายเดือนก่อน

    Flute song very beautiful Subaru anagathayak..
    4:00 4:00

  • @pradeepgunawardana5078
    @pradeepgunawardana5078 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ,,සතුටින් ඉන්න ලැබෙිවා ,

  • @thisarakari5484
    @thisarakari5484 ปีที่แล้ว

    Wish you a happy wedded life brother and sister 🎉

  • @priyadarshikasanjeewani6015
    @priyadarshikasanjeewani6015 ปีที่แล้ว +4

    හරිම සතුටුයි මල්ලි👍👍👍👍👍👌👌

  • @wewegedara-rf4eu
    @wewegedara-rf4eu 7 หลายเดือนก่อน

    Excellent. .

  • @upulliyanagge2027
    @upulliyanagge2027 ปีที่แล้ว

    nice.all the best

  • @sasirisena5439
    @sasirisena5439 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤Eththatama..obata Honda Hadawathak Thiyena kollek...
    Lassana Jeewithayak Gathakaranna
    Puluwan..

  • @tharindasashenka
    @tharindasashenka ปีที่แล้ว

    Good luck brother

  • @ThilakPeiris-uj4ul
    @ThilakPeiris-uj4ul ปีที่แล้ว

    ❤niyamai putha

  • @janakapathirana6448
    @janakapathirana6448 ปีที่แล้ว

    Harima lassanata play karanawa

  • @digambarsonawane2136
    @digambarsonawane2136 ปีที่แล้ว

    God bless you both !!!💐💐💐

  • @vijaymathur3866
    @vijaymathur3866 2 ปีที่แล้ว +3

    bahut sundar.

  • @thilakaratnethantirige1842
    @thilakaratnethantirige1842 ปีที่แล้ว

    My blessings for both of you

  • @RangakumaraKumara-rn5uj
    @RangakumaraKumara-rn5uj ปีที่แล้ว +1

    Wow 👍👍👍

  • @arunashantha4938
    @arunashantha4938 ปีที่แล้ว

    Lassanai sathutui budusaranai

  • @manojdissanayake7035
    @manojdissanayake7035 ปีที่แล้ว

    Outstanding performance ..❤️❤️

  • @deshanlasitha3281
    @deshanlasitha3281 ปีที่แล้ว

    ❤. සුභ යූග දිවියක් පුතේ,🌾🌾🌾

  • @eshanagunawarnafernando2428
    @eshanagunawarnafernando2428 2 ปีที่แล้ว +2

    හරිම සතුටුයී පුතා..

  • @rpdkarunasekararandeny1369
    @rpdkarunasekararandeny1369 ปีที่แล้ว

    කලාවක් ඉගෙනගෙන එක ප්‍රදර්ශනය කරන එකයි, ඉගෙන ගත්තේ නැති කලාවක් ප්‍රදර්ශනය කරන එකයි අතර වෙනස.

  • @priyanthaudayakumara3386
    @priyanthaudayakumara3386 4 หลายเดือนก่อน

    ❤❤

  • @athulamuna9
    @athulamuna9 ปีที่แล้ว

    👍❤❤❤❤❤

  • @nandaninandani2123
    @nandaninandani2123 ปีที่แล้ว

    හරිම .හරි .ලස්සනයි

  • @desamansamarasinghe1280
    @desamansamarasinghe1280 2 ปีที่แล้ว +8

    ඉතාම විශිෂ්ටයි කව්රුත් නොකියපු කතාවක් මට මනමාල මහත්තයට කියන්නට වෙනව දැන් නම් මනමාලි ආසාවෙන් ඔය වාදනය අහගෙන ඉන්නවා හැබැයි තව අවුරුදු දෙක තුනක් යනකොට එයා කියපු දේවල් කරන්නැතුව බටනලා ගැහුවොත් නම් ප‍ුතෝ කපෝති.......මේ කමෙන්ට් එක ලියන මම අවුරුදු 25ක් පවුල් ජීවිතය ගත කරන බටනළා වාදකයෙක්.....

    • @shakthimunasinghe8854
      @shakthimunasinghe8854  2 ปีที่แล้ว

      ඔබගේ වටිනා අදහස් වලට බොහෝම ස්තුතියි!!!

  • @sajith2176
    @sajith2176 ปีที่แล้ว +1

    කසාදෙ වෙලාවේ බටනලා වාදනය අදාළ වෙන්නේ කොහොමද ඈ?

  • @tharindunavinda2517
    @tharindunavinda2517 2 ปีที่แล้ว +2

    පට්ට ❤🤘

  • @chandrasiriwijayaratne9125
    @chandrasiriwijayaratne9125 ปีที่แล้ว

    Excellent well done

  • @lesleypriyantha3573
    @lesleypriyantha3573 ปีที่แล้ว

    🙏💕බුදු සරනයි දෙන්නටම 💕🙏

  • @ebinmathew4436
    @ebinmathew4436 2 ปีที่แล้ว +2

    Awesome 👍👍👍

    • @shakthimunasinghe8854
      @shakthimunasinghe8854  2 ปีที่แล้ว +1

      Thank you very much!!!

    • @madaramadusanka
      @madaramadusanka ปีที่แล้ว +1

      ර්ට්ට්ග්ව්‍ර්‍ය්ඩ්ෆ්ග්ක්ගඩ්ඝ්හ්ජ්ක්ක්ක්ව්ව්ව්ව්ස්වෙරුඉඔජොබ්ක්බ්ල්

    • @madaramadusanka
      @madaramadusanka ปีที่แล้ว +1

      ඒඩ්ව්ට්‍යොක්බ් න් න්ම්ව්ම්බ්c,

  • @thilangajayadewa52
    @thilangajayadewa52 ปีที่แล้ว

    Niyami

  • @blackwaterliberty785
    @blackwaterliberty785 ปีที่แล้ว

    Awesome 👍

  • @jayakodi8639
    @jayakodi8639 ปีที่แล้ว

    Harima lassanai

  • @johnvictor7326
    @johnvictor7326 ปีที่แล้ว

    Niyamai

  • @sumithmk3276
    @sumithmk3276 2 ปีที่แล้ว +3

    Kon se dress hai yeh ?flute, achcha Baja Aaya hai lekin music pata nahi kya baj ra hai😂

    • @saliyadomingo
      @saliyadomingo 2 ปีที่แล้ว +1

      dost, this is a traditional Kandian dress in Sri Lanka, and you are right the group which plays seems doesnt know the beat very well.

    • @shakthimunasinghe8854
      @shakthimunasinghe8854  2 ปีที่แล้ว +1

      You are correct. Thank you very much for your valuable ideas!!!!!

  • @wajiraajith5794
    @wajiraajith5794 ปีที่แล้ว

    Sri suba mangalam

  • @ධනා
    @ධනා 2 ปีที่แล้ว +1

    Batanala wadanayanam ATI vishishtai.trak eka thama aul

    • @sriyanihgd7479
      @sriyanihgd7479 2 ปีที่แล้ว

      ඔව් track එක තමයි අවුල්. ඒ කියන එකට මමත් එකගයි. හැබැයි ඔයාගේ වාදනය එළ. සුබ පැතුම්.

    • @shakthimunasinghe8854
      @shakthimunasinghe8854  2 ปีที่แล้ว

      ඔබගේ වටිනා අදහස් වලට බොහෝම ස්තුතියි!!!

    • @shakthimunasinghe8854
      @shakthimunasinghe8854  2 ปีที่แล้ว

      ඔබගේ වටිනා අදහස් වලට බොහෝම ස්තුතියි!!!

  • @pkediri2353
    @pkediri2353 ปีที่แล้ว

    Super

  • @sampaththennakoon5208
    @sampaththennakoon5208 ปีที่แล้ว

    ❤💘❤💘❤💘❤💘

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 ปีที่แล้ว

    👍👍👍👍👍👍💜💟💚💙💛💖🧡

  • @rukshannilusha652
    @rukshannilusha652 ปีที่แล้ว +1

    Me sinduwa mokadda Aiye

    • @gamagesusiripala2176
      @gamagesusiripala2176 ปีที่แล้ว +1

      මුඛේශ් ලතා ගායනා කරන , " සාවන්කාමා හීනා..පවන කරි ශෝරී ...ගීතයේ අනුවාදනයක් මේ . හරිම මිහිරියි නේද

  • @rajeshpratapsinghsingh500
    @rajeshpratapsinghsingh500 ปีที่แล้ว +1

    Awosome