ඊයේ රෑ අපිට වැස්ස නිසා එලියට යන්නෙ නැතිව මෙහෙමයි මම ප්‍රාර්ථනා කලේ....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 18

  • @priyanirangika8435
    @priyanirangika8435 หลายเดือนก่อน

    ❤️❤️❤️🌹🌹🌹👍

  • @nilusvlogs
    @nilusvlogs หลายเดือนก่อน

    ඔය විදිහටම මාත් කලා.මගේ පලවෙනි වතාව😊 ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ ❤බුදු සරණයි

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      ආදරෙයි නංගෝ ❤

  • @AjanthaAjantha-is2hx
    @AjanthaAjantha-is2hx หลายเดือนก่อน

    Oyahen ajala spith kala godak pin nangii

  • @NishaniKanchana-u9r
    @NishaniKanchana-u9r หลายเดือนก่อน

    Akki oya ada widiyo gennada.akki hoda sampo wargayak gana widiyowak gennako.

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      අනේ නංගෝ මම දැන් නම් පාවිච්චි කරන්නේ සන්සිල්ක් එක...

  • @ThushariKanchana-u2n
    @ThushariKanchana-u2n หลายเดือนก่อน

    මේ හැමදේම කියලා දුන්නාට නංගී ඔයා ට ගොඩක් පින්. මම. පලවෙනි වතාවට තමයි විශ්ව මාතාව ට ප්‍රාර්ථනා කළේ. ඔයාට ස්තූතියි. ව්ශ්ව මාතාව ටත් ස්තූතියි.

  • @mis.darshi1236
    @mis.darshi1236 หลายเดือนก่อน

    අනේ ගොඩාඩාඩාඩාඩාක් වටිනව සුදු ඔයාට පින් කියල කියනව නංගි පහන නිවෙනකන් ඉන්න ඕනෙද සුදු ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @AnuAtigala
    @AnuAtigala หลายเดือนก่อน +1

    Akke pahana newenawada? Nethnam api niwanna onida?

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน +1

      අපි නිවන්න ඕනී..හතට විතර පත්තු කරලා අටට විතර නිවන්න.මතක ඇතිව අද අලුත් ගිනිකූරක් දාන්න..

  • @hansiaraliya5249
    @hansiaraliya5249 หลายเดือนก่อน +1

    ඔය වගේ තමයි මමත් කලේ,හැබැයි ජනෙල් ඇරියේ නෑ පවුද්ගලික කාරණාවක් නිසා 😢 දැන් ඒ පහනේ තියෙන ලුණු වලට මොකද? කරන්නේ 🤔

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน +1

      අදත් ගේ ඇතුලේ පත්තු කරන්න..ලුණු අයින් කරන්න ඔනී 15 උදේට ....ඒක මම කියන්නම්...

    • @hansiaraliya5249
      @hansiaraliya5249 หลายเดือนก่อน

      @@Achinisanjeewani- හා
      අදත් පත්තු කරන්නම්.ගොඩාක් පින් ඔයාට
      🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amsanjeewa4254
    @amsanjeewa4254 หลายเดือนก่อน

    Ane mata karanna bari una.kawadada pahana paththu karanna one