Coconut Land For Sale In Rasnayakapura/ Pol idam /Lankawe Pol idam/Coconut Land sale in srilanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 74

  • @indika0052
    @indika0052 ปีที่แล้ว +5

    Katharagama purchase 432 ඉඩමක් සමඟ විශාල COTTAGE EKAK ඉතා සුපිරි ඉඩමක් විකිණීමට ඇත ආයෝජනය සදහා ඉතා සුපිරි ඉඩමක් කතරගම පූජා නගරයට 900 meeter colombo Katharagama main road eketa මූණත් පිහිටා ඇත අවශ්‍ය කෙනෙකුට Comments දෙන්න පුළුවන් Thanks

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට

    • @brokeraiya
      @brokeraiya  9 หลายเดือนก่อน

      ඔබටත් ගොඩක් ස්තූතියි අපේ යූටියුබ් නාලිකා නරඹනවට 🤝😊🥰

  • @ranjansinha1744
    @ranjansinha1744 ปีที่แล้ว +2

    Broker.. අයියා.. අපේ ඉඩමක් තියෙනවා කෑගල්ල නගරයේ ඉඳන් 6kms දුරින් අක්කර 3.5 ක‍්. විදුලිය , ස්වභාවික ජලය සමග 5mn විතර වටිනා ගස් තියෙනවා ලක්ෂ 75 ක් ( 13900 /- විතර pp ) වෙන්නේ බලල සාකච්ඡා කිරීමට පුළුවන. පිරිසිදු ඔප්පු , පිඹුරුපත් ඇත.

    • @brokeraiya
      @brokeraiya  9 หลายเดือนก่อน

      දැන්වීම් පලකරගැනීම සදහා අමතන්න 📲0772055332 🤝😊

    • @allthings5358
      @allthings5358 8 หลายเดือนก่อน

      How much

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว +4

    මගේ ඉඩමක් තියෙනවා නිකවැරටියේ අක්කර 5 හා මාරක් කෝටි දෙහේකට දෙනවා සින්නක්ර ඔප්පු.

    • @brokeraiya
      @brokeraiya  ปีที่แล้ว +1

      ඇමතුමක් ලබාදෙන්න. 😊🤝0772055332

    • @thilakchandrasirijayanthiw2082
      @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว

      @@brokeraiya වට්ස්ඇප් තියෙනවද.

    • @futureday3524
      @futureday3524 ปีที่แล้ว +1

      ඔයාගේ පෝන් නමිබර් එක දාන්න

    • @allthings5358
      @allthings5358 8 หลายเดือนก่อน

      How much

  • @kotipathiyo
    @kotipathiyo ปีที่แล้ว +3

    නියම ඉඩමක් 😍

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว +2

    Good job

    • @brokeraiya
      @brokeraiya  9 หลายเดือนก่อน

      Thanks 🥰❤️

  • @වාසනාව-ඹ7ර
    @වාසනාව-ඹ7ර ปีที่แล้ว +6

    මේ ඉඩම මිළට වටිනවා. සින්නකර නොවුනට ගැටලුවක් නැනේ නේද පවරගන්න පුලුවන් නේද? ගැටලුවක් නැතිව

    • @brokeraiya
      @brokeraiya  ปีที่แล้ว +1

      ඔව් ඒ සම්බන්ධ මෙහි ඇති දුරකථන අංකයට ඇමතුමක් ලබාදී ඔබට විස්තර සාකච්ඡාකරගත හැක. 😊🤝

  • @thennakoonthennakoon5237
    @thennakoonthennakoon5237 ปีที่แล้ว +2

    සුපිරි

  • @TmHelaProduct
    @TmHelaProduct ปีที่แล้ว +1

    අනුරාධපුර අවට හෝ ගල්ගමව අවට නිරවුල් ඔප්පු තියන අක්කර 5ක විතර හිස් ඉඩමක් නැද්ද වැවකට වගේ මායිම් වෙනවනම් ගොඩක් හොඳයි.

    • @brokeraiya
      @brokeraiya  9 หลายเดือนก่อน

      බලමු හොයාගන්න 🤝😊

  • @ireshaprasadini8424
    @ireshaprasadini8424 ปีที่แล้ว +2

    Supiri idamak. Achchara salli nahane

    • @brokeraiya
      @brokeraiya  ปีที่แล้ว

      😍❤️💪

    • @brokeraiya
      @brokeraiya  ปีที่แล้ว

      සල්ලි ටිකක් හදාගෙන ගමු මේ වගේ හොඳ ඉඩමක් 😊😍

  • @danu5748
    @danu5748 ปีที่แล้ว +4

    යකො නිකන් හම්බෙච්ච ඉඩම්. මුන්ව එල්ලුම්ගස් යවන්න ඔනෙ කාලකන්නි

    • @brokeraiya
      @brokeraiya  ปีที่แล้ว +12

      හිමිකරැත් වසර 3 පෙර මිලට ගත් ඉඩමකි. ඔහු නීත්‍යානුකූලව පැවරීම් සිදුකරගෙන ලබාගත් ඉඩමක් වන අතර ඔහු විසින් මෙම ඉඩම සංවර්ධනයට පිරිවැයක් දරා මෙම තත්ත්වයට ඉඩම සංවර්ධන කර ඇත. පිනට කාගෙන්වත් ලැබුනු ඉඩමක් ඔහු සතුව නොමැති අතර තම ස්වොත්සහයෙන් උපයාගත් මුදලින් මෙය මිලට ගෙන ඇත. හරිහැටි අගමුල නොදැන Keyboard වීරයෙකු වීමෙන් වලකින්න. 😊🤝👌

  • @investigator6797
    @investigator6797 ปีที่แล้ว +3

    Jayabumi,swarnabumu oppu rajayen dena idam me idam pita ayata pawarim karanna nitiyen tahanam

    • @brokeraiya
      @brokeraiya  9 หลายเดือนก่อน

      නීතයානුකූල පිට පුද්ගලයන්ට පැවරැම් කල බෝහෝ ඉඩම් ඇත. ඉඩම් සංවර්ධනය නිරවුල්ව භුක්ති විදින. 😊🤝

  • @subamanikea6650
    @subamanikea6650 9 หลายเดือนก่อน +1

    මටත්.හොයලා.දෙන්ඩකො.පොල්.ගස්.50.විතර.ගෙයක්.එක්ක

    • @brokeraiya
      @brokeraiya  9 หลายเดือนก่อน +1

      බලමු හොයාගන්න ඇමතුමක් ලබාදෙන්න 0772055332 😊🤝

  • @민정김-g7q
    @민정김-g7q ปีที่แล้ว +4

    ලසේ 20ගානේ කෙර්මු හෙට 👌

    • @brokeraiya
      @brokeraiya  ปีที่แล้ว

      දුරකථන අංකය සඳහන් කර ඇත.

  • @fhhfhj2930
    @fhhfhj2930 ปีที่แล้ว +1

    👍🏻👍🏻

    • @brokeraiya
      @brokeraiya  9 หลายเดือนก่อน

      😊🤝

  • @victorwijesekara7697
    @victorwijesekara7697 ปีที่แล้ว +1

    Land eaka hondai Ganna vedi. Wall Ali
    kate . Gatta kenata maru YALA WILLPATTU
    WASGOMWA Yanna one nehe

    • @saliyaprasad6578
      @saliyaprasad6578 ปีที่แล้ว +1

      How they are selling government land😂😢😮

    • @brokeraiya
      @brokeraiya  9 หลายเดือนก่อน

      Tourism krakenkenukata maru 😊🤝

    • @brokeraiya
      @brokeraiya  9 หลายเดือนก่อน

      @@saliyaprasad6578 It doesn't have to be free land. Even if it is a government land, someone can make a transfer and get money based on their needs. Not everyone has free land. There are many government lands that I have knowingly transferred through legal monetary transactions. 😊🤝

  • @nihalgalappaththi7280
    @nihalgalappaththi7280 ปีที่แล้ว +1

    හොදම ඉඩ මක් සාධාරණ මිල ක්

    • @brokeraiya
      @brokeraiya  9 หลายเดือนก่อน

      අනිවා 😊🤝

  • @udayasiriperera4762
    @udayasiriperera4762 ปีที่แล้ว +1

    මේ ඉඩම් නිතිය අනුව පවරන්න බැ නේද..

    • @kotipathiyo
      @kotipathiyo ปีที่แล้ว

      පවරන්න පුලුවන් 😊

  • @wrohan5504
    @wrohan5504 ปีที่แล้ว +2

    රත්තරන් ද ගස්වල හැදෙන්නෙ

    • @brokeraiya
      @brokeraiya  ปีที่แล้ว

      නෑ මේක පොල් සහ පළතුරැ සහිත ඉඩමක්.පොල්වලින්,දොඩම්,පේර,කෙසෙල්,නාරං මගින් ලැබෙන ආදායමෙන් ඔබට රත්තරන් වුවත් මිලට ගත හැක.😁 කුලියට වුවත් ලබදියහැකි කුඩු පිටියක් ඇති නිසා එය කුලියට ලබාදීමෙන් මාසිකව රුපියල් 50000 පමණ ආදායමක් එමගින්ද ලබාගත හැක. 🤝👌😊

  • @champanilanthi3505
    @champanilanthi3505 ปีที่แล้ว +1

    එහෙනමි අලි කරදර ඇති නේද ? වැවක් තියෙනව කිවිව

    • @brokeraiya
      @brokeraiya  ปีที่แล้ว +1

      මේ පැත්තෙ අලි මනුස්සයෝ ගැන හිතනවා ගොඩක්. ගොඩක් හොදයි මෙහෙ අලි. පොල් වතුවල මේ වගේ හොදට ගස් තියෙන්නෙ ඒ හින්දා. 😊😂😁

  • @terancemuthukuda9951
    @terancemuthukuda9951 ปีที่แล้ว +7

    රජයේ ඉඩම් ගන්න එපා,,,

    • @brokeraiya
      @brokeraiya  ปีที่แล้ว

      හේතුව පැහැදිලි කරනවානම් අපි හැමෝටම එය වැදගත් වෙයි.😊🤝

  • @georgequintuspererawickram7825
    @georgequintuspererawickram7825 ปีที่แล้ว +8

    ඉඩම නියම වුණාට ඔප්පුව හබක්

  • @subamanikea6650
    @subamanikea6650 9 หลายเดือนก่อน +1

    අලි.යින්නවද

    • @brokeraiya
      @brokeraiya  9 หลายเดือนก่อน

      අපෝ නෑ ඉස්සර ඉදලා තියෙනවා දැන් නෑ 😊🤝

  • @champanilanthi3505
    @champanilanthi3505 ปีที่แล้ว +5

    වැඩක් නැහැ .ඔප්පුච සින්නකර ඔප්පු නෙවෙයි නෙ. ඇයි විකුණන්නෙ ?

    • @brokeraiya
      @brokeraiya  ปีที่แล้ว

      හදිසි මුදල් අවශ්‍යතාක් මත වැඩි විස්තර සඳහා දුරකථන අංකය සඳහන් කර ඇත.😊🤝

  • @lahiruchanaka3829
    @lahiruchanaka3829 ปีที่แล้ว +2

    මුසාත්තර කාරයෙක් ද?

    • @brokeraiya
      @brokeraiya  ปีที่แล้ว

      දේවාලයේ ආවතේව කරන්න එනවද ?😁😂

  • @ideatv2389
    @ideatv2389 ปีที่แล้ว +1

    205 X 20 % = 4000000 per year

  • @sarathekanayake7885
    @sarathekanayake7885 ปีที่แล้ว

    කැගල්ල අවට පොල් එඩමක් කියන්න

    • @ranjansinha1744
      @ranjansinha1744 ปีที่แล้ว +1

      පොල්ගස් කීපයක් සමග කොස් , මහෝගනී , atonia , හපු , කැන්ද , මාර ඇතුළු ගස් 200 ක් පමණ තියන අක්කර 3.5 ක‍් තියෙනවා විදුලිය , කාමරයක් හා ස්වභා ජලය තියන ඉඩමක් තියෙනවා ගොඩක් අඩුවට ඉක්මනට විකිණීමට.. 7.5 mns.

    • @brokeraiya
      @brokeraiya  9 หลายเดือนก่อน

      @@ranjansinha1744 සුභ දවසක් ඔබට,
      තවමත් නොවිකිණූන ඔබගේ ඉඩමට පැහැදිලි විස්තර සහිත වීඩියෝ දැන්වීමක් අපෙන්.😊🤝
      ඔබගේ දේපල ඉක්මනින්ම විකුණාගැනිමට සවිස්තරාත්මක වීඩියෝ දැන්වීමක් අපගේ #යූටියුබ්_නාලිකා_දෙකක සහ #Facebook_පිටුවේ_සහ_සමූහයේත් #Tiktok ගිණුමේත් වීඩියෝ දැන්වීමක් ලෙස පලකරගැනීම සදහා දැන්ම අමතන්න 👉 0772055332/0705905544

    • @brokeraiya
      @brokeraiya  9 หลายเดือนก่อน

      බලමු හොයාගන්න 😊🤝

  • @chathurabandara3104
    @chathurabandara3104 ปีที่แล้ว +1

    Opuve hatiyata gana vadi

    • @brokeraiya
      @brokeraiya  9 หลายเดือนก่อน

      එහෙමද ?😇

    • @brokeraiya
      @brokeraiya  9 หลายเดือนก่อน

      මිල ගණන් සාකච්ඡා කරගත හැක. 😊🤝

  • @jayanthipathirana5618
    @jayanthipathirana5618 8 หลายเดือนก่อน +1

    Meka thiyanawada

    • @brokeraiya
      @brokeraiya  8 หลายเดือนก่อน

      විකිණී අවසන් ඉඩමකි.😊🤝

  • @mrlucky8153
    @mrlucky8153 ปีที่แล้ว +1

    Digana palathy idamai
    Thiyanavathe

    • @brokeraiya
      @brokeraiya  ปีที่แล้ว

      බලමු හොයාගන්න 😊🤝

  • @KavindaYakdehiarachchilage
    @KavindaYakdehiarachchilage 8 หลายเดือนก่อน

    Muke ammage appage budaleda yako . Koti 2.5k kiyanne. Muwa oluwen hittala puke arinna one.

  • @upulchandanagoonetilleke7617
    @upulchandanagoonetilleke7617 ปีที่แล้ว +1

    Video is too long. Useless things are more.

    • @brokeraiya
      @brokeraiya  ปีที่แล้ว

      This is the best way to spend your time and money to come and look at a land. The details of this land have been brought to suit everyone. Even if the facts here are not important to you, many things may be important to someone else.
      However, Thanks for your feedback 😊🤝