එකක් ගමු ද 😎😎😎😎😎😎

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • #අඩුවට #සෙට් #ටීවී #usb #12v #amplifier #automobile #බට්ටා #කාර් #ත්රීවීල්
    #බෆල් #ඈම්ප් #ටීවී #අඩුවට බෆල් # කාර් සෙට් #ස්පීකර් #කාර් #අඩුවට #ත්රීවීල්

ความคิดเห็น • 23

  • @hssampathyoutubechanal3959
    @hssampathyoutubechanal3959 17 วันที่ผ่านมา +2

    Diret carrant ekata gahanna puluwanda

    • @GROUP-gh2ck
      @GROUP-gh2ck  17 วันที่ผ่านมา

      @@hssampathyoutubechanal3959 ඔව් පුළුවන් ට්‍රාන්ස්ෆෝමර් දාලා තියෙන්නේ කල් පැවැත්ම වැඩී

  • @roshanjayasinghe4505
    @roshanjayasinghe4505 17 วันที่ผ่านมา +2

    1st comment. Better item

  • @onlineworker5267
    @onlineworker5267 16 วันที่ผ่านมา +1

    peaker 2k gahanna puluwanda

  • @rasikadulanjali7060
    @rasikadulanjali7060 14 วันที่ผ่านมา +3

    පිහිකරයට දෙන වයර් එක කොතනද තියෙන්නේ ඒක පෙන්නුවෙ නෑ නේ

    • @GROUP-gh2ck
      @GROUP-gh2ck  14 วันที่ผ่านมา +1

      @@rasikadulanjali7060 වයර් අමුනන්න නෑ පිටිපස්සේ ජැක් කරන්න පෝර්ට් තියනවා

    • @GROUP-gh2ck
      @GROUP-gh2ck  14 วันที่ผ่านมา +1

      @@rasikadulanjali7060 ඕඩර් කරන අයට එයාගේම එක චෙක් කරලා වීඩියෝ එකක් දානවා සම්පූර්ණ චෙක් කරලා පෙන්නලා

  • @rasikadulanjali7060
    @rasikadulanjali7060 12 วันที่ผ่านมา +2

    බිහිකරයට දෙන වයර් එක ඒ තැන පොටෝ එකක් ගහලා දාන්න

    • @GROUP-gh2ck
      @GROUP-gh2ck  12 วันที่ผ่านมา +1

      @@rasikadulanjali7060 ඕඩර් එකක් දාන්න සර් සම්පූර්ණ චෙක් කරලා වීඩියෝ එකක් දානවා 😊

  • @sarukmaduwantha5669
    @sarukmaduwantha5669 16 วันที่ผ่านมา +2

    බ්ලුටුත් නැති සෙටප් එකකට සෙට් කරන විදිහත් වීඩියො එකෙ තිබ්බා නම් වටිනවා

    • @GROUP-gh2ck
      @GROUP-gh2ck  16 วันที่ผ่านมา

      @@sarukmaduwantha5669 මේක පිටිපස්සේ ( රතු සුදු) ජැක් එකට පෝර්ට් හදලා තියෙන්නේ ලේසියෙන්ම සම්බන්ද කරගන්න පුළුවන් 😊😊😊😊😊

    • @sarukmaduwantha5669
      @sarukmaduwantha5669 16 วันที่ผ่านมา

      @@GROUP-gh2ck ඒම ගහල සෙට් එකෙ AuX මූඩ් දැම්මම හරිද.
      සවුන්ඩ් හොදද මේකෙ බ්ලුටුත් වල

  • @sarukmaduwantha5669
    @sarukmaduwantha5669 16 วันที่ผ่านมา +1

    AUX ජැක් දෙකද ගහන්නෙ ඕකට සෙටප් එකෙන් එන.රතු සුදු

    • @GROUP-gh2ck
      @GROUP-gh2ck  16 วันที่ผ่านมา

      @@sarukmaduwantha5669 dvd ප්ලෙයර් එක TV එකට සම්බන්ද කරන කේබල් එකෙන් ම මේකත් පුළුවන් .සෙටප් එකේ line in කියලා තැනක් ඇති එතෙන්ට

    • @sarukmaduwantha5669
      @sarukmaduwantha5669 16 วันที่ผ่านมา +1

      @@GROUP-gh2ck ආ මගෙ සෙටප් එකෙ AUX කියලා තියෙන්නෙ ඒ ලයින් එක.

  • @hssampathyoutubechanal3959
    @hssampathyoutubechanal3959 17 วันที่ผ่านมา +1

    Puluwanda

  • @AjithPriyanth-t5w
    @AjithPriyanth-t5w 6 วันที่ผ่านมา

    ඔයාගෙ ලිපිනය දමන්න පුලුවන්ද

  • @rasikadulanjali7060
    @rasikadulanjali7060 12 วันที่ผ่านมา +1

    මම මේ දාන පොටෝ දාන එක. තියෙනවා ද,,

    • @GROUP-gh2ck
      @GROUP-gh2ck  12 วันที่ผ่านมา

      @@rasikadulanjali7060 ඔයා අහන දේ පැහැදිලි මදි