Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 309 | 25th November 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 57

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 14 ชั่วโมงที่ผ่านมา +68

    චමිල නෝනා හරි සාධාරණ යි.හරිම හොඳයි.ආල්‍යා ට ආදරෙයි ❤️❤️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 13 ชั่วโมงที่ผ่านมา +49

    චමිලා නෝනා හරිම ආදරනීය චරිතයක් 😊😊😊😊

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 13 ชั่วโมงที่ผ่านมา +3

      කෙනෙක් හොදනම් ගොඩක් අය අගය කරනවා ?ආදරය කරනවා.

  • @AbAb-n4l
    @AbAb-n4l 13 ชั่วโมงที่ผ่านมา +43

    කමල් මහත්තයා ලග හැංගිච්ච ලොකු රහසක් තියනවා🙂

    • @MalaniHettiarachchi-bu1sq
      @MalaniHettiarachchi-bu1sq 5 ชั่วโมงที่ผ่านมา +1

      එය තමයි අසේලට මේ දේ කලේ

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa 13 ชั่วโมงที่ผ่านมา +58

    මොනා වුනත් කමල් මහත්තයා මොනාම හරි හංගනවා... අසේල ගැන කිවුවම ඒකනේ කලබල වෙන්නේ‌.‌‌..

    • @ArunaShantha-e6o
      @ArunaShantha-e6o 13 ชั่วโมงที่ผ่านมา +1

      Ow eka athta ane musalaya😖

    • @Rathanasiri-u7t
      @Rathanasiri-u7t 8 ชั่วโมงที่ผ่านมา +1

      Ow oka loka game karayek aselata ohoma kare oka thamai

    • @janidu354
      @janidu354 2 ชั่วโมงที่ผ่านมา +1

      Kamal thama alyage Thaththa maranna hadala thiyenne.eyage depala thama me manussaya aran thiyenne.

  • @WajiraHerath-ms1bx
    @WajiraHerath-ms1bx 11 ชั่วโมงที่ผ่านมา +18

    කමල් මහත්තයා තමයි අසේලව හැප්පුවේ...මොකද ඔය කොම්පැනිය ආල්‍යගේ තාත්තා අසේල ගේ....ඒවා ඔක්කොම හොරාට ගේම් ගහල අයිති කර ගත්තේ....අනිවාර්යයෙන්ම ඔය කමල් මහත්තට ඕවට විදවන්න වෙනවාමයි...ඒ වගේම එයාගේ දුවටත් ලොකුකම බහින්න ආල්‍යගේ දේපල එයාලට ලැබෙන්න ඕනි..

  • @ShanulRathnayake
    @ShanulRathnayake 13 ชั่วโมงที่ผ่านมา +15

    ආල්යා ඔය බනින්නේ තමන්ගෙම බොස්ට කියල දැනගත්තහම😂

  • @peshalapela8136
    @peshalapela8136 13 ชั่วโมงที่ผ่านมา +8

    ❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @MohammadIlham-vn6uw
    @MohammadIlham-vn6uw 3 ชั่วโมงที่ผ่านมา +7

    කමල් දීලා තියෙන්නේ ෂොට් එක අසේලගේ බිස්නස් වලට😅

  • @uma.srilanka5021
    @uma.srilanka5021 ชั่วโมงที่ผ่านมา +3

    කමල් මහත්තයා තමා ආල්‍යාගේ පව්ලටම ඔහොම කරලා තියෙන්නේ.එක්ස් අංකල් ආල්‍යාගේ තාත්තා . කමල් මහත්තයා බයයි මේ හැමදේම දවසල එලිවෙයි කියලා.ආල්‍යාගේ තාත්තා මුලින් හොද බිස්නස් කෙනෙක් වෙන්න ඇති.කොහොම හරි දවසක ආල්‍යාගේ උත්සාහය එයාගේ මුලු පව්ලම දිනවයි.

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 13 ชั่วโมงที่ผ่านมา +17

    චාමිනී පව්😢.ඊට වඩා කොච්චර.පවුද.ආලය.😢.කොච්චර ප්‍රශ්න ඔළුවේ තියන්ඩ.හැමදේටම මුහුණ දෙන්නෙ👌👌යාළුවො තුන්දෙනා.දන්නවනං එයාගේ ප්‍රශ්නෙ දවසක්ම.අඬයි💔එස්ගෙ.දුව මට හිතෙන්නේ වින්සිකි.මේක අපිට හරිම ප්‍රශ්නයක්.මේ කතාව දැන් ඇද්ද ඇති😡

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 13 ชั่วโมงที่ผ่านมา

      චාමිනි වගේ කෙල්ලෙක් හොදයි එත් .පිට අයලගදි ගැණු ලමයෙක් හැසිරෙන්න විදිය ඔක නොවෙයි?

  • @KaushanMalshika-gj5hv
    @KaushanMalshika-gj5hv 2 ชั่วโมงที่ผ่านมา +2

    චාමිනි පව්😢😢

  • @ShashiniRanasingha
    @ShashiniRanasingha 13 ชั่วโมงที่ผ่านมา +6

    Kistina kistina kiya kiya kellata katha karanawa wage.adu gane kistina duwa kiyalawth katha karanm harine ....wena hegimak thiyanawa wagene ktha karanne kisima gelapimak na.

  • @JeewaniMaliksha
    @JeewaniMaliksha 6 ชั่วโมงที่ผ่านมา +4

    Aiyo wenada athal dena kena ada abanawa😢😢

  • @rasikapriyadarshani807
    @rasikapriyadarshani807 51 นาทีที่ผ่านมา

    කමල් තමා අසේලට ගැස්සේවුවේ

  • @devindimadushani7451
    @devindimadushani7451 2 ชั่วโมงที่ผ่านมา +2

    කමල් මහත්තයා චමිල නෝනටත් හන්ගනවා මොනාම හරි😢

  • @kuviya7707
    @kuviya7707 13 ชั่วโมงที่ผ่านมา +10

    අනේ ජිත්මි බබා කෝ 😢💔

  • @christineleonard9295
    @christineleonard9295 6 ชั่วโมงที่ผ่านมา +4

    Ekanan atha wattie ammama thamai.

  • @ErandikaDulari
    @ErandikaDulari 3 ชั่วโมงที่ผ่านมา +1

    Alyge thathata gahala maga dala athe kamal. Busness eka alya ge thaththage wenna athi kamal and asela kalin yaluwo wenna athi

  • @hasitharomesh7575
    @hasitharomesh7575 12 ชั่วโมงที่ผ่านมา +3

    Aselage me wenasa welathiyenne kamalge wadakin kiyalai manam hithanne chamilanona niyama amma kenek lassanai e charithy

  • @TharakaDeSilva-s9s
    @TharakaDeSilva-s9s 11 ชั่วโมงที่ผ่านมา +2

    Alaya Wage Aya Dannava Thamanta Koi Tharam Dahak Prashna Thibbath Yaluvanta Prashnayak Unahama Hitha Hadanne Kohomada Kiyala.

  • @pathmawathipathmawathi-ev2xy
    @pathmawathipathmawathi-ev2xy 11 ชั่วโมงที่ผ่านมา +2

    ආල්‍යා ඒකනෙ ඕවට පටලෙන්නෙ නත්තෙ

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 13 ชั่วโมงที่ผ่านมา +4

    Chsmila nona thank you ❤

  • @DilhaniWijekoon
    @DilhaniWijekoon 12 ชั่วโมงที่ผ่านมา +4

    Kamalthama aselata oyade kale.

    • @jhindrashanthishanthi342
      @jhindrashanthishanthi342 11 ชั่วโมงที่ผ่านมา

      ඔව් අනිවාර්යයෙන්ම

  • @sajanikarunarathne9193
    @sajanikarunarathne9193 13 ชั่วโมงที่ผ่านมา +6

    Meh drama eke balanda dyak nha.. Okkoma forward kra kra balanneh.. 😤😤

  • @SadilaDenipitiya
    @SadilaDenipitiya 12 ชั่วโมงที่ผ่านมา +4

    Habai alya kiwwoth chamini hoda kellek boss poddak salaka balai

  • @rasikalokuge8301
    @rasikalokuge8301 12 ชั่วโมงที่ผ่านมา +2

    Chaminni darling

  • @tharanga01dilrukshi28
    @tharanga01dilrukshi28 5 ชั่วโมงที่ผ่านมา +2

    Chamika Nona awankai ahinsakai

  • @shanthisrilanka8166
    @shanthisrilanka8166 13 ชั่วโมงที่ผ่านมา +2

    Camilla..momma.. hare

  • @MalmiR.M.M.Rukmalge
    @MalmiR.M.M.Rukmalge 14 ชั่วโมงที่ผ่านมา +9

    • @KeviduKethmina
      @KeviduKethmina 14 ชั่วโมงที่ผ่านมา +2

      😅😅😊😊

  • @KeviduKethmina
    @KeviduKethmina 14 ชั่วโมงที่ผ่านมา +4

    😊

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 13 ชั่วโมงที่ผ่านมา +3

    හැමදේම වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට නම් මැල්කම් රංජිත් කාදිනල් දෙවියන්ගේ කැමැත්තට පිටින් ගිහින් රටවිනාශ කරන්න කතාකරේ එකා දෙවියනව අවිස්වාස කරන හින්දාද.පලිගැනීමට ද?

    • @ranialgiyanna953
      @ranialgiyanna953 12 ชั่วโมงที่ผ่านมา

      Den.kaaekkada.aya ratawenasa.karanna.heduwe.ane nodanna.magula.katha.nokara.hitapan

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 13 ชั่วโมงที่ผ่านมา +2

    ❤😥

  • @Prarthana774
    @Prarthana774 14 ชั่วโมงที่ผ่านมา +4

    🥺♥️

  • @gayandarshana6182
    @gayandarshana6182 9 นาทีที่ผ่านมา

    Chamini pau 😢

  • @ShanikaHarshani-l3s
    @ShanikaHarshani-l3s 6 ชั่วโมงที่ผ่านมา +2

    Aselat mon hri krl tynn kamal tm

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 13 ชั่วโมงที่ผ่านมา +1

    ❤🥹

  • @KushaniShermila
    @KushaniShermila 12 ชั่วโมงที่ผ่านมา +1

    Kamal mahaththaya mokak hari hanganawa ...

  • @NuwanMaduranga-d1t
    @NuwanMaduranga-d1t 12 ชั่วโมงที่ผ่านมา

    P

  • @silvasilva4547
    @silvasilva4547 18 นาทีที่ผ่านมา

    මෙකතාවෙවිදියටමටත්මෙවගෙයාලුවෙක්සැබෑජීවිතයෙසිටියනම්බලන්නපනවගෙහතරදෙනාඅනෙමටදුකවගෙමසතුටුයිහැමදාමබලනවෝඔයාලහතරදෙනාමඉන්නවදකියලඅනෙමැනිකෙලහතරදෙනාටමබුදුසරණයි

  • @ImeshaHansamali
    @ImeshaHansamali 14 ชั่วโมงที่ผ่านมา +3

    ♥️♥️

  • @Awatheeniseetharansi2011
    @Awatheeniseetharansi2011 14 ชั่วโมงที่ผ่านมา +2

    😊

  • @IsiniSepalika
    @IsiniSepalika 4 ชั่วโมงที่ผ่านมา +1

    😊

  • @wasanthihemalathahemalatha
    @wasanthihemalathahemalatha 10 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @hasangani0617
    @hasangani0617 14 ชั่วโมงที่ผ่านมา +2

  • @hashi-880
    @hashi-880 13 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤

  • @SachiniNuwanthi-g3g
    @SachiniNuwanthi-g3g 13 ชั่วโมงที่ผ่านมา +1

  • @ChalaniDurantha
    @ChalaniDurantha 11 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @AmaAma-vq5jw
    @AmaAma-vq5jw 6 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤