වාහන ආනයනය ගැන ධනනාත්ගේ විශේෂ පැහැදිලි කිරීම - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    වාහන ආනයනය ගැන ධනනාත්ගේ විශේෂ පැහැදිලි කිරීම - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #dhananath #vehicles #imports
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 49

  • @elephantvoicelanka7317
    @elephantvoicelanka7317 7 วันที่ผ่านมา +4

    කපටිය.....හොදයිද..නරකයිද කියන්නෙ නෑ.......අපි දන්න ටිකම කරකවල කියනව..කපටි දනා😁

    • @Srilanka-cm1cj
      @Srilanka-cm1cj 6 วันที่ผ่านมา

      Ranil මීට වඩා හොඳයි.. සංචාරක වාහන , kdh වාහන පරණ tax එකට ගෙනාව....... Anura Borukarayek..😂😂😂😂

  • @alwaysonYT2024
    @alwaysonYT2024 13 วันที่ผ่านมา +3

    හොඳ පැහැදිලිකිරීමක්

  • @dayaweerasinghe4030
    @dayaweerasinghe4030 13 วันที่ผ่านมา +4

    බොහෝ අය හිතනව අපනයන නිකම් වැඩිවෙයි කියල. නමුත් ඒක එහෙම වෙන්නෙ නැහැ.මේ දවස්වල බංග්ලාදේශයේ ප්‍රශ්න නිසා අපට අපනයන ඇනවුම් ලැබුනා.ඒකයි අපනයන වැඩි වුනේ.අපනයන වැඩි කරගන්න ඒ සදහා ආයෝජන වැඩිකල යුතුයි.එයට අප රටේ මුදල් නැහැ.විදෙස් ආයෝජකයන් ගෙන්වා ගතයුතුයි.මේවා දවසෙන් දෙකෙන් සිදු වන්නේ නැහැ.කථාවෙන් විතරක් ඉලක්ක වලින් විතරක් අපනයන දියුනු කරන්න අමාරුයි.

    • @dinesh3123
      @dinesh3123 13 วันที่ผ่านมา

      සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ඔබ කම්කරු නීතිය සහ ඉඩම් හිමිකම් ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුය. නිදහස් වෙළඳ ගිවිසුම් ද වැදගත් ය. නමුත් ඒ කිසිවක් ගැන ආණ්ඩුව නිහඬයි. ඒ වෙනුවට ඔවුන් SME මට්ටමේ අපනයනකරුවන් කෙරෙහි අවධානය යොමු කර ඇත.

  • @Honokaa65
    @Honokaa65 13 วันที่ผ่านมา +3

    ධනපති පන්තියේ නියොජිතයා ධනනාත. සල්ලි තියෙන එවුන් වාහන ගනිල්ලා, ඕන දේවල් ආනයනය කර ගනිල්ලා. සල්ලි නැති එවුන් උඩ බලන් ඉදපල්ලා.
    රටට හොද දේ තමයි පොලී අඩු මට්ටමින් තියාගෙන ඩොලරය පාලනය නොකර ඉන්න එක. එතකොට තමයි අපනයන වැඩි වෙන්නේ. ණය පොලිය වැඩි කලාම ආනයන කරන එවුන්ට කෙල වෙනවා. අපනයන කරන එවුන්ට හොදින්ම කෙල වෙනවා.

    • @nisalaudara
      @nisalaudara 13 วันที่ผ่านมา

      නොදන්න මගුල් කියවන්නෙ නැතුව හිටිය නන් හොඳයි

    • @Honokaa65
      @Honokaa65 13 วันที่ผ่านมา

      @@nisalaudara ගොන් කතා කියන්න කලින් අපනයන කරන එවුන්ගෙන්වත් අහලා දැන ගනින්.

  • @SarathKumara-o3t
    @SarathKumara-o3t 13 วันที่ผ่านมา +4

    වාහන බදු වැඩි නිසා වාහන ගන්න එපා කවුරුත්.වාහන වර්ජනය කර්න්න.එතකොට වාහන මිල ගොඩක් අඩුවෙනවා.

    • @vimukthiviraj4205
      @vimukthiviraj4205 13 วันที่ผ่านมา

      😮😮😮

    • @shanepereraedu
      @shanepereraedu 13 วันที่ผ่านมา +1

      ඔයා කියන කාරණාව practically කරන්න තරම් මිනිස්සු ඔක්කොටම එකතු වෙලා coordinate වෙන්න බෑනෙ. ඉත්තෑවා තියන එකා තදියමේ ගිහින් විකුණන ගාණකට ගන්නව ඒක නිසා උන් මිල බස්සන්නෙත් නෑ

    • @kamalariyasiri6002
      @kamalariyasiri6002 13 วันที่ผ่านมา

    • @ruwanranganathpathirana514
      @ruwanranganathpathirana514 13 วันที่ผ่านมา

      ඇත්ත...හරියට හරි...එත් මිනිස්සු selfish ne....එකමුතු නෑ

  • @donbro...
    @donbro... 13 วันที่ผ่านมา +8

    මේ වෙලේ අවශ්‍ය වාහන නෙමේ මිනිස්සුන්ගේ අහාර පාන හිඟය නැති කිරිම.

    • @sahanpradeep1377
      @sahanpradeep1377 13 วันที่ผ่านมา +3

      උඹේ වාහනේ මට දියන්කො

    • @gai231
      @gai231 13 วันที่ผ่านมา +5

      ලඩියක් ඇති විකුණ ගන්න 😂

    • @PiyumiChandrasekara
      @PiyumiChandrasekara 13 วันที่ผ่านมา +1

      ​@@gai231අම්මෝ😂😂😂😂

    • @kasunwijethunga5399
      @kasunwijethunga5399 13 วันที่ผ่านมา

      😂

    • @ThamaraShanthi
      @ThamaraShanthi 12 วันที่ผ่านมา

      Ow oya kiyana eka hari eth pita ratawal eka karanawata kemathine mokada eyalage econmy stability eka thiyagena yanna ona mokada api eyalage ratawalta export karata wedak ne eyalage ratawal walin api import kare neththan, ehema unoth eyala ape raten export karana ewa thawakalikawa nathara karanawa meken apitama thama awasiya eka nisa wahana import karannam wenawa minissunta ganda beri unath nethath, meka 2032 wenakan wena deyak ita passe meka control wenawa, ikkamanata meka wenas karanda be

  • @RasikagayanHB
    @RasikagayanHB 13 วันที่ผ่านมา +5

    වාහන ගන්න අදිසි වෙන්න එපා.

  • @igcas
    @igcas 13 วันที่ผ่านมา +1

    ඒ කියන්නේ FD පොලියත් ආයේ වැඩි වෙයි ද?

  • @malanfernando2345
    @malanfernando2345 12 วันที่ผ่านมา +1

    මේ දවස්වල රජයෙන් සමීක්ෂණයක් යනවා second hand මිල සම්බන්ධව. වාහන තියන හැමෝම දැනට තියන මිලට වැඩිය ලක්ශ 10ක් වැඩිපුර දාලා හැමතැනම ඇඩ් දාන්න. උදා ÷ 2015 wagonr එක ලක්ශ 80යි. ඊට වැඩිය දාන්න එපා. අපේ දුප්පත් ජනතාව පව් නිසා.

    • @nv8972
      @nv8972 11 วันที่ผ่านมา +1

      No. Please sell your old ones for reasonable prices. You may have bought a vehicle for 30 lakhs in 2018. But you have used it for 6 years. The value needed to be depreciated. So please don't sell them beyond 50 lakhs. (Considering the USD appreciation). Hope you find this well.

  • @champikakumudini6139
    @champikakumudini6139 11 วันที่ผ่านมา

    Income එක dollars දැනට tin එකක් නැහැ එකකොටත් tax ගහනනවාද එ ගැන පැහැදිලි කරන්න

  • @sujathaedirimanna7005
    @sujathaedirimanna7005 13 วันที่ผ่านมา +4

    රජයට ආදායම් නෑ,සංචිත පහලට වැටෙනවා 😂

    • @wasanthaSomasiri25
      @wasanthaSomasiri25 13 วันที่ผ่านมา +3

      Ado ubage mole koheda bn 2019 ta kalin idan rajaya adayaman 30 ka wahana tax uba paw modaya

    • @Kavindu-z6h
      @Kavindu-z6h 13 วันที่ผ่านมา

      කැමතිදද එහෙම වෙනවට 🤌

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 12 วันที่ผ่านมา

      එහෙම වෙන්නෙ නෑ.

  • @SRBulner
    @SRBulner 12 วันที่ผ่านมา

    😢

  • @chandimaharshani995
    @chandimaharshani995 10 วันที่ผ่านมา

    godak aya munta badu gana vahanam ganna ekak ne .haal polvat adu karana beri un vahana ganan adu karaida

  • @blackboysnn8610
    @blackboysnn8610 13 วันที่ผ่านมา +19

    ලොක අන්ඩයා මු

    • @sujathaedirimanna7005
      @sujathaedirimanna7005 13 วันที่ผ่านมา +1

      මූ තාම පීදිලා මදි 😂

    • @udayasampath5412
      @udayasampath5412 13 วันที่ผ่านมา

      Ai oyalata monada karala thiyenne😂😂

    • @Honokaa65
      @Honokaa65 13 วันที่ผ่านมา +2

      මූ සල්ලි ටිකක් එකතු කරන් ඇති. පොලී වැඩි කරලා රටට කෙල උනත් කමක් නැ වාහනේ ගේන්න පුලුවන් නම්.

  • @poshmentoursreservations7528
    @poshmentoursreservations7528 13 วันที่ผ่านมา +8

    This guy talks always negative side.😊

    • @Pasiya55
      @Pasiya55 12 วันที่ผ่านมา +2

      That's not negative side 😂that is realistic😂

    • @indikaprasad100
      @indikaprasad100 12 วันที่ผ่านมา

      If some one talks about what he thinks is positive other wise it's negative.

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 12 วันที่ผ่านมา

    Doller එක වැඩ්වෙන්නෙ ඇයි ධානා ?

  • @SLBlackPanther
    @SLBlackPanther 13 วันที่ผ่านมา +2

    three wheeler only cost 3.6lks max even after tax why we have to pay 10lks ? make the valuation normal

  • @vinovinosha5031
    @vinovinosha5031 12 วันที่ผ่านมา

    mata nan mokuth terean naa.😅

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 13 วันที่ผ่านมา

    😂😂😂

  • @janakagunasekara3984
    @janakagunasekara3984 13 วันที่ผ่านมา

    kruthima milak haduwata kamak na neda pako