පින සහ කුසලය යනු කුමක්ද Maha Rahathun Wadi Maga Osse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 73

  • @janakanilantha1034
    @janakanilantha1034 ปีที่แล้ว

    තෙරුවන් සරනයි කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස

  • @rathnasiridasilva2567
    @rathnasiridasilva2567 3 ปีที่แล้ว

    🙏🙏🙏 සාදු.. සාදු.. සාදු.

  • @thilinipathirage
    @thilinipathirage 2 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේ ට සසර භව ගමන කෙටි වේවා මෙ දුකින් නිදහස් වේවා

  • @nissankapiradep188
    @nissankapiradep188 2 ปีที่แล้ว

    ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ..!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @nirashahapugoda9569
    @nirashahapugoda9569 4 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏
    අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි

  • @nandanaweerasinghe2938
    @nandanaweerasinghe2938 2 ปีที่แล้ว

    Theruwan saranai hamuduruwane

  • @rathnasiridasilva2567
    @rathnasiridasilva2567 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @sirani6551
    @sirani6551 4 ปีที่แล้ว

    🌹🙏🙏🙏🙏🙏😔🤔

  • @damithrangana8149
    @damithrangana8149 ปีที่แล้ว

    පහන දල්වෙන කොටම අලෝකය විහිදෙන අතරම අන්දකාරය දුරුවෙනවා.

  • @asskumara944
    @asskumara944 5 ปีที่แล้ว +1

    තේරැවන් සරණයි ස්වාමීන් වහන්ස .

  • @nidu2646
    @nidu2646 6 ปีที่แล้ว +10

    සාධු සාධු සාධු .....🙏🙏🙏

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว

      th-cam.com/video/fWO63VuTeV0/w-d-xo.html
      මේ ධර්ම දේසනාව අහන්න පින පව කියන දෙයෙහි නියමාර්ථය දැනගැනීමට හැකිවේ.....

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 5 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว +1

    යන්නේ කොහේද කියලා ඇහුවාම මල්ලේ පොල් කියන්නා වාගෙයි....,කුසලය පින ගැන විස්තරය...,.

    • @vindyasamarasinghe8892
      @vindyasamarasinghe8892 4 ปีที่แล้ว

      Api hama dekinma sathutu novenna puluwan. Namuth api hamavelema ape muven ho athin ho enne karunavantha deyak nemenam eya noliya nokiya inna ekai vadath hoda. Tharahava nomathi sithai kusalaya. Kusalaya saha Pina sevimata pamina akusal sith nupadva ganu mana. 😊

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว +2

      @@vindyasamarasinghe8892 th-cam.com/video/fWO63VuTeV0/w-d-xo.html
      මේ ධර්ම දේසනාව අහන්න පින පව කියන දෙයෙහි නියමාර්ථය දැනගැනීමට හැකිවේ.....
      ඔබගේ අවවාදය නම් යහපත්..... එය මමද අනුමත කරමි.,......
      නමූත් මම ඔය විස්තරය කලේ පින ,පව ,කුසලය පින කියන දේ මැනවින් දැනගෙනත් මම ධර්මය ඉගෙනගන්නා විට අරියඤාණ හාමුදුරුවෝ පැවිදි වෙලාවත් නෑ ,.......
      ඒකෙන් මම අදහස් කරන්නේ නෑ උන්වහන්සේ පහත් කරකථා කිරීමට නමූත් යම් ධර්මයක හරි දේ දැන දැනත් ලෝකයා මුලා කරන්න මා සූදානම් නෑ..... ඔය ලින්ක් එකට ලොග්වී ඔය ධර්ම දේසනාව අහලා ඔබම තීරනය කරන්න හරි මොකක්ද වැරදි මොකක්ද කියා,.....
      බූදුපියාණණ් වහන්සේ මේහෙම දේසනාවක් කර තිබෙනවා ,,...ආනන්ද, අනූන්ට ධර්ම දේසනා කිරීම පහසූ නෑ,...එසේ නමූත් යමෙක් අභිධර්මය මැනවින් ඉගෙන බණ නොකියා සිටියත් ඒ කෙනාගේ ධර්ම දැනූම බොහෝම ඉහලයි ,,එය බොහෝ වටිනවා,...ඒ එවැනි අය ධර්මයේ මුලා නොවන බැවිනි,.....
      .යමෙක් අභිධර්මය මැනවින් ඉගෙන ධර්මයත් දේසනා කෙරේද ඔහූ නියම ධර්ම කථිකයේක් දේශකයෙක් වේ
      මක් නිසාද යත් ඔහුට ආයතන ස්කන්ධ ධාතු ඉන්ද්‍රිය නාම රෑප පටිච්ච සමුප්පාදය මේවා පිලිබඳ පැටලීමක් නොමැති බැවිනි,,...
      අභිධර්මය ඉගෙන නොගත් කෙනාට ධර්ම දේසනා කරනවිට ආයතන, ස්කන්ධ, ධාතු, ඉන්ද්‍රිය, නාම රෑප, පටිච්ච සමුප්පාදය යන මේවා පිලිබඳ ආලෝලනයෙන් ධර්මය දේසනා කරන බැවින් ඒ ධර්ම දේසනා වැඩදායක ද නොවේ,..,,,පිරිසිඳූ ද නොවේ,..ඒ....ධර්මයෙහි මූලාවීමට ඉඩ ඇතිබැවිනි.
      ඔබත් රේරුකානේ චන්ද විමල ස්වාමීන් වහන්සේගේ පොත් කියවන්න එහි පිරිසිඳූ ධර්මය ඇත,...පාලි කියවීමට හැකිනම් ත්‍රිපිටකය පරිශීලනය කරන්න pitak.lk වෙත ගිහින් සිංහල ත්‍රිපිටකය බාගත කරගන්න එහි බෞද්ධ පොත් සංචිතයකින් යුක්තයි
      නිවැරදි ධර්ම දේසනාවන්ද ඇත,......
      තේරැවන්සරණයි!....

    • @vindyasamarasinghe8892
      @vindyasamarasinghe8892 4 ปีที่แล้ว

      @@snooslee6508 bohoma sthuthiy 🙏

    • @vidhusara6545
      @vidhusara6545 4 ปีที่แล้ว

      images.app.goo.gl/EUfsPx5qi46LYiEy8

    • @shankrish7486
      @shankrish7486 3 ปีที่แล้ว

      @@snooslee6508 දෙවියන්ට දෙසු අභිදර්මය නිසාම භවය ප්‍රර්ථනා කරන අය පස්සෙ නොයා,මනුෂ්‍ය ලෝකයා වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ දෙසු සූත්‍ර දර්මය පරිශීලනය කරන්න .මෙ ස්වාමින් වහන්සේ හරියටම සූත්‍රය පැහැදිලිව දේශනා කරනවා.

  • @Nimantha51
    @Nimantha51 4 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏 🙏 🙏

  • @disnasandamali2551
    @disnasandamali2551 5 ปีที่แล้ว +1

    sadu sadu oba wahanseta pin sidu wewa

  • @maddumagehemamali2863
    @maddumagehemamali2863 5 ปีที่แล้ว

    Sadu sadu sadu taruwan saranaei

  • @wearesrilankans4176
    @wearesrilankans4176 5 ปีที่แล้ว +1

    සාදු සාදු. ..

  • @nisarathnayeka7633
    @nisarathnayeka7633 6 ปีที่แล้ว +7

    🌺🌺🌺තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌺🌺🌺

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว

      th-cam.com/video/fWO63VuTeV0/w-d-xo.html
      මේ ධර්ම දේසනාව අහන්න පින පව කියන දෙයෙහි නියමාර්ථය දැනගැනීමට හැකිවේ.....

  • @kasunsillwa2374
    @kasunsillwa2374 6 ปีที่แล้ว +1

    budu saranai godak pin atwewaa

  • @kasunsillwa2374
    @kasunsillwa2374 6 ปีที่แล้ว +1

    budu dahama surakewaa araksha vewaaa babalewaaaa

  • @ahinsashanika7009
    @ahinsashanika7009 2 ปีที่แล้ว

    මෙම දේශනාව අවබෝධ නොකර ගත්, ඇතැම් අයගේ කමෙන්ට්ස් දැක්කම මෙසේ පැහැදිලි කිරීමක් කරුණාවෙන්ම කරන්නට සිතුණි.
    භාග්‍යවතුන් වහන්සේ දවස පුද්ගලයෙක් භික්ෂූන් වහන්සේලා අට දෙනෙකුගෙන් විමසන ලද්දේ, සම්මා දිට්ඨිය යනු කුමක්දැයි යනුවෙන්ය. එහිදී පිළිතුරු ලෙසින් අට ආකාරයට පිළිතුරු වශයෙන් පැහැදිලි කිරීම් ලැබුණි. මෙයින් වික්ෂිප්ත වූ ඔහු, මේ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ ගෙන් විමසන ලදී. එහිදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ ඒ ඒ භික්ෂූන් වහන්සේලා අට නමම නිවැරැදි බවත් සහ ධර්මය තුළින් සම්මා දිට්ඨිය දැකගත් ආකාරයට අනුව එසේ පිළිතුරු ලබා දී ඇති බවය.
    එබැවින් ප්‍රඥාවට මුල් තැන දී දේශනාව ශ්‍රවණය කිරීම වටී. ත්‍රිපිටකය තුළ සඳහන් වචනයට අනුව ඒ වචනම භාවිතා කරමින් ධර්ම කරුණු පැහැදිලි කිරීමට ද හැක. තවද ත්‍රිපිටකය තුළ සඳහන් ධර්ම කරුණු ප්‍රායෝගික භාවිතය හරහ පැහැදිලි කිරීමට ද හැක.
    තියරිය එකක් ප්‍රැක්ටිකල් තවත් එකකි. එනමුත් දෙකෙහිම අර්ථය එකකි.
    බුද්ධියෙන් විමසත්වා..

  • @TheBuddhistWay
    @TheBuddhistWay 6 ปีที่แล้ว +4

    සාදූ..සාදූ..සාදූ...!!! ධර්ම දානයට බොහොම පින් අත් වේවා..!!!

  • @sanjeewathushara6468
    @sanjeewathushara6468 4 ปีที่แล้ว +1

    Mage hamuduruwane man sapen innanat mage amma Thaththa duken innath hethuwa mokakkda aa mage amaa thatha

    • @sanjeewathushara6468
      @sanjeewathushara6468 4 ปีที่แล้ว +1

      Ple kiyanna man mokada karanne

    • @vidhusara6545
      @vidhusara6545 4 ปีที่แล้ว

      ඇයි යාලුවා එයාලා අසනීපයෙන්ද.දරුවෙක්ගෙන් දෙමාපියන්ට විය යුතු සියලුම යුතුකම් ඉටු කරන්න.එයාලා ගැන සොයා බලන්න .ඒක විශාල පිනක්.නමුත් ඒ කරලත් එයාලා දුකක් විදිනවා නම් අනිවාර්යයෙන්ම ඒ එයාලා පෙර ජීවිතයේ කරපු අකුසල් විපාකයක් .පුළුවන් තරම් පිං දහම්වල යොදවන්න.තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙි පිහිටුවන්න.දෙමාපියන් වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ ඒකම තමා.තෙරුවන් සරනයි

  • @rumeshdilshn8378
    @rumeshdilshn8378 5 ปีที่แล้ว

    සාදුසාදුසාදු💓

  • @dulidulika5125
    @dulidulika5125 5 ปีที่แล้ว +2

    Saduuu saduuu saduuu

  • @priya83621
    @priya83621 6 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @vindyasamarasinghe8892
    @vindyasamarasinghe8892 4 ปีที่แล้ว

    Hamuduruwane wenath swaminvahansa namak deshana kale nakula mathavath nakula pithath marena moho the anagami wee siti bavai. Oun dedenama brahmalokavala ipadunu bavai. 😕

  • @disnadisna5743
    @disnadisna5743 6 ปีที่แล้ว +2

    සාදූ ,සාදූ ,සාදූ

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว

      th-cam.com/video/fWO63VuTeV0/w-d-xo.html
      මේ ධර්ම දේසනාව අහන්න පින පව කියන දෙයෙහි නියමාර්ථය දැනගැනීමට හැකිවේ.....

  • @bisomenikewijesundara8691
    @bisomenikewijesundara8691 ปีที่แล้ว

    Sadu. Ssdu. Ssdu

  • @lin_joe
    @lin_joe 4 ปีที่แล้ว

    ඇයී හාමුදුරුවෝ corona virus එක අකුසලයක් කීවේ?19/04/2020

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว

      th-cam.com/video/fWO63VuTeV0/w-d-xo.html
      මේ ධර්ම දේසනාව අහන්න පින පව කියන දෙයෙහි නියමාර්ථය දැනගැනීමට හැකිවේ.....

    • @lin_joe
      @lin_joe 4 ปีที่แล้ว

      @@snooslee6508 ස්තූතියි. ඔව් මන් ඕක කලින් අහලා තියෙනවා. ඒක අහලා තමා comment eka දැම්මේ මට පැහැදිලි නැති නිසා. අනේ පුලුවන් නම් මට පැහැදිලි කරන්න

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว

      @@lin_joe කුමක්ද ඔබට පැහැදිලි නැත්තේ .....ඔබට දැනෙන අයුරින් කියන්න....

    • @lin_joe
      @lin_joe 4 ปีที่แล้ว

      @@snooslee6508 කුසල කියන්නේ අපේ සසර මග නතර කරන්න වඩන්න ඕනේ දේවල්. සිතින් සිතන හොද දේවල් කුසල් වෙනවා. සිතින් සිතන නරක දේවල් අකුසල් වෙනවා. 19/04/20 සිරස fm පන්සල් මලුවේදී මේ හාමුදුරුවෝ කියනවා කොරෝනා කියන්නේ අකුසලයක් කියලා. කොහොමද එහෙම වෙන්නේ. සසර දික් වෙන්නේ හොද සැප සම්පත් ලැබෙන්න ඕනේ නම් කරන්න ඔනේ පිං. නේද? සසර අපායක් වෙන්නෙත් පව් කරාම. සසර නිර්මාණය වෙන්නේ අපේ සිතෙහි හට ගන්නා සිතුවිලි වලින්. කුසල් අකුසල් නැති සිතක් ශූන්‍යයී. ඒ කියන්නේ ඔහුට සසරක් නෑ කියන එක. මට තියෙන ප්‍රශ්නය හාමුදුරුවෝ ඇයී කොරෝනාව අකුසලයක් ලෙස හදුන්වන්නේ කියලා. පෙර පවක් නිසා වැලදෙනවා කියන්න පුලුවන් නේද. අකුසලයක් කියලා හදුන්වන්න පුලුවන් ද. කුමක් හෝ හේතුවක පලයක් නේ. පුලුවන් නම් පැහැදිලි කරන්න. 🙏

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว

      @@lin_joe පිං සහ කුසල් දෙකම එකයි මා ඔබට එවු ලින්ක් එකේ තිබෙන වීඩියෝව ශ්‍රවනය කරන්න ඇතැයි සිතමි එහි සඳහන් වනවා බුදුපියාණන් වහන්සේ ඒ ඒ අවස්ථාවලදී දේසනා කරපුවා බව.....
      අරියඤාණ හාමූදූරැවෝ කටට ආවක් කියනවා මිසක් හරියට ධර්මය ඉගෙන ගෙන කිය දේ නොවන බව ඒ හිමිගේ දේශනාවලින් ප්‍රකටයි,...,
      කවුරුන් හෝ සුත්‍ර පිටකයේ කරුණුවලින් වචනයක් විස්තර කරනව නම් එහි ඇතුළාන්තය බලා තේරැම් ගත යුතුයි.....එකම වචනය නානා අර්ථ දැක්වෙනවා
      පිං කරන කෙනාගේ නුවන අනූව සසර ගමන ඇතිකර ගැනීමටත් පූලූවන් සසර ගමන නතර කර ගැනීමටත් එය උපනිශ්‍රය කරගැනීමට පුලුවනි.....
      පිං මෙලොව සැප පිණිසත් පරලොව සැප පිණිසත් හේතුවේ..,කුසල්ද එලෙසමයි....තමන්ට මේ ආත්ම භවයේදී සසරින් එතර වීමට අවශ්ය කෙනා උදේ නැගිට්ට මොහොතේ සිට යෝනිසෝ මනසිකාරය වඩනවා නම්
      සීල, සමාධි, ප්රඤ්ඤා පූරනවනම් දානාදී දසවිධ පුඤ්ඤ ක්‍රියාත්, ලැබෙනු සැම විට නිවන් ශීර්ෂයෙන් කරනව නම් ඒ දෙකම (පං සහ කුසල්) හේතුවන්නේ නිවනට නේද ....
      ඔහුට නිවන් දැකීමට කුමක් හෝ අඩුවක් තිබී මේ භවයේදී නොහැකිවිය නම් ඔහූට ඊලඟ භාවයටත් හේතුවන්නේ හොඳ ආත්ම ,භාවයක් ලැබීමට ඒ කරගත් පිං සහ කුසල්ම තමයි,,.... .
      කොරෝනා අකුසලයක් වෙන්නේ නෑ,...ඒක වසංගත තත්වයක් කාල විපත්ති හැටියටයි ඒවා හඳූන් වන්නේ...කර්මය 16ආකාරයට නිවැරදිව ඉගෙන ගත්තා නම් කාල විපත්ති, කාල සම්පත්ති ගතිවිපත්ති ගතිසම්පත්ති සහ පින පව කුසල් අකුසල් යන මේවා තේරැම් තේරැම් කර ගත හැකියි....
      තවද අභිධර්මයේදී තමයි වචනයක් නියමාර්ථය සඳහන්වන තැන ....රේරුකානේ චන්දවිමල ස්වාමීන්.වහන්සේගේ පොත් කියවන්න එවිට බොහෝ සෙයින් නිවැරදිවම ධර්මය තමන් ටම දැන ගත හැකිය
      උඩදුම්බර කාශ්ෂප ,මාන්කඩවල සුදස්සන තල්පිටියේ සූධිරුනන්ද,නා උයනේ අරියධම්ම, කොරලයාගම හිමි
      එල්ලාවල විජිතානන්ද උඩඊරියගම ධම්ම ජීව යන හිමිවරුන්ගේ බන අහන්න තවත් නිවැරදිව බණ කියන හිමිවරැ ඇත්නම් ඒ අයගේද අහන්න මෙවැනි විකාර අදහස් ඇති අයගේ බන නොඅසා ඉඳීමම යහපති...
      ධර්මයේ සඳහන් වචන හැදෙන ආකාරය සඳහන් වන්නේ නිරැක්තියෙහිය අර්ථ වශයෙන් ධර්ම වශයෙන් නිරැක්තිවශයෙන් සහපටිභාන යන හතර ආකාරයට යමක් ඉගෙන ගත් කෙනාගේ ධර්ම දැනුම් පිරිසිඳූය.....
      අප උත්සහ කල යුත්තේ එවැනි අවබෝධයක් ඇතිකර ගැනීමටයි ඒ මෙවැනි කටට ආවක් කියන පූද්ගලයන්ගෙ ප්‍රලාප වලින් බේරි කාලය ඉතුරැ කරගෙන වඩාත් හරවත් දේට යොමු වීම සඳහාය..,,

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 5 ปีที่แล้ว

    Sadu sadu sadu 🌷🌷🌷🙏🙏🙏

    • @ayeeshamclean6864
      @ayeeshamclean6864 5 ปีที่แล้ว

      Manikkathuppahige Sanjeewa Fe .ķ.rnando

  • @Angelfish_world
    @Angelfish_world 5 ปีที่แล้ว

    Sadu sadu sadu....

  • @lankapoornimakk642
    @lankapoornimakk642 6 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu

  • @kanchanagunasekara2634
    @kanchanagunasekara2634 4 ปีที่แล้ว

    Sadu sadu sadu !!!

  • @shriyanisamaranayaka7690
    @shriyanisamaranayaka7690 5 ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @chamikarasankalpa8959
    @chamikarasankalpa8959 4 ปีที่แล้ว

    Sadu sadu sadu ...