පට්ටම පට්ට ෆන් යුරෝපයේ ටුවර් එකක් වගේ-ඇල්ල ඔඩිසි ඇල්ල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025

ความคิดเห็น • 260

  • @semasems3115
    @semasems3115 10 ชั่วโมงที่ผ่านมา +40

    නිදහස් අධ්‍යාපනයෙන් උගත්... උප්පැන්නයේ සිට මරණ සහතිකය තෙක් රජයෙන් නොමිලයේ දෙන්නේ... ඒ නිසා රටට දෙයක් කරන්න ඕණ ... respect sir...👍👍👍👍

  • @shehanishehani8834
    @shehanishehani8834 11 ชั่วโมงที่ผ่านมา +50

    ලාල් සහෝදරයා නියමයි ඕව ඉරිසියාකාරයන්ට නම් පේන්නෙ නෑ

    • @Neon_Smoky
      @Neon_Smoky 8 ชั่วโมงที่ผ่านมา

      ලාල් අයියගේ වැඩ බලන්න තිබ්බා ඊයේ රෑ ට්‍රේන් එකේ ගියානම් 😂

  • @lahiru1984ruddrigu
    @lahiru1984ruddrigu ชั่วโมงที่ผ่านมา +3

    ලාල් අයියට මේ වගේ සතුටින් මේ වගේ වීඩියෝ ජනතාව අතරට ලෝකෙටම ගෙන යන්න මිනිස්සුන්ට සත්‍යය දැනගන්න සත්තිය ධෛර්ය ලැබේවා🙏🙏🙏 මේවට කඩේ යනව මේ කියන්නේ මේ තමා රටට ආදරේ කරන මිනිස්සු ❤❤❤

  • @mirandilshan8614
    @mirandilshan8614 10 ชั่วโมงที่ผ่านมา +80

    සේපාල් වගේ කුහකයෝ ආණ්ඩුවට පහර ගහද්දී ලාල් අයියා මේ කරන වැඩේ අගයන්න ඕනී

    • @damithprasanna2816
      @damithprasanna2816 9 ชั่วโมงที่ผ่านมา

      😂 අනේ ගොනෝ ඕවා ජෙප්පො කරපු මගුලක් නොවේ.

    • @H.G.W.123
      @H.G.W.123 9 ชั่วโมงที่ผ่านมา

      ​@@damithprasanna2816😂😂මේක අලුතින් දැම්මෙ හුත්තො ලොල්ල සජියට නේද දුන්නෙ

    • @SamapathRathnayaka
      @SamapathRathnayaka 9 ชั่วโมงที่ผ่านมา +5

      අන්දරේ සජිත් ජනාධිපති උනානම් වහ බොන්න වෙන්නේ 😂😂😂

    • @LeonHanza-i1d
      @LeonHanza-i1d 9 ชั่วโมงที่ผ่านมา

      සීයද කරේ🤣🤣🤣 ඇත්ත කියහං සීයද කරේ ගෝඪද කරේ😂😂😂 ​@@damithprasanna2816

    • @amarabandurupasinghe3754
      @amarabandurupasinghe3754 9 ชั่วโมงที่ผ่านมา +4

      සේපාලය බලුවෙලා ඉන්නෙ 😂😂😂

  • @නදීශාන්-ඵ8ත
    @නදීශාන්-ඵ8ත 11 ชั่วโมงที่ผ่านมา +64

    මේවගේ ස්ථානාධිපතිවරු හැම තැනකම සිටියානම් ❤❤❤❤

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 10 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

    • @MushiAnwer-ce4ew
      @MushiAnwer-ce4ew ชั่วโมงที่ผ่านมา

      Me wage minissu one tharam innawa,monawa karath kaala kanni paalakayo inna kan rata hadanna bane,ekai ape minissu mukuth nokara inne,​@@thusharadilruksh2034

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 9 ชั่วโมงที่ผ่านมา +22

    ලාල් අයියා එදා ඉඳන් මරට වෙනුවෙන් පුදුම කැපකිරීමක් කරන්නේ බොහොම ස්තුතියි❤❤❤❤

    • @KanthiKanthi-jg7qx
      @KanthiKanthi-jg7qx 8 ชั่วโมงที่ผ่านมา

      ලාල්.අයියේ..මමත්..කාළුතර..ඹයාලාගේ.හාඩවල්..ඇහේනවා.අපිට..හරිම.සතූටූයි❤❤❤❤❤

    • @user-tw8xl8mo9h
      @user-tw8xl8mo9h 3 ชั่วโมงที่ผ่านมา

      අම්මෝ 😂තෙත් වෙනවද උබේ.උගේ ජොබ් එක යූ ටියුබ් එකේ උබලා වගේ උන් තෙත් කරන එක තමයි 😂

    • @Dilshanpasindu290
      @Dilshanpasindu290 46 นาทีที่ผ่านมา

      ​@@user-tw8xl8mo9hඉතිම් බොට මොකද උ මොන ජොබ් එක කරත්😂😂 බොට බෑ කියලා අනිත් වුන්ට ඉරිසියා කුහකම් කරන්න එපා😂😂

    • @user-tw8xl8mo9h
      @user-tw8xl8mo9h 25 นาทีที่ผ่านมา

      @ අම්මෝ නංකියගේ තෙත්වෙලා😂ගොන් හුට්තො මන් උබ වගේ අම්මගෙන් සල්ලි ඉල්ලන් ඩේටා කාඩ් දාන් මේකේ ඇවිත් පුම්ක් දෙන එකෙක් නෙවෙයි.ගොන් ජෙප්පා

    • @Dilshanpasindu290
      @Dilshanpasindu290 20 นาทีที่ผ่านมา

      @@user-tw8xl8mo9h අපිත් අම්මගෙන් ඉල්ලගෙන කන්නැ රට ඇවිල්ල දුක් ව්දිලා සල්ලි හම්බකරන්නෙ අපි එවන සල්ලිවලින් තමා බොල වගෙ පොන්නයන්ව නඩත්තු කරන්නෙත් 😂

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 10 ชั่วโมงที่ผ่านมา +24

    🙏ඔබට ස්තුතියි ස්ථානාධිපතිතුමා. රජයේ සේවකයන් විදියට නිර්මාණාත්මකව හිතන ඔබවැනි අයට රටට කළහැකි මෙහෙවර අති විශාලයි.❤❤❤❤❤

  • @sunethradissanayake641
    @sunethradissanayake641 10 ชั่วโมงที่ผ่านมา +21

    ඇල්ල දුම්රිය ස්ථානාධිපති තුමා ඇතුළු කාර්්‍යය මණ්ඩලයට මා හිස නමා ආචාර කරමි🙏

  • @randyperera8959
    @randyperera8959 4 ชั่วโมงที่ผ่านมา +2

    My Dad was ASM here & OHIYA HAPUTALE NUWARAELIYA IN the 1960's. What a change & Beautiful. Hats off to the SM.

  • @tambapanni_24
    @tambapanni_24 11 ชั่วโมงที่ผ่านมา +45

    ඒකට ගාල්ලේ දුම්රිය ස්ථානය නම් ගන්න දෙයක් නෑ,දැක්කහම අප්පිරියයි.ඔන්න ගන්න ආදර්ශ ඇල්ලෙන්....ගාල්ල දුම්රිය ස්ථානය ලන්දේසී යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය අනුව නැවත ප්‍රතිනිර්මාණය කරන්න පුලවන් නම් වටිනවා මොකද කොටුව ලන්දේසී හදපු එකක්නේ

    • @nihalpalitha5068
      @nihalpalitha5068 10 ชั่วโมงที่ผ่านมา

      A pakaya danna na u jiwat wanna apa badu salli walin ponna pakayak oka

    • @Nirmalarose-c9k
      @Nirmalarose-c9k 9 ชั่วโมงที่ผ่านมา

      මහින්දගෙ පවුලෙ පින් පියන්ට තියෙන්නේ ගාල්ල සුද්ද කරන්නට

    • @nilupulmadushanka9707
      @nilupulmadushanka9707 8 ชั่วโมงที่ผ่านมา

      දකුනේ දකුනේ ගගා වැලලෙන්නේ නැතුව ගිහිල්ලා ක්ලීන් කරපල්ලා❤

    • @tambapanni_24
      @tambapanni_24 7 ชั่วโมงที่ผ่านมา

      @nilupulmadushanka9707 එක දවසක් දෙකක් කියල තමයි මිනිස්සුන්ට යන්න පුලුවන් ඔය වගේ දේකට,ඒත් දිගටම ලස්සනට තියාගන්න නම් වැඩ පිලිවෙලක් ඕන නේද???නැත්නම් එක දවසක් ක්ලීන් කරනවා,ඊලඟ දවස විනාශ කරල නම් ඒ පිරිසිදු කිරීමේ අර්ථයක් තියේ ද???මේ ඇල්ල දුම්රිය ස්ථානය හොද ආදර්ශයක්

    • @senethemachandra5517
      @senethemachandra5517 2 ชั่วโมงที่ผ่านมา

      Inna ​. Mulu Ratema clean wada satahana karanawa. Oyalage hith clean karaganna. ❤

  • @palitharanadewa4796
    @palitharanadewa4796 9 ชั่วโมงที่ผ่านมา +10

    ආදරණීය කාර්ය මණ්ඩලයට, රටට ආදරය කරන ජනතාවගේ ගෞරවආදරය❤☝️

  • @senethemachandra5517
    @senethemachandra5517 2 ชั่วโมงที่ผ่านมา +1

    Aeagalayen matuwunu lalta ayawewa.. pattak nathi malmawa hari pattata karakenawa. Obadamata theruwan saranayi. Mage Ratata jayawewa. Next Mind Sri lanka.. jayawewa. Lalputha.

  • @Meshawrsngh
    @Meshawrsngh 9 ชั่วโมงที่ผ่านมา +6

    Thank you ලාල් අයියා ❤ දිගටම මේ වගේ අලුතෙන් වෙන දේවල් අපිට පෙන්නන්න.අනිත් යූටියුබ් කාරයෝ කරන්නෙ ආණ්ඩුවේ මොකඛරි අල්ලගෙන් කියව කියව විව්ස් ගන්න දගලන එකනෙ

  • @udayashanthahaputhanthrige1728
    @udayashanthahaputhanthrige1728 2 ชั่วโมงที่ผ่านมา +1

    lal aiye tanks oya karana sewayata tanks sir stition master oba thuma anargai sathutui obage sewayata

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 10 ชั่วโมงที่ผ่านมา +10

    ලාල්සහොදරය ඔබගෙ වෑයම ඉතාම අගයකලයුතුයි තව මාසපහකින් මුලුරටම ක්ලින්තමයි

  • @natureloversmusicchannel4808
    @natureloversmusicchannel4808 ชั่วโมงที่ผ่านมา +2

    Clean Lal

  • @WlKithsiri
    @WlKithsiri 9 ชั่วโมงที่ผ่านมา +7

    ඔබ දෙපළ නිදුක් නිරෝගී සුවපත්ම වේවා❤❤❤

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 10 ชั่วโมงที่ผ่านมา +15

    සතුටුයි ලාල් ඔබට , මේවා දැන් පෙන්නන එක හොදයි , සංචාරක සිත් දිනාගත් දුම්‍ රිය නැවතුම්පොළ ,, ඇල්ල ,, සතුටුයි ජය වේවා ශ්‍රී ලංකා , සුභ පැතුම් from Switzerland

  • @vipularohitha320
    @vipularohitha320 9 ชั่วโมงที่ผ่านมา +6

    නියමයී නියමයි දුමිරීය ස්ථාන අධිතුමා ඔබට රටේම ප්‍රණාමය ❤❤❤❤❤❤❤

  • @m.kdayarathna4042
    @m.kdayarathna4042 10 ชั่วโมงที่ผ่านมา +12

    ලාල් අයියෙ ඔහොම දිගටම යං .හැදිල නැති තැන් වලටත් ගිහින් ඒවත් පෙන්නන්න . තව පොදු බස් නැවතුම් පළවල් වලටත් යන්න.විශේෂයෙන්ම ජරාවට පත් වෙලා තියෙන තැනුත් පෙන්නන්න .

  • @PrasannaChamara-o3y
    @PrasannaChamara-o3y 11 ชั่วโมงที่ผ่านมา +10

    නියමයි සහෝදරයා

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 8 ชั่วโมงที่ผ่านมา +5

    😊 ඇල්ළ ලග වලවුව යකෝ ලාල්...අද සියත දවල් News වලට උඹ පෙන්නුවා ලාලෝ ❤😊

  • @seniorslexpat6903
    @seniorslexpat6903 10 ชั่วโมงที่ผ่านมา +11

    Respect🙏 ඉස්ථානාධිපති තුමා. ඉස්තුතියි Lal❤

  • @KkJayawickrama
    @KkJayawickrama 10 ชั่วโมงที่ผ่านมา +15

    බොහොම ස්තුතියි ❤❤ස්ථානාධිපති තුමා ❤❤❤

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 10 ชั่วโมงที่ผ่านมา

      ❤❤🙏🙏🙏🙏🇱🇰🇱🇰❤️❤️💯🙏

  • @PadminiHetti
    @PadminiHetti 2 ชั่วโมงที่ผ่านมา +1

    ලස්සනම ලස්සන ඇල්ල කෙල්ල ❤❤❤🎉🎉🎉, keep it up💯💯💯💯💯💯💯💯💯

  • @thakshisenani3075
    @thakshisenani3075 11 ชั่วโมงที่ผ่านมา +7

    Me wage dumriya sathanadipathiwaru rata watema bihi wewa ❤❤❤❤❤❤❤❤❤❤sthuthi....❤❤❤

  • @punchisripaday9862
    @punchisripaday9862 5 นาทีที่ผ่านมา

    ලස්සන රටක් දැන් ටික ටික හැදෙන ආකාරය දැක්කම අපි දීපු ඡන්දේ වටිනාකම දැනෙනවා

  • @sampathfernando4435
    @sampathfernando4435 6 ชั่วโมงที่ผ่านมา +1

    නියමයිනේ ලාල් අයියා ජය වේවා ❤🎉

  • @AliAli-h9g8z
    @AliAli-h9g8z 10 ชั่วโมงที่ผ่านมา +5

    ඉස්සර අවුරුදු 20 විතර ඉස්සර කිනදෙනිය රෙල් ස්ටෙිසන් එක හරිම ලස්සනයි ලන්කාවට ආපු වෙිලාවෙි දැක්කේ දැන්නමිි කොහොමද දන්නේ නැ

  • @Meshawrsngh
    @Meshawrsngh 9 ชั่วโมงที่ผ่านมา +6

    අනේ අපේ රට ටිකේන් ටික හරි මෙහෙම ලස්සන වෙනවනම් කොච්චර දෙයක්ද 🥺🥰

  • @rosyper8003
    @rosyper8003 9 ชั่วโมงที่ผ่านมา +3

    නියමයි ජයවෙිවා ලාල් මල්ලි

  • @paulsujith6345
    @paulsujith6345 11 ชั่วโมงที่ผ่านมา +7

    එල.❤❤❤

  • @janubole9026
    @janubole9026 ชั่วโมงที่ผ่านมา

    ඉතාම හොද වැඩක් ස්තානාදිපති තුමා. වැසිකිලි තුලපාද සේදීම තහනම් කරන්න. එලියෙ කොටුකරලා තැනක් හදල තියන්න ඒ සදහා!

  • @ChaletHettiarachchi-cq7ym
    @ChaletHettiarachchi-cq7ym 8 ชั่วโมงที่ผ่านมา +3

    මගේ ආදරණීය පාසල. මතුගම මධ්‍යමහා විද්‍යාලය .ඇල්ල දුම්රිය ස්ථානය ලස්සනකරලා තියෙනවා. මගේ පාසලටත් ඒක නම්බුවක්.
    ස්තුතියි. ඔබතුමාට. තව බොහෝකාලයක් මේ අන්දමින් කටයුතුකිරීමට හැකියාව ලැබේවා.

  • @senethemachandra5517
    @senethemachandra5517 2 ชั่วโมงที่ผ่านมา

    Disanayakala kohomath hodayi. Disa palanayata. Very good. Thank you..

  • @chandrawathierathnayake8000
    @chandrawathierathnayake8000 9 ชั่วโมงที่ผ่านมา +2

    Alla staction master obathuma athulu sevaka madulla ta apage hada piri pranamaya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lasanthapushpe5259
    @lasanthapushpe5259 7 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම වැඩෙනම් මරු පට්ට ලස්සනයි

  • @chandanigamaga7907
    @chandanigamaga7907 5 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම සුන්දර මනුෂ්‍යයෙක්❤❤❤❤❤

  • @pp-qk3tg
    @pp-qk3tg 7 ชั่วโมงที่ผ่านมา

    Lal aiya supiri minihek..sepala wage ballek newi..sepala kuhaka ballek

  • @kumu6443
    @kumu6443 10 นาทีที่ผ่านมา

    Lal you are the best. We love you encourage our tourism and all the staff in railway.

  • @chamindakumara2428
    @chamindakumara2428 8 ชั่วโมงที่ผ่านมา +1

    Supiri ❤AKD🎉🎉🎉

  • @tikka1967
    @tikka1967 11 ชั่วโมงที่ผ่านมา +6

    ලාලො ඔනෙ නැති උට්ටවල් අහන්න එපා බ්ම් 😂😂😂😂 පාට්නර්

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 10 ชั่วโมงที่ผ่านมา +6

    ස්තුතියි ස්ථානාධිපතිතුමනි ❤❤❤❤🙏🙏🙏🙏🙏💯💯

  • @RenukaKumthuri
    @RenukaKumthuri 7 ชั่วโมงที่ผ่านมา

    අයියා.ඔයානමි.නියමයි ❤❤❤❤

  • @PriyankaDon-y4i
    @PriyankaDon-y4i 5 ชั่วโมงที่ผ่านมา

    ඔබලා අප රට ලස්සන කරන එක ගැන හරිම ආසයි

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 8 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම ආදර්ශෙට ගන්න ඕන දේවල්.

  • @ceylonuk6250
    @ceylonuk6250 8 ชั่วโมงที่ผ่านมา +1

    good luck and all the best.. ❤❤🙏🙏UK

  • @RoopasinghaGkg
    @RoopasinghaGkg 6 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ඇල්ලට මගෙන්

  • @express6468
    @express6468 10 ชั่วโมงที่ผ่านมา +4

    හැම ස්ටේශන් එකකම ඉන්න ප්‍රදානියා හොඳයි නම් දක්ශයි නම් අනිත් උන් සේරම ඒ පාරේ යනවා. රටක් උනත් එහෙමයි. ජනාදිපති නීතියට වැඩ කරනවා නම් අනිත් පහල ඉන්න අයත් ඒ පාරේ යනවා. බයියෝ ඉතින් හැමදාම බයියෝ වගේම ඉඳියි..

  • @rv3540
    @rv3540 9 ชั่วโมงที่ผ่านมา +2

    හැම ස්ටේශමක්ම හරිත ඒව කරන්න විසේසෙන් කොලභ එව ......ගන්න දෙයක් නෑ කොලභ හරිත නගරයක් කරන්න ඕනෙ කොලභ❤❤❤

  • @JAMC123
    @JAMC123 2 ชั่วโมงที่ผ่านมา

    බොහොම ස්තූතියි මෙ වීඩියෝවට.දිගටම මෙවැනි දේවල් දාන්න❤ පුලුවන්නම් විදේශිකයන්ට එක එල්ලේ කැමරාව අල්ලන එක නවත්තන්න.සමහර අයට ඒක අපහසුතාවයක් වගේ පේනවා..හැමෝම එක වගේ නැහැනේ සමහර අය සොශල් මීඩියාවල යන්න කැමති නැහැ.

  • @naturallife1724
    @naturallife1724 11 ชั่วโมงที่ผ่านมา +4

    Niyama minissu. Naanu Oyatath Honda station master kenek daanna

  • @palitharanadewa4796
    @palitharanadewa4796 9 ชั่วโมงที่ผ่านมา +2

    ඔව් ස්ථානාධිපති තුමනි, රට වෙනුවෙන් නිවැරදි දෙයක් කරමු.❤

  • @sriyakumari4314
    @sriyakumari4314 8 ชั่วโมงที่ผ่านมา +1

    අපේ akka කෙනෙක් ඉන්නවා .alla ඉස්සර wage නෙවෙයි පට්ටම ලස්සනට

  • @kalumwaidyaratne8445
    @kalumwaidyaratne8445 9 ชั่วโมงที่ผ่านมา +4

    ස්ථානධිපති තුමා ❤අාචාරය

  • @MoneyhuBLK
    @MoneyhuBLK 2 ชั่วโมงที่ผ่านมา

    eka lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 9 ชั่วโมงที่ผ่านมา +2

    Respect .💪👍♥️🙏🌹

  • @senethemachandra5517
    @senethemachandra5517 2 ชั่วโมงที่ผ่านมา

    Mage rata . Ma ipadinu rata. Budusaranayi mage Ratata. Oba depalata thruwan saranayi.you 🙏🙏🙏🙏

  • @HighroofDriver
    @HighroofDriver 7 ชั่วโมงที่ผ่านมา

    සුපිරි ලාල් aiyee

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 8 ชั่วโมงที่ผ่านมา

    Jaya wewa ❤❤❤❤

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 11 ชั่วโมงที่ผ่านมา +8

    ලාල් මෝඩ විදියට කතාකරන තැන් තියෙනව.වාචාල බව පේනව

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 10 ชั่วโมงที่ผ่านมา +2

      වෙලාවකට හෙන ගොන් කතාව

    • @rohinirathnayake1938
      @rohinirathnayake1938 10 ชั่วโมงที่ผ่านมา

      Lal mahaththaya ratata adare kenek

    • @m.kdayarathna4042
      @m.kdayarathna4042 10 ชั่วโมงที่ผ่านมา

      ඉතිං ඔයාට පුලුවන්නෙ ජෙනුයින් විදිහට වැඩෙි කරන්න.

    • @Wishlokuge-gk3ie
      @Wishlokuge-gk3ie 9 ชั่วโมงที่ผ่านมา

      ජෙනුයින් කරන්න මම ඒ ජොබ් එක නෙවෙයිනෙ කරන්නෙ.ඒක කරනව නම් ඩීසන් විදියට කරනව.තව යූටියුබර්ස්ල ඉන්නෙ බොහොම ලස්සනට කරන.දැකල නැද්ද

  • @DUJA-g6q
    @DUJA-g6q 8 ชั่วโมงที่ผ่านมา

    Niyamai shathutui godak 🇦🇪🙏💕♥️💝🥰

  • @selvarajaruchunan3324
    @selvarajaruchunan3324 10 ชั่วโมงที่ผ่านมา

    Jayawewa Lal sir , greeting from Germany. They all from Europe. Germany Netherlands Swiss .

  • @mangalakumara3601
    @mangalakumara3601 8 ชั่วโมงที่ผ่านมา

    .හිරැ නිවුස් අයටත් මෙවා පෙනේවා.....හැමදාම උන්ට පෙන්නෙ මෙ ආන්ඩුවෙ වැරදිනේ

  • @julianaperera7743
    @julianaperera7743 4 ชั่วโมงที่ผ่านมา

    Ella witharak neme anith stations walath oya wage lassanata thabanna kriya karanna

  • @DammikaDammika-un3qk
    @DammikaDammika-un3qk 3 ชั่วโมงที่ผ่านมา

    Great job brother ❤❤❤❤❤❤

  • @Emil-gq6gg
    @Emil-gq6gg 6 ชั่วโมงที่ผ่านมา

    Well done .. great government servant.

  • @damayanthiJ
    @damayanthiJ 44 นาทีที่ผ่านมา

    Thanks for sharing Lal. This is very helpful because we are planning to visit this year. Hopefully we’ll bump into you Lal Malli.

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 9 ชั่วโมงที่ผ่านมา +3

    ගෞරවණීය කාර්ය මණ්ඩලයක්.

  • @veronicag5059
    @veronicag5059 8 ชั่วโมงที่ผ่านมา

    Good Job

  • @Sandakathmini01
    @Sandakathmini01 8 ชั่วโมงที่ผ่านมา +1

    ලාල් අයියාටත් ඇල්ල දුම්රිය ස්ථානාධිපති තුමාටත්
    බෙහෙවින් ස්තුතියි
    💐

  • @NirmanaBandara-lj9kz
    @NirmanaBandara-lj9kz 7 ชั่วโมงที่ผ่านมา

    Great 🎉❤ need more hard working personals

  • @champikanew9300
    @champikanew9300 11 ชั่วโมงที่ผ่านมา +2

    ❤ජය wewa

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 10 ชั่วโมงที่ผ่านมา +3

    ඔන්න ඕක තමා අපේ ලංකාවේ මිනිසුන් ගෙ තියෙන වැරැද්ද toilet එකක් පාවිච්චි කරන්න දන්නේ නැ .මුදලක් අය කර.ගන්නවා නම් හොදයි කියලා මම නම් යෝජනා කරනවා .

  • @parakramasaranga-cl7sd
    @parakramasaranga-cl7sd 8 ชั่วโมงที่ผ่านมา

    නියම ස්ථානාධිපතිවරයෙක්

  • @LegendytSrilanaka
    @LegendytSrilanaka 6 ชั่วโมงที่ผ่านมา

    Npp❤❤❤❤❤❤❤❤❤ oba thumata jayaweva

  • @savithrijayasinghe2342
    @savithrijayasinghe2342 3 ชั่วโมงที่ผ่านมา

    Such committed officers and staff are given a huge bouquet 💐 👏

  • @MYMALegalAwareness
    @MYMALegalAwareness 11 ชั่วโมงที่ผ่านมา +2

    Very good 👍
    Please create more content

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 8 ชั่วโมงที่ผ่านมา

    ❤🎉Foreghiners are enjoying thank u for this visit

  • @STST-i7c
    @STST-i7c 56 นาทีที่ผ่านมา

    ගන්න පඩියට ණය නැති රාජ්‍ය සේවකයෝ. ❤❤

  • @jayathilaka7213
    @jayathilaka7213 10 ชั่วโมงที่ผ่านมา

    Thama thamange station clean Sri Lanka karaganeema thamange wage kalauthu wadak budusaranai

  • @suminda8308
    @suminda8308 10 ชั่วโมงที่ผ่านมา +1

    එල ලාල්ආයියා ❤❤❤

  • @TrackXlover
    @TrackXlover 10 ชั่วโมงที่ผ่านมา

    Anivar bro ekenma patta lassanai ❤❤

  • @RoopasinghaGkg
    @RoopasinghaGkg 6 ชั่วโมงที่ผ่านมา

    සේපාලයා ෂෝශල් මිිඩියාවෙන් ඉවරම කරමු

  • @H.EMahinda
    @H.EMahinda 6 ชั่วโมงที่ผ่านมา

    Dedenatama budusaranai

  • @thissakarunathilaka9404
    @thissakarunathilaka9404 47 นาทีที่ผ่านมา

    ස්ථානාධිපතිතුමාට අපේ උපහාරය. ❤❤❤❤❤❤

  • @jrohan093
    @jrohan093 5 ชั่วโมงที่ผ่านมา

    NPP Jayavawa ❤❤❤👍👍👍

  • @NirmanaBandara-lj9kz
    @NirmanaBandara-lj9kz 7 ชั่วโมงที่ผ่านมา

    ❤🎉🎉❤🎉 thanks for the srilankan comunity

  • @antonjagathperera3833
    @antonjagathperera3833 10 ชั่วโมงที่ผ่านมา

    Lal API tika.tika.oya.vidiyata.lassana.karamu

  • @AliAli-h9g8z
    @AliAli-h9g8z 11 ชั่วโมงที่ผ่านมา +3

    ස්තුයි සර්❤❤❤ ලාල් අය්යා සුද්දියෙක් දිහැ බල බලා ගියා

  • @MohamedNisfer-d7y
    @MohamedNisfer-d7y 8 ชั่วโมงที่ผ่านมา

    Clean Sri lanka❤❤❤❤

  • @athulahemantha149
    @athulahemantha149 8 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා ස්ථානදිපති තුමා ❤️

  • @aniljayawardena3249
    @aniljayawardena3249 8 ชั่วโมงที่ผ่านมา

    Fabulous 🎉

  • @SuperErosh
    @SuperErosh 10 ชั่วโมงที่ผ่านมา +1

    Respect ❤ Sit

  • @omar7239
    @omar7239 10 ชั่วโมงที่ผ่านมา

    Ahh Lal sahoo..
    Fun wagee 😂😂😂...

  • @emmanuelfernando594
    @emmanuelfernando594 7 ชั่วโมงที่ผ่านมา

    JAYAWEAWA ❤

  • @NirmanaBandara-lj9kz
    @NirmanaBandara-lj9kz 7 ชั่วโมงที่ผ่านมา

    AKD good governance

  • @lalithmadurawala1184
    @lalithmadurawala1184 10 ชั่วโมงที่ผ่านมา

    මේවගේ මිනිසුන් රටට මහගොඩක් වටිනවා

  • @udayajayasuriya6245
    @udayajayasuriya6245 9 ชั่วโมงที่ผ่านมา +2

    මෙ විදියට සංචාරකයන්ට වද දෙන්න එපා. ගිරිය යටින් කැගහන මෙ වගෙ පිස්සන්ව එලවා දැමිය යුතු නැද්ද? ගැනු toilet යන එව්වත් film a කරනව

  • @sanjayawijerathne7486
    @sanjayawijerathne7486 7 ชั่วโมงที่ผ่านมา

    ගෞරවනීය ප්‍රණාමය සැමටම