Well done for this program… really appreciate the information. Please keep doing more…geopolitics is really important we are a small island placed in a strategic location for better or worse… let’s work for the next generation 🇱🇰🇱🇰🇱🇰🇱🇰💪🏽💪🏽💪🏽🙏🏿🙏🏿🙏🏿
Of course, regional cooperation must be a priority. However, Mr Mawalage, the parliament of Sri Lanka, is chaotic. It seems like the present parliamentarians, too, are engaging in useless arguments. Please have a teliwekiya to remind everyone of their duties and responsibility. Thank you, Mr Mawalage 😊
ලේ පිරිසිදු කරන එකම වැකිය ,,,,සියත ටෙලිවැකිය 👍👍👍👍👍👍👍👍👍👍
අනිවාර්යයෙන්ම
👍👍👍👍
ටේලිවැකියට ජයේන් ජයවේවා ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤🎉🎉
සියත නාලිකාවටත් මාවලගේ මහත්මයාටත් බෙහෙවින් ස්තුතියි ජයවේවා
මාවලගේ මහත්මයාණෙනි, ඔබතුමා නීතිගරුක විනයගරුක නියතමානී මනුෂ්‍යයෙක්....ඔබතුමා රට ජාතියට ආඩම්බරයක්...ඇත්ත ඇති සැටියෙන් ලියන ටෙලි වැකිය නිෂ්පාදකයාට අපේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන් එතුමාට දිගාසිරි 💖💖💖💖
🙏🙏🙏🙏🙏🙏
Thank you ටෙලිවැකිය❤❤❤😊
අනේ මහත්තයා ටේලිවැකිය විනාඩි 10 ක් වත් තිබුනානම් හොදයි නේද ,මහත්තයාගේ අත් 2කට යෝධබල යෝධ සක්කිය ලැබේවා තෙරුවන්ගෙ ආසිර්වාදයෙන් නිදුක් නිරොගි සුවයම ලැබේවා .💕
@@rohinimeegalla690 💯
උදේ ඉදන් හවස්වෙනතුරු හොරුන් ගෙ විලාප අහලා ඒවට උත්තර රෑ ටෙලිවැකියෙන් අහනකොට පුදුම සතුටක්.ස්තුතියි ඔබට.🎉🎉🎉❤❤
ඒකනම් ඇත්ත.❤❤
ඇත්ත සහතික 💐💐💐
අපේ අනුර පිරිසිදු චරිතයක් ,අනිත් හිටිය උන්ගේ චරිත ගැන කියලා වැඩක් නැහැ ලගින් ගියත් එන්නේ ගද විතරයි 😊
ඉන්දියාවේ හීන් නූල් සාස්තර ගානට බැලන්ස්කරගෙන අපේ අභිමානයත් රැකගෙන යන්න අනුර සහෝදරයාට පුලුවන් වෙයි.🎉
❤
❤❤👍
අපි. ආදරේ. ඉන්දියාවට.. අපේ. ජනාධිපති. තුමත්.. එයාලා. ගහන. පදේට. නටන් න. ලෑස්ති. වෙන්න. එපා.. අමනාප.. නොකර. කනෙන්. රිංගන්න.. උතුමාණෙනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි සර් 🙏🙏🙏🙏
ඔබතුමා කියන පරිද්දෙන්ම ගෞරවනීය විපක්ෂයක් හදාගන රටට සහ වැසියන්ට යහපතක්ම සිදු කරන්න ධෛර්ය ලැබේවා 💖😊
සියතට
❤❤❤❤
සියත ටෙලි වැකියට ස්තුතියි
මාවල මහත්මයාට බොහෝ
පිං සත්්‍යය දැනුවත් කරනවාට ජයවෙිවා ❤💪❤💪🌷
ස්තූතියි ...මාවලගේ මහත්මයාණෙනි ....
Thank you teliwakiya❤❤❤❤❤
මාවලගේ මහත්මයාට ස්තුතියි
මෙවන් ටෙලි වැකි රටකට ආශීර්වාදයක්.
තවත් හොඳ වැකි මේ දිනවල ඇහුණා.
' හාල් නෑ පොල් නෑ නෙමෙයි හොරාකන්න නෑ '
' 2028 ත් අපිම තමයි '.
මේවාගේ ජව සම්පන්න කතා.
ඒ වගේම පාර්ලිමේන්තුව පටන් ගත්ත වෙලේ ඉඳලාම ආණ්ඩුව අද වැටෙයි හෙට වැටෙයි කියලා ඇඟිලි ගනිමින් සිටිනා උඩුබුරලන බල්ලන්ට සමාන අය.
මාවලගේ ආදරණිය මහත්මාණනි.ඔබගේ.මේ දැනුවත් කිරීමට හදවතේ නැගෙන උත්මාචාරය කියා නිම කරන්න බැහැ රට ගොඩනගන්න ඔබ නගන හඩ ඉතාම ආගේ.කරමි බොහෝම පින් සිදු වේවි❤❤❤❤🎉🎉🎉🎉🎉
Niyamai 🎉🎉❤❤
❤❤❤❤❤mawalage sir siyatha tele wekiya liyan obata Ape pranamaya god bless you👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹
ස්තුතියි❤❤❤❤❤❤
Super 👍✌️
මුහුනු පොත නම් බලන්න අප්‍රසන්නයි.පුදුම විදියට ජනාධිපති තුමාට මඩ ප්‍රහාර එල්ල කරන්නෙ.පුදුම විදියට වලව්
වලට හාමුලාට වලන් පිගන් රෙදි
සෝදන කොටසක් ඉන්නව.
ඔව් මට බලන් ඉන්න දුකයි. ඒක නිසා ටික් ටොක් අයින් කරාඉඳන් 😔😔
එහෙම ද 😢.මම නම් fb නැ ටික් ටොක් නැ ඒක නිසා හොදයි එහෙම දකින කොට කනගාටු හිතනවා .සමහර youtube උනත් මම unsab කරලා තියෙනවා
@@HemaKodithuwakku-r3r hmmm
Aniwarynma aka.athth. budu.sarania ❤❤❤❤❤❤❤
🙏👌👍
excellent program
The greatest journalist Hon.Maavalge sirs ever produced by mother lanka
ඒ කාලේ ඇගට අත නොතිබ්බට රටට අත තියලා කොළඹ port city හදන්න සින්නක්කර ඉඩම් දුන්න අමතක ඇති.😂😂😂
THANK YOU SIR❤❤❤❤
ඉන්දියාවේ ස්වෛරී භාවයට අප භූමියෙන් බාධා නොවිය යුතුයි යන්න ලෝකයේ කිසිම කෙනෙකුට විවේචනය කළ නොහැක්කක්. එය අප රටේ ස්වෛරී භාවය වෙනුවෙන් අප අනුගමනය කළ යුතු වැදගත් විදේශ ප්‍රතිපත්තිමය තීරණයක්
මාවලගේ මහතාට දිර්ඝායු ලැබේවා....
ඹබතුමා නිදුක් වේවා🙏 නිරෝගි වේවා සුවපත් වේවා රටේ වාසනාවට පිනට පහලවු ශේෂ්ට පුත්‍රරත්නයක් දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණින් යහපතක්ම වෙවා😊
ඔබතුමාට බොහොම පිං ඔබතුමා මේ කරන මේහේවරට ජේසු පිහිටයි
රටට ජනතාවට ජයම වේවා.
❤❤❤❤❤❤teliwakiya jayaweva jesuphitai obathumata Aragalayata jayaweva
Very proud about you Mr Mawalage. God bless you forever
ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමි..රටේ විනාශය ගැන එඩිතරව කථා කරන ඔබතුමාට අපේ ගෞරවය පුද කරන්නෙමු මැදපෙරදිග අපි..
ටෙලි වැකියට ජය ❤
❤😍
ඔබට ජය වේවා ..mavalage..ඔබට dena අවස්ථාවට ..siyathata තුති ....❤❤❤❤❤❤❤❤
We are very proud about you l like the way you speak great 👍 Thanks 🙏 God Blessings on you
Excellent program Mr mawalage
❤❤❤❤
thanks lal
ජයෙන් ජය ඔබ තුමාට බුදුසරනයි
සියත කොච්චර මේ ආණ්ඩුවට හයිය දුන්නත් ආණ්ඩුව තාම පරණ හෙංචයියන්ගේ පිළිතුරෝ පොලිසිය හමුදාවේ තියාගෙන ඉන්නවා
Well done for this program… really appreciate the information. Please keep doing more…geopolitics is really important we are a small island placed in a strategic location for better or worse… let’s work for the next generation 🇱🇰🇱🇰🇱🇰🇱🇰💪🏽💪🏽💪🏽🙏🏿🙏🏿🙏🏿
සියත ට ❤❤❤
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
🙏❤️🙏
මොදිත් දැන් හොදට තෙරැම් අරන් ඉන්නෙ ඉස්සර හිටපු උන් පල් හොරැ කියලා . ඵකයි ඵයා අනුරැ සහොදරයව පිලිගන්නෙ ඵ් විදියට.❤
🎉🎉🎉❤❤❤❤
🎉🎉🎉,,,❤❤❤❤,,,👍👍👍 ,,🙏🙏🙏🙏,,
❤️
VERY VERY GOOD ❤❤❤SIYATHA
ටෙලිවිෂන් ටෙලි වැකිය ❤
සුපිරි කතාව ❤️
💐💐💐💐💐💐💐
උගුඩුවනි! ටෙලි වැකිය අහපල්ලා
Oba tumata budusaranai davepeheta jayawewa
🎉🎉🎉🎉🎉🎉🎉
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි 🙏
Sir, acta ගිවිසුම ගැන ටිකක් කියන්නකො, කට්ටිය කුලප්පු වෙලා එක එක කතා කියනවා
සියතට ඔබට ස්තුතිය ❤❤❤❤❤❤❤
❤❤❤SUPER BUDUSARANI 💖💖💖
True words of wisdom from telewaikiya
ස්තුතියි සර්
ස්තුති siyatha ටෙලි වැකි යට ජයවේවා ❤ .❤❤❤❤🙋😘😘
මාවලගේ මහත්මා මේ දැනුවත්කිරීම සුලුපටු කාරියක් නොවේ රටට ආදරයක් නැති සමහර නාලිකා මගින් ඔවුන්ගේ ආත්මාර්ථකාමී වාසියතකා රටකෑ කම්බ හොරැන්ට එදත් අදත් හොරණෑ වයද්දි නීරස හෙලුවැලි ජවනිකා පෙන්වමින් හරසුන් වැඩසටහන්වල නිරතවෙද්දී ඔබතුමා අපේරටේ අපි නොදත් යම් යම් දේශපාලන කරැණුවගේම ජාත්‍යන්තරයේ සිදුවන සහ සිදුවූ අපට ඉතාමත්ම වැදගත්කරැණු ආදිය ඔබතුමා මැනවින් පැහැදිලිකිරීම ඉතා අගනේය මාවලගේ මහත්මානනි මා මෙම ටෙලිවැකිය තුලින් නොදත් බොහෝදේ ඉගනගනිමින් සිටිමි ඒ වෙනුවෙන් ඔබට මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනමමි ස්තුතියි ජයවේවා ❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤Hadawathinma adarei siyatha
තව දුරටත් ලෝකය හමුවේ අපේ රට ගැති රටක් නොවෙන්නට කළ හැකි දේ ටෙලිවැකියෙන් යෝජනා කරන්න මාවලගේ මහත්මයා .
❤❤❤❤❤
Telewekiya jayawewa sir
Seyatha mathiduni obata jathieye uththamacharaya ❤❤❤❤❤😂😂😂😂😂❤😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
දැන් හැමතැනම උදේ ඉදලා රාත්‍රී වෙන කල් ඇහෙන්නේ හොරු ගෙ 😢 අඩන විලාප සද්දෙ ආයේ අපිට හොරා කන්න බැ .මුන් එලවන්න ඕනෑ කුමන්ත්‍රණ කරලා .එහෙම නොවුනොත් අපිට බඩ ගින්නේ පරන සුර සැපසම්පත් නැති වෙනවා මෙච්චර කල් අපි ජනතාව ට ටොෆීයක් බුල්ටෝ එකක් දුන්නා දැන් උන්ට එහෙම දීලා රවටන්න බැ .හෙට වෙන කොට මොකක් හරි ගුලියක් අබරන්න ඕනෑ මදැයි තුනේ හිටිය එවුන් 68.ලක්ෂයක් අරන් අපි ට කෙලවන්න හදනවා කියලා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉන්දියාව පරිප්පු දාද්දි ප්‍රේමදාස ඉන්දීයවට මෙට්ට දැම්ම යකෝ❤
❤❤❤🇱🇰💯SUPIRI SIYATHA TV 💖💖💖
මාවලගේ මහතානෙනි අධ්‍යපන කඩාවැටිමි ලියන්න .විදුහල්පති සංගමිවලින් තොරතුරැගන්න
Mama italiye weda karanne.thaththata cl karanawa hemadama thaththa mata kiwwe me teli wekiya gena man den hemadama balanawa.oba thumata budu saranai.
❤❤❤🎉🎉🎉🎉
❤️❤️❤️❤️🙏🙏🙏
❤ Nice ❤🎉
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
🙏🙏❤❤❤❤❤❤❤
🎉❤
Lengathukama wedi nisa thama karata atha demme.... api hari sathutui ekata
ඉන්දියාව චීනය සහ බත් බැලයො
ඕන තරම් උඩ පැනපු දෙන් .😂😂
අපට කිසි ප්‍රශ්ණයක් නෑ .හැන්ද
තියෙන්නෙ අපෙ අතේ...😂😂😂😂
❤❤❤❤🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏❤️❤️❤️❤️❤️
👍👍👍🎉🎉🎉❤️❤️❤️😊
❤❤❤🎉🎉🎉😊😊😊
මාවලගේ මහත්තයෝ දැන් ඇති කඩේ ගියා වැරැද්ද වැරැද්ද ලෙස දකින්න පුරුදු වෙන්න, ඔයාට දෙයක් කියන්නද එහෙනම් අර උතුරේ පංසල් ඉවත්කරන්න කියලා කෑගැහන අයත් ගැන කතාකරන්න. එයාලට නීතිය ක්‍රියාත්මක නැත්තේ ඇයි කියලත් කියන්න. ප්‍රභාකරන්ගේ සැමරුම් ගැනත් කියන්න ඒවාට නීතිය ක්‍රියාත්මක කරන්නේ කවද්ද කියලත් කියන්න
Teli වැකිය nesai..මටත් malimawa gan පුදුම veswasayak ati වුනේ ..❤️🇮🇱🙏
👍👍👍👍👍⚘⚘⚘⚘⚘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Kohoma me naya gewannada😥😥😥🙏💕🇦🇪
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ඔබතුමා ජාතික වස්තුවක්
අනුර වැල් පාලමේ,,මෝදී. එකයී,,😂😂😂😂😂
Siyata TV Saha teli vekiya karana oba me ratata Naya neti minisun
වහල්ලු කෑගහන්නෙ හොරාකන්න නැතුව
Of course, regional cooperation must be a priority. However, Mr Mawalage, the parliament of Sri Lanka, is chaotic. It seems like the present parliamentarians, too, are engaging in useless arguments. Please have a teliwekiya to remind everyone of their duties and responsibility.
Thank you, Mr Mawalage 😊