වාහන බදු තවත් ඉහළ යයි "බදු ප්‍රමාණය සියයට 600 දක්වා ඉහළ යා හැකියි"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 325

  • @kapugamageeganagetharindur5652
    @kapugamageeganagetharindur5652 2 ชั่วโมงที่ผ่านมา +52

    මීට වඩා හොඳ නැද්ද කොහොමහරි ගේමක් ගහල රටකට පැනගෙන කාල බීල හොඳ වාහනයක් පැදල හොඳින් ජීවත් වෙන එක. බුද්ධි ගලනය තවත් වැඩි වේවි. පාස්පෝට් පෝලිම් වල දිග තවත් වැඩි වේවි. පව් මේ රටේ මිනිස්සු.

    • @Free2play-k3m
      @Free2play-k3m 2 ชั่วโมงที่ผ่านมา +3

      යන්න පුලුවන් නම් එකෙන්ම යනවා ඉතින්. මේ ගොබ්බ රටේ ඉන්න බෑ 😂😂

    • @amilaruwan991
      @amilaruwan991 2 ชั่วโมงที่ผ่านมา

      @@kapugamageeganagetharindur5652 පලයල්ලා බං උඹලා වගේ ගොබ්බයෝ මේ රටට වැඩක් නැහැ.වෙන රටවල හිතන්නේ ඇයි උංට පුලුවන්නම් අපට බැරි කියා රටට කලහැකි යමක් කර තමනුත් රටත් ඉදිරියට ගන්න බලනවා.අපේ හරක් රට දාලා යන්න හදනවා.

    • @helayaa
      @helayaa ชั่วโมงที่ผ่านมา +1

      ඇයි පොහොසත් වෙන්න කියල ගෙනාව නේද ආණ්ඩුවක්?..

    • @amilaruwan991
      @amilaruwan991 ชั่วโมงที่ผ่านมา

      දමන කමෙන්ටිස් මකන බලු චැනල් මේවා.ලැජ්ජයි බං.

    • @amilaruwan991
      @amilaruwan991 ชั่วโมงที่ผ่านมา

      @@kapugamageeganagetharindur5652 ආ..නයි දෙරණනේ මේ කමෙන්ට්ස් මකන්නේ.

  • @cheniththeunula2110
    @cheniththeunula2110 2 ชั่วโมงที่ผ่านมา +32

    පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ...😊

  • @sachithmadushanka9902
    @sachithmadushanka9902 2 ชั่วโมงที่ผ่านมา +29

    අපි මාලිමාව වෙනුවෙන් කොන්දේසි නැතුව පෙනී හිටිය..පාවෙන ජන්ද අපි..වාහන මිල අඩු කරයි කියල බලාපොරොත්තු උනා ඇත්තටම සාමාන්‍ය මිනිස්සු සැප විදිනවට මුං කැමතිඉඇති කියල හිතල....😢 හැබැයි කලින් එවුන් වගේ මුනුත් මිල අඩු නොකලොත් npp වෙනුවෙන් ආයෙ පෙනී ඉන්නෙ නම් නෑ....🎉🎉

    • @naddailam3501
      @naddailam3501 2 ชั่วโมงที่ผ่านมา +3

      tho okama next election eketh rallata chande deela kiya kiya hitapan

    • @sachithmadushanka9902
      @sachithmadushanka9902 ชั่วโมงที่ผ่านมา

      @@naddailam3501 මේ අහපන් ගඳ කැ#$$ යො..next election එකේදි මුන්ට නොදුන්න කියල කලින් හිටපු හොර හැත්තට දෙයි කියලද උඹ හිතුවෙ ඩෝබිය..🤣 ගඳ කැ#$ ය හිතුවද අපි හොරුන්ට දෙයි කියල...👆👆

    • @Juwanisbas
      @Juwanisbas ชั่วโมงที่ผ่านมา

      මේ පොලිසි එක හරි. පොදු ප්‍රවාහනය තමා දියුනු කරන්න ඕන

    • @sachithmadushanka9902
      @sachithmadushanka9902 51 นาทีที่ผ่านมา

      @@naddailam3501 ගෙරි ජඩයා..තෝ හිතුවද අපි පරන හොරුන්ට ජන්දෙ දෙයි මේකට නොදුන්න කියල..👆👆🐂🐂

  • @PriyanthaKumara-sm4hz
    @PriyanthaKumara-sm4hz 3 ชั่วโมงที่ผ่านมา +50

    යකෝ අපි අවුඩි ඉල්ලන් නැ පොඩි වාහනයක් එකක් හරි අඩුවට ගෙනත් දිපල්ලා

    • @dineshachathuranga4797
      @dineshachathuranga4797 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

    • @nipuna3052
      @nipuna3052 2 ชั่วโมงที่ผ่านมา

      😢😢

    • @wishwa9188
      @wishwa9188 ชั่วโมงที่ผ่านมา +1

      @@PriyanthaKumara-sm4hz ඉගෙනගන්න තිබ්බනෙ හොඳට ඒ කාලේ 🗿

    • @CreativeTiktok357
      @CreativeTiktok357 ชั่วโมงที่ผ่านมา

      අහ් මෙන්න ඇල්බට් අයිස්ටයින් අයියා ඇවිල්ලා...​@@wishwa9188 ඉගෙනගත්ත ඔයා පදින්නෙ මොකක්ද මහත්තයෝ..?

    • @DesmondRodriguez-t7q
      @DesmondRodriguez-t7q 48 นาทีที่ผ่านมา

      ​@@wishwa9188ඉගන ගත්තත් දැන් ගන්ඩ බෑ යකෝ😂

  • @a.a.spushpakumara948
    @a.a.spushpakumara948 3 ชั่วโมงที่ผ่านมา +29

    උඹල එකතුවෙලා මාධ්‍ය සාකච්චා තියල පටන්ගද්දිම හිතුනා වැඩේ කෙලවයි කියලා, අවුරුදු ගානක් හම්බකරගන්න බැරි උන එක දැන් ඇරියස් එකත් එක්කම අල්ලන්නයි උඹලට ඕන, අනික තමයි ආණ්ඩු බලය ගන්න කලින් කිව්වෙ වාහන වලට ගහල තියෙන අසීමිත බදු අඩු කරනව කියලා, දැන්නම් පේන්නෙ ඔය මොකා ආවත් සාමාන්‍ය මනුස්සයට නම් සෙතක් වෙන්නෙ නෑ කියලා, ආණ්ඩුවෙ ඉන්න ආර්ථික ඔස්තාර්ලා දීපල්ලකො මේවට උත්තර,

    • @Matta12-l3n
      @Matta12-l3n 2 ชั่วโมงที่ผ่านมา

      muntama rata dila yanna one ban

  • @කරටකරkaratakara
    @කරටකරkaratakara 2 ชั่วโมงที่ผ่านมา +11

    සාමාන්‍ය පොඩි මනුස්සයට ගන්න පොඩි වාහන දරන්න පුළුවන් මිලකට දෙනව කියල ජනාධිපතිතුමා බලයට ආවෙ.
    දැන් ඒකත් නෑ. කියපු මොකුත්ම නෑ 😢😢😢
    අඩුගානෙ මීට පෙර තමන්ගෙ නමට වාහනයක් ලියාපදිංචි කරල නැති මිනිස්සුන්ටවත් අඩුවට වාහනයක් ගන්න අවස්ථාවක් හදල දුන්නනම් මොනතරම් වටිනවද ?
    මෙයාලත් සල්ලි හම්බකරනව විතරයි. අපි හැමතැනම තැලෙනව 😢

    • @sachithmadushanka9902
      @sachithmadushanka9902 2 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ..පෞද්ගලික ලාබ ප්‍රයෝජන නැතුව npp වෙනුවෙන් පෙනී හිටියෙ සාමාන්‍ය මිනිහත් සැපෙන් ඉන්නවට කැමති ආන්ඩුවක් කියල හිතල...මිල අඩු කරේ නැත්කම් ආයෙ පෙනී ඉන්නෙ නෑ npp වෙනුවෙන්

  • @viraj808
    @viraj808 3 ชั่วโมงที่ผ่านมา +43

    😂🙉🙉🙉🙉🙉
    ප්‍රීතී පුරෝහිත ප්‍රීතී...😂

    • @rathnayakathilina4501
      @rathnayakathilina4501 3 ชั่วโมงที่ผ่านมา +6

      මහරජ තව බදු ගහන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් කියන්න😂😂😂😂

    • @Matta12-l3n
      @Matta12-l3n 3 ชั่วโมงที่ผ่านมา +2

      maha janaya thama masa 3 ne idiriyedi tawath sahana balaporothth wenna, habai Rata yanna epa meheme hitahalla

    • @SamithChathuranga-hs7dm
      @SamithChathuranga-hs7dm 2 ชั่วโมงที่ผ่านมา

      එක මිටකට පක අනුරට

  • @paranagama-bn2cz
    @paranagama-bn2cz 2 ชั่วโมงที่ผ่านมา +7

    වාහන ගන්න චන්දෙ ජොකා ඇදන් දුන්නු උන් මෙ කොනට 😂😂😂

  • @Mahesh-sx6zg
    @Mahesh-sx6zg 3 ชั่วโมงที่ผ่านมา +27

    ඕකටද පරයෝ චන්දේ දුන්නේ ⁣

    • @wishwa9188
      @wishwa9188 3 ชั่วโมงที่ผ่านมา +2

      සුරපුරයක් මාස ගානකින් ඕනි නම් නොදී ඉන්න තිබ්බනෙ 💀 රනිල් කිව්වෙත් 2048 නේද නිකං පුක නොදී ඉදහන්

    • @Mahesh-sx6zg
      @Mahesh-sx6zg 2 ชั่วโมงที่ผ่านมา

      @wishwa9188 උඹ පුක නොදි ඉදපන් අනුනගේ comment අස්සේ ඇවිත් නයට කහින්නේ නැතුව 😂😂 උඹට ඕන එකද මං දාන්න ඕනී🖕

    • @tmc-k2k
      @tmc-k2k ชั่วโมงที่ผ่านมา

      @@wishwa9188 malima gon bayya detected

  • @leopascal1584
    @leopascal1584 3 ชั่วโมงที่ผ่านมา +17

    මධ්‍යම පාන්තිකයන්ට ගන්න පොඩි වාහනවලට පොඩි බද්දක් ගහන්න බැරිද 🤮🤦 කරුම රටක් මේක

  • @darshanauditha4731
    @darshanauditha4731 2 ชั่วโมงที่ผ่านมา +11

    අපේ ලමයි ආසයි ජපන් බයික් පදින්න 😂

  • @pubudusahan6654
    @pubudusahan6654 2 ชั่วโมงที่ผ่านมา +50

    කමක් නැ වාහනෙ දොර ඇරන් බහින්නෙ තනියමනි 😂😂

    • @paranagama-bn2cz
      @paranagama-bn2cz 2 ชั่วโมงที่ผ่านมา +4

      😂😂😂 එකනම් රිදෙන්නම දිලා 😮

    • @Sandesh-o7n
      @Sandesh-o7n 2 ชั่วโมงที่ผ่านมา +4

      අම්මො ඒ video වල comment කියවද්දි දැන් තමා ආතල්ම😂

    • @sunethpathirage219
      @sunethpathirage219 2 ชั่วโมงที่ผ่านมา

      පල හුක්න්න දීපිය පුක හොරුන්ට ගෙවෙනකම් වාහන ගෙන්වීම නවත්තපු එක හොදයි තොපි වගේ එවුන්ට තොපේ ආන්ඩුවෙන් තිරික්කලයක් ගනු

    • @tharangadineshika1691
      @tharangadineshika1691 2 ชั่วโมงที่ผ่านมา +3

      සල්ලී නැත්නම් පයින් පලයන්..පම්කය 2048 ගනින්

    • @Sandesh-o7n
      @Sandesh-o7n ชั่วโมงที่ผ่านมา

      @@tharangadineshika1691 උගන්ඩාවෙ සල්ලි ඕනෙද ඔයාට😂😂

  • @theekshanaarunalu
    @theekshanaarunalu 3 ชั่วโมงที่ผ่านมา +21

    මාලිමාව ට ජන්දය දුන්නේ පොඩි වාහන යක් ගන්ඩ එකත් සුන්

  • @nelukadilrukshi8515
    @nelukadilrukshi8515 3 ชั่วโมงที่ผ่านมา +14

    විට්ස් එකක් ලක්ෂ 12ටනෙ දෙනවා කිව්වෙ.

  • @vikiclips
    @vikiclips 2 ชั่วโมงที่ผ่านมา +10

    එනකොට කට උල් කරලා කිව්වේ කොහොමද 😂😂 හරක් ටික රැවටුනා 😅😅

  • @amilanuwan4746
    @amilanuwan4746 3 ชั่วโมงที่ผ่านมา +33

    සන්තෝෂයි විට්ස් එකක් ලක්ෂ 12 ගන්න හිටපු උන් ඉන්නවාද දැන් 😃😃😃

    • @vikiclips
      @vikiclips 2 ชั่วโมงที่ผ่านมา +7

      @@amilanuwan4746 උන් 3whl වල ස්ටිකර් ගලෝනවා 😂🤣

    • @wishwa9188
      @wishwa9188 ชั่วโมงที่ผ่านมา +2

      @@amilanuwan4746 උබලනම් මොඩයෝ 😅 බංකොලොත් රටක් අවුරුදු දෙකෙන් ඒ ගානට කාර් ගන්න පුලුවන්ද බං 😂

    • @VasanthiChristy
      @VasanthiChristy ชั่วโมงที่ผ่านมา

      Yes. But not now.

    • @Matta12-l3n
      @Matta12-l3n ชั่วโมงที่ผ่านมา

      @@wishwa9188 mokata ganna da oi genwanne ehenam, anthimata $ naha thiyana ekata asimithwa hamba kartanna da wahana genwanne

    • @sarangawalimuni4955
      @sarangawalimuni4955 ชั่วโมงที่ผ่านมา

      Did you forget that SL was bankrupt 🤦🏼

  • @nuwandammika4572
    @nuwandammika4572 2 ชั่วโมงที่ผ่านมา +16

    පුකරුදය,, අමාරුව හරිද,? 🤣🤣🤣🤣🤣🤣

  • @koreanquiz-r7z
    @koreanquiz-r7z 2 ชั่วโมงที่ผ่านมา +10

    මටත් පුළුවන් ඔහොම නම් රජය පාලනය කරන්න.😅😅 සැබෑ නායකයෝ බැරි දේවල් කියන්නේ නෑ...කරන දේ කියන කියන දේ කරන රජෙක් වෙන්න බැරි නම් ,අර විනී එකේ ඉන්න පම්පෝරී ජනකගෙයි අනුරගෙයි වෙනසක් නෑ..😅😅 මොනවා වුනත් අපේ රටේ උන් පව්...

    • @Matta12-l3n
      @Matta12-l3n ชั่วโมงที่ผ่านมา

      sira kathawa

    • @tmc-k2k
      @tmc-k2k ชั่วโมงที่ผ่านมา

      sirawatama bn

  • @AkshayKumar-vg2pi
    @AkshayKumar-vg2pi 2 ชั่วโมงที่ผ่านมา +11

    කයියා ගෙ කයිය විතරයි

    • @Matta12-l3n
      @Matta12-l3n ชั่วโมงที่ผ่านมา

      mu govithanathth sudusu naha mu hondai andarege golayata

  • @gihansanka4930
    @gihansanka4930 58 นาทีที่ผ่านมา +2

    කමක් නෑ අපි මාලිමාවට කියන උන් like එකක් දාගෙන යමල්ල 😂

  • @NipunAwishka-u1w
    @NipunAwishka-u1w 2 ชั่วโมงที่ผ่านมา +17

    ආ කමක් නැ අපි මාලුමාවට😂😂

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 2 ชั่วโมงที่ผ่านมา +6

    තවත් සහන ඉදිරියේදී,,,, 😉

  • @dilankagimhana
    @dilankagimhana ชั่วโมงที่ผ่านมา +1

    ලැබූ ජයග්‍රහණය සාමකාමීව සමරන්න

  • @udulkalupathirana9314
    @udulkalupathirana9314 3 ชั่วโมงที่ผ่านมา +59

    ලැබූ විජයග්‍රහණය සාමකාමීව සමරන්න🥲

    • @jayasankabowaththa7619
      @jayasankabowaththa7619 3 ชั่วโมงที่ผ่านมา +1

      ඒක කියන්න මහින්දයට

    • @DilBoy-r1r
      @DilBoy-r1r 3 ชั่วโมงที่ผ่านมา +3

      😂😂😂😂

    • @SanakaWikramanayaka
      @SanakaWikramanayaka 3 ชั่วโมงที่ผ่านมา +15

      ඉළග ජන්දෙවත් රැවටෙන් නැතුව ඉදපන් 😆

    • @wishwa9188
      @wishwa9188 3 ชั่วโมงที่ผ่านมา +6

      අම්මෝ රැවටුනැති මිනිස්සු හිංදා තමා රටට මෙච්චර ​කෙලවුනේ 😂👍@@SanakaWikramanayaka

    • @Matta12-l3n
      @Matta12-l3n 3 ชั่วโมงที่ผ่านมา +2

      @@jayasankabowaththa7619 owa parana katha mahindata kiyanna da bam bale gaththe, umbalage ithin kaiyyai pachchai tamai thiyenne, mahind horek nam nithiyen danduwam dipan, parana hallama kiyawanne nathiwa, umbalage panduwane thiyenne dan,

  • @CreativeTiktok357
    @CreativeTiktok357 ชั่วโมงที่ผ่านมา +2

    කලබල වෙන්න එපා ලක්ශ 30ට ත්‍රීවීල් එකක් ගමු😅😅

  • @AshinAdikari
    @AshinAdikari 3 ชั่วโมงที่ผ่านมา +22

    මං කලබල නෑ අතෙ සල්ලි නෑ

  • @Kevin-ww2jw
    @Kevin-ww2jw ชั่วโมงที่ผ่านมา +2

    කමක් නෑ අපි මාලිමාවට ❤❤❤❤❤❤❤

  • @DilBoy-r1r
    @DilBoy-r1r 3 ชั่วโมงที่ผ่านมา +31

    කයිය නයකගෙ වැඩ .කිව්වෙ කොහොමද කරෙ කොහොමද 😂😂😂😂

    • @vrsatoshi5155
      @vrsatoshi5155 3 ชั่วโมงที่ผ่านมา +2

      wahanayak ganna salli kiyak thiyanawada ithuru karala?

    • @supunishara2751
      @supunishara2751 3 ชั่วโมงที่ผ่านมา +3

      @@vrsatoshi5155 ai ituru krl thiyen salli gn madinm oy ituru tika denwd e manussayata

    • @EraJaye
      @EraJaye 2 ชั่วโมงที่ผ่านมา +1

      Inna hithena ratak

  • @harshagunasekara7184
    @harshagunasekara7184 53 นาทีที่ผ่านมา

    අඩුවට දුන්නත් ගන්න අතේ සලිලිත් නෑ, මාගේ වාහන සිහිනය සිහිනයක්ම පමනයි.
    අවුලක් නෑ, අපි ඊයෙත් ගියා ගාල්ලෙ, ගෙදර අයත් එක්ක, මගෙ ජපන් කාර් එකේ, අපි හයිවේ එකේ ගියෙ, කෑවෙ කොටුවෙ රෙස්ටුරන්ට් එකකින්, දවසක් හිටිය, නැවතුනේ බීච් එක අයිනෙ හෝටලයක, ගෙදර අය ගොඩක් සතුටුවුනා, ලබන මාසෙ නුවර හරි අනුරාධපුරේ හරි යන්න සැලයුම් කරා.
    (හීනෙන්...)

  • @isuruviraj2781
    @isuruviraj2781 3 ชั่วโมงที่ผ่านมา +13

    පරණ පුරුදු දෙපයම හොදයි

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 2 ชั่วโมงที่ผ่านมา +7

    මහ කරුමයක් උනානෙ මේක.😢😢😢😢

  • @Lakshanmdissanayake679
    @Lakshanmdissanayake679 59 นาทีที่ผ่านมา

    හරිම සන්තෝසයි

  • @prasannaperera7805
    @prasannaperera7805 3 ชั่วโมงที่ผ่านมา +12

    ඊලඟ චන්දයට තොපිට යන්න වෙන්නෙ කරත්ත වලින් තමයි , දැන්මම රාජය මැදිහත් වෙලා කරත්ත වැඩපලවල් දාපල්ල

  • @bossexperiment6398
    @bossexperiment6398 ชั่วโมงที่ผ่านมา +3

    🎉❤රටකට යුද්දයක් එනවාට වඩා ආර්තික අර්බුදයක් එන එක භයානකයි මොකද ලන්කාවේ මිනිසුන්ගේ මොරාල් කකුල් දෙකේ තියෙන්නේ බුද්ධි ගලනය වගේ දේවල් අනික දැන් අපි ශ්‍රේෂ්ඨ ජාතියකුත් නෙමේ IMF එකේ තමා රටේ අනාගතේ තියෙන්නේ ඔක්කෝටම කලින් ආර්තිකය භූ දේශපාලන ගැන හොද අවබෝධයක් තිබෙන මිනිසුන්ට රටේ ආර්තික පාලනය දුන්නානම් හරි ඔක්කෝටම කලින් 🎉❤

  • @madushankachathura2553
    @madushankachathura2553 2 ชั่วโมงที่ผ่านมา +4

    ඡන්දෙ දුන්න අපේ තාම ලේ ආවේ නෑ දැවිල්ල විතරයි තියෙන්නේ.තව අරින්න ලේ එන්න

  • @dula8199
    @dula8199 2 ชั่วโมงที่ผ่านมา +5

    දිලා කෙලො ගත්ත අපි😂

  • @tikiritokdinuu
    @tikiritokdinuu ชั่วโมงที่ผ่านมา

    මේකෙ උන් දැන් පොඩි මිනිහ ගැන කතා කරනව..වාහන වල කෑලි ගලවනකොට හොදයො ආන්ඩුව...එහෙම කියපු උන් කෝ....හොදම වැඩේ...බස් වල යන්න බෑ කියලනෙ දැගලුවේ...දැන් යන්න පුළුවන් 😂

  • @ekanayakeabeysekara2835
    @ekanayakeabeysekara2835 3 ชั่วโมงที่ผ่านมา +8

    හරිම අසාධාරණයි මේ තීරණය. රට හදනවා කියන්නෙ සුද්ද කරන එක විතරක්ම නෙමෙයි. පාරේ යන වාහනවල ගුණාත්මක භාවයක් ඒ රටේ සංවර්ධනය මනින්න පුලුවන් ඒකකයක්. මට පේන්නේ හිටපු උන් වගේම ඉන්න උන්ටත් ඕන ඇති වුන් ඇති එවුන් කරන්නයි නැති උන් නැත්තටම නැති කරන්නයි වගේ. අපි චන්දෙ දුන්නෙ පොඩි මිනිහ ගැනත් අනුර අයිය බලයි කියලා.

  • @snm6976
    @snm6976 2 ชั่วโมงที่ผ่านมา +2

    මුන් කරන්නෙත් 76 ය වසරක තැටිය දදා 77 ඉඳන් ඉතුරු කොටස් රඟපාන එක. 😂 ගම්වල මිනිස්සු හෙන ඉල්ලනවා බොරු කියලා ඡන්දෙ ගත්තා කියලා.

  • @EkamaMagaka
    @EkamaMagaka ชั่วโมงที่ผ่านมา +1

    යකෝ මේකේ comments බලපුවහම තේරේනවා මේකේ උන්ගේ මොලේ හැටි 😂😂😂 ... බදු ගහලා හරි වාහන ගෙන්නන්න ගත්තට පස්සේ second hand මිල බහිනවා. ටික කාලයක් ඇතුලත market එක ස්ථායී වෙනකන් මිළ ඉහල යන එක හොදයි. ඊට පස්සේ කෙටි කලකින් තමා එතකොට ආපහු මිළ අඩු කරන්න වෙන්නේ tax අඩු කරලා. ඒ වෙනකොට brand new වාහනයක මිල අර්බුදයට කලින් තිබූ මුදලට අඩු කරන්න බැරි උනත් ඒ ආසන්න ගානකට එනකන් දැනෙන අඩු වීමක් වෙයි. හැබැයි රට ඇතුලේ භාවිතා කල වාහන මිල නම් ගොඩක් අඩු වේවී ... පොඩ්ඩක් හිතපන්. එහෙම රටවල් හදන්න බෑ ආර්ථිකයට ස්ථායී වෙන්නත් කාලයක් ඕනේ ...

  • @37නයිමිරිස්
    @37නයිමිරිස් 51 นาทีที่ผ่านมา

    මෙි ලොකු උන් කියන විදියට කලොත්නමි මේ රජයත් හොම්බෙන් යනවා දවසක.දන්ම මිනිස්සුන්ට එපා වෙිගෙන එන්නේ අඩුම වාහන මිලවත් අඩුකලානමි ටිකක් හරි

  • @MnM_Creation
    @MnM_Creation 38 นาทีที่ผ่านมา +1

    Para jeppo kive lak 10 ta Vitz denava kiyala parayo

  • @ganganathkeerthisinghe5142
    @ganganathkeerthisinghe5142 ชั่วโมงที่ผ่านมา

    අනුර ඔබයි....225යි අපි වගේ පාරෙ බස් එකේ නැත්තම් susuki alto එකේ යන්න... ඔය පාවිච්චි කරන BMW X5, Prado ටික විකුනන්න
    එතකොට අපිත් කෑප කරන්නම් අපේ ඡීවිතය
    ඔයාට වාහන වල අසාමන්‍ය මිලෙහි වැඩිවීම leasing company වලටයි ඡනතාවටයි සමානය බෙදන්න තිබුන. ඔයා ඒ මුලු බර ඡනතාවට දුන්න.
    මේ රටේ ඡීවත් වෙන මිනිස්සු පව්.

  • @viduruvans
    @viduruvans ชั่วโมงที่ผ่านมา

    ඉතාමත් සතටුයි යකො 2015 axio එක ගත්තේ 55 කට දැන් tax ම ගෙවනවා එච්චරම

  • @thilakaberathna4921
    @thilakaberathna4921 ชั่วโมงที่ผ่านมา

    දැන් හොඳටම සැපයි අපි මුන්ට චන්දේ දුන්නේ මේකටද අපේ බෙල්ල මිරිකලා බදු එකතු කරපියව් අන්තිමේ දේ අපේ ඊරි මාසත් උරාගෙන බීපියම් මේකටද අපි ඡන්දය දුන්නේ බලනකොට රනිලයා හොඳයිනේ හොරකම් කරලත් අපිට මෙහෙම වදයක් දුන්නේ නෑ තනියම දොර අරගෙන බහින එකයි බස්වල කෑලි ගලෝන එක විතරයි තාම කරලා තියෙන්නේ

  • @roshan9126
    @roshan9126 ชั่วโมงที่ผ่านมา

    වැටිලා තියෙන තැනින් මාස 4න් ගොඩ යන්න බෑනෙ ඉතින්... කොහොමත් රටේ වියදම් පාලනය කරන්නනම් බදු වැඩි කරලා තියන්න වෙනවා...

  • @SameeraAshan
    @SameeraAshan ชั่วโมงที่ผ่านมา

    ගෝල්ෆේස් එකේ උද්ගෝෂණ සදහා වෙන් කරපු කොටස තාම තියෙනවා ද😂😂😂😂

  • @nadeeshdananjaya5520
    @nadeeshdananjaya5520 3 ชั่วโมงที่ผ่านมา +14

    යකෝ රට ගොඩ නගන්න පොඩි මිනිහට ලොරියක්වත් ගන්න බැ පොඩි වෙලදාමක්වත් කරන්න ඉතින් කොහොමද රටක් ගොඩ යන්නේ

    • @six8906
      @six8906 2 ชั่วโมงที่ผ่านมา

      Lory walata owa adala ne bole

  • @DD-lb3ry
    @DD-lb3ry 2 ชั่วโมงที่ผ่านมา +5

    pake malimawa😂

  • @wimukthi6655
    @wimukthi6655 ชั่วโมงที่ผ่านมา

    මේව තමා යකෝ සුපිරිම රටවල් ජීවත් වෙන්න
    අනේ සාදු😂😂😂😂

  • @suraweerapathiraja9281
    @suraweerapathiraja9281 ชั่วโมงที่ผ่านมา

    මාලිමාව ජයවේවා අපේ ජනාධිපතිතුමාට වාහන ගෙන්න දුප්පත් අපිට වාහන ගේනවා ස්තුතියි සතුටින් ඉන්නේ

  • @Nimamunu
    @Nimamunu ชั่วโมงที่ผ่านมา

    අනෙ පැංචෝ මේපාරට් අහු උනා නේත 😒😒

  • @tmc-k2k
    @tmc-k2k ชั่วโมงที่ผ่านมา

    malimawata jayawewa

  • @chathu-w6r
    @chathu-w6r 13 นาทีที่ผ่านมา

    😂 මාලිමාවෙ උන්ටනම් වාහන ඕනෙ නෑ දැන් මේකට කියයි කරත්ත ගමු වායු පරිසර දූශනය අවමයි කියලා😂.... උන්ට හොදයි නම් අපිට ආතල්... ස්කූටිය කෝටියක් උනත් මන් ගන්නවා ජෙබයියොන්ගෙ මූනු දිහා බලද්දි ලැබෙන සතුට ඇති...😂සල්ලිවලට සතුට ගන්න බෑ ඇත්ත ... 😂😂😂

  • @vikiclips
    @vikiclips 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔය අඩු මිලට ජපන් බයික් පදින්න බලන් හිටිය ලමයි ටික දැන් බටර් කාලකුත් අරන් පෝලිමේ එන්න බලන්න...😂😂

  • @WildWhispers637
    @WildWhispers637 7 นาทีที่ผ่านมา

    Second hand market එකට ඕන විදියට කවුද යකෝ brand new market එකේ ගණන් උස්සන්නේ මෙහෙම.වාහනේ හදන company එකවත් මෙච්චර ලාභයක් හොයන්නේ නෑ.ලීසිං company වලට ඕන විදියට market එක manipulate කරනවා.මේකට නෙවෙයි මාලිමාවට චන්දය දුන්නේ

  • @HaanGuna
    @HaanGuna 48 นาทีที่ผ่านมา

    මේ ගානට වාහනයක් ගන්න ආදායම හදාගත්තත් ලංකාවෙනම් ඉන්නෙ නෑ ඒ සල්ලිත් වියද්ම් කරල යනව වෙන රටකට.

  • @SankaPrabath-h8h
    @SankaPrabath-h8h ชั่วโมงที่ผ่านมา +2

    සිංහල ya නමැති modaya හොඳට ma andu npp නමැති ආණ්ඩුව ta mage panamaya

  • @ColomboLanka-y3d
    @ColomboLanka-y3d 2 ชั่วโมงที่ผ่านมา +1

    නිවන් සුව 🙏🙏🙏🙏

  • @arunavitha6025
    @arunavitha6025 3 ชั่วโมงที่ผ่านมา +4

    මදි මදි...

  • @athulagamage8924
    @athulagamage8924 2 ชั่วโมงที่ผ่านมา +1

    පහුගිය දවස් වල පස් දෙනෙක් සෙට් වෙලා හිටියා අද මූ තනියෙන්ම මිනිස්සුන්ට කෙලින්න හදන්නේ.

  • @sajeewaabeynayake
    @sajeewaabeynayake ชั่วโมงที่ผ่านมา +1

    දැන් බැලුවම ඔක්කොම උන් ඡන්දෙ දීල තියෙන්නෙ වාහන ගන්න. දීපු උන්ගෙ ආර්තිකය ගැන දැනුම ගැන දුක හිතෙනව. අඩුවට වාහනේ අරගෙන පෙට්‍රල් ගහන්න පෝලිමේ ඉන්න කැමති උන් ටිකක් තමයි ඡන්දෙ දීල තියෙන්නෙ. මමනම් දුන්නෙ නෑ. හැබැයි කරපු දේ හරි

    • @Kevin-ww2jw
      @Kevin-ww2jw ชั่วโมงที่ผ่านมา

      200% බදු 600% කරනවා කියන එකෙන් අදහස් වෙනදෙ තෙරෙනවද 😂😂

  • @prageethchinthana2753
    @prageethchinthana2753 8 นาทีที่ผ่านมา

    ලොකු උන් brand new වාහන පදියි? අපිට හැමදාම ලදරන්? රට කවදාවත් දියුණු වෙන්නේ නෑ. ආණ්ඩුව ඉවරයි එච්චරයි.

  • @imemedia1528
    @imemedia1528 ชั่วโมงที่ผ่านมา

    අපේම කාලාකණ්ණිකම වාහනයක් ගන්න නැ........... 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🥹🥹🥹🥹🥹😭😭😭😢😢

  • @SameeraAshan
    @SameeraAshan ชั่วโมงที่ผ่านมา

    අපිත් ආසයි ලැම්බෝගිනියක් පදින්න කිය කිය නහයෙන් අඩපු එකත් දැන් මේසෙට තට්ටු කරනවා 😂😂😂😂

  • @PrasannaJayaweera-ct3os
    @PrasannaJayaweera-ct3os 2 ชั่วโมงที่ผ่านมา

    මාසේ පඩියෙන් වාහනයක් ගන්ඩ නේද කට්ටිය බලන් හිටියේ😅😅😅

  • @sameerasrimal1857
    @sameerasrimal1857 3 ชั่วโมงที่ผ่านมา +12

    බොරු කියද්දී ටිකක් කියන්න

    • @DarshanaRathnadeera
      @DarshanaRathnadeera 2 ชั่วโมงที่ผ่านมา

      හොදමු අපි හොදමු ගදයි නා ගමු

    • @JVPYOUTH-j8c
      @JVPYOUTH-j8c 2 ชั่วโมงที่ผ่านมา

      @@sameerasrimal1857 එක තමයි මුන්ගෙ බොරු

  • @TharinduFernando99
    @TharinduFernando99 3 ชั่วโมงที่ผ่านมา +2

    maru

  • @smsuranga1
    @smsuranga1 ชั่วโมงที่ผ่านมา

    භාන්ඩයක් නිශ්පාදනය කරන කෙනා ගන්න ලාභයට වඩා වැඩි ගාණක් බදු ගහලා ගන්නවා කියන්නේ ලැජ්ජා නැති වැඩක්. එහෙම බදු ගහළ කරලත් මෙක බංකොලොත්

  • @NayanaWeerasiri
    @NayanaWeerasiri 3 ชั่วโมงที่ผ่านมา +6

    ජපන් වාහනයක් ලක්ෂ 12 කට ගන්ඩ පුළුවන් කියලා අර නලින් කියන වෙසිගේ පුතා කිව්වා නේද

  • @Sandesh-o7n
    @Sandesh-o7n 2 ชั่วโมงที่ผ่านมา +1

    එතකොට කට උල් කරල අත🤌 කරලා කිව්වෙ බොරුද😓

  • @helayaa
    @helayaa ชั่วโมงที่ผ่านมา

    කන්න නැතත් අපි මාලිමාවට 😂

  • @winartvideo2532
    @winartvideo2532 2 ชั่วโมงที่ผ่านมา +1

    තුට්ටු දෙකට වහන ගන්න දීලා පයින්වත් යන්න බැරි වෙනවා මේ අඩුවට වාහන ගේන්න දුන්නොත් සල්ලි තියෙන එකා අනිවාර්යයෙන් කොච්චර වුණත් තුනක් ගන්නවා පොඩි වාහන කියන එක ඉතින් ඩු මුදලකට තමයි අවශ්‍යයි නමුත් පොඩි වහන වැඩිපුර ගියොත් මොකද වෙන්නෙ බලන්න. දෙපැත්තක් තියෙනවා ඇති

  • @mevanseresinhe170
    @mevanseresinhe170 22 นาทีที่ผ่านมา

    ඔව අපි කිව්වා

  • @dilanwelikandage5481
    @dilanwelikandage5481 2 ชั่วโมงที่ผ่านมา +1

    Oni kenk dannawa aluth wahana anthimata wahana gennanakota thibba ganata enne ne kiyala. Mun aluth exchange rate , aluth tax rate walata gana hadala ara anthimata wahana genakota thibba ganath ekka compare karala 200% 300% wedi wenawa kiyanawa. Eka ehema wenawa thama. Hebei mun koi welawe wath kiyanne ne, den sale karayo 2018, 2019 wahana wikunana gini ganan walata wada aluth gana adu wenawa kiyala. Mama 2018 premio ekak 2018 di personally import karapu kenek . CIF eka e welawe yen 2.5mn. Car eka mehata awe 75lks walata. Ada CIF eka 2.5mn yen thiyena 1500cc wahanayak me thiyena exchange rate walata aluth tax walata genawoth Rs.140 laks wei. Eth me sale karayo 2018 2019 premio wikananawa laksha 175 th 200th athara. Hithanna mu kiyana luxury tax 1500 Cc , yen 2.5mn car walata enne ne. Hithamu ehama awa kiyala, eth me wahane laksha 175 wei. Ethakatota mona harakada laksha 175 dila awuruda 7k duwapu 2018 premio ganne, 2025 aluth wahane e ganata nogena. Ethakota nikanma oya boru ganan adu wenawa. Predo, v8 wage luxury wahana wala thathwe wenas wenna puluwam. Ewa ganna minissu, ewa koti 10, 15 kiwwath gannawa. Eka nisa mun me karanne, boru media conference thiyala minissu baya karala athe thiyena parana wahana tika wedi ganatama wikunaganna eka.

  • @helayaa
    @helayaa ชั่วโมงที่ผ่านมา

    ඉඟුරු දී මිරිස් ගැනීම හෙවත් හොරු පන්නන්න මාලිමාව ගෙන ඒම. 😅

  • @maheshbimal8615
    @maheshbimal8615 ชั่วโมงที่ผ่านมา +1

    හොරු අල්ලන්න අවෙ...පොඩි මිනිහට ම කෙලිනවා..tax eka ටික්ක් අඩු කරලා ඩිපිය්ව්..මුන්ට මුල මත්ක නැ..නොඩකින්....

    • @tmc-k2k
      @tmc-k2k ชั่วโมงที่ผ่านมา

      horu alleneth ne bn mun.

  • @hasithmaddumarachchi6363
    @hasithmaddumarachchi6363 ชั่วโมงที่ผ่านมา

    වාහනයක් ගන්න සල්ලි තියෙන අය නම් ඉතින් බයවෙන්න එපා දැන් වෙළඳ පොලේ තියෙන වාහන ගොඩක් පරණයි! ඒ වාහන වලට වඩා යම් කිසි මිල අඩුවීමක් සහිතව තමා නවතම වාහන එන්නේ. ඒක නිසා සේල්වල තියෙන වාහන සහ දැන් මාකට් එකේ තියෙන වාහන ගන්ඩ යන්න එපා අමාරුවේ වැටෙන්න වෙනවා අනිවාර්යයෙන්. හැබැයි අනුර කිව්ව විදිහට නම් වූ කරන පාටක් නෑ ඒ කිව්ව විදිහට නම් අඩුම වශයෙන් තව ටිකක් බදු අඩු කරගන්න තිබ්බා අනුර මිනිස්සුන්ව රැවැට්ටුව

  • @Sagith_Dilshan
    @Sagith_Dilshan ชั่วโมงที่ผ่านมา

    පරණ ලඩි පම්කවල් තව ගණන් යාවිද? 🤔

  • @edgkanishka3497
    @edgkanishka3497 ชั่วโมงที่ผ่านมา

    ඔක්කම එක හැන්දෙන් වගෙ බෙදන්න

  • @pradeepfdo1753
    @pradeepfdo1753 ชั่วโมงที่ผ่านมา

    නයියා දෙරන

  • @ranjanhenadeera5251
    @ranjanhenadeera5251 3 ชั่วโมงที่ผ่านมา +5

    Very good 👍

  • @hashanthilakarathna5786
    @hashanthilakarathna5786 2 ชั่วโมงที่ผ่านมา

    මේ ටොම්බලා කරන විදියට නම් කිසි එකෙකුට වාහනයක් නම් ගන්න වෙන්නෙ නෑ වාහන දැනට තියන අයට වාහනයක් ගන්න එක එච්චර අමරු වෙන එකක් නෑ ඒක විකුනලා ගන්න පුලුවන්නෙ තව පොඩි මුදලක් අතින් දාල අපෙ මිනිස්සු පවු මමත් එක්කම 😡😡😡

  • @buddhikanakandala8789
    @buddhikanakandala8789 2 ชั่วโมงที่ผ่านมา

    ඡපනා හපනා උනාට පොඩි අනුවන කමකුත් තියෙනවා වගේ, නැත්නම් ඒකගෙ නිමි භාන්ඩයට මුන්ට මෙහෙම හම්බ කරගන්න දෙයිද?😂

  • @suranthamunasinghe5191
    @suranthamunasinghe5191 3 ชั่วโมงที่ผ่านมา +3

    Thanks anura API balagamu

  • @sokarinew
    @sokarinew 2 ชั่วโมงที่ผ่านมา

    Clear sri lanka කරනවනේ.. ඕවා මොනාද, මේ වෙලේරටට ඕනිම වැඩේ clear sri lankaa යටතේ වාහනවල stickers ගලවන එක... වෙන ප්‍රශ්න නෑනී අපේ රටේ... 😂😂😂

  • @kumuduwickramasinghe8143
    @kumuduwickramasinghe8143 3 ชั่วโมงที่ผ่านมา +3

    Vitz 2015 good condition 6100000

    • @Matta12-l3n
      @Matta12-l3n 3 ชั่วโมงที่ผ่านมา

  • @dayanfdo1
    @dayanfdo1 3 ชั่วโมงที่ผ่านมา +4

    අවුරුදු තුනක් පරණ වාහන විතරයි ආනයනය කරන්න පුළුවන්.😮😮

  • @kasunsanjaya3800
    @kasunsanjaya3800 2 ชั่วโมงที่ผ่านมา +1

    Wahana genna dollar thiyenna epai... ranilta pinsidda wenna nayath na ne

  • @mahindasenevirathna-d7u
    @mahindasenevirathna-d7u ชั่วโมงที่ผ่านมา

    මිට වඩා හොදයි මෙ රටෙන් යන එක

  • @asimpleguy9667
    @asimpleguy9667 3 ชั่วโมงที่ผ่านมา +5

    Pukarudaya😅

  • @sugethliya4256
    @sugethliya4256 2 ชั่วโมงที่ผ่านมา

    අපි කලබල උනයි කියල මොනව කරක්නද...😂😂අපිම අරන් තියාගත්ත එකනෙ හැම දාම උනේ...කලබල නැහැ😂😂😂😂

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 3 ชั่วโมงที่ผ่านมา +29

    සමාවෙන්න අපට රනිල් දැන්නම් රනිල් හිටියනම් හිතුණු වාර අනන්තයි ❤රනිල් තමයි චරිතේ 😘

    • @expansionpacksrilanka
      @expansionpacksrilanka 3 ชั่วโมงที่ผ่านมา +6

      ඔයාට විතරක් නෙවේ..මේ උක්තිගේ පුතාබලේ ගන්න කිව්ව පම්පෝරිඑකක්වත් නොවෙනකොට ඊලග අරගලේ පටන්ගන්න හිතෙනවා

    • @disanayakaameesha843
      @disanayakaameesha843 3 ชั่วโมงที่ผ่านมา +1

      2048 wenakam imu putha😂

    • @sithshamal5745
      @sithshamal5745 3 ชั่วโมงที่ผ่านมา +3

      ​@@expansionpacksrilanka puka dila thamai ranilgen ganna wenne ubata.😂

    • @JagathchandanaWijesekaragamaac
      @JagathchandanaWijesekaragamaac 2 ชั่วโมงที่ผ่านมา

      පොන්සියා නැතිව බැංකුවක් කඩා ගන්න හොරකමක් කර ගන්න බැරි වුණු අය මාර කවි ලියනවා

    • @AmalSiridewa-ob2xg
      @AmalSiridewa-ob2xg 2 ชั่วโมงที่ผ่านมา +5

      ඇයි ගල් කපන්නද රනිල් ඕන 😂😂😂😂😂😂

  • @sugethliya4256
    @sugethliya4256 2 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂😂දැන් ගනිමු අත් කරත්ත😂😂

  • @naddailam3501
    @naddailam3501 2 ชั่วโมงที่ผ่านมา +1

    Jeppo typer 😂

  • @Madebynature-c8j
    @Madebynature-c8j 3 ชั่วโมงที่ผ่านมา +1

    Sathutui.,....,

  • @lahiruprasad5143
    @lahiruprasad5143 2 นาทีที่ผ่านมา

    very good 🤣🤣🤣

  • @PehesaraAbeysinghe
    @PehesaraAbeysinghe 3 ชั่วโมงที่ผ่านมา +8

    කවුරු මොනවා කිව්වත් ලංකාවේ වාහන ටැක්ස් එක ලොකු අගයක තියෙන්න ඕන ඕනේ. මොකද ලංකාව කියන්නේ පොඩි රටක් රටට ඔරොත්තු දෙන වාහන ප්‍රමාණයක් තියෙනවා,ඊට වඩා වැඩි වුනොත් හැම තැනම ලොකු ට්‍රැෆික් එකක් බලාගන්න පුළුවන් වෙන්නේ. අවුරුදු පහක් තිස්සේ ගෙන්නන්න තිබ්බ වාහන එකපාරට රට ඇතුලට ආවොත් මොකක් වෙයිද, එහෙම උනොත් පොදු ප්‍රවාහනය,නිෂ්පාදන අපනයනය,සංචාරක කර්මාන්තය වගේ හැම දෙයක්ම බිඳ වැටෙන්න පුළුවන්.මොකද සංචාරකයෙක් පැය ගානක් ට්‍රැෆික් එකේ ඉන්න ලංකාවට එන්නේ නැහැ නේ. මේ ටැක්ස් වලින් එකතු වෙන සල්ලි වලින් පොදු ප්‍රවාහනය දියුණු කරන්න,අලුත් මහා මාර්ග පද්ධතියක් සකසන්න.

    • @kalindurathnayake2521
      @kalindurathnayake2521 3 ชั่วโมงที่ผ่านมา +6

      hari ubalata godak salli thiyenawane.aka nisa wedi karapuden.acount namber akak dannam wahanayak apitath ganna salli dapan.

    • @ChaminiLasanthika-v2c
      @ChaminiLasanthika-v2c 3 ชั่วโมงที่ผ่านมา +2

      Oyage vehicle eka mokakda kiyannako

    • @amilanuwan4746
      @amilanuwan4746 3 ชั่วโมงที่ผ่านมา

      අනිවරෙන්ම

    • @charithanuruddha8038
      @charithanuruddha8038 2 ชั่วโมงที่ผ่านมา +1

      😂

    • @Kevin-ww2jw
      @Kevin-ww2jw ชั่วโมงที่ผ่านมา

      ඉතින් දැනටමත් 200% 300% බදු තියෙනවා...දන්නෙ නැද්ද එක😂....600% කරන්න යන්නේ 🤮

  • @shamodindika177
    @shamodindika177 2 ชั่วโมงที่ผ่านมา +8

    මේ රට හදන්න බෑ බන් බෑ මයි.දකුණු ආසියවේ වැඩිම Literacy rate එක ලංකාව 95% ලු. කොමෙන්ට් දැක්කම මීහරක්ගේ මොලේ තේරෙනවා. මුන්ට ඕනි සනික නුල්ඩස් 😂

    • @Kevin-ww2jw
      @Kevin-ww2jw ชั่วโมงที่ผ่านมา

      මාළුමාව රෙන එවා කද්දී රසයි ද...😮

    • @shamodindika177
      @shamodindika177 ชั่วโมงที่ผ่านมา

      හංස පුපෙයි, ගෑස් හිලෙයි, මයිනා මතියා රෙන ඒවා නම් රහයි වගේ පේනවා..🤔

    • @tmc-k2k
      @tmc-k2k ชั่วโมงที่ผ่านมา

      real gon malima bayya detected

    • @shamodindika177
      @shamodindika177 ชั่วโมงที่ผ่านมา

      @@tmc-k2k 🤣 everyone is බයියා in some partie.

  • @ajithwijewardena5510
    @ajithwijewardena5510 3 ชั่วโมงที่ผ่านมา +2

    වාහන ආවට පස්සෙ ම බලමු