ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ So sorry guys මේ video එකේ resin apply කරන ටික videoවෙලා නෑ😥.අනිත් videos වලින් resin apply කරන විදිහත් අරන් එන්නම්... 😋ඉතින් අද video එකෙනුත් ඔයාල අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියල හිතනවා... 😘
Akke.. Customers lta komd delivery krnne... A gena poddk kynn ko. Post krnw neh
Nethumi Ok dear🥰❤
සාමාන්‍යයෙන් කරබු වල කොච්චර ඝනකමක් තියෙන්න ඕනේ ද?
ලස්සන යි නංගී
ගොඩාක් ලස්සනයි අක්කියෝ, ඔයා ගොඩාක් හොදයි සමහර අය වගේ නැතුව හැම දේම හොදට කියලා දෙනවා බුදු සරනයි
Resin gawama sponch gatiya yanawada vedeo ekak karanna e gana
Videyo godak watina godak lassana videyo eth e mal hadan tika pahadili na akke ekth hada gnnwnm attam godak hodai oya me kiya dena hamdetm godak sthuthi
Oyage design harima lassanai... Ane akki clay alawnna hoda glue ekak kiyannakoo.. Low budget ekakta... Man asawata owa hadanawa oya wage ekak hadanna asai. Please kiyannakoo
අනේ ගොඩක් thank you.ඔයාගෙ හැම වීඩියො එකකින්ම ඉගනගන්න අලුත් දෙයක් තියනවා.❤️
Teen Love You😘❤
harima lassanai, a wagema oya hithath lassanai . hamadema pahadiliwa kiyala denawa. thank you very much .
Akke oya air dry clay aka kohenda gaththe? Earrings hadanna venama air dry clay thiyenavada? air dry clay aka oven akata dala bake karanna oneda ?
Godak isthuthiy wagema godak pin miss oyata .mehema kiyala denawata.harima lassanai ada nirmanaya
Sunethra Thankyou so much dear🥰❤
Ane godakma thank you dear. Godakma udauwak una oyage vedio eka. Vanish apply karana vedio ekath ikmanata ona. 🥰
Keshala Please Check my TH-cam channel😘❤
ගොඩක් ලස්සනයි
Saji Thankyou so much dear🥰❤
Oya kohendha varnish ganne
akki oya kohomd oka ganata thunii krgnne? mn krddi ganat enne nh ne . eka thnkin usai koti
Oyage nirmana harima lassanai nangi🥰.ewagema oya godak nihathamani mokada godak aya thaman danna de katawath kiyala denne ne.oya danna de hemoma ekka bedagannawa.oyage idiri weda සාර්ථක wenna kiyala prarthana karanawa 🥰❤️
Thankyou So Much Sandamali Love You😘❤
Clay ganna puuwanda dr
Oyage wada harima lassanai
Prabodha Love You😘❤
Alawana gum eka mokakda dr
asai ..sathutui oya gena thank you
Me gam ekk pawichchi karanne.. Mokakda mis?
හරිම ලස්සනයි.ගොඩක් පිලිවලයි.ඔයා මේ පාවිච්චි කරන්නේ home made clay එකද?
Imalka ඔව් dear🥰❤
Akkiyo dn oya pavichchi karala thiyenne ara home made air dry clay ekada...eken hadala apita vikunanna puluwanda...
Sasu ow dear🥰❤
@@bworld6728 thanks akkiyoo...😘
Harima lassanai...
Malmi Thankyou so much dear🥰❤
Akke cuter ganna thanak kiyannako
හරිම ලස්සනයි අක්කේ super ❤️❤️❤️❤️❤️ අක්කේ earrings වලට ඔයා දාන ඒ ජුවලරි පාට්ස් කොහෙන්ද ගන්නේ අක්කේ
Ishani Please Check my TH-cam channel👍
Harima lassanai akke 🤗❤️😍
Prasadi Love You😘❤
Oder krnne kohomd
Thank you so much for this valuable video. I learned a lot. What is the number of sand paper?
Dhananjanie P800 - P1000
Thank you miss 🌻🙏🏼
Nisha Welcome 😊❤
Thank you 💗
Mayanthi You’re welcome 😊❤
Wali kadadasiye warge mokadda?
Tharuka P800 - P1000
Hari lassanai.oyage bisnas aka thawa thawath diunu weva.
වානිෂ් ගන්නෙ කොහෙන්ද....?
Alawanna use kana glue eka mokadda
lashmi B6000
Air dry clay කොහෙන්ද ගන්න පුලුවන්? ඔයා කිව්ව shop එකේ බැලුවා. (Sequins) දැන් එන්නේ නෑලූ🥺 BTW thanks for sharing your knowledge🥺❤️
Daraz eke tynw
@@nethumiama Thanks darling. මම බලන්නම්.
GA ☎️ +94 74 347 1088 හොයාගන්න බැරි උනොත් number එකක් WhatsApp msg දාන්න
@@bworld6728 Thank you
Akki mn haduwa clay eka hri giye na ne
Anusha ☎️ +94 74 347 1088 මේ number එකට WhatsApp msg එකක් දාන්නකො කොතනද වැරදුනේ කියල.Clay එකේ photos එක්ක...
@@bworld6728 hari thank q akki
Me badu kohend ganne online
අක්කෙ මන් ක්ලෙ එක හැදුව ඒක ලිපෙන් බාද්දිම වගෙ ගොඩක් හයියයි...ලිපෙන් බාන්න හරිම වෙලාව මොකක්ද
Nethu ☎️ +94 74 347 1088 මේ number එකට WhatsApp msg එකක් දාන්නකො කොතනද වැරදුනේ කියල.Clay එකේ photos එක්ක...
@@bworld6728 මන් ලග 4ටො නැ අක්කා මන් ඒක විසික්කලා ..වැඩක් ගන්න බැරි නිසා 😪
😍
Wathsala 🥰❤

GA ☎️ +94 74 347 1088 හොයාගන්න බැරි උනොත්
number එකක් WhatsApp msg දාන්න