ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනිත් අයට ලැබේන දේ හොයනවට වඩා ගොඩක්ම හොද තමන්ගේ අසරණකම ලිකිතව ඉදිරිපත් කරලා ඉල්ලා සිටින්න.අනුන්ට ලැබේන දෙවල් නැතිකරන්න උස්සහ කිරෙමෙන් සසරෙදි තවත් දුප්පත්ව ඉපදෙනවා.එනිසා මමනගේ දුක ඉදිරිපත් කර ඉල්ලා සිටින්න.මට කියලා ගොඩක් අය ඉල්ලිම් ලිපි ලියන් තියනවා.අනේ එයාලා ඇත්තටම අසරණයි.හරිම දුකයි.ලියද්දනුත් මට අඩුනා .ලියලා ඉවරකරන්න බැරි අසරණ කම් වලින් පිඩාවිදින මිනිසුන් ඉන්නවා.අනේ ඒ අයට දැන් එ මුදල ලැබේනවා.එය අසා දැනෙන සතුට මට🙏.එ නිසා තමන්ට හදාගන්නවා මිස අනිත් අයගේ එවා හොයන්න එපා.මොකද නැති බැරිකමි ගමට නොපෙන්වා ජිවත් වෙන්න උස්සහ කරනවා.රාජකාරි නිලධාරීන් ඉදිරියේ කියුවට ගමෙ අයට කියුවට වැඩක් නැහැ.
අනුන්ගේ ලැබෙන දේ හොයන්ඩ එපා තමන් ට පුළුවන් නම් තමන්ට හදා ගන්න .රජයෙන් දෙන දේ .ජනාධිපතිතුමා ට ගොඩක් පින්.
මහත්තයා නැති අයට දිගටම මෙි අස්වැසුම ලබා දෙන්න කියා ඉතාම කනගාටුවෙින් මතක් කරමි එ කාන්තාවන් ගොඩාක් අසරනයි ජවත් වෙින්න ගොඩාක් අමාරැයි මෙියට ආදාල බල දාරින්ට නිල දාරින්ට දුක දැනෙවා අස්වැසුම එ අයට අනිවාර්යෙන්ම ලැබෙිවා සැමටම යහපත උදා වෙිවා තෙරැවන් සරනයි ජයම වෙිවා මාලිමා ගැමිමට
Sudusuma Ayata pamanak Aswesuma lebewa.wandabu kantawanta Aniwaren laba denna katautu salaswa denna.
මහත්තයා නැති අයට අනිවාර්යෙන්ම අසවැසුම ලැබිය යුතුයි
ඒක. නම්. ඇත්ත. මහත්තයා. නැති. අපි. හරිම. අසරණයි. මට. වැඩක්. කර. ගන්න. බැහැ. ලෙඩින්. ඉනෙ. කුලියට. යන්න. බැහැ. සර්. ඔයාලා. අපි. ගැන. ටිකක්. ශිලා. බලන්න. සර්. 😂😂😂,
රට ගිය අයටත් අස්වැසුම හම්බවෙනව, අනිත් ප්‍රතිලාබත් හම්බවෙනව, එක හරිම අසාදාරනයි
අස්වැසුම දෙනවනම් එකම මුදලක් හැම දෙනාට ම දෙන්න ඕන නැතිනම් .කාටවත් ම නොදී ඉන්න.ඕන දැනට සල්ලි දෙන විදිහ හරිම අසාධාරණයි
❤
ඔව් ඒකතාව හරි
Ou eka hari
Hariyata Hari
ඔවි එක හරි
ජනාධිපති තුමනි 5000 වැඩි කරල දෙන්න සාදාරන විදියට..
Ane ou
2500th vadi karanna ona
5000 මාර්තු/දෙසැම්බර් වලින් කපලා හරියන්නෑ දිගටම වැඩිකරල දිය යුතුයි
Ow eka අසාධාරයි හැමෝටම දෙන්න ඕන සාදාරන විදියට
ඔව් අපිත් දුප්පත්... දරුවො දෙන්නෙක් ඉන්නවා . .. අපෙ ගමේ හැමදේම තියන නැන්දා කෙනෙක්ට 15000ක් හම්බෙනවා.. හාල් පොල් යානවාහන සේරම තියෙනවා එයාට... පුතා වැඩට යන්නැ ගෙදර ඉන්නෙ සල්ලි තියෙන නිසා ... ඇයි අපිට මෙහෙම අසාදාරන වැඩ කරන්නෙ
5000ha wadi karala danna
අස්වැසුම නැති අයගේ දරුවන්ට 6000නැද අභියාචනා වලට මොකක්ද වෙන්නේ
ගොඩක් පිං දැනුවත් කලාට
ඔබට ගොඩක් ස්තුතියි
Rata giya ayage gewalwala ayath aswasuma gannawa.harima asadaranai
හරි සමීක්ෂණයක් කරලා මේ දෙන මුදල් දෙන්න
පුදුම අසාධාරණ විදියට අස්වැසුම දෙන්නෙ අපේ ගමේ නම්
Apeth ehema thamai duppth ayata 2500i hodata salli thiyena ayata 1500i
අවිවාහක වයසක අයගේ ආදායම් නැති වත්කම් නැති අයගේ අස්වැසුම කපන්න එපා.කාරුනිකවමයි ඉල්ලන්නේ. මන් ඉන්නෙ අනුන්ගේ ගෙදරක.
අස් වැසුමන හැමොටම 😊සාධාරන මුදලක් දෙන්න
අපෙ ගෙදර හයදෙනෙක් ඉන්නවා දෙන්නේ පන්දහක් පමනි අපිත් අන්න අසරනයි ඉන්න තැනක් නැහැ කුලියට ඉන්නෙ අවුරුදු දහහතක් කුලි නිවාස වල ඉන්නෙ අනෙ මහත්තයා වැඩිකරලා දෙනවනමි බොහොම පින්
ගොඩක් අය මහගෙදර ලමයි එක්කම ජීවත් වෙනවා.. ලමයින්ගෙන් යැපෙනවා,එකම ලිපිනයේ ලමයි එක්ක ජීවත් වෙනවා.ඒත් අස්වැසුම ගන්නවා. මේවා ගන්න එන රජයේ නිලධාරීන් ,ග්‍රාම සේවකලා විස්තර ගන්න එනකොට පේන්නෙ නෑ වගේ එයාලා කියන දේවල් විතරක් අහන් ගිහින් අස්වැසුම දෙන්න සුදුසුයි කියලා වාර්තා කරනවා..මෙන්න මේ වගේ දේවල් නිසා ඊට වඩා අසරණ මනුස්සයෙක්ට ලැබෙන්න තියෙන අවස්තාව නැති වෙනවා.. මේවා නැති කරන්න ඕන.. අදාල බලධාරීන් මේව ගැන හොදට හොයලා බලලා දෙනවා නම් මෙහෙම අසාධාරණයක් වෙන්නේ නෑ..🤨🥺
Asadaranai
අපිට අස් වැසුමක් නැ.6000 ත් නැ.තියෙන අයට හැමදෙයක්ම ලැබිලා.අපි පාෙතක්වත් අරන් නැ.
හරි ම. ආස දරන. විදියට. තමයි. මේ. අස් වැසුම. දෙන්න නේ
Danuwath kalata pin aiye oyata❤
janadi pati tumani 5000 wadi karala denna.sadarana widihata.godak pin
Sema denatama ekama mudalak denna
,එකම ගෙදර තුන්දෙනාට දිලතිබෙ එක, අසාදාරනයි
Ekanam attha
මුලින්ම,,අභියාචනාදීපුඅයටත්දීමනාදෙනවදමගේසමුර්දියකපලතනිවම,ඉන්නේ
Aththatama..me aswasuma nawaththanawanam hodai..nathnam hamadama menessu duppath...math duppath..apita aswasuma hamba wealth na kawadawath..habai husben nathuwa Amma thaththath Bala gena daruwo dennek school yawala hamba wena padiyen jeewath wenawa..
❤anith ayata irshiya karanna epa oyalatath lebei oyyala tharamata apith asaranai abaditaha daruwo dennek innawa e daruwonge thaththa naha gedara unath ainwenna kiyala thiyenne naya yanna adi awadanam kiyala daruwo 5k innawa kuliwedak karala thamai daruwo pasal yawanneth kanna denneth asarana apita aswesuma pihitak una
එතකොට මහත්තයා නැති අයට හන්බෙි නැද්ද
Mahaththaya nerhi ayata denne nee manussaya enna ayata witharai denne oa as wesuma mara adadaranai meas wesuma
නැති බැරි අයට තමා 5000 මුදල දෙන්නෙ තියන අයට තමා මුදල් වැඩි කරලා තියෙන්නේ හරිම අසාදාරනයි. අපේ පවුලේ හතර දෙනයි ඒත් 5000අස්වැසුම තමා දෙන්නේ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 thank you.
Sthira Rekiyawak nethi. Ayata aswesuma llebenawanmm hodai sadarana widihata denna
අස්වාසුම ගන්න ගොඩක් පවුල් වල බිරින්දෑවරු online ගෙන්නන ක්‍රීම් ඉතින් දහ පොළොස්දහක්ම වෙනවා...තෝරලා බේරලා සුදුසු අයට දෙන්න.
Ai 5000 wedi kranne neththe.mata lebenne 5000i scl yana lamay 3n denek innwa
Asadarna vidiht godak ayta aswasuma hambawanwa .....obthumata gooodak pin a gana hoyal blnn
හොදයි 🌹
යකෝ තව අවුරුදු එකහමාරක් යනකොට හොදට සල්ලි තියන උන් කොච්චර සල්ලි අරන්ද මේ සහනාදාර එහෙම දෙනවනම් තෝරන්නැතුව රටේ ඔක්කම මිනිසුන්ට දීපල්ලා නැත්තම් නොදීම හිටපල්ලා,පුපේ අමාරු හැදිල මැදෑ ආණ්ඩුවක් ගෙනාවා අපිත්
මගෙ තත්තා වයඋර් දායි ඓයට ෆිට් ඓකා හැදෙනවා කලින් 7500ගානේ වැටුනා ඓ සල්ලී වලින් තමා බේත් ගන්නේ අපිට හරි යමන් කියලා නෑ පවුල් දෙකක් තියෙන්නේ හම්බුනේ තත්තා ට විතරයි ඉතින් 7500 ලැබෙයි ද
අපේ ගෙවල් වලට ආවේ නැැ තාම..එහෙම දෙයක් නැැලු තාම.
5000 ලැබෙන්නෙ අන්ත දුප්පත් අයටනෙ 15000 ලැබෙන්නෙ පොසත් අයට 5000 නවත්තන එක හරි අසාධාරණයක්
👍
Navatha. Sangananaya. Karan. Ekanam itha hodai
අස්වැසුම මටත් නෑ මට සීනි කොලස්ටෝුල් ෆෙෂර් සියලුම ලෙට මේවගෙ අයට නෙද දෙන්න ඕනේ දැනට වැඩිකරපු අයගේ ගාන 10.000ක් කරලා දුන්නානම් හැමොටම දෙන්න පුලුවන් බොරු කියලා පොඩි ගෙවල් පෙන්නලා අස්වැසුම අරන් තියනවා.
අස්වැසුමේ මුදල් දෙන විදිය හරිම අසාධාරණ යි දෙන අයටමයි නැවත දීලා තියෙන්නෙ
අපිට ගෙයක් .edamak.ne.කුලියට .enne.දුවලා .3.ennawa.අපිට .මොකුත් ne
ගිය මාසේ අපිට හම්බුනේ🫠 නැ මේ මාසේවත් ලැබෙයිද 🫠
අස්වැසූම අරන් මත්පැන් බිව්වොත් මොකද කරන්නේ
අස්වැසුම් දෙනවා දෙනවා කිව්වට අස්වැසුමක් ලැබුණිත් නෑ නමයිට දෙන දීමනාවක්වත් අපිට ලැබුණේ නෑ
අපේ vauniyawa ඉරට්ටපෙරිය කුලමේ දුප්පත් paul ඉන්නවා නොලැබෙන අය හොදට මුදල් තියන වාහන තියන අයට අස් වසුම තියෙන්නේ ගොඩක්
අස්වැසුම රැපියල් 8500කින් කාල අැදල ඉන්න පුලුවන්නම් මොනව කරන්න බැරිද අද තියෙන අාර්ඵකය එ්ක්ක අපිත් කැමතියි ස්ථාවර දෙයක් කර ගන්න අස්වැසුම දෙනවට වඩා හෙදයි කිරි ගවයෙක් දෙන එක
5000 වැඩි කරන්න ඕන
Thiyana ayage bank account hodata check karanna. Fix dipost thiyana hamotama aswasuma
Api kuliyatainne istirapadinchiyakna kuliwadakaranne a pita daruwelkinnawa awrudu4 adumaktiyagannatanakna 5000LA benne asdanaiwadikaraladenne godakpin
දෙවනී වටෙ පුරවපු අයට නැද්ද
Api wage ayta aswasuma labadenne naththam asadaranayen ganna me aswasuma nathikaralama dan eka hodai
අපි ඉන්නේ කුලියට ඒත් අපිට ස්තිර පදිංචියක් නැති නිසා මොකුත් ලැබෙන්නේ නැහැ
අපිටත්5000 වැඩි කරල දෙන්න තව අවුරැද්දක්
අපි ඉන්නේ කුලි කඩ කාමරයක මට ය කියලා ඉඩම් කෑල්ලක් වත් නෑ දරුවො දෙන්නා පාසල් යනවා මහත්තයා කුලි වැඩ කරන්නේ ජනාධිපති තුමනි අපිට ඒ සහනාධාරය ලබා ගැනීම සඳහා උදව් කරන්න ගොඩක් පීං අපෙ පැත්තේ ගොඩක් දිලා තියෙන්නේ ගොඩක් තියෙන මිනිසුන්ට ආයිමත් සමීක්ෂණ කරන්නේ නැද්ද දෙවනි අදියරට අයදුම්පත් දැම්මා ඒත් තාම සමීක්ෂණ කරන්න ආවේ නෑ දරුවන්ට දෙන සහනාධාර ය වත් නෑ අපට දුක්ගැනවිලි ලිපියක් බාර දුන්නා ඒත් තාම සමීක්ෂණ කරන්න ආවේ නෑඅසරණ දුප්පත් මිනිසුන්ට දෙන්න ඕන දෙවල් තියෙන මිනිස්සු ගන්න එක හරිම අසාධාරණයි නේද සහනාධාර කිව්වා හම අපෙ ගමේ මිනිස්සු නම් පිස්සු වැටිලා වගෙ දුවනවා තියෙන තියෙන කෙනෙක් එහෙමයි නැති කෙනෙක් එහෙමයි
මම රට ඉඳලා ලංකාවට ඇවිත් අවුරුද්දක් උනා.ඇවිත් මාස 5හේ ඉඳලා අද තවමත් බෙහෙත් කරනවා.මම අසනීප උනා.එතකොට විදෙස් විනිමය දීපු අපට අස්වැමත් නෑ .විශ්‍රාම වැටුපක් නෑ .පාසල් යන දරුවටවත් මොකුත් නෑ ..හරිම අසාධාරණ විදියට මේවා දෙන්නෙ .
නැවත සමීක්ෂණ කරන එකනම් ලොකූ දෙයක් හැබැයි හරි දේ කරන්න ඒක තමයි වෙන්න ඕනි
අස්වැසුමේන් මගේ ලමයි දෙන්නෙක් ඉගේනගන්නවා .එත් එක් අයකුටයි..6000 ලැබුනේ..මුකුත්ම නැති මට 5000තින්නෙත් හැමදම මට අසාදරනයමයී.අනේ පින් කවරු හෝ බලදරියෙක් මේවා හොයා බලන්න..මම ගොඩක් අසරන අම්මා කෙනෙක්..
API dennama asaneepai asvesumeng QRkode ekak dhunna namuth asvesuma dhunna ne API dhennata avurudhu heat 65vedi
Aswesuma banku wlta daalada?
අස් වැසුම තියා හිස් වැසුමවත් නැතුව ඉන්නේ දැන්😢😢😢
පිට රට ඉන්න අය ට. House mead. අය ගෙ ගෙදර ට අත් wesuma. Labaganna බැරිද
මගෙ මහත්තයා නැ . මගෙ දුවටත් අසනිපඉ. හෙමදාම කුලි වැඩත් නැ. අපිට ලැබෙන්නේ 4250. අපිටත් සාධාරණයක් කරන්න
Sis tam1 watila na
5000 Dana Aya thamai dup path Aya wada Kerala Harima amaarui
මට අවුරුදු 7ක දරුවෙක් ඉන්නවා ඓය ට 6000දා නම් ලැබුනේ නෑ
ape game innawa elawalu kadayak karana ganu kenek.ayalata me kiyana dimana okkoma labenawa
Mudal walin Sahana nodi Badu Mila adu karannam hamotama sadaranai neda?
Hrim asadarana vidiht thami asawasuma deelthiynne ape gme
ගැනී මිනිහයි දෙන්නම රට ඉන්න අයට asawasuma රුපියල් 15.000 ක් හම්බ වෙනවා
January aswesuma dalada sistam
මම අගමැති හරිනි මහත්මිය ට ත් ලියුම් දැමීම ඒත් කිසිම සහනයක් මට නම් මේ වන තෙක් කිසිම පිළිතුරක් නෑ ගෙදරට කරට් එක නෑ කියලා අස්වැසුම කපනවාද දරැවෝ තුන්දෙනෙක් ඉන්න මට මෙහෙම කරන්න හොඳ නෑ එක පාරක් රැපියල් 15000ක් දාලා ආය එක පාරක්වත් දැම්මේ නෑ මුන් තනිකර හොරැ
Api dipu duk ganawillq baragaththe na.ewa baraganna kiwwe nalu.
Giya.sare.bunne.a.ayata.nowene.hodata.thiyana.ayata
Wedihiti deemanawa kapanna puluwanida
Mata salli wetila tibuna dan mata වැටිලා na mata dana ganna puluwan da
තේ ඉඩම් අක්කර දෙක තුන තියෙන අයත් අස්වැසුම ගන්නවනෙ
අලුතින් ෆෝම් බාර ගන් නැද්ද
මහත්තයා නැති අයට නේද 15000 දෙන්න ඕන .ඒ අයට දරුවන් තුන් දෙනෙක් ඉන්න ඒ අයට ජිවත් වෙන්න අමාරුයි
Ou.akanam.aththe.matath.mahaththeya.na.daruwan.denneka.einnwa.
2500 වැඩි කරලා දෙන්න
Samikshana karala wenakota ganna un posath wela iwarai
Ow සුදුසු kam නැති aya ganne.සියලුම දේවල් නැවත සමීක්ෂණ කරන්න .thiyena aya 10000, 15000 ගන්නේ .වෙනත් සහනාධාර th ගන්නවා ewnma
ජනවාරි මාසයේ අස්වැසුම dalada
4250 දිගටම දිය යුතුයි කපන්නේ නැතුව
දෙනවා නම් එකම ගානක් ඔක්කෝටම දෙන්න. නැත්තං කාටවත්ම නොදි ඉන්න
Mathath ne mageth mahaththaya nethiwela denata aurudu 10 vithara mama kama hadala kadswalata danawa mata me aswesuma laba denna
ඡිනවාරි මා ෙස සල්ලි වැටිලද
Kawdda samikshanaya awasan venne
Kasada. Badala. Netiayts. Me. Dimanawa. Diyayutui. Neda
Eka gadara lamae tundanak iskola yanawa nam tun danatama 6ooo danawada
අපේ පැත්තෙ ඉන්නවා අවුරුදු 50ක් ඉතාලියෙ ඉදලා ලංකාවට ඇවිත් ජීවත් වෙන පව්ලක්. එයාලට මාසෙට 10000ක් හම්බෙනවා😂මරු අස්වැසුම දීම. අක්කර ගණන් ඉඩම් තියන වාහන පුරවලා තියන පව්ලක් තියනවා එයාලටත් අස්වැසුම තියනවා🙂 ගමේ පොළී මුදලාලිටත් අස්වැසුම තියනවා😅 දුප්පතාගෙ දේ වංචනිකව අරන් කනබොන එව්න්ට නන් .......... ගහන්ඩෝන
Ane ape lamai iiscole yana kalwath apita aswesuma derana mata lamaita ugannanna janapati thumani mage 5000 wedi karala denna
Apitath ne aswesuma aiye
1 wataye ayata ආය සමීක්ෂණ කරනවද
එතකොට දැනට 5000ක් ලැබේන..නමුත් ඒ අය ඉට වඩා මුදලක් ලැබේන්න ඔනි කේනෙක්නම් ඒ අයට මොකද කරන්නේ..මටත් අදායමක් නැ.ඉන්න තැනක් නැ.ඉගෙන ගන්න ලමයි දෙන්නෙක් ඉන්නවා..සැමියා නැ.මම කුලි වැඩක් කරලයි හැමදෙයක්ම කරන්නේ..ඉන්නෙත් කුලි ගෙදරක..එකත් ගෙවාගන්නේ අමරුවෙන්..සමහර වෙලාවට කන්න නෑ.. මේ අස්වැසුමත් මට 5000 තින්නේ. එකත් කපයිද ...ඇයි මේහේම අසාදරණ. ලියුමක් දෙන්න ගියම කිව්වා.තින එකත් නැති වෙයි කියලා එක බර ගත්තෙත් නැ..අනේ පින් සිදු වෙයී.මෙහෙම අසාදරන කරන්න එපා අපිට
Maga mahtayat na itama amaruwahn duwala 3 hadagahna apitat 5000 witari dahna apa pata hadatasali kuburu tiyana ayata Tami wadi mydal dahna
මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා ලොකු පුතාට ඇවිදින්න බැ එයා උපතින්ම අබාදිත අරුවෙක් මගේ මහත්තයාත් නැහැ මම ජිවත් වෙන්නේ පාපිසි ගොතලා අපිට අස්වැසුමත් නැහැ පාසල් දිමනාවත් නැහැ මේ පාරවත් ලැබා ගැනිමට මම මොකක්ද කල යුත්තේ
System watila ne thawa
අනිත් අයට ලැබේන දේ හොයනවට වඩා ගොඩක්ම හොද තමන්ගේ අසරණකම ලිකිතව ඉදිරිපත් කරලා ඉල්ලා සිටින්න.අනුන්ට ලැබේන දෙවල් නැතිකරන්න උස්සහ කිරෙමෙන් සසරෙදි තවත් දුප්පත්ව ඉපදෙනවා.එනිසා මමනගේ දුක ඉදිරිපත් කර ඉල්ලා සිටින්න.මට කියලා ගොඩක් අය ඉල්ලිම් ලිපි ලියන් තියනවා.අනේ එයාලා ඇත්තටම අසරණයි.හරිම දුකයි.ලියද්දනුත් මට අඩුනා .ලියලා ඉවරකරන්න බැරි අසරණ කම් වලින් පිඩාවිදින මිනිසුන් ඉන්නවා.අනේ ඒ අයට දැන් එ මුදල ලැබේනවා.එය අසා දැනෙන සතුට මට🙏.එ නිසා තමන්ට හදාගන්නවා මිස අනිත් අයගේ එවා හොයන්න එපා.මොකද නැති බැරිකමි ගමට නොපෙන්වා ජිවත් වෙන්න උස්සහ කරනවා.රාජකාරි නිලධාරීන් ඉදිරියේ කියුවට ගමෙ අයට කියුවට වැඩක් නැහැ.
අනුන්ගේ ලැබෙන දේ හොයන්ඩ එපා තමන් ට පුළුවන් නම් තමන්ට හදා ගන්න .රජයෙන් දෙන දේ .ජනාධිපතිතුමා ට ගොඩක් පින්.
මහත්තයා නැති අයට දිගටම මෙි අස්වැසුම ලබා දෙන්න කියා ඉතාම කනගාටුවෙින් මතක් කරමි එ කාන්තාවන් ගොඩාක් අසරනයි ජවත් වෙින්න ගොඩාක් අමාරැයි මෙියට ආදාල බල දාරින්ට නිල දාරින්ට දුක දැනෙවා අස්වැසුම එ අයට අනිවාර්යෙන්ම ලැබෙිවා සැමටම යහපත උදා වෙිවා තෙරැවන් සරනයි ජයම වෙිවා මාලිමා ගැමිමට
Sudusuma Ayata pamanak Aswesuma lebewa.wandabu kantawanta Aniwaren laba denna katautu salaswa denna.
මහත්තයා නැති අයට අනිවාර්යෙන්ම අසවැසුම ලැබිය යුතුයි
ඒක. නම්. ඇත්ත. මහත්තයා. නැති. අපි. හරිම. අසරණයි. මට. වැඩක්. කර. ගන්න. බැහැ. ලෙඩින්. ඉනෙ. කුලියට. යන්න. බැහැ. සර්. ඔයාලා. අපි. ගැන. ටිකක්. ශිලා. බලන්න. සර්. 😂😂😂,
රට ගිය අයටත් අස්වැසුම හම්බවෙනව, අනිත් ප්‍රතිලාබත් හම්බවෙනව, එක හරිම අසාදාරනයි
අස්වැසුම දෙනවනම් එකම මුදලක් හැම දෙනාට ම දෙන්න ඕන නැතිනම් .කාටවත් ම නොදී ඉන්න.ඕන දැනට සල්ලි දෙන විදිහ හරිම අසාධාරණයි
❤
ඔව් ඒකතාව හරි
Ou eka hari
Hariyata Hari
ඔවි එක හරි
ජනාධිපති තුමනි 5000 වැඩි කරල දෙන්න සාදාරන විදියට..
Ane ou
2500th vadi karanna ona
5000 මාර්තු/දෙසැම්බර් වලින් කපලා හරියන්නෑ දිගටම වැඩිකරල දිය යුතුයි
Ow eka අසාධාරයි හැමෝටම දෙන්න ඕන සාදාරන විදියට
ඔව් අපිත් දුප්පත්... දරුවො දෙන්නෙක් ඉන්නවා . .. අපෙ ගමේ හැමදේම තියන නැන්දා කෙනෙක්ට 15000ක් හම්බෙනවා.. හාල් පොල් යානවාහන සේරම තියෙනවා එයාට... පුතා වැඩට යන්නැ ගෙදර ඉන්නෙ සල්ලි තියෙන නිසා ... ඇයි අපිට මෙහෙම අසාදාරන වැඩ කරන්නෙ
5000ha wadi karala danna
අස්වැසුම නැති අයගේ දරුවන්ට 6000නැද අභියාචනා වලට මොකක්ද වෙන්නේ
ගොඩක් පිං දැනුවත් කලාට
ඔබට ගොඩක් ස්තුතියි
Rata giya ayage gewalwala ayath aswasuma gannawa.harima asadaranai
හරි සමීක්ෂණයක් කරලා මේ දෙන මුදල් දෙන්න
පුදුම අසාධාරණ විදියට අස්වැසුම දෙන්නෙ අපේ ගමේ නම්
Apeth ehema thamai duppth ayata 2500i hodata salli thiyena ayata 1500i
අවිවාහක වයසක අයගේ ආදායම් නැති වත්කම් නැති අයගේ අස්වැසුම කපන්න එපා.කාරුනිකවමයි ඉල්ලන්නේ. මන් ඉන්නෙ අනුන්ගේ ගෙදරක.
අස් වැසුමන හැමොටම 😊සාධාරන මුදලක් දෙන්න
අපෙ ගෙදර හයදෙනෙක් ඉන්නවා දෙන්නේ පන්දහක් පමනි අපිත් අන්න අසරනයි ඉන්න තැනක් නැහැ කුලියට ඉන්නෙ අවුරුදු දහහතක් කුලි නිවාස වල ඉන්නෙ අනෙ මහත්තයා වැඩිකරලා දෙනවනමි බොහොම පින්
ගොඩක් අය මහගෙදර ලමයි එක්කම ජීවත් වෙනවා.. ලමයින්ගෙන් යැපෙනවා,එකම ලිපිනයේ ලමයි එක්ක ජීවත් වෙනවා.ඒත් අස්වැසුම ගන්නවා. මේවා ගන්න එන රජයේ නිලධාරීන් ,ග්‍රාම සේවකලා විස්තර ගන්න එනකොට පේන්නෙ නෑ වගේ එයාලා කියන දේවල් විතරක් අහන් ගිහින් අස්වැසුම දෙන්න සුදුසුයි කියලා වාර්තා කරනවා..මෙන්න මේ වගේ දේවල් නිසා ඊට වඩා අසරණ මනුස්සයෙක්ට ලැබෙන්න තියෙන අවස්තාව නැති වෙනවා.. මේවා නැති කරන්න ඕන.. අදාල බලධාරීන් මේව ගැන හොදට හොයලා බලලා දෙනවා නම් මෙහෙම අසාධාරණයක් වෙන්නේ නෑ..🤨🥺
Asadaranai
අපිට අස් වැසුමක් නැ.6000 ත් නැ.තියෙන අයට හැමදෙයක්ම ලැබිලා.අපි පාෙතක්වත් අරන් නැ.
හරි ම. ආස දරන. විදියට. තමයි. මේ. අස් වැසුම. දෙන්න නේ
Danuwath kalata pin aiye oyata❤
janadi pati tumani 5000 wadi karala denna.sadarana widihata.godak pin
Sema denatama ekama mudalak denna
,එකම ගෙදර තුන්දෙනාට දිලතිබෙ එක, අසාදාරනයි
Ekanam attha
මුලින්ම,,අභියාචනාදීපුඅයටත්දීමනාදෙනවදමගේසමුර්දියකපලතනිවම,ඉන්නේ
Aththatama..me aswasuma nawaththanawanam hodai..nathnam hamadama menessu duppath...math duppath..apita aswasuma hamba wealth na kawadawath..habai husben nathuwa Amma thaththath Bala gena daruwo dennek school yawala hamba wena padiyen jeewath wenawa..
❤anith ayata irshiya karanna epa oyalatath lebei oyyala tharamata apith asaranai abaditaha daruwo dennek innawa e daruwonge thaththa naha gedara unath ainwenna kiyala thiyenne naya yanna adi awadanam kiyala daruwo 5k innawa kuliwedak karala thamai daruwo pasal yawanneth kanna denneth asarana apita aswesuma pihitak una
එතකොට මහත්තයා නැති අයට හන්බෙි නැද්ද
Mahaththaya nerhi ayata denne nee manussaya enna ayata witharai denne oa as wesuma mara adadaranai meas wesuma
නැති බැරි අයට තමා 5000 මුදල දෙන්නෙ තියන අයට තමා මුදල් වැඩි කරලා තියෙන්නේ හරිම අසාදාරනයි. අපේ පවුලේ හතර දෙනයි ඒත් 5000අස්වැසුම තමා දෙන්නේ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 thank you.
Sthira Rekiyawak nethi. Ayata aswesuma llebenawanmm hodai sadarana widihata denna
අස්වාසුම ගන්න ගොඩක් පවුල් වල බිරින්දෑවරු online ගෙන්නන ක්‍රීම් ඉතින් දහ පොළොස්දහක්ම වෙනවා...තෝරලා බේරලා සුදුසු අයට දෙන්න.
Ai 5000 wedi kranne neththe.mata lebenne 5000i scl yana lamay 3n denek innwa
Asadarna vidiht godak ayta aswasuma hambawanwa .....obthumata gooodak pin a gana hoyal blnn
හොදයි 🌹
යකෝ තව අවුරුදු එකහමාරක් යනකොට හොදට සල්ලි තියන උන් කොච්චර සල්ලි අරන්ද මේ සහනාදාර එහෙම දෙනවනම් තෝරන්නැතුව රටේ ඔක්කම මිනිසුන්ට දීපල්ලා නැත්තම් නොදීම හිටපල්ලා,පුපේ අමාරු හැදිල මැදෑ ආණ්ඩුවක් ගෙනාවා අපිත්
මගෙ තත්තා වයඋර් දායි ඓයට ෆිට් ඓකා හැදෙනවා කලින් 7500ගානේ වැටුනා ඓ සල්ලී වලින් තමා බේත් ගන්නේ අපිට හරි යමන් කියලා නෑ පවුල් දෙකක් තියෙන්නේ හම්බුනේ තත්තා ට විතරයි ඉතින් 7500 ලැබෙයි ද
අපේ ගෙවල් වලට ආවේ නැැ තාම..එහෙම දෙයක් නැැලු තාම.
5000 ලැබෙන්නෙ අන්ත දුප්පත් අයටනෙ 15000 ලැබෙන්නෙ පොසත් අයට 5000 නවත්තන එක හරි අසාධාරණයක්
👍
Navatha. Sangananaya. Karan. Ekanam itha hodai
අස්වැසුම මටත් නෑ මට සීනි කොලස්ටෝුල් ෆෙෂර් සියලුම ලෙට මේවගෙ අයට නෙද දෙන්න ඕනේ
දැනට වැඩිකරපු අයගේ ගාන 10.000ක් කරලා දුන්නානම් හැමොටම දෙන්න පුලුවන් බොරු කියලා පොඩි ගෙවල් පෙන්නලා අස්වැසුම අරන් තියනවා.
අස්වැසුමේ මුදල් දෙන විදිය හරිම අසාධාරණ යි දෙන අයටමයි නැවත දීලා තියෙන්නෙ
අපිට ගෙයක් .edamak.ne.කුලියට .enne.දුවලා .3.ennawa.අපිට .මොකුත් ne
ගිය මාසේ අපිට හම්බුනේ🫠 නැ මේ මාසේවත් ලැබෙයිද 🫠
අස්වැසූම අරන් මත්පැන් බිව්වොත් මොකද කරන්නේ
අස්වැසුම් දෙනවා දෙනවා කිව්වට අස්වැසුමක් ලැබුණිත් නෑ නමයිට දෙන දීමනාවක්වත් අපිට ලැබුණේ නෑ
අපේ vauniyawa ඉරට්ටපෙරිය කුලමේ දුප්පත් paul ඉන්නවා නොලැබෙන අය හොදට මුදල් තියන වාහන තියන අයට අස් වසුම තියෙන්නේ ගොඩක්
අස්වැසුම රැපියල් 8500කින් කාල අැදල ඉන්න පුලුවන්නම් මොනව කරන්න බැරිද අද තියෙන අාර්ඵකය එ්ක්ක අපිත් කැමතියි ස්ථාවර දෙයක් කර ගන්න අස්වැසුම දෙනවට වඩා හෙදයි කිරි ගවයෙක් දෙන එක
5000 වැඩි කරන්න ඕන
Thiyana ayage bank account hodata check karanna. Fix dipost thiyana hamotama aswasuma
Api kuliyatainne istirapadinchiyakna kuliwadakaranne a pita daruwelkinnawa awrudu4 adumaktiyagannatanakna 5000LA benne asdanaiwadikaraladenne godakpin
දෙවනී වටෙ පුරවපු අයට නැද්ද
Api wage ayta aswasuma labadenne naththam asadaranayen ganna me aswasuma nathikaralama dan eka hodai
අපි ඉන්නේ කුලියට ඒත් අපිට ස්තිර පදිංචියක් නැති නිසා මොකුත් ලැබෙන්නේ නැහැ
අපිටත්5000 වැඩි කරල දෙන්න තව අවුරැද්දක්
අපි ඉන්නේ කුලි කඩ කාමරයක මට ය කියලා ඉඩම් කෑල්ලක් වත් නෑ දරුවො දෙන්නා පාසල් යනවා මහත්තයා කුලි වැඩ කරන්නේ ජනාධිපති තුමනි අපිට ඒ සහනාධාරය ලබා ගැනීම සඳහා උදව් කරන්න ගොඩක් පීං අපෙ පැත්තේ ගොඩක් දිලා තියෙන්නේ ගොඩක් තියෙන මිනිසුන්ට ආයිමත් සමීක්ෂණ කරන්නේ නැද්ද දෙවනි අදියරට අයදුම්පත් දැම්මා ඒත් තාම සමීක්ෂණ කරන්න ආවේ නෑ දරුවන්ට දෙන සහනාධාර ය වත් නෑ අපට දුක්ගැනවිලි ලිපියක් බාර දුන්නා ඒත් තාම සමීක්ෂණ කරන්න ආවේ නෑ
අසරණ දුප්පත් මිනිසුන්ට දෙන්න ඕන දෙවල් තියෙන මිනිස්සු ගන්න එක හරිම අසාධාරණයි නේද සහනාධාර කිව්වා හම අපෙ ගමේ මිනිස්සු නම් පිස්සු වැටිලා වගෙ දුවනවා තියෙන තියෙන කෙනෙක් එහෙමයි නැති කෙනෙක් එහෙමයි
මම රට ඉඳලා ලංකාවට ඇවිත් අවුරුද්දක් උනා.ඇවිත් මාස 5හේ ඉඳලා අද තවමත් බෙහෙත් කරනවා.මම අසනීප උනා.එතකොට විදෙස් විනිමය දීපු අපට අස්වැමත් නෑ .විශ්‍රාම වැටුපක් නෑ .පාසල් යන දරුවටවත් මොකුත් නෑ ..හරිම අසාධාරණ විදියට මේවා දෙන්නෙ .
නැවත සමීක්ෂණ කරන එකනම් ලොකූ දෙයක් හැබැයි හරි දේ කරන්න ඒක තමයි වෙන්න ඕනි
අස්වැසුමේන් මගේ ලමයි දෙන්නෙක් ඉගේනගන්නවා .එත් එක් අයකුටයි..6000 ලැබුනේ..මුකුත්ම නැති මට 5000තින්නෙත් හැමදම මට අසාදරනයමයී.අනේ පින් කවරු හෝ බලදරියෙක් මේවා හොයා බලන්න..මම ගොඩක් අසරන අම්මා කෙනෙක්..
API dennama asaneepai asvesumeng QRkode ekak dhunna namuth asvesuma dhunna ne API dhennata avurudhu heat 65vedi
Aswesuma banku wlta daalada?
අස් වැසුම තියා හිස් වැසුමවත් නැතුව ඉන්නේ දැන්😢😢😢
පිට රට ඉන්න අය ට. House mead. අය ගෙ ගෙදර ට අත් wesuma. Labaganna බැරිද
මගෙ මහත්තයා නැ . මගෙ දුවටත් අසනිපඉ. හෙමදාම කුලි වැඩත් නැ. අපිට ලැබෙන්නේ 4250. අපිටත් සාධාරණයක් කරන්න
Sis tam1 watila na
5000 Dana Aya thamai dup path Aya wada Kerala Harima amaarui
මට අවුරුදු 7ක දරුවෙක් ඉන්නවා ඓය ට 6000දා නම් ලැබුනේ නෑ
ape game innawa elawalu kadayak karana ganu kenek.ayalata me kiyana dimana okkoma labenawa
Mudal walin Sahana nodi Badu Mila adu karannam hamotama sadaranai neda?
Hrim asadarana vidiht thami asawasuma deelthiynne ape gme
ගැනී මිනිහයි දෙන්නම රට ඉන්න අයට asawasuma රුපියල් 15.000 ක් හම්බ වෙනවා
January aswesuma dalada sistam
මම අගමැති හරිනි මහත්මිය ට ත් ලියුම් දැමීම ඒත් කිසිම සහනයක් මට නම් මේ වන තෙක් කිසිම පිළිතුරක් නෑ ගෙදරට කරට් එක නෑ කියලා අස්වැසුම කපනවාද දරැවෝ තුන්දෙනෙක් ඉන්න මට මෙහෙම කරන්න හොඳ නෑ එක පාරක් රැපියල් 15000ක් දාලා ආය එක පාරක්වත් දැම්මේ නෑ මුන් තනිකර හොරැ
Api dipu duk ganawillq baragaththe na.ewa baraganna kiwwe nalu.
Giya.sare.bunne.a.ayata.nowene.hodata.thiyana.ayata
Wedihiti deemanawa kapanna puluwanida
Mata salli wetila tibuna dan mata වැටිලා na mata dana ganna puluwan da
තේ ඉඩම් අක්කර දෙක තුන තියෙන අයත් අස්වැසුම ගන්නවනෙ
අලුතින් ෆෝම් බාර ගන් නැද්ද
මහත්තයා නැති අයට නේද 15000 දෙන්න ඕන .ඒ අයට දරුවන් තුන් දෙනෙක් ඉන්න ඒ අයට ජිවත් වෙන්න අමාරුයි
Ou.akanam.aththe.matath.mahaththeya.na.daruwan.denneka.einnwa.
2500 වැඩි කරලා දෙන්න
Samikshana karala wenakota ganna un posath wela iwarai
Ow සුදුසු kam නැති aya ganne.සියලුම දේවල් නැවත සමීක්ෂණ කරන්න .thiyena aya 10000, 15000 ගන්නේ .වෙනත් සහනාධාර th ගන්නවා ewnma
ජනවාරි මාසයේ අස්වැසුම dalada
4250 දිගටම දිය යුතුයි කපන්නේ නැතුව
දෙනවා නම් එකම ගානක් ඔක්කෝටම දෙන්න. නැත්තං කාටවත්ම නොදි ඉන්න
Mathath ne mageth mahaththaya nethiwela denata aurudu 10 vithara mama kama hadala kadswalata danawa mata me aswesuma laba denna
ඡිනවාරි මා ෙස සල්ලි වැටිලද
Kawdda samikshanaya awasan venne
Kasada. Badala. Netiayts. Me. Dimanawa. Diyayutui. Neda
Eka gadara lamae tundanak iskola yanawa nam tun danatama 6ooo danawada
අපේ පැත්තෙ ඉන්නවා අවුරුදු 50ක් ඉතාලියෙ ඉදලා ලංකාවට ඇවිත් ජීවත් වෙන පව්ලක්. එයාලට මාසෙට 10000ක් හම්බෙනවා😂මරු අස්වැසුම දීම.
අක්කර ගණන් ඉඩම් තියන වාහන පුරවලා තියන පව්ලක් තියනවා එයාලටත් අස්වැසුම තියනවා🙂 ගමේ පොළී මුදලාලිටත් අස්වැසුම තියනවා😅 දුප්පතාගෙ දේ වංචනිකව අරන් කනබොන එව්න්ට නන් .......... ගහන්ඩෝන