ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉසුරු ඒ චරිතේට සාධාරණයක් කරනවා සුපිරියට ❤️😍
ඇයි මේ හැමෝම හරිනිට බනින්නේ...එයාගේ කටින් කාටවත් වැඩක්නෑ..කතාවෙන් දෙන අර්ථය තේරුම් ගන්න
මමත් එයාට බනිනවා එ එයාට නෙමෙියි එ එයාගේ චරිතේට
ඔයා කවුද හරිනි ගැන තැවෙන කෙනා ඇයි කසනවද අහවල් තැන
කතාව බලන්න හිතෙනවද ඒ කට දකිද්දී මූනේ හිනා පොදක් නෑ.හැමවෙලේම බුම්මගෙන.😂
Yes❤
පව් අනේ මේ මිනිහා මෙහෙම පිරිමි ඉන්නෙ කතාවල විතරයි
අර කිව්වත් වගේ මෙහෙම පිරිමි ඉන්නේ කතා වල විතරමයි
මරේමරු කතාව ගොඩාක් ලස්සනයි ❤❤❤❤☺️👍👍
හරිනි කියන ගෑනි පේන්න බැරි මට විතරද
මටත්. පේන්න. බැහැ. අනේ
ඔහොම genu pennanna be
ae mata
අනෙ මටත්
ඇය් මට
රස්සාවත් නැති කරගෙන ගැනිත් නැති වෙනවා අවසානේට
හ්මි
එහෙම උනු අය ඉන්නවා ඇත්තටම ත්.
මේ කතාවේ අම්මයි නංගියි මෙයාලගෙ පවුල් ජීවිතේට ඇගිලි ගහනව වැඩි ඕන දේයි එපා දේයි ඔක්කොම හොයනවා හරිනිත් වැරදි කරනවා නංගිත් වැරදි වෙනම පදිංචියකට ගියා නම් ඉවරයිනෙ🙃
සිරාවට කට්ටිය ඒ දෙන්නා හොදයි ගානවා ඒ උනාට
Oww
Eka aththa
😂 yako ekata kiyanne agili gahanw kiyala neme තමන්ගෙ පුතගෙ පව්ල කැඩෙයි කියන බයටයි එහෙම කරන්නෙ නිකම් මෝඩ කතා කියන්න එපා ඔයාලා දකින්නෙ අහිංසක අම්මලගෙ වැරදි විතරයි ඔයාත් ඔහොම මිනිහව් කන ගැනියෙක්ද
@@Saradevindya26 mama kiyala na kohewat harini hodai kiyala comment eka hodata kiywna
ඉසුරුගේ චරිතය හරිම පවු..
හරිනි වගේ ගෑනූ අප්පිරියාව යි
මෙච්චර ලංකාවේ ලස්සන නිලියො ඉද්දි මේකිට ලස්සනයි ලු😮😮😮
ඔහොම ගැනු ඕනෙ තරම් ඉන්නවා
ඉසුරු නම් නියමයි
අනේ මටත් පෙන්න බැ නිලියෙ නැතව ගත්තාද මන්දා කට පොල්ලෙල්ලක් වගෙ 😩😩😩😩😩
අදත් හරිම ලස්සනයි කතාව
❤😍බලමු.. මෙක හරි ලස්සන නාට්‍යක් හැමදාම බලනවා මම ඔයාලත් දවසක් බලන්න හැමදාම බලන්න හිතෙනව 😍❤️
❤❤❤❤❤❤❤❤
ගැනිගෙ හින හැබැකරන්න ගිහින් හිරෙත් යයි වගේ පව් සැමිය බිරිදට හරි අදරෙයි
එහෙම උනු අය ඉන්නවා හිරෙ
ලස්සන කතාවක් හැමදාමත් බලනවා ❤😘
Harinige rangapem harima Thathwikai. Kata handa kathakarana widiya harima lassanai.Eyage charitheta upariyenma sadaranayak karanawa .
අපෝ මේ වගේ කතා නම් රටට පෙන්වන්න හොඳ නෑ කතාවල තියෙන මෝඩ අදහස් අපේ රටේ මෝඩ රැල ඇත්තටම කරනවා එතකොට එයාලා ආදරෙයි හැමෝටම❤❤❤❤
Katha Vala vitharai pirimi moda. Habai Harini vage ganu me samajaye ona tharam innava.
ඉසුරැඅහිංසකවැඩියිඒ්කයිහරිනිනටන්නෙ,💃💃💃💃💃💃
ඉසුරැ ඉන්න නිසා තමයි බලන්නෙ
පිරිමියෙක් උනත් ගැහැණියෙක් උනත් කොච්චර හොද පව්ලක වැදගත් දමව්පියන්ගාව හැදුනත් ඊලගට විවාහයකින් තමන්ගේ ලගට එන කෙනා නිසා .තමන්ගේ ඉරනමත් විසදෙන්නේ😢😢😢😢
හරිනි අයින් කරානමි කතාව ලස්සනයි
හරිනිගෙ කට හඬ ලස්සනයි ...
හ්ම් හ්ම්..
හරිනි වගේ ගෑනු නිසා තමයි මිනිස්සු වැරදි වැඩ වලින් සල්ලි හම්බ කරන්න ගිහින් විනාස වෙන්නේ
එහෙම උනු අය ඉන්නවා ඇත්තටමත්
හරිනි වගේ ගෑනු ඉන්න පිරිමින්ට එ්ක හරිම සාපයක්😂
අරෝෂ හිත මතමයි හරිනි විස්වට සෙට් කරන්නේ... හරිනිට මේ දේවල් තේරුම් යනකොට පහු වෙයි 😂😂😂
මෙන්න. මේ. විශ්ව. කියන. මනුස්සය. එක්ක. හරිනි.පැටලෙන.හැටි.බලන්.ඉන්නෙ.මම.විතරද.මොකද.සල්ලි.වලට
එහෙම තමයි වෙන්නේ
අරෝෂා එක්ක ඇවිදින්න ගියපු හරිනිට අලුත් අමුත්තෙක් මුණ ගැහෙනවා.ඒ කෝටිපතිව්යාපාරිකයෙක්.නම විශ්ව.විශ්ව හැබැයි හොඳ මූණ පෙන්නන සල්ලාලයෙක් වගේ.හරිනිව දැක්ක මුල්ම වතාවෙම හරිනිව කොහොමද දැලේ දාගන්නෙ වගේ අදහසක් විශ්වගෙහිතේ තිබුණේ.ඒ මදිවට අරෝෂාත් පුළුවන් තරම් විශ්ව ගැන හොඳම විතරක්කියන්න පටන් ගන්නවා හරිනි එක්ක.ඒ මනුස්සයා අසාර්ථක කසාද ජීවිතේකින් ගොඩක්දුක් විඳින කෙනෙකෙ කියලා අරෝෂා හරිනිට කියනවා.ඒ වගේම ඊළඟ දවසෙ විවාහ උත්සවේටත් එයා සහභාගි වෙනවා.ඒ කියන්නෙ විශ්වට හරිනිට ළංවෙන්න පොටක්පෑදෙයි වගේ.කොහොම හරි මේ ගමනෙන් පස්සෙ ගෙදරට එද්දි ආදි කාලාවත් නෑ.ආදිහිතාගෙන හිටියෙ හරිනි ආවට පස්සෙ එයා එක්කම කන්න.ඒත් හරිනි ගෙදරට එන්නෙහොඳට කාලා බීලා.එහෙම ඇවිල්ලත් කොච්චර බඩගිනියි කියලා කිව්වත් හරිනි ලෑස්ති නෑආදි වෙනුවෙන් උයලා දෙන්න.ඒ වෙනුවට හරිනි කියන්නෙ බඩගිනියි නම් එළියට ගිහින්කාලා එන්න කියලා.ඒ වගේම හරිනි අරෝෂාගෙ සල්ලි වලින් ගත්ත එයා ආසම කරන මාලයත්උජාරුවෙන් ආදිට පෙන්නනවා.මේ යන විදියට නම් ආදි හරිනි ආදර කතාවට ඒ තරමට හොඳක්නම් වෙයි කියලා හිතන්න අමාරුයි....ඊළඟට මොකද වෙන්නෙ කියලා එහෙනම් අද කොටසින් බලමු...
මේ දෙන්න එකතු වෙලා ආදිත්‍ය ලොකු කරදයක පටලනවා
පවි අහින්සක මිනිහ
අනේ මේ හරිනි ගෑනි කොහෙන් හොයාගත්තද මන්දා
කොහෙන් හොයන්නද මෙිි පුසිද්ද නිලියක් මෙයා රගපාන්නේ වැඩිහිටියන්ට පමනයි filim විතරයි නම චුලක්සි තව කෙනෙක් ඉන්නවා චමත්කා නිල්මිනි හොයලා බලන්ඉමු
අනෙ මන්දා ගැනු නිසා පිරිමි කරදරෙ වැටෙනවා...පවු දෙමව්පියන් ...
අප්පට. සිරි. කියපන්කො
අර ගෑනි නිකන්නෙවෙයි ගෙවීමේ ක්‍රමයට මාලෙ අරන් දුන්නෙ ඒකි කියන කියන පදේට නටන්න වෙයි
මේ හරිනි නිසා පව් ආදිත්‍ය ලගදීම රක්ෂාවත් නැති කරගනී.
එහෙම වෙච්ච අය ඉන්නවා
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
Kathawa lassanei❤❤❤❤❤
එතකොට ආදිත්‍ය ගත්ත මාලේ නංගිටත් පෙන්නුවේ ඒක හරිනිට දුන්නේ නෑනේ.
ඒකනේ 🤔
ඒකනේ
ඒකනේ මාලේ කෝ
එයා ඒක දිලා සල්ලි ගනියි..
,,දේදුනු ආකාසේ filme එකේ මෙයාද ඉන්නෙ
Oo
පව් මේ ගැනීගෙ හින සැබෑ කරන්න ගිහිල්ලා මේයා හිරෙත් යයිද දන්නේ නැහැ 🤔🤔🤔🤔🤔
පව් ආදිත්‍ය හරිනිට ඉල්ලන දේවල් දෙන්න වැඩි සල්ලි හොයන්න ගිහින් හිරේ යයි නරක වැඩ වලට අහුවෙලා
මෙහෙම ගැහුණු සාපයක් ... මෙහෙම ගැහුණු බැන්ද පිරිමි පව් ....
Harinita ❤ ආදරෙ වගෙ ❤tharidita ආදරෙ inna කසාද bedaa tharindi pau ඉසුරු මල්ලි ❤😢
පුදුම ගෑනු.. මිනිහා හොරකන් කරලා හරි කමක් නැ ඒ ගැනිගේ ආශාවල් ඉෂ්ට කරලා දෙනවනම්..
හරිනිගේ කට කැතයි
චූලක්ශි😊😊
Harinige manne lassnai kiyla hithagna inne
එතකොට හස්බන් ගත්ත මාලෙ කො
මේ ගෑනි නිසා මිනිහගෙ job එකත් නැති වෙලා හිරෙත් යන්න උනොත් හොදයි ගැනි කියන කියන පදේට නටන්න යනවට
❤❤❤ etakota ko samita ganta male
Natewate lassane
Godaak wenas kathawak aththamai ...me wage gaanu adath innawa asraya karana naraka yaluwo nisa wena dewaluth aadarshayata hodai..balamu mo wenna kiyala issarahata
හරිනිමොනලස්සදකෙල්ලොනැතුවටපිස්සුනැත්තමිසෝක්,😵😵😵😵😵😵
❤❤❤❤❤
Me kathawa hari wedagath ohoma dewal thiyenawa genu nisai minihek hedenneth nethi wenneth.
ඡරා.ගෑනු.පිරිමින්ට.වද.දෙන.වනචර.ගෑනුන්ට.චරිත😅
Harinige katahada rathurosa eke niliyage katahadata samanai.
ගෑනු සහ හදිහුනියම්..අතර වෙනස.
දැන් කෝ ආදී ගත්ත මාලේ.. ඒකට මොකද උනේ.. කතාව ලියන කෙනා ගංජා ගහලද කතාව ලියන්නේ
ආදිතය ඊයේ ගත්ත මාලේ කොයි එතකොට ඒක කාටද දුන්නේ
ඇත්තමටඉසුරැටපිස්සුදමද්දාගැනිකියනකියනපදේටනටන්න,💃💃💃💃💃
Me wage manussayek labanna ganu pin Karaka thiyenna one
ඉසූරු පව් හරිනි මටනම් පෙන්නබැ මන්නෙ වැඩියි
Harinige kata wekkirila kethaaai
Adithya ahu wela iwarai
Me wage pirimi inne aththatama me wage kathawala vitharai
Atta thama harenege katanam harema kathai
Owu ane Aththamai
අපි ටත්පේන්න බෑ
Harinige kate katha
හරිනි කොටු පෙනේ වගේ අරූ එක්ක
මිනිහ. බිල්ලට. ගියත්. කමක්. නැහැ. ගෑනිගෙ. වැඩටික. සිද්ද. වෙනව. නම්
Man හිතන්නේ ne harini mona වුණත් husband ta වැරැද්දක් karai kiyala.harinige ලොකු kama නිසයි serama prasna wenne නමුත් eya වැරැද්දක් karana ekak ne.අන්තිමට eyata terei eyage වැරැද්ද
කපටි.ගෑනි.හරිනි.
oh🤔
දැන් මේ මිනිහ මාලයක් ගෙනාවනේ,හරිනි කාගෙන් සල්ලි ඉල්ලගෙනද මාල ගෙනාව්‍ර්‍ර්
යාලුවානේ අරන් දුන්නේ
Oya Gon haniewe mathath penne ba..
කට බරිය හරිනිගෙ
Adee gani Nisa hire gihin nathara venne.
Adiththya gatta male kooo
අරෝෂා කියන්නෙත් හොද බඩුවක්නේ හරිනිත් එකටම ගැලපෙනවා
ඔව් එ ගැනි හෙද නැ ජගත් ඉන්න නිසා බලන්නේ
හරිනිගෙ.කටෙි.හැටි
මිනිහගේ ප්‍රතිපත්ති කඩලා මිනිහා පගා කාරයෙකුත් කරලා මේකි නයට මාලෙත් අඑන්
අවසානේ හිරේ යන්න වෙන්නේ
හරිනි. මට ත්. පෙන්න බෑ
ගින්දරී 03 ඉන්නවාහරිනි
මුන් දෙන්නම කපටි තක්කඩි
කවුරු කවූරුද
හරිනි හරිම කැතයි. එයා ලස්සනයි කියලා හිතුවට
නාට්ට්යේ ව්දිහට නේ
මෙ ගැනි ගේ කටේ කැත
Adithya gaththa maleta mokada une
ඇයි මට
Miniha paga aran hire giyama ara sewalaya raja magul thamai.pau daruwa.
Ekinam apitath pennanna be
Ko ane isuruth malayak genawa neda
Matath penna bha harini kiyana gni
Godak adarshawath kathawak me charitha wali ape jivitha walatath adarshyak ganna puluwa. 😊
වීදනදීඇවීතඵපවුල්තකාන්න
❤❤❤❤❤❤❤
❤❤❤
ඉසුරු ඒ චරිතේට සාධාරණයක් කරනවා සුපිරියට ❤️😍
ඇයි මේ හැමෝම හරිනිට බනින්නේ...එයාගේ කටින් කාටවත් වැඩක්නෑ..කතාවෙන් දෙන අර්ථය තේරුම් ගන්න
මමත් එයාට බනිනවා එ එයාට නෙමෙියි එ එයාගේ චරිතේට
ඔයා කවුද හරිනි ගැන තැවෙන කෙනා ඇයි කසනවද අහවල් තැන
කතාව බලන්න හිතෙනවද ඒ කට දකිද්දී මූනේ හිනා පොදක් නෑ.හැමවෙලේම බුම්මගෙන.😂
Yes❤
පව් අනේ මේ මිනිහා මෙහෙම පිරිමි ඉන්නෙ කතාවල විතරයි
අර කිව්වත් වගේ මෙහෙම පිරිමි ඉන්නේ කතා වල විතරමයි
මරේමරු කතාව ගොඩාක් ලස්සනයි ❤❤❤❤☺️👍👍
හරිනි කියන ගෑනි පේන්න බැරි මට විතරද
මටත්. පේන්න. බැහැ. අනේ
ඔහොම genu pennanna be
ae mata
අනෙ මටත්
ඇය් මට
රස්සාවත් නැති කරගෙන ගැනිත් නැති වෙනවා අවසානේට
හ්මි
එහෙම උනු අය ඉන්නවා ඇත්තටම ත්.
මේ කතාවේ අම්මයි නංගියි මෙයාලගෙ පවුල් ජීවිතේට ඇගිලි ගහනව වැඩි ඕන දේයි එපා දේයි ඔක්කොම හොයනවා හරිනිත් වැරදි කරනවා නංගිත් වැරදි වෙනම පදිංචියකට ගියා නම් ඉවරයිනෙ🙃
සිරාවට කට්ටිය ඒ දෙන්නා හොදයි ගානවා ඒ උනාට
Oww
Eka aththa
😂 yako ekata kiyanne agili gahanw kiyala neme තමන්ගෙ පුතගෙ පව්ල කැඩෙයි කියන බයටයි එහෙම කරන්නෙ නිකම් මෝඩ කතා කියන්න එපා ඔයාලා දකින්නෙ අහිංසක අම්මලගෙ වැරදි විතරයි ඔයාත් ඔහොම මිනිහව් කන ගැනියෙක්ද
@@Saradevindya26 mama kiyala na kohewat harini hodai kiyala comment eka hodata kiywna
ඉසුරුගේ චරිතය හරිම පවු..
හරිනි වගේ ගෑනූ අප්පිරියාව යි
මෙච්චර ලංකාවේ ලස්සන නිලියො ඉද්දි මේකිට ලස්සනයි ලු😮😮😮
ඔහොම ගැනු ඕනෙ තරම් ඉන්නවා
ඉසුරු නම් නියමයි
අනේ මටත් පෙන්න බැ නිලියෙ නැතව ගත්තාද මන්දා කට පොල්ලෙල්ලක් වගෙ 😩😩😩😩😩
අදත් හරිම ලස්සනයි කතාව
❤😍බලමු.. මෙක හරි ලස්සන නාට්‍යක් හැමදාම බලනවා මම ඔයාලත් දවසක් බලන්න හැමදාම බලන්න හිතෙනව 😍❤️
❤❤❤❤❤❤❤❤
ගැනිගෙ හින හැබැකරන්න ගිහින් හිරෙත් යයි වගේ පව් සැමිය බිරිදට හරි අදරෙයි
එහෙම උනු අය ඉන්නවා හිරෙ
ලස්සන කතාවක් හැමදාමත් බලනවා ❤😘
Harinige rangapem harima Thathwikai. Kata handa kathakarana widiya harima lassanai.Eyage charitheta upariyenma sadaranayak karanawa .
අපෝ මේ වගේ කතා නම් රටට පෙන්වන්න හොඳ නෑ කතාවල තියෙන මෝඩ අදහස් අපේ රටේ මෝඩ රැල ඇත්තටම කරනවා එතකොට එයාලා ආදරෙයි හැමෝටම❤❤❤❤
Katha Vala vitharai pirimi moda. Habai Harini vage ganu me samajaye ona tharam innava.
ඉසුරැඅහිංසකවැඩියිඒ්කයිහරිනිනටන්නෙ,💃💃💃💃💃💃
ඉසුරැ ඉන්න නිසා තමයි බලන්නෙ
පිරිමියෙක් උනත් ගැහැණියෙක් උනත් කොච්චර හොද පව්ලක වැදගත් දමව්පියන්ගාව හැදුනත් ඊලගට විවාහයකින් තමන්ගේ ලගට එන කෙනා නිසා .තමන්ගේ ඉරනමත් විසදෙන්නේ😢😢😢😢
හරිනි අයින් කරානමි කතාව ලස්සනයි
හරිනිගෙ කට හඬ ලස්සනයි ...
හ්ම් හ්ම්..
හරිනි වගේ ගෑනු නිසා තමයි මිනිස්සු වැරදි වැඩ වලින් සල්ලි හම්බ කරන්න ගිහින් විනාස වෙන්නේ
එහෙම උනු අය ඉන්නවා ඇත්තටමත්
හරිනි වගේ ගෑනු ඉන්න පිරිමින්ට එ්ක හරිම සාපයක්😂
අරෝෂ හිත මතමයි හරිනි විස්වට සෙට් කරන්නේ... හරිනිට මේ දේවල් තේරුම් යනකොට පහු වෙයි 😂😂😂
මෙන්න. මේ. විශ්ව. කියන. මනුස්සය. එක්ක. හරිනි.පැටලෙන.හැටි.බලන්.ඉන්නෙ.මම.විතරද.මොකද.සල්ලි.වලට
එහෙම තමයි වෙන්නේ
අරෝෂා එක්ක ඇවිදින්න ගියපු හරිනිට අලුත් අමුත්තෙක් මුණ ගැහෙනවා.ඒ කෝටිපති
ව්‍යාපාරිකයෙක්.නම විශ්ව.විශ්ව හැබැයි හොඳ මූණ පෙන්නන සල්ලාලයෙක් වගේ.හරිනිව
දැක්ක මුල්ම වතාවෙම හරිනිව කොහොමද දැලේ දාගන්නෙ වගේ අදහසක් විශ්වගෙ
හිතේ තිබුණේ.ඒ මදිවට අරෝෂාත් පුළුවන් තරම් විශ්ව ගැන හොඳම විතරක්
කියන්න පටන් ගන්නවා හරිනි එක්ක.ඒ මනුස්සයා අසාර්ථක කසාද ජීවිතේකින් ගොඩක්
දුක් විඳින කෙනෙකෙ කියලා අරෝෂා හරිනිට කියනවා.ඒ වගේම ඊළඟ දවසෙ විවාහ
උත්සවේටත් එයා සහභාගි වෙනවා.ඒ කියන්නෙ විශ්වට හරිනිට ළංවෙන්න පොටක්
පෑදෙයි වගේ.කොහොම හරි මේ ගමනෙන් පස්සෙ ගෙදරට එද්දි ආදි කාලාවත් නෑ.ආදි
හිතාගෙන හිටියෙ හරිනි ආවට පස්සෙ එයා එක්කම කන්න.ඒත් හරිනි ගෙදරට එන්නෙ
හොඳට කාලා බීලා.එහෙම ඇවිල්ලත් කොච්චර බඩගිනියි කියලා කිව්වත් හරිනි ලෑස්ති නෑ
ආදි වෙනුවෙන් උයලා දෙන්න.ඒ වෙනුවට හරිනි කියන්නෙ බඩගිනියි නම් එළියට ගිහින්
කාලා එන්න කියලා.ඒ වගේම හරිනි අරෝෂාගෙ සල්ලි වලින් ගත්ත එයා ආසම කරන මාලයත්
උජාරුවෙන් ආදිට පෙන්නනවා.මේ යන විදියට නම් ආදි හරිනි ආදර කතාවට ඒ තරමට හොඳක්
නම් වෙයි කියලා හිතන්න අමාරුයි....
ඊළඟට මොකද වෙන්නෙ කියලා එහෙනම් අද කොටසින් බලමු...
මේ දෙන්න එකතු වෙලා ආදිත්‍ය ලොකු කරදයක පටලනවා
පවි අහින්සක මිනිහ
අනේ මේ හරිනි ගෑනි කොහෙන් හොයාගත්තද මන්දා
කොහෙන් හොයන්නද මෙිි පුසිද්ද නිලියක් මෙයා රගපාන්නේ වැඩිහිටියන්ට පමනයි filim විතරයි නම චුලක්සි තව කෙනෙක් ඉන්නවා චමත්කා නිල්මිනි හොයලා බලන්ඉමු
අනෙ මන්දා ගැනු නිසා පිරිමි කරදරෙ වැටෙනවා...පවු දෙමව්පියන් ...
අප්පට. සිරි. කියපන්කො
අර ගෑනි නිකන්නෙවෙයි ගෙවීමේ ක්‍රමයට මාලෙ අරන් දුන්නෙ ඒකි කියන කියන පදේට නටන්න වෙයි
මේ හරිනි නිසා පව් ආදිත්‍ය ලගදීම රක්ෂාවත් නැති කරගනී.
එහෙම වෙච්ච අය ඉන්නවා
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
Kathawa lassanei❤❤❤❤❤
එතකොට ආදිත්‍ය ගත්ත මාලේ නංගිටත් පෙන්නුවේ ඒක හරිනිට දුන්නේ නෑනේ.
ඒකනේ 🤔
ඒකනේ
ඒකනේ මාලේ කෝ
එයා ඒක දිලා සල්ලි ගනියි..
,,දේදුනු ආකාසේ filme එකේ මෙයාද ඉන්නෙ
Oo
පව් මේ ගැනීගෙ හින සැබෑ කරන්න ගිහිල්ලා මේයා හිරෙත් යයිද දන්නේ නැහැ 🤔🤔🤔🤔🤔
පව් ආදිත්‍ය හරිනිට ඉල්ලන දේවල් දෙන්න වැඩි සල්ලි හොයන්න ගිහින් හිරේ යයි නරක වැඩ වලට අහුවෙලා
මෙහෙම ගැහුණු සාපයක් ... මෙහෙම ගැහුණු බැන්ද පිරිමි පව් ....
Harinita ❤ ආදරෙ වගෙ ❤tharidita ආදරෙ inna කසාද bedaa tharindi pau ඉසුරු මල්ලි ❤😢
පුදුම ගෑනු.. මිනිහා හොරකන් කරලා හරි කමක් නැ ඒ ගැනිගේ ආශාවල් ඉෂ්ට කරලා දෙනවනම්..
හරිනිගේ කට කැතයි
චූලක්ශි😊😊
Harinige manne lassnai kiyla hithagna inne
එතකොට හස්බන් ගත්ත මාලෙ කො
මේ ගෑනි නිසා මිනිහගෙ job එකත් නැති වෙලා හිරෙත් යන්න උනොත් හොදයි ගැනි කියන කියන පදේට නටන්න යනවට
❤❤❤ etakota ko samita ganta male
Natewate lassane
Godaak wenas kathawak aththamai ...me wage gaanu adath innawa asraya karana naraka yaluwo nisa wena dewaluth aadarshayata hodai..balamu mo wenna kiyala issarahata
හරිනිමොනලස්සදකෙල්ලොනැතුවටපිස්සුනැත්තමිසෝක්,😵😵😵😵😵😵
❤❤❤❤❤
Me kathawa hari wedagath ohoma dewal thiyenawa genu nisai minihek hedenneth nethi wenneth.
ඡරා.ගෑනු.පිරිමින්ට.වද.දෙන.වනචර.ගෑනුන්ට.චරිත😅
Harinige katahada rathurosa eke niliyage katahadata samanai.
ගෑනු සහ හදිහුනියම්..අතර වෙනස.
දැන් කෝ ආදී ගත්ත මාලේ.. ඒකට මොකද උනේ.. කතාව ලියන කෙනා ගංජා ගහලද කතාව ලියන්නේ
ආදිතය ඊයේ ගත්ත මාලේ කොයි එතකොට ඒක කාටද දුන්නේ
ඇත්තමටඉසුරැටපිස්සුදමද්දාගැනිකියනකියනපදේටනටන්න,💃💃💃💃💃
Me wage manussayek labanna ganu pin Karaka thiyenna one
ඉසූරු පව් හරිනි මටනම් පෙන්නබැ මන්නෙ වැඩියි
Harinige kata wekkirila kethaaai
Adithya ahu wela iwarai
Me wage pirimi inne aththatama me wage kathawala vitharai
Atta thama harenege katanam harema kathai
Owu ane Aththamai
අපි ටත්පේන්න බෑ
Harinige kate katha
හරිනි කොටු පෙනේ වගේ අරූ එක්ක
මිනිහ. බිල්ලට. ගියත්. කමක්. නැහැ. ගෑනිගෙ. වැඩ
ටික. සිද්ද. වෙනව. නම්