Tharuna Sithata Ridum Didi Karaoke (Without Voice) තරුණ සිතට රිදුම් දිදී කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • 🎧🎤 Artist : Indrajith Dolamulla
    📜✍️ Lyrics : Delthota Chandrapala
    🎸🎶 Melody : Indrajith Dolamulla
    🌟★彡𝕀𝕟𝕕𝕣𝕒𝕛𝕚𝕥𝕙 𝔻𝕠𝕝𝕒𝕞𝕦𝕝𝕝𝕒 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
    ⭕ Oba Mage Senehasa Yadina Dine Karaoke / ඔබ මගෙ සෙනෙහස යදින දිනේ කැරෝකේ
    ▶️ • Oba Mage Senehasa Yadi...
    ⭕ Sadaluthale Obai Mamai Karaoke / සඳළුතලේ ඔබයි මමයි කැරෝකේ
    ▶️ • Sadaluthale Obai Mamai...
    ⭕ Gatha Babalai Karaoke / ගත බබලයි කැරෝකේ
    ▶️ • Gatha Babalai Karaoke ...
    ⭕ Sithak Thiyenawa Karaoke / සිතක් තියෙනවා කැරෝකේ
    ▶️ • Sithak Thiyenawa Karao...
    ⭕ Duras Wannata Sithana Hamawita Karaoke / දුරස් වන්නට සිතන හැමවිට කැරෝකේ
    ▶️ • Duras Wannata Sithana ...
    ඔබ කොහේ සිටියත් කමක් නැත.....
    ඔබ කොයි මොහොතේ සිටියත්.....
    දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
    ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායනය කිරීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
    ඔබට අවශ්‍ය ගීතය ගායනා කිරීමට කැරෝකේ ට්‍රැක්ස් අවශ්‍ය නම් කරුණාකර එම ගීත අප හට ඉදිරිපත් කරන්න.
    හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු
    යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
    තවත් දෙයක් .... අපිව ✅SUBSCRIBE කර ගීත ඔබේ මිතුරන්ට ✅SHARE කරන්න.
    🟢Whatsapp Group :
    👉 chat.whatsapp....
    🔵Face Book :
    👉 / honeybirdskaoke
    තරුණ සිතට රිදුම් දිදී
    නොඉන් පාළුවේ
    බිඳුණු පෙමට කඳුළු සලා
    කුමට යාළුවේ
    ඇයි ලතැවෙන්නේ
    සිනා වෙයන්නේ
    තරුණ සිතට රිදුම් දිදී
    නොඉන් පාළුවේ
    බිඳුණු පෙමට කඳුළු සලා
    කුමට යාළුවේ
    ඇයි ලතැවෙන්නේ
    සිනා වෙයන්නේ
    දේදුන්නේ ලියූ පෙම් පත
    සේදී බොඳ වීලා
    රෑ පින්නේ තැබූ පියවර
    සලකුණු වියැකීලා
    නැගුව උදානේ
    පෙම් රජදහනේ
    සිඳී බිඳී යන දවසේ
    කුමට තැවෙන්නේ
    පලක් නොවන්නේ
    තරුණ සිතට රිදුම් දිදී
    නොඉන් පාළුවේ
    බිඳුණු පෙමට කඳුළු සලා
    කුමට යාළුවේ
    ඇයි ලතැවෙන්නේ
    සිනා වෙයන්නේ
    ඇගේ ගෙලේ පළඳන්නට
    ඇමිණුව තරු මාලේ
    ඉබේ ලිහී විසිරී ඇත
    සඳ යහන් ගැබේ
    නැගුව උදානේ
    පෙම් රජදහනේ
    සිඳී බිඳී යන දවසේ
    කුමට තැවෙන්නේ
    පලක් නොවන්නේ
    තරුණ සිතට රිදුම් දිදී
    නොඉන් පාළුවේ
    බිඳුණු පෙමට කඳුළු සලා
    කුමට යාළුවේ
    ඇයි ලතැවෙන්නේ
    සිනා වෙයන්නේ
    තරුණ සිතට රිදුම් දිදී
    නොඉන් පාළුවේ
    බිඳුණු පෙමට කඳුළු සලා
    කුමට යාළුවේ
    ඇයි ලතැවෙන්නේ
    සිනා වෙයන්නේ
    සිනා වෙයන්නේ
    සිනා......
    වෙයන්නේ
    sinhala karaoke songs without voice new,new sinhala karaoke songs without voice 2021,new sinhala karaoke songs mp3 free download,sinhala karaoke new songs,new sinhala songs 2021 karaoke,sinhala without voice songs,most populer karaoke,youtube karaoke sinhala songs with lyrics,Sinhala karaoke,Live Band music track,karaoke sl,sinhala karaoke without voice,sinhala songs karaoke,karoke sri lanka,live karoke,nonstop karoke,sinhala karoke,sri lanka karaoke channel,karoke srilanka,live karoke,without voice song,sinhala song without voice karaoke,sinhala karoke songs,Without Voice Music Tracks Live band,SL Track,sinhala songs karaoke,live karaoke,sinhala karaoke,without voice song,sinhala song without voice karaoke,sinhala karaoke songs,Honey Birds Karaoke,Live Band music track,most populer karaoke,sinhala karaoke new songs,tharuna sithata ridum didi,tharuna sithata ridum didi karaoke,tharuna sithata ridum didi live,tharuna sithata live,tharuna sithata ridum didi lyrics,indrajith dolamulla live,indrajith dolamulla songs karaoke,indrajith dolamulla songs

ความคิดเห็น • 10

  • @PrabashKumara-t8j
    @PrabashKumara-t8j 3 หลายเดือนก่อน

    ලස්සනයි ,සුපිරි ..අලුත් හිට් සිංදු ටිකකුත් කරන්නකෝ.මාරම ලස්සනයී..

  • @chandanapushpakumara6934
    @chandanapushpakumara6934 ปีที่แล้ว

    සුපිරිම සුපිරියි ...👌👌👌👌👌👌 සිංදු සෙට් එකම දාන්න ආදරනීය ඉල්ලීමක් 💞💞💞💞💞💞💞💞❤️👈🤟

  • @srilankanmusicwithyasiru2473
    @srilankanmusicwithyasiru2473 ปีที่แล้ว +1

    Ada mama palaweniya pattaaaaaà

  • @sandamalipriyanthika5739
    @sandamalipriyanthika5739 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් ආදරෙයි ඉතිම් හද

  • @chinthakadananjaya7748
    @chinthakadananjaya7748 ปีที่แล้ว

    Mekath niyamai man asama karoke honey birds😍

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  ปีที่แล้ว

    තරුණ සිතට රිදුම් දිදී
    නොඉන් පාළුවේ
    බිඳුණු පෙමට කඳුළු සලා
    කුමට යාළුවේ
    ඇයි ලතැවෙන්නේ
    සිනා වෙයන්නේ
    තරුණ සිතට රිදුම් දිදී
    නොඉන් පාළුවේ
    බිඳුණු පෙමට කඳුළු සලා
    කුමට යාළුවේ
    ඇයි ලතැවෙන්නේ
    සිනා වෙයන්නේ
    දේදුන්නේ ලියූ පෙම් පත
    සේදී බොඳ වීලා
    රෑ පින්නේ තැබූ පියවර
    සලකුණු වියැකීලා
    නැගුව උදානේ
    පෙම් රජදහනේ
    සිඳී බිඳී යන දවසේ
    කුමට තැවෙන්නේ
    පලක් නොවන්නේ
    තරුණ සිතට රිදුම් දිදී
    නොඉන් පාළුවේ
    බිඳුණු පෙමට කඳුළු සලා
    කුමට යාළුවේ
    ඇයි ලතැවෙන්නේ
    සිනා වෙයන්නේ
    ඇගේ ගෙලේ පළඳන්නට
    ඇමිණුව තරු මාලේ
    ඉබේ ලිහී විසිරී ඇත
    සඳ යහන් ගැබේ
    නැගුව උදානේ
    පෙම් රජදහනේ
    සිඳී බිඳී යන දවසේ
    කුමට තැවෙන්නේ
    පලක් නොවන්නේ
    තරුණ සිතට රිදුම් දිදී
    නොඉන් පාළුවේ
    බිඳුණු පෙමට කඳුළු සලා
    කුමට යාළුවේ
    ඇයි ලතැවෙන්නේ
    සිනා වෙයන්නේ
    තරුණ සිතට රිදුම් දිදී
    නොඉන් පාළුවේ
    බිඳුණු පෙමට කඳුළු සලා
    කුමට යාළුවේ
    ඇයි ලතැවෙන්නේ
    සිනා වෙයන්නේ
    සිනා වෙයන්නේ
    සිනා......
    වෙයන්නේ

  • @Knishan19804
    @Knishan19804 ปีที่แล้ว

    🎤🎸🎉❤️👍

  • @chinthakadananjaya7748
    @chinthakadananjaya7748 ปีที่แล้ว

    Meke kurunegala beji eka backing maru

  • @dimuthugamacchige1906
    @dimuthugamacchige1906 ปีที่แล้ว

    දීපිකා පියදර්ශනී ..කියන...විනෙකටිනවුන් සින්දුව දන්නකො ....