ලක්ෂයකගේ ආදරයට ස්තූතියි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @aindu4690
    @aindu4690 2 ปีที่แล้ว +217

    ඔබ තුමාගෙන් අපි ඉගෙන ගත් දේ බොහෝයි...වපුරන දේ අනුව තමයි අස්වැන්න ...සුබ පැතුම්...ඔබ වැනි පුතකු බිහිකරපු අම්මා නිදුක් නිරෝගි වේවා ..දීර්ගායුශ ලැබේවා .....ඔබ තුමාට ජයම වේවා

    • @dhammadharani8664
      @dhammadharani8664 2 ปีที่แล้ว +4

      Theruwan saranai අරගලයට ජයවේවා ඔබට ජයවේවා

    • @bandulakariyawasam5019
      @bandulakariyawasam5019 2 ปีที่แล้ว +1

      Obatumata budusarani jayawewa

    • @ratnayakemp762
      @ratnayakemp762 2 ปีที่แล้ว

      Thanks your parents for giving a son like you our society God bless you

    • @krishannew3360
      @krishannew3360 2 ปีที่แล้ว +2

      ඔබතුමා ට deergayusha සහ අපේ සුභ පැතුම් අරගලයට ජයවේවා

    • @bandugamage9555
      @bandugamage9555 2 ปีที่แล้ว

      Dearest friends long live ang longlive the struggle

  • @sakindudinsara8393
    @sakindudinsara8393 2 ปีที่แล้ว +32

    දුරු රටක ජීවත් වුනත්,
    තම රටට,රටේ මිනිසුන්ට
    ඔබ දක්වන සෙනෙහෙවන්ත බව
    අගයමි හදවතින් .❤️❤️❤️❤️

  • @MeowMeow-hn5qe
    @MeowMeow-hn5qe 2 ปีที่แล้ว +110

    බාදක නොතකා මෙතෙක් දුර පැමිණියා සේම ඉදිරියටත් සමාජ යහපත උදේසා කටයුතු කිරීමට ශක්තිය දහිරිය වාසනාව ලැබේවා ! ඔබට සුභ පැතුම්

    • @chandrakanthi6921
      @chandrakanthi6921 2 ปีที่แล้ว +4

      ඔබ,තුමාට.ජය,ෙවිවා.අරගලයට
      ජය.ෙවි.වා.ඝාර්,අපි,ඉන්.ෙන්.රට
      අාශා.ෙවන්..බලන්.ෙන.
      ඔබතුමා.ෙග්.පැහැදිලි,කිරිම,.
      හරිම.වැදගත්.අයින්.ෙවන්න.එපා.නිර්මාන.ඝිලිව,කියන්.ෙන්.ඔබ,තුමාට.දලදා.ඝමිදු.පිහිටයි

    • @rojiroji4055
      @rojiroji4055 2 ปีที่แล้ว +4

      ඔබ තුමාෙග දැනුවත් කිිරිම ෙබෙහමත්ම වටිනවා ෙගාඩාක් ඝ්තුතියි

  • @SDJA-hd6df
    @SDJA-hd6df 2 ปีที่แล้ว +3

    මේ කරැමෙ හන්දා පිටරටක ඉන්න මනුස්සයෙක් , මේ කරැමෙ හන්දා ඔයාව අහන අපි, මූ නැතුව ඉදියනම් අපි සතුටින් එකට....ජය වේවා අයියේ, පන්නමු මූව ❤🙏👍💪

  • @n.herath7454
    @n.herath7454 2 ปีที่แล้ว +112

    බලන අය අතර මමත් ඉඳීම සතුටක්.රට වෙනුවෙන් ගන්නා සියලු යහපත් කාරණා සඵල වේවා.ජයවේවා ඔබට,මට සහ මගේ ආදරණීය මාතෘභූමියට💪💪💪💪 💖💖💖💖👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @thiththayiaththa
      @thiththayiaththa 2 ปีที่แล้ว

      කරපු බම්බුවක් තියද වැඩකට ඇති මිනිස්සුන්ගේ කාලයයි data යි කාල, අර්බුදේ ගැන කියවනවා මිසක් අර්බුදෙට හේතුව dollar අර්බුදය අව හැටි කියල තියද ? එකම කියවනවා හැමදාම වල බයිලා

    • @n.herath7454
      @n.herath7454 2 ปีที่แล้ว +1

      @@thiththayiaththa mahathmaya,eya obe mathaya. Me mage mathaya.👍💖

    • @thiththayiaththa
      @thiththayiaththa 2 ปีที่แล้ว

      @@n.herath7454 ඔව් හෙවිල්ලක් බැලිල්ලක් නැති මත තමයි මේ තැනට ගෙනාවේ

    • @n.herath7454
      @n.herath7454 2 ปีที่แล้ว

      @@thiththayiaththa mula idala methumage videos balanna.arbudaya awa hetith,arbudayata hethuwath ethuma nitharama wistharathmakawa pewasuu bawa obatath wetahewi.oba nathi uwath 100,000 ikmawuu pirisak ethuma wataa sitinawa neda.mata oba samaga tharka kireemata awashya na.anika TH-cam walin hera mama ethumawa sajeeweewa dekalath na.namuth rata gena hegeemak athi youtubers la athalossak athara methuma idiriyen inna bawa mage adahasa.pawathina deshapalana thaththwaya gena pulul awabodhayak ethumata thibena nisa ohu rate janathawa denuwath karamin innawa.mokakda ehi athi warada.

    • @thiththayiaththa
      @thiththayiaththa 2 ปีที่แล้ว

      @@n.herath7454 අර්බුදේ හැදුන හැටි ගැන එකක් තියනම් මටත් පෙන්නන්නකො, බොරු හේතු එපා හොදද ලංකාවේ පහුගිය අවුරුදු 2.5 තුල $ බිලියන 13/14 ණය ගෙවල තියනවා reserves 7.2 යි තිබ්බේ, tourism සාමාන්‍ය income එක 4.5 බිලියන එක අවුරුදු 2.5 අවේ නෑ කියන්නේ බිලියන 11 වැඩියි, දොලල්ර් එවන්න එපා කියල තව බිලියන 3/4 නැති කරා, එකෙක්වත් මිනිස්සුන්ට ඇත්ත ප්‍රස්නේ කිව්වේ නෑ $ නැති රටේ $ හොරකම් කරා කියල කිසිම වග කීමක් නැතුව කියවපු chanel කාරයෝ වගේම දේශපාලකයොත් මේ අර්බුදේ වග උත්තර කාරයෝ.. ඔය ඇත්ත කතා කරපු එකෙක් ඉනවද එහෙම පෙන්නපු තැනක් තියනම් කියන්න, නික එක එක න්‍යාය පත්‍ර එක්ක යන මිනිස්සුන්ට කඩේ යන්න කලින් ඇත්ත ප්‍රස්නේ ඔකද්ද හොයල බලන්න

  • @rasikagamage1640
    @rasikagamage1640 2 ปีที่แล้ว +10

    හැමදාමත් රට වෙනුවෙන් කතා කරන අපට රටේ තත්ත්වය පැහැදිලි කරන ඔබට ඉදිරියටත් මෙය කරගෙන යාමට දෛරිය ලැබේවා.! ❤️🙏

  • @adsalahakoon5136
    @adsalahakoon5136 2 ปีที่แล้ว +56

    ඔබ රටේ ජනතාවගේ නිදහස වෙනුවෙන් පෙනී සිට්ම ගන බොහෝ සේ ස්තුතිය් .

  • @jasminehathiramani2141
    @jasminehathiramani2141 2 ปีที่แล้ว +8

    ලක් මවගේ තවත් වටිනා දරුවන් දෙදෙනෙකු වන ඔබ දෙපළට මව්රට දිනවීමට යෝධ ශක්තිය ධර්‍ය ලැබේවා...බොහොමත්ම ස්තුතිය භරත සහ වාසනා 🧡

  • @yasithaabeyrathne539
    @yasithaabeyrathne539 2 ปีที่แล้ว +78

    ඔබගේ දැනුවත් කිරීම්, විශ්ලේෂණ, තොරතුරු බෙදා ගැනීම පිළිබඳ සුවහසක් ප්‍රගතිශීලී මහජනයා වෙනුවෙන් ඔබට බෙහෙවින් ම ස්තූතියි.

  • @sdvlog69
    @sdvlog69 2 ปีที่แล้ว +6

    අපේ කතනායකයා අද ඉන්න තැන ලක්ෂයක් අනුමත කරලා සතුටුයි.
    Million 6.9 අනුමත කරපු කෙනා මේ මොහොතේ රටින් සමහරක්විට පිටව ඇති. අපි ඔය ලක්ෂය million 6.9 කරමු.
    ✌ ජය!!!

  • @maheshbodahandi340
    @maheshbodahandi340 2 ปีที่แล้ว +55

    බයත් නැති,ණයත් නැති,රටට හා ජනතාවට හිතැති ඔබ කෙරෙහි ඇති අපගේ ආදරය, ගෞරවය එකසේ වලංගු වේ.... දිගටම මේ දැනුම අපට ලබා දෙන්න.ඔබට හා බිරිඳට ආශිර්වාද කරමි.💐💐

  • @sheelarathnayaka8339
    @sheelarathnayaka8339 2 ปีที่แล้ว +3

    හරිම පැහැදිලි කටහඬ,,,, ඉතාම සරල ආකාරයෙන් විස්තරකරනවා
    අහන්න අහන්න ආසයි,,, මට
    හිතෙනවා ගුරු වරයෙක් වුණා
    නම් ළමයින්ට කොහොම උගන්වයි ද කියලා,,,, පුතා ඔබ‍ට
    සුභ පැතුම්,,,,

  • @samanthigunathilaka549
    @samanthigunathilaka549 2 ปีที่แล้ว +39

    රටේ යහපත උදෙසා කරන ඔබගේ දැනුවත් කිරීම් ,කථිකත්වය ඉතා ප්‍රසංසනීයයි .ඔබ දෙදෙනාටම සුබ පැතුම් ...

  • @MJJNamalDias
    @MJJNamalDias 2 ปีที่แล้ว +8

    විචාරාත්මක මතවාදයට ලැබණු අගයකිරීමක් තමයි මේ කඩයිමට පැමිණීම... තව තවත් ඉදිරියටම යන්න... ස්තූතියි හැම දැනුවත් කිරීමකටම 👊

  • @malee7461
    @malee7461 2 ปีที่แล้ว +30

    යහපත් ලාංකීය සමාජයක් ගොඩනැගීමට ඔබ දරනා වෙහෙසට ⁣බොහොමත්ම ස්තූතියි භාරත.

  • @JayaJaya-ru1bx
    @JayaJaya-ru1bx 2 ปีที่แล้ว +6

    රටට අවශ්‍ය වෙලාවක රට වෙනුවෙන් කතා කිරීම ජනතාව දැනුවත් කිරීම ශ්‍රී ලාන්කිකයෙක්ගේ වගකීමක් ලෙස ඉටු කිරීම ගැන සතුටුයි congratulations

  • @navodajayaweera7369
    @navodajayaweera7369 2 ปีที่แล้ว +39

    ඔබ ගැන ආඩම්බරයි. රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඔබගේ කාලය වැය කර, මේ දුෂ්කර කාලයේ පීඩාවට පත් වී සිටින අපට , අපේ දරුවන් වෙනුවෙන් කියාදුන් දේ මිල
    කල නොහැක. ඔබට ස්තුතියි. තෙරුවන් සරණයි.
    ජයෙන් ජයම වේවා.

  • @surendenipitiya4687
    @surendenipitiya4687 2 ปีที่แล้ว +7

    සුභ පැතුම් භාරත තෙන්නකෝන් මහත්මයා!!
    ඔබතුමන්ගෙ පැහැදිලි කිරීම් ඉතා විශිෂ්ටයි ....වාග් ප්‍රහාරයන් තියුණුයි,අනර්ඝයි.තවත් ඉදිරිපත් කිරීම් වලට ශක්තිය ධහිර්‍ය ලැබේවා!
    අරගලයට ජයවේවා !
    අරගලයට ජයවේවා !!
    අරගලයට ජයවේවා !!!

  • @malinivithana3780
    @malinivithana3780 2 ปีที่แล้ว +68

    ඔබ හැදූ වැඩූ දෙමාපියන් රටට, පුරවැසියන්ට ණය ගෙවා හමාරයි පුතේ ! සැබෑම සහායිකාව වාසනා දියණියටද තුති පළ කරමි. රට සහ ජනතාව වෙනුවෙන් තව තවත් කැපවී කටයුතු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා !!

    • @wsschandrasena8929
      @wsschandrasena8929 2 ปีที่แล้ว

      A

    • @jayanthiamarasinghe5765
      @jayanthiamarasinghe5765 2 ปีที่แล้ว

      තෙරුවන් සරණින් thawa තවතවත් sakthiya ලැබේවා
      Ape rata goda ganna ඉදිරිපත් wanna ඉදිරියට th.budusarani .

  • @nimaliperera9457
    @nimaliperera9457 2 ปีที่แล้ว +7

    සුබ පැතුම් පුතේ ..
    ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බයවෙන්න එපා. .
    ඔබටත් ඔබගේ ආදර පවුලටත් සුබ පතනවා ...
    නිදුක් නිරෝගී සුවය පතනවා ...❤️❤.හැමදාම ....

    • @seethagunarathne9576
      @seethagunarathne9576 2 ปีที่แล้ว

      Thank you very much to giving us your valuable ideas and award .Budusarani

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 ปีที่แล้ว +30

    ඔබතුමාට සුබ පැතුම් ❤️ 09 වෙනිදාට කොළඹට එකතු වෙලා අපි පැතූ රට දිනාගමු. අරගලයට ජයවේවා ❤️

  • @sarafernando733
    @sarafernando733 2 ปีที่แล้ว +14

    පළමුව සුභ පැතුම් ඔබ තුමාට , අහන්න ආස හිතෙන විදිහට , සාමාජීය ,දේශපාලනික , විග්‍රහයන් ඉදිරිපත් කිරීම අතින් ඔබ ඉදිරියෙන්ම සිටිනවා ,ඔබේ සිංහල භාෂාව හැසිරවීම ඉතාම විශිෂ්ඨයි , ජය වේවා ,

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 ปีที่แล้ว +25

    අපටත් සතුටුයි. සමාජ වගකීමක් හොඳින් ඉටුකළා. රටේ දේශපලුවන් සඟවන ලද බොහෝ දැනුවත්වුනා. ජනතා හිතවාදී ඔබේ නලිකාවට ලැබුන පිළිගැනීම අගය කරමු.

  • @manorigunasekera7430
    @manorigunasekera7430 2 ปีที่แล้ว +4

    උණුසුම් සුබ පැතුම් !!!
    මා අපේ රටෙ තත්වය ගැන බොහෝ තොරතුරු දැනගත්තෙ ඔබගෙන්.
    බොහොම ස්තූතියි.
    ඔබටත් ඔබේ පවුලේ අයටත් තෙරුවන් සරණයි 🙏
    👍❤️

  • @krishanthahmd2586
    @krishanthahmd2586 2 ปีที่แล้ว +37

    නුබට ජය..අපේ සන්තෝශය. පිට රටක සිට ජීවිතය විදින හා අපි විදිනා දුක් හොදට පෙනෙන හා අපිටත් හොද ජීවිතයක් සදහා සටන් කරන උතුම් ස්‍රී ලාන්කික තරුනයා අපේ සම්පතයි. දිගටම මේ දැනුවත් කිරීම අපිට අවශ්‍යයි. ඒ දේ ඉදිරියට කරන්න . රටේ දියුනුව උදෙසා ඔබ වැනි පුතුන්ගේ දැනුම රටේ අපිට ඉතා වටිනවා. මුලින් අපිට කුකුසක් ඇතිවුනා රටේ අපිවත් දන්නේ නැති දේවල් නුබ කොහොමද කියන්නේ කියලා. නුබගේ ඒ දක්ශතාවය අගය කරනවා. සැමදාම රටේ හරි මගට ඔබගේ සහාය අපි බලාපොරොත්තු වෙනවා. ඔබට ජයවේවා.....අරගලයට ජයවේවා!!!

  • @mariyanwelisarage8402
    @mariyanwelisarage8402 2 ปีที่แล้ว +6

    ඔබේ වෑයමත් චේතනාවත් අති සාර්තකයි මේ හැම දේකටමත් වඩා මේක මහා පින්කමක් ඔබව හැදුව වැඩුව දෙමව්පියන්ටත් ගුරුදෙගුරන්ටත් විශාල ගෞරවයක් ඔබ වැනි උතුම් දරුවෙක් මේ ලෝකෙට දායාද කරපු දෙමව්පියන් කරලා තියෙන්නෙ විශාල පුන්‍යකර්මයක්

  • @mpgamini3829
    @mpgamini3829 2 ปีที่แล้ว +57

    උණුසුම් සුභ පැතුම්..
    ආදරෙයි හැමදාමත්...
    යහපත් සමාජයක් ගොඩනෑගීමට කරන කාර්යභාරය වෙනුවෙන්..

  • @heladerana3726
    @heladerana3726 2 ปีที่แล้ว +1

    හෙළ දෙරණ අපේ සුභ පැතුම් ඉදිරියට යන්න ඔබට ජය....!!!!!

  • @සිරිල්
    @සිරිල් 2 ปีที่แล้ว +42

    ඔබට උණුසුම් සුබ පැතුම්.....ඉදිරියටත් අපව දැනුවත් කරන්න ශක්තිය ලැබේවා .......🙏🙏🙏💪💪💪

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 2 ปีที่แล้ว +3

    ලංකාවේ අපව දැනුවත් කිරීම වෙනුවෙන් ලද ත්‍යාගයක් ❤

  • @radharasangani7816
    @radharasangani7816 2 ปีที่แล้ว +65

    සුබ පැතුම් භාරත සර් ....
    තව තවත් දිරිය ශක්තිය ලැබෙිවා ..රට,දැයට,ජනතාවට සත්‍ය ,ඇත්ත තොරතුරු අපට ලබාදීමට ..... බුදුසරනයි ඔබට ..!

  • @NewToTikTok6002
    @NewToTikTok6002 2 ปีที่แล้ว +7

    සුබපැතුම් ඔබට...❤️🙏 ක්‍රමානුකූලව, පැහැදිලිව අදහස් ප්‍රකාශ කිරීමෙ ප්‍රමුඛයා.. තවතවත් ධෛර්ය ශක්තිය ලැබේවා! 🇱🇰🙏🇱🇰

  • @ema.6024
    @ema.6024 2 ปีที่แล้ว +24

    ඔබෙන් උගත් දේ බොහෝය
    තව දිගු ගමනක් යෑමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා
    ජමනියේ සිට උණුසුම් සුභ පැතුම්💐

  • @nishadiperera9160
    @nishadiperera9160 2 ปีที่แล้ว +7

    සුබ පැතුම් ඔබතුමාට .රට දැය වෙනුවෙන් පිටරටක ඉදන් ඔබතුමා කරන මෙහෙය ඉතා අගේකොට සලකනවා ඒ වගේම නොදන්නා කරුණු බොහෝ දේ දැනගැනීමටත් ඔබතුමා ගේ චැනලය තුලින් හැකි උනා. .මේ කරනා මෙහෙය ඉදිරියටත් එලසින්ම කරගෙන යාම සදහා තවත් සක්තිය ලැබේවා 🙏🙏

  • @sumanasiriarumapperuma
    @sumanasiriarumapperuma 2 ปีที่แล้ว +27

    ඔබගේ සේවය ඉතාම ප්‍රශංසනීයයි. ජයවේවා

  • @k.a.d8858
    @k.a.d8858 2 ปีที่แล้ว +6

    ඔබ වගේ පුතෙක් රටට බිහි කල දෙමාපියන් හරිම වාසනාවන්තයි
    සමාජය නොදකින පැත්ත පෙන්නමීන් සමාජය දැනුවත් කරමින් යන ගමනට... අපෙන් සුබ පැතුම්

  • @aishaa1624
    @aishaa1624 2 ปีที่แล้ว +8

    මමත් ඔබතුමාගෙ සබ්ස්ක්‍රයිබ කෙනෙක් .හැමදාම කමෙන්ට්ස් දැම්මෙ නැතිවුනාට කතාව අහනව.ඔබතුමාගෙ කතාවෙන් තමා පැහැදිලිව රටේ විස්තර දැනගන්නෙ .
    " සුභ පැතුම් , ඔබතුමාට ." ! ✌❤️

  • @chrysentapriyaniwarnakulas9600
    @chrysentapriyaniwarnakulas9600 2 ปีที่แล้ว +1

    ඔබලා වැනි අය මේ රටට අවැසි මොහොතයි. සුබ පැතුම් සහෝදරයා. නොසැලී නොවැටී ඉදිරියට යන්න ලැබේවා !

  • @Hoffmenn
    @Hoffmenn 2 ปีที่แล้ว +32

    ඔබට ජය භාරත👏👏
    ඔයා වගේ තව දහයක් 2019 ඉදියනම් අපිට අපි මේ රට ලස්සන කරල අවුරුදු තුනක් මේ වෙද්දි
    ❤️🙏🏾

    • @krishanthahmd2586
      @krishanthahmd2586 2 ปีที่แล้ว +6

      ඇත්ත. අපි හැමෝම රූපවාහිනියට රැවටුන.

  • @rangaweerasinghe3254
    @rangaweerasinghe3254 2 ปีที่แล้ว +3

    සුබ පැතුම් භාරත අයියා.. ආයෙත් ඔයාගේ ප්‍රියතම වැඩේ කරලා මේ වීඩියෝ එකෙත්.. තෙල ගහල. පටන්ගත්තේ ලක්ශෙ සැමරීමේ වීඩියෝ එකක් මැදදී තෙල පටන් ගන්නව.. හැබැයි වැඩේ මරු

  • @shriyanipemadasa3601
    @shriyanipemadasa3601 2 ปีที่แล้ว +17

    සුභපැතුම් පුතේ .
    ඔබගේ, ඉදිරි සියලු වැඩත් සාර්ථක වෙනවා නියතයි .
    ජයවේවා !!!
    සියලු දෙවියන් ගේ පිහිට ආරක්ශාව ලැබේවා !!!
    තෙරුවන් සරණයි !!!

  • @nisansalasanjeewani9689
    @nisansalasanjeewani9689 2 ปีที่แล้ว

    දිනෙන් දින...ජයෙන් ජය වේවා 👍👍👍දළදා හාමුදුරුවන්ගේ පිහිටයි 🙏🙏🙏 ආරක්ෂාවයි 🙏🙏🙏 ඔබතුමන්ට සහ පවුලේ සැමට 🇱🇰🇱🇰🇱🇰 අරගලයට ජයෙන් ජය ✊✊✊

  • @michealgr1035
    @michealgr1035 2 ปีที่แล้ว +21

    congratulations 🥳👍🏻❤️
    භාරත් මම හිතන්නේ ඔබට ලැබුනු silvar play button එක මහජනතාව වශයෙන් අපි ඔක්කෝටම ලැබුණ එකක් හැටියට . ඒකට හේතුව මහජනතාව වන අපේ සිතුම් පැතුම් හඬ තමා ඔබෙන් නියෝජනය වෙන්නේ.

    • @ashokasamalatha3401
      @ashokasamalatha3401 2 ปีที่แล้ว +2

      සුභ පැතුම් පුතා ජයවේවා!

    • @anosharanasinha2091
      @anosharanasinha2091 2 ปีที่แล้ว +1

      Congratulations 🎊 Mr. Bharatha. We are so blessed to have you, to educate the people.. Look forward to learn more from you... Thanks again 👍

  • @amaraperera5245
    @amaraperera5245 2 ปีที่แล้ว +9

    හදවතින්ම සුබ පැතුම් ... ආදරේයි ඔබ සැමට . අපේ රටේ යහපත වෙනුවෙන් තව තවත් කටයුතු කිරිමට ශක්තිය දයිරිය ලැබේවා .. ඔබ වැනි වටිනා පුතෙක් මෙලොවට බිහි කල අම්මා තාත්තාටත් නිරෝගී සම්පත ලැබේවා !!! බුදුසරණයි 🙏🙏🙏❤️🌹

  • @kularathnawijekon5997
    @kularathnawijekon5997 2 ปีที่แล้ว +10

    ඔබ වගේ අය හිටියනම් අපිට හොද රටක් හදා ගන්න පුලුවන්.

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 2 ปีที่แล้ว +1

    අදිරාජයවාදී....රටක සිට පරම පිවිතුරු....ලංකාවේ දේශපාලුවන්ගේ ගේම් අපිට තර්කානුකූලව ඉදිරිපත් කරනවාට බොහොම ස්තුතිය ජේසු පිහිටයි...!!! මගේ ආගමට අනුව....🙏🙏🙏🙏🤝🤝🤝✊✊✊👊👊👊 නුබතුමා ප්‍රායෝගික බුදු දහම(දර්ශනය) අනුගමනය කරන මනුෂ්‍යයෙක්...එහෙම අය ලංකාවේ ඉතාමත් සුලු ප්‍රමාණයක් ඉන්නේ.....හරි ඉක්මනින් රැවටීමට පුලුවන් සිංහල බවුද්ද අයව....විශේෂයෙන් දේශපාලුවන් ඒක කරනවා දේපාලනයේදී....50%ක චන්දය ඒකෙන් බාගන්ඩ පුලුවන් ඉතිරි ටික...ආගමටවඩා දේශපාලුවන් අදහන ක්‍රිස්තියානි අයගෙන් අරගන්ඩ පුලුවන්....

  • @raniliyanage9545
    @raniliyanage9545 2 ปีที่แล้ว +14

    ඔයා අපිට ආදරය කරනව සේම අපිත් ඔයාට ආදරෙයි පුතා ඔයාගෙ හැම වැඩසටහනක්ම මම බලනව ඔයා සාර්ථකයි සුබ ගමන් පුතා

  • @tnluvais2699
    @tnluvais2699 2 ปีที่แล้ว +3

    Congratulations Sir! You are an honest presenter and deserve the silver button award, and also we appreciate your efforts for the betterment of our country... Continue with your good work....👍

  • @malkanthieamarathunga3789
    @malkanthieamarathunga3789 2 ปีที่แล้ว +38

    දැනුවත් කිරීමට ලැබුනු..තෑග්ග👍👍👍❤❤❤

    • @kithperera7057
      @kithperera7057 2 ปีที่แล้ว +2

      යහපත් වැඩ වලට යහපත් දේ ලැබේ. ඔබට ජය.👍👍👍🎉️🎉️

  • @lalithfonseka9886
    @lalithfonseka9886 2 ปีที่แล้ว +1

    වාසනාවන් ඔබටත් ඔබෙන් බිහිවන මතු පරම්පරාවට ත්.ලක්බිම ට ඔබ තුමා ගෙ සෙවය අත්‍යවශ්‍ය වන බව මගේ අදහසයි.ඔබට ජය ම වෙවා.

  • @rajinikavirathna7326
    @rajinikavirathna7326 2 ปีที่แล้ว +14

    ඔබතුමා උතුම් මහත්තයෙක් එවගේම අපෙ රටට වාසනාවක් රට වෙනුවෙන් ඔබට ඉස්තුතිවන්ත වෙමි සියලුදෙවියන්ගෙ රැකවරනය ලැබේවා බුදුසරනයි දෙවිපිහිටයි !!!!..
    .

  • @chammiperera5394
    @chammiperera5394 2 ปีที่แล้ว +4

    “Blind belief in authority is the greatest enemy of the truth” - Albert Einstein -
    Congratulations Bharatha
    Keep it up with your great work.

  • @lalanigamage7117
    @lalanigamage7117 2 ปีที่แล้ว +15

    සුබ පැතුම්..
    ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.

  • @nafeeszubair1083
    @nafeeszubair1083 2 ปีที่แล้ว +1

    Bharatha You Very Honest, clever, Brave, Still Doing Excellent Job 👍🏼👍🏼👍🏼👍🏼🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @leenafernando7276
    @leenafernando7276 2 ปีที่แล้ว +13

    👍💝😘අප දැනුවත් කිරීම වෙනුවෙන් ඔබට ලැබුණ තෑග්ග, හරිම සතුටුයි. ඔබලා දෙදෙනාටම ගොඩක් ස්තූතියි 🌷 සුභ පැතුම් භාරත 🙏✌️

  • @mangalikahewage555
    @mangalikahewage555 2 ปีที่แล้ว +2

    සතුටුයි ගොඩාක්ම තවත් ඉදිරියටම යන්න ඔබට සුබ පැතුම් !
    පිරිසිදු කතාව අගෙයි ඉදිරිපත් කිරීම ඔබේ......
    නෙත් f.m එකෙන් ඇසුන වැදගත් හඬක්.....
    ස්තූතියි ඔබට අපව දැනුවත් කිරීම ගැන ......🙏
    තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම 🙏

  • @evanakuratiya65
    @evanakuratiya65 2 ปีที่แล้ว +10

    සතුටුයි ....තවත් ඉදිරියට යමු ඔහොම.කොහේ හිටියත් රටට විය යුතු යුතුකම් ඉටුකරන ඔබට ජයෙන් ජය වේවා !!

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 2 ปีที่แล้ว

    සුබ පතනවා හදවතින්ම ජය වේවා තෙරුවන් සරණයි ජනතා අරගලයට ජය වේවා අරගලයෙන් තොර ජයග්‍රහණයක් නොමැත

  • @surekharathnayake1163
    @surekharathnayake1163 2 ปีที่แล้ว +26

    ස්තූතියට ස්තූතියි සර් ..ඔබෙන් ලද වටිනා අදහස්, වචන, කතා විලාසය, නොදන්නා නමුත් දැනගත්තා වූ රටේ වත්මන් තොරතුරු ආදී සියල්ල ගොඩාක් වැදගත් උනා .. ඵල ඇති රුකට ගල් ගසනවා කියන කියමන තවදුරටත් සනාත කරමින් කියන අය මොනා කීවම අපිට මොකෝ සර් .. ඔබේ දැනුම අපිට දෙන්න .. අපි බලනවා, අහනවා .. ඔබටත් ජීවිතේට වාසනාව ගෙනා ඔබේ වාසනාටත් ආදරනීය අම්මාටත් තාත්තාටත් දීර්ඝායුෂ පතනවා .. නැවතත් අපිට දුන් ස්තූතියට ස්තූතියි ...🙏🙏🙏🇱🇰

  • @hemamaliilapperuma2014
    @hemamaliilapperuma2014 2 ปีที่แล้ว +2

    උණුසුම් සුභපැතුම් පුතා... ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නිදහස් මතධාරී පුද්ගලයකු වශයෙන් ඔබ කරන සේවය අතිවිශිෂ්ඨයි පුතා..

  • @Piyatillake
    @Piyatillake 2 ปีที่แล้ว +11

    අවංකවම මුලු හදවතින්ම සුබ පතමි. Congratulations. You deserve it. Proud of you and your courage in fighting against corruption in our country.

  • @radical1455
    @radical1455 2 ปีที่แล้ว +2

    රට වෙනුවෙන් මිනිස් සමාජය වෙනුවෙන්,,ජන ජීව්ත වෙනුවෙන් ඉදිරියටම යන්න.

  • @lalanthfernando1114
    @lalanthfernando1114 2 ปีที่แล้ว +34

    Congratulations on well-deserved success, Bharatha! You are a great person. Keep up the good work.

  • @shanfarez7943
    @shanfarez7943 2 ปีที่แล้ว

    මෙම ප්‍රීතිමත් අවස්ථාවේදී, අපගේ මාතෘභූමියේ තවත් විශාල විමුක්තියක් සඳහා සහ අපගේ ජනතාව වෙනුවෙන් ඔබ දක්වන දායකත්වයට මගේ හෘදයාංගම කෘතඥතාව සහ සුබ පැතුම් පිරිනමමි.

  • @rileecanute7455
    @rileecanute7455 2 ปีที่แล้ว +6

    සුබ පැතුම්... අපේ රටේ දිශානතිය වෙනස් කරන්න ඔබගෙන් සිදුවූ මෙහෙවර අප්‍රමානයි.. එම වෙහෙසේ ප්‍රතිඵලය ළගදීම අප සියල්ලන්ටම උරුමවෙන බව ඉර සදසේ විශ්වාසයි...!

  • @alistairbernard9574
    @alistairbernard9574 2 ปีที่แล้ว +7

    Wishing you and your wife all the very best Mr. Tennakoon. We truly appreciate your efforts in bringing about that wonderful country we all strive to live with dignity. Once again all the best with your endeavors. 😍👍

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 2 ปีที่แล้ว +10

    වපුරන ලද දෙය යහපත්
    නම් ඵලය ද යහපත් වෙ.
    එයයි බුදුන් වහන්සේගේ දේශනය.
    ඔබ තුමාට මේ කර්තව්‍යය සැමදා
    හොඳින් කරගෙන යාමට ශක්තිය, ධෛර්යය, නිරෝගී සුවය ලැබේවා!
    තෙරුවන් සරණයි!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 2 ปีที่แล้ว +2

    Congratulations Baratha.
    We needed you to continue your support to have young educated and honest young People bringing into the SL Government.

  • @nalinrajapaksha6021
    @nalinrajapaksha6021 2 ปีที่แล้ว +24

    ජය
    මල්ලි

  • @sllakalekha
    @sllakalekha 2 ปีที่แล้ว +5

    සුභ පැතුම්...
    අරගලය ජය ගැනිමෙන් පසුව........
    යළි රට ගොඩ නගා ගැනීමට ඔබගේ දායකත්වය කෙසේද

  • @chamantharajakaruna6667
    @chamantharajakaruna6667 2 ปีที่แล้ว +8

    Congratulations අපිට; අපේ රටට🇱🇰

  • @vasanthakolongahapitiya3926
    @vasanthakolongahapitiya3926 2 ปีที่แล้ว

    ඔබට ජයවෙවා ..., ඔබ වැපුරූ දේ ඔබ නෙලාගෙන ඇත . ඔබ සෑමදාම අප ඉතා හොන්දින් දැනුවත් කර ඇත. ඔබට ජයවෙවා ....

  • @Nazeer-Ameer
    @Nazeer-Ameer 2 ปีที่แล้ว +14

    Mr.Bharatha you deserve lot more.
    I truly learn all the legal acts and political issues from your channel only.
    You have been doing a great great service to our mother land.
    You could've done something profitable to yourself using you tube.But, you've chose to serve the country.
    May Almighty bless you with more and more success.t

  • @MohamedRislan777
    @MohamedRislan777 2 ปีที่แล้ว +1

    ඔබට මම සුබ පතනවා. මගේ දැනුම අනුව ඔබ ප්‍රකාශ කරන සියලුම අදහස් 100% නිවැරදි. Congratulations 👏👏👏

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 2 ปีที่แล้ว +6

    උණුසුම් සුභපැතුම් 💓❤️ තෙරුවන් සරණයි! ඔබ දෙපලට ම.ලක්මවට සෙනහස දැක්වූ පුතුනි, භාරත උපන් දැයට මහගු සේවයක් ඉටු වුනි අපිද ඔබෙන් රටේ බොහෝ දෑ දැනුවත් වූයෙමු. දෑසින් වැටෙනා කදුළු පිසදා, සැනසෙන ලක් මාතාව ඔබට ආසිරි පතන්නීය.ඔබව දිරිමත් කල ප්‍රිය බිරිඳ වාසනාටත් ඔබටත් සදා වාසනා! 💓

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว

    ඔබතුමන්ගේ දැනුවත් කිරීම් වීඩියෝ බොහෝ වටිනවා බොහොම ස්තූතියි එ යට ඉදිරියටම යමු අරගලයට ජය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @anandappaj
    @anandappaj 2 ปีที่แล้ว +23

    Your presentation skills are exceptionally professional and you are very proficient in Sinhala!

  • @aruniwickramasinghe2187
    @aruniwickramasinghe2187 2 ปีที่แล้ว +5

    සුබපැතුම්.ජයවේවා! 💐❤

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 ปีที่แล้ว +2

    අභීතව , ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් ඉදිරිපත්ව හරවත් ඵලදායී දේශනා වලින් රටට ජනතාවට සලසන සේවාව අගය කරමු. ප්‍රශංසනීයයි. කට ඇති නිර්භීත පුතෙක් රටට දායාද කල දෙමාපියන්ට දීර්ඝායුවේවා !!! නීරෝගී වේවා!!! තෙරුවන් සරණයි

  • @vicewobbles
    @vicewobbles 2 ปีที่แล้ว +18

    Congratulations Bharatha. Your presentations and evaluations are very well thought of and well presented. I am a keen ardent viewer of your programs and I always look for your presentations on a daily basis. Keep up the good work, you have been a source of encouragement to the current crisis in Sri Lanka. Your support is invaluable. Take care and no harm will ever come to you.

  • @jayawewajayawewa6477
    @jayawewajayawewa6477 2 ปีที่แล้ว +2

    Excellent work Bharatha, You have made a great and valuable work over the past 18 months. Congrats on your Silver play button award.
    You are trying to send a message to all Sri Lankans who have to make a civilized society that believes in democracy, human respect and responsibility and a peaceful and livable country.

  • @sisirasamarasekera9551
    @sisirasamarasekera9551 2 ปีที่แล้ว +7

    Congratulations Bharatha!!! Wish u all the best...
    Thank u for keeping us well informed....theruwansaranai!!!

  • @damai4603
    @damai4603 2 ปีที่แล้ว

    ඉතාම හරවත් ව්ෂිස්ට දනුවත් කිරිම් හැකි සැම විටම එ දනුවත් කිරිම් අදට ඉතාම වැදගත් කාලිනයි අර්තවත් ස්තුතියි මැතිදුනි තෙරැවන් සරනයි 🙏👍👍👍👍❤️

  • @VENMATHALEVIBHAVITHERO
    @VENMATHALEVIBHAVITHERO 2 ปีที่แล้ว +5

    ඉදිරිය සාර්ථක වේවා...

  • @nananalinie6785
    @nananalinie6785 2 ปีที่แล้ว

    ඔබට සුභ පැතුම් නීතිඥ තුමනි.ඔබගේ යහපත් සිතිවිලි ඔබගේ අරගලය දිනේවා

  • @hirushanisal6969
    @hirushanisal6969 2 ปีที่แล้ว +4

    ඔබතුමාගෙ දැනුවත් කිරීම් අපිට ඉතාවැදගත් වෙනව 👍💪

  • @AsianHart
    @AsianHart 2 ปีที่แล้ว

    මෙම සමාජ මෙහෙව තව තවත් ඉදිරියට කරගෙන යාමට ශක්තිය දිරිය ලැබේවා..............

  • @MD14710
    @MD14710 2 ปีที่แล้ว +3

    Congratulations dear Brother. You have it in you, your speeches are fabulous and you represent all victims of this broken system. It's great to have someone represent the less obvious victims like sexual minorities. We are with you ❤

  • @hfernando5184
    @hfernando5184 2 ปีที่แล้ว

    මාරම සතුටුයි .ඔබතුමාගෙ ජයග්රහණය ගැන හැම බාදකයක්ම බිඳගන ඉදිරියට අා ඔබට .තව තව මවි බිමවෙනුවෙන් සේවය කරන්නට ශක්තිය ධෙෙර්්‍ය ලැබෙිවා
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 2 ปีที่แล้ว +4

    සුබ පැතුම් 🌹🌹❤❤ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි 👏❤

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka3301 2 ปีที่แล้ว

    ස්තුතියි ! ඔබතුමාගෙ ඉදිරි ගමන සර්තක වෙවා !කියා ඉත සිතින් පතමි.
    ඔබතුමාගෙ පැහැදිලි කිරිම් ඉතාමත් ආශාවෙන් සවන් දුනනා.
    9 වෙනිදාට අපි ජ්‍යපැන් බොමු
    ජයවේවා අපෙ මවුබිම සුරකිමෙ අරගලයට !

  • @rosemaryperez3994
    @rosemaryperez3994 2 ปีที่แล้ว +3

    Wow!
    Well wishes and Congratulations sir,
    Thanks for Wasana as well for the contribution. Hope you will contribute your more time and efforts to continue this useful humble service to the nation.
    You guidance and advice are vital in this critical situation.
    Thank you and express our gratitude to the best sense of the word .
    Wish you and your family good health and prosperity!

  • @BKM-y2r
    @BKM-y2r 2 ปีที่แล้ว

    ඔබතුමා ගේ සමාජ මෙහෙවර අපි හදවතින්ම අගයනවා.තමාගේ දැනුම බලය දක්ෂකම්තම තමාගේ සහ තම පවුලේ යහපත වෙනුවෙන් පමණක්ම යොදවන මිනිසුන් අතරේ ඉන් ඔබ්බට ගොස් අනුන්ගේ හිත සුව පිණිස තම දැනුම සහ දක්ෂතාවයන් කැපකරන ඔබ වැනි මිනිස්සු සදා වාසනාවන්..සුභ පැතුම්.

  • @chandraarnolda6715
    @chandraarnolda6715 2 ปีที่แล้ว +7

    Congratulations ! A well deserved award to mark your success. Wish you all the best with your future programmes

  • @ritamanojawickramaratne378
    @ritamanojawickramaratne378 2 ปีที่แล้ว

    හදවතින්ම සුබ පැතුම් ඔබ තුමාට ..! ලක් මතාව තුල සිටියත් අපි නොදන්නා බොහොමයක් ඔබ තුමාගේ චැනලය තුලින් දැන ගන්නවා . හරවත් සත්‍යා දත්තයන් ඉදිරිපත් කිරීම හා චතුරත්වය නිසා මම බොහොම ආශාවෙන් බලනවා .
    සුබ ගමන් ජය වේවා ..! මෙවන් වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ..! නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා ..! ,තෙරුවන් සරණයි ඔබ තුමාට ..!!!

  • @VENMATHALEVIBHAVITHERO
    @VENMATHALEVIBHAVITHERO 2 ปีที่แล้ว +4

    ඉදිරි සාර්ථක වේවා...
    තෙරුවන් සරණයි.

  • @kaveeshadissanayaka2712
    @kaveeshadissanayaka2712 2 ปีที่แล้ว

    මම මේ චැනල් එක බලන්න ගත්තේ බොහොම අහම්බෙන්. බලන්න නැති උනත් අහන්න තිබුනු දේවල්වල වටිනාකම සහ වැදගත්කම නිසාම දිගටම ඇහුවා හැම වීඩියෝවක් වගේම. අපේ රටේ තිබෙන වගකිවයුතු මාධ්‍ය නාලිකා බහුතරයක් කරන මිනිස්සු ඇන්දීමට වඩා තනි ඔබ කරන මෙහෙවර ඉහලයි. රට වෙනුවෙන් ඔබේ සේවය ඉදිරියටත් බලාපොරොත්තුවෙන් සිටිනවා.
    ඔබට ජය👍
    ජනතා අරගලයට ජය👍

  • @farihaawfar6641
    @farihaawfar6641 2 ปีที่แล้ว +6

    Congrats 👏 God bless you and your family.

  • @nazeerjazeeima5533
    @nazeerjazeeima5533 2 ปีที่แล้ว

    ඔබට ජය නියතයි සහ ඹයගො ජිවිතයට අපි අල්ලා දැවියන්ගෝ සහ ඹයගො ඒ සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් අපි කවුරුත් මිනිස්සුනේ මාත්තය නිරූපස අරගලයට සම්බන්ධ සියලු දේනහටම සුබ පැතුම් 🙏🙏👉🇱🇰👈👉☸️☪️✝️🕉️👈👍👍💯👈👉🇱🇰👈🙏🙏🙏🙏🙏🙏🙋‍♀️

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 2 ปีที่แล้ว +5

    Congratulations 👏 for your skills.
    All the best for your future plans.
    Thank you so much for being with us since long period.
    God bless you dear 🙏
    Aragalayata jayawewa ✌️
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️