Sandata Adarei Kiyala Karaoke | Chandana Liyanarachchi Songs Karaoke | Ashen Music Pro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • Sandata Adarei Kiyala Karaoke | Chandana Liyanarachchi Songs Karaoke | Ashen Music Pro
    𝗔𝘀𝗵𝗲𝗻 𝗠𝘂𝘀𝗶𝗰 𝗣𝗿𝗼
    𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / ashengamage05
    𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 / 𝗩𝗶𝗯𝗲𝗿 - 077 888 4291
    𝗖𝗮𝗹𝗹 𝗳𝗼𝗿 𝗘𝘅𝗽𝗮𝗻𝘀𝗶𝗼𝗻 𝗣𝗮𝗰𝗸 - 077 888 4291 / 070 688 4291
    𝚃𝚑𝚊𝚗𝚔𝚜 𝚏𝚘𝚛 𝚠𝚊𝚝𝚌𝚑𝚒𝚗𝚐..!
    𝐊𝐞𝐲𝐰𝐨𝐫𝐝𝐬 : Sinhala Karaoke, Sinhala Karaoke Songs Without Voice, Sinhala Karoke, free tracks, full band style karaoke, sinhala karaoke channel, Sinhala Songs, Karaoke Srilanka, sinhala karaoke songs, Srilanka, Ashen Music Pro, Sandata adarei kiyala karaoke, Sadata adarei kiyala karaoke, chandana liyanarachchi karaoke, Sandata adarei kiyala without voice, chandana liyanarachchi new songs, Sandata adare kiyala karaoke, chandana liyanarachchi live, songs of chandana liyanarachchi, chandana liyanarachchi old songs, chandana liyanarachchi, Sandata adarei kiyala live, Sadata adarei kiyala, chandana, sinhala best songs, sandata adarei kiyala mp3 download,
    sandata adarei kiyala, sinhala without voice, sinhala karaoke songs without voice, sinhala song without voice, sinhala karoke, chandana liyanarachchi, without voice, sinhala karaoke songs, sri lanka, karoke, Sandata adarei kiyala lyrics, Sandata adarei kiyala chords, Sandata adarei kiyala song, suwanda thiya, chandana liyanarachchi live, erny peiris with sahara, chandana liyana arachchi, sinhala pop songs, Sandata adare kiyala, Sinhala, Sinhala karaoke, sinhala karaoke songs, sinhala karaoke songs without voice, sinhala karoke, sinhala karaoke song, sinhala karaoke with lyrics, sinhala karaoke nonstop, free tracks, ashen music pro, karaoke, sinhala songs without voice, sinhala music tracks, sinhala backing tracks,sinhala songs without voice,sinhala karaoke with lyrics,without voice sinhala songs free download, sinhala karaoke nonstop, sinahala karaoke new songs, sinhala karaoke new songs, karaoke srilanka,
    𝐏𝐨𝐩𝐮𝐥𝐞𝐫 𝐔𝐩𝐥𝐨𝐚𝐝𝐬
    Obatai Me Aradana Karaoke - • Obatai Me Aradana Kara...
    Ahala Mal Pipena Karaoke - • Ahala Mal Pipena Karao...
    Song Lyrics
    සඳට ආදරෙයි කියලා
    බිඳු කඳුලින් දෙනෙත වසා
    සඳසාවිය සැඟවුණා රැයේ
    හඬන සිතක් ළඟට වෙලා
    සිහින දෙව්දුවක් හිටියා
    සඳ මල් පරවුණා ඒ රැයේ..//
    රෝස මලක සුවඳ පුරා
    සඳලුතලෙන් වඩිනු බලා
    සුරංගනා කතා ඇසේවි....
    තරු මල් තුරුළටම වෙලා
    කඳුලැල් පුරවන්න එපා
    පෙම් කළ හිත දුකින් තැවේවි....
    සඳට ආදරෙයි කියලා
    බිඳු කඳුලින් දෙනෙත වසා
    සඳසාවිය සැඟවුණා රැයේ
    හඬන සිතක් ළඟට වෙලා
    සිහින දෙව්දුවක් හිටියා
    සඳ මල් පරවුණා ඒ රැයේ...
    හෙට උදයෙත් පායයි හිරු
    ඔබමයි ඒ රෑටත් සඳු
    කඳුලට පෙම් කළා මට ඇති.....
    සියොතුන් ඉගිලෙන ඈතට
    සොඳුරු සිතින් පියාඹන්න
    සඳ මල් යළි යළිත් පිපේවි....
    සඳට ආදරෙයි කියලා
    බිඳු කඳුලින් දෙනෙත වසා
    සඳසාවිය සැඟවුණා රැයේ
    හඬන සිතක් ළඟට වෙලා
    සිහින දෙව්දුවක් හිටියා
    සඳ මල් පරවුණා ඒ රැයේ..//
    #Sinhala_Karaoke
    #Sinhala_Karaoke_Songs
    #Sinhala_Karoke_Songs_Without_Voice
    #Sinhala_Karaoke_Channel
    #Ashen_Music_Pro
    #Sinhala_Songs
    #sinhala_karaoke_nonstop
    #sinahala_karaoke_new_songs
    #karaoke
    #latest_karaoke
    #sinhala_karaoke_song
    #Sinhala_Karoke
    #sandata_adarei_kiyala
    #sandata_adarei_kiyala_Karaoke

ความคิดเห็น • 70

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 2 หลายเดือนก่อน +2

    සුපිරිම .සුපිරි ලස්සනයි
    සරත්වති මැනියන්ගෙ පිහිටයි සුබඅනාගතයක් බුදුසරනයි .ජයවේවා 🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 2 หลายเดือนก่อน +2

    නියමයි නියමයි සුපිරි .මිවුසික් නියමෙටම දෙනව ලස්සනයි .සරත්වති මැනියන්ගෙ පිහිටයි සුබඅනාගතයක් බුදුසරනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉🎉❤❤

    • @AshenMusicPro05
      @AshenMusicPro05  2 หลายเดือนก่อน +1

      ස්තුතියි ❤🙏

  • @Ravishan-Rupasinghe
    @Ravishan-Rupasinghe 3 ปีที่แล้ว +5

    කොහොමද ඒක. සුපිරියි ට්‍රැක් එක..එකෙන්ම කොලිටියක් .👌👌❤️❤️👍🔥🔥🔥🔥🔥🔥🔥

  • @dineshchamara5112
    @dineshchamara5112 3 ปีที่แล้ว +1

    Ekenma supiriyak niyamai bro

  • @geethaljayakody7481
    @geethaljayakody7481 3 ปีที่แล้ว +2

    Thanks ashen...jaya වේවා ......

  • @mervynrozairo9199
    @mervynrozairo9199 หลายเดือนก่อน

    Wow Excellent❤❤❤

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 3 ปีที่แล้ว +1

    Niyamai ashen bro🔥🔥🔥♥️♥️♥️
    Mage track ekath one hode

  • @jali_iresharanaweera9923
    @jali_iresharanaweera9923 3 ปีที่แล้ว +1

    Sri lanka's number one's best player ashen...

  • @dilanrashmindra6763
    @dilanrashmindra6763 3 ปีที่แล้ว +2

    SUPERB ❤❤ quality track playing.

  • @bathiyaprasad9603
    @bathiyaprasad9603 3 ปีที่แล้ว

    Chathuranga kasthuriarachchi ගෙ අල්තිනායි song එකේ karoke එක හදලා දාන්න පුළුවන්ද..ඒක කොහෙවත් නෑ..ගොඩාක් අය karoke එක හොයන song එකක්..පුළුවන්නම් ඒක දාන්න..ජයවේවා ♥️

  • @kavindadulanga4333
    @kavindadulanga4333 3 ปีที่แล้ว

    Den dekke aiya. Niyamai elaaaa

  • @asankakumara2530
    @asankakumara2530 3 ปีที่แล้ว

    එලම ජයවේවා...👊👌👌❤️❤️

  • @udmusicrevolution7802
    @udmusicrevolution7802 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අයියේ ❤️

  • @sanamusicpal1927
    @sanamusicpal1927 3 ปีที่แล้ว

    Supiri malli...👌👌👌👌❤️❤️❤️❤️❤️❤️🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶

  • @neranjandekanayaka5272
    @neranjandekanayaka5272 3 ปีที่แล้ว

    Gammak thamaa

  • @karaokipr9300
    @karaokipr9300 3 ปีที่แล้ว

    හුන්නස්ගිරවාගේ ඉදුණිල්ගෙ සිංදුවෙ track එක දෙනවද

  • @sumithkoralegedara5431
    @sumithkoralegedara5431 3 ปีที่แล้ว

    Chandana liyanaarachchige 6/8 nonstop ekak dannako

  • @tv-rf8id
    @tv-rf8id 3 ปีที่แล้ว

    මගේ ප්‍රියතම ගායකයා ❤️❤️
    ලස්සනයි

  • @karaokipr9300
    @karaokipr9300 3 ปีที่แล้ว

    නියමයි ❤️❤️❤️🙏🙏🙏😍😍😍👍👍👍👍

  • @sureshnethsaraproduction5803
    @sureshnethsaraproduction5803 2 ปีที่แล้ว

    නියමයි නියමයි 🔥🔥🔥🔥🔥🔥

  • @shandenipitiya8537
    @shandenipitiya8537 3 ปีที่แล้ว

    niyametama karala tiyenawa

  • @sitharakudavithana
    @sitharakudavithana 3 ปีที่แล้ว

    Harima lassanai..... all the best....

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 2 ปีที่แล้ว

    Ela 🙋👍💖

  • @sarangalakshan3138
    @sarangalakshan3138 ปีที่แล้ว

    Gemmak💪❤

  • @m.a.priyanthakumara2787
    @m.a.priyanthakumara2787 2 ปีที่แล้ว

    All the best

  • @nimanthalakshan4547
    @nimanthalakshan4547 3 ปีที่แล้ว

    Ela

  • @suranjigunasena7522
    @suranjigunasena7522 3 ปีที่แล้ว

    Patta පහර niyamaine 🔥🔥🔥🔥🔥🔥🔥♥️♥️♥️♥️♥️♥️♥️💘💘💘💘💘💘💘💘💘💘

  • @music-wt9zq
    @music-wt9zq ปีที่แล้ว

    Supiri ❤️👌

  • @sumithkoralegedara5431
    @sumithkoralegedara5431 3 ปีที่แล้ว

    Lassanai

  • @judejayasinghe6719
    @judejayasinghe6719 3 ปีที่แล้ว

    සුපිරි ❤️❤️❤️❤️👍

  • @ShalikaViduranga
    @ShalikaViduranga 2 หลายเดือนก่อน

  • @dushanasanka9707
    @dushanasanka9707 3 ปีที่แล้ว

    superb

  • @techbay321
    @techbay321 2 ปีที่แล้ว

    Sinhala karaoke

  • @jana4150
    @jana4150 ปีที่แล้ว

    🌺🌺🌺🌺😍👍

  • @pradeepnish2283
    @pradeepnish2283 3 ปีที่แล้ว

    💙💙

  • @roshanbaddage3835
    @roshanbaddage3835 3 ปีที่แล้ว

    Niyami malle

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 ปีที่แล้ว

    ❤❤❤❤❤🌻🌻🌻🌻

  • @nipunahasanka3717
    @nipunahasanka3717 3 ปีที่แล้ว

    👍👍👍

  • @roshanbaddage3835
    @roshanbaddage3835 3 ปีที่แล้ว

    💚💚💚💚💛💛💛💛❤️❤️❤️❤️💙💙💙💙

  • @roshanbaddage3835
    @roshanbaddage3835 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @guwaniprabodha5508
    @guwaniprabodha5508 2 ปีที่แล้ว

    lsni

  • @nipunahasanka3717
    @nipunahasanka3717 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

    • @AshenMusicPro05
      @AshenMusicPro05  3 ปีที่แล้ว

      ❤️👍

    • @nipunahasanka3717
      @nipunahasanka3717 3 ปีที่แล้ว

      මචං වැල්ලවාය රියෝලගෙ චන්දන ලියනාරච්චි nonstop එක කරන්නකො ☺️☺️

  • @sandunsampath6144
    @sandunsampath6144 3 ปีที่แล้ว

    Ela