මිරිස්ස මුහුදේ දරුණු තල්මසුන්..."මේ අත්දැකීම ඇත්තටම දැකගන්න එන්න"විදෙස් සංචාරකයින්ගේ ඉල්ලුම ඉහළට...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 70

  • @rbsasl9550
    @rbsasl9550 11 หลายเดือนก่อน +18

    ලොකේ පොඩිම රටක් වෙලත් භූමියේ විශාලම සත්වයයි,ජලයේ විශාලම සත්තවයි දෙකම බලන්න පුලුවන් රටක් මේක💚💚💚

  • @niranjanm8820
    @niranjanm8820 11 หลายเดือนก่อน +5

    තල්මසුන්ට ඩොල්ෆින්ලාට බුදුසරණයි!

  • @sadeepmihiranga6958
    @sadeepmihiranga6958 11 หลายเดือนก่อน +2

    Blue whale කියන්නෙ මේ ලොකේ දැනට ජීවත් වෙල හිටිය සහ සිටින විශාලතම සත්වයා, අපී ජීවත් වෙන මේ කාලයේ එයාලත් ඉන්නව 🥰 පුලුවන් හැමෝම යන්න එයාලට ආස අය. අපි ගොඩක් වාසනාවන්තයි ඒ අතින්.. Pizza Hutt එකේ Supreme Pizza එහෙකුත් 5200.. ඉතින් 6000ක් කියන්නෙ යන්න පුලුවන් අයට ගොඩක් සාධාරණ මුදලක්

    • @Sinhala_Cinema
      @Sinhala_Cinema 10 หลายเดือนก่อน

      "ජීවත් වෙල හිටිය" ? mental da hahaa

  • @waitermalli-8371
    @waitermalli-8371 11 หลายเดือนก่อน +2

    රජ්ජුරුවන්ගෙ වංගෙඩිය...😊❤🎉

  • @dharmawithanage808
    @dharmawithanage808 11 หลายเดือนก่อน +1

    Nice Hair Style..!

  • @santhajayakody4505
    @santhajayakody4505 11 หลายเดือนก่อน +1

    💥💥❤❤👍👍

  • @dasunlahiru7916
    @dasunlahiru7916 11 หลายเดือนก่อน +3

    උන්ට කනක් ඇහිලා ඉන්න නෑ උන්ගෙ වාසස්තාන වල. මොටර් බොට්ටු නැතුව පොඩ්ඩක් පරිසර හිත කාමී විදිහක් බලන්වන්ම් බොට්ටු ගාන සීමා කරලා කාලයක් කරන් යන්න පුලුවන් වෙයි.

  • @Hasaranga619
    @Hasaranga619 11 หลายเดือนก่อน +1

    Lassana kello tika 😁😁

  • @ravinduruwanpathirana1022
    @ravinduruwanpathirana1022 11 หลายเดือนก่อน +1

    මේජර් දිනේෂ් චන්දිමාල් 🤭

  • @rashinihanisana8170
    @rashinihanisana8170 11 หลายเดือนก่อน +1

    1st comments

  • @udeshgihan2051
    @udeshgihan2051 11 หลายเดือนก่อน

    6000.00වගෙ සුලු මුදලක්..😢😅😅😅😅

  • @dumidusarapriyanka7584
    @dumidusarapriyanka7584 11 หลายเดือนก่อน +2

    Apith asai Travel karanna...but koheda apita salli..Maseta hari yana kama tikatath salli madi wenakota mokada karanne bro..ei..ape salli hooragena kaapu deshapalakayo tikai un ekka deal dapu unge henchaiyo tikai..api daridrathawaye adiyema inne..aduma karanna job ekakwath nathiwa..rajapakshala witharak newei me rata karapu deshapalakayo serama apiwa naththatama nathi Kara bro..ekarala bohoma amaruwen hamba karapu salli tikatath tax gahuwa..Aya kohe travel karannada..😢😢😢

  • @deejay909
    @deejay909 11 หลายเดือนก่อน +1

    😂😂😂... $ 45 to $ 50 is the best price for tourists..

  • @Sandakathmini01
    @Sandakathmini01 11 หลายเดือนก่อน +1

    ස්පර්ම් වේල් කියලත් එකෙක් ඉන්නවා 😅

    • @Sinhala_Cinema
      @Sinhala_Cinema 11 หลายเดือนก่อน +3

      Ahh! Dakunata hemadaama banina hadda dote oyaata mewa magic tamai, you living under a rock

    • @Sandakathmini01
      @Sandakathmini01 11 หลายเดือนก่อน

      @@Sinhala_Cinema If you think I'm living in the rock cave I'm so happy 😁

    • @mahanamathikula1187
      @mahanamathikula1187 10 หลายเดือนก่อน

      Umbala wage un

    • @Sandakathmini01
      @Sandakathmini01 10 หลายเดือนก่อน

      @@mahanamathikula1187 hehe 😂...

  • @Sandakathmini01
    @Sandakathmini01 11 หลายเดือนก่อน +1

    කිලර් වේල් කියන්නේ රනිල්ට නේද?

    • @Kaweesha_Sandares.
      @Kaweesha_Sandares. 11 หลายเดือนก่อน +2

      Na ne 😂

    • @chami794
      @chami794 9 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @pasanbandaranayake8556
    @pasanbandaranayake8556 11 หลายเดือนก่อน

    6000 koheda tiyenne

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 11 หลายเดือนก่อน +1

    Eka ticket ekkt 6000k wadi....

  • @KasunGunasekara9716
    @KasunGunasekara9716 11 หลายเดือนก่อน

    Orcas ඉන්නවා කියන්නේ මෝරෙක් එහෙම ආසාවට ඔය පැත්තේ එන්නේ නැතුව ඇති 😂

  • @cocoon2024
    @cocoon2024 11 หลายเดือนก่อน +25

    දේශීය අයට 6000ක් වැඩි බන් ඒ ගැනිට සුළු මුදලක් උනාට. 10ක් ගියොත් එක වාරෙකෙට 6000 x10ක්, 6000යන්නෙ මුහුදෙ අයිති කෙනාටනම් ප්‍රශ්නයක් නෑ. ඕකේ වැඩි කොටසක් යන්නෙ බෝට්ටුව අයිති කෙනාට.

    • @stayfitwithanju7438
      @stayfitwithanju7438 11 หลายเดือนก่อน +14

      එයාල ලබාදෙන සේවාව අනුව ඒ මුදල සාධාරණයි. පෞද්ගලිකව මම ඒ අත්දැකීම ගත්තු කෙනෙක්. රුපියල් හය දාහට ඒ වගේ ගමනක් ගිහින් එන්න පුළුවන් කියන්නේ ගොඩක් වටින දෙයක්.

    • @dinithwaduge6853
      @dinithwaduge6853 11 หลายเดือนก่อน +2

      🙂😂😂 gon comment

    • @partys.lyoungboys8530
      @partys.lyoungboys8530 11 หลายเดือนก่อน +7

      6000 කින් තල්මසුන් බලන්න යන්න පුලුවන් කියන්නේ සාදාරන මුදලක්, දැන් ලන්කාවේ ඒ මුදලින් මොනවද කරන්න පුලුවන්? බෝතලයක් බොන්නත් 5000කින් අමාරැ කාලේ..

    • @cocoon2024
      @cocoon2024 11 หลายเดือนก่อน

      ​@@partys.lyoungboys8530 එක්කෙනෙක්ගෙන් 6000 යන්නෙ මුහුදෙ අයිතිකාරයාට නම් ප්‍රශ්ණයක් නෑ. එක වරකට 10ක් ගියොත් 60000ක් 😁

    • @cocoon2024
      @cocoon2024 11 หลายเดือนก่อน

      @@stayfitwithanju7438 එක්කෙනෙක්ගෙන් 6000 යන්නෙ මුහුදෙ අයිතිකාරයාට නම් ප්‍රශ්ණයක් නෑ. එක වරකට 10ක් ගියොත් 60000ක් 😁

  • @urusai232
    @urusai232 11 หลายเดือนก่อน +1

    ikmanin pohosath wenna hadanna epa . kalayak oya weladhama karagena yanawanam pita ratawala ayage $70 wedii kiyala thamai hithenne. local ayata Rs.6000k kiuwama bayawenawa

  • @venujagayanuka4411
    @venujagayanuka4411 11 หลายเดือนก่อน +4

    හාපෝ ගාන වැඩියි තඩි නැන්දෙ

  • @randyspets3716
    @randyspets3716 11 หลายเดือนก่อน +3

    6000ක සුලු මුදලක්😂😂

    • @click-y1x
      @click-y1x 11 หลายเดือนก่อน

      😂

  • @Lankanlife
    @Lankanlife 11 หลายเดือนก่อน +3

    තල්මස්සුන්ට කන්න බොන්න දීලා ලොකු කරන්න කොච්චර වියදමක් යනවද ..ඒකයි ඔච්චර ගනන්

  • @Lankanlife
    @Lankanlife 11 หลายเดือนก่อน +5

    තල්මස්සු නෑ බන් අපරාදේ සල්ලි යන්න එපා

    • @Nimeshadadallage
      @Nimeshadadallage 11 หลายเดือนก่อน +2

      ඔයාලා ගියාද.. . ඇයි නෑ කියන්නෙ...මේ පෙන්නන්නෙ එහෙනම්

    • @rmdsbandara1900
      @rmdsbandara1900 11 หลายเดือนก่อน +1

      Ali da bn oya inne etakota😂

    • @Lankanlife
      @Lankanlife 11 หลายเดือนก่อน +3

      ඉන්නව බම් ඉදල හිටල..වාසනව තිබුනොත් බලන්න ලැබෙයි..නැත්නම් නිකම් රවුමක් දාල එන්න පුලුවන්..අනික ගාන වැඩි දැන්.ඉස්සර ඕවා 1000-2000 ..දැන් 3000 උනත් කමක් නෑ කියමුකො..6000 PP දීලා නිකන් බෝට්ටුවෙන් රවුමක් ගිහින් එන්නද..පවුලේ තුනක් ගියොත් ලමයි එක්ක 15000 වගේ යනව .අනිවර්‍යෙන් තල්මස්සු පෙන්වනවා කියල සහතික වෙනවනම් කමක් නෑ..උන් මුහුදෙ ඉන්න සත්තු ..දවසකට ඉන්නව දවසකට නෑ..සුලග ,රැලි වගේ ඒවත් බලපානවා..ඒකයි කිවුවේ

    • @තනුකජයත්ම
      @තනුකජයත්ම 11 หลายเดือนก่อน

      උම්බ දන්න තරම තමයි.අපේ ගම බ්න්.

    • @Lankanlife
      @Lankanlife 11 หลายเดือนก่อน

      @@තනුකජයත්ම මාත් මිරිස්ස කිට්ටුව තමයි බම් 😪

  • @dahamiya
    @dahamiya 10 หลายเดือนก่อน

    akatath kali waga

  • @hirushiyasintha4075
    @hirushiyasintha4075 11 หลายเดือนก่อน +4

    අපේ රටේ සම්පත් බලන්න ගිනි ගනන් දෙන්න වෙලා

    • @sahenliyanage3688
      @sahenliyanage3688 11 หลายเดือนก่อน +2

      Ehema ne oka free. Hebei uba bottuwak aran taniyen palayan 😂

    • @kumarimalkaweerasingha144
      @kumarimalkaweerasingha144 11 หลายเดือนก่อน +1

      පීනගෙන ගියානම් ඔයාට ලේසීයි

    • @hirushiyasintha4075
      @hirushiyasintha4075 11 หลายเดือนก่อน +1

      @@kumarimalkaweerasingha144 තතියෙන් බෑ ඔයත් එන්න🤤🤤

  • @sajeewaperera4575
    @sajeewaperera4575 11 หลายเดือนก่อน +3

    ඔය බොරු,වෙන videos combined කරලා ඔය පෙන්වන්නේ.....බෝට්ටුවට නැග්ගාම වමනේ පෙත්ත කියලා එකක් දෙනවා,ඊට පස්සේ ඔක්කොම නිදි,පස්සේ සුද්දන්ට කියනවා ඔගොල්ලන්ට නින්ද ගිහින් හිටියේ අපරාදේ තල්මස්සු බලන්න බැරි වුනා කියලා.....අනිත් එක එක පාර බෝට්ටු 10-15 hunting කරන්න වගේ පස්සෙන් යනවා මාලුවෙක් ඉන්නවා කියලා ආරංචියක් ආව ගමන්,එතකොට අපි ලගට යද්දී තල්මහ ගිහින් ඉවරයි.....ඒ නිසා බොරු කියන්න එපා,සුද්දෝ දැන් ඕක බලන්න එන්නේ නැහැ

    • @kumarimalkaweerasingha144
      @kumarimalkaweerasingha144 11 หลายเดือนก่อน

      බොරු කියන්න එපා. යන්න හදන අයට එපා කරවන්න එපා ඔහොම බොරුකතා කියලා. එහෙම මොකුත් වෙන්නෙ නෑ. හරිම ලස්සන අත්දැකීමක් ඒක. ගිහිල්ලම බලන්න.❤😊

    • @sajeewaperera4575
      @sajeewaperera4575 11 หลายเดือนก่อน

      @@kumarimalkaweerasingha144 මගේ experience එක කිව්වේ,මං කියන්නේ බොරු නම් ඇයි ඔය boat owners ලා ඔය business එකෙන් අයින් වෙලා party events වලට boat දෙන්නේ......කැමති මිනිස්සුන්ට ගිහින්ම බලන්න පුළුවන්

  • @dilanlakshitha1746
    @dilanlakshitha1746 11 หลายเดือนก่อน +1

    Eyata 6000 සුලු mudalalak උනාට ලංකාවේ අහිංසක ජනතාවට ඒක දවස් දෙකක පඩිය😢😢

  • @PushpaKumari-j8i
    @PushpaKumari-j8i 11 หลายเดือนก่อน

    Yako. Mungea. Ganan. Fuduma. Gannea. Pawu. Ara. Videasikeyo. Gasakanwa