December Korean Job කෝටාව | 23 වෙනිදා Korean Job Agreement කීයක් ආවද? | සේවා Agreement ආවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 83

  • @toffeecreation2016
    @toffeecreation2016 17 วันที่ผ่านมา +4

    දැක්ක ගමන් ඔන් වෙන විඩියෝ ❤

  • @118hknaduntangalla5
    @118hknaduntangalla5 16 วันที่ผ่านมา +1

    Ayye podi paniwidayak dana ganna ona. Mage passport eka 2025. 7.23 expire wenawa. Mn dn web eke inne. Approval date eka 2024.3.22. Thama agreement ekak awe na. Laban awurudde palaweni cota ekata kalin passport eka aluth kara gaththoth prshnayak weida. Ehema aluth karagaththoth web eke inna ekata prashnayak weida. Aluth passport eke wisthara SLBFE ekata update karanna onada...

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  16 วันที่ผ่านมา

      passport aluth karaganna. eka slbfe eke it ekata denna ona aniwarenma. oya slbfe ekata cl karala visthare kiyanna. eyala kiyay wenna ona vidiya

  • @tharushimadushani2947
    @tharushimadushani2947 16 วันที่ผ่านมา +1

    18:40 සේවා දේක වෙබ් එකට වැටිලා තියේන්නේ මට මැසේඡ් එකත් ආවා කොටා එක කියක් තියනවාද

    • @Southkoriya9926
      @Southkoriya9926 16 วันที่ผ่านมา +1

      ඔයා වෙබ් එකට වැටුනද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  16 วันที่ผ่านมา +1

      send watila vitharayne

  • @ARJ72090
    @ARJ72090 17 วันที่ผ่านมา +2

    සේවා අංශයේ 2024 රටවල් ඔක්කොගෙන්ම ඇග්රිමන්⁣ටි ඇවිත් තියෙන්නේ 618 කට විතරයි හැබැයි 2024 කොටා එක 13000 ක් මෙි ගැනත් විඩියෝවක් ඔනේ

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  14 วันที่ผ่านมา

      eka wenaswenna puluwan me para. vid ekak dennam

  • @buddikanuwan9992
    @buddikanuwan9992 16 วันที่ผ่านมา +2

    2023/3 වෙනි සෙට් එකේ කොල්ලෝ දැන් කොරියාවේ..බං.. වැඩ..

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  16 วันที่ผ่านมา

      yes podi pramanayakata agree awa kalin quota eketh

  • @ManjulaKeerthi-g1n
    @ManjulaKeerthi-g1n 17 วันที่ผ่านมา +2

    Mamath ship...thawama na aggri...me secound year

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  16 วันที่ผ่านมา

      me para ship awada kiyala mkt thorathurak na

  • @PrasadBandara-wm9ty
    @PrasadBandara-wm9ty 16 วันที่ผ่านมา +1

    Videsa sewa ekata katha karala wadak na eyalage mahansiya gana kiyanwa😢api mahansiwena vidiya viyadan karana vidiya eyala hithan na lankawe wada kisi piliwalak na wada 😢

  • @sajanikavinsha2471
    @sajanikavinsha2471 16 วันที่ผ่านมา +1

    ❤❤❤👍

  • @TharinduBandara-de8hb
    @TharinduBandara-de8hb 16 วันที่ผ่านมา +1

    Sir 25ට කෝටා එක ආයෙ වැඩිවෙලා ඒ ගැන විඩියෝ එකක් ඕන.

  • @udariacs
    @udariacs 16 วันที่ผ่านมา +1

    Api 2023, 2 set eke,kiyn trm agreement awe nane apita..march wlin pase apit re medical krnnth wenwa,eelg kota eken apit set weida

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  16 วันที่ผ่านมา

      ilaga kota ekath set wey medical walata kalin.

  • @sldarkdragon5878
    @sldarkdragon5878 16 วันที่ผ่านมา +1

    Web eke inna gana danaganna puluwan nm loku deyak

  • @LankaCool-h3s
    @LankaCool-h3s 16 วันที่ผ่านมา +1

    Sewa cota gana video ekak one🙏🏾

  • @Asitha754
    @Asitha754 17 วันที่ผ่านมา +1

  • @krishanthapeter4935
    @krishanthapeter4935 16 วันที่ผ่านมา

    Re medicle kara send wela thiyenne apiwa anumatha karana ekak nadda Ikmanatama sir

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  16 วันที่ผ่านมา

      ikmanata karavi.. me quota ekanam set wena ekak na wage

  • @user-tu3bx9pk3r
    @user-tu3bx9pk3r 16 วันที่ผ่านมา +1

    Sir 25 idn pdm tik krmud❤

  • @pethumherath394
    @pethumherath394 17 วันที่ผ่านมา +2

    නොවැම්බර් සෙට් එකකට ඇවිත් තිබ්බා 6ක් විතර

  • @SadeekaEnterprises
    @SadeekaEnterprises 16 วันที่ผ่านมา +1

    දීවර ගැන පොඩ්ඩක් කියන්නකෝ සර්..

  • @madushikarajapaksha3707
    @madushikarajapaksha3707 16 วันที่ผ่านมา +2

    Sent watila thiyenne sewa

  • @dilshanhewage6736
    @dilshanhewage6736 16 วันที่ผ่านมา +1

    2/27 approved. Eth cota 5ma mediyakwath na. Ehema wenawa aththe Ai???

    • @animal.10-u5k
      @animal.10-u5k 16 วันที่ผ่านมา +1

      මගෙ යාලුවෙක්ට ඊයෙ ආවා 2/27ඔයාටත් අද එයි බොහෝ දුරට

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  16 วันที่ผ่านมา

      iwasala inna agreeyak ey

  • @ManjulaKeerthi-g1n
    @ManjulaKeerthi-g1n 17 วันที่ผ่านมา +1

    Shipbildding kiyak wage avithda...me wenakota ship kidenek innawad wed eke.approwel aya...

    • @Koreantravel99
      @Koreantravel99 16 วันที่ผ่านมา +1

      කොරියන් ඉදන් අව කෙනෙක්ද ඔයා

    • @ManjulaKeerthi-g1n
      @ManjulaKeerthi-g1n 16 วันที่ผ่านมา +1

      @Koreantravel99 ou.e nisada me

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  16 วันที่ผ่านมา

      ship ayagen kisima prathcharayak na me wenakan awa kiyala

  • @D.w.ngolden231
    @D.w.ngolden231 16 วันที่ผ่านมา +2

    සෙවා අංශයට 3000 ඇවිත් මෙ පාරත්

    • @buddikanuwan9992
      @buddikanuwan9992 16 วันที่ผ่านมา +1

      3000/- ඇවිත් තියෙනවා රටවල් 16ටම..

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  14 วันที่ผ่านมา +1

      ow

  • @JanakaBandara-er1ne
    @JanakaBandara-er1ne 16 วันที่ผ่านมา +1

    ද බුලට් බලන්න එකෙ හරියට කියනවා

  • @sandaruwanmax6572
    @sandaruwanmax6572 16 วันที่ผ่านมา +1

    Mama 3-29 mediyakwath na

  • @TharinduBandara-de8hb
    @TharinduBandara-de8hb 16 วันที่ผ่านมา +1

    7 මාසෙ අපිටත් නෑ.

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  16 วันที่ผ่านมา

      22 ayath innawa thama oyala poddak inna passata wela me set eka yanakan

  • @yohanJayarathna-n4j
    @yohanJayarathna-n4j 16 วันที่ผ่านมา +1

    😢

  • @isabellaemmila9361
    @isabellaemmila9361 16 วันที่ผ่านมา +1

    Nov. Cota eke agreement awe 700/800 k wagr kyla traning ekedi kiwa, me para enne etat aduwen ,500ta aduwei.

  • @AshanIduranga-m9t
    @AshanIduranga-m9t 16 วันที่ผ่านมา +1

    2025 ta admishan kawada avege devida ❤❤❤❤😢😢😢

  • @prageethhasanga4105
    @prageethhasanga4105 16 วันที่ผ่านมา +1

    35 ta wedi ayata agreement aduwenda enna 😢

  • @korean254
    @korean254 16 วันที่ผ่านมา +1

    මගෙ සෙන්ඩ් වෙලා තියෙන්නෙ සේවා 2 වෙබ් වැටෙයිද

  • @Sushemisadu
    @Sushemisadu 17 วันที่ผ่านมา +1

    Sewa ratawal kiyakin gannawada 2025

  • @ARJ72090
    @ARJ72090 17 วันที่ผ่านมา +1

    සේවා වලට ඇග්රිමන්ටි එන එකක් නැ

  • @ARJ72090
    @ARJ72090 17 วันที่ผ่านมา

    2025 සේවා වලට ඇවිත් තියෙන කොටා එක 3000 ගොඩක් අඩුයි එක රටවල් ගානෙන් බෙදුවහම ලංකාවෙි අයට ඇග්රිමන්ටි ඔන්නං උපරිම 350 එයි

  • @MuhammadManaz
    @MuhammadManaz 16 วันที่ผ่านมา +2

    Ice 🧊 මත්ද්‍රව්‍ය භාවිතය කොරියන් යන්න ප්‍රශ්නයක් වෙනිද

  • @akashlakshitha9951
    @akashlakshitha9951 16 วันที่ผ่านมา +1

    වෙබ් එකේ අවුරුද්ද ඉවර වෙලා රී මෙඩ්කල් ගිහින් මාස දෙකක් වෙනවා තාම approval වෙලා නෑ..මෙහෙන් send කරලා තියෙන්නෙ ..approval නැති හින්දා ඇග්‍රිමන්ට් එන එක බලාපොරොත්තු වෙන්න බැරි ද සර් plz reply එකක් ඕනි ..2022 දෙවෙනි සෙට් එකේ😢😢😢

    • @gimshanlochana9727
      @gimshanlochana9727 16 วันที่ผ่านมา +1

      වයස කොහොමද ලකුනු කීයද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  16 วันที่ผ่านมา

      web watenne nathiwa agree enne na

  • @MuhammadManaz
    @MuhammadManaz 16 วันที่ผ่านมา +1

    Ice 🧊 මත්ද්‍රව්‍ය භාවිතය කොරියන් යන්න ප්‍රශ්නයක් වෙනිද

    • @ARJ72090
      @ARJ72090 16 วันที่ผ่านมา +1

      @@MuhammadManaz ඉස්සර අරං තියෙනවනමි ප්‍රශ්ණයක් නැ දැං නවත්තහං

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  16 วันที่ผ่านมา

      ow aulak wenna puluwan