මධුරංග කල්දේරාගෙන් අහන්න Ep 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 18

  • @slnatural1987
    @slnatural1987 ปีที่แล้ว

    Cd 125 benly ගැනත් කියල දෙන්න😊

  • @chanakeratnayake5589
    @chanakeratnayake5589 ปีที่แล้ว +1

    thankss.

  • @Ruchira_keshan98
    @Ruchira_keshan98 ปีที่แล้ว +1

    thank you ☺️ මදුරංග කල්දේරා ❣️✌️

  • @ishani5290
    @ishani5290 ปีที่แล้ว +1

    🇱🇰🙏🍀🐞💯🎊🎉👍

  • @sanuktharunasenarathna7825
    @sanuktharunasenarathna7825 ปีที่แล้ว

    gullarm 250 ekaka rpm eka 8000di bike eka mis karanawa 8000n udata bike eka pickup wennath na කරන්ට් පැත්තේ ප්‍රශ්නයක්ද වෑල් වල ප්‍රශ්නයක්ද 😢

  • @LakahanMadushanka-l8q
    @LakahanMadushanka-l8q ปีที่แล้ว

    එන්ජින් එක ගොඩක් රත් වෙනවනේ කිලෝ මීටර් 1වගේ යනකොට ඇයි ඒ

  • @kaveeshapm2814
    @kaveeshapm2814 ปีที่แล้ว

    Aiye mge bike eka discovery bike ekk bike eka ude ho dawal start karala issellam gear eka danakot bike eke loku gsessimak i enawa hebei dawse dana palweni gear ekat witharai

  • @dunilchanthuka4952
    @dunilchanthuka4952 ปีที่แล้ว

    මට දැනගන්න ඕනෙ ඩබල් කාබලේටර් එන බයික් එකක් සිංගල් කාබ් ලේටර් කරන එක බයික් එකට හොද නැද්ද

  • @kaveeshapm2814
    @kaveeshapm2814 ปีที่แล้ว

    Bike eka drive karana gmn gear maru karankota bike eka tikk gessenne ai

  • @SLTRENDINGSLK
    @SLTRENDINGSLK ปีที่แล้ว

    අයියේ, මට තියෙන්නෙ discover 125 new model එකක්. එකේ ඇක්සලේට් කරලා release කලාට පස්සේත් ඇක්සලේටරය ඇල්ලිල හිටිනවා. කි.මි.10 ක් විතර ගියාට පස්සෙ තමයි හරියන්නෙ.සමහර විට ඇක්සලේටරය ගස්සලා ගත්තත් හරියන්නේ නෑ. එහෙම වෙන්න හේතුව කුමක්ද?

  • @express6468
    @express6468 ปีที่แล้ว

    පිටිපස්සේ ශොක් එක මාරු කරනකොට ශොක් එකේ නට් තද කරනකොට පොඩි ප්ලේ එකක් තියන්න ඕනෙද නැත්තම් නට් එක හොඳට තද කරන්න ඕනෙද? ශොක් එක වදිනකොට නැවෙන නිසා අහන්නේ

  • @randimagamage3934
    @randimagamage3934 ปีที่แล้ว

    Crankcase breather gana reveiw ekak one

  • @NawarathnaAnuradha-dt8xb
    @NawarathnaAnuradha-dt8xb ปีที่แล้ว +1

    මදූ අයියේ මගේ cm125 එකක් තියෙන්නේ මට පුලුවන්නම් බෝර් ස්ලිව් තියෙනවද තියෙනවනම් කොහෙන්ද ගන්න පුළුවන්

  • @sajithtodno2305
    @sajithtodno2305 ปีที่แล้ว +1

    Mage pulsar 150 bike eke issaraha roode patthata gewenawa.kisima accident ekak wela na.e mokada

  • @cb4282
    @cb4282 ปีที่แล้ว +1

    Cb400 eke tuneup eka karalath spark plugwala carben bandenne ai siluncer eke petral Ganda enne ai

  • @SasiduSameera
    @SasiduSameera ปีที่แล้ว +1

    ස්පාක් ප්ලග් ගලවනකොට එන්ජිමට වැලි යන්න පුලුවන්ද එතනින් වැලි ගියොත් මොකද වෙන්නෙ

  • @hasithaprasad1998
    @hasithaprasad1998 ปีที่แล้ว

    අයියේ මගේ තියෙන්නෙ Ymaha fz v1 එකක් මිටර් එක පෙන්නන්නේ 99999 මෙහෙම ඇයි ඒ
    ලගදිම එන්ජින් රෙපයාර් කරන්න වෙයිද 😢